පෙරහර බලන්න ගිහින් කලු මාමා අසරණ වුණා ද? - රටම කැලඹෙන කතාවක් කලු මාමා අරුණට කියයි - Derana Aruna

  Рет қаралды 84,777

Aruna lk

Aruna lk

Күн бұрын

Пікірлер: 275
@damai4603
@damai4603 Жыл бұрын
ඉක්මන් සුව බුද්ධ සාසනෙ ට සෙවයක් කල උතුම් මිනිස්සු බුදුසරණ යි කලු මාමෙ 💐😍❤️🙏
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
කලු මාමා ඔබට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනයි අපේ නැදුන්ගමුවේ ඇත් රාජට නිවන් සුවය ලැබේවා
@ireshasamanmali342
@ireshasamanmali342 Жыл бұрын
කලු මාමාට ඉක්මන් සුවය ලැබෙවා නැදුන්ගමුවේ රාජට නිවන් සුව ලැබෙවා 😢😢😢😢
@samanthisamanthi7563
@samanthisamanthi7563 Жыл бұрын
විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් නැදුන්ගමුවේ රජාණන්ගේ ආශිර්වාදයෙන් කලු මාමේ ඔබ ඉක්මනින්ම සුවපත් වේවා ....නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...
@sanjulasajith5145
@sanjulasajith5145 Жыл бұрын
කලු මාමෙ ඉක්මන් සුවය ලැබේවා ඔයාට ❣️ ඔයාව දකින්න ගොඩක් ආසාවෙන් හිටියෙ .. බුදුසරණයි 🙏
@hashantharidu2947
@hashantharidu2947 Жыл бұрын
ගොඩක් පින් අයියේ මේ දේවල් රටට හෙලි කරාට බොරු දාන මිනිස්සුන්ට පේන්න මෙහෙම දාපු එකනම් සුපිරි කලු මාමට කවදාවත් දුක් විදින්න වෙන්නෑ කලු මාමත් ගොඩාක් පින් කරපු කෙනෙක් බුදුසරණයි කලු මාමේ මාත් ඉක්මනින්ම කලු මාමව බලන්න එනවා ඒක මගේ තියෙන ආසාවක් කරදරයක් කියල හිතන්න එපා 🙏🙏
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 Жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි කළු මාමට
@RoshanAmarasinghe-ru7xd
@RoshanAmarasinghe-ru7xd 4 ай бұрын
කළු මාමට ඉක්මන් සුවය ලැබේවා...සම්බුදු සරණයි.සියළු දෙවි රැකවරණයි.....!❤❤❤
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 Жыл бұрын
උතුම් දළදා හිමි පිහිටයි දීර්ඝායු වේවා කළු මාමේ ඔබට ජය
@n.n.8402
@n.n.8402 Жыл бұрын
මාමේ ඔයාට ඉක්මන් සුවය පතනවා. අමතක නෑ ඔයාව අපිට 😢 අපේ නැදුන් ඇත් රජුට අමා මහ නිවන් සුව අත්වේවා 🙏
@velvetways6694
@velvetways6694 Жыл бұрын
ඉක්මනින් සුවය ලැබෙිවා කලුමාමාට .අපිත් හරි කලකිරිමෙන් හිටියේ .ඹබ තුමා ගැන ගිය ටිකේ .හිතට සැහැල්ලු වක් දැනුනා මෙි විඩියෝව මගින් . අරැන 👍❤ නැදුන්ගමුවේ ඇත් රජුනි ඹබට නිවන් සුවය ලැබෙිවා .කලු මාමාට දලදා වහන්සේ ගේ පිහිට ලැබෙිවා 🙏🙏🙏❤
@dilrukshl
@dilrukshl Жыл бұрын
කළු මාමාට ඉක්මන් සුවය ලැබෙවා 🙏🙏🙏 නිදුක් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@cj-gn1sp
@cj-gn1sp Жыл бұрын
ඉක්මන් සුව ලැබේවා බුදුසරණයි !!!❤
@raniheen281
@raniheen281 Жыл бұрын
ඉක්මනින් සුවපත් වෙවා කලු මාමෙ බුදු සරණයි 🙏🙏🙏🙏
@madushaninilushika30
@madushaninilushika30 Жыл бұрын
අපිට ඔයාව අදටත් අමතක නෑ කලු මාමේ... ඔයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි කලු මාමේ...🙏🙏🙏💖💖💖
@senakaaluthgama1665
@senakaaluthgama1665 Жыл бұрын
ඇත්ත හෙලි කරාට ගොඩාක් ස්තුතියි .✔✔🙏🙏🙏
@Gayan5487
@Gayan5487 Жыл бұрын
කළු මාමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..🙏 නැදුන් අපේ ඇත් රජුට උතුම් නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා..🙏
@kusummenaka3572
@kusummenaka3572 Жыл бұрын
මම ගාල්ලෙ බද්දෙගම හිටියේ . අපි දන්නවා කලු මාමට උන දේ.කලු මාමා අසනීපෙන් ඉන්න බව .ඒමහතාට රාජගෙ අයිතිකාර වෙදමහතා උදවු කරන බවත් දන්නවා.මාමා පෙරහැර බලන්න ගියේ නෑ කියල දන්නවා .ඒ මහතා අසනීපෙන් ඉන්න නිසා පෙරහැර බලන්න ගියේ නෑ .මාමාට ඉක්මනින්ම සුවය ලැබේවා. දලදා හාමුදුරුවන්ගේ පිහිටයි.
@AshalaRathenayak-bx1uy
@AshalaRathenayak-bx1uy Жыл бұрын
Kalu mama katha karane naththe ayu ehenm??? Eyate thahanchi dala tiyene ayi?? Ralahami salakala na wage Neda???
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
​@@AshalaRathenayak-bx1uyකලු මාම මේ ඔයාල අපිවගෙ නෙමේ ප්‍රසිද්ද මිනිහෙක් ,අනික අපිත් ඔය සීමා මායිම් මැද ජීවත් වෙන්නෙ ,ඒවගෙ තමයි එයත්
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
එහෙනම් ගිහිල්ල කලු මාම බිම වාඩි වෙලා පෙරහැර බලන ෆොටෝ දාල තිබ්බනෙ.. කලු මාම කීව කියල වෙනද වගේ නෙවෙයි ඉහල නිලධාරීන් එයාව ගනන් ගත්තෙ නෑ කියල. කලු මාම ගියෙ නෑ කියල ඔයාට හොදටම sure ද?
@hirunlakshitha1206
@hirunlakshitha1206 Жыл бұрын
​@@himalkosala8136ඒ පොටෝ එක පෙරහැර බලන්න ගිය එකක් නෙමේලු බං.
@erangikapiyathilake6779
@erangikapiyathilake6779 Жыл бұрын
2:55 jgbsgndv 😢gsgn
@samanthilakhmini3072
@samanthilakhmini3072 Жыл бұрын
කලු මාමා ඔබට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🌷🌷❤️❤️
@nethranjanarathnasiri9029
@nethranjanarathnasiri9029 Жыл бұрын
බොරු සෝබන නැති බොක්කෙන්ම ඇත්ත කියන මනුස්සයෙක්
@SamithaJayasinghe-ms5ui
@SamithaJayasinghe-ms5ui Жыл бұрын
අනේ ඔයාලට ගොඩක් ස්තුතියි ඇත්ත ඇති සැටියෙන් මිනිසුන්ට දුන්නාට බොරුව රජ කරන මේ රටේ කොඩිතුවක්කු මහත්තයාට ඉක්මනින් සනීප වේවා බුදු සරණයි 🎉🎉
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
කොහොමද අජිත් මාම කෙලින කෙබර කලු මාම එදානුවරදි කීවලු ආයෙ එන්න බලාපොරොත්තුවක් නෑ කියල පෙරහැරට ඒ හන්ද අවස්තාව දුන්න කීව.
@JanakaPrasad-ge8pd
@JanakaPrasad-ge8pd Жыл бұрын
Mata sakai raja natie unu eke gana
@JanakaPrasad-ge8pd
@JanakaPrasad-ge8pd Жыл бұрын
Dala 2kata mokada une
@Heart2591
@Heart2591 Жыл бұрын
මහ බෝසත් නැඳුන්ගමුවේ රාජා ඇත්‍ රජු රැකබලා ගත් මහා පිනම කළු මාමාගේ ඉක්මන් සුවය පිණිසත් සසර උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිසත් ඒකාන්ත වශයෙන්ම හේතු වාසනා වනු ඇත...උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි කළු මාමාට... තෙරුවන් සරණයි ❤❤❤
@kkww3805
@kkww3805 Жыл бұрын
කලු මාමාට ඉක්මන් සුවය ලැබේවා නැදුමිගමුවේ රාජා හස්තියාට අජරාමර නිවන් සුව ලැබේවා.
@samadhidinushika7637
@samadhidinushika7637 Жыл бұрын
අනේ අපේ ආදරණීය කලු මාමේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා... පරිස්සමින් නිරෝගී ව ඉන්න කලු මාමේ... අපි ඔයාට ගොඩක් ආදරෙයි කලු මාමේ
@gimhanichathu5750
@gimhanichathu5750 Жыл бұрын
අනේ මන් අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක .අනේ දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කලු මාමෙ ❤️❤️❤️🙏🙏
@Yasas-c5s
@Yasas-c5s Жыл бұрын
කලු මාමට ඉක්මනින් සුව වේවා නැදුම් ගමුවේ රාජා නිවන් සුවය ලැබෙවා
@wihanshakavithmi
@wihanshakavithmi Жыл бұрын
ඉක්මන් සුව ලැබේවා තෙරුවන් සරණයි කලු මාමාට. ඇත්ත පෙන්නුව අරුණට ස්තුති
@warunaprasanna8117
@warunaprasanna8117 Жыл бұрын
කලු මාමට දලදා සමිදු පිහිටයි ❤❤
@AjithBandar-xv8nl
@AjithBandar-xv8nl Жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා මාමා ට සම්මාසම්බුදු සරණයි දලදා සම්දු පිහිටයි 🙏🙏🙏🙏
@sarathchaminda3086
@sarathchaminda3086 Жыл бұрын
කළු මාමේ ඔබ‍ට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
තෙරුවන් සරණයි මාමට 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@anurakwt5575
@anurakwt5575 Жыл бұрын
ඉක්මනින් සුවය ලැබෙිවා බුදු සරනයි ,,,,
@irudika9295
@irudika9295 Жыл бұрын
Kalu මාමාට ඉක්මන් සුවය ලැබේවා. තෙරුවන් සරණයි
@shanikamadumalimadumali2260
@shanikamadumalimadumali2260 Жыл бұрын
සම්මා සමිබුදුසරණින් ඉක්මනින්ම සුවය ලැබේවා ❤❤❤ මාමාට 😊
@lalithakuwait5880
@lalithakuwait5880 Жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා!!! කළු මාමේ. තෙරුවන් සරණයි!!! 🙏🙏🙏🙏
@gayandissanayake7005
@gayandissanayake7005 Жыл бұрын
ගොඩක් වටිනවා සත්‍ය තොරතුරැ සමාජයට ඉදිරිපත් කිරීම ගැන.කලු මාමාට ඉක්මන් සුවය පතන⁣වා බුදුසරණයි 🙏🙏🙏 නැදුන් නිවන් සුව පතනවා ඔයාටත් 😢
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
කලු මාමාට තෙරුවන් සරනින් ඉක්මනින් සුවය ලැබේවා ...🌹🌹
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
ඒ මා මට දීර්ඝායුෂ වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා ඉක්මනින් සුව වේවා 🙏🙏❤❤❤❤❤❤❤❤❤
@Kamal-o4h
@Kamal-o4h Жыл бұрын
Kandu මාමට තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@malemalemale316
@malemalemale316 Жыл бұрын
කලු ..මාමාට.ඉක්මන් .සුවය ලැබෙිවා .බුදු සරනයි
@kaveenmadhushanka2793
@kaveenmadhushanka2793 Жыл бұрын
බුදුසරනයි. කලු මාමා
@proxydigitalworld8334
@proxydigitalworld8334 Жыл бұрын
කලු මාමා..උපාධියක් නැතත්, ඔබ ශ්‍රේෂ්ඨ ගැමියකුගේ විමසිලිමත් හදින් යන්තම් බේරුණා. මල් මල් චීත්ත හෝදන්න ආවට ..ආව වගේම ආපහු යන්න වුනේ ඒ නිසා.. කලු මාමට තුනුරුවන් සරණයි ..
@sumudi2078
@sumudi2078 Жыл бұрын
Thank you aruna lk ❤ Kalu mamata godak adhrei ikmanin suwaya labewa bs❤
@ShaliniKs-s1c
@ShaliniKs-s1c Жыл бұрын
කලු මාමට අපි ගොඩාක් ආදරෙයි..❤. හැබැයි අරුණ කියන්නේ නයි දෙරණේ කෑල්ලක් නේ.අපි ඔයාලව සත පහකට විශ්වාස කරන්නේ නෑ. අනික කලු මාමගේ වචන නෙමෙයි ඔය..ඔයාලා නයි අරින්න හොඳට දන්නවා.
@ashash217
@ashash217 Жыл бұрын
Exactly 😮
@NEWSLANKA-b7x
@NEWSLANKA-b7x Жыл бұрын
ඉක්මන්සුවය කලුමාමාට
@nipunhasanka2839
@nipunhasanka2839 Жыл бұрын
කලු මාමාත් දකුණේ කොල්ලෙක්..බුදුසරණයි ❤
@wasantha-e2t
@wasantha-e2t Жыл бұрын
බුදුසරණයි මාමා
@sithijarandunu5654
@sithijarandunu5654 Жыл бұрын
නැදුම් ගමුවේ රාජා ජාතික සම්පතක් වගේම කලු මාමාත් ජාතියේ සම්පතක්..දින ගානක් අවුරැදු ගානක් කලු මාමා රාජා එක්ක ⁣ඉදලා දැන් රාජා නැති එක ගැන කොච්චර දුක ඇද්ද?⁣ඉක්මන් සුව ලැබේවා කලු මාමේ..❤🙏
@achalaliyanage6828
@achalaliyanage6828 Жыл бұрын
අජිත් හොදින් වාසනාව බලාගෙන ඉන්නේ බුදුසරණ යි ඒ දෙන්න ට
@AmilaAsiri-x7n
@AmilaAsiri-x7n 7 ай бұрын
Kalumamata hemadama sathutin inna oni mama mage tahtthta wage adarei❤❤❤❤❤
@alfaridets-sv8gr
@alfaridets-sv8gr Жыл бұрын
මේ මිනිස්සුන්ට පිස්සු බොරු ප්‍රතිචාර යවලා මිනිස්සු ව රවට්ටනවා.. ඒවට අහුවෙන්න එපා.. කලු මාමට ඉක්මන් සුවය ලැබේවා.. ❤🙏🙏
@thusithabsgayanbs5665
@thusithabsgayanbs5665 Жыл бұрын
දකිනකොටත් කදුළු... 😭😭 ඇයි දෙය්යයනේ මගේ හිත මේ තරම් දුක. ඇත් රජු ඔබට නිවන් සුව.. කළු මාමේ ආදරෙයි
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ,ඇත්ත තත්ත්වය කියලා දුන්නට .
@meragalmalani2016
@meragalmalani2016 Жыл бұрын
Niduk niroogi suwayama labewa uthum dalada samidu pihitai kalumamata theruwan saranai ❤❤❤❤
@tharangaamarathunga8632
@tharangaamarathunga8632 Жыл бұрын
බුදු සරණයි ඉක්මනින් සුව වේවා
@ChamilaKumuduni-to2cx
@ChamilaKumuduni-to2cx Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා
@wesamun1
@wesamun1 Жыл бұрын
කළු මාමට ඉක්මන් සුවය ලැබේවා.නැදුන්ට නිවන් සුව ලැබේවා 🙏
@Cobra385
@Cobra385 Жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා කලු මාමේ❤❤🙏🙏🙏🙏🙏 දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏 බොහොම පින් බොහොම ස්තූතිය අරුන you tube නාලිකාවට 🙏❤️
@pradeepgamage360
@pradeepgamage360 Жыл бұрын
ආදරනීය කළු මමෙි ඔඹට ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබෙිවා කියලා පුාර්ථණා කරනවා .❤️❤️❤️❤️❤️🌹🌹🌹🌷🌷🙏🙏🙏🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
ඉක්මනින්ම සුවය ලැබෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!!❤❤🙏🙏🙏🙏
@appkappk7051
@appkappk7051 Жыл бұрын
Budusaranai mame Ekman suwa Lebewa obata
@warunaprasanna8117
@warunaprasanna8117 Жыл бұрын
අරුන lk ඔබට මාගේ උත්තමාචාරය
@ssdissanayaka8049
@ssdissanayaka8049 Жыл бұрын
හොරු රකින හින්දද?
@pradeepdimuthu8531
@pradeepdimuthu8531 Жыл бұрын
බුදු සරනයි ඔබ තුමාට🙏❤️🙏
@rohinikarunarathne8524
@rohinikarunarathne8524 Жыл бұрын
අනේ අපි හැමෝම අහන්නෙ කවුරුහරි කියන දෙයක් .මේ කතාවත් එහෙම සිතන්න පුලුවන් .කවුරු ඇත්ත කියනවාද බොරු කියනවාද ද්න්නෙ නැහැ.😚😚
@chamathprabodha2837
@chamathprabodha2837 Жыл бұрын
👍👍👍
@samanhettiarachi1590
@samanhettiarachi1590 Жыл бұрын
මාමාට ඉක්මනින් සුව ලැබේවා ❤❤❤😊
@goldgold4779
@goldgold4779 Жыл бұрын
අදටත් දවස,ගානේ මට නැදුනුයි මාමවයි සත්තයි මතක් වෙනව ඒ ඇයි කියන්න මන් දන්නෙ නැ ගොඩාක් ආදරෙයි
@latasalan4900
@latasalan4900 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා ඔබට
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ඇත්තටම මම නම් මේ පෝස්ටර් එක දකිද්දි හිතුවා මේ පෝස්ටර් එක මීට කලින් ඇතු මියදුන කාලේ ගත්ත ෆොටෝ එකක් කියලා
@udayanganiudayangani6364
@udayanganiudayangani6364 Жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා ❤
@user-dennyvills
@user-dennyvills Жыл бұрын
දෙරණ අරුණ.🤣🤣 කලු මාමා මූ එක්ක වැඩිය කතාකරන්න කැමති නෑ.. මූ රාජා නැති උන ගමන් මූ කලු මාමා හම්බවෙන්න ඇවිත් ඒ මනුස්සයාව මානසිකව වට්ටන්න හැදුව හැටි හොඳට මතකයි.. තෝගේ මහලොකු මාධ්‍ය වේදී ගහගනින් අහවල් එක අස්සෙ.. තොට ඕන වචන කලු මාමගෙ කටින් ගන්න බෑ යකෝ.. තොගේ හැටි ඒ මනුස්සයා දන්නවා.. කුනු විකුනණ පරණෙ දෙකා.. තූ..
@mahendradanushka8953
@mahendradanushka8953 Жыл бұрын
😂😂
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 Жыл бұрын
Oyala කොහෙද වගකිවයුතු madayak වෙන්නේ රට විනාස කරපු madyak නේ දෙරණ සහ හිරු
@namalgayan4397
@namalgayan4397 Жыл бұрын
Jada madya. .
@sakunthalagethanjali271
@sakunthalagethanjali271 Жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා කලු මාමේ
@koshir
@koshir Жыл бұрын
Kalu mama suvapath veva❤ Budusaranai 🙏
@anushasilva7696
@anushasilva7696 Жыл бұрын
Ane paw budu saranai siyaluma deviyange pihitai ekman suwaya labewa
@AshalaRathenayak-bx1uy
@AshalaRathenayak-bx1uy Жыл бұрын
Bohoma sththuthyi aruna wadasatahana meheyawana siyalu denatema.. Niwedaka mahathatathe godakk sththyii.. Aththa athi satiyen huwa dakkuwate... Godakk pinn... Niroge wewaa kalu mame nuba...
@g.w.langani7500
@g.w.langani7500 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා කලුමාමේ
@Blackashadow4378
@Blackashadow4378 Жыл бұрын
ඉක්මන් සුව කලු මාමේ ❤
@kkww3805
@kkww3805 Жыл бұрын
ස්තුතියි අැත්ත පහදලා දුන්නට.
@ssdissanayaka8049
@ssdissanayaka8049 Жыл бұрын
කවුද කලු මාමට තහන්චි දාල තියෙන්නෙ?
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
කළු මාමාට ඉක්මන් සුවය ලැබේවා දීර්ගායු වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@Piyadasa-vb3vh
@Piyadasa-vb3vh Жыл бұрын
Dalada wahanse wadammanna kepa una oba thumata dalada hamuduruwange pihitai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤adarei kalu mama ❤❤❤❤❤❤❤❤❤❤
@shanikaranashinghe2215
@shanikaranashinghe2215 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා කළු මාමේ
@wdlranjani
@wdlranjani Жыл бұрын
Kalu Mamata Ikman Suwaya Labewa Theruwan Saranai 🙏🙏🙏
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 Жыл бұрын
කලු මාමට ඉක්මනින් සුව ලැබේවා
@chathupdasanayaka6425
@chathupdasanayaka6425 Жыл бұрын
තෙරුවන් සරණයි
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ඉක්මනින්ම සුවයම ලැබේවා පතමි ආදරණීය කළු මාමට ඇත් රජානන් ඔබව දකිනවා ඇති බුදු සරණයි
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ Жыл бұрын
කලු මාමට තෙරුවන් සරණයි
@priyanthakumarakumara6580
@priyanthakumarakumara6580 Жыл бұрын
තෙරුවන් සරනය්
@jayantharathnamalala466
@jayantharathnamalala466 Жыл бұрын
සුවපත්වේවා
@tharindhusandaruvan4172
@tharindhusandaruvan4172 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏
@manjulakarunarathne6412
@manjulakarunarathne6412 Жыл бұрын
සදාතුක කරඩුව වඩම්මන්න උඩරට පහතරට කියල ඇත්තු තෝරගන්න ක්‍රමවේදයක් නෑ.ඒකට ඇතාගෙ තියෙන්න ඕනෙ ළක්ශන,පළපුරුද්ද ඔක්කොම සම්පුර්ණ කරන්න වෙනව.අනික ඒක බලන්නම කමිටුවක් තියෙනව ඒකෙන් තේරෙන්න ඕනෙ ඒ අවස්තාව ගන්න.
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
ඉතින් බලන්ඩකො මේ fb වල දාන බොරු,හනේ මුන් කොයි අපායෙ යන්ඩද ?මමත් ඔය පෝස්ට් දැක්කට ලයික් එකක්වත් දැම්මෙ නෑ,කලුමාමාට ඉක්මන් සුවය ලැබේවා ආයුරක්කන්තු ආවඩා
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ Жыл бұрын
ඉතා අහිංසක හිනාවක් නේ kaluma මට තියෙන්නෙ
@bnimy
@bnimy Жыл бұрын
ඉක්මනින් සුව වේවා කලු මාමා
@rishaninew4163
@rishaninew4163 Жыл бұрын
කලුමාමට ඉක්මන්සුවය ලැබෙිවා
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
මොක කොහොම උනත් මට නම් නැදුන් නැති උන එක ගැන සැකයි 🙂 එච්චර වටින සතෙක් ,පූජනීය සත්වයෙක් හොදට ඉදලා හිටි ගමන් මැරුනේ මොකද කියලා බලන්න මරණ පරීශනයක්වත් තියලා නෑ,මොන විහිලුවක් ද ඒක.අනික ඇතා නැති වෙනවා කැමරා එකෙන් අයිතිකාරයො දැක්කා කියලා ත් කියලා තියෙන්නෙ.අනික කලු මාමට සලකන්නෙ නෑ කියලා මිනිස්සු කියන්නෙ කලුමාමව වැඩිය මාද්‍යට එන්නෙ නැති හින්දා,ඒ කියන්නේ එයාව දැන් හංගලා තියන්න උත්සහා කරනව වගේ කියලත් හිතෙනව.අනික ඇයි මේ නිවේදකයා මේවා කියන්නේ,කලුමාමා කිව්ව ටික කට් කරලා අවශ්‍ය ටික හරි දැම්ම නම් හරිනේ.ඔන්න සැක කරන්න හේතු 🙂
@ssdissanayaka8049
@ssdissanayaka8049 Жыл бұрын
ඇත්ත. බොරු කරන්නෙ.
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
Ow..
@umajanakanishka6885
@umajanakanishka6885 Жыл бұрын
එක බොරු. මොකද ඇතාවත් වෙද මහත්තයවත් මම හොදට දන්නවා. වෙද මහත්තයගෙ වටිනම දෙ තම්‍යි ඇතා.
@SoundOfmyworld
@SoundOfmyworld Жыл бұрын
🙏🙏🙏🙏🙏 ඉක්මනින් සුව ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤
@DineshAthula-n5n
@DineshAthula-n5n Жыл бұрын
Kalu mame budusaranai ❤️❤️
@manelathukorala4854
@manelathukorala4854 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා
@seeta164
@seeta164 Жыл бұрын
KALU MAMATA EKMAN SUWAYA LABAWA 🙏🙏🙏🙏🙏❤❤❤❤❤⚘⚘⚘⚘N.RAJA BALAGANA ATE BUDU SARANAI
@sriyanipereraperera8398
@sriyanipereraperera8398 Жыл бұрын
නැදුන් දෙව්ලොව සිට මේ සේරම බලාගෙන ඇති....
@prabandanarathnayake2771
@prabandanarathnayake2771 Жыл бұрын
Ow aniwa
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 40 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 81 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 62 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 40 МЛН