සුන්දරත්වයෙන් පිරි පාරකින් ගිනිගත්හේනට | Deraniyagala Ginigathhena Road

  Рет қаралды 51,956

TLOG with Anuradha

TLOG with Anuradha

Күн бұрын

Пікірлер: 235
@BethmageChathurika
@BethmageChathurika 3 ай бұрын
ඔබතුමාගේ මෙම වැඩසටහන ඉතා වටිනා දෙයකි.ජනප්‍රිය ස්ථාන ගැන පමණක් බොහෝ වැඩසටහන් තිබුණත් මෙවැනි අප්‍රසිද්ධ මාර්ගයන් පිළිබඳව තොරතුරු සපයන්නේ ඔබතුමා පමණයි.ඔබතුමාට මෙම වැඩසටහන තවදුරටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා 😊🥰
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම වටිනවා ඔයාගේ මේ වචන ටික...බොහොම ස්තුති...❤❤
@learnwithus4007
@learnwithus4007 2 ай бұрын
Good video
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 3 ай бұрын
ස්තුතියි තවත් සුන්දර බස් මාර්ගයක් පිළිබඳව අපව දැනුවත් කලාට .
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම තුති...❤❤👌👌
@asankasameera9398
@asankasameera9398 3 ай бұрын
ලංකාවෙ ලස්සන ❤ ස්තුති ඔබතුමාට. ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...❤❤
@chandramaldeniya5489
@chandramaldeniya5489 3 ай бұрын
පුතේ video එක බැලුවා නක්කාවිට වැල් පාලම දැක්කෙ අදයි හරිම ලස්සන පලාත් මේවා පෙන්නුවාට ඔබට 🙏 🙏 🙏 ස්තුතියි ගිනිගත් හේන සුන්දර පලාත්
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති....❤❤❤
@Amilaudayanga-v1n
@Amilaudayanga-v1n 3 ай бұрын
ඔබතුමාගේ video එක ගොඩක් ලස්සනයි.ඒ වගේම ඔය බස් එකේ වැඩ කරන රියදුරු මහතා හා කොන්දොස්තර මහත්මා ඉතා ගුන යහපත් අපි නිතරම යනවා මේ බස් එකේ video එක 3 ක් බැලුවා .බුදු සරණයි !❤
@waththagethilakarathne9974
@waththagethilakarathne9974 3 ай бұрын
ලන්කාවෙ සොදුරු තැන්වලට අපිවත් රැගෙනයන ඔබතුමාට ගොඩාක් ස්තුතියි .
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොමත්ම ස්තුති...❤❤❤
@SantakumaraSantakumara-y4k
@SantakumaraSantakumara-y4k 2 ай бұрын
ලස්සනම උඩහට උඩ මාලිබොඩ .දැරණියගල ....මේ පාරෙත් එන්න.....👍👍👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
ඔවු ..ලගදීම එන්නේ ඉන්නේ... ❤❤👏
@DCMAX9999
@DCMAX9999 3 ай бұрын
ලංකාවේ සුන්දරම කදුකර මාර්ග වලපනේ - උඩුපුස්සැල්ලෑව කලවාන - රක්වාන බණ්ඩාරවෙල - පූනාගල බලංගොඩ - හැටන් පස්සර - මඩොල්සීම මාතලේ - හෙට්ටිපොළ ගම්පොල - දොලොස්බාගේ දැරණියගල - කුරුවිට ඇල්ල - වැල්ලවාය වලපනේ - නුවරඑලිය ගම්පොල - අරණායක බොරලන්ද - අඹේවෙල මඩොල්සීම - මීගහකිවුල මස්කෙලිය - අප්කට් රම්බොඩ - තලවකැලේ රක්වාන - දෙනියාය ඇල්ල - පස්සර රම්බොඩ - නාවලපිටිය දියතලාව - වැලිමඩ මස්කෙලිය - ගාඩ්මෝර් බදුල්ල - ස්ප්‍රිං වැලි ගිනිගත්හේන - නල්ලතන්නිය පේරාදෙණිය - වලපනේ හුන්නස්ගිරිය - මී මුරේ බෙරගල - වැල්ලවාය උඩුපුස්සැල්ලෑව - වැලිමඩ දික්ඔය - ඩයගම හගුරංකෙත - ලොක්ගල්ඔය දැරණියගල - ගිනිගත්හේන පස්සර - ලුණුගල රත්නපුර - වේවැල්වත්ත බොරලන්ද - හපුතලේ මැදමහනුවර - වික්ටෝරියා ඩෑම් හැටන් - නුවරඑළිය බුලත්කොහුපිටිය - නාවලපිටිය
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
අනිවාර්යෙන් මේ පාරවල් වල දවසක යමු...
@ShashiLakmal-xw6ec
@ShashiLakmal-xw6ec 3 ай бұрын
දැරණියගල දෙමැද හරහා කුරුවිට මාර්ගය ඉතාම දුර්ගයි.දිය පාරවල්,සුන්දර බෝපත් ඇල්ල. .. විස්මිතයි 😘
@Jeewaka3
@Jeewaka3 3 ай бұрын
​​@@TLOGwithanuradhasl තණමල්විල...බලන්ගොඩ..රක්ෂිත කැලෑ කඳු පල්ලම් දැකගතහැකියි..කූරගල සිට සමනලවැව හරහා බලන්ගොඩ තදින් වහින කාලෙට පාර වහනව..පාරහරහා සමනල වැවට වතුර ගලා බසින නිසා කාර් එකක් වතුරේ ගහගෙන ගියේ මෙම සපත්තු පාලමෙන් එගොඩවීමට ගිහින් එදා සිට මෙම පාර වහනව(අලි නිතර ගැවසෙන පාරකි) ලුණුගම්වෙර...කතරගම..ලුණුගම්වෙර ජලාශය අයිනෙන් සහ.ලුණුගම්වෙර වනෝද්‍යානය මැදින් වැටී ඇත...නාන්න ස්ථාන දෙකක් හමුවේ... බදුරලිය... රත්නපුර පැලවත්ත බදුරලිය පිටිගල..... බදුරලිය පිටිගල....නෙලුව නෙලුව... මොරවක ගාල්ල...උඩුගම ගාල්ල...වඳුරඹ බුත්තල ...කතරගම....අලින්ගෙන් ප්‍රවේශම් විය යුතුයි කිරි ඔය....බලන්ගාඩ වැල්ලවාය ...හපුතලේ... ප්‍රසිද්ධ දුන්හිඳ දිය ඇල්ලෙන් නෑවීගෙන තමයි යායුතු වන්නේ පාර අයිනට තමයි ඇල්ලකඩාගෙන වැටෙන්නේ අම්බලන්ගොඩ මාතර...මුහුද අයින් දිගේ පොතුවිල්....මඩකලපුව...මුහුද අයින දිගේ වෙල් යායවල් මැදින් සියඹලාණ්ඩුව....කුඩිම්බිගල...ලාහුගල රක්ෂිතය දැවැන්ත වෙල් යායවල් මැදින් කුමණ ජාතික වනෝද්යාණය මැදින් වැටී ඇත මහියංගනය...බදුල්ල බඩල්කුඹුර පස්සර... ගිහින් බලන්න කොහොමද කියා...
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 3 ай бұрын
මස්කෙළිය මාර්ගයේ විඩියෝව බලාපොරොත්තුවන අතර මෙම විඩියෝව අගය කරමි.
@HirushaNimesh-d1n
@HirushaNimesh-d1n 3 ай бұрын
ඇයි බලන්ගොඩ -ගුරුබැවිල බලන්ගොඩ වේවැල් වත්ත හරහ රත්නපුර
@Amilaudayanga-v1n
@Amilaudayanga-v1n 3 ай бұрын
මේ අපේ ගම අපිට හරි ආඩම්බරයක් ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👍👍👍👍👍❤❤
@suranjanpolpitiya8099
@suranjanpolpitiya8099 3 ай бұрын
පිටවල හන්දිය කළුගල හන්දිය ලෙස වෙනස් විය යුතුයි. Channel එකේ videos ඔක්කොම ලස්සනයි.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති ... නිවැරදි කිරීම වෙනුවෙන් ස්තුති...
@harshanabodhimaluwa7359
@harshanabodhimaluwa7359 3 ай бұрын
ඔය පාර කලේ අපි. උඩ පොල්ගස්වත්තේ ඉදන්. මුලදි තිබුන පාර දැක්කා නම් දැන් තත්ත්වය හිතාගන්නවත් බෑ . මිනුවන්ඩදෙනිය පන්සලේ හාමුදුරුවෝ ගොඩක් උදව් කලා. කාපට් කරන දවස් වලට ගමෙන් තමයි කෑම. පාලම් දෙකක් කලා. ගමේ බාස්ලා දෙන්නෙක් තමයි කලේ. ඉස්කෝලෙට ග්‍රවුන්ඩ් එක හදලා ටොයිලට් එකකුත් හදලා දුන්නා.Sierra Construction Ltd
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👍👍👍👍👍👌👌
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 3 ай бұрын
ලස්සන වැඩසටහනක් ,අපි කවදාවත් දැකනැති ප්‍රදේශයක් ,ඉදිරිපත් කල ඔබට ස්තුති ,👍🙏
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති.. ❤❤👏
@dammikadamayanthi8612
@dammikadamayanthi8612 3 ай бұрын
Very beautiful ,රියදුරු මහතා sumana saman deviyo.rakiwa,wadasatahana idiripath karana samatama sumansamandevipihita labewa
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති....👌👌❤❤
@kamarypop65
@kamarypop65 3 ай бұрын
💐💐💐🙏🙏🙏 රියදුරු මහතාට දෙවියන්ගෙ පිහිටයි බුදු සරනයි ස්තුති ඔයාට නොදුටු මෙවැනි දේවල් අපිට පෙන්නනවට මල්ලි 💐
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...❤❤❤
@shanthidevek7071
@shanthidevek7071 3 ай бұрын
හොඳම වටිනා Program ekak ..ඔබ තුමන් ගේ කැපවීමට උචවි කල සැමට නීරෝගි සුව දිගාදිරි වෙිව⁣ෙ ශි දළදා වහන්සේ ගේ රැකවරනය ශිු සුමන සමන් දිව්‍යරාජ පිහිට ලැබෙත්වා මෙි වගේ ලස්සන ගමන් මාර්ග හදුන්වා දෙන්නට වාසනාව ලැබෙත්වා.. Greece Athens Buddha Vihara ගීුසියේ අැතෑන්ස් විහාරය
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
තෙරුවන් සරණයි...බොහොම පින් ..❤❤❤👏
@jayanthaathukorala5381
@jayanthaathukorala5381 3 ай бұрын
හරිම ලස්සන මාර්ගයක් ප්‍රයිවට් බස් නැත්තේ පාඩු ඇති මොකද සෙනග මදි හින්දා......
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
එහෙම වෙන්න ත් පුළුවන්...❤❤❤
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp 3 ай бұрын
හරි ආසවෙන් අදත් බලනවා .Good one and my favorite KZbinr❤🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති ඔයාට ... මේක ඔයාලට වටිනාකමක් එකතු කරනවා නම් මටත් ගොඩාක් සතුටුයි. ❤
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 ай бұрын
තවත් අපූරු අත්දැකීමක් වින්දා දුරු රටක සිට...ඒ සොබාදහමේ වින්දනය හිතට දැනෙන විදිහටම ගෙනා රූප රාමු හා විස්තරයට නොවක් තුති....🙏🌼🌄
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොමත් ස්තුති...❤❤❤❤👏
@sunilmalwala1701
@sunilmalwala1701 3 ай бұрын
අනුරාධ මහත්මයා ...ඔබ තුමන්ගේ ඊළග video එකත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා ....ස්තුතියි ,ලස්සනයි ....❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
අනිවාර්යෙන් ලගදීම අලුත් එකක් එක්ක එන්නම්...❤❤❤❤
@kamarypop65
@kamarypop65 3 ай бұрын
මෙවැනි දර්ශන ගෙන එන ඔබට ස්තුති මල්ලි පරිස්සමෙන් බුදු සරනයි 💐💐💐
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
❤❤❤👏
@dilrukshikgds662
@dilrukshikgds662 3 ай бұрын
ලස්සනයි ❤ දිගටම video ඕන.🇱🇰👍🙏
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
අනිවාර්යෙන්..දිගටම අපිත් එක්ක ඉන්න...❤❤
@PushpaTharanga-xp2ug
@PushpaTharanga-xp2ug 3 ай бұрын
ඉතා වටිනා වැඩ සටහනක් ජයවේවා ඔබතුමාට.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොමත්ම ස්තුති...❤❤❤
@premasirikwa
@premasirikwa 3 ай бұрын
බොහෝම ඉස්තුතියි ඔබට
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...👌❤❤❤
@KamalDarshana-gz5kh
@KamalDarshana-gz5kh 3 ай бұрын
ඉතාම වටිනා ලස්සන ගමනක විස්තර ලබා දුන්නාට ස්තුතියි.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති... ❤❤👏
@mathavansingaravel6653
@mathavansingaravel6653 16 күн бұрын
நன்றி brother. அழகான இடங்கள் பார்க்க ஆசையாக இருக்கு இன்னும் இன்னும் நல்ல இடங்களை காட்டுங்கள் மேலும்.
@msarathchandra5538
@msarathchandra5538 3 ай бұрын
හරිම ලස්සන වැඩසටහනක් එ් ගැන ඔබ තුමාට ස්තුතියි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
බොහොමත් ස්තුති ඔබට.. ❤❤
@roadcanvas
@roadcanvas 3 ай бұрын
What a beautiful road. Wow! Thanks for showing us this road. Take us with you in the Deraniyagala Maskeliya trip.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
Thank you Brother.. sure will do. ❤❤
@dineshjayasekara-ny8jb
@dineshjayasekara-ny8jb 3 ай бұрын
ලස්සන ප්‍රදේශය ක් හොඳට කරගෙන යන්න ජයවේවා
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...ජයවේවා...
@ManjulaPriyadharshani-v5s
@ManjulaPriyadharshani-v5s 3 ай бұрын
❤ගොඩක් ස්තුතියි❤ ලස්සන වැඩක් හරිම ලස්සනයි සතුටුයි ඔයා කරන වැඩේ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති..❤❤❤👏
@ayesheranga874
@ayesheranga874 3 ай бұрын
සුපරි....❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති.. ❤❤👍
@nalakadeshapriya821
@nalakadeshapriya821 3 ай бұрын
ඉතාම වටිනා වීඩියෝව ක්
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති....
@dayanandavidanagamage7413
@dayanandavidanagamage7413 3 ай бұрын
සුන්දරත්වය විදින්න කැමති අයට ඉතාම වටින වැඩ සටහනක්
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...👌❤❤
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 3 ай бұрын
ලස්සන වීඩියෝවක් බුදුසරණයි.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
තෙරුවන් සරණයි ...👏👏👏👏
@MaheshFernando-kc8tu
@MaheshFernando-kc8tu 3 ай бұрын
ලස්සන ගමන් මාර්ගයක් 👍👍❤️❤️
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
👍👍👍👍❤
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 3 ай бұрын
සුපිරි පට්ට
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...👌👌👌❤
@lochanadeneth1811
@lochanadeneth1811 3 ай бұрын
සුපිරි 👍👍👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති මල්ලි...❤❤
@nirodharathna
@nirodharathna 3 ай бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක් ස්තුතිය් සහෝදරයා
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති..❤❤👏
@janakakpuribndr3000
@janakakpuribndr3000 3 ай бұрын
පොඩිකාලෙ ගියා ආසයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
❤❤❤❤❤
@Awankwama
@Awankwama 2 ай бұрын
❤මාරම ලස්සනයි ඉදිරිපත් කිරිම ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
බොහොම ස්තුති...❤❤
@dhammikathushara5431
@dhammikathushara5431 3 ай бұрын
බොහොම ස්තූතියි.. ගොඩක් කාලෙක ඉදල හොයපු බස් රූට් එකක්.. ගිනිගත්හේනෙන් ආයිත් දැරණියගලට නිතරම වගෙ බස් තියනවද ? ඒ කියන්නේ පොල්පිටිය හංදියේ ඉදල දැරණියගලට. රෑවෙන්න් කලින් කොළඹට එන්න ඕනේ.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...දැරනියගල ගිනිගත්හේන එක බස් එකයි... හැබයි පොල්ගස්වත්ත ඉදන් බස් කීපයක් එනවා...
@samahithkisara2002
@samahithkisara2002 3 ай бұрын
අයියෙ මම channel ekeb මුල ඉදන් හිටපු කෙනෙක් නිසා දැන් channel eka ගොඩක් reach වෙලා... Good bless 💪💪
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
ගොඩක් ස්තුති මල්ලියෝ...ඔයා මුල ඉදන්ම මාව දිරිමත් කළා ...❤❤❤❤❤
@Aruna.Pradeep
@Aruna.Pradeep 3 ай бұрын
Favourite KZbin channel එකක්. දිගටම videos ඕන. පුලුවන්නම් පාරේ condition එක ගැන comment එකක් කරන්න (පාර කැඩිලද, කාර් එකකින් යන්න පුලුවන් පාරක් ද කියලා)
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති... අනිවාර්යෙන් ඉදිරියට එ ගැනත් කතා කරමු.
@channajayasinghe9697
@channajayasinghe9697 2 ай бұрын
❤❤❤❤.. මාරම වටිනව,,අයියේ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤❤👏👏👏
@DEVOFFICIAL12679
@DEVOFFICIAL12679 3 ай бұрын
DERANIYAGALA ❤GINIGATHHENA OFF ROAD EXPRESS ♥️
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👍👍👍👍👌❤
@JinasiriNissanka
@JinasiriNissanka 3 ай бұрын
දැරණියගල- ගිනිගත්හේන බස්එකේ ගමන හරි අපූරු අත්දැකීමක් ! අපව රට පුරා එක්කරන් යනවට පුතාට ස්තුතියි, ගිනිගත්හේන ප්‍රධාන මං සන්ධියත් , අප ආ පාර හැර ඉදිරියට තලවකැලේ පාරත් අනික් පැත්තෙන් හමුවන. නාවලපියි පාරත් පෙන්නුවනම් තමයි හොද. ඔබේ විස්තරය වගේම කමෙන්ට්ස්වලිනුත් රටතොට ව්ස්‍්‍තර ගොඩක් දැනගන්ඩත් පුලුවන්වුණා. ලංකාවම ‘කවර්’ කරමු නේද. ගෙවල්වලට වෙලා ඉන්න පිරිස වෙනුවෙන්.දාස් ගණන් වියදම් කරල ගියා වගෙ තමයි,
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති..අනිවර්යේනම් පුළුවන් තරම් හොද පාරවල් ටික cover කරගෙන යමු..
@Ranaweeraum
@Ranaweeraum 3 ай бұрын
Thank you v.much. කවුරුවත් වැඩි සැලකිල්ලක් නොදක්වන පය්‍රද්ෆශයක්.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...
@sriyakumari4314
@sriyakumari4314 3 ай бұрын
අපේ duwek ඉන්නවා .මම ගොඩක් සැරයන් ඔය bus රථයේ ගිහින් තියෙනවා ...harima සුන්දර palathak මම harima කැමති ❤❤❤❤❤
@sriyakumari4314
@sriyakumari4314 3 ай бұрын
@@rasikarjp මම කොහොමද aduranneeeee
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
❤❤❤❤👌
@chamiduhirudika6657
@chamiduhirudika6657 24 күн бұрын
Ginigathhene gihin eddi kambi palama gawadi dakke video karanawa. channel eka hoyaganna patta gemak dunne video tika maru jaya wewa ❤
@AdhulaAdhula-q2c
@AdhulaAdhula-q2c 3 ай бұрын
ත්‍රිකුණාමලය මුලතිව් රූට් එකේ වීඩියෝ එකක් දෙන්න ඒක වෙනම අත් දැකීමක් වෙයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති....අනිවාර්යෙන් කරන්න බලමු.....❤👌
@lasitha1991
@lasitha1991 2 ай бұрын
ලස්සන වැඩසටහන්,
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
බොහොම ස්තුති...
@asankanawarathna5795
@asankanawarathna5795 3 ай бұрын
සුපිරි ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති....
@dilandevinda
@dilandevinda 3 ай бұрын
💚💚💚මේ වැඩසටහන් හරිම ලස්සනයි. මාතලේ රිවස්ටන් හරහා ලග්ගල යන බස් රූට් එකත් ඉදිරියේදි වැඩසටහනක් කරන්න. ස්තුතියි.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
ලගදීම කරන්න ඉන්නේ එකේ...❤❤❤
@govigedaragalgamuwa
@govigedaragalgamuwa 3 ай бұрын
අම්මා තාත්තා ඔයාගේ චැනල් එක බැලුවා සතුටුයි ආඩමිබරයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
අම්මා ..තාත්තා ..❤❤👏👏
@slgamingwadda-jd6nk
@slgamingwadda-jd6nk 3 ай бұрын
Congratulations 15k
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
Thank you so much...❤❤❤❤
@knightofceylon-ms1us
@knightofceylon-ms1us 3 ай бұрын
What a beautiful country ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
❤❤❤👌👌
@MohamedRiyas-dt3rl
@MohamedRiyas-dt3rl 2 ай бұрын
Coming deraniyagale depot nawalapitiya town bus hold ❤❤💚💚
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
👍👍👍❤
@MohamedRiyas-dt3rl
@MohamedRiyas-dt3rl 2 ай бұрын
Tanks Deraniyagala bus depot ❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
❤❤❤❤👏
@KumarKumar-x5k7g
@KumarKumar-x5k7g 3 ай бұрын
Mama oyage vidio okkoma balanawa rakwana deniyaya Aniwaren yanna Ayya rattapura idag bas tiyanawa deniyayata
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...ඉදිරියට එ පාරෙත් යමු...
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Ай бұрын
මාර ලස්සනක් තියෙන්නෙ ❤ මේ වගේ ලස්සන රටක් තවත් නෑ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 29 күн бұрын
බොහොම ස්තුති ❤❤❤👌👌
@YfGf-mf1vm
@YfGf-mf1vm 3 ай бұрын
සුපිරි අයියා
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති..❤❤
@미히란그
@미히란그 3 ай бұрын
සිරිපාද සීසන් එකට දැරණියගල සිට සිරිපාද නල්ලතන්නිය දක්වා බස් එකක් තියෙනවා
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
ආ එහෙමද ...ලස්සන ගමනක් වේවි එකත්...
@manililesinghe4107
@manililesinghe4107 27 күн бұрын
mmmm❤
@dilmusicsl6338
@dilmusicsl6338 3 ай бұрын
ලස්සනයි ගමනාන්තය❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
❤❤❤❤❤👏
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 ай бұрын
සුපිරිම පාරක් හරිම ලස්සනයි තව ලන්කවෙ සැගවුනු පාරවල් තියෙනවා ඒවායේ ව්ලොග් දාන්න අය්යේ ..!
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...අනිවාර්යෙන් කරමු...
@riyasmohamed8785
@riyasmohamed8785 3 ай бұрын
Mawanella to gampola mahthagama araah niyamai
@riyasmohamed8785
@riyasmohamed8785 3 ай бұрын
11 am mawanella buss
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👍👍👍👍👌❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👌👌👍
@shanakamadusanka6763
@shanakamadusanka6763 3 ай бұрын
Sierra එකෙන් අපි හදපු පාර.❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
ස්තුති ඔයා ඇතුළු වැඩ කරපු හැමෝටම....❤❤
@kavidujayakodi8008
@kavidujayakodi8008 3 ай бұрын
නාවලපිටිය කැන්දල්ඔය පාරෙත් වීඩියෝ එකක් ඕනේ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
හරි හොයල බලන්නම් ..❤❤
@ugkaveeshharshana2517
@ugkaveeshharshana2517 3 ай бұрын
අපෙ ගම ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👍👍👍👍❤❤
@taniyashehani6306
@taniyashehani6306 3 ай бұрын
Wow❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👌👌👌❤❤❤
@shanejayasekara2965
@shanejayasekara2965 3 ай бұрын
Sthuthiy ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...❤❤❤
@suniljayaratne5418
@suniljayaratne5418 3 ай бұрын
Nice video
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
Thank you so much
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 2 ай бұрын
Theruwansaranai......!
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
තෙරුවන් සරණයි
@KumarKumar-x5k7g
@KumarKumar-x5k7g 3 ай бұрын
Rakwana deniyaya dawasak gaman karanna bro
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
අනිවාර්යෙන් ලගදීම යමු ..👌👌👌❤
@hasinthapradeep4444
@hasinthapradeep4444 3 ай бұрын
දැරනියගල මස්කෙලි බස් එකෙ යන්ට තිබුනේ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
අනිවාර්යෙන් ලගදීම යනවා .. ❤❤
@RasikaChathuranga-eh3te
@RasikaChathuranga-eh3te 3 ай бұрын
ස්තුතියි අයියන්ඩි..
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති මල්ලි...❤❤
@ChinthakaSamarakoon-q1g
@ChinthakaSamarakoon-q1g 3 ай бұрын
Super
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
Thank you. ❤❤❤
@dkulatunga1148
@dkulatunga1148 3 ай бұрын
👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👌👌❤❤
@sachinkulasinghe
@sachinkulasinghe 3 ай бұрын
සුපිරි වැඩසටහනක්... *මේ පාරේ කාර් එකක යන්න පුළුවන්ද?(පාරේ වල වල් තියෙනවාද) *උදේ පාන්දරම හෝ හවස් වරැවක යන්න ආරක්ෂාව කොහොමද? *පාරේ වාහන දෙකක් මාරු වෙන්න පුළුවන්ද? *සප්තකනයා කදු පන්තිය හරහා ද යන්නේ?
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...පාරේ යන්න පුළුවන් දිගටම හොදටම තියෙනවා...හැබැයි පාර පටු නිසා වන්ගුවලදී හෙමින් පරිස්සමෙන් යන්න...සප්ත්තකන්ය කදු තියෙන්නේ...දැරනියගල මස්කෙළිය පාරේ ..එකේ ලගදීම යමු...
@ShashiLakmal-xw6ec
@ShashiLakmal-xw6ec 3 ай бұрын
ආසම කරන වැඩසටහනක්
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති ❤❤
@silkiM.W
@silkiM.W 3 ай бұрын
👍👍👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👌👌👌❤❤❤❤❤
@samanbandara-hl1re
@samanbandara-hl1re 3 ай бұрын
Hoda.wedak..
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...
@wildsrilanka1645
@wildsrilanka1645 3 ай бұрын
Supiri wedak
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
Thank you.. ❤👌
@MohamedRiyas-dt3rl
@MohamedRiyas-dt3rl 2 ай бұрын
Me waage pare langama bus ratayak yanne lebima ye janataeate baagayak ✌️✌️
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
අනිවාර්යෙන් 👌👌👌
@slvoice5151
@slvoice5151 2 ай бұрын
ලංකාවේ හොඳම ශ්‍රී ලංගම ඩිපෝවක් දැරණියගල. 🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
අනිවාර්යෙන්ම .. 👍👍
@CristiLakmal-ke3iz
@CristiLakmal-ke3iz 3 ай бұрын
එ් බස් එකනම් ගෝසා කාරී අමිහි සිංදු දාගෙන යනවා ලස්සන නෝමල් ගීත දානයනම් එ් ගමන මොනතරම් ලස්සනද 😊💗
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👍👍👍👍👍👌❤❤
@isuruanuradha8491
@isuruanuradha8491 3 ай бұрын
දෙනියාය රක්වාන රත්නපුර විඩියෝ එකක් අවශ්‍ය යි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
අනිවාර්යෙන්..ලගදීම කරන්න ඉන්නේ...❤❤👌
@yalakumana5794
@yalakumana5794 2 ай бұрын
අද පාරක් ඉදිවී ඇති බව දැක්කම සතුටුයි 1990 -96 කාලයේ රාජකාරි කටයුතුවලට හිටිහෙගම සිට මිනුවන්දෙනිය, පිටකන්ද, පොල්ගස්වත්ත පයින්ම ගමන් කලේ. වෙහෙසකර වුවත් තරුණ කාලයේ නිසා සතුටින් කල දෙයක්. තවමත් ගම්වාසීන්ගේ නම් මතකයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
👍👍👍
@Kavisuraweera03
@Kavisuraweera03 3 ай бұрын
අපේ පැත්තේ 😮❤🍃🌏
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👌👌👍
@ChathurangikaKumudu
@ChathurangikaKumudu 2 ай бұрын
අයියේ කොළඹ ඉදන් අනුරාධපුර(57පාරෙ ඇල්ල හරහා ) යන්න බස් කාල සටහන එවන්න පුලුවන් නම් ලොකු දෙයක් ඉක්මනින් ඕනි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
sorry..මම දැන් දැක්කේ..එක අනුරාධපුර bus time table කියල යුටියුබ් එකෙන් සර්ච් කරන්න.
@Sethundinsaracosta
@Sethundinsaracosta 3 ай бұрын
Please 273 ynnako jaela to negombo
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👍👍👍👍
@gaminijayalath8496
@gaminijayalath8496 3 ай бұрын
🎉👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👍👍👍👍❤
@U.R.Athukorala
@U.R.Athukorala 3 ай бұрын
Malimbada නොවෙයි maliboda
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
නිවැරදි කිරීම ගැන ස්තුති...❤❤👍
@dinuwithvlogs
@dinuwithvlogs 3 ай бұрын
❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
❤❤❤👍👍👌
@Aruna.Pradeep
@Aruna.Pradeep 3 ай бұрын
කාර් එකකට යන්න අමාරු වලවල් තියෙනවද මේ පාරේ?
@manjusampath7134
@manjusampath7134 3 ай бұрын
Para hodai bayanetiwa onawelawaka yanna puluwan.
@Aruna.Pradeep
@Aruna.Pradeep 3 ай бұрын
@@manjusampath7134 thank you
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
කාර් එකකින් යන්න පුළුවන්...
@mithunperera4677
@mithunperera4677 2 ай бұрын
ගිනිගත්හේන සිට ඇල්ල උඩ පාර යන බස් වෙලාවන් මොනවද
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
sorry, ඒ පර ගැන නම් දන්නේ නැහැ .
@sulaxsanthuram5545
@sulaxsanthuram5545 Ай бұрын
🎉🎉🎉🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
❤❤❤❤
@NipunSadaruwan-eg3ev
@NipunSadaruwan-eg3ev 3 ай бұрын
👍300 mama
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති....
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 2 ай бұрын
පොල්පිටියෙදි බ්‍රෝඩ්ලැන්ඩ් විදුලි ව්‍යාපෘතියත් මතක්කලානම් හොඳයි.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
👍👍👍👍👍👌❤
@Dilshani-dr7fb
@Dilshani-dr7fb Ай бұрын
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 29 күн бұрын
❤❤❤👌👌
@nandananda3503
@nandananda3503 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
👏👏👏👏👏👌👌👌❤
@AdhulaAdhula-q2c
@AdhulaAdhula-q2c 3 ай бұрын
අඩුම තරමේ සතියකට වීඩියෝ එකක් දෙන්න
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති ඔයාලගේ කැමැත්තට ..උපරිම උත්සහ කරන්නම්...❤❤❤
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Yal Devi Train | ආපහු යාපනේ යමු | Colombo to Jaffna train #jaffnatravel
21:02
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН