දිය ඇලි පාරාදීසයක් මැදින් වේවැල්වත්ත හරහා බලංගොඩට ! Wewelwatta Road

  Рет қаралды 44,187

TLOG with Anuradha

TLOG with Anuradha

Күн бұрын

Пікірлер: 348
@hasiyavlogs
@hasiyavlogs Ай бұрын
වීඩීයෝ එකක් දානකන් බලන් ඉන්න චැනල් එකක් ❤ හරිම ලස්සනයි ගොඩක් වටිනව . ශ්‍රීපාදය මැද මෙ පාර වටේ කැරකෙන්නෙ දෙහෙනෙකන්ද මූක්කුවත්ත පාර, රත්නපුර ශ්‍රී පලාබද්දල පාර ❤
@AdhulaAdhula-q2c
@AdhulaAdhula-q2c Ай бұрын
අනිවාර්යයෙන් මමත් ඇබ්බැහි වෙලා තියෙන්නේ මේකට
@amalgunathilaka7301
@amalgunathilaka7301 Ай бұрын
ලංකාවේ තුල ඉන්නවා කියලා දැනෙනවා...❤❤❤ ඔබ තුමාට ගොඩක් පින්....
@AdhulaAdhula-q2c
@AdhulaAdhula-q2c Ай бұрын
@@amalgunathilaka7301 සිරාවටම
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 27 күн бұрын
බොහොමත් ස්තුති ... ❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 27 күн бұрын
බොහොම ස්තුති ❤❤
@sewwandi-c5q
@sewwandi-c5q Күн бұрын
වේවැල්වත්ත පාරේ අපේ ගෙවල් අනේ අපේ ගමට ඇවිත් ❤❤❤❤❤❤
@slcricketisland
@slcricketisland Ай бұрын
ලස්සන පරිසරය විඳින්න ලැබි්ම සතුටක් ඔබටතුති ❤️❤️❤️
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤❤
@samanthasenavirathne6103
@samanthasenavirathne6103 Ай бұрын
නියමයි හරිම ලස්සනයි හොඳින් පැහැදිලි කරමින් ගමන්කරනවා ඔයලගේ ගමන් බිමන් පරිස්සමින් යන්න බුදුසරණයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤❤👍
@Shiromanjayasinghe-do7vk
@Shiromanjayasinghe-do7vk 4 күн бұрын
# very nice # good video # 👍 good voice # yahapathakma වේවා # theruwan සරණයි # dewi පිහිටයි #
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
බොහොම ස්තුති ... තෙරුවන් සරණයි ඔබටත් ❤❤❤❤
@priyanganimalkanthi454
@priyanganimalkanthi454 5 күн бұрын
mage ගම බලංගොඩ වටවල ape පැත්තත් ඔය වගේම තමා හරිම ලස්සනයි ජය වෙවා ඔබ තුමාට 🎉🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
බොහොම ස්තුති ❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
ශ්‍රී ලංකාවේ අති රමණීය අලංකාර ස්ථාන සහ දර්ශන පෙන්වන ඔබතූමාට බොහොම ස්තුතියි. 🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤❤👌👌
@ruvinipeeris946
@ruvinipeeris946 Ай бұрын
හරිම ආසාවෙන් බලන වැඩසටහනක් . ⁣ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි මෙය ලස්සනට විස්තරාත්මකව ඉදිරිපත් කරනවාට. ඔච්චර දුර අපිට යන්න බැරී වුණාට, හැබැහින්ම ගියා වගේම හැගීමක් එනවා .
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 28 күн бұрын
බොහොම ස්තුති .. ❤❤❤
@mohamedshakir-eu2lp
@mohamedshakir-eu2lp Ай бұрын
ඉතාමත්ම සුන්දර පරිසරය, මේ වාගේ ලස්සන ග්‍රාමීය ප්‍රදේශවල දර්ශන තව තවත් ලබා දෙන්න
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
අනිවාර්යෙන් ..ඉදිරියේදී අපිට පුළුවන් විදිහට මේ වගේ පාරවල් වල අපි ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා
@deepaniedirisinghe1406
@deepaniedirisinghe1406 Ай бұрын
ගෙවල් වල කටයුතුත් එක්ක සන්චාරය කිරීමේ ආසාව පස්සට කල් දාලා ඉන්න අපිට ඔබතුමාගෙ මේ වැඩසටහන් ලොකු අස්වැසිල්ලක් !! බොහෝම ස්තුතියි ! ❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤👌👌👌👌
@akilamadusanka5979
@akilamadusanka5979 27 күн бұрын
මේ සුන්දරත්වය අප හමුවේ ගෙන ආවාට ඔබ තුමාට ගොඩක් ස්තූතියි❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 27 күн бұрын
බොහොම ස්තුති ❤❤
@ashan2904
@ashan2904 26 күн бұрын
සුන්දර දර්ශන පෙලක් අප වෙත ගෙන ආවාට ගොඩාක් ස්තුති මහත්මයා 🙏❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 26 күн бұрын
බොහොම ස්තුති ❤❤❤
@dgvmallika8477
@dgvmallika8477 8 күн бұрын
මෙි ලස්සන ගහ කොළ දිය ඇළි අමුතුම මිහිරක් ගේනව හරිම සුන්දර දසුන්
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 күн бұрын
බොහොම ස්තුති ❤❤
@nishanthanishantha3043
@nishanthanishantha3043 Ай бұрын
පිස්සු හැදෙනව ඔයි .❤.ලස්සන ❤ලස්සන ජය වේවා trvel එක
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 27 күн бұрын
බොහොම ස්තුති ❤❤
@nirmalprabhath1093
@nirmalprabhath1093 Ай бұрын
නියමයි 😍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 27 күн бұрын
බොහොම ස්තුති ❤❤
@dgvmallika8477
@dgvmallika8477 8 күн бұрын
රත්නපුරේ හරිම ලස්සනයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 күн бұрын
👍👍👍👍👍👍
@msjayakody3232
@msjayakody3232 Ай бұрын
අති විශිෂ්ඨයි.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤👍👍
@upathissakaggodaarachchi-i1e
@upathissakaggodaarachchi-i1e Ай бұрын
❤😊සුබගමන්
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 28 күн бұрын
බොහොම ස්තුති
@arunakannangara2270
@arunakannangara2270 Ай бұрын
හරිම අගෙයි. වේවැල්වත්ත කියන්නෙ මම උපන් ගම. යහපතක්ම වේවා ඔබ සියළු දෙනාටම.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 28 күн бұрын
බොහොම ස්තුති ❤❤
@dilmusicsl6338
@dilmusicsl6338 Ай бұрын
ලස්සනයි හැමදාම වගේ මේ ගමනත් සුන්දරයි මගේ රට💙
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 28 күн бұрын
බොහොම ස්තුති ❤❤
@ShehanMuthumina
@ShehanMuthumina 3 күн бұрын
හරිම ලස්සන්නයි තව එකක් ලගදිම ඕනී
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
ලගදීම එකක් කරන්න ඉන්නේ
@RohanaSanjeewa-bo6hp
@RohanaSanjeewa-bo6hp Ай бұрын
හරිම සතුටුයි අපේ පාරාදීසය මේ❤❤❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
අනිවාර්යෙන් .. ❤❤
@sewwandi-c5q
@sewwandi-c5q Күн бұрын
බලන්ගොඩ අපේ ගම
@srimadeepani2321
@srimadeepani2321 3 күн бұрын
Hari ලස්සන ...
@nirmalprabhath1093
@nirmalprabhath1093 Ай бұрын
සුපිරි ලස්සන වැඩක්
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 27 күн бұрын
බොහොම ස්තුති ❤❤
@IreshaIresha-te5gk
@IreshaIresha-te5gk 26 күн бұрын
Pattama lassanai
@kasurikaomesh9093
@kasurikaomesh9093 Ай бұрын
හරිම ලස්සන රූට් එකක්
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤❤❤
@ramyaabeysinghe4345
@ramyaabeysinghe4345 19 күн бұрын
බෙහෙවින් ස්තුතියි අනුරාධ මහත්මයාණෙනි, හරිම ලස්සන වීඩියෝවක්, තවත් පරිසරයට ආදරය කරන්නට උගන්වන.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 19 күн бұрын
බොහොම ස්තුති ❤❤❤
@PushpaTharanga-xp2ug
@PushpaTharanga-xp2ug Ай бұрын
ඔබතුමා කරන මෙම සේවාව මිල කරන්න බැහැ ජයෙන් ජයම වේවා!
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤👌👌👌
@shiraniwedage2936
@shiraniwedage2936 3 күн бұрын
හරිම සතුටුක් වින්දා ස්තුතියි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
ඒකම තමයි අපෙත් සතුට ...බොහොම ස්තුති ❤❤
@kumarafdo6605
@kumarafdo6605 27 күн бұрын
හරිම ලස්සනයි ජයවේවා මම කුමාර පැරිස් ඉන්නේ ලංකාවට ආව දවසක සෙට් වෙමු බුදුසරණයි 🙏❤️
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 27 күн бұрын
අනිවාර්යෙන් ❤❤❤
@lohithakumarasiri8020
@lohithakumarasiri8020 Ай бұрын
හරිම ලස්සනයි .මම මේ වැඩ සටහන් ආසාවෙන් බලනවා.ඉදිරියේදී තව තවත් ලස්සන දේවල් දැක බලා ගැනීමට අපටත් වාසනාව උදාවේවා .මම ඔබට Whats app පණිවිඩයකුත් දැම්මා ඉදිරි තොරතුරු අහලා.ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා .තෙරුවන් සරණයි .
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 28 күн бұрын
බොහොම ස්තුති ❤❤❤❤
@ShehanMuthumina
@ShehanMuthumina 3 күн бұрын
ඔබගේ යන මග හදුන්වා දීමත් මාර වටිනවා
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
බොහොම ස්තුති ❤❤
@roshanj07
@roshanj07 Ай бұрын
අද වැඩසටහනත් හරිම ලස්සනයි ❤️❤️
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤❤❤👌👌
@chandramaldeniya5489
@chandramaldeniya5489 Ай бұрын
අනුරාධ පුතා video එකක් දානකම් බලන් හිටියේ රටේ ලස්සන දියාඇලි රටේ සුන්දරත්වය මෙහෙම බලන්න ඉඩ සැලසූ ඔබට බොහොම ස්තුතියි පුතේ රියදුරු දෑතට බුදු සරනයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤👍👍
@isurikanayanahansa2628
@isurikanayanahansa2628 Ай бұрын
අපි හැම සතියන්තයකම යනවා ඉතින් ලස්සනයි vidio ඒක 👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤
@sarathgamini2020
@sarathgamini2020 Ай бұрын
දෙහෙන අැල්ල ලඟ තමා අපි ඉන්නෙ ලස්සනයි එන්න බලන්න අැලි ගොඩක් තියෙනවා විඩියො එක මරු ලස්සනට කරලා තියෙනවා ❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤
@sarathgamini2020
@sarathgamini2020 Ай бұрын
@TLOGwithanuradhasl ඔන්න sub කලා ලස්සන ගමනක් යන්න❤❤ සුබ පැතුමි
@asankanayanajithgunasena
@asankanayanajithgunasena Ай бұрын
👋
@MdKumar-q2w
@MdKumar-q2w Ай бұрын
Niyamai Ayye ❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 27 күн бұрын
බොහොම ස්තුති ❤❤❤
@kalumhemantha7892
@kalumhemantha7892 Ай бұрын
සංචාරක වීඩියෝ ගේන ගොඩක් චැනල් බලනවා..නමුත් සුන්දරතම තැන්,සුන්දර සහ වැදගත් විදිහට ඉදිරිපත්කරන,වාහනයක් නැති අපි හැමෝටම යන්න පාර කියලදෙන සොදුරැ මිනිසා ඔබයි.❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති මේ වචන ටිකට ❤❤❤❤👌
@t.k.dsashang.m.r2290
@t.k.dsashang.m.r2290 Ай бұрын
අපේ ලස්සන ගම
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
❤❤❤
@PospaKumara
@PospaKumara 13 күн бұрын
Excellent
@priyadarshanikumudukumari7203
@priyadarshanikumudukumari7203 Ай бұрын
හරිම සතුටක් දැනෙනවා. ඔබගේ මේ video බලනකොට.අපේ මේ රට කොයි තරම් සුන්දරද.❤ ඔබට ගොඩක් ස්තුතියි .❤❤
@CookingWithKuma
@CookingWithKuma Ай бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි හරිම සුන්දරයි ❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤❤
@DamiduUdhara
@DamiduUdhara 19 күн бұрын
Harima lassanai ❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 19 күн бұрын
බොහොම ස්තුති ❤❤❤
@sarangathathsarani192
@sarangathathsarani192 Ай бұрын
අනේ අපේ තාත්තාත් ඉන්නවා ❤️🥺 බලංගොඩ CTB 🎉🌷 හරිම ලස්සනයි වැඩේ...best of luck🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 28 күн бұрын
එයාල මට ගොඩක් උදවු කලා ❤❤
@inokaamarasinghe3
@inokaamarasinghe3 Ай бұрын
හරිම ලස්සනයි.කොහොමහරි යනවා❤.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 28 күн бұрын
ගිහින් එන්න වටිනවා ❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
සොඳුරු ගම්මාන මැදින් අපූරු ගමනක් .
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤❤
@lahirusandun5771
@lahirusandun5771 Ай бұрын
මම වැඩ කරන්නෙ වේවැල්වත්ත අලුපොල රෝහලේ. නිවාඩුවට ගෙදර යන්නෙ එන්නෙ මේ පාරෙ. හුදෙකලා අමුතුම ලස්සනක් තියෙන්නෙ වේවැල්වත්ත නගරයෙන් 3km ඇතුලට ගියාම විශාල දිය ඇල්ලක් තියෙනවා. අලුපොල ඇල්ල
@ramiruyasaswin7157
@ramiruyasaswin7157 Ай бұрын
මාත් ගියා අලුපොල ඇල්ල බලන්න. වේවැල්වත්තෙන් බලංගොඩට හැරෙන පාරට උඩින් තියෙන පාරෙ තමයි ඒක තියෙන්නෙ. ඒ පාර නම් මාර ලස්සනයි . බේරුවත්ත ඇල්ලත් පේනවා ඒ පාරෙන් යද්දී. ඒ වගේ ද පුංචි දඹදිව . ඒකත් මාර ම ලස්සනයි ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති...මේ රෝහල හරිම ලස්සන තැනක් කියල පාරේ යද්දී දැනගත්ත ...ඔයාගේ number එක දෙන්න හෝ 0777755009 ට call එකක් දෙන්න ප්ලස්.. පොඩි තොරතුරක් දැනගන්න තියෙනවා
@asankanayanajithgunasena
@asankanayanajithgunasena Ай бұрын
හරිම ආඩම්බරයි මම ඔය පාර ගැන කිව්ව ඔබ ගිය එක ගැන
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 27 күн бұрын
ඔවු ඔයාල කියන නිසා මටත් හොද පාරවල් වල යන්න අවස්ථාව ලැබෙනවා ❤❤❤❤❤
@Zanjeejay
@Zanjeejay 8 күн бұрын
2010දි පුංචි දඹදිව පන්සල හදන කාලේ ගියා.හරිම ලස්සන පරිසරයක්.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 күн бұрын
ඔවු ..ඇත්තටම ❤❤
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp Ай бұрын
විදින්න පුලුවන් වීඩියෝ ටිකක් තියන channel එකක් ❤🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤👌👌👌
@SandyaNilmini-my7wp
@SandyaNilmini-my7wp Ай бұрын
මාරම ලස්සන යි ❤️❤️❤️
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤
@waltergunetilleke5344
@waltergunetilleke5344 Ай бұрын
Very beautiful trip. My birth place is Balangoda. All the best. Hope there will be more tourists coming to enjoy the countyside.❤️💯🎉🙏🏽👏🇱🇰
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
Thank you so much ❤❤
@maleeshamanawadu1925
@maleeshamanawadu1925 4 күн бұрын
ලස්සනයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
බොහොම ස්තුති ❤❤❤❤👍👍👍
@asankanayanajithgunasena
@asankanayanajithgunasena Ай бұрын
ඔබ යන පාරේ ආද ඇල්ල මග හැරී ඇත ගලබඩ - දුරෙක්කන්ද අතර නාය ගිය ස්ථානය අසල තිබේ අලුපොල ඇල්ලටත් ගියානම් ලස්සනයි වේවැල්වත්ත සිට බලංගොඩ අතර වැල්ලවල හංදියෙන් හැරී පාරේ ගමන් කලහොත් දිය ඇල්ලක් සහ ආදි මානවයා විසූ බටතොටලෙන නම් විශාල ගල් ලෙනක් පිහිටා තිබේ
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 Ай бұрын
එතකොට කුරුවිට පැත්තෙ තියෙන්න බටදොඹලෙන නෙවෙයිද....මට අවුල් වගේ අයියෝ😇😇😇
@asankanayanajithgunasena
@asankanayanajithgunasena Ай бұрын
වැරදීමක් බටතොටලෙන
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 28 күн бұрын
බොහොම ස්තුති.. මට එ ගැන තොරතුරු තිබුනේ නැහැ එදා ❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 28 күн бұрын
👍👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 28 күн бұрын
👍👍
@aravinda19
@aravinda19 26 күн бұрын
ලස්සනයි...
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 26 күн бұрын
බොහොම ස්තුති ❤❤
@nilanthajayawardana9212
@nilanthajayawardana9212 Ай бұрын
Ape gamatayana para harima lassanai❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 28 күн бұрын
👍👍❤❤
@NimanaAberathna
@NimanaAberathna Ай бұрын
හරිම සොදුරු වැඩසටහනක් ..
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති 👌👌❤
@Awankwama
@Awankwama Ай бұрын
කියන්න දෙයක් නෑ නියමයි අයියේ ආදරෙයි හැමදාම ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤❤
@AjithJayawardene-y2p
@AjithJayawardene-y2p 26 күн бұрын
wenada wagema harima lassanai. apith Balangoda thamai. Australia wala indan api oyage video eka balanne. rasawath widiyata idiripath karanwa.. Lankawata ena dawasaka oya maargawala apith yanna balaporothu wena... sthuthi obata...
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 26 күн бұрын
බොහොම ස්තුති ❤❤
@lalithgamage3951
@lalithgamage3951 Ай бұрын
Harima lassana video ekak. Thanks. 🎉🎉🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤
@anurajayasinghe2589
@anurajayasinghe2589 Ай бұрын
Good work ...love you..❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 27 күн бұрын
Thank you so much 😀
@kaveesudarshi2222
@kaveesudarshi2222 Ай бұрын
ithama watina vidiowak.mama hamadama balanawa. Aradana karanawa ape pareth enna kiyala.rakwana pothupitiya margaya.harima lassanai ea margaya..
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 27 күн бұрын
බොහොම ස්තුති. හොදයි ඉදිරි දිනයක බලන්නම් ❤❤
@dilrukshikgds662
@dilrukshikgds662 Ай бұрын
ලස්සනයි video එක.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤👌👌
@LochànaDeneth-n3d
@LochànaDeneth-n3d Ай бұрын
සුපිරි 👍👍👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤👍👍
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
ජයෙන්ම ජයවේවා!!! 🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾🇩🇪
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤❤❤❤
@asankajayasundara6175
@asankajayasundara6175 Ай бұрын
මාරම ලස්සනයි. මමත්.නිතර ගමන් යන්නෙ බස් එකෙ. ආසාවෙන් බලං ඉන්නවා අයියා එකතු වෙන්න දවසක
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
අනිවාර්යෙන් .. ❤❤❤
@prasannahettiarachchi7897
@prasannahettiarachchi7897 Ай бұрын
Thank you for Beautiful video …❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
Thank you o much
@SampathDinesh-ep4pt
@SampathDinesh-ep4pt Ай бұрын
ජය වේවා..සූපිරියක්
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤❤❤
@chandragamage2182
@chandragamage2182 Ай бұрын
Thank you so much dear. so beautiful mountains 😊
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
Thank you so much
@charithmaduranga4576
@charithmaduranga4576 Ай бұрын
නියමයි අයියේ ජය ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති 👌❤
@nalakadeshapriya821
@nalakadeshapriya821 Ай бұрын
නියමයි නියමයි මචං එලකිරි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤👍👍
@MasterSub-j1t
@MasterSub-j1t Ай бұрын
Mahathmaya oyage videos harima lassanai.e wagema danuma labena watina wadak.oyata puluwan nam mul kale thibunu background music eka denna.eka video eka balanna asa karanawa
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 28 күн бұрын
👍👍❤❤
@loganmayan3383
@loganmayan3383 Ай бұрын
Beautif. Journey thank showing us
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
Thank you so much ❤❤
@fernandosarath4694
@fernandosarath4694 Ай бұрын
Niyamai❤❤❤❤❤❤From Italy
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
Thank you
@nuwanindike1824
@nuwanindike1824 Ай бұрын
Niyamai ayya.. Lassana gamanak.. Thank you..
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤❤
@SanduniKalpani
@SanduniKalpani Ай бұрын
Gogak sthuthi aiye mn pattama asai me parisarayata me vage then balanna yanna apita pina ne godak sthuthi oyage vedasatahana godak vathinava❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤❤
@SamanVithana
@SamanVithana 6 күн бұрын
බලංගොඩ 🙏❤👉
@ShashiLakmal-xw6ec
@ShashiLakmal-xw6ec Ай бұрын
නියමයි අයියේ..❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 27 күн бұрын
බොහොම ස්තුති ❤❤
@suniljayaratne5418
@suniljayaratne5418 Ай бұрын
Thanks for sharing ❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
You are welcome ❤❤❤
@Umagiliyakalum
@Umagiliyakalum Ай бұрын
සුන්දර දසුනක් ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති 👌❤❤
@vijithseanaka9725
@vijithseanaka9725 Ай бұрын
Api asa karana wedak godak hodai sathutui idiriyath balaporoththu wenawa Budusaranai
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤
@dhm-qf7vo
@dhm-qf7vo Ай бұрын
Excellent❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
Thank you ❤❤
@fatimarizwaniyafrizwaniya5747
@fatimarizwaniyafrizwaniya5747 Ай бұрын
Supiri vidiyo ekak ❤️❤️❤️
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤❤
@lasanthi88
@lasanthi88 19 күн бұрын
me ape lassana gama ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 19 күн бұрын
👍👍👍❤❤❤❤
@dasunrajapaksha4444
@dasunrajapaksha4444 Ай бұрын
Nice video with good background music.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
Thank you so much ❤
@buddhimapriyani2169
@buddhimapriyani2169 Ай бұрын
මම ගිහින් තිායනවා මේ පාරෙ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 28 күн бұрын
👍👍👍❤❤
@ampemohottalasenevirathna3385
@ampemohottalasenevirathna3385 Ай бұрын
ගමේ ගියා වගේ, ස්තූතියි.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤👍👍
@virajwijeratne
@virajwijeratne Ай бұрын
අනුරාධ මහත්මයා, මම නේද කිව්වෙ liquid times back ground music එක ගැන . Thank you for using it. ඒක හරිම සංසුන් සහ මනස relax කරනවා. බුදු සරනයි 🙏
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
ඔබට බොහොමත් ස්තුති.. ඔවු ඔයා තමයි මට මේ ගැන කිවේ.. හොදටම ගැලපෙනවා කියල මටත් හිතෙනවා. බුදුසරණයි ❤❤
@mohamedzavahir7451
@mohamedzavahir7451 Ай бұрын
වර්ණනා කරන්න වචන නෑ.ස්තුතියි......
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Ай бұрын
Niyamai aiye digata karagena yanna asawen baluwa ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤❤
@tharindanuwangunasinghe7875
@tharindanuwangunasinghe7875 Ай бұрын
අපේ ගම ගල්ලෑල්ල හරහා ❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
❤❤❤👍👍👍
@dumarraja1724
@dumarraja1724 Ай бұрын
Ape gama alupola
@priyangajayasuriya7257
@priyangajayasuriya7257 28 күн бұрын
මේ පාරෙ තියන ලස්සන ම ඇල්ල අලුපොල ඇල්ල . වේවැල්වත්ත හංදියෙන් වමට පාර
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 27 күн бұрын
එහෙමද බලමු ඉදිරියට එ පැත්තටත් යන්න ❤❤
@imudithamarasooriya93
@imudithamarasooriya93 Ай бұрын
Ohoma karai kiyalanm hithuwee nee hebei ❤️🎉 awlk nee hebei ❤️
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
❤❤❤❤❤❤
@NFTHpharmacy
@NFTHpharmacy Ай бұрын
පට්ට ❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
❤❤❤❤❤
@SalihaSamsudeen
@SalihaSamsudeen Ай бұрын
Travel karanna Aasa, pinak nethi mn vage ayata vedios godak vatinava. Oyage vedios balala thamai lankave godak then valata giya vage feeling eka ganne
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 27 күн бұрын
බොහොම ස්තුති ❤❤
@nishanthikodikara1778
@nishanthikodikara1778 Ай бұрын
මගේ ප්‍රියතම වැඩසටහන .ඔබට ආරක්ශාව නොඅඩුව ලැබේවා!
@nishanthikodikara1778
@nishanthikodikara1778 Ай бұрын
මාරම ලස්සනයි.හරියට ගියා වගේ ඔබට පින්.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ..තෙරුවන් සරණයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
❤❤
@shanejayasekara2965
@shanejayasekara2965 Ай бұрын
Labana wedak lassanai widiyo eka ❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති ❤❤❤
@anilranathunga2263
@anilranathunga2263 Ай бұрын
Great work
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 28 күн бұрын
Thank you so much ❤❤
@sandyapriyadarshani6512
@sandyapriyadarshani6512 Ай бұрын
අපේ ගමනේ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
👍👍👍❤
@MalaniChandralatha-d2q
@MalaniChandralatha-d2q Ай бұрын
Lassanai oyata godak pin 📌♥❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති 👍👍❤❤❤
@Subo65
@Subo65 Ай бұрын
හරිම ලස්සනයි. නම්බර් එක descriptions එකේ දාන්න
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
0777755009 හොදයි ඉදිරියට එහෙම කරන්නම් . ස්තුති
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
දන්නෝ රස දනිති ‼ Seafood Parts ‼ @wishwatiyubaya 🦀🦞🐋🦐🦑
27:31
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 157 М.
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,5 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН