Desa Matha Mohothak | Episode 69 - (2025-01-30) | ITN

  Рет қаралды 98,999

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Desa Matha Mohothak | Episode 69
#ITNSriLanka #ITNDigital #ITN #DesaMathaMohothak #episode69
© 2025 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 274
@LahiruSadeepa-pm2mx
@LahiruSadeepa-pm2mx 7 күн бұрын
පටන්ගැන්ම මාර ලස්සනයි අවසානය තේරුමක් නෑ.ලස්සනට ඉවර කරන්න තිබ්බා.දැන් කරන්න දෙයක් නෑ එකත් ඉවරයි❤
@jayanthiabeydeera9334
@jayanthiabeydeera9334 7 күн бұрын
Eththamai..lebenna oni kellata neme kollawa lebune...😢😢😢😢😢
@AjanthaMayuriRanawake
@AjanthaMayuriRanawake 7 күн бұрын
Anthima tika kathawe kalabaleta iwara una lassnata kathwa iwara karanna thibuna.
@Gangakawmali
@Gangakawmali 6 күн бұрын
ඉවරයක් කරන්නෙ කොහොමද..චරිත අතුරුදහන් වෙනවනෙ...කිසිම තෙරුමක් නෑ...
@nelomawijesinghe2358
@nelomawijesinghe2358 2 күн бұрын
Aparade. Nalu niliyan mehema evata ekenga vene ekai pudume
@kamarypop65
@kamarypop65 7 күн бұрын
දුහුල් ඇස් අරින දවසෙ මුලින්ම දකින්න ආස කලේ සෙනුරි .එයා දුහුල් වෙනුවෙන් ගොඩක් දුක් වින්ද,අවසානෙ රිදි ඉන්න තැන ඉනන තිබුනෙ සෙනුරි ❤❤ එහෙම වුනා නමි අර්ථවත් කතාව 💐💐💐💐
@kumudinihettige2823
@kumudinihettige2823 7 күн бұрын
කිසිම තේරුමක් නැති අවසානයක්....අපරාදෙ බලන්න ගතකරපු කාලය
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 7 күн бұрын
ඈ ඈ ඉවරද 😂😂 පොල්ලෙන් ගැහුවා වාගෙ 😂😂😂 රෙද්දෙ කතා අපරාදෙ බැලුවෙ
@senaniupeksha1006
@senaniupeksha1006 2 күн бұрын
😅😅😅😂😂😂😂
@DinukaGimsan
@DinukaGimsan 6 күн бұрын
හෙනම ගහපිය මේක නිශ්පාදනේ කරපු උන්ට අපරාදේ ලස්සන කතාව 😒👍
@dinelkaLakshani
@dinelkaLakshani 7 күн бұрын
දවස් දෙකක් තිස්සේ පරණ ඒවාම පෙන්නලා කිසිම අවසානයක් නැතුව ඉවර කලා.😂😂එකෝ සනුළි doctor ව බදින්න ඕන.ඒ කොටසේ අවසානයක් ඇත්තේම නෑ.
@supunanushika3450
@supunanushika3450 Күн бұрын
කමෙන්ට් බළලා තමයි දැනගත්තෙ කතාව ඉවරයි කියල😂😂😂
@chathu-rt5dj
@chathu-rt5dj Күн бұрын
😂මමත්
@AliAli-wd5ys
@AliAli-wd5ys 6 күн бұрын
අපරාදෙ ලස්සන කථාව ආශාවෙන් බැලුවෙ❤..... අධ්‍යක්ෂ තුමාට වෙඩි තියන්න ඕනේ කූඹි කාලා මැරෙන්න අම්මපා...
@ridmamedhavi9268
@ridmamedhavi9268 7 күн бұрын
ඩිරෙක්ටට ගෙදර යන්න හදිසි වෙලාද අන්තිම ටික ශූට් කරලා තියෙන්නේ 😂 මෙලෝරහක් නැති එන්ඩින් එකක් . දැන් එතකොට අපිටද ඉතුරු ටික මොනාද වෙන්නෙ කියලා හිතාගන්න තියෙන්නේ 😒
@sujeewapriyadarshani3658
@sujeewapriyadarshani3658 3 күн бұрын
Apoo මේ itn channel එකේ යන drama බලන්න හොඳ නැහැ ...janu නාට්‍යයත් kaawa..dasamatha mohotak නාට්‍යයත් කෑවා..කිසිම තෙරුමක් නැතිව ඉවර කලා ඔයාලාගේ channel එක ඉස්සර wage හොඳ නැහැ 😡😡😡
@randimarodrigo4588
@randimarodrigo4588 3 күн бұрын
😂😂
@nayanadesilva1292
@nayanadesilva1292 7 күн бұрын
මම හිතෙන්නේ මේකෙ සමහර කට්ටිය අයින් උනා මොකක් හරි ප්‍රශ්නයක් නිසා. ඒකයි මේ අවසානයක් නැති අවසානයක් දුන්නෙ.
@DewaniDisanayaka
@DewaniDisanayaka 7 күн бұрын
කතාව මුල ලස්සනයි අග මොකද්ද අනේ...සනුලිව පෙන්නුවෙත් නෑ😢 කිසි තේරුමක් නෑ 😢
@PradeepRanathunga-q2l
@PradeepRanathunga-q2l 6 күн бұрын
මේ කතාවෙ ගොඩක් පාඩම් ඉගැන්නුව. මුලින් හිටපු නළු නිළියො අයින් කරල කොහෙවත් යන හාල් කෑලි දාලා ෆේල් වෙච්ච නළු නිළියො දාලා , කවදාවත් හරියට පිටපතක් ලියපු නැති බොරු කයිවාරු පුරසාරම් හැමදාම ෆේස් බුක් එකේ ලිය ලිය වැලලෙන මේ ලෝකෙ ජීවත් වෙන්නෙ නැති මොනවදෝ විකාර වගයක් හැමදාම ලියන උද්දච්ච ගොං පිටපත් රචිකාවියක් මුලක් මැදක් අගක් නැතුව මොනවාම හරි ලියල ඒව මිනිස්සු බලයි කියල ප්‍රේක්ෂකයි ගොනාට අන්දන්න පුළුවන් කියල ටෙලි නාට්‍ය කරාම සිද්ධ වෙන්නෙ මේ සන්තෑසිය තමයි ( මං මේ කියන්නෙ අද දවසේ තියන කමෙන්ට් ටික ) මේවා හොයන්නෙ බලන්නෙ නැතුව විකාශය කරන නාලිකාවලටත් හොයන්නෙ බලන්නෙ නැතුව තමන්ගෙසල්ලි වියදම් කරන නිෂ්පාදකවරුන්ටත් හොඳ පාඩම්. ඉස්සර වගේ නෙවෙයි දැන් ප්‍රේක්ෂකයො බුද්ධිමත්.
@soamsa9925
@soamsa9925 Күн бұрын
ඒකනමි අැත්ත
@dhananjapasindu8258
@dhananjapasindu8258 4 күн бұрын
තිබුන ලස්සනම කතාව ඉවර කරලා දැම්මා ආසාවෙන් බැලුවේ කතා නොබලා ඉදලා ඉදලා බලන්න ගත්තු හිට් උන එකම කතාව 😭😭😭
@randimarodrigo4588
@randimarodrigo4588 3 күн бұрын
Balapu gonma kethama kathava 😂😂
@Radhawani
@Radhawani 7 күн бұрын
මොකක්ද අනේ ඒ වුණේ.විකාරයක් නෙ.අන්තිමට සුහන්දි ගෙන්නුවෙ.මෙලෝ රහක් නැති ending එකක් නෙ ඒක.
@NuwanSandamal-vc5nb
@NuwanSandamal-vc5nb 7 күн бұрын
යකෝ මේකට අම්මා පෙනුනෙ නෑ.අරකි විතරයි පෙනුනෙ.අපරාදෙ ආසවෙන් බලපු කතාව.අවසානේ රුන්නා....
@MalaniMangalika-p4z
@MalaniMangalika-p4z 6 күн бұрын
සනුලි කෝ .සනුලිටත් පරන ඒවා මතක් උනා නේද ..
@damithriniwanthika1727
@damithriniwanthika1727 7 күн бұрын
මොකක්ද මේ උනේ.ලස්සනට තිබුනු කතාව.කලින් හිටිය චරිතත් නෑ.ආසාවෙන් බලන්න ගත්තු කතාවක්.මොකද මේ කරලා තියෙන්නෙ..
@nirukshagangani1890
@nirukshagangani1890 7 күн бұрын
කිසිම තේරුමක් නැ ඉවර වුනු විදිය නම් 😢
@achiniLakshika-gs4ge
@achiniLakshika-gs4ge 7 күн бұрын
අපිව මෙහෙව අමාරුවෙ දැම්මට හොඳක් වෙන්නෑ නිදි මරාගෙන කතාව බැලුවා
@samanmaleewanigasundara7318
@samanmaleewanigasundara7318 7 күн бұрын
ලස්සනට ඉවර කරන්න තිබුන ඩ්‍රාමා එකක්. හරියට කරන්න බැරිනම් නොකර ඉන්ඩ තිබුනා. අවසානය අන්තිමඊ.
@indikashaminda5973
@indikashaminda5973 7 күн бұрын
ටෙලිනාට්‍ය කාරයින්ට මොන්ගල්ද නැත්තම් බලන අපිට මොන්ගල්ද නාට්‍ය කීපයක්ම බැලුවා අවසානය මෙලෝ රහක් නෑ.අධ්‍යෂකයින්ට පුකට වෙඩි තියන්න ඕනෙ රෙන්න බැරි වෙන්න..
@AchalaAchala-w1k
@AchalaAchala-w1k 7 күн бұрын
සහතික ඇත්ත😅
@thusharipriyangi9701
@thusharipriyangi9701 6 күн бұрын
😂😂😂😂😂
@AchalaAchala-w1k
@AchalaAchala-w1k 6 күн бұрын
මං හිතන්නේ අපිට මොංගල් මේ වගේ ගූ කතා බලන
@renukafernando.5541
@renukafernando.5541 6 күн бұрын
😂😂😂 ඇත්තමයි.
@Mihiri-g5l
@Mihiri-g5l 6 күн бұрын
මොකක්ද යකූ ඒ උනේ.කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ උනානේ කතාව.තනිකරම කලවම් මැල්ලුමක් වගේ උනා කතාව අන්තීම වෙද්දි😁😁😁
@manoharijayasingha2940
@manoharijayasingha2940 4 күн бұрын
මෙලෝ තේරුමක් නැති බහු බූත බලනවට අපිට ගහන්න ඕන 😂😂😂😂
@AHPiyaseeli
@AHPiyaseeli 7 күн бұрын
අපි බලාපොරොත්තු උන අවසානයක් නෙමේ සිද්ද උනේ. ඇයි එහෙම කලේ? ලස්සන කතාව කෑව
@geethanjaleevlog9783
@geethanjaleevlog9783 40 минут бұрын
Episode 70 හොයන mama 😂😂😂😂😅😅😅😅apoi වෙච්චි දෙයක්
@sandyamalkanthi-qm3gh
@sandyamalkanthi-qm3gh 7 күн бұрын
මේ වගේ ඒවා බලන අපිත් පිස්සෝ.😅
@neel.premasiri7267
@neel.premasiri7267 Күн бұрын
ඉවරයි ද මේ මොන අවසානයක්ද අපරාදේ බැලුවේ
@priyankafernando9507
@priyankafernando9507 2 күн бұрын
ලස්සන අවසානයක් දකින්න බලන් හිටියා ඒ මේ මොකද උනේ
@ShakilaDissanayake-e7w
@ShakilaDissanayake-e7w 7 күн бұрын
මේ මොන විකාරයක්ද අපරාදේ මෙච්චර දවසක් බැලුවේ😏සනුලි ආවනම් ඒත් කමක්නෑ😅 2 කොටසක්වත් එයිද දන්නෑ🤣
@priyankadayani1495
@priyankadayani1495 6 күн бұрын
අයියෝ කැව නට්ටිය ආසම කට්ටිය උන්ෙන්. කො සයුරි 😡
@ravindusampath7362
@ravindusampath7362 7 күн бұрын
බොහොම අලංකාරයි කරපු කුප්ප වැඩේ 🙄🙄
@DalugamaacharigeshanikaMaduwan
@DalugamaacharigeshanikaMaduwan 3 күн бұрын
මේකට අම්මා මතක නැහැ 🤣
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 7 күн бұрын
හාපෝ අවසානය සතුටු වේදනාවක් ඒත් මෙය අවසානයක් නොවේ 😪
@janetlewisjanet8314
@janetlewisjanet8314 7 күн бұрын
❤පෙන්නපු කෑලිම පෙන්න පෙන්න කතාව දිග් ගස්සල කතාව ඉවර කරලම දැම්මද?
@Sandra-qy2uf
@Sandra-qy2uf 7 күн бұрын
Me dosthara aiyai nangi nam maru e denna dakinakota adare hithenawa 💋💋💋💗💗💗 adarei godak
@shanakakrishmal5586
@shanakakrishmal5586 Күн бұрын
අය්යො තේරුමක් නැති විදියට ඉවර වෙලා එකත් කමෙන්ට් වලින් දැන ගත්තෙ
@theyt4330
@theyt4330 6 күн бұрын
මරු බන් මේක ❤
@Sabi-hd4jy
@Sabi-hd4jy 7 күн бұрын
අක්මුලක් නැතිව එක පාරටම ඉවරයි පකේවැඩ මේව බලන්න හිතෙන් නැ කිසිම වෙලී නාටීයක් ඩේට කපාගෙන බලන්නේ මේ වගේ ඉවර යක් දකින්න කියල හිතෙන කොට එපාවෙනව
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 7 күн бұрын
Aiyooooo ,Ai එහෙම kare ,,duhul ,,Ridi ,,adara කතාවක් , තිබුණ nm ඇත්තටම ලස්සනයි තව
@erangasuwandarathna5479
@erangasuwandarathna5479 3 күн бұрын
කතාව ලස්සනයි දුකයි එත් පව් කියලා හිතෙනවා අවසාන මොනවා වෙයිද කලින් යාලු වෙලා හිටියෙ ආදරෙත් ආපහු එකතු වෙයිද?
@PushparaniPerera-y9m
@PushparaniPerera-y9m 6 күн бұрын
ලස්සනයි බුදුසරණයි
@nilminialgewatte274
@nilminialgewatte274 5 күн бұрын
පිස්සුවක්. අපරාදේ අපේ කාලේ 🤨
@nelomawijesinghe2358
@nelomawijesinghe2358 2 күн бұрын
Chathuranga Jaanu eken uth rahath vuna😅
@hiroshinikulathunga91
@hiroshinikulathunga91 6 күн бұрын
Parana ewa එකතු karala අන්තිමේදී කතාව iwara kara loku deyak 😂😂😂
@hiroshinikulathunga91
@hiroshinikulathunga91 6 күн бұрын
තාත්තා aturudahan
@radeesharuvi
@radeesharuvi 7 күн бұрын
Itn teledrama issara godak lassanai...Dan anthimai..balapu apita pissu mewa
@jayasiriherath425
@jayasiriherath425 6 күн бұрын
It telidrama patan gannakota harima lassanai awasanaya anthimai.
@ChamiKalpika-ge3fz
@ChamiKalpika-ge3fz 7 күн бұрын
අනිත් චරිතවල අවසානය අපි හිතාගන්න උත්සහා කරන්න ඕනි නේද 😊
@jjayasinghe5684
@jjayasinghe5684 6 күн бұрын
අපරාදෙ මේ කතාව බලපු කාලෙ
@Yanthare
@Yanthare 7 күн бұрын
lassana amuthu namak 😍😍😍
@asithathushan9487
@asithathushan9487 5 күн бұрын
ඉවර වෙන්න ඕන කතා අදිනව එපා වෙන්න.මුල කොහොම උනත් අවසානය තේරුමක් නැතිව හරි ඉවර කරපු එක හොදයි
@EBT-tv9sx
@EBT-tv9sx 4 күн бұрын
ඊයා මේ මොකක්ඩ මේඋනෙ 😂😂😂
@SalingaRathnayaka-m8v
@SalingaRathnayaka-m8v 7 күн бұрын
😂😂😂😂😂😂😂 යකෝ මෙවනි කතා
@asankasampath3887
@asankasampath3887 7 күн бұрын
කිසිම තෙරුමක් නැතුව ඉවර උනෙ මුල උනෙ එකක් අග තවත් එකක් පිස්සුදබන් මුන්ට😂
@upekkhanayanathara
@upekkhanayanathara 6 күн бұрын
ITN එකේ කතා බලන අපිටයි පොල්ලකින් ගහන්න ඕනි.ITN එකේ ඉස්සර කතා කොච්චර ලස්සනද පිලිවෙලයිද ඒත් දැන් මෙලෝ රහක් නෑ. ජානු කතාවත් කෑවා.මේකත් කෑවා.තව පාරාදීසෙයි,විසේකාරියි මොනා කරයිද දන් නෑ.පුදුම හදිස්සිකාරයෝ ඉන්නෙ.කොහොම හරි කමක් නෑ ජානුත් ඉවර කරානම් හොදයි දැන්.අප්‍පිරියයි කතාව දැන්.මේ කතා ඔක්කොම ඒමයි මුලින් ඉන්න නලු නිලියො නෙවෙයි අවසානෙ ඉන්නෙ.රෙද්දෙ කතා.ඒවා බලපු කාලය අපරාදෙ චික්.මොනව උනත් සමන් එදිරිමුනිට බැන්නට අවුරුදු ගානක් හරි ආරන් ඒ මනුස්සයා කතාව පිලිවෙලට ඇදගෙන යනව😂
@upekshaanuradhani4211
@upekshaanuradhani4211 7 күн бұрын
එතකොට සනුලිට මෙ⁣ාකෝ උනේ අම්මපා මේ ටෙලිනාට්‍ය බලන අපිට තමයි ලැජ්ජා නැත්තේ .
@r.ranasinghe80
@r.ranasinghe80 7 күн бұрын
අයියෝ මේ මොකද්ද උනේ. ඉවරද කතාව සනෝලි කෝ
@dinukamadushan6392
@dinukamadushan6392 6 күн бұрын
ඉවරයක් නැ මතකයන් අවුස්සලා දැන්නම් කතාව එපා වෙලා
@harithdilanka3258
@harithdilanka3258 7 күн бұрын
මොන මගුලක්ද ඒ බැලුවෙ 😂💔
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 7 күн бұрын
හැම කතවක්ම පිස්සු කරන්නේ කුහක කමට අන්තිමට වෙන කෙනෙක් ගේනවා 😢😢
@chandaniathukorala8350
@chandaniathukorala8350 6 күн бұрын
අපරාදේ මේ නාට්‍යයේ රඟපෑව නළු නිළියන්ගේ කාලය සහ ඒක බලන්න අපි වැය කල කාලය .
@UkwattageUkwattage
@UkwattageUkwattage 7 күн бұрын
කතාවෙ පටන් ග්න්ම very nize අවසානය very very bad ❤🎉❤🎉
@chghgyfygy4514
@chghgyfygy4514 7 күн бұрын
එ මොනාද වුනෙ ආදරය කරෙ කවුරුත් අවසානයේ ලගට ආවෙ හිතුවෙ නැති කෙනෙක් හරියට අපිටත් වෙනවා වගෙ
@Dhanusha125b
@Dhanusha125b 7 күн бұрын
මොකද්ද යකූ ඒ උනේ.😂😂
@Athmi_Lovers
@Athmi_Lovers 7 күн бұрын
anee thawa thibba nam mama mekata asayi 😘😘
@ashenpriya559
@ashenpriya559 5 күн бұрын
මෙ කතා ලියන්නෙ ගංජා ගහලද....😅😅
@rajithasenarathne5476
@rajithasenarathne5476 7 күн бұрын
Hadissiyata gahapu ekak wagene bn kathawa 😂😂
@SrPranandu
@SrPranandu 7 күн бұрын
කතාව පටන් ගැම්ම ලස්සනයි ❤ අවසානය අන්තීමයි 😢ඇයි එහෙම කලේ 🤔 ඩිරෙක්ටර් මහත්තයො කොහේ හරි දුර ගමනක් යන්න හදිස්සියක් උනාද 🤔 අවසානය අන්තීමයි 😡👎👎👎
@mihirinisansala1656
@mihirinisansala1656 7 күн бұрын
මොකද අනේ මේ කරේ අවාසානෙට 😒😒😒කිසිම තේරුමක් නෑ පුදුම දුකක් දැනුනේ 😢 මුල ඉදලා ආසාවෙන් බලපු කතාව 😢ඇයි අනේ මේ වගේ අපරාදයක් කරේ අවසනනය ඔහොම වෙන්නේ කොහොමද 😊
@thyagamj1787
@thyagamj1787 7 күн бұрын
Duhul as2 arina welawata laga inna thinune Sanuli miss. Sanuli miss pau!!! ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻 Anyway… Thank you kathawata. Lassanai!!! Wadipurama kamathi Sanuli miss ge Character ekata. She’s my favourite actress!!! 😊😊😊❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
@prasannamarasinghe1295
@prasannamarasinghe1295 4 күн бұрын
Sanuli.pennuwa.nam.hondai
@KhuloodKhul-z4t
@KhuloodKhul-z4t 7 күн бұрын
❤❤❤❤
@FuHc-m6n
@FuHc-m6n 7 күн бұрын
පවනා පන ලස්සනයි
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 7 күн бұрын
අසාධාරණයක් ආසාවෙන් බලමු me කතාව ඉවරයක් une කොහොමද , dr sanuli ,,duhul ridi ,,ආදරණීය කතා waa
@AngelaNanayakkara
@AngelaNanayakkara 7 күн бұрын
Ara ahaka paduwe hitappu Rideewa genalka kathawa iwara keruwa. 😀😀😀😂😂😂😂😀😃😄🤣
@W4_Psycho
@W4_Psycho 7 күн бұрын
වැස්ස නිසා කථාව ෂුට් කරගන්න බැරුව ඇති ඒකයි ඇතුලේ කැලියි පරන කැලි විතරක් දාන්නේ
@EasyBitesKitchen
@EasyBitesKitchen 7 күн бұрын
adareyi hamotama 🥺😍😍
@DineshMadusanka-ln9xi
@DineshMadusanka-ln9xi 2 күн бұрын
කාලා අත හෝද ගත්තා වගේනේ කතාව ඉවර කරලා අපරාදි ඔාක පෙන්නුවෙ ඔය පෙන්නපු ටිකත් කාලා වතුර ටිකකුත් බීපල්ලා...😒😒
@nethuswetha2490
@nethuswetha2490 6 күн бұрын
නොදකින් බැලුවටත් පාඩුයි යකෝ😡😡😡😡
@AmithPrasanna-r3s
@AmithPrasanna-r3s 6 күн бұрын
හිතට වචන type කරානම් හිරේ යන්න වෙනවා,ඔයිට වැඩිය හොඳයි....
@SheshalaAmarasingha
@SheshalaAmarasingha 7 күн бұрын
Parana balapuwama danna epaa kathawa epaa wenawanee😮😮
@sriyanikh3964
@sriyanikh3964 6 күн бұрын
හැම කතාවක්ම තේරුමක් නැතුව අවසන් කරනව හෙන ගහනව වගේ
@wijithasamansiri7975
@wijithasamansiri7975 7 күн бұрын
පටන් ගන්නකොට තිබූන ගතිය අවසන් කොටස් කිහිපය තුල පලක් නැත කතාව මුල ඉදල බලපු එකේ තේරුමක් නැති බව කනගාටුවෙන් කිව යුතුයි
@hettiarachchisunethra
@hettiarachchisunethra 6 күн бұрын
හැම කතාවකම වාගෙ මේකෙත් හදිසි තත්වයක් .රඟපාන අය මගින් දාල ගියාම මොකක් හරි ඈඳල ඉවර කරනව.අපිට පිස්සු .
@lasangamage8724
@lasangamage8724 6 күн бұрын
අපරාදේ මෙච්චර දවසක් බැලුවෙ 💩
@sumithrapriyangani1075
@sumithrapriyangani1075 6 күн бұрын
හෙනම ගහපිය හෙන හතම ගහපිය යකෝ කතාවට කරපු අපරාදෙට..
@NilminiPiyadarshika
@NilminiPiyadarshika 7 күн бұрын
මෙලෝ රහක් නෑ අප්පා 😡😡😡😡
@manulachinthaka-q9t
@manulachinthaka-q9t 5 күн бұрын
Me katawa balapu APita gahanna Oni atha purawala kanata😂😂😂ayyo deta
@radeesharuvi
@radeesharuvi 7 күн бұрын
Haawagei ibbagei kathawa lassanai meeta wada
@Don-px1fe
@Don-px1fe 6 күн бұрын
Rashipaba ta Sammanayak denna ona me gon kathawen ayin wenne nathuwa hitiyata 😂
@peshalapela8136
@peshalapela8136 7 күн бұрын
😢😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@udayaudayangi
@udayaudayangi 7 күн бұрын
mokak pennuwath lassanai kiyanna un innavane....😃😃😃
@udayaudayangi
@udayaudayangi 7 күн бұрын
dukai ithin.hegim denim nethi minissu....thama me....🤔🤔🤔
@පිස්සෙක්.90
@පිස්සෙක්.90 7 күн бұрын
ඔයිට වඩා හොදයි අපිට හරහට අරන් ඇරියනම් මහත්තයෝ 😢😢😢😢
@sumedhakumari270
@sumedhakumari270 5 күн бұрын
Me mona deyakda une. Kathawa sampoorna karanne apida. Asawen baluwe🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇
@thanujadilhani2434
@thanujadilhani2434 7 күн бұрын
කතාව ලියපු කෙනාට අවසානය හරියට ලියාගන්න බැරි වෙලා,,අවසානය පලේ පල්,,පරන කොටස් කෑලි පෙන්නලා එකපාරට නිමි,,නාට්‍ය බලපු එක අපරාදේ
@nalikamihiri2609
@nalikamihiri2609 2 күн бұрын
අපෝඕඕඕ වැඩක්ම නෑ සනුලි පව්
@ChamilaWanninayaka-m7w
@ChamilaWanninayaka-m7w 7 күн бұрын
Anee awasane as hodawela sanuliwa newene baluwe 😮😮😮😮😮
@SampathSudath
@SampathSudath 6 күн бұрын
Ai Sanuli awe nathe ayane duhulge palamu addre aka loku aduwak
@janakasanadakelum2913
@janakasanadakelum2913 7 күн бұрын
අසූචි ගොඩක් කරා අන්තිමට
@tamikatamika696
@tamikatamika696 6 күн бұрын
Kisima tarumak නැහැ ඉවර වුන vdiha අපරාදෙ maccara දවසක් බැලුවේ
@twentyabc2751
@twentyabc2751 7 күн бұрын
ප්‍රධාන චරිත ටික නැත්තටම නැතිකලා කුඩු ගහලද මන්ද මේක ලියපු එකා අපි නිකම් රැල්ලට දිව්වා වගෙ
@Ruwanimalshanig6y
@Ruwanimalshanig6y 2 күн бұрын
Ko ane meke awasane? Wadak na kisi terumk na. Sanuli miss pau
@suranjiperera9752
@suranjiperera9752 3 күн бұрын
ITN එකේ යන්නෙ හොදම ටෙලි. මොකද්ද මේ විකාරය. කතාව ලියන කෙනා වාශ්ප වෙලා. පස්සෙ ආපු එකා අච්චාරැවක් කලා. පරණ කෑලි දදා. කෑවා කෑවා
@prabashwarakavinda96
@prabashwarakavinda96 7 күн бұрын
Akatawath iwarai katawa balana aka nawathanawa kiyalai hituwe ita kaliniwara una heta idan aluth akk ai
Visekari | Episode 78 - (2025-02-06) | ITN
19:36
ITN Sri Lanka
Рет қаралды 434 М.
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Paradeese | Episode 137 - (2025-02-06) | ITN
18:44
ITN Sri Lanka
Рет қаралды 209 М.
Visekari | Episode 75 - (2025-02-03) | ITN
19:28
ITN Sri Lanka
Рет қаралды 683 М.
"Bevalarning pulini yegan o'g'il"... Besh kunlik dunyo (4-qism)
40:43
ये क्या हुआ | how to do trade | what is crypto| Affiliate tpis
30:01
Update And Healthy Life Vlog
Рет қаралды 10 М.
Raaga | Episode 04 - (2025-02-06) | ITN
20:44
ITN Sri Lanka
Рет қаралды 37 М.
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.