Deshabhimani Gee | දේශාභිමානී ගී | Best Sinhala Songs Collection Vol. 43 | Nanda Malini, Sunil

  Рет қаралды 199,510

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

3 жыл бұрын

Deshabhimani Gee | Best Sinhala Songs Collection Vol. 43 | Rohana Weerasinghe, Nanda Malini, Sunil Edirisinghe and More | දේශාභිමානී ගී එකතුව
01 . Mage Deshaya
Vocals: Nanda Malini
Lyrics: Sunil Ariyarathne
02 . Ran Malak Lesa
Vocals: Sunil Edirisinghe
Lyrics: Kumaradasa Saputhanthri
03 . Me Mihi Madale
Vocals: Deepika Priyadarshani Pieris
Lyrics: Dharmasiri Gamage
04 . Lak Wesiyan
Vocals: Sunil Edirisinghe
Lyrics: Rev. S Mahinda
05 . Thunhele Kele Thula
Vocals: Nanda Malini
Lyrics: Sunil Ariyarathne
06 . Ethi De Ethi Satiyen
Vocals: Lakshman Wijesekara
Lyrics: Wasantha Kumara Kobawaka
07 . Polowen Mathuwena
Vocals: Harshana Dissanayaka
Lyrics: Somarathne Dissanayaka
08 . Oba Apei Sri Lanka
Vocals: Nanda Malini
Lyrics: Sunil Ariyarathne
09 . Minisa Suwandai Mala Se
Vocals: Sunil Edirisinghe
Lyrics: Kumaradasa Saputhanthri
10 . Maage Hardaya
Vocals: Deepika Priyadarshani Pieris
Lyrics: Sunil Ariyarathne
11 . Seethala Diya Piri
Vocals: Sunil Edirisinghe
Lyrics: Mahagama Sekara
12 . Ada Ipadunu
Vocals: Sunil Edirisinghe
Lyrics: Kumaradasa Saputhanthri
13 . Asadisi Sriri Lanka
Vocals: Karunarathne Diwulgane, Rohana Weerasinghe & Ananda Weerasiri
Lyrics: Mahinda Dissanayaka
14 . Suwisi Waranin
Vocals: Sunil Edirisinghe
Lyrics: Kumaradasa Saputhanthri
16 . Rana Bime Rana Gosai
Vocals: Janaka Wickramasinghe
Lyrics: Ravi Dissanayaka
17 . Guru Gedarata
Vocals: Nanda Malini
Lyrics: Sunil Ariyarathne
18 . Thuru Mudun Mathin
Vocals: Somathilaka Jayamaha
Lyrics: Nobert Thalammehera
20 . Hiru Paaya Ena Sundara
Vocals: Wilbert Anthony
Lyrics: Wasantha Kumara Kobawaka

Пікірлер: 70
@hasiwijesuriya7426
@hasiwijesuriya7426 4 ай бұрын
උදෑසන පාසලේ මේ ගීත දරුවන්ට ඇහෙන්න දානවනම් ගොඩාක් වටිනවා..
@hasankajayasundara23
@hasankajayasundara23 Жыл бұрын
මගේ දේශයට ජයග්‍රාහී හෙට දවසක් උදාවේවා 💪🇱🇰💪
@user-on1ht3of6o
@user-on1ht3of6o 2 ай бұрын
ගොඩක් ලස්සනයි .තව මෙ වගෙ සින්දු දාන්න 💗💓
@user-wu8kh5yh4f
@user-wu8kh5yh4f 3 жыл бұрын
Aluth sindu ahuwath parana sindu mehema ahanna thiyena ekata godak asai,sathutai 🙏obata jaya
@pathumsumudu9295
@pathumsumudu9295 3 жыл бұрын
ලස්සනයි මේ ගීත ❤️❤️ .. බොහොම ස්තූතියි අපිට මේවා අහන්න දැම්ම එකට 🙏👍👍
@ajithrajakaruna182
@ajithrajakaruna182 Жыл бұрын
සුන්දර සින්දු ටිකක් ඒත් දැන් මේ සින්දු අහද්දි දෙන් දුක හිතෙනවා ඒ මොකද දන්නවද මේ ගයක ගයකියෝ අප අතර නැති හින්දා
@ranjitharunasiri8550
@ranjitharunasiri8550 26 күн бұрын
❤adarei marenakalma
@ajithsisira4754
@ajithsisira4754 2 жыл бұрын
අද කාලේ ජනමාධ්‍යවලින් උනත් මේ ගීත ඇසෙන්නේ නිදහස් දිනයට පමනයි. ඒ ගැන හරිම කනගාටුයි. අපේ මතූ පරපුර රටට ආදරය කරන්නනම් මේ ගීත නිතරම ඇහෙන්න ඕන. මේ වගේ ගීත රචකයන් බිහිවෙන්න ඕන. අද අපේ රටට වෙලා තියෙන දේ දකිනවිට හදවත කම්පා වෙනවා.
@ravinduwijesinghe5267
@ravinduwijesinghe5267 2 жыл бұрын
මම ඒ වගේ ගීත රචකයෙක්
@user-nn1dk2gf5k
@user-nn1dk2gf5k 2 жыл бұрын
ගිනි ගින්දර රෝහන සර් මේවා ගායනා කරලා හිත සනසපු කලාකරුවන්ට මෙන්ම ඔයාටත් ඡාති ඡාති පින් ❤
@methlakayuneth1589
@methlakayuneth1589 2 жыл бұрын
මෙවන් දැයකට අද අත්ව ඇති ඉරණම ගැන හිත වේදනා දෙනවා... 🥺 ඇයි මේ රට රැකගන්න බැරි මෙවන් වටින රටක් ?
@nimesh8469
@nimesh8469 Жыл бұрын
Nethumi
@Maa-xe7zf
@Maa-xe7zf 3 жыл бұрын
Samitha Mudunkotuwage 'Ekanillen' geethaya godak vatinawa...
@generalmanager3242
@generalmanager3242 3 жыл бұрын
Attatama eka mara lassanai. Samithage voice itin super and perfect.
@kavidutheekshana6688
@kavidutheekshana6688 11 ай бұрын
Because of lesning this songs we can be proud about our sri lanka.. 🇱🇰✊
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
සුන්දර ගීත ටිකක් .👍👌❤️🎶
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 3 жыл бұрын
සුළු කොටසක් ඉන්නව තරැණ ලමයි හොද අදහස් සිතුවිලි තියෙන.ලක්මවේ වාසනාවකට මෙවැනි ගීත නෙවෙයි .දැන් බිහිවෙන්නේ සිත් සුංගාර රසයට ඇදගෙන යන, කුඩු කාරයෙක් දකින සුරංගනා ලෝකය වගේ...ඒකයි පාසැල් සිසුන් පවා ශිෂ්ටත්වය හදුනන්නේ නැත්තේ. හරිම කනගාටුයි .ලංකාව ගැන. පහත් රසය විදින්න හුරැවුන අයටනම් ඒවා අමා පැණි. අපිට නම් ඇති කරන්නේ කනගාටුවක් තරහක් පමනයි .එදා ගායිකාවන් කම්මැලි කමින් නිදා සිටින තරැණ යන් උද්යෝගියකින් අවදි කලා. අද මුලු රටම වගේ කුඩු ගහලා.. ඇහෙන දකින දේ අනුව . අපේ රට කවදා නැගිටියිද? එවැනි දවසක් 😐 උදා වෙයිද? දියසෙන් කුමාරයෙක් එයිද? අපි දන්නා තරමින් විශ්වයේ සර්වබලධාරි දෙවි මේ සමාජ කමය වෙනස් කරන්න. ජේසුස් ශුද්ධ ආත්මය බලයෙන් ලෝකයටම ධර්මිෂ්ඨ නායකයෙක් වෙන බවට පුරෝකතනය කරලා තියෙනව ,අවුරුදු දහස් ගනනකට පෙර .
@ajithsisira4754
@ajithsisira4754 2 жыл бұрын
ඒක ඇත්ත. අද අපේ රට යන ව්දිය බලද්දී හරිම දුකයි. අපේ ළමයි පව්
@ranilpriyantha1942
@ranilpriyantha1942 Жыл бұрын
😃
@sardha4632
@sardha4632 3 жыл бұрын
ලස්සනයි 🙏🙏🙏🌸🌸🌸🎼🎼🎻🎻
@user-zy6dv3yv6x
@user-zy6dv3yv6x Күн бұрын
❤❤❤ ❤❤❤🎉 ❤❤❤,
@dayanthadayantha4347
@dayanthadayantha4347 3 жыл бұрын
Palamuwa. Obathumiyata. DIRGA AYUSA. Tharuwan saranai. MRanathura obathumiyata godak adarai. Mama. Saudi Sita.
@sumedathamel8820
@sumedathamel8820 2 жыл бұрын
හිතට දැනෙන අභිමානය මෙ ගීත ඇසොනකොට කියා නිමකිරීමට බැහැ.❤❤😘😘🙏🙏
@hasiwijesuriya7426
@hasiwijesuriya7426 4 ай бұрын
❤❤❤❤
@S_L_C_Panchi1028
@S_L_C_Panchi1028 3 ай бұрын
❤❤
@Unuwathurabubulepiyadassithero
@Unuwathurabubulepiyadassithero 2 жыл бұрын
මෙවැනි උතුම් ගීත අපහට දායාද කළ සැමට බොහොම පිං 🙏😌
@jayatilakabandara9659
@jayatilakabandara9659 2 жыл бұрын
නියමයි.
@roshiniweerasinghe4572
@roshiniweerasinghe4572 3 жыл бұрын
ඉතාමත් ලස්සන ගිත ටිකක්
@kavikavi9800
@kavikavi9800 2 жыл бұрын
Thank you Rohana sir🙏🙏🇱🇰🇱🇰♥️♥️
@anandadasanayake8087
@anandadasanayake8087 2 жыл бұрын
ඉතාම වටිනා ගීතාවලියක් පාසලේ උදෑසන වාදනය කිරීමට තෝරාගෙන තිබෙන්නෙ. ඔබතුමන්ට බෙහෙවින් තුති.🙏🙏🙏❤️
@user-mh5fu5py7o
@user-mh5fu5py7o 2 жыл бұрын
Yes
@sameerapethum5906
@sameerapethum5906 2 жыл бұрын
ලස්සනයි
@harshasiriwardane971
@harshasiriwardane971 3 жыл бұрын
🌹💐🌹🙏
@shamilsudaraka58
@shamilsudaraka58 3 жыл бұрын
👍 👍
@chamaralalinda5541
@chamaralalinda5541 2 жыл бұрын
Sinduwen sinduwata ad noda innawanam hodai
@lasithasiriwardhana2036
@lasithasiriwardhana2036 3 жыл бұрын
Parani geetha ahanna api hamoma kamathi thawa ewa danna sir
@nalikadilhani6412
@nalikadilhani6412 Жыл бұрын
🥰😍🥰😘😘😘😘😘
@daisy-pb8qj
@daisy-pb8qj Ай бұрын
Pl note the singer and lyrics by whom😊
@dilkisadamali5159
@dilkisadamali5159 2 жыл бұрын
ape rata iwarai deyyane
@anandakumara7606
@anandakumara7606 2 жыл бұрын
Mema geetha aei regional Dan aesen naththey.lankawa.nagitawanna mewa danna oney
@SarathIddawela-vn6ju
@SarathIddawela-vn6ju Жыл бұрын
Good song
@wayfarercanada9340
@wayfarercanada9340 3 жыл бұрын
❤️❤️❤️
@DineshSilva-hf2hq
@DineshSilva-hf2hq 5 ай бұрын
❤❤❤❤❤
@pushpakumari4206
@pushpakumari4206 3 жыл бұрын
Congratulations
@lasanthasamaraweera3352
@lasanthasamaraweera3352 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@alokarandheera3113
@alokarandheera3113 3 жыл бұрын
❤❤❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
අභිමානවත් ප්‍රජාවක් ගහකට මුදුන් මුලක් වගේ රටකට ශක්තියක්.. ඔවුහු කිසි කලෙක රට හැර නොයති.. රටට හතුරු බලවේග සමඟ හිටනොගනිති.. රටක සුරක්ෂිත බව වෙනුවෙන් පෙළ ගැසෙති.. සටන් වදිති.. දිවි පුදති.. එවැනි පරපුරක චිත්ත ශක්තිය ගොඩනඟන්නට කෙතරම් මේ ගීත ඉවහල් වන්නට ඇතිද.. බොහොම පිං මේ නිර්මාණ වලට දායක වූ සියළුම ප්‍රවීණ ශිල්පීන්ට
@pathummadhusanka2808
@pathummadhusanka2808 3 жыл бұрын
❤️💯
@thanukasachith2974
@thanukasachith2974 2 жыл бұрын
Helaya unath
@MinulaVlogs
@MinulaVlogs 2 жыл бұрын
🥰
@GemindaAmurthaweera
@GemindaAmurthaweera 2 жыл бұрын
Former president J. R. Jayawardena was banned this cassette tape during his first regime of term.
@deminigamage9438
@deminigamage9438 3 жыл бұрын
Hit 100k subscribers!! Congratulations sir ❤❤
@RanMusicProduction
@RanMusicProduction 2 жыл бұрын
හැම ගීතයක්ම ඉතා ආසාවෙන් රසවින්දා, 😊🙏💐 මේ ගීත වගේම අයියේ මේ මහවිරු ගීතයත් අසා බලන්න... Thambapanni - තම්බපණ්ණි (නිදහසේ මහ විරු උපහාර ගීතය) kzbin.info/www/bejne/rGPLdYl8f8psjq8 හිතාදර නැන්දේ, මාමේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ… මම ගම්පහ සුමේධ විද්‍යාලයේ ඉගෙනුම ලබන, සස්මිතු රන්දිර හෙට්ටිආරච්චි. තම්බපණ්ණි ගීතය මගේ කුළුඳුල් නිර්මාණය වන අතර, එදා මෙදා තුර දේශයේ නිදහස වෙනුවෙන් තම ජීවිතය පවා නොතකා ලේ දහදිය වගුරවා කැපකිරීම් කළ දේශයේ මහා විරුවනට උපහාරයක් වශයෙන් නිර්මාණය කළ ගීතයකි. මෙම ගීතය ඔබ රසවින්දේ නම්, ඔබත් මමත් වෙසෙන මේ පුණ්‍ය භූමිය පිළිබඳව අභිමානයක් ඔබ හද තුළ හටගත්තේ නම් ඔබගේ ආශිර්වාදය කැමැත්තකින් (Like) සටහන් කරන ලෙසත් මෙම ගීතය ඔබේ හිත මිතුරන් සමග බෙදාහදා (Share) ගන්නා ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.
@stanlysaputhanthri7369
@stanlysaputhanthri7369 3 жыл бұрын
මේ දේශාභිමාන ගීත 60නම ලක්ෂයට කියන්න අයිතියක් වර්තමානයෙහි තියෙනවාද?
@surangaadikari5094
@surangaadikari5094 3 жыл бұрын
Mk
@sameerapethum5906
@sameerapethum5906 2 жыл бұрын
ලස්සනයි
@deshankavinda2009
@deshankavinda2009 3 жыл бұрын
Sinha patau natha un rata athara gosin. 😓
@sanathdivakara9008
@sanathdivakara9008 3 жыл бұрын
✊🚩☔🌸🌸🌼🌸🌼🌸🌼✊
@salindasripali1528
@salindasripali1528 3 жыл бұрын
Unlike කරලා තියෙන්නේ අවජාතකයෝ
@chandananimalsepala851
@chandananimalsepala851 2 жыл бұрын
Autobiography of a YOGI
@ajithkumara1688
@ajithkumara1688 2 жыл бұрын
👍👍👍❤❤❤
@dayanthadayantha4347
@dayanthadayantha4347 3 жыл бұрын
I am labar.your.sonhis.for.mani labor.
@thathsara6601
@thathsara6601 2 жыл бұрын
කාටද බන් බන් සින්දු කියකිය බොරු කරන්නෙ 🐄🐄🐄🐃🐃🐃
@sweepercover
@sweepercover 3 жыл бұрын
"තුන් හෙළේ කැළෑ තුල", "මිනිසා සුවඳයි මල සේ", "ඇති දේ ඇති සැටියෙන්" දේශාභිමානී ගී නොවේ.
@mangalasenevirathna996
@mangalasenevirathna996 3 жыл бұрын
ලස්සනයි
@virajshanak832
@virajshanak832 2 жыл бұрын
❤️❤️❤️
@wineethamullevidanage170
@wineethamullevidanage170 3 жыл бұрын
❤❤❤❤
@chamindaindrjith5273
@chamindaindrjith5273 2 жыл бұрын
♥️♥️♥️♥️
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 7 МЛН
උදා ගී හොඳම
1:01:40
College Life Sri Lanka 2.5k views 7days ago
Рет қаралды 35 М.
Sinhala Songs Collection 03 | TM Jayarathna | Sinhala Classic Songs | Old Songs | Rohana Weerasinghe
1:03:58
Nanda Malani Danno Budunge
5:40
Ceylon Hits
Рет қаралды 386 М.
උදා ගී Uda Gee
54:49
TJ News Sri Lanka
Рет қаралды 265 М.
Mafia Boy Gets Revenge 🖤
0:38
Alan Chikin Chow
Рет қаралды 28 МЛН
القطة الشجاعة 😭😭🐱 #shorts
0:35
7amoda Gaming
Рет қаралды 33 МЛН