Nanda Malani Danno Budunge

  Рет қаралды 380,705

Ceylon Hits

Ceylon Hits

4 жыл бұрын

Пікірлер: 167
@chamindurangana2054
@chamindurangana2054 3 жыл бұрын
දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා පේවී රකිති සොඳ සීලේ නිබන්දා ... දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා පේවී රකිති සොඳ සීලේ නිබන්දා ... ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ රහතුන් නිවසනා පාය ප්රකාශේ රහතුන් නිවසනා පාය ප්රකාශේ භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ පේනා මෙපුර මුණි සාසන වාසේ ... භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ පේනා මෙපුර මුණි සාසන වාසේ ... එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ... මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ... සේරූ පන්තී පන්තී පීනති බෝසේ සේරූ පන්තී පන්තී පීනති බෝසේ අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ
@nuwansampath4333
@nuwansampath4333 2 жыл бұрын
chamindu rangana mahattaya budusaranai obata
@chandanakumara9291
@chandanakumara9291 2 жыл бұрын
Godak Pin🙏🙏🙏
@kaushisera
@kaushisera 2 жыл бұрын
🙏🙏🙏
@nimeshhirusha3820
@nimeshhirusha3820 2 жыл бұрын
ගොඩක් පින්..බුදු සරණයි !!
@sanchilalakmini6208
@sanchilalakmini6208 Жыл бұрын
❤️
@vikassalve422
@vikassalve422 11 ай бұрын
Iam from Mumbai India iam Indian Buddhist I really like this song but singer voice is such a heart touching voice her voice is same our Indian legend singer asha bhosale
@JontyChandrasena
@JontyChandrasena 5 ай бұрын
🙏🏼🙏🏼
@kasundissanayaka2865
@kasundissanayaka2865 3 ай бұрын
Thank you dear I'm proud of you
@sriyadayangani6300
@sriyadayangani6300 Ай бұрын
🙏🙏🙏
@NishanPriyajith
@NishanPriyajith 25 күн бұрын
😢❤
@user-nl8ln2kk9x
@user-nl8ln2kk9x 20 күн бұрын
❤❤❤
@upekshasamadini8327
@upekshasamadini8327 Жыл бұрын
මේ ගීතය ජාතික උරුමයක් බවට පත් කරාට පස්සේ අහන්න ආවේ කවුද 😊
@kavishkadha
@kavishkadha Жыл бұрын
News eka dakala balpu මම😂
@upekshasamadini8327
@upekshasamadini8327 Жыл бұрын
@@kavishkadha me too 😹😹
@janithkalhara7137
@janithkalhara7137 Жыл бұрын
මම
@adithyaadeshan2250
@adithyaadeshan2250 Жыл бұрын
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
😊
@sukirthanprabagaran980
@sukirthanprabagaran980 2 жыл бұрын
I'm a Tamil, and a proud Sri Lankan I feel blessed to listen to this piece of music. Heavenly voice brings us eternal peace which you get while a meditation. Back in my school days (2012) I got this song to sing for the poson bhakthi geetha since then till date this has been my favourite song 🤍 As srilankans we should celebrate ammi for this song and many other songs she has sung. She's the queen of srilankan songs But we're wasting time celebrating some stupid stuff (Manike Mage )
@babyme8886
@babyme8886 Жыл бұрын
May Lord Buddha bless you❤️🙏 A really good human ❤️🙏🥺
@ssap3717
@ssap3717 Жыл бұрын
Tamil Army protected Dalada Wahanse during Polonaruwa kingdom. Lot of Sinhalese kings and people inter-married with Tamils back then. Now Sinhalese race is made up of Tamil genes. Tamil is the outer shell of Sinhalese race. Lot of people dont know this.
@ashelpasindu4142
@ashelpasindu4142 Жыл бұрын
​@@ssap3717 really thrue Sri dalada palace in Polonnaruwa protect indian tamil soldiers 👍👍that teach grade 10 history book❤️‍🩹
@ssap3717
@ssap3717 Жыл бұрын
@@ashelpasindu4142 Polonaruwa is the kingdom Tamils and Sinhalese came together.
@shakiedirisinghe1420
@shakiedirisinghe1420 11 ай бұрын
of course, Mr Prabagaran, Singhalese and Tamil both languages are both so beautiful. I love to listen to all three languages' good songs that make me eternal peace.
@ashantharaka6654
@ashantharaka6654 Жыл бұрын
මෙහි මුල්ම ගායිකාව තමයි රුක්මණී දේවිය.ඇගේ ගැඹුරු කටහඩින් ඉතාමත් අලංකාරව ගායනා කරනවා. නන්දා මාලිනීයත් ඉතාමත් ලස්සනට ගායනා කරනවා. අවසනාවන්ත ලෙස රුක්මණිය හදිසි අනතුරකින් මරණයට පත් උනා.ලංකාවෙ වැඩිම සෙනගක් ආව මලගෙවල් වලින් එකක්.ඒකට ආව කීපදෙනෙක් තදබදය නිසා මැරුණා. නිවන් සුව අත්වේවා ඇයට.කිසි කලෙක මෙවන් අකල් මරණයක් නොවේවා
@sandarusachintha5335
@sandarusachintha5335 Жыл бұрын
මමනම් පිං කරලා අවුරුද්දකට එක පාරක් හරි දෙපාරක් හරි රුවන්වැලිසෑය වදින්න.... මම ගාල්ලේ වුනත් අම්මගේ ගම අනුරාධපුරේ නිසා අනිවාරෙන් අවුරුද්දට දෙපාරක් හරි එහේ යනවා....අම්මගේ ගමේ ❤️🙏🌸🌸🌸
@ashelpasindu4142
@ashelpasindu4142 Жыл бұрын
👍👍👍🧨✨✨
@nadeekashamali7525
@nadeekashamali7525 2 ай бұрын
You are so lucky
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
1903 වර්ෂයේ දී නීතීඥ ජෝන් ද සිල්වා මැතිතුමා විසින් සිරිසඟබෝ නූර්තිය සඳහා රචනා කරන ලද ගීතය. ❤
@user-no2pt6sw4j
@user-no2pt6sw4j 8 ай бұрын
ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ ගීතය බුදු බැති ගීයක් කියලා.ඇත්තටම මේ ගීතය පුර වර්නනාවක් එහෙමත් නැත්තන පුර වැයුමක්.මේ මගෙ අනුරාධපුරය ගැන කෙරෙන පුර වැයුමක්.
@dmadhusanka3860
@dmadhusanka3860 3 жыл бұрын
කොච්චර නම් හිත නිවෙනවද,🙏🙏
@sumedahimi9199
@sumedahimi9199 2 жыл бұрын
ලොව්තුරු බුදු වදනට මාගේ නමස්කාරය වේවා
@kavishka8820
@kavishka8820 Жыл бұрын
Music ලස්සනටම තියෙන්නෙ නන්දා මාලනී මහත්මිය කියන මේ සිංදුවේ..❤🥺
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ඇත්තටම. ඔබ හරි
@thivankahansaka2000
@thivankahansaka2000 Жыл бұрын
2022.09.24 පණ්ඩිත් අමරදේව මාස්ටර්ගේ හඩින් අහලා දැන් මේ නන්දා මාලනියගේ හඩේ අපූරුවත් විදින ගමන් .....🍃❤️🎧
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
💗💗💗
@wathsaladissanayake866
@wathsaladissanayake866 3 жыл бұрын
එක සැරයක් ඇහුවත් ඇති හිත් නිවෙනවා
@dilinide5903
@dilinide5903 Жыл бұрын
මෙ සිංදුව ජාතික උරුමයක් කරපු එක ඇත්තටම හොඳ වැඩක්
@shobhanamestry3116
@shobhanamestry3116 3 жыл бұрын
i am so blessed listening to this song. the singer is so good. her voice brings so much peace and calmness in me as i close my eyes and listen to her. this is 10-12 times i am listening to this song back to back
@sachennawodha8764
@sachennawodha8764 3 жыл бұрын
She is quin of miusic in srilanka 🙏🙏🙏🙏
@kudagopallawa7353
@kudagopallawa7353 2 жыл бұрын
Very good comment
@toulasantha
@toulasantha 2 жыл бұрын
It’s a song that describes the great qualities of Lord Buddha, Dhamma and Maha Sangha. 🙏🙏🙏
@babyme8886
@babyme8886 Жыл бұрын
Namo Buddhaya 🙏☸
@babyme8886
@babyme8886 Жыл бұрын
@@toulasantha Namo Buddhaya 😊🙏
@nethmihansika-
@nethmihansika- 2 жыл бұрын
හිතට දැනෙන දේ කියාගන්න වචන නැහැ ❤
@anuradulgala4946
@anuradulgala4946 Ай бұрын
මේ සින්දුව මම අටේ ශේුණියේ සිටින අවධියේ සිංහල පොතේ එක් පාඩමක් සදහා මුදාණය වි තිබින.
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 Жыл бұрын
මුලින්ම ගිය දහම් පාසල මතක් වුණා.💛
@colourwinds4347
@colourwinds4347 3 жыл бұрын
🌸හරිම ලස්සනයි.. 🌼සියලු සත්වයෝ සුවපත් වේවා!!
@chandrarathnayake3796
@chandrarathnayake3796 2 жыл бұрын
Yohani lata wadiya mewa kochchara lassanai da
@chathurangaudaya3682
@chathurangaudaya3682 Жыл бұрын
හරිම ලස්සනයි.................................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yenulisuchi6607
@yenulisuchi6607 Жыл бұрын
අහපු ලස්සනම සිංදුවලින් එකක් දැංකාලෙ ගායකයන්ට මෙතරම් ලස්සනට කියන්න බෑ ඇත්තටම ලස්සනයි ඒක භාවනාවක් වගේ 💗💗💗💗💗🙏🙏
@babyme8886
@babyme8886 Жыл бұрын
අනුරාධපුර රාජධානියේ ඉපදෙන්න තිබ්බා නම්.... 🙏 හැමෝටම තෙරුවන් සරණයි 😊❤️🙏
@nandaynanday9551
@nandaynanday9551 3 жыл бұрын
Mama asai danno budunge sinduwata 🙏🙏🙏🙏👍
@psathya6345
@psathya6345 Жыл бұрын
Thri sikshawama nirupanaya wana bawa dene.
@pandulani
@pandulani 3 жыл бұрын
Oba siyalu dena niduk Wewa, nirogi Wewa, suwapath Wewa. Siyalu balaporoththu sapala Wewa!
@rocxxmax3379
@rocxxmax3379 Жыл бұрын
Ape pinata pahala una gaurawanvitha charithayak, legend ekak, Padha galapapu, sangeethaya , gayanakarana sawoma , 🙏🏼 Niwan dakithwa
@lasanthimalika1988
@lasanthimalika1988 3 жыл бұрын
සිතට සැනසුමක් දැන් එනවා
@B_A_B_B_L_E
@B_A_B_B_L_E 8 күн бұрын
I remembered the Vesak devotional song program in our school... one of the best devotional songs by Nanda Malini 💖
@mahindakelegama2015
@mahindakelegama2015 Жыл бұрын
This song is more than 100 years old and it will definitely will last until end of sinhalese race
@dilhsni6723
@dilhsni6723 Жыл бұрын
2023'02''25'''අහන'ගමන්''මාගේ'බුදුපියානන්'වහන්සේට'නමස්කාරවේවා'
@phscs2510
@phscs2510 Ай бұрын
Every song where Buddha is actually calm and cool like Buddha's character . Follow the Buddhism it will make yr mind calm and kind.
@cartoonworld-srilanka6
@cartoonworld-srilanka6 2 жыл бұрын
හරිම ලස්සනයි 🙏🙏🙏
@rasikapererarasikaperera3168
@rasikapererarasikaperera3168 3 жыл бұрын
🙏🙏🙏🙏🙏 බුදු සරණයි
@gaganayatiwawala3099
@gaganayatiwawala3099 Жыл бұрын
එක ම ගීතය විවිධ ස්වර රටාවන්ගෙන් විවිධ හඬවලින් අසන විට ඉතා අපූරුයි. අමරදේවයනේ ගීතයත් මෙසේ මැ යි. නමස්කාර වේවා බුදුරුවනට !! පින් වේවා නිර්මාණකරුවන්ට !
@shashikamadushan7390
@shashikamadushan7390 5 ай бұрын
Sitha buddalambana prithiyen amuthuma lokekata genayana geethayak 😍😍
@dishansalinda3417
@dishansalinda3417 6 ай бұрын
විශාරද නන්දා මාලිනී මෑණියන් හට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා! ❤
@nileshsupasan
@nileshsupasan 3 жыл бұрын
එක සැරයක් ඇහුවත් ඇති හිත නිවෙනවා. 🙂
@igviviciiccuci1212
@igviviciiccuci1212 2 жыл бұрын
Mewani sindu noasena nisa thamai lankawa thirisan lokayak wela thiyenne budu saranai samata
@senarathsenarath3523
@senarathsenarath3523 2 жыл бұрын
සිත නිවන කටහඬ
@nilankaprashadini7173
@nilankaprashadini7173 3 жыл бұрын
සියලුම සත්වයෝ සුවපත් වේවා
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj Ай бұрын
wow verybeautiful golden sinhala song thanks myfavourite
@wasanthakumara9982
@wasanthakumara9982 2 ай бұрын
👍👍👍👍👍👍👍
@babyme8886
@babyme8886 Жыл бұрын
Namo Buddhaya 😊☸️🙏
@bimuthudilmin5253
@bimuthudilmin5253 2 жыл бұрын
👌super👌 හිත ශාන්ති වෙනවා😊😊
@manekawijewickrama4270
@manekawijewickrama4270 2 жыл бұрын
❤🇱🇰hadawatinma adare karana geetayak
@MaleeshaSandaruwan-lc3wr
@MaleeshaSandaruwan-lc3wr 25 күн бұрын
දන්නෝ බුදුන් බුදුන්ගේ ශ්‍රී..........❤..❤
@shamilakalanka392
@shamilakalanka392 3 жыл бұрын
🙏🙏🙏
@shavithnimsara6517
@shavithnimsara6517 2 жыл бұрын
My favourite song.I like this song.
@dhammikaepa8601
@dhammikaepa8601 11 ай бұрын
I love this song 😊
@isuruwithana5517
@isuruwithana5517 3 жыл бұрын
Wow!!!
@wathsaladissanayake866
@wathsaladissanayake866 3 жыл бұрын
I like this song because it is very nice song..
@ranjithnuwarapaksha8928
@ranjithnuwarapaksha8928 3 жыл бұрын
Hitha niwana madura nada sonduruya
@udarasampath4180
@udarasampath4180 Жыл бұрын
Theruwan Saranai What a meaningful calm relaxing song Respect you all
@fdd87ddfdg24
@fdd87ddfdg24 3 жыл бұрын
Hrima lassani obatumeyata budusarani deergausha labawa
@kavinduranasinghe7185
@kavinduranasinghe7185 3 жыл бұрын
❤❤
@malanimalani774
@malanimalani774 Жыл бұрын
Old song is like gold 🌷🌷🌷🌷🌷👍👍👍👍👍
@officialnisindutv
@officialnisindutv Жыл бұрын
One of my all time favorite song
@vijithablock6958
@vijithablock6958 3 жыл бұрын
😃😆🇱🇰👌😘
@sandewwanigasekara4319
@sandewwanigasekara4319 9 ай бұрын
Mehema sinduwak nam mama thawath nam ahala na.😊
@user-nr7oq9gq4x
@user-nr7oq9gq4x 9 күн бұрын
She sounds like my grandma 😢❤
@silvasilva4854
@silvasilva4854 3 жыл бұрын
Woooooooooooooooooooooooooowwwww💖💕💕💕💕💕💖💖💖💕💕💕
@rangikaperera4846
@rangikaperera4846 3 жыл бұрын
Nice
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼
@asankanilmini4146
@asankanilmini4146 18 күн бұрын
❤❤❤ i love the singer so so muvhmuch❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malakasampath7938
@malakasampath7938 Жыл бұрын
මරු
@leorivers7759
@leorivers7759 9 ай бұрын
Sānghatīssā: Behold in this mansion-like town Many monks adhering to the precepts Destroying their defilements And abiding by Buddha’s dharma teachings Sirisānghabō: Like heaven on earth! The shade of the many monks Who travel by air Destroy hot sun rays Gōtābhaya: I see flocks of ducks wading In deep ponds, where stems of Lotus and lily flowers Rise to the top
@sritraveller5443
@sritraveller5443 5 ай бұрын
Great translate and suitable explanation in english 👍
@windyaedirisinghe8746
@windyaedirisinghe8746 2 ай бұрын
Noone can replace her voice.. ❤️
@kanthirodrigo1122
@kanthirodrigo1122 3 жыл бұрын
sadu sadu
@gayathmanethmi8431
@gayathmanethmi8431 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@user-fq5et4sm4e
@user-fq5et4sm4e 3 жыл бұрын
From the courts
@sumuduamarasinghe9448
@sumuduamarasinghe9448 5 ай бұрын
This song is like a medicine to my heart ❤
@asankanilmini4146
@asankanilmini4146 29 күн бұрын
❤❤❤❤❤
@gimhanahasaranga6213
@gimhanahasaranga6213 3 жыл бұрын
❤️❤️❤️
@teshanmethsara4090
@teshanmethsara4090 3 жыл бұрын
sitha niwenawa
@praneethaperera103
@praneethaperera103 Ай бұрын
❤❤❤❤
@roshansunanada3131
@roshansunanada3131 2 ай бұрын
🤩😍🥰
@trdcobra5053
@trdcobra5053 3 жыл бұрын
Super
@prabatharuna2122
@prabatharuna2122 2 жыл бұрын
🙏❤️🌷🙏
@shehanrashmith3969
@shehanrashmith3969 2 жыл бұрын
Super ❤️🙏
@lakshithaadikari1019
@lakshithaadikari1019 10 ай бұрын
❤❤❤Harima ලස්සනයි ❤❤❤
@JanuChamudh
@JanuChamudh 25 күн бұрын
💖💖💖👌👌🙏🙏🙏🙏
@ruwankumara7987
@ruwankumara7987 3 жыл бұрын
Lssana Budu gna son
@sssisters2125
@sssisters2125 2 жыл бұрын
🙏🙏
@woooow9757
@woooow9757 3 жыл бұрын
❤️🙏🙏🙏❤️
@ShamaAbesinha
@ShamaAbesinha 16 күн бұрын
🙏🙏🙏🙏
@pasindumadhawa502
@pasindumadhawa502 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@PhGunarathna
@PhGunarathna 2 ай бұрын
🙏🙏🏻🙏🏻
@JanuChamudh
@JanuChamudh 25 күн бұрын
💖💖
@user-el1hx3zs8n
@user-el1hx3zs8n 4 ай бұрын
❤❤❤😊
@shewanadithya9175
@shewanadithya9175 3 жыл бұрын
Wonder full
@mihinduviraj7126
@mihinduviraj7126 2 ай бұрын
😍😍😍😍😍😍😍😍
@cube.sl9408
@cube.sl9408 3 жыл бұрын
👍👌
@Heaventop
@Heaventop 17 күн бұрын
@pramudithamalhara7862
@pramudithamalhara7862 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
🌼🌼🌼
@user-ny6id8gu6j
@user-ny6id8gu6j Жыл бұрын
❤❤❤❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
🌻🌻🌻
@yamunadesilva2891
@yamunadesilva2891 10 ай бұрын
Mawa me sindhuwa ahadhi niwan yanawa
@sujeewapriyantha1477
@sujeewapriyantha1477 Жыл бұрын
😊
@ramyairangani3527
@ramyairangani3527 Жыл бұрын
Why are you delay? I was worry about about this so meny occation. And think about this. And i worried.
@karunakalagequintussunilde5161
@karunakalagequintussunilde5161 Жыл бұрын
Both equal We try to seperate
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
26:21
SL SOUND HACK
Рет қаралды 802 М.
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 47 МЛН
Me: Don't cross there's cars coming
00:16
LOL
Рет қаралды 13 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
නරසීහ ගාථා | Naraseeha Gatha
6:04
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 9 МЛН
Paramitha Bala|W D Amaradeva
4:06
W. D. Amaradeva Official
Рет қаралды 155 М.
දුර පෙනෙන තැනිතලා - Dura Penena Thanithala (Official Audio)
3:32
Walakulin Basa   Sunil Shantha
3:58
Ruchira Bandara
Рет қаралды 863 М.
Қанат Ерлан - Сағынамын | Lyric Video
2:13
Қанат Ерлан
Рет қаралды 3,3 МЛН
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 572 М.
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 1,4 МЛН
Ozoda - JAVOHIR ( Official Music Video )
6:37
Ozoda
Рет қаралды 10 МЛН
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 92 МЛН
IL’HAN - Eski suret (official video) 2024
4:00
Ilhan Ihsanov
Рет қаралды 902 М.