Srimathi Thilakarathna ~ Aathma Gananaka Sithuwili Athare ~ආත්ම ගණනක සිතුවිලි අතරේ

  Рет қаралды 276,083

sanjeeva harshani

sanjeeva harshani

Күн бұрын

Пікірлер: 147
@allthewaysoflearningmaths344
@allthewaysoflearningmaths344 Жыл бұрын
ශ්‍රීමතී තිලකරත්න මැතිනියට තියෙන්නේ හරිම ලයාන්විත කට හඬක්!!! හරිම ලස්සනයි!!! එතුමියට දීර්ඝායුෂ ලැබේවා!!!💙💜💚💙💜💚🌷🌷🌷
@NavenKumara-o2v
@NavenKumara-o2v Ай бұрын
Dan Inna harak danunet na
@samanpadmakumara48
@samanpadmakumara48 Ай бұрын
අතිශය රසවින්දනයෙන්ඉතාම ඉහලයි මම එදත් අදත් හරිම ආසයි .
@terrancepeiris994
@terrancepeiris994 Жыл бұрын
පොඩිකාලෙ ඉඳන් ආසම සිංදුවක්
@chamarachamara3411
@chamarachamara3411 3 жыл бұрын
මාත් ආසම සිංදුවක් ,,එතුමිය ගේ කටහඩ හරිම මිහිරියී
@hasankajayasundara23
@hasankajayasundara23 2 жыл бұрын
පොඩි කාලෙ ඉදන් හරිම ආසාවෙන් අහන සින්දුවක් 🎸
@imashaalgama2812
@imashaalgama2812 Жыл бұрын
ඉතාම ලස්සණ සිංදු .මෙ සිංදුව මම ඇහුවෙ 1970ගණන් වල
@Kelum1980
@Kelum1980 10 ай бұрын
අපේ පොඩි කාලේ තිබ්බ සිංදු, අද කාලෙ තියෙන ජරාව එක්ක ගත්තම මේවා තියෙන ලෙවල් එක හිතා ගන්නවත් බැහැ...
@moon.1111.
@moon.1111. 7 күн бұрын
ඇත්තටම ඔයා කිව්ව හරී.. දැන් තියන සින්දු අම්මලා තාත්තලා ඉන්න තැනක ඇහුනොත් ඉන්න බැරි තත්වයක් ඇති වෙනව
@h.dgunawardanachamindasisi7028
@h.dgunawardanachamindasisi7028 3 жыл бұрын
හරීම හැගීම් බර ..හිතේ කලබල මගරවාගෙන ..නිහඬව නිවෙන්න පුලුවන් ..හඬ .තනු .සත්සර...ඇත්තටම ඔබලා....සදා අමරණීයි...ගාන්ධර්වයානණි...ඔබලාට මාගේ හද පිරි..තුති....ල්
@k.kdhammika4775
@k.kdhammika4775 2 жыл бұрын
ඇත්තටම ලස්සන සිංදුවක් නිදහසෙ අහන්න පුලුවන්
@gayanpriyanath7072
@gayanpriyanath7072 Жыл бұрын
ආත්ම ගනනාවක් ඈතට අරගෙන යන්න පුලුවන් ගීතයක් .පම්මරා ගනනාවක් ගියත් හදවතින් නොමැකෙන ගීත තමයි මේ 💕💕💕💕
@chandanisilva4324
@chandanisilva4324 Жыл бұрын
කොච්චර ලස්සන සින්දුද මේ ? ❤❤❤❤❤
@thusithawimlaweera2525
@thusithawimlaweera2525 Жыл бұрын
ඇගට නොදැනි මෙහෙම අදහස් ගීතයක් ලෙසට ගලපන්නෙ කොහොමද කියල හිතනකොට ,ප්‍රෙම කීර්ති ද අල්විස් නැමැති සොදුරු මිනිසා හිටියනම් අද
@madhumadhushi7414
@madhumadhushi7414 7 ай бұрын
Hmmm marama dukak denenne
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
අපේ ප්‍රෙමකිර්ති Sir ගේ...කොච්චර ලස්සනයි ද එතුමා හිටියා නම් අද...ඒ කාලකන්ණි ඒ මනුස්සකම තියෙන හොඳ මනුස්සයාව...මැරැවා...පව්...
@nihandakalpana5787
@nihandakalpana5787 9 ай бұрын
Who killed him? Remember now before you vote.
@Kelum1980
@Kelum1980 8 ай бұрын
එයාල දැන් ඒ පව් හෝදගෙන සුජාත වෙලා ඉන්නෙ...
@jeewanthachandimal8665
@jeewanthachandimal8665 4 ай бұрын
සභාපති කමට මේ වගේ මිනිහෙක් මරනවද හඩ්ඩෝ
@moon.1111.
@moon.1111. Ай бұрын
එයාට මොකද වුනේ 😢
@samanpadmakumara48
@samanpadmakumara48 Ай бұрын
මේ ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා රසිකවු අප ඒව දන්නව වැරදි කරපු අය ගියේ දරුනු දුක් විඳල
@shayamakumari7446
@shayamakumari7446 3 жыл бұрын
මේ සිංදුව ගොඩක් පරණ එකක් මන් පොඩි කාලේ අඹ ගස් වල ඉඳගෙන මේ සිංදුව හීමින් කියනව🤗
@wimalaliyanarachchi9768
@wimalaliyanarachchi9768 3 жыл бұрын
Mama hsrima aasai me sinduwata
@ruwankumar2244
@ruwankumar2244 2 жыл бұрын
Jambu gaswala gihilla kiuwa nedda
@vihagavihaga2842
@vihagavihaga2842 2 жыл бұрын
😀😀podi කාලෙත් oka kiwwada himita,, , 😀hora gediya
@vihagavihaga2842
@vihagavihaga2842 2 жыл бұрын
ඇත්ත පට්ටම
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Жыл бұрын
@@ruwankumar2244 😂😂😂
@RanilAsangaProductions
@RanilAsangaProductions 6 жыл бұрын
ආත්ම ගාණ්නක සිතිවිලි අතරේ මා ඔබ සෙව්වා නැහැදුටුවේ..(ලස්සනයි )
@sanjeevaharshani
@sanjeevaharshani 6 жыл бұрын
Ranil Asanga බොහොම ස්තූතියි
@sheelapiyasena9602
@sheelapiyasena9602 5 ай бұрын
මේ ගීතයට කැමති 1965 ඉපදුන අය ඉන්නවද??
@nuwannuwan3687
@nuwannuwan3687 Ай бұрын
1990 api
@jkckasun
@jkckasun Жыл бұрын
සින්දුව ඉවර උනාම බලද්දි කාමරේ පුටුවෙ වාඩිඋන විදියටමයි....සින්දුව අහනකොට කොහෙද මන්දා ගිහින් අතරමන් උනා...😢😢😢😢😢පුදුම හැගීම්බර සින්දුවක්....
@UdeniDharmadasa-up6lc
@UdeniDharmadasa-up6lc 11 ай бұрын
Me sinduwath mamath a vidiyatama hewwa. Thanks so mewage sindu nomara he.awata
@chamindathisara6960
@chamindathisara6960 19 күн бұрын
❤❤ අහන්න බෑ ඇස් දෙකෙ කදුළු පිරෙනව 😢
@sajeewasampath4326
@sajeewasampath4326 Жыл бұрын
ලස්සනයි බොක්කටම වදිනවා
@mahindasiriwardena7404
@mahindasiriwardena7404 2 жыл бұрын
In the 80''s, we were lucky enough to listen to these songs on the Radio. I remember my brother and I staying awake to listen to Nivedaka thorai songs in the night, every day. Dammika P Rathnayake, Ariyasiri Vithanage, Kusum Peiris, Wasantha Rohana, and many more were our favourite presenters at the SLBC. Those days are over, over for ever. I feel a great nostalgia for that period of life, during which we were happy with limited opportunities we had for entertainment. Today, in my early 50's I can still remember most of such songs. We love them always! We used to go to see outdoor musical shows. Fortunes, Galaxies, Super Stars were our heroes. Stanley Peris, Sarath De Alwis, Rookantha are just a few of the musicians everyone must have loved. There were a group of 10 to 15 youth of the same age - 15 to 18 or so, who at times walked a few miles to get to the places of the concerts. Most were free. No tickets. I remember going to the Bogambara ground in Kandy to see musical shows. We went from Peradeniya to Kandy by train and walked a few hundred meters from there to the esplanade. There were no tickets. Fans could go in after buying a Sarasaviya paper at the gate. Sometimes the paper is not the new issue, they were old issues. The paper was used as a ticket to gain permission to enter the ground to see the show, which would go until the wee hours of the following day.. As there were no trains or buses at that time, we would walk the entire distance from Kandy to Peradeniya. On the way boys would sing the songs they listened to at the show. We were very friendly. No fights. None were smokers. No drinks. There were no other ''pills'' and that kind of thing. Parents never found fault with us for going to these shows with a gang of friends and coming early in the morning.. They knew we would not do anything bad. Rookantha played a keyboard and sang Milton's songs those days, when we first saw him. It was Galaxies, I think. How beautiful that time was!
@ariyasenarankothgedara5626
@ariyasenarankothgedara5626 Жыл бұрын
Agree 100%
@upulpriyankara8664
@upulpriyankara8664 3 жыл бұрын
හරිම මිහිරි ගීතයක් .... අහන්න පුලුවන් ගීතයක් ......
@prasannaperera715
@prasannaperera715 4 жыл бұрын
මිනිසත් භාවය මා නොළදී නම්.. පියඹා එනවා සුවද දිගේ...... ඒ එන පාරේ විඩා නිවාලන... සීතල පාවනද ........ ඔබෙ සෙනෙහේ....
@RnjithBandara-im1fx
@RnjithBandara-im1fx Ай бұрын
මගෙ පාසැල් කාලෙ මේ ගීතය මුලින් ඇහුවා මට සිංදු කියන්න පුලුවන් මම මේ ගිතය හරිම ආසයි සුන්දර යි
@moon.1111.
@moon.1111. Ай бұрын
මේ ගායිකාව ජීවතුන් අතර ඉන්නවද 😊
@nimashapriyani7492
@nimashapriyani7492 Жыл бұрын
Adarei raththaran oyata 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
@nimashapriyani7492
@nimashapriyani7492 Жыл бұрын
I💖U laki💓💓💓💓💓💓💓
@IreshaPerera-l7v
@IreshaPerera-l7v 20 күн бұрын
මොනවයින් අඩුවක්ද මේ සිංදු? ඒ වචන වල හැගීම්වල ,සංගීතයේ තනු නිර්මාණයේ හැම අතින්ම ඉතා පොහොසත් ❤❤❤❤. පරම්පරා ගානක් පවතියි 70 ,80, 90 දශකයේ ඒවා තමයි ඉදිරි පරම්පරාවලටත් අහන්න වෙන්නෙ. දැන් එන සිංදු දඩිං බිඩිං දොඩං වගේ සිංදු. මියුසික් ගොඩක් වෙලාවට ඩුං ඩුං ගානවා මෙලෝ දෙයක් ඇහෙන්නෙ නැහැ
@kushankumara8491
@kushankumara8491 4 жыл бұрын
මහද ඇදෙන්නේ ඒ ඔබෙ රූපෙද.. පාලුව තනිකම පටලාලා... සුන්දර ගීතයක්... ස්තූතියි...
@wimalaliyanarachchi9768
@wimalaliyanarachchi9768 3 жыл бұрын
U
@kushankumara8491
@kushankumara8491 3 жыл бұрын
@@wimalaliyanarachchi9768 👍
@kumarasamankula7684
@kumarasamankula7684 4 ай бұрын
ආත්ම ගානක් තමන්ට හිමි ආදරය වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන බලාගෙන ඉන්නවා.පුදුමහැගීමක් තියෙන ගීතයක්❤
@srirani7374
@srirani7374 2 жыл бұрын
Comments බලන්න ආව මම 😘.සතුටුයි ගොඩක් comments කරල තියෙන්නෙ 🧔
@DinuraCreations
@DinuraCreations 6 жыл бұрын
ලස්සනම ලස්සන ගීතයක්. නිර්මාණයත් හුඟක් ලස්සනයි හර්ශි.. ♥♥♥♥
@sanjeevaharshani
@sanjeevaharshani 6 жыл бұрын
DinuraCreations බොහොම ස්තූතියි මා දිනූ😘😘😘😍😍😍😍😍
@gayashiniwijesekara7504
@gayashiniwijesekara7504 2 жыл бұрын
හරිම ලස්සනයි ..පලවෙනි වතාවට ඇහුවේ 💜️💜️💜️
@allthewaysoflearningmaths344
@allthewaysoflearningmaths344 4 жыл бұрын
One of my favourite singers! Nice song. Thank you sharing with us!
@shalukanishan6599
@shalukanishan6599 4 ай бұрын
ආත්ම ගණනක සිතුවිලි අතරේ මා ඔබ සෙව්වා නෑ දුටුවේ..❤❤❤
@vishwachandana4491
@vishwachandana4491 2 жыл бұрын
Me sindu liyapu manussayawath me kalakanni maruwane Chandana ruwan
@makumburagedonsaman8485
@makumburagedonsaman8485 3 жыл бұрын
Nice song with a quality up load, thanks
@sanjeevaharshani
@sanjeevaharshani 3 жыл бұрын
Glad you enjoyed it
@swaramiyuru-
@swaramiyuru- 2 жыл бұрын
Superb 👌👌👌 My favourite 💝💝💝
@upulbaddegamage5037
@upulbaddegamage5037 5 жыл бұрын
It's very sensitive beautiful song. Never leave from our mind.
@kumudunilosha1087
@kumudunilosha1087 3 жыл бұрын
හරිම ලස්සනයි❤️❤️
@sanjeevaharshani
@sanjeevaharshani 3 жыл бұрын
sthuthiyi
@kanishkajayasinghe1643
@kanishkajayasinghe1643 Жыл бұрын
Hi kumudu
@KosalaWijerathna-n9w
@KosalaWijerathna-n9w 2 ай бұрын
Expressive image ❤
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 Жыл бұрын
Pudumaakaara geetha nirmana...Amaraniyaiii...
@maheshaindika5451
@maheshaindika5451 6 жыл бұрын
Thanks excellent song 👍👍👍👍👍👍👍harshi
@SankaLokugamage-rc6zq
@SankaLokugamage-rc6zq 5 ай бұрын
Mama godak adarai ma song akata.
@shamikasandaral
@shamikasandaral Жыл бұрын
Gamma 😃🎉🎉🎉
@upathissajayalath8156
@upathissajayalath8156 8 ай бұрын
ලස්සන යි
@antonperera1436
@antonperera1436 8 ай бұрын
Great madam.....
@manoharathilakarathna4597
@manoharathilakarathna4597 2 жыл бұрын
Excellent ❤️❤️❤️❤️
@kaveeshabro5553
@kaveeshabro5553 3 жыл бұрын
good beautiful
@kaveeshabro5553
@kaveeshabro5553 3 жыл бұрын
good
@sanjeevaharshani
@sanjeevaharshani 3 жыл бұрын
Thank you! 😊
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Sandawatha paryena raa kala ahasea kalathe kalathe sith yahanea mahade bandenna ea mage Ranesuduge ruupeada ? Parluwer thanekamea patalaalaa . Arthmagananaka sithuwele atharea ma mage ranesudu seawwa naha dutuweay . Nice .
@kudagopallawa7353
@kudagopallawa7353 2 жыл бұрын
Brilliant
@shashishashi4812
@shashishashi4812 5 ай бұрын
2024 ahana man wagee aya innwada kochchr ahuwath epaa wenne ne ne paran sindu......❤
@sanjayaaladeniya3121
@sanjayaaladeniya3121 2 жыл бұрын
I love this song 😓.. mathakayan mathak karala deepu yatharthayak pennapu adaraneeya geethayak...
@yohangunawardena2171
@yohangunawardena2171 4 жыл бұрын
Amazing
@daharaorbital179
@daharaorbital179 6 ай бұрын
Wonderfull voice
@sithasitha1733
@sithasitha1733 2 жыл бұрын
Asama sehduwa💞
@ChandimaThusharaEelandar-mu3ip
@ChandimaThusharaEelandar-mu3ip 7 ай бұрын
මම ආසම කරන ගිතයක්
@nadswarnathilaka2484
@nadswarnathilaka2484 2 жыл бұрын
Harima lassani kiyanna beri unath esami
@ranjithwijyarathna8493
@ranjithwijyarathna8493 3 жыл бұрын
Nice
@sumisammanti9147
@sumisammanti9147 5 жыл бұрын
Best song.😘
@b.wnishanthakumarakatugamp8699
@b.wnishanthakumarakatugamp8699 4 жыл бұрын
Thanks
@kachandanichammi3997
@kachandanichammi3997 5 жыл бұрын
Piyaba anawa suwada dige
@daharaorbital179
@daharaorbital179 2 жыл бұрын
Lssanam voice. Nice song
@gamindatennakoon4216
@gamindatennakoon4216 12 күн бұрын
❤❤🔥🔥
@shamikasandaral
@shamikasandaral Жыл бұрын
Ele 😎😎😎😎
@sudarshanigunawardhana7142
@sudarshanigunawardhana7142 2 жыл бұрын
Minisath Bhawaya Ma Nolade Nam Piyaba Eanawa Suwada Dige
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Man asama sinduwak
@HemachandraHemachandra-n6k
@HemachandraHemachandra-n6k 5 ай бұрын
Maru
@WSjeewwanthi
@WSjeewwanthi Жыл бұрын
😍😍😍😍
@chamindajayasiriwardana8769
@chamindajayasiriwardana8769 Жыл бұрын
Lassana githayak
@MadushikaPrasadani
@MadushikaPrasadani Күн бұрын
Man aathma gananaka sita hoyana kena thama hambawune na. Kawadaa hambaweida danne na.
@aselawanigasekara2319
@aselawanigasekara2319 2 жыл бұрын
Niyama song ekak
@HMKSAMARAKOON
@HMKSAMARAKOON Күн бұрын
Athakinma kamati
@karukarunarathna7523
@karukarunarathna7523 2 жыл бұрын
මෙවාගේ සිංදු කොචිචර හොදද. අදකාලේ තියන සිංදු කසිකබල් නවුසික් විතැයි යටිඋගුරෙන් කැගහලා කියන්නේ
@jeewaka59
@jeewaka59 Жыл бұрын
❤️❤️❤️
@asirinanayakkara4352
@asirinanayakkara4352 Жыл бұрын
In my view, lyrics of this song is out of this world. The music is not up to standard (not even close) for which such beautiful lyrics deserve, and singing is below average as a result.
@chamariserasinghe8206
@chamariserasinghe8206 3 жыл бұрын
💞❤❤💞
@ravinnimesh4543
@ravinnimesh4543 Жыл бұрын
සිංදු සමිපුර්න සටහන් දෙන්න කෝ .අපටකියවගන්න.ස්තුතියි
@pushpanalani9636
@pushpanalani9636 Жыл бұрын
💕💕
@cooktolive5550
@cooktolive5550 2 жыл бұрын
Good song
@samanthadilshan2025
@samanthadilshan2025 3 жыл бұрын
Good
@khamantehamante3252
@khamantehamante3252 3 жыл бұрын
Harem meeheree
@vineethadesilva456
@vineethadesilva456 2 ай бұрын
@ashapriyangani6443
@ashapriyangani6443 3 жыл бұрын
❤😢❤
@BUDDHIMAGIHAN
@BUDDHIMAGIHAN Жыл бұрын
2023
@deshapriyahkn5055
@deshapriyahkn5055 2 жыл бұрын
❤❤❤❤❤
@chmikalakshan
@chmikalakshan Жыл бұрын
හයි බබා
@sugathrupasinghe195
@sugathrupasinghe195 3 жыл бұрын
Srimaththilakarathna
@SanjayaWijesingha-yy8sd
@SanjayaWijesingha-yy8sd 10 ай бұрын
🎸👋🎸👋🎸👋
@kwtkwt6764
@kwtkwt6764 2 жыл бұрын
👍❤👍
@Kelum1980
@Kelum1980 10 ай бұрын
මේ සිංදුවට ඔයාට තියෙන සම්බන්ධය මොකක්ද සහ මේ රූපයේ ඉන්නෙ කවුද...
@austinwimalarathna9120
@austinwimalarathna9120 Жыл бұрын
😊
@chenukaW
@chenukaW Жыл бұрын
0:21
@tmaxspd
@tmaxspd 3 жыл бұрын
🤝❤️
@b.wnishanthakumarakatugamp8699
@b.wnishanthakumarakatugamp8699 4 жыл бұрын
Thanks all
@mohammedsiddik7709
@mohammedsiddik7709 Жыл бұрын
🌷💟💟
@ajantharanasinghe5707
@ajantharanasinghe5707 4 жыл бұрын
මහද ඇදෙන්නේ..ඒ ඔබෙ රූපෙද????
@ArunaBandara-v5s
@ArunaBandara-v5s 8 ай бұрын
ප්‍රේමකිර්ත්ව හිටියනම් ,,මේවගේ ගීත දහස් ගනනක් ඉපදෙනව...ඒ රත්තර්න් මනුස්සයව මැරුවෙ jvp මිනීමරුවො...උන්ට ඒව තේරෙන්නෙ නෑ,,රසයක් දන්නෙ නැති කාලකණ්නි යක්කු....
@rohanalal9531
@rohanalal9531 4 ай бұрын
Mage.no1
@MinHasa-w3j
@MinHasa-w3j 7 ай бұрын
Jikook forever ❤
@rohanalal9531
@rohanalal9531 4 ай бұрын
1968
@promobile3291
@promobile3291 Жыл бұрын
Karoll
@promobile3291
@promobile3291 Жыл бұрын
Karoka
@sithasitha1733
@sithasitha1733 2 жыл бұрын
🤔🥺
Raththaran Manik Muthu   Srimathi Thilakarathne  SANDA PAHAN RA SIYATHA TV
3:38
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 20 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 167 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 27 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 952 М.
හිත නිවන ගීත
1:35:58
SL Life
Рет қаралды 1,2 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 20 МЛН