කට්ලට් 100 රෙසපිය|මම කොහොමද කෑම වැක්‍යුම් කරන්නේ ?ගන්න බෑග් වර්ගය?කල් තියා ගන්නේ කොහොමද?පිලිතුරු

  Рет қаралды 97,928

Deva’s kitchen

Deva’s kitchen

7 ай бұрын

කට්ලට් 100 රෙසපිය|මම කොහොමද කෑම වැක්‍යුම් කරන්නේ ?ගන්න බෑග් වර්ගය?කල් තියා ගන්නේ කොහොමද?පිලිතුරු

Пікірлер: 220
@iroshasamarasingha-k7t
@iroshasamarasingha-k7t 6 күн бұрын
Meyath boru kiwa.batar ekata kadala piti damma.ekai pegen narhthe.oyala pau.
@devaskitchen6893
@devaskitchen6893 5 күн бұрын
@@iroshasamarasingha-k7t kadala Piti dala mamanam hadala ne. Ekath try karanna one.bohoma sthuuthi 🌸mage channel ekata ekkenek neti unata paduwak nam ne.comment asse me wage weerayo wenna dagalana oyala wage ayata pina pawa gena kiyannanam mama danne ne.balanna etin Oya mara kepaweemak karala me comment eka type karanna mawa dekalawath neti mata mehema comment ekk danna kochchara wairakari hitak pahala wenna oned?pin paw gena oyata wena dewal ekka balanna .eka oyata une oyage pinatad pawatad kiyala.
@user-mj9px5io4p
@user-mj9px5io4p 4 ай бұрын
හරිම ස්තුතියි සතුටුයි අවංකවම කියලා දුන්නා මිස්ට බුදුසරනයි මට මිස්ගේ vidio බැලුවම ආසයි
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
ස්තූතී මිස් නැරබුවාට 🌸
@HN91461
@HN91461 7 ай бұрын
Akki mn oya rolls hadanna kiyala dunna video eka balala heduwa ane harima lassanata rolls tika heduna. Thank you akki oya danna dewal e widiyatama hariyata kiyala denawata ❤😘. ❤❤
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
අනේ හරිම සතුටුයි නංගී ❤️
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 ай бұрын
Wow super sonic very useful video Thank U so much Dear for Ur tips🙏🤩🤗🥰😘
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
Thank you❤️
@piumiprasadika5552
@piumiprasadika5552 6 ай бұрын
Thanx u r a blessing lady. Your vedio encourage me.
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
Thank you 🌸
@PriyankaManel2
@PriyankaManel2 Ай бұрын
Thanks nangi ediriyatama yanna. 👍👍⭐
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Bohoma sthuuthi akke🌸
@SithuGunasekara
@SithuGunasekara 7 ай бұрын
Akka gnna biscuit kudu eke brand eka mokdda
@user-cj6ry6gr3m
@user-cj6ry6gr3m 6 ай бұрын
So yummy.,.. cutlet walata dapu cheese eka mokakda
@ganashikeshala9268
@ganashikeshala9268 10 сағат бұрын
Owage ganan thirane karanne kohomada ekak kiyala rols /katlat
@jayanthiperara6051
@jayanthiperara6051 6 ай бұрын
Thanks
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
Welcome
@saranya549
@saranya549 7 ай бұрын
thanku akka making my business promoted
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
ඒක පොඩි දෙයක් නේ නංගී ❤️
@Sahashra.J
@Sahashra.J 7 ай бұрын
Lassanai hekiyawai dakshathwayai thiyena harima nihathamani kenek...❤obata jaya❤Theruwan saranai
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
Bohoma sthuuthi ❤️Theruwan saranai
@user-jq6zg3uu6t
@user-jq6zg3uu6t 4 ай бұрын
බැටරි එක හදන හැටි කියන්නා නෛ
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
@@user-jq6zg3uu6t kiuwa
@ShemilNilanka-mf8bp
@ShemilNilanka-mf8bp 5 ай бұрын
Thank you akka.❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
Welcome 😊🌸
@nadeemayondi7479
@nadeemayondi7479 5 ай бұрын
Kiri toffee packet ekak kiyada
@Sahashra.J
@Sahashra.J 7 ай бұрын
Niyamai
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
❤️
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 7 ай бұрын
හරිම රස පාටයි ඔයාට ගොඩාක් ස්තූතියි ❤
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
ස්තූතී ❤️
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 16 күн бұрын
Looks crispy n nice.
@devaskitchen6893
@devaskitchen6893 16 күн бұрын
Thank you🌸🌸🌸
@sudarshaniranaweera9690
@sudarshaniranaweera9690 4 ай бұрын
ඔයා බිස්නස් එකක් කරන නිසා වැදගත් වෙයි කියල හිතුන නිසයි මේක ලියන්න හිතුනෙ නංගි , බැදපු තෙල් වල අඩියෙ රොඩු එකතු උනාම පෙරල ගන්නවට වැඩිය ලේසියි, කෝන්ෆ්ලවර් ටිකක් දියකරල ඒක තෙල් එකට දාල බදින්න. තෙල් ඔක්කොම පිරිසිදු වෙනව. මං ඒක කලා. ස්තූතියි ඔයාගෙ දැනුම ලෝබ නැතුව බෙදා දෙනවට හැමෝටම
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
අනේ බොහොම ස්තූතී අක්කේ මම දැනගෙන හිටියේ නෑ.ස්තූතී 🌸❤️
@smily_Gurl_
@smily_Gurl_ 4 ай бұрын
Corn flower diya karanne wathuratada.වටිනා අදහසක් thanks.
@user-cg2iu3ng5v
@user-cg2iu3ng5v 2 ай бұрын
Rath wela thyena thel ekatada danne
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 16 күн бұрын
Pls explain how to use corn flour in oil. ​@@user-cg2iu3ng5v
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 16 күн бұрын
How to use corn flour in oil? Pls explain.
@nayananandani8281
@nayananandani8281 7 ай бұрын
ඔයා ගැන සතුටුයි ...අවංකව කියල දෙනව මොකද සමහරු බාගේට කියන්නේ ඔයා වගේ බ්ස්නස් කරන අයගේ video කිපයක් බැලුවා ඔයා ගොඩාක් හොඳ නංගි කෙනෙක් වැඩ් වයසකුත් නැතිව ජිව්තේ ජ්ය අරන් සතුටුයි ....මමත් ගාල්ලේ ....බුදුසරණයි
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
බොහෝම ස්තුති ඒ ඇගයීමට ❤️
@kanthifelsinger3367
@kanthifelsinger3367 7 ай бұрын
Looks delicious 😋
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
❤️❤️❤️
@ashokakumara1918
@ashokakumara1918 7 ай бұрын
🙏
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
❤️❤️❤️
@user-bm7xe5ww5h
@user-bm7xe5ww5h 6 ай бұрын
🌷🌷
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
🌸🌸
@savindiperera118
@savindiperera118 7 ай бұрын
රත්ගම koheda akki oya..
@readytoknow
@readytoknow 7 ай бұрын
Mmmm
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
❤️❤️❤️
@kumaridisanayake1657
@kumaridisanayake1657 7 ай бұрын
Good
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
❤️
@slbuy830
@slbuy830 7 ай бұрын
Godak stuthi Oyata jayen jayama weva!!!
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
බොහෝම ස්තුති ❤️
@SachiniDewindi-gs3xd
@SachiniDewindi-gs3xd 6 ай бұрын
Akke mt denaganna puluwan da pan piti 1kg kin oya hadana size eke rols kiyak hadanna puluwanda
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
Rolls video eka balnn
@missaestheticia2118
@missaestheticia2118 7 ай бұрын
Mamath asai pidiyata bis as karanna matath rasata kama hadanna puluwan❤❤
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
Patan ganna❤️
@user-os4kd3eb8m
@user-os4kd3eb8m 6 ай бұрын
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
🌸
@ishankaweerasinghe5105
@ishankaweerasinghe5105 7 ай бұрын
නංගි want to know some quotations for 165 tea time snack boxes.from where are you?
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
From galle අක්කේ🙏
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 4 ай бұрын
කිසිම කුහකකමක් නැතිව කියලා දෙනවාට නම් හරියන්න ඕනේ පැලෙන්නම,සියලූම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා,තෙරුවන් සරණයි,
@devaskitchen6893
@devaskitchen6893 3 ай бұрын
ඔයාටත් පැලෙන්නම හරියන්න ඕනේ🌸🩷sthuuthi
@malajayanthi9046
@malajayanthi9046 7 ай бұрын
Diriya daruwek budusarani, thawa thawath diunuwen diunuwatama yanna suba pathnaw
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
බොහෝම ස්තුති ❤️❤️🙏
@dilsvlog4338
@dilsvlog4338 7 ай бұрын
Balagena hitiye video ekak danakal.
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
❤️❤️😆
@Wimukthini
@Wimukthini 9 күн бұрын
Mona maluda akke ganna පුළුවන් mamth nikan inne gedara asai bisnes ekak patan ganna athdekim nethi nisa bayai danna oni prama thamai terenne nette mata ganna ona pramanayn ehema danne ne
@devaskitchen6893
@devaskitchen6893 7 күн бұрын
මන්නම් කෙලවල්ලා ගන්නේ නංගී.🌸ලොකු මාලු ගන්න නංගී
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 7 ай бұрын
Very generous personality 💃🙏
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
❤️❤️❤️thank you
@dilankanishka743
@dilankanishka743 7 ай бұрын
❤🎉
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
❤️❤️❤️
@samithumethnula998
@samithumethnula998 7 ай бұрын
දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕනේ හරියන්න ඕනේ රහසක් කුහක කමක් නැතිව සියල්ල කියලා දූන්නට❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
බොහොම ස්තූතී ❤️
@kalatuwageindrani5889
@kalatuwageindrani5889 6 ай бұрын
​@@devaskitchen6893😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅
@karunathilakashalu972
@karunathilakashalu972 4 ай бұрын
❤❤
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
🌸🌸🌸
@janani1889
@janani1889 3 ай бұрын
Mewa vaccum karanne hodatama rasne adu unamada dr.....
@devaskitchen6893
@devaskitchen6893 3 ай бұрын
Ow Cutlat bedala Vaccum karanna karanna be eka kadenwa freeze karala Vaccum karanna
@diyanacake3294
@diyanacake3294 7 ай бұрын
❤❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
❤️❤️❤️❤️❤️
@surdin794
@surdin794 6 ай бұрын
❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
❤️❤️❤️❤️
@smily_Gurl_
@smily_Gurl_ 4 ай бұрын
Patis තෙල් වල badiddi එකම පැහැයට එන්න කොහොමද badinne.mata kiyala denawada.
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
Ha ehe mehe yanne netuwa eka tena idan ehe ta meheta beda ganna
@kawindyanimanthika
@kawindyanimanthika 7 ай бұрын
👍👍
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
❤️❤️
@user-ci1vd5ph7c
@user-ci1vd5ph7c 4 ай бұрын
Mamath wikunanna hadanna hithan inne kiya gane wage wikunannada akke me daws wala
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
Den nam 100katawath denna wenawa luunu wala ganan heti yata😜
@AshaHarshani-rq9bs
@AshaHarshani-rq9bs 4 ай бұрын
❤❤👍👍
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
🌸🌸🌸🌸
@susanthafernando6383
@susanthafernando6383 4 ай бұрын
Never ever try fish with cheese. It won't match and don't go both together. Yes.. Cheese goes with chicken or beef. Your fish cutlets are looking delicious.. 👌👍
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
Thank you and try it
@susanthafernando6383
@susanthafernando6383 4 ай бұрын
I have seen that Sri Lankans are very mad on Cheese..what to do ? Let them enjoy it as they wish😃👍
@nisnadamayanthi9565
@nisnadamayanthi9565 7 ай бұрын
Akke oyage lable hadana widiya kiyannako chuttak. Matath small bisnus ekak patan ganna one. Eth lable kirima anirayai neda
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
ඔව් ඇසුරුම් කරන කෑම වලට ඕනේ.
@inokafernando340
@inokafernando340 7 ай бұрын
❤️😘😘
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
❤️❤️❤️
@user-hz3yt1sn8c
@user-hz3yt1sn8c 20 күн бұрын
Akke vaccum machine eka kohenda gaththe
@devaskitchen6893
@devaskitchen6893 19 күн бұрын
Meka Daraz eken gatte🌸
@priyasanidarshika497
@priyasanidarshika497 6 ай бұрын
Ane akke mn cake hadanawa.podi page ekakuth thiyenawa .eth eka kauruth dakinme nedda manda.mn asi you tube chanel ekak karannath.eth mn danne edit karannath kiyala dennko.mn kemathi magema deyak patan ganna.
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
Ada video eka Balanna
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 4 ай бұрын
Cutlet badinakota pupuranne ai
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
Mage video eka balanna man eke e gena kiyala tiyenwa🌸
@samanthikadarshani2183
@samanthikadarshani2183 11 күн бұрын
ඕඩර් එකක්කට හදන්න් ආයේ වීඩීයෝ එක බලන ගමන්❤❤
@devaskitchen6893
@devaskitchen6893 7 күн бұрын
Hodai neee🌸
@chandrasirimahantha5378
@chandrasirimahantha5378 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
❤️❤️❤️❤️❤️❤️🙏
@hansamalifernando4087
@hansamalifernando4087 Ай бұрын
Dear, your very humble woman.thank you so...much your experience sharing with us.❤❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
You are so welcome.🌸
@nadikamalkanthi3659
@nadikamalkanthi3659 4 ай бұрын
Miss rolls 100 resepy ekath dannako 🙏🙏🙏🙏🙏
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
Mage video eka balanna rolls man dala tiyenwa dear🌸
@chandranidesilva5512
@chandranidesilva5512 4 ай бұрын
​@@devaskitchen689316:26
@nadeshikadarshanie2313
@nadeshikadarshanie2313 5 ай бұрын
Akke oya katlat akak kiyatada denne
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
60
@ranjanithiyagarajah7495
@ranjanithiyagarajah7495 7 ай бұрын
👌👌👌👌👌❤❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
❤️❤️❤️❤️
@Sahashra.J
@Sahashra.J 7 ай бұрын
Embilipitiye kauruth nedda swayan rekiya karana kenek ,,matath join wenna asai...
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
Man dan ne ekanam taniyen patan ganna
@tharindudineshkumara2449
@tharindudineshkumara2449 7 ай бұрын
ඔයා කොහෙද අක්කෙ
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 7 ай бұрын
අක්කේ මම පොඩි දෙයක් කියන්නද.මමත් පොඩි පොඩි කෑම හදනවා කඩවල් වලට..ඔය කට්ලට් රෝල්ස් වගේ මිශ්‍රන වලට මම කුරුදු පොතු එන්සල් කරාබු නැටි සම සමව අරන් කබලේ රත් කරලා බ්ලෙන්ඩර් කරලා කුඩු හදන් තියෙන්නෙ.ඕවගේ අන්තිමටම ඒ කුඩු ටිකක් දැම්මම හරිම සුවදයි.අල බැදුමකට උනත් දාලා බලන්න.❤
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
හදල බලන්නම් ඒ විදියටත් ස්තුති ❤️
@swarnafernando9316
@swarnafernando9316 7 ай бұрын
ඔව් ඇත්ත. මමත් ඒවා කුඩු කරල දානව. සුදුලූණු, ඉඟුරු පේස්ට් එකෙනුත් දානව. මේ ඔක්කොම දේවල් දැම්මම ගොඩක් රසයි.
@rasanjeehasanga6327
@rasanjeehasanga6327 7 ай бұрын
9p​@@devaskitchen6893
@roicefernando1857
@roicefernando1857 6 ай бұрын
Diriya kanthawa adambarai oya gana godaaaaak stuthie oyata suba gaman ❤❤❤
@sisirakumara1510
@sisirakumara1510 6 ай бұрын
@user-sq2uq1uc5k
@user-sq2uq1uc5k 7 ай бұрын
අනේ mata kohila bedum hadana heti kiyanwada
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
Eka video ekaka kiuwa matakai❤️
@ashac2435
@ashac2435 7 ай бұрын
අක්කේ මම රෝස්ල් හදන්න පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. ටික දවසක් මගේ රෝලස් පුපුරනවා අැයි අක්කේ එහෙම වෙන්නේ
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
මගේ වීඩියෝ එකක් ඇති ඒක බලන්න.එතන වෙනසක් තිබුනොත් ආයේම මෙසේජ් එකක් දාන්න
@asankadewapriya8033
@asankadewapriya8033 7 ай бұрын
????
@lifewithdilru123
@lifewithdilru123 7 ай бұрын
Bag eke nama mokakda akki
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
වැකියුම් බෑග්
@laksiripeiris2104
@laksiripeiris2104 4 ай бұрын
malu wargaya?
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
Mn ganne Kelawalla loku malu warga yak gnna
@adithyapriyanka1861
@adithyapriyanka1861 7 ай бұрын
කොහොම කියලා දුන්නත් මට නම් හදන්න බයයි මට නම් මේ කෑම හදන්න පුරුදු වෙන්නඔයාලගෙ ගෙදර එන්න හිතෙනවා .❤
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
බය උනොත් කිසි දෙයක් කරන්න බෑ උත්සාහ කරන්න❤️
@user-by6un1wt3r
@user-by6un1wt3r 4 ай бұрын
පොඩි ඩ පොඩි හදන්න
@samanthikadarshani2183
@samanthikadarshani2183 2 ай бұрын
අක්කේ මේ සීකර් එක 3000ට ව්ගේ ෆ්බී ekee තියෙ.ඒක කොලිටිය අඩු ඇතිද?ඔරිජිනල් එක නෙවේ නේද ඒ
@devaskitchen6893
@devaskitchen6893 2 ай бұрын
E wage ganan tamai nngi den yanne🌸
@samanthikadarshani2183
@samanthikadarshani2183 2 ай бұрын
@@devaskitchen6893 තෑන්ක්ස් ඔයාට රිප්ලයිඑකට❤❤
@user-cj6ry6gr3m
@user-cj6ry6gr3m 6 ай бұрын
Mekata Hanna cheese wargaya mokakda
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
Processed
@DeepikaKumari-hl5qr
@DeepikaKumari-hl5qr 7 ай бұрын
ake ganna maalu waragaya mokadda...ane puluwannam sandwich recipi ekat kiyala denawada...
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
මන් මෙතන ගත්තේ නම් කෙලවල්ල ඇටවල්ලෝ බලය වගේ ඕන ජාතියක් ගන්න පුලුවන්❤️
@RuuSobha
@RuuSobha 6 ай бұрын
🙏🙏🙏☸️❤️
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
🙏❤️❤️❤️
@ireshayatanwala5967
@ireshayatanwala5967 6 ай бұрын
කට්ලට් එකක් කීයටද දෙන්නේ නංගී ??
@bhagyathisarani996
@bhagyathisarani996 7 ай бұрын
Akke oya sticer hada gaththe kohomdada akke plz
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
පේජ් එකේ නම man දාන්නම්
@bhagyathisarani996
@bhagyathisarani996 7 ай бұрын
Ha akke dannko
@bhagyathisarani996
@bhagyathisarani996 7 ай бұрын
Math podi kama kadayak karanawa oyage vedio balanawa mama sahenna aththatama godak hondai akke mata visiting card hada gannath one poddak kiyanna puluwanda mata kohomada kiyala
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 6 ай бұрын
ඔයාගෙ කහබත් රෙසිපිය තියන Vedio එකේ link එක දාන්න Please.
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
🌸🙏
@asankadewapriya8033
@asankadewapriya8033 7 ай бұрын
මේ රෝල්ස් තුනෙ පැක් එකක් කීයද
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
150
@user-ox1pp8je2x
@user-ox1pp8je2x 4 ай бұрын
Rathgama kohada duwa oya mam galla unawatuna nambar aka danna puluwanda
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
Puluwan miss 0713969161
@chamaripeiris8662
@chamaripeiris8662 6 ай бұрын
කට්ලට් බෝල හදලා දවස් කීයක් ඩීෆිශර් එකේ තියන්න පුලුවන්ද මිස්
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
Masayak unath. Puluwan❤️
@chamaripeiris8662
@chamaripeiris8662 6 ай бұрын
@@devaskitchen6893 thank you miss🥰
@lakshaniperera3800
@lakshaniperera3800 4 ай бұрын
Wa.....wwwww....
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
🌸🌸🌸
@chandanikarunanayaka238
@chandanikarunanayaka238 5 ай бұрын
හදල ටික වෙලාවක් යනකොට krispe ගතිය neti වෙනවා නේ
@user-by6un1wt3r
@user-by6un1wt3r 4 ай бұрын
වහන්ඩ එපා නිවෙන කල්
@ramyafernando4742
@ramyafernando4742 6 ай бұрын
ඇයි දෙහි දැම්මෙ නැත්තේ
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
Man dann ne e rasata hemoma kemati ne 🌸
@akarshafernando4649
@akarshafernando4649 7 ай бұрын
රෝල්ස් බැදලා වැක්‍යුම් කළාට පස්සේ කොච්චර දවසක් තියා ගන්න පුළුවන් ද ෆීසර් එකේමද තියන්න ඕන .
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
Rolls bedala vakium karan ne dear❤️
@dayawathiperera1056
@dayawathiperera1056 7 ай бұрын
Mona malu wargada wediyen hoda nangi
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
කෙලවල්ල තමයි මම ගන්නේ ගනන් වැඩි හැබැයි අලගොඩුවො බලය ඕන එකක් ගන්නත් පුලුවන් කටු වැඩි ඒවගේ
@witharanaharshaniharshani2361
@witharanaharshaniharshani2361 7 ай бұрын
Akki oya rathgama da❤
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
ඔව් නංගී ❤️
@witharanaharshaniharshani2361
@witharanaharshaniharshani2361 7 ай бұрын
@@devaskitchen6893 math
@witharanaharshaniharshani2361
@witharanaharshaniharshani2361 7 ай бұрын
Monawa hari ganna ona unoth katha karannmko 😍
@marianrodrigo3371
@marianrodrigo3371 7 ай бұрын
ලූණු කිලෝ එකක් දානවද
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
කියපු ප්‍රමාණය ගන්න❤️
@malanigarden3424
@malanigarden3424 7 ай бұрын
💖👌🥰
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
❤️❤️❤️
@manikeheenkenda2386
@manikeheenkenda2386 6 ай бұрын
❤​@@devaskitchen6893
@manikeheenkenda2386
@manikeheenkenda2386 6 ай бұрын
​@@devaskitchen6893❤❤❤🎉❤❤❤
@manikeheenkenda2386
@manikeheenkenda2386 6 ай бұрын
❤❤❤❤🎉❤
@raginivelnayagam5714
@raginivelnayagam5714 6 ай бұрын
Translate English
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
🌸
@asankadewapriya8033
@asankadewapriya8033 7 ай бұрын
මේ කට්ලට් එකක් කීයටද දෙන්නෙ
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
දැන්නම් 100කටවත් දෙන්න වෙන්නේ.😜
@nilminikawshalya4678
@nilminikawshalya4678 4 ай бұрын
Ganna malu wargaya mokadda
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
Kelawalla Balaya tamai man ganne e wage malu hodai🌸
@sandutharu9978
@sandutharu9978 7 ай бұрын
අක්කේ කට්ලර්ට් හදලා ටික වෙලාවක් යනකොට පෙඟෙන්නේ ඇයි.
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
දෙසරයක් කෝටි කරනවද හොද බිස්කට් කුඩු එකක් ගන්න
@jayanthijayasundarage8924
@jayanthijayasundarage8924 7 ай бұрын
ඔයා සුදුළූනු එකතු කරන්නෙ නැති හේතුව කියන්න පුලුවන්ද
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
මන් දාන්නේ නෑ ඕඩර්ස් වලට යවන නිසා❤️
@jayanthijayasundarage8924
@jayanthijayasundarage8924 7 ай бұрын
@@devaskitchen6893 නරක් වෙන නිසාද . ඒ රසට ගොඩක් දෙනා අකමැති නිසාද
@idurasansmika
@idurasansmika 7 ай бұрын
ඔයා සීල් එක ගත්තේ කොහෙන්ද මටත් කියන්න
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
සර්ච් කරන්නෙ වැකියුම් සීලර් කිය ඕනෙ තරම් තියෙන්ව
@manolikumari8506
@manolikumari8506 4 ай бұрын
ප්‍රීස් කරපුවාම බදින්නේ කූල් පිටින්ද, නැත්තම් ආයෙම බිස්කට් කුඩුවල තවරනවද
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
Ne ne cool pitinma badinna heta wage hadanwanam freeze nokara pahala kotasin dala badinna puluwan
@MJayasinghe-ij2pn
@MJayasinghe-ij2pn 7 ай бұрын
කට්ලට් එක පෙගෙනවට ක්‍රමවේදයක් නැද්ද?
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
දෙසරයක් කෝටි කරන්න❤️
@dilshirodrigo4802
@dilshirodrigo4802 6 ай бұрын
Math cake & shorties warga hadanawa mge වියාපාරයටත් පොඩි ප්‍රමෝට් එකක් දෙන්න පුලුවන්ද ☺️
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
Puluwan❤️
@dilshirodrigo4802
@dilshirodrigo4802 6 ай бұрын
@@devaskitchen6893 ane thank you ❤️🙏 komada ditels ewanna oni
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
0713969161 msg ekk whatsup
@dilshirodrigo4802
@dilshirodrigo4802 6 ай бұрын
@@devaskitchen6893 thank you ❤️
@rb7230
@rb7230 7 ай бұрын
කට්ලට් වලට මොන මාලු වර්ගද හොද?
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
මමනම් ගන්නේ කෙලවල්ල .ඇටවල්ලෝ අලගොඩුවො බලය ඒවත් හොඳයි
@Malani74-oq6yo
@Malani74-oq6yo 4 ай бұрын
Thanks
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
Welcome🌸
@user-cj6ry6gr3m
@user-cj6ry6gr3m 6 ай бұрын
So yummy.,.. cutlet walata dapu cheese eka mokakda
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
Processed cheese ekk
@nipune123
@nipune123 2 ай бұрын
❤❤❤
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 54 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 478 М.
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 40 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 17 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 54 МЛН