Devil's staircase | යකාගේ පඩිපෙළ 🇱🇰 | Most Dangerous Trail in Sri Lanka

  Рет қаралды 176

Ayesh-The Walker

Ayesh-The Walker

Күн бұрын

ආයුබෝවන් හැමෝටම ❤️.
කොහොම පටන් ගෙන කොහොම කියන්නද මේ ගමන ගැන.
උදේ පාන්දරම පිටත් උනේ ඔහියට ගිහින් , හෝර්ටන්තැන්න පාරෙන් යකාගෙ පඩිපෙලට දාලා ( ඔහිය කලුපහන පාරට ) පලවෙනි දවසෙ රෑ බබරකන්ද උඩ රැය පහන් කරනවා කියලා හිතාගෙන.
අහෝ දුකකි😒 , උනේ ඒක නෙවෙයි වැලි වංගුවෙ කෑම්ප් කරන්න. කොහොමෙන් කොහොම හරි වැලිවංගුවෙත් කෑම්ප් කරලම පලයන් කියලද කොහෙද ස්භාවධර්මයා කිව්වෙ🥹.
හිතුවට වඩා ඇත්තටම අමාරුයි පාර , යකගෙ පඩිපෙලක්ම තමා🌝.
හොද adventure ෆීලින් එකක් ගන්න යන කෙනෙක්ටනම් මරු ඉතිම් , adventure දේවල් වලට ආස අයට කියාපු ගමන 🤤.
ඉතිම් පලවෙනි දවස යකගෙ පඩිපෙල කොටස කවර් කරගන්න පුලුවම් උනා❤️. වැලිවංගුවෙත් රෑ හොදටම හුලන්. ටෙන්ට් වලට හොදටම හුලන් බැදුවා 🥲. හුලග වැඩී මේ දවස් ටිකේම. දෙයියන්ගෙ පිහිටෙන් වැස්සෙන්නම් කරදරයක් තිබ්බෙ නෑ යන ටිකට. පොඩි පොඩි පොද වැසි ඇරෙන්න ලොකු වැසි තිබ්බෙ නෑ. ලොකු වැසි තිබ්බනම් ගමන ගොඩක් අමාරු වෙනවා. හේතුව වැස්සෙ ඇදුම් බෑග් තෙමා ගෙන එන්නත් බෑ. අනිත් එක පාරත් හොදටම ලිස්සනවා තෙමුනනම්.
ඉතිම් ගියපු තවත් හොදම ගමනක් කිව්වොත් නිවැරදී🌝❤️.
#ATW #Ayesh_the_walker #Devils_staircase #යකාගේ_පඩිපෙළ #travel #devils_staircase #ලංකාවේ_අමාරුම_පාර #srilanka #travelvlog #traveling #travelblogger #devils_staircase #devils #devils_trailer #devils_tour #yakage_padipela_srilanka #යකාගේ_පඩිපෙළ

Пікірлер: 10
@KnowledgeNexus-iz4nz
@KnowledgeNexus-iz4nz 3 ай бұрын
Superb❤❤
@Ayesh_The_Walker
@Ayesh_The_Walker 3 ай бұрын
❤️
@nadunyashodana7204
@nadunyashodana7204 2 ай бұрын
😍
@Ayesh_The_Walker
@Ayesh_The_Walker 2 ай бұрын
❤️
@thiliniwathsala4282
@thiliniwathsala4282 3 ай бұрын
❤❤❤❤❤
@Ayesh_The_Walker
@Ayesh_The_Walker 2 ай бұрын
❤️
@sakunthamaduranga7827
@sakunthamaduranga7827 3 ай бұрын
😳🌺
@Ayesh_The_Walker
@Ayesh_The_Walker 2 ай бұрын
❤️
@_Dark_Vibes_Dark
@_Dark_Vibes_Dark 2 ай бұрын
@Ayesh_The_Walker
@Ayesh_The_Walker 2 ай бұрын
🌝❤️
Travel to Meemure.
13:36
Team Piknik
Рет қаралды 42 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 2,7 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 67 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН