Sri Lankan Airlines ඉස්සර වාගෙම තාමත් හොඳයිද | I Flew Sri Lankan Airlines from 🇱🇰 to 🇸🇬

  Рет қаралды 101,430

Planet 361 Stories

Planet 361 Stories

Күн бұрын

Пікірлер: 419
@palikaweerasinghe5890
@palikaweerasinghe5890 3 ай бұрын
නොදන්නා කෙනෙකුටත් සැහැල්ලුවෙන් යන්න පුලුවන් විදියට හොඳ පැහැදිලි කිරීමක් කලා.Thanks ❤
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ගොඩක් ස්තූතියි. ඉස්සරහට දිගටම Airlines වල videos බලන්න පුලුවන් වෙයි
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 3 ай бұрын
ලස්සන පැහැදිලි කිරීමක් ❤
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ගොඩක් ස්තූතියි
@owensillva9263
@owensillva9263 3 ай бұрын
පරිස්සමෙන් ගිහින් එන්න සහෝ..බුදු සරණයි ❤❤❤❤
@SrilankatoSg23
@SrilankatoSg23 3 ай бұрын
Eya sg gihilla maasa dekak ethi 😂
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ගොඩක් ස්තූතියි
@buddhikathambugala3472
@buddhikathambugala3472 3 ай бұрын
We faced the same issue with Qantas (Sydney to Auckland). We were in the last row, and only vege meals were left. We refused!! Honestly, it was our third flight of the day, so we had had enough of Airline food. So it's not just a Sri Lankan issue.
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Definitely Qantas should responsible for that. Thank you for identifing it as as "issue". Some Of the peoples here dont understand what the issue is.
@SamudraWeligamage
@SamudraWeligamage 6 күн бұрын
This is great explanation next time you fly in a different airline and give us a good idea..thanks for sharing your honest feed back ..admiring it..
@Planet361Stories
@Planet361Stories 3 күн бұрын
Thanks buddy. I have done quite a few. Check my previous videos
@lalithmilroy
@lalithmilroy 14 күн бұрын
ඔබ ලස්සනටම පැහැදිලි කරනවා❤ Thanks Brother ❤
@Planet361Stories
@Planet361Stories 13 күн бұрын
ගොඩක් ස්තූතියි
@chamarachandrasiri5275
@chamarachandrasiri5275 3 ай бұрын
කමක් නෑ ඉතිං ලංකාවෙ ඇත්තටම බහුතරයක් ඔහොම තමා කාල බීල ඉන්නෙ , සැබෑ තත්වෙ ප්ලේන් එකෙදිම දීල ගන්නෙ😢😊
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
මෙහෙමවත් කන්න නෑනෙ ගොඩක් අයට. හැබැයි ඉතින් වෙන රටවල මිනිස්සු මීට වඩා හොඳ services හොයාගෙන වෙන Airlines වලට ගියොත් තවත් අපරාදෙ
@aa-ef9go
@aa-ef9go 3 ай бұрын
​@@Planet361Storiesකෑම කෙසේ වෙතත් srilankan ටිකට් ගණන් සහෝ මමත් ලබන මාසේ එනෝ සවුදි ඉදලා ඔයාලට සුබ ගමන් පරිස්සමෙන් යන්න 🙏❤️
@chamarachandrasiri5275
@chamarachandrasiri5275 3 ай бұрын
@@Planet361Stories හැබැයි ඉතිං ගාන අඩුමත් නැති නිසා නිකන්ම cucumber කෑලි ටිකකුයි බීට් මාලුවයි ට වඩා දෙයක් නම් දෙන්න බෑ කියන්නෙ ඉතිං වැඩක් නැ
@aa-ef9go
@aa-ef9go 3 ай бұрын
@@chamarachandrasiri5275 මට නම් එක ප්‍රශ්නයක් නෑ යාලුවා මම වෙජිටෙරියන් නිසා එත් ලොකු ලොකු නෝනලා මහත්වරුන්ට එහෙම කෑම හඅරු නෑනේ 👀
@chinthanaruwan8913
@chinthanaruwan8913 3 ай бұрын
As a practice you better order food in advance when you're booking a ticket to avoid no choice of selection
@Shan19XX
@Shan19XX 3 ай бұрын
Into eke kiyapu kathawa epic 🔥
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ගොඩක් ස්තූතියි
@darshanishanthakumara2675
@darshanishanthakumara2675 3 ай бұрын
We tried SL airlines in April from Sydney to Colombo for the first time and that was the best airline experience we ever had. Service was excellent and the availability of food options and the taste of them were great. Specially mention the yummy desserts. Same with the return flight as well. Not sure if it depends on the route. But the overall experience was excellent!
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Im pleased to here that. Atleast Sri Lankan Airlines is not always like this. This is a transitional time. We will wait and see
@RifathSeha-n2n
@RifathSeha-n2n 8 күн бұрын
අපෝ අන්තිමයි😂
@Planet361Stories
@Planet361Stories 7 күн бұрын
හදල ගත්තොත් හොඳයි ඉතින්
@sandamaduwithlife7558
@sandamaduwithlife7558 2 ай бұрын
❤❤❤❤mehemai mama thama fly karala nehe...mulaidan aluth kenekta karanna ona dewal pahadiliwa kiyanawa....asarana.wenwwa nethnam..thanks
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
මුලින්ම යනවනම් ඇත්තටම Sri Lankan Airlines වගේ තෝරගන්න තිබ්බනම් හොඳයි. බය නෑනෙ මොනව වුණත්
@RoshanjayalathAriyadasa
@RoshanjayalathAriyadasa 3 ай бұрын
Thank you ayya godak watinawa pehedili kirima. eth man thama sri lankan fly karala ne❤❤❤❤
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Mostly welcome buddy. National flag carrier එකේ fly කරලම බලන්න අනිවාර්යයෙන්
@RoshanjayalathAriyadasa
@RoshanjayalathAriyadasa 3 ай бұрын
@@Planet361Stories sure one day❤❤❤❤❤
@AnirudhAnirudh-v7k
@AnirudhAnirudh-v7k 2 ай бұрын
Dr hoda pehedilikirimak budusaranyi
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
ගොඩක් ස්තූතිය
@DammikaDammika-n8f
@DammikaDammika-n8f 13 күн бұрын
ලස්සනයි කාතාව
@Planet361Stories
@Planet361Stories 12 күн бұрын
ගොඩක් ස්තූතියි
@NemeshCharuka
@NemeshCharuka 3 ай бұрын
❤❤❤❤❤❤Aiyaa
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks brother
@teleporter_g
@teleporter_g 3 ай бұрын
21:42 "මේ ගෑණීයේ, උඹ මෙතනට ආවොත් ඔලුවෙ ඉඳලා උදලු ගානවා දැනගනිම්"😁#SuhadaKoka
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
😂😂😂😂
@PriyankaraThanuj
@PriyankaraThanuj 3 ай бұрын
😅😂
@namindugunawardana8205
@namindugunawardana8205 3 ай бұрын
❤️‍🔥👌
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks brother
@prasathindika8404
@prasathindika8404 3 ай бұрын
Issaea Sri Lankan airline eketh butter with bun dunna. Anika ape thaththa job karanakota Air Lanka. A kale Thai catering operate une. Ewa danno danithi. Foods supiri.
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
මමත් කලින් Sri Lankan 5 පාරක් fly කරා. මේ 6 වෙනි එක. කලින් කෑම සෑහෙන්න හොඳයි
@TG-ce9dx
@TG-ce9dx 7 күн бұрын
Mama nam 2009 idan yanne ne me airline eke. Puluwan nam wadi wela inna seat eka gena review ekek denna (how clean and comfortable your seat was) I will tell you my experience to keep me out of Sri Lankan.
@nadiadaniel9967
@nadiadaniel9967 3 ай бұрын
I have travelled with Emirates and Qatar airways and had this experience and had to eat whatever available. Major airlines have the same situation. This vegetarian meal looks yammy.
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Next time pre-order. Definitely those airlines will reserve for you
@weerfdo2012
@weerfdo2012 3 ай бұрын
Explain me why the food option was not available for you guys? There is an option to select your meal when doing the flight booking right ? What happened with you both??? Btw good review in sinhalese, I'd recommend to do voice over on areas where your flight audio was low. Keep up the good stuff bro!
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
We couldnt pre-order neither checked in online cz a problem in their app. We didnt expect this though. Anyway thank you buddy
@weerfdo2012
@weerfdo2012 3 ай бұрын
@@Planet361Stories ah datz unfortunate then (cause SLA clearly has a planned food quota). Maybe including that remark too on your review video would have been a nice addition. Keep the good stuff coming in next time 👍
@NayanaWeerasinghe
@NayanaWeerasinghe 3 ай бұрын
7i ​@@weerfdo2012
@praneethdissanayake947
@praneethdissanayake947 3 ай бұрын
රතු අලයි කහ බතුයි ..නියමයි නියමයි. (Street food business ගැන හීන මවපු අපි)
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඒ හීන ඇත්තක් කරනවා ප්‍රනීත්. කවද හරි restaurant එකක් දානවම තමයි ඉතින්
@praneethdissanayake947
@praneethdissanayake947 3 ай бұрын
@@Planet361Stories ආයෙ ඉතිම් ලොවෙත් බොක්කෙන්ම මගේ support එක
@sandwvlog7220
@sandwvlog7220 3 ай бұрын
මාත් සිංගප්පූරු අවුරැදු 5 1/2 වැඩිය ඉදල ආවෙ ලස්සන හොඳ රටක ඔයාල ජොබ් කරනව ඇහුවම හරි සතුටුයි😍
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
නියමයි. ගොඩක් ස්තූතියි
@koshanfernando7516
@koshanfernando7516 2 ай бұрын
loke ona ma rataka onama airline ekaka choice eka samabanda mehema dewal wenawa. checkin weddi issarahama hari pitima passe una nam choices hambenawa
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
ඔය කියන කතාවෙන් දැන් ටිකින් ටික Airlines අයින් වෙමින් ඉන්නවා. ගොඩක් ප්‍රධාන Airlines දැන් fixed menu පටන් අරගන special optional request දීල තියනවා. ඒ නිසා මේ ප්‍රශ්නෙට විසඳුම් එයාල හොයාගෙන යනවා. අපි තාමත් "ඕන airline එකක් ඔහොම තමයි" කියලා ඇග බේරගෙන මේකෙන් හැමදාම පාඩු විඳගෙන ඉන්නවා.
@moneesharavindran1428
@moneesharavindran1428 2 ай бұрын
Glad At least you are smart enough to understand the choices unlike some idiots in the comments. ❤
@udayaweerasinghe6026
@udayaweerasinghe6026 Ай бұрын
Re: Food You can request your choice when you purchase the ticket or you can do that online also, before 24hrs your flight . This is not a problem with the airline, the mistake is yours.
@Planet361Stories
@Planet361Stories Ай бұрын
Do you think Im a noob? Even the app neither the web was not working. I could not even login
@EshandJay
@EshandJay 3 ай бұрын
😮❤
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks නංගී
@PramudithaBimsara
@PramudithaBimsara 3 ай бұрын
💙💙💙
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks buddy
@sachin7811
@sachin7811 27 күн бұрын
😍😍❤❤
@Planet361Stories
@Planet361Stories 16 күн бұрын
Thanks brother
@SAGAMEMASTER
@SAGAMEMASTER 3 ай бұрын
🤩😍
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks buddy
@TG-ce9dx
@TG-ce9dx 7 күн бұрын
Mama nam 2009 idan yanne ne me airline eke. Puluwan nam wadi wela inna seat eka gena review ekek denna (how clean and comfortable your seat was) I will tell you my experience to keep me out of Sri Lankan.
@Planet361Stories
@Planet361Stories 3 күн бұрын
මම පොඩ්ඩක් ඒක පෙන්නුව මේ video එකේ. පැය 4 shape එකේ අල්ලගෙන ඉන්න පුලුවන්. ඊට වඩානම් බෑ
@amilapriyasad3736
@amilapriyasad3736 3 ай бұрын
Api බලාපොරොත්තු wenawa idiriyeda ape ✈️ eka hoda service ekak devi kiyala.
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
අනිවාර්යයෙන් එහෙම වෙයි කියලා හිතනවා ඉස්සරහට
@ranjaniwijesinghe1070
@ranjaniwijesinghe1070 3 ай бұрын
අපෝ රාත්‍රි 8.30 ගෙදරින් ආව බෝඩින් කලේ 11.30 වතුර ටිකක් වත් ගෙනියන්න දෙන්නේ නෑ ප්ලේන් එකට ඇවිත් ඉදගෙන තිබහට බීම එකක් ඉල්ලුව දෙන්නෙක් ගෙන් දෙන්නම කිව්වේ සර්විශ් එකේදි දෙන්නම් කියල ඒ කියන්නේ උදේ 1.30 ට 2.00ට විතර කෑම දෙන්නේ එතකන් ඉන්න ඕනද පිපාසයෙන් ලක්ෂ හතරක් විතර ගෙවලා අපි යන්නේ ජූස් එකක් ඉල්ලන්න පින්සෙන්ඩු වෙන්න ඕන නමුත් තුන් හතර වතාවක් ඇපල් ජූස් ට්‍රේ එකේ තියාගෙන වෙන වෙන අයට ගිහින් දුන්න හරීම අසාධාරණයි නේද ඊට පස්සේ ම ටිකක් තදෙන් කතා කරල ඉල්ලුවමකාටද ගෙනියන එකක් දුන්න මේක ගන්න කියලා කෑම උනත් අන්තිමයි බත් දුන්නත් එලවලුවක් තියනවා එපා නොකියන්න මුදලට සාධාරණ විදිහට කිසිම දෙයක් දෙන්නේ නෑ
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඇත්තටම වෙන airlines වල fly කරලා තියන අය දන්නවා ඒවගෙ economy class වුණත් සෑහෙන්න හොඳ කෑම වේලක් දෙනවා කියලා. දුකයි ඉතින්
@lesliesusil4711
@lesliesusil4711 3 ай бұрын
මේකෙ කෑම එක හොඳයි කියල කියන්න පුළුවන් වෙන එයාර් ලයින් එක්ක නොගිය කෙනෙක්ට විතරයි.කාලයක් අපිත් නොදන්නා කමට මේකෙ මේ පරිප්පුව කෑවා.දැන් නම් වෙන එයාර් ලයින් වල යන එන නිසා වෙනස් හොදට අත්දකිනවා.ලක්ස ගනන් දීලා ටිකට් ගන්න මිනිස්සුන්ට රු 1000 වටිනා කෑම එකක් දෙන්න බෑ.තත්වය හරිම කනගාටු දායකයි.
@ChanBro-pq6sp
@ChanBro-pq6sp 3 ай бұрын
තරිඳු අය්ය❤🎉
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
සුපිරි කොල්ලෙක් තමයි
@GhGg-oy5wb
@GhGg-oy5wb 3 ай бұрын
Doctor පුලුවන් නම් සිංගප්පූරුවෙ ජොබ් එකක් හොයල දෙන්නකො. මම හරිම දුප්පත් , අමාරුවෙන් දරු පවුල රැකගන්න ලොකු කැප කිරීමක්, ලොකු දුකක් විදින කෙනෙක්.මම ලංකාවෙ අනුරාධපුර ප්‍රදේශයේ දුප්පත් පවුලක කෙනෙක්. මගෙ බිරිදටත් රැකියාවක් නැහැ.මම කුවෙට් වල house driving job ekak කරනව.මෙහෙ පඩි අඩුයි.උදව්වක් කරන්න පුලුවන් නම් ලොකු පිනක් Doctor. බොහොම ස්තුතියි Doctor
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
මට එහෙම සම්බන්ධතා නැහැනෙ සහෝදරයා. අපට Medical field එකට හැර වෙන jobs වලට recommendations දෙන්න බැහැ මෙහෙ
@Interstellar1982
@Interstellar1982 3 ай бұрын
හොඥම දේ තමයි ලද් දෙයින් සතුටු වෙන එක.ලංකාවේ මිනිස්සුන්ට නැත්තෙත් ඒක.කවුරුත් පිනට දෙන දෙයක් කලා ඉන්න හරි ආසයි.පවුල වෙනුවෙන් කපැවෙන්න බැරි නම් ඇයි පවුල් උනේ.මේකේ හිඟා කනවට වඩා නම්බුයි ලැබෙන දෙයින් සතුටු වෙන එක.ලැජ්ජා නැද්ද අනුන්ට දුක කිය කිය හිඟා කන්න.මී හර..ඉන්නේ ලංකාවේ .
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 3 ай бұрын
​@@Interstellar1982අනිවාර්යයෙන්ම
@samjewellery3755
@samjewellery3755 3 ай бұрын
​@Interstellar198uy kammalikama duppath kamata hethuwa.lankawe beri nam singapore gihlla karaids ????.
@mostalk9677
@mostalk9677 3 ай бұрын
ලංකාව දුප්පත් වෙන්න එක හේතුවක් තමයි මෙවන් මිනිසුන්.තමන්ගෙදුක දුප්පත් කම දරුපවුල,මාකට් කරල වැඩි පඩි වැඩ,අඩු රස්සා හොයනවා.ලැබුනු රැකියාව හොදින් කරලා ඉන් ඉහලට යාම හෝ ඒ මගින් අදාල,වෙන රැකියාවක් සොයාගන්න උත්සහයක් නෑ.තමන් හම්බකරගෙන කන රස්සාවට ගරහනවා.ලේසි වැඩ වැඩිපඩි හොයනවා.අනාගතයක් තියේවිද?
@Alvin89473
@Alvin89473 3 ай бұрын
fly karana sector eka ekka meal service eka wenas wenawa . Beat unath itin narakama na 😉
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඒ වුණාට economy class එක ඇතුලෙ හැමෝටම එක වගේ සලකනවනෙ
@rushand8003
@rushand8003 3 ай бұрын
ලැජ්ජාවෙ බෑ අනේ ඒ කියන්නෙ මුන් foreigners ලට දෙන්නෙත් ඔහොම වෙන්නැති🥲sorry මෙහෙම කියනවට ඒත් බලන්න වෙන Airlines වල meals.👌
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
අන්තිමට serve කරපු නිසා අපට වුණා වෙන්න පුලුවන්. හැබැයි වෙන රටක කෙනෙක්ට වුණානම් මේක සෑහෙන්න ලොකු අවුලක් වෙනවා. ඇත්තටම මම ගියපු budget airlines වලත් කෑම සෑහෙන්න හොඳට තිබුණා
@kapilakumara8987
@kapilakumara8987 3 ай бұрын
Wana awagath oamawath na piti kama witharai
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 3 ай бұрын
❤පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරන යි
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ගොඩක් ස්තූතියි
@knowledge.evolution
@knowledge.evolution 3 ай бұрын
Serendib and Emirates lounge wedakala❤
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
නියමයි
@Chamindusandesh7
@Chamindusandesh7 Ай бұрын
Aiya kalim booking dala seat ek select krl newed aiye klim booking dmmoth e select krn seat ekm hambenw ned apit❤ menu eka display eken select krld meals ehem order kle aiye
@Planet361Stories
@Planet361Stories Ай бұрын
Booking එකේදි ඔක්කොම order කරන්න පුලුවන්. Economy class එකේ extra legspace නොවන seats free book කරන්න පුලුවන් booking එකේදිම. කෑමත් එහෙමයි. Booking එකේදි menu එක බලන්න පුලුවන්. Options පුලුවන් එතනදි select කරන්න. අපේ වෙලාවට මේකට book කරන වෙලාවෙ app එක අවුල් ගියා. ඊට පස්සෙ හරිගියේම නෑ
@shashivlogs88
@shashivlogs88 14 күн бұрын
Malli thumbnail eka dekala beluwe dekala purudu kenek kiyala ❤
@Planet361Stories
@Planet361Stories 13 күн бұрын
අම්මෝ අක්කේ ඔයා දැකපු කල්. දැන් Oman වලද ඉන්නේ
@shashivlogs88
@shashivlogs88 13 күн бұрын
@ ekane malli.den ayeth lankawe 😍
@punchisripaday9862
@punchisripaday9862 3 ай бұрын
තෙරුවන් සරණයි
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ගොඩක් ස්තූතියි
@nuwanwijesinghe456
@nuwanwijesinghe456 3 ай бұрын
මමත් Air lines කීපයකම ගිහින් තියෙනවා . ඉස්සර අපි ගොඩාක් ඉස්සරහින් හිටියා ආගන්තුක සත්කාර , meals වගේ දේ වලින්. තවමත් අපිට පුලුවන් ඒ තැනට ආපසු පත්වෙන්න. පොඩ්ඩක් අලුතින් හිතන්න තියෙන්නේ . Air china ගියමාසේ ගියා. දන්නවාද අපේ Highland Set Yogurt දුන්නා . පුන්ච් ආඩම්බරයක් ඇතිවුණා අපේ දෙයක් foreign Air Line එකකින් ලැබුනාම. තව එකක් දැනට ප්‍රසිද්ධිය yogurt වලින් සැබැවින් ම නියම ප්‍රමිතියකින් තියෙන්නේ highland . ගොඩක් ඒවා පිටිකිරි.
@knowledgeofairframewithshe1406
@knowledgeofairframewithshe1406 3 ай бұрын
Air china,malaysia airlines,emirates,fly dubai,etihad,air sychelle,china eastern මේ airlines වල colombo departure flight ඔක්කොටම food and beverage supply කරන්නේ srilankan catering...
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
සාමාන්‍යයෙන් catering service එක දෙන්නෙ departure airport එක. හැබැයි ගොඩක් සතුටුයි ලංකාවෙ දෙයක් ඒ විදියට හරි එකතු කරන එක. ගොඩක් රටවල් තමන්ගෙ National Flag Carrier එකේදි තමන්ගෙ රටේ කෑම promote කරනවා. ඇත්තටම ලංකාවට පුලුවන්නම් අපේ දේශීය අතුරුපස දෙන්න ඒක ගොඩක් වටිනවා. අපේ Airline එකට ගොඩක් තැනක් ලැබිලා තිබුණේ කෑම නිසාමයි
@ChamathkaRusiru
@ChamathkaRusiru 3 ай бұрын
ewa yawanne srilankan catering eken ekai eee mu232 d giye
@ChamathkaRusiru
@ChamathkaRusiru 3 ай бұрын
foreign unt lankwe srilankan catering eken meal gnn flight thiyenwa api eke weda krnne
@koshanfernando7516
@koshanfernando7516 2 ай бұрын
catering from SriLankan Catering
@GimhanaShwetha
@GimhanaShwetha 3 ай бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks brother
@Chamindusandesh7
@Chamindusandesh7 Ай бұрын
Hand luggage ek athule water bottle ekk wge dgen ynn brid aiye airlines ekktwth
@Planet361Stories
@Planet361Stories Ай бұрын
Bag එක scan කරන වෙලාවෙ අයින් කරන්න ඕන. Board වුණාට පස්සෙ ආයෙ පුරවගන්න පුලුවන් ඕනනම්
@pnsentertainments1
@pnsentertainments1 3 ай бұрын
Im also in this video 🎉
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Yes bro. C u again
@jdtravel178
@jdtravel178 3 ай бұрын
අයියා කොහොමද. මමත් සිංගප්පූරුවෙ ඉන්නෙ. ජයවේවා ❤❤
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
හොඳින් ඉන්නවා. වෙලාවක මුණ ගැහෙමු
@jdtravel178
@jdtravel178 3 ай бұрын
@@Planet361Stories අනිවාර්යයෙන්ම අයියා. ජයවේවා
@hmkasunmadusanka
@hmkasunmadusanka 3 ай бұрын
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks buddy
@dayanjayasinghe9384
@dayanjayasinghe9384 10 күн бұрын
SriLankan Catering එකේ නෙවෙයි අවුල තියෙන්නෙ... Airline එකෙන් economy class වල meal එකකට ගෙවන ගානට තමයි කෑම එක දෙන්නෙ...
@Planet361Stories
@Planet361Stories 10 күн бұрын
නිකමට Emirates Airlines වල Economy class ticket එකක ගාණයි, Sri Lankan Airlines ticket එකක ගාණයි, ඒ දෙකේ ඒ economy class එකටම දෙන කෑම දෙකේ වෙනසයි බැලුවම තේරුම් ගන්න පුලුවන් අවුල තියෙන්නෙ economy class එකේ නෙමේ කියලා
@Peacemaker11011
@Peacemaker11011 7 күн бұрын
Gon kathawak.... Fly karanawa nam oya ohoma kiyanne na
@priyanwadarajini1401
@priyanwadarajini1401 2 ай бұрын
Japan walata ena flight eke nam hebei seeheenna hoda service ekk thibba ❤
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
අහන්න සතුටුයි එහෙම ලැබුණා කියන එක. මේව කොහොමහරි වෙනස් වෙනවනම් හොඳයි
@nhettiarachchi
@nhettiarachchi 3 ай бұрын
Apo plait ekae kamanan anthimai hamadama makaralui bathi kuwait eyalain niyamai
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඒකත් එහෙමද? 🥹
@DEEPTV176
@DEEPTV176 3 ай бұрын
Mamath singapore inne aiye ..oya koheda inne ..mma inne outrum park
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
මම Simei වල CGH වැඩ
@isurushan526
@isurushan526 2 ай бұрын
19:50 සුමුදු 😂😂😂😂
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
🙃🙃🙃🙃
@MsToorak
@MsToorak 3 ай бұрын
The best landing in the world. With Sri Lankan Airlines ❤
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Our pilots are really skillful
@InspirationalClam-xi7mg
@InspirationalClam-xi7mg 2 ай бұрын
What was the cost for the ticket.?
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
650 Singapore Dollars
@InspirationalClam-xi7mg
@InspirationalClam-xi7mg 2 ай бұрын
Can u tell me usually how's the salary of a doctor in sungapore.?
@Secrettour-f5p
@Secrettour-f5p 3 ай бұрын
doctor china walath yamuko tour ekak
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඉස්සරහට යමු අනිවාර්යයෙන්
@s.b.asokadissanayake4276
@s.b.asokadissanayake4276 3 ай бұрын
Airport has improved a lot from 1979, my first flight. Aircraft and cleanliness was below par. They should cut down ground staff and improve quality of other staff. Food not bad but quantity was light.
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Wow. Im impressed to have someone like you commenting here. Flying is the most safest mode of the tranaport now, but not when u were flying. Thank you
@hasithawickramasinghe8802
@hasithawickramasinghe8802 3 ай бұрын
HI 😊
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Hi bro
@s.s.3584
@s.s.3584 3 ай бұрын
දැන් නම් හරි නෑ කෑම. ලී හැන්දෙන් කන්නත් බෑ. Lunch එකට තියෙන්නේ ළුණු කොළ තෙල් දාලා චිකන් කෑලි දෙකක්. එච්චරයි. ඉස්සර නම් තිබ්බේ ප්ලාස්ටික් හැන්ද. දැන් එකත් නෑ. Meal eka podiyi
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඇත්තටම මීට වඩා හොඳ කෑම එකක් දෙන්න පුලුවන් ticket prices එක්ක බැලුවාම
@dilshanperera2966
@dilshanperera2966 3 ай бұрын
You may need to correct your comments about alcohol served on Singapore airlines, they serve not just wine but other types of alcohol including the famous Singapore sling cocktail
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Yes. You are correct here. I am not an alcohol fan. That might be the reason for my ignorance
@Hasarel_me
@Hasarel_me 3 ай бұрын
2nd
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks brother
@inigam6739
@inigam6739 3 ай бұрын
හැළ හැප්පීම් මොනව උනත් ශ්‍රී ලංකන් ෆුඩ් සර්විස් එක නම් සුපිරි කවදත්
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Sri Lanka Airlines තමන්ගෙ නම තියාගෙන ඉන්නෙ crew එකේ attitudes නිසා සහ කෑම නිසා. ඒ දෙක අවුල් ගියොත් මේ තියන ටිකත් වැටෙනවා
@uscolomabahewa8454
@uscolomabahewa8454 3 ай бұрын
ලබ්බ තමයි
@wethumkehansa2850
@wethumkehansa2850 3 ай бұрын
track da?
@gayanthilina1600
@gayanthilina1600 3 ай бұрын
❤❤❤👍👍👍👍👍✌
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks brother
@dehemiyasasvi629
@dehemiyasasvi629 3 ай бұрын
😊🎉🎉
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks brother
@dyno3314
@dyno3314 3 ай бұрын
Dn videos hena quality ne doctor ayye
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@BIMANSA-gn5sg
@BIMANSA-gn5sg 3 ай бұрын
1st
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks buddy
@kavindugayashan3438
@kavindugayashan3438 2 ай бұрын
Dr.tharindut inne ❤
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
ඔව්. මාත් එක්ක එකට වැඩ
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 3 ай бұрын
තමන්ගෙ මගියා ගැන හිතන්නෑ කියල මට දැනෙනවා....sri lankan airlines එක
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඒක ඇත්ත. හැබැයි ඉස්සරහට වෙනසක් වෙයි කියලා හිතනවා
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 3 ай бұрын
@@Planet361Stories බලාගෙන ඉමු....අලුත් සභාපතිවරයෙක් පත්වුණානෙ...
@ick2336
@ick2336 10 күн бұрын
​@@Planet361StoriesDan thatwe khomd doctor 🤔 Improve ekak thiyada
@himashirajapaksa6469
@himashirajapaksa6469 3 ай бұрын
The Lady with dark blue did she ask not to record?
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Yes she did. This is the only air hostess I have ever met who asked not to film the boarding
@ChandanaSusena
@ChandanaSusena 2 ай бұрын
😂muna dakkama therenava mu buruvek kiyala Kanna one nam Hotel ekakata palayan, Flight ekakata naginne kan😊na nemei ne. Gon harakek mu
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
ජීවිතේට fly කරපු නැති කෙනෙක්ට ඔය අදහස එන එක සාමාන්‍ය දෙයක්. ඕනම flight එකක inflight menu එක සහ flight food කියන්නෙ සෑහෙන වැදහත් දෙයක්. ඔය කාරණාව උඩ විතරක්ම ලෝකෙ airlines වල quality එක categorize වෙනවා. මූණෙන් මෝඩකම මනින එකේදිනම් ඔයාට චුට්ටක් විතර වැරදිලා තියනවා. ඒක අවුලක් නෑ. නිකං ඉන්න වෙලාවක පොඩ්ඩක් flight foods ගැන කියවල බලන්න. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. 🤝
@Poornaprasanna6529.
@Poornaprasanna6529. 3 ай бұрын
Katunayaka airport එකේ porter කෙනෙක් කියක් ගන්නවද baggage ගෙනියනවට..
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
දන්න තරමින් 1000ක් ගන්නවා
@kapugamageeganagetharindur5652
@kapugamageeganagetharindur5652 3 ай бұрын
අර එහා පැත්තෙ ඉන්නෙ රංචා දොස්තර මහත්තය නේද. මගේ බැචා ❤❤❤❤❤
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
කොල්ලගෙ card එකත් දැනගත්තා 😂
@kapugamageeganagetharindur5652
@kapugamageeganagetharindur5652 3 ай бұрын
@@Planet361Stories 🤣🤣🤣🤣
@DEVIL-m4e
@DEVIL-m4e 2 ай бұрын
Kema tiket book krdd dnn ona
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
එහෙම දාන්න තිබ්බා App එක එහෙම හරියට function වුණානම්.
@inu5903
@inu5903 2 ай бұрын
Coffee හරි soft drink එකක් හරි ආයෙ ඕන වුනොත් ඉල්ල ගන්න පුළුවන් ද
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
සාමාන්‍යයෙන් පුලුවන්. Budget airlines නොවන ගොඩක් Airlines වල extra meals පවා තියේනම් ගන්න පුලුවන්
@SudathFernando-y8g
@SudathFernando-y8g 3 ай бұрын
Meals🤔🤔🤔😔😔 I don't know now. 🤫🤫🤫
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Yep 🥹
@PrabhathWeragoda
@PrabhathWeragoda 3 ай бұрын
මමත් ලගදි ගියා සැලකීම අන්තිම යි
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
බලමු ඉස්සරහටවත් වෙනසක් වේවිද කියලා
@lahiruashen6326
@lahiruashen6326 3 ай бұрын
ගුවන් සෙවිකාවන් නිතර නිතර ඔබ සිටින තැනට අැවිත්...තටු දිහා බලනවා නෙද.
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඒ මොකෝ? තට්ට තියේද කියලද
@PushpaHettigama
@PushpaHettigama 3 ай бұрын
Anuradhapura Joseph eke ranchagodada
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
මොකක්ද මේ රංචා සීන් එක?
@judefernando8981
@judefernando8981 3 ай бұрын
Flight eke hasireema itha hondi ❤
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ගොඩක් ස්තූතියි
@deepalperera4592
@deepalperera4592 3 ай бұрын
what is your captain's name?
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Eh, can not recall
@masonmatt9117
@masonmatt9117 3 ай бұрын
අයියේ සිංගපූරුවේ non skill job එකක් හොයල දෙන්න.
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
අනේ මම jobs හොයල දෙන්නනම් දන්නෙ නෑ
@masonmatt9117
@masonmatt9117 3 ай бұрын
@@Planet361Stories ස්තූතියි අයියේ repl කලාට. 🙏 ඔහේ හොටෙල් වල dishwasher වගේ ජොබ් එකක් මම අදහස් කලේ. ඔය රටේ තියෙන ජොබ් ඒජන්සියකින් ජොබ් එක සෙට් කරගන්න පුලුවන් නම් ලොකු දෙයක්. ඔයා ඒ ගැන දැනුවත් නැතුව ඇති. ඔයාට free වෙලාවක්, ඉඩකඩ තියෙන වෙලාවක ඒ ගැන හොයල බලල දැනුවත් කිරීමක් කරන්න. පුලුවන් නම් පෞද්ගලිකව මට ඒ උදව්ව කරන්න. 👍🙏
@Interstellar1982
@Interstellar1982 3 ай бұрын
​@@masonmatt9117ලැජ්ජා නැද්ද හිඟා කන්න.
@Dilnoma
@Dilnoma 3 ай бұрын
මිනිසුන්ට අපහාස කරන්න එපා ​@@Interstellar1982
@rajithasampath9783
@rajithasampath9783 11 күн бұрын
Ade math singapore inne..
@Planet361Stories
@Planet361Stories 7 күн бұрын
නියමයිනෙ. වෙලාවක set වෙමු
@abc12387570
@abc12387570 3 ай бұрын
Dan Singapore traval karanna visa oneda?
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
තාම on arrival visa. අවුලක් නෑ ඒ නිසා
@tjayasiri8634
@tjayasiri8634 10 күн бұрын
😢😢😢Sri Lankan Airlines is not superior to Air Lanka (former airline). Airport is the worst and the slowest (inefficiency at its peak). ❤❤However, the Sri Lankan airline crew, including the captains and maintenance team, are the best, and I believe they fly planes in a safer manner than other airlines. (This is more like 2 Star airline) 😮 ඔවා හදන්න පුළුවන් දේවල් එත් හැදෙන එකක් නැ රාජ්‍ය විසින් වලින් ඔවා නඩත්තු කරන කම්
@Planet361Stories
@Planet361Stories 7 күн бұрын
Cabin crew is good, but not always.. හදන්න බැරි නෑ. හැබැයි කොණක ඉඳන් හැදෙන්න ඕන
@tjayasiri8634
@tjayasiri8634 7 күн бұрын
 How do they perform well?No proper bonus, stress, and excessive delays. රුපියල් 80000 ක්‌ කුලි කාරයෝත් ගන්න කාලෙක, ඒ ළමයි පවු ! Sri lankan එකේ food දෙන්නේ දෙන්න නොදී බැරි කමට , one world තියාගන්න! පවු දිය බරියා , but I respect them , මුදේ ගොඩ බාන්නේ නැතුව තාවම පදිනවට
@Tharadee123
@Tharadee123 3 ай бұрын
I remembered my last tour😢. I miss Singapore
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Come back
@DiariesofThariHasa
@DiariesofThariHasa 3 ай бұрын
Ayye oyage camera eka mk?
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Sony Zv E10 II, Gopro 11 black and iphone 15 promax
@DiariesofThariHasa
@DiariesofThariHasa 3 ай бұрын
@@Planet361Stories ah ayye math sony zv E 10 ekak gaththa.. vlogging quality eka wadi karaganna ❤ mata ayya video karana widiha dakkama eka wenna athi kiyala hithuna 😍
@shihanmacan610
@shihanmacan610 3 ай бұрын
Bus eke fire extinguisher ta udin Hindi basawen liyala tiyenne ey Indiawata wikka hindada
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
මම හිතන්නෙ මේව ඉන්දියාවෙන් ගෙනාව ඒව වෙන්න ඇති
@Artgallryyyyyyy
@Artgallryyyyyyy 13 күн бұрын
අයියා විඩියේ එක ගත්ත කැම් එක මොකද්ද
@Planet361Stories
@Planet361Stories 12 күн бұрын
මේකනම් කලේ Sony ZV E10 එකෙනුයි, Gopro 11 black එකෙනුයි
@IMOSHGAYAN
@IMOSHGAYAN 3 ай бұрын
Apooo air hostess lage service eka minus thiyenne..rating kaloth 00
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
සමහරු ඉන්නවා ගොඩක් helpful. ඒත් ගොඩක් අය එහෙම නෑ
@easyenglishlearner9209
@easyenglishlearner9209 3 ай бұрын
දෙන්නෙ රතු අලයි බතුයි වුනාට ටිකට් වල ගණන් එමිරේස්ට්ස් වගේ..😂😂😂
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 3 ай бұрын
ow malaysian airlines wala round ticket eka 29,000i gihin enna lake pankawe siri lankan eke 80,000i 100,000i ekkenata..rattharan dapu kama denawada danne na..malata yanne na minissu ithim, e wenuwata sewawa hodath naha hadda gu wage,air hostests lage mala pade...sinhalath ba unta flight ekedi..danna reddak aththeth na okun! henama charter!
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Emirates ලාබයි brother. මම තව ටික දවසකින් Cambodia යනවා. ගණන් අඩුම තිබ්බෙ Emirates. සෑහෙන්න ලාබයි
@DulkithAbeywickrama
@DulkithAbeywickrama 3 ай бұрын
poor Sri lankan administration by NPP apointed Heylese board member...pathetic scenario
@KumudiniBandara
@KumudiniBandara Күн бұрын
Emirates den anthimai, budget airline ekak wage, Qatar airways❤❤❤❤ thamai hodama, Turkish 🎉🎉ok
@ramindi1994
@ramindi1994 3 ай бұрын
අඩෝ තරිදු මම ජෝසප් එකේ මංජුල ❤❤❤❤
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
තරිඳුත් කරනවා channel එකක් Arctic Turner කියලා
@Zonick532
@Zonick532 3 ай бұрын
Mas nethiwa adanawa joduwama😂😂
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලන මේ වගේ ගොබ්බ මෝඩයෝ ඉන්නකන් මේ රට කවුරු ආවත් හදන්න බෑ කියල හිතෙන්නෙ මට විතරද?
@Zonick532
@Zonick532 3 ай бұрын
@@Planet361Stories ammeee bola dennata kiyanna ona api eka. Ane gonnu. hari haman ratakata gihin talk karapan. Anith airline walath gihin balapan gobba harak denna. Moda harak wage tappulanne nethuwa
@maheshfdo5077
@maheshfdo5077 3 ай бұрын
Hamadama ohomai choice ekak na iwarai kiyanawa
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
හැබැයි මම Singapore ඉඳන් ආව එකේ කෑම හොඳයි
@aa-ef9go
@aa-ef9go 3 ай бұрын
අනෙහ් බිට්රෑට් නම් වරදින්නෑ Srilankan එකේ 😁😁මම තුන් හතර පාරක්ම ආවා ගියා බීට් තියනවාමයි 😁😢
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
එළවලු කෑම එකක් නිසා ඒකෙ වරදක් නෑම කියමුකො. හැබැයි තෝරාගැනීමක් තියෙන්න තිබුණා
@aa-ef9go
@aa-ef9go 3 ай бұрын
@@Planet361Stories ඉදිරියේදි යහපත් පැත්තට හැරෙයි නේද
@kapilakumara8987
@kapilakumara8987 3 ай бұрын
Mama 9 wathawk giya akadaqasakwath bitrut tibuna na
@ramithatheekshana
@ramithatheekshana 3 ай бұрын
Oy meal prshne godk ayt wela thibba. Mma thama sri lankan nm fly kre na krnn thm inne mm last month malysian airlines fly kra flights 4 ka up and down indonesia wlt eke meals nm kylm wdk na marama quality ekk thibb choices thunak ekka thibbe apita. Ape national flag carrier eka wdht thw tikak meals gana focus karai kiyala hthnawa mamath. Singapore airlines gana itn kth krnn one na ne 2nd rated airline eka ne loke..
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඔතන තියන ලොකුම දේ තමයි Sri Lankan Airlines වල කෑම නිසා තමයි ඒක ජනප්‍රිය වුණේ වැඩිපුරම. දැන් කෑම අවුල් යනව කියන්නෙ ratings තවත් බහිනවා කියන එකයි
@ramithatheekshana
@ramithatheekshana 3 ай бұрын
@@Planet361Stories ow eka thama authentic Sri Lankan widihata thibba hinda famous una kiyala ne kyinne. Ane mnd aluth management eka monawahari kara nam hari
@RoshanAnthoney
@RoshanAnthoney 3 ай бұрын
Do not expect any alcohol gift any moment like this and you must be a cheaper person to face like this and talk behind. You must not expect this food and offers like this. We must give them right answer to make everything right.
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
No brother. I just accepted it as a feature of hospitality, not as a bribe.
@TinukaLuthmina
@TinukaLuthmina 3 ай бұрын
Subaru aka kagawada tiynna dn
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
එයා මගෙන් ඈතට ගියා | මේක දුක හිතෙන කතාවක් 🇱🇰| I Sold my Subaru Impreza WRX STI and This is Why(2024) kzbin.info/www/bejne/g5nHo5JvgrSjgtU
@kegallesirirathana9344
@kegallesirirathana9344 2 ай бұрын
Eka vathavak " Sri Lankan Air" gamankarapu magiya navatha eke yanne naha. Indiyave Goata giya mage hithavathek apasu Katunayakata pamini vahama guvan yanayen basinavita kivve kumakda: " I'll never choose" Sri Lankan Air" for my foreign travels".
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
ඔන්න ඕක තමයි ගොඩක් දෙනෙක්ට තේරෙන්නෙ නැත්තෙ. එහෙම අය " economy class ඔහොම තමයි" කිය කිය comments මේකෙ දාල තිබ්බ දකින්න ඇති. ඒව හොඳයි වෙන economy classes දැකල නැති අයට. ඒ වගේ මොළවලින් හිතන මිනිස්සු ඉන්නකන් මේකනම් ගොඩ දාන්න ලැබෙන්නෙ නෑ
@hashenkgoogle2742
@hashenkgoogle2742 3 ай бұрын
92 nd
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks brother
@hildafernando5993
@hildafernando5993 3 ай бұрын
2010 කලින් හෙඳට තිබුණා,දැන් නමි අන්තිමයි
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
මම 2019 යනකොටත් reasonably good කියලා කියන්න පුලුවන්
@nishanthaindrajith6676
@nishanthaindrajith6676 3 ай бұрын
ක් සලාද ටික ලස්සනට කපලා දෙන්න පුළුවන්නේ
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඔව්.සරල දේවල් ටිකක් විතරයි කරන්න තියෙන්නෙ
@s.priyadarshanas.priyadars6521
@s.priyadarshanas.priyadars6521 2 күн бұрын
Ape kasun aiyage wife innawa ❤❤
@Planet361Stories
@Planet361Stories 2 күн бұрын
මගෙ wifeද? නෑනෙ 🧐
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
[034] කෝච්චිය මෙච්චර සද්දේ ඇයි? - What are Continuous Welded Rails (CWR) in Sinhala
13:16
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 35 М.