Finding breakfast🧆 from backyard |අතීත ගැමි උදෑසනක්| Village life before 21st century

  Рет қаралды 196,593

Udarata Manike

Udarata Manike

Күн бұрын

Through this channel, food from around the world is cooked in traditional Sri Lankan ways using Sri Lankan spices. I am bringing you how to prepare even new types of food in a rustic way with a rustic taste. Also I show how the people of our country used to cook and live in the traditional way.
Some opportunities of the current lifestyle are also presented here. However, I create videos by giving priority to the past, tradition and customs.
Don't think that all this is 100% the past. I would also like to say that there are some flaws and differences due to an attempt to recreate the past from the present.
Please read today's note before watching my video. It helps to increase your entertainment.
To watch my all videos :- / @udaratamanike-ceylon
Music : Udarata Manike theme music ©️
also added some music from youtube music library
All rights reserved by Udarata Manike ®️
Rustic way , Traditional cooking , Village cooking , Traditional lifestyle , Village lifestyle , Traditional cooking style , Village cooking style , Ceylon tradition , Early ceylon lifestyle , Village events ,Cook with nature , Natural ingredients , healthy food, Srilankan style and Early ceylon customs are the main points in this channel
Today's note 👇 අද කතාව
This is how rural women in our country spent their morning time. This has changed and become more complicated nowadays. But I love this simple quiet life.
The sounds from the surroundings are usually the sounds heard in the morning in a village and at night the chanting of pirith takes place in the houses and temples of the villages. They are finished in the morning. They are what you hear at the beginning of the video.
The food in this video has not been altered at all and is shown as eaten in the past.
කදු අතරින් ඈතින් ඇහෙන පිරිත් අලුයමට පෙර අවසන් වී හීනියට ඒ හඩ වියැකී යමින් තිබුනා.
ගැමි ගෙවල් වල උදේම අවදිවෙන කුකුල්හාමිගේ හඩ තොරතෝංචියක් නැතුව ඇහෙන්න ගත්තා.
අදුර මකන්නට රැයක් දවාලපු ලංතෑරුම තම රාජකාරිය අහවර කරන්න මග බලාගෙන හිටියා.
ඉතිං ඔන්න ඔය විදියට උඩරට කදුකරයේ අතීතයේ තවත් එක ලස්සන දවසක් උදාවෙමින් තිබුනා.

Пікірлер: 554
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Today's note 👇 අද කතාව This is how rural women in our country spent their morning time. This has changed and become more complicated nowadays. But I love this simple quiet life. The sounds from the surroundings are usually the sounds heard in the morning in a village and at night the chanting of pirith takes place in the houses and temples of the villages. They are finished in the morning. They are what you hear at the beginning of the video. The food in this video has not been altered at all and is shown as eaten in the past. කදු අතරින් ඈතින් ඇහෙන පිරිත් අලුයමට පෙර අවසන් වී හීනියට ඒ හඩ වියැකී යමින් තිබුනා. ගැමි ගෙවල් වල උදේම අවදිවෙන කුකුල්හාමිගේ හඩ තොරතෝංචියක් නැතුව ඇහෙන්න ගත්තා. අදුර මකන්නට රැයක් දවාලපු ලංතෑරුම තම රාජකාරිය අහවර කරන්න මග බලාගෙන හිටියා. ඉතිං ඔන්න ඔය විදියට උඩරට කදුකරයේ අතීතයේ තවත් එක ලස්සන දවසක් උදාවෙමින් තිබුනා.
@KrishnaRaoYerra
@KrishnaRaoYerra Ай бұрын
A new breakfast recipe for me. I have never seen this before. Super 🍳 👌 ❤❤❤ 🎉🎉🎉
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Ай бұрын
කෝ අද කතාව බාගෙටනේ කිව්වේ..මොනවද ඒ ලිප්ට දැම්මේ..😮
@Its-me-D126
@Its-me-D126 Ай бұрын
​@@sithmimuthukawindi2807ඒ පොල් කුඩු වේලපුවා ලමයෝ.ලිප ලේසියෙන් අව්ලවා ගන්න පුලුවන් එතකොට 🙂
@sararanaweera9063
@sararanaweera9063 Ай бұрын
එයා මාර මහන්සියක් වෙලා තියෙනවා මේ concept එකට. ඒ මැටි ගේ හදන්න අර වතුර ගල් පීල්ලෙන් එක එක වටපිටාව .. කෙනෙක්ට දෙයක් දෙන්න වෙලා තියෙන මහන්සි හොඳට පේනවා. ගැමි පරිසරය , අතීත ගැමි ගෙදර , ගමේ ගොඩේ හැදුන ගස්වැල්, ඒ හැම දේම ඉස්මතු කරලා තියෙනවා උපරිම සාධාරණයක් කරලා. මෙයා කරන්නෙ එයාගෙ චැනල් එක ගොඩ දාගන්න ඇක්ට් එකක් තමයි. ඒත් අතීතේ අපේ පරණ මිනිස්සු ජීවත් උන පරිසරය , ඒ වටපිටාව , සංස්කෘතිය එළියට ගෙනියන එකට respect කරනවා. අපිත් අලුත් පරම්පරාවල අය. එහෙම අයට අපේ පරණ කම, හෙළ කම දකින්න පුළුවන් මේකෙන්.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
බොහොම ස්තුතියි. 💝
@Shanubotheju471
@Shanubotheju471 13 күн бұрын
E vibe ek mara lassanai
@NuwanVithanage-c7n
@NuwanVithanage-c7n 9 күн бұрын
Mama mage puthage school ekata gami geayak haduwa marama mansiyak wenna una ekata
@sunathavijitha5094
@sunathavijitha5094 Күн бұрын
සුභ උදෑසනක්.......... සිතේ සතුට රැදී ලස්සන දවසක් නංගියා..........😍🙋🏻 හරිම ෂෝක් නංගියා......... සුන්දර දවසක උදාව හරිම ලස්සනට ඔයා මෙ බලන අපිට ආසාවෙන් බලන්න අරගෙන ආවා......... මෙහෙම බලද්දී නොදැනීම ඉස්සර චූටි කාලෙ ගමේ ගෙදරට සිත දිව්වා නිකම්ම.........ගම තරම් සුන්දරද වටපිටාවක් අපිට කොහෙවත් නෑ....... ඒ වගෙ කාලයක් ආයිත් එන්නේ නෑ........... ඔයාගේ මෙ දෙවල් බලද්දී ඒ කාලෙ හිතට තදින්ම දැනෙනවා............ බොහොම ස්තුතියි..... නංගියා......මෙ දෙවල් අරගෙන එනවාට... සුභ දවසක්..........💐💐💐💐💐😊😍🙋🏻
@chandimadilrukshi4801
@chandimadilrukshi4801 6 күн бұрын
හරිම සුන්දරයි ගොඩක් ලස්සනයි අපේ අතීතය අපිට ආයෙත් මතක් කරවන වීඩියෝවක්
@imeshachaturangi4228
@imeshachaturangi4228 Ай бұрын
අද තමයි අහම්බෙන් වගේ මේ වීඩියෝ එක දැක්කේ...ඒ සරල ජීවිතේට මමත් ගොඩක් ආසයි..මේ වගේ වීඩියෝ වලින් අපේ පැරණි අතීතය මතක් කරල දෙනවට ගොඩක් ස්තූතියි..❤
@deepikand5722
@deepikand5722 Ай бұрын
අනේ මේ සරලකම ගැමිකම ඉස්සර අපිට තිබුණා අපි පුංචි කාලේ අපි නිදියාවේ මේ පැදුරුවල ගොම මැටි ගාපු බීම මේ විදිහටම තිබුන ඒ ලස්සන කාලය අපිට කිසි දෙයකින් අඩුවක් තිබුණා කියලා දැනුනෙවත් නෑ හරිම සුන්දර ජීවිත අපිට තිබුණේ ගමේ මේවා දකිනකොට ඇත්තටම මේ විදිහට ජීවත් වෙන්න පුදුම ආසාවක් දැන් හිතෙන්නේ🎉🎉🎉❤❤❤ හරිම සරලයි ලස්සන හිත නිවන වීඩියෝ
@mayuriniluka736
@mayuriniluka736 Күн бұрын
අපිටත් ❤❤❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
අපි හැමෝම හැම වැඩක්ම කරන්නෙ ජීවිතේ සතුටින් ඉන්නයි. සතුට කියන වචනය එක්කම බැදුනු දෙයක් තමයි නිදහස කියන්නේ. ඉතිං කලබලකාරී ජීවිතෙන් මිදිලා මොහොතකට හරි ලස්සන කොලපාට සොබාදහමත් එක්කම අපි ආසා කරන්න රස කෑමක් රසවිදින්න කොයි කවුරුත් කැමතියි. ඒක කාගෙත් මානසික සුවයට හේතු වෙනවා. මම මගේ සතුට විදීම සැනසීම දකින විදියට මම කැමති ඒ ලෝකය මම ඔබ වෙනුවෙන් මේ විදියට වීඩියෝ වලින් ගොඩ නගනවා. බොහෝම ආදරෙන් බොහෝම වෙහෙස මහන්සියෙන් මේ වීඩියෝ නිර්මාණය කරන්නෙත් එඩිට් කරන්නෙත් වීඩියෝ කරගන්නෙත් උයන්නෙත් අස්පස් කරන්නෙත් ඔක්කෝම කරන්නේ මම විසින්මයි. ඉතිං ආදරෙන් මේ නිර්මාණ කරන්නේ මම වගේම වින්දනයක් ඇති තවත් කෙනෙකුගේ සිතට සහනයක් සැනසීමක් ගෙන දෙන්නයි. මේ මම කැමති මම විදින ජීවිතයයි. මම ලෝකෙ කොහේ ගියත් කෙදිනක කොතැනක ජීවත් වුනත් මම මගේ චූටිම ඉඩකඩ නිදහස් සාමකාමී සොබාදහමර බර වින්දනයක් සහිතව කෙසේ හෝ නිර්මාණය කර ගන්නා අයෙක්. මම වීඩියෝ නිර්මාණය කරන්නේ සිත් නිවන්න මිස සිත් කෝප කරගෙන සිත් දවාලන්න නෙවෙයි . එය අවභෝධ කරවීමට මේ සටහන මේ විදියට එක් කරන්න හිතුවේ. නිර්මාණයක ඇති සුන්දරත්වය විදීමට තරම් යහපත් වූ නිවුනු සිත් සැමට ලැබේවා. දැවෙන ගැටෙන සිත් සුවපත් වේවා. මං ආදරෙන් උඩරට මැණිකේ.
@samankapugamage6573
@samankapugamage6573 Ай бұрын
@udarataManike-Ceylon දකිනවාට වඩා ඔබ දැනෙනවා සිහිනයක් වගේ ළඟ ඉන්නවා සගවන්න බැරි ආදරේ හි⁣තෙනවා මල් හිනාවක් මුවෙි පිපෙනවා😊
@malkanthidassanayake5859
@malkanthidassanayake5859 Ай бұрын
නියමයි සුන්දරිය. මමත් උඩරැටියෙක්
@ruvindakavus7818
@ruvindakavus7818 Ай бұрын
@madu__g
@madu__g Ай бұрын
ආය ඔය ලුංගි රෙද්ද අඳින්නෙපා 🙂💔 චැනල් එකටත් ඔයාටත් god bless...!
@ImashaSenarathna-nu8zh
@ImashaSenarathna-nu8zh Ай бұрын
Respect ❤🍀
@punyajayasundara4613
@punyajayasundara4613 Ай бұрын
හිත සැනසෙනවා. පුදුම ලස්සනයි. මාත් ආසම මේ වගේ ඉන්න. හරිම නිදහස්. ඇත්ත්ටම මේ කන්ටෙන්ට් එකෙන් හිත පිස්සු වට්ටනවා. හරිම ලස්සනයි. කියාගන්න වචන නෑ. පිරිසිදු නිස්කලංක ජීවිතයක්
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
බොහෝම ස්තුතියි.
@madhushanka188
@madhushanka188 Ай бұрын
මේ චැනල් එක තව ටික කාලෙකින් ලංකාවේ හොදම තැනකට එනවා. Congratulations අක්කා
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you 🥰
@JoStAn.
@JoStAn. Ай бұрын
@ChirangikaHimansi
@ChirangikaHimansi Ай бұрын
Asai me oya aththatama inna gedarada akko naththan vedio karannama hada gathha place ekakda
@MrSigma8879
@MrSigma8879 5 күн бұрын
ඔයාගේ videos හරිම creative...බලන්න ආස හිතෙනවා.❤️
@shanivictoryherath
@shanivictoryherath 3 күн бұрын
Lassanama lassana concept akak.jaya wewa
@DilaniRoshani-q6z
@DilaniRoshani-q6z 15 күн бұрын
අහම්බෙන් දැක්කේ අද හරිම ලස්සනයි කවදාහරි හොදම youtube නාලිකව වේවි ලංකාවේ ❤
@githmisathsarani
@githmisathsarani Ай бұрын
අහම්බෙන් වීඩීයෝ එක දැක්කෙ.. හරිම ලස්සනයි අක්කේ... අක්කත් ලස්සනයි ගමත් ලස්සනයි... මේ කොන්ක්‍රීට් වනාන්තර වල ගෙවන ජීවිත වලට වඩා ගමක ගෙවන ජීවිතෙ කොච්චර නිදහස්ද.. නිස්කලංකද..😢❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
💝
@anomaliyanage2484
@anomaliyanage2484 Ай бұрын
හිනාව හංගගෙන රඟපානවා. ලස්සනයි දුව
@sandyakumari1823
@sandyakumari1823 5 күн бұрын
අදයි.දැක්කේ.මම.මෙිවිඩියොඑක..ඔන්න...අදඉන්බලනවා
@Ishuwithinarya
@Ishuwithinarya Ай бұрын
කැරලි කොන්ඩය හිත නිවන හිනාව ලස්සන රූපය🌸 සුබ පැතුම් මගෙන්
@dhiniweerarathna2022
@dhiniweerarathna2022 12 күн бұрын
ගැමි ජීවිතේ ආස හිතෙනවා අක්කෙ ❤️❤️
@WeerasinghaWahumpura
@WeerasinghaWahumpura 8 күн бұрын
Aththatama lassana video ekak
@DiwindiWaduge
@DiwindiWaduge 10 күн бұрын
මම අද මේ චැනල් එක දැක්කේ . මාත් ආසයි ගැමි ජිවිතයට.ලස්සනයි ඔයාගෙ කතා🥰
@amilanuwanpiyathilaka9754
@amilanuwanpiyathilaka9754 29 күн бұрын
ඉස්සර අපෙ අත්තම්මගේ ගෙදර වගේ.පොඩි කාලෙට ගියා ආයේම.ලස්සන වැඩක් මැණකේ 💙
@tnv10ybs
@tnv10ybs Ай бұрын
මැණිකෙගේ නිර්ව්‍යාජී ගැමි කම උතුරනවා ! ඒවා බලලා අපේ හිත් වල සතුටත් උතුරණවා! දළදා සමිදුන්ගේම පිහිටයි !
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
දළදා සමිදු පිහිටයි
@rashmimalsha8271
@rashmimalsha8271 Ай бұрын
​@@UdarataManike-Ceylonහරිම ලස්සනයි නංග.මං දැක්ක ලස්සනම වීඩියෝ එක.ඔයානම් මාරයි.ටිකක් බිසී නිසා කමෙන්ට් නොදැම්මට මම වීඩියෝ බලනෝ ඔක්කොම ඔයාගෙ ❤❤ good luck
@sampathchathuranga3662
@sampathchathuranga3662 Ай бұрын
මේක ලස්සන act එකක්..අවෘදු ගානක්ම ඒ ජීවිතේ වින්දා..පිටස්තරයෙක්ට ඒක හරිම ලස්සන කතාවක් උනාට දුක් ගැහැට එමටයි..ඒත් මේ කාර්‍ය බහුල ජිවීතේට වඩා සිතට සැනසුම ගොඩයි..!
@hansikamadhuwanthi4561
@hansikamadhuwanthi4561 Ай бұрын
ලංකාවේ හොදම යූ ටියුබර්ස්ලා අතරට ඔයා එන්න ඕනි..ඕනිමයී ( from 6 kalliya )❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you hansiyo 💝💝💝💝💝💝
@biyagamancpa
@biyagamancpa Ай бұрын
Me ala වර්ගය mokadda
@nuwanivitharana490
@nuwanivitharana490 Ай бұрын
Artichock kiyana ala wargaya​@@biyagamancpa
@Sanajanaliyanage
@Sanajanaliyanage Ай бұрын
Ammo lassana math godak asai me game widiyta❤❤❤
@charunyagayathri2814
@charunyagayathri2814 3 күн бұрын
අද තමයි ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ නංගී 👌👌 පුදුම තරම් ලස්සනයි ❤️ ඒ වගේම හදවතින්ම සුභ පතනවා වගේම ගොඩාක් අගය කරනවා අපේ සිංහල සාම්ප්‍රදායික ගැමි ජීවිතය මේ විදිහට හරි නූතන පරම්පරාවට දැක ගන්නට සලස්වන දරන ප්‍රයත්නට...👏👏👏👏👏👏👏👏 බොහොම ස්තුතියි 🙏
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 2 күн бұрын
බොහෝම ස්තුතියි.
@RAHULSEHANSA
@RAHULSEHANSA Ай бұрын
සුභ උදෑසනක් වේවා සහෝදරී, අද කාලේ ගොඩාක් ස්ත්‍රී අය හැමෝම නෙමෙයි අඩ නිරුවත ලොවටම පෙන්වමින් , විශේෂයෙන්ම කලා කාරිනියන් ගොඩාක්ම මේකෙන් ගොඩ යන්න දඟලන අතරේ ඔයා මේ විදිහට යම්කිසි කෝණයක් අනුගමනය කර සීමාවන් සහිතව නිර්මාණය කරන ලද මෙම විඩීයෝ ව ගැන ඇත්තටම සතුටුයි.ඔයාට ජය පතනවා, ඒ වගේම ඔයා දැන් කාලයේ තරුණියක් විදිහට මේ දැන් යන මේ නිරුවත් ස්භාවය අභාවයට පත් කරන්න උත්සාහ කරන්න.අපගේ ගැලපීම් වලට අනුව ත් අපගේ සංස්කෘතිය සහා සදාචාර ධර්මයන්ට ගැලපෙන අයුරින් ඉදිරියටත් නිර්මාණය කරන්න..... හිතන්න .
@SavindiJayasinghe-c8l
@SavindiJayasinghe-c8l 10 күн бұрын
Woww shok ane mehem inna tiynawanam mara nidhas❤
@dipakdasvlogs795
@dipakdasvlogs795 Ай бұрын
Very nice video from india 🇮🇳🇮🇳🇮🇳🙏
@dinithihathurusinghe7819
@dinithihathurusinghe7819 21 күн бұрын
Eka super wathsu❤❤❤
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Ай бұрын
ආටි චොක්කා. ආසම කෑමක්
@MadhuwanthiSamarakoon-s3w
@MadhuwanthiSamarakoon-s3w Ай бұрын
Marama lassani akke oyage weda. Oyath lassani 🙏🙏🙏👍❤️❤️
@AsithaVinod-xm8rk
@AsithaVinod-xm8rk 3 күн бұрын
Harima lassanai ❤
@Veddaa
@Veddaa 19 күн бұрын
This the best.❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 19 күн бұрын
Thank you 😊මම නම් කැමතිම ඔයාගෙ වටු බිත්තර හොයන්න ගිය එකයි වෙල් කක්කුටු එකටයි 💝💪 සුභපැතුම් ඉදිරි වැඩකටයුතු වලට.
@Veddaa
@Veddaa 19 күн бұрын
@UdarataManike-Ceylon ඉස්තුති නන්ගි ❤️ ඔයාගෙ පරනම පැන් කෙනෙක් . ඔයාටත් අනිවාර්යයෙන් ලස්සන ගමනක් යන්න පාර්තනා කරනව ❤️💥
@sanduniaadi3848
@sanduniaadi3848 Ай бұрын
wow nice idea and good content girl ,keep it up cheers !
@koshikakavinditaniyadiassu4879
@koshikakavinditaniyadiassu4879 29 күн бұрын
Akkichchaaa ❤️✨️
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 5 күн бұрын
Maru
@sudarshanaperera1446
@sudarshanaperera1446 Ай бұрын
Anee harima ලස්සනයි ස්වභාවිකයි හිතට පුදුම සතුටක් athiwenawa
@kiwilifewithmyhubby
@kiwilifewithmyhubby Ай бұрын
Woow nice content 🥰🥰 marama lassana vibe ekak ❤️❤️❤️
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you 💝
@inokathilakasiri5777
@inokathilakasiri5777 Ай бұрын
ලස්සනයි අවබෝධයයී එකතු උනාම ඒ මිනිස්සු හරියට බබලනවා අක්කී වගේ 🧚‍♂️
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you Nangiyo 💝 ආදරෙයි
@homeandgarden9991
@homeandgarden9991 Ай бұрын
කියන්න දෙයක් නෑ වැඩේ සුපිරි. ❤❤
@nilukakumariherathrhm5214
@nilukakumariherathrhm5214 17 күн бұрын
❤issara kale mathak una lassanai 🎉
@ManelKumari-rr7pr
@ManelKumari-rr7pr Ай бұрын
Harima lassanai duwa,hithata loku sanasimak danenawa .mehema jiwath wena minisdu aththatama godak sathutin jiwath wenawa athi,thawath mewage lassana vidio karanna තෙරුවන් සරණයි
@anuththaragamage5265
@anuththaragamage5265 Ай бұрын
මෑණිකෙට නිලමෙ කෙනෙක් හිටියොත් තවත් ලස්සන ට තියෙයි 😊
@shanikajayasinghe3299
@shanikajayasinghe3299 Ай бұрын
වත්සු ❤️
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 Ай бұрын
කව්ද ඒ වාසනාවන්තයා?
@hashaneranda4658
@hashaneranda4658 Ай бұрын
video edit maru.issara video vibe ekama thiyanawa
@niroshakumari6324
@niroshakumari6324 22 күн бұрын
අනේ හරි ලස්සනයි
@SamadhiHansika-yq2kg
@SamadhiHansika-yq2kg 27 күн бұрын
Godak lassanai marama creative content ekak ❤me langadi novel ekak kiyewwa eka gana hitha hitha innakotamai me video eka dakke ekath me wage life style ekak gana issara kale thibba ekagei concept ekath ekka giya love story ekak
@ginsirpy823
@ginsirpy823 Ай бұрын
Very pleasant of olden days life of village. Sleeping in palm mats wake up in early morning, hurricane kerosene lamps and also your preparation of new dish are really touching one's heart and trigger it to past olden days memory..remarkable one Udarata...
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
My pleasure 💝
@dilanirodrigo2557
@dilanirodrigo2557 Ай бұрын
හරිම ලස්සන වටිනා වීඩියෝ එකක්.
@Yohan_oo001-m8d
@Yohan_oo001-m8d Ай бұрын
Wow amazing..!
@kaushanjayavardhana1988
@kaushanjayavardhana1988 Ай бұрын
Nice content ♥️ this was an another vibe , keep it up 💐
@SaumyaSaloon
@SaumyaSaloon 29 күн бұрын
මාරම මාරම මාරම ලස්සනයි ❤❤❤❤❤
@dilankvharsapriya6437
@dilankvharsapriya6437 Ай бұрын
Duwage video balanakota Telly nattiyak balanawa wage lassanai.....pirith sadder.. harima shok. Tunuruwan saranai duwata ❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
තෙරුවන් සරණයි 🙏
@franciscosierrasaez1558
@franciscosierrasaez1558 12 күн бұрын
❤ Udarata ! Respiras amor y belleza por todos tus poros❤ Que felicidad que armonia
@roshanikeerthisinghe5310
@roshanikeerthisinghe5310 Ай бұрын
Ada thamai issallama beluwe lassanai nangi
@thushankalana4940
@thushankalana4940 Ай бұрын
අපේ මැණිකෙ❤❤❤😊 ලස්සනයි ගැමි කම උතුරනවා😍
@anjanawijesooriya6555
@anjanawijesooriya6555 Ай бұрын
මාරම ලස්සනයි ❤
@quencbary9922
@quencbary9922 Ай бұрын
Wow creative❤🎉
@DuleekaSomarathne
@DuleekaSomarathne Ай бұрын
Congratulations wathsala..harima lassanai❤❤❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
💝 thanks dear
@franciscosierrasaez1558
@franciscosierrasaez1558 Ай бұрын
❤ Udarata te amo 😊
@SFFayara
@SFFayara 24 күн бұрын
Love this❤
@tushji676
@tushji676 Ай бұрын
Your video is awesome..truly healing
@Ahp831
@Ahp831 Ай бұрын
අනේ...කියන්න වචන නෑ...love this❤❤
@Sanjanasenarathna7027
@Sanjanasenarathna7027 Ай бұрын
මැණිකේ ලස්සනයි ❤ගෙදරත් ලස්සනයි ❤ගමත් ලස්සනයි ❤
@kasunice
@kasunice Ай бұрын
udarata manike lassanai
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 Ай бұрын
අද තමයි මම මේ චැනල් එකට එකතු උනේ ශෝක් අනේ ❤❤❤
@KrishnaRaoYerra
@KrishnaRaoYerra Ай бұрын
Your Daily morning routine works, preparation for the breakfast is really Super 👌. I have never seen this breakfast before in my life. Beautiful video 📹. Lot's of love from India 🇮🇳 ❤❤❤ 🎉🎉🎉
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you so much 🙂
@DoniWasana5
@DoniWasana5 Ай бұрын
ගොඩක් ලස්සනයි.❤❤ ජයවේවා..❤️❤️
@MaleeshaNethsara-bi5bk
@MaleeshaNethsara-bi5bk Ай бұрын
😊😮❤Wow oyage lassana so beautiful
@user-rashali
@user-rashali Ай бұрын
ලස්සනයි මැණිකෙ❤ඇත්තටම ගැමි ගෙදරක ආයෙමත් ඉන්න තියනවානම්....
@laksh9986
@laksh9986 Ай бұрын
අපේ පොඩි කාලේ මතක් උනා.ස්තූතී💐
@Premanandadas-cm2co
@Premanandadas-cm2co Ай бұрын
So very beautiful and relaxing
@nuwanjayawardana7483
@nuwanjayawardana7483 Ай бұрын
Me oyage aththama jeewithe da.hari lassanai saralai❤❤❤
@Lifewithdiw97
@Lifewithdiw97 Ай бұрын
Hari lassanai vlogs oyage ❤ Keep it up gurly ❤❤
@malkanthidassanayake5859
@malkanthidassanayake5859 Ай бұрын
ලෝකෙට ගෙනියන අපේ හෙළ සංස්කෘතිය. කොච්චර වටිනවද...... අපේ අ තී තය. සුන්දරයි. දුෂ්කරයි. හැබැයි සැනසීමයි..... මේ වගේ දැනුවත්. කිරීම. වටිනවා නංගියෝ..... මමත් ආද ර ණීය. උඩරැටියෙක්.....
@HiruniDewasurandra
@HiruniDewasurandra 5 күн бұрын
First time viewer of your channel . Hope you will be popular soon!
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 2 күн бұрын
Thank you 💝
@nilushiwathshala5332
@nilushiwathshala5332 Ай бұрын
Ane niyamai...asai dakkahama
@DimithriMaduranganee
@DimithriMaduranganee Ай бұрын
අනේ ඒ වතුරපාර ❤️😊
@renujadecosta6408
@renujadecosta6408 Ай бұрын
Damn, I want to live in this kind of a life so badly... Imagine having a wife like Udarata Manike and living in an environment like this.. Feels like HEAVEN❤❤....our lives used to be so simple...look what we are going thru right now..Meetings ...arguments ...work..work...work..running a never ending rat race... Appreciate the effort you put into these videos. Udarata menike... Seeing a beautiful soul like yours feels like a meditation.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you 💝
@AshinshaSewwandi
@AshinshaSewwandi Ай бұрын
ඇත්තටම එහෙම ජීවත් වෙන්න තියෙනවනම් හරිම සුන්දරයි. ලස්සනයි අක්කේ❤
@kavishkamgunarathna4801
@kavishkamgunarathna4801 Ай бұрын
අනෙ මන්දා අක්කා... ඔයා නම් මරු wish you'r all the best..and you'r channel 🎊️🎉️🥰
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
ආදරෙයි 💝
@ThushariRathnayake-h5g
@ThushariRathnayake-h5g Ай бұрын
අපේ කම පිලිබිබුවන ලස්සන වැඩක්.නලු නිලියන්ගෙ බාගෙට ඇදෙගෙන නැ..හරිම සංවරයි.පොශ් විදිහට ගැරුප්පුවෙන් කන ඒව බලපු අපට ,අපේ කැම,පිලියල කරන ඒ ලස්සන විදිහහරිම ලස්සනයි මේ වගේ ලස්සන ඒව තව බලන්න ආසයි.සුබපැතුම්
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
බොහෝම ස්තුතියි.
@nirohansi5803
@nirohansi5803 Ай бұрын
❤Sudu manike
@nuwanjayawardana7483
@nuwanjayawardana7483 Ай бұрын
Aththata hariiiiiiii lassanai
@dewminichamuditha6978
@dewminichamuditha6978 Ай бұрын
❤️❤️ lassanai anee hemadeyakma
@MiuriPabasara
@MiuriPabasara 22 күн бұрын
Marama duka hithena atheethekata yanawa me vedeo eka dakkma.ape achchila seeyala lamai,munupuro minipiriyo watakaragena me wage parisarayaka jeewathuna.hariyata pawl jeewitha genichcha sathutin saralawa hemoma ekata.e lipe unusuma wate hemoma ekathu wenawa.e kale kochchara lassanada.api jeewithe windinne monawada kiyl hithenawa.
@kanchanarajapakshe7156
@kanchanarajapakshe7156 Ай бұрын
අනේ හරිම ලස්සනයි ❤
@lakshigunarathne1261
@lakshigunarathne1261 Ай бұрын
Hitha niyuna ❤
@nethmikaushalya1379
@nethmikaushalya1379 29 күн бұрын
ඒ පරිසරය 😍❤❤❤❤
@ErandiFernando-qk3hx
@ErandiFernando-qk3hx Ай бұрын
මෙහෙම ඇත්ත එක චැනල් එකක් තියෙනවා සින්හල නෙමේ මීටත් චාම් . මේ අක්කටත් ජයෙන් ජය ❤
@roybenny7133
@roybenny7133 Ай бұрын
Nice .
@lakmali8694
@lakmali8694 Ай бұрын
අනේ හරි ශෝයි. ඒ වගේ ඇත්තටම ගැමි ජීවිතේකට ආස හිතෙනවා. දුෂ්කර උනත් ලස්සනට තියෙන්න ඇති ඉස්සර කාලෙ ඩිජිටල් ලෝකයක් අහලකවත් නැති, දැන් කාලෙ තියෙන සැප පහසුකම් නැති උනත් මානසික නිදහස උපරිම තියෙන්න ඇති 🥺🥰🥰 හැබැයි දියබත් හදන්නෙ නං ඔහොම නෙවී. 😁♥️♥️♥️
@SaduChami-n1f
@SaduChami-n1f Ай бұрын
ලස්සනයි ❤
@NiroshaBogahawaththage
@NiroshaBogahawaththage 26 күн бұрын
ලස්සනයි
@KrishniNerandima
@KrishniNerandima 6 күн бұрын
Ane shok
@ArunKumarAE
@ArunKumarAE Ай бұрын
ನಮಸ್ತೆ...🏡🌴🌱 ಸೂಪರ್ ರೆಸಿಪಿ 👍
@RenukaKumari-fd1cv
@RenukaKumari-fd1cv 16 күн бұрын
Godak lassanai .me koheda lassana paththak kaalekata kalin baluwa amasan film aka mathak una me veedeyo aka dakkama suba pathum nangi dawasaka anka 1 chanal akak wei me chanal aka
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 15 күн бұрын
💚
@dinushiwijerathne9520
@dinushiwijerathne9520 Ай бұрын
Waw harima lassanai nangi
@sachiniumesha9095
@sachiniumesha9095 23 күн бұрын
Monada a ala..ane lassanta krnawa channel eka...❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 23 күн бұрын
ආටිචොක් තමයි මේ අල
@sachiniumesha9095
@sachiniumesha9095 23 күн бұрын
@@UdarataManike-Ceylon ane manika ahuweth ada.oyata godak hariyanna one.harima lassani vedios.godak mahansi wela krnawa oya..❤️
@prabathranjan7488
@prabathranjan7488 Ай бұрын
❤🎉 ඔයාගෙ විඩියො බලන්න මම ගොඩක් ආසයි අක්කියො❤🎉 එ ගැමි ජිවිතයට මම ගොඩක් ආසයි🎉❤😊😊 ඔයා හැමදාම විඩියො දාන්න අක්කා 😊❤🎉 මම ආසාවෙන් බලන් ඉන්නවා😊🎉❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
ඒක මට සතුටක් 🙏
@InokaHarshani-tl8us
@InokaHarshani-tl8us Ай бұрын
Man කැමති ආයෙත් oya wage යුගයක් anawata bs❤
@InokaHarshani-tl8us
@InokaHarshani-tl8us Ай бұрын
Monada a ala මැණිකේ
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
ආටිචොක් කියලයි කියන්නේ
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 253 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 13 МЛН
Backside | Episode 04 - (2024-12-01) | ITN
19:56
ITN Sri Lanka
Рет қаралды 62 М.
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН