Dewadasi song with lyrics-Nanda Malini

  Рет қаралды 140,808

MEANING 4 MUSIC

MEANING 4 MUSIC

2 жыл бұрын

Dewadasi song with lyrics ‐Nanda Malini...
දේවදාසී
දේවදාසී
දේවදාසී මා
දේවදාසී
දේවදාසී
දේවදාසී
දේවදාසී මා
දේවදාසී
සරණ බැදී දෙවියන් හා
පළදා රන්තාරී
ළමා මනාලියක විලස
මේ දෙවොලට ආමී
වන පොත්කර නාට්‍ය ශාස්ත්‍ර
ගති රහස්‍ය යාදී
ශ්‍රී හරිහර දෙවිදු නමින්
නවනළු රසපාමී
දේවදාසී
දේවදාසී
දේවදාසී මා
දේවදාසී
ගැයෙන ලයට අතිවිලම්භ
මවා මාන විප්‍ර ලම්භ
පතිත ලෙසින් චන්ඳ්‍ර බිම්බ
නදනූ පද තබමි
දේවදාසී
දේවදාසී
දේවදාසී මා
දේවදාසී
රම්බා උරු විසිවිලාස
දක්වා හද කර විකාශ
මවා චාරු මන්දහාස
සුරඹ සරඹ මවමී
දේවදාසී
දේවදාසී
දේවදාසී මා
දේවදාසී
සරණ බැදී දෙවියන් හා
පළදා රන්තාරී
ළමා මනාලියක විලස
මේ දෙවොලට ආමී
වන පොත්කර නාට්‍ය ශාස්ත්‍ර
ගති රහස්‍ය යාදී
ශ්‍රී හරිහර දෙවිදු නමින්
නවනළු රසපාමී
දේවදාසී
දේවදාසී
දේවදාසී මා
දේවදාසී
දේවදාසී
දේවදාසී
දේවදාසී මා
දේවදාසී
ගායනය - නන්දා මාලනී
#Nanda_malini #dewadasi #sinhala_old_songs #sinhala_old_Songs
#sinahala_classic_songs #dewadasi_song_with_lyrics

Пікірлер
dewadasi
6:34
musi land zone
Рет қаралды 1,7 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,3 МЛН
DewaDasi (දේවදාසී) | Mini Muthu Pre-school Annual Concert 2022
6:19
Gigiri geetha rawe song with lyrics
4:51
MEANING 4 MUSIC
Рет қаралды 10 М.
Himaleta Wada Usai - Thaththe Sinhala Song With Lyrics
4:13
YouHit
Рет қаралды 1,2 МЛН
දේව දාසී || Nadeesha Dancing Group
6:33
NADEESHA DANCING GROUP
Рет қаралды 2,2 М.