No video

Himaleta Wada Usai - Thaththe Sinhala Song With Lyrics

  Рет қаралды 1,132,315

YouHit

YouHit

Күн бұрын

හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ
කසාය පරාදයි වරදෙදි සැර ඔබේ
ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
ආදර මගෙ තාත්තේ...////
හිමාලෙට වඩා උසයි
දරදඬු හිත මගේ අයාලෙ ගිය දිනේ
කඳුලැල් මොනතරම් පිරුනද ඔය නෙතේ
ඒ ඔවදන් මා සුමඟට ගෙන මිස නෑ හැර ගියේ
අද මා සිටිනා තැන දැක සතුටින් අවවාද දේ
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
මතු සසරෙත් පතන්නෙ ඔබමයි තාත්තේ
හිමාලෙට වඩා උසයි...
කරදර ආ මගේ නොබියව ලඟ හිදී
දියුණුව දැක මගේ ආශිර්වාද දේ
නොදකින දෙවියන් වැන්දද ඔබමයි දෙවියන් වුනේ
උපදින හැම භවයකදිම වෙන්නද මම පුතු ඔබේ
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
මතු සසරෙත් පතන්නෙ ඔබමයි තාත්තේ
හිමාලෙට වඩා උසයි...
Title : Himaleta Wada
Singer : Jude Roganz
Lyrics : Dilan Gamage
Music : Ashan Fernando
- Like us on Facebook: / youhitlk
- Join our Facebook Group: / 516055629111604

Пікірлер: 1 100
@youhit2183
@youhit2183 4 жыл бұрын
- Like us on Facebook: facebook.com/YouHitLk - Join our Facebook Group: facebook.com/groups/516055629111604/
@asithaglass5160
@asithaglass5160 3 жыл бұрын
🙏
@gayaninadhesha8702
@gayaninadhesha8702 3 жыл бұрын
@@asithaglass5160 💗❣😊😄😉👊❤
@MaheshMahesh-jr4ec
@MaheshMahesh-jr4ec 2 жыл бұрын
@@asithaglass5160 reer4gg) fkyyr:tf
@jayatissa2402
@jayatissa2402 Жыл бұрын
I L ove
@vihandilaga7015
@vihandilaga7015 Жыл бұрын
@@asithaglass5160 cyuyuuvbvcc
@dammikairoshani2898
@dammikairoshani2898 Жыл бұрын
මේ සිංදුව එක පාරකට වැඩිය අහපු අය කෝ❤❤❤❤❤❤❤❤❤ සියලුම පියවරුන් ට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤
@arunakumara945
@arunakumara945 Жыл бұрын
niyamai ❤ ❤ ❤ ❤
@user-ws1dd7ov1j
@user-ws1dd7ov1j 11 ай бұрын
mn ahuwa
@user-zb8xh6dx6m
@user-zb8xh6dx6m 11 ай бұрын
🙏🙏🙏
@ni-eu2zs
@ni-eu2zs 9 ай бұрын
මගේ තාත්තා නැතිවෙලා මාස දෙකක් වෙනවා.😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@tissagarusingha4389
@tissagarusingha4389 8 ай бұрын
❤❤❤❤❤❤😢😢😢😢😮😮😮😮😢😢😢🥺🥺😩😩😣😣😣😞😞😖🤧🤧😭😭🤣🤣😓😪😰😨😥😨😰😥😪😓😰😨😊😪😓🤣😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruwanpredeep6107
@ruwanpredeep6107 Жыл бұрын
තාත්තා මට හරි පාර පෙන්නුවේ ඔබයි'💛🧡
@NelumTharangani-it6fq
@NelumTharangani-it6fq Жыл бұрын
I LOVE MY FATHER මගේ තාත්තා මාව රැකබලා ගත්තට ඔබට බෙහෙවින් පිං තාත්තෙ.මගේ තාත්තට දීරඝායුෂ ලැබේවා !!!!!💝💝💝💝💝💝
@kumaralalith9579
@kumaralalith9579 Жыл бұрын
Tanku
@dineshrangana1518
@dineshrangana1518 10 ай бұрын
@@kumaralalith9579 ප්
@priyanthalal2120
@priyanthalal2120 Жыл бұрын
ආදරෙයි මේ සිංදුවට පණ වගේ ♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තාත්තාට ආදරේ අය like කරන්න. ♥️♥️
@achini
@achini Жыл бұрын
දැහැමිපන්සරා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤❤❤❤😀😀😀😀😀😀😀😃
@WasanthaKumara-cs2jm
@WasanthaKumara-cs2jm Жыл бұрын
​@@achininiyamayi 8
@WasanthaKumara-cs2jm
@WasanthaKumara-cs2jm Жыл бұрын
​@@achininm 1:49
@user-hg6gk6hc9p
@user-hg6gk6hc9p 10 ай бұрын
ආදරෙයි මේ සිංදුවට පණ වගෙ❤❤❤❤❤❤❤ සියලුම තාත්තලාට තෙරුවන් සරණයී....❤❤❤❤
@medhawickramasinghe2543
@medhawickramasinghe2543 7 ай бұрын
අදරනීය තාත්තාට බුදු සරණයි
@kapilchandu7426
@kapilchandu7426 Жыл бұрын
තාත්තව ලබන ආත්මයෙත් හම්බවෙන්න 😥😥😥😭😭😭😍😍😍
@jayanthaliyadipita1369
@jayanthaliyadipita1369 3 ай бұрын
@user-fk1oi5uq1p
@user-fk1oi5uq1p 3 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢 ❤
@user-ww3ic9ik3u
@user-ww3ic9ik3u 2 ай бұрын
😢😢😢😢😢😢❤❤❤
@rajithprasanga20
@rajithprasanga20 Ай бұрын
😢😢😢😢😢
@l.shehan.official2256
@l.shehan.official2256 Жыл бұрын
ඒ ආදරණීය අකුරු තුන අද අපිට වගේම හැමෝටම වටිනාකමින් පිරිච්ච උතුම්ම තුන්රත්නයක්...ආදරෙයි ගොඩාක්ම මගේ ආදරණීය තාත්තේ😢❤
@ShyamikaMadurangi
@ShyamikaMadurangi 2 ай бұрын
❤❤❤❤
@sandunsampath1958
@sandunsampath1958 Жыл бұрын
මතු සසරෙත් පතන්නේ ඔබමයි තාත්තේ ❤️❤️🙏🙏🙏🙏🙏
@thusariekanayaka7066
@thusariekanayaka7066 Жыл бұрын
තත්තා කියන්නෙ මහා උල්පතක් .❤❤❤❤😢😢
@indikaindika4551
@indikaindika4551 Жыл бұрын
තාත්තට වචනයෙන් ආදරේ කරලා බෑ හදවතින් ආදරෙ කරන්න❤❤
@Rabbitgirl1496
@Rabbitgirl1496 Жыл бұрын
මගෙ තාත්තා මගෙ පණ❤❤❤උපදින හැම භවයකම මගේම තාත්තා වේවා
@user-lc6cw9cv7r
@user-lc6cw9cv7r Жыл бұрын
❤❤❤
@user-lc6cw9cv7r
@user-lc6cw9cv7r Жыл бұрын
❤❤❤❤❤❤
@user-lc6cw9cv7r
@user-lc6cw9cv7r Жыл бұрын
❤❤❤❤❤
@user-ft5je9ri1t
@user-ft5je9ri1t 7 ай бұрын
❤❤❤❤❤❤
@nadeekanilushi7615
@nadeekanilushi7615 Жыл бұрын
මගේ අප්පච්චිට බුදු සරණයි
@user-fi2xq6qr9c
@user-fi2xq6qr9c Жыл бұрын
පන වගේ අදරෙයි❤මගෙ අප්පච්චි❤❤😢
@AmithaKumari-nm2se
@AmithaKumari-nm2se 22 күн бұрын
Ou eka aththa ❤️❤️
@kumudinirajakaruna1871
@kumudinirajakaruna1871 Жыл бұрын
සියලුම ආදරනිය පිය වරුන්ට උපහාරයක්ම වේවා මෙම ගීතය
@user-pt3en2by5m
@user-pt3en2by5m 8 ай бұрын
@anjana8585
@anjana8585 Жыл бұрын
තාත්තා කියන්නේ ජීවිතේ
@sandyadilrukshi9272
@sandyadilrukshi9272 2 жыл бұрын
❤❤ආදරෙයි තාත්තේ මතුවටත් ❤❤❤❤ මගේ ❤❤🌹🌹 රත්තරන් 🌹🌹🌹 දෙමාපියෝ 🌹🌹❤❤
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
Diluekshbaybaykasunwecomaddeshapyamntsfamilyskochilchilkea
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
Dilukshifamilysaddeshapyamntsbaybaymotjerfathetjer
@chandanadedduwakumara4357
@chandanadedduwakumara4357 4 ай бұрын
අරෙටයෙඉසහග😂❤😅
@chandanaedirisinghe8622
@chandanaedirisinghe8622 3 ай бұрын
😂😮❤😮😊❤❤hhfjrirfjfbhei3hrgeuu2heuei
@udarasanjeewa5373
@udarasanjeewa5373 Жыл бұрын
මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️
@dipikaniroshani7414
@dipikaniroshani7414 Жыл бұрын
මගෙ ලෝකේ ඔබයි තාත්තේ😭😭😭😭😭😞😞😞💖💖💖💖❤❤❤❤❤
@jayantharathnayaka7705
@jayantharathnayaka7705 Жыл бұрын
මගේ තාත්තාට දීර්ඝායුෂ ලැබේවා. ❤
@nandanimarasinghe505
@nandanimarasinghe505 Жыл бұрын
දැන් කාලේ කෙල්ලෝ එක එක්කෙනාට I love you කිය කිය පස්සෙන් යනවා ඒ වුනාට මගේ එකම ආදරය මගේ තාත්තා 😙 I love my father ❤
@nethuki4166
@nethuki4166 Жыл бұрын
Mmm eththa ekanam Thamange thaththata😍 i love you kiyala kiyanna beida kohevath yana kollanta kiyannethuva
@LaliKum-cp1jy
@LaliKum-cp1jy 7 ай бұрын
I Love to my Dad
@apkapp6149
@apkapp6149 6 ай бұрын
98
@user-lo8vd5js7v
@user-lo8vd5js7v 6 ай бұрын
😢😢
@dipikapriyanthi9950
@dipikapriyanthi9950 6 ай бұрын
මම දැක්ක අවංක පිරිමියා. මගේ රත්තරන් තාත්තා❤😢
@samadisamadi4715
@samadisamadi4715 Жыл бұрын
මතු හැම බවෙක⁣ම මගේ තාත්තා වෙන්න❤️❤ දෙමාපියන්
@anomakumari4383
@anomakumari4383 Жыл бұрын
මගෙ තාත්‍තාට දීර්ඝායුෂ ලැබේවා
@mannagedonkawyasethminisen6393
@mannagedonkawyasethminisen6393 6 ай бұрын
තාත්තා ගෙ ආදරෙ අපි කොච්චර ලොකු වුනත් ආදරෙ අඩුවක් නැහැ ,I love my father ❤❤
@chandanaleyanage564
@chandanaleyanage564 Жыл бұрын
මතු සසරෙත් පතන්නේ ඔබවම පමණයි තාත්තේ 💓💓
@hpcchathuranga6202
@hpcchathuranga6202 Жыл бұрын
හිමාලෙට වාඩා උසයි සෙනෙහස පපු කදේ
@UdayanganiLakmali-gb2qq
@UdayanganiLakmali-gb2qq 11 ай бұрын
තාත්තා ලබන්න පින්කරන්න ඔන
@ajithrukman8105
@ajithrukman8105 Жыл бұрын
මගෙ තාත්තයි අම්මයි තමා මගෙ මුලු ලෝකෙම....❤️❤️
@svrmusicsl1894
@svrmusicsl1894 Жыл бұрын
Yes
@UpulNanayakkara-rx9xy
@UpulNanayakkara-rx9xy Жыл бұрын
❤❤❤❤❤❤❤
@Sachini3756
@Sachini3756 Жыл бұрын
මගේ තාත්තේ ආදරේයි 🥺🥺😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@isharamadhushani7743
@isharamadhushani7743 Жыл бұрын
ආදරෙයි මගෙ තාත්තේ ❤️❤️❤️🥺 හැම ආත්මෙකම මගෙ තාත්තා වී ඉපදෙන්න ඔයාට නිවන් සුව මගෙ තාත්තෙ 🙏🙏🙏🙏
@chandrasirimm4170
@chandrasirimm4170 Жыл бұрын
1:01 1:03 1:03 1:05
@vindyaroshani7329
@vindyaroshani7329 Жыл бұрын
සුපිරියි අයියේ ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
@dhamsadasanayaka5405
@dhamsadasanayaka5405 Жыл бұрын
තාත්තා යන වචන ටික ඇහෙන කොට දැනෙන ආදරය කියාගන්න බෑ
@YT-dl8pg
@YT-dl8pg Жыл бұрын
මෙක එන්නෙ හිතින් මිස යලුකම්න්නෙවෙ❤️❤️❤️🥰🥰🥰🥰
@DuleekaPriyadharshani
@DuleekaPriyadharshani 15 күн бұрын
අයවෂඔඑනෂු
@DuleekaPriyadharshani
@DuleekaPriyadharshani 15 күн бұрын
ඓබ්‍රළ්ජග් ඉගරවී igo
@sthherath9367
@sthherath9367 2 жыл бұрын
💖💖💖තාත්තෙ ලබන අත්මෙත් ඔයා මගෙ තාත්තා වෙලා ඉපදෙව i love you💖💖💖
@jayatissa2402
@jayatissa2402 Жыл бұрын
අපි කන්න බොන්න දෙන්නෙ තාත්තා
@ranjithsubawikkramaranjith9043
@ranjithsubawikkramaranjith9043 Жыл бұрын
♥️♥️♥️තාත්තෙ ලබන අත්මෙත් ඔයා මගෙ තාත්තා වෙලා ඉපදෙව,i loveyou❤️❤️❤️❤️
@vidu6713
@vidu6713 Жыл бұрын
ඉන් ඇත්ත
@surangalakmal504
@surangalakmal504 Жыл бұрын
තාත්ත තමයි අපිව හැමදාම බලාගන්නෙ 💙💝💖💖💖💙💙💙👍👍👨👨👨
@prasannarohana8024
@prasannarohana8024 4 ай бұрын
❤❤😂😂😢
@gihan668
@gihan668 Жыл бұрын
දීර්ඝායුශ වේවා මගේ තාත්තා
@dinushasathsara2003
@dinushasathsara2003 Жыл бұрын
මගේ තාත්තා ගේ අත් දෙකට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ❤
@kumaridawlagala
@kumaridawlagala Жыл бұрын
M.. Thaththa kiyana wachane samana karanna wachanayak na me loke❤
@hiruwa-pf4su
@hiruwa-pf4su 5 ай бұрын
@user-jm4in5kb2j
@user-jm4in5kb2j 29 күн бұрын
❤️❤️
@sasininawodya2657
@sasininawodya2657 2 жыл бұрын
රත්තරම් තාත්තේ ඔබ නිසා අද මම ලොකු තැනක තාත්තේ
@thisarabandara4997
@thisarabandara4997 Жыл бұрын
හිතට වැදුනා ඈ ❤
@lakshikalakshika8494
@lakshikalakshika8494 2 жыл бұрын
ආදරෙයි තාත්තේ❤️❤️❤️❤️
@jayatissa2402
@jayatissa2402 Жыл бұрын
ආදරෙයි තාත්තේ
@asankalakruvan..1012
@asankalakruvan..1012 Жыл бұрын
Love you dad
@sanjalihemashi7037
@sanjalihemashi7037 Жыл бұрын
Mage තාත්තට man godak ආදරෙයි මගෙ thaththa .budu saranai 😭😭
@dilanprasanna4015
@dilanprasanna4015 2 жыл бұрын
මට අැඩුනා.😥😭😔
@jayatissa2402
@jayatissa2402 2 жыл бұрын
ඇයි යේ කාව හරි මතක් උනා ද? 😩😩😫😫😫☺☺
@nuwanchathuranga676
@nuwanchathuranga676 Жыл бұрын
@thewnithgaming198
@thewnithgaming198 3 жыл бұрын
මතු සසරෙත් පතන්නේ ඔබටයි තාත්තේ ❤❤❤🙏
@vihagaadithya6510
@vihagaadithya6510 2 жыл бұрын
Attha
@pradeepdisanayaka3615
@pradeepdisanayaka3615 2 жыл бұрын
,
@a.m.r.k.a8784
@a.m.r.k.a8784 2 жыл бұрын
Aththa
@softshopdsr5935
@softshopdsr5935 Жыл бұрын
තාත්ත : 🙏✋🤚
@sanjalihemashi7037
@sanjalihemashi7037 Жыл бұрын
Aththa
@tharakagayani3526
@tharakagayani3526 Жыл бұрын
මේ සිංදුව මගෙ පපුවට ම වැදුනා. ගොඩක් ආදරෙයි තාත්ති.❤❤
@lalwijethunga1985
@lalwijethunga1985 Жыл бұрын
ආදරෙයි තාත්තා ❤️❤️❤️
@janithjanithsankalpa7637
@janithjanithsankalpa7637 Жыл бұрын
ගොඩක් අය හිතන තමන් ගේ තාත්තා ආදරේ නෑ කියලා ඒත් එයාලා ඒ ආදරේ හංගන් ආදරේ කරනවා🥺 මොක අම්මා කෙනෙක් ආදරේ කරනවා තරමටම තාත්තා ආදරේ කරනවා කවදාවත් තාත්තට වයිර කරන්න එපා තාත්තා බුදු වෙන්න ඔනේ😘💖💖💖
@MalkanthiMalkanthi-qe4bb
@MalkanthiMalkanthi-qe4bb Жыл бұрын
.
@kumaridawlagala
@kumaridawlagala Жыл бұрын
❤Aniwarenma❤
@malidutv4929
@malidutv4929 11 ай бұрын
Mage A mmatay thaththatay budu saranai amme. thaththe
@softshopdsr5935
@softshopdsr5935 2 жыл бұрын
❤️🥺 ආදරෙයි තාත්තේ
@jayatissa2402
@jayatissa2402 Жыл бұрын
දුකඉ
@mohamednifhath6757
@mohamednifhath6757 Жыл бұрын
Mage thaththa mata swarga wage
@dilrukshichamila642
@dilrukshichamila642 2 жыл бұрын
තාත්තා කියන අකුරු තුනේ තෙරුම දන්නෑති අය මෙ කාලෙ ඉන්වා
@jaliyajayawardana1809
@jaliyajayawardana1809 Жыл бұрын
ඒකනම් ඇත්‍ත
@lalwijethunga1985
@lalwijethunga1985 Жыл бұрын
ඇත්ත
@asankalakruvan..1012
@asankalakruvan..1012 Жыл бұрын
සහතික ඇත්ත
@Wander_vlog
@Wander_vlog Жыл бұрын
And the worst thing.. we realize it.. when he’s gone… 💔💔
@rathnahennakaralalageupali5911
@rathnahennakaralalageupali5911 Жыл бұрын
Ekanan aththa thama 🥰🥰🥰😍😍🥰🥰🥰💜️💜️💜️💖💖💖🧡💜️💜️💜️❣️❣️❣️❣️💟💟😘❤️❤️❤️💗💗💗💝💝💌💞💞💞💞
@rygrshan4014
@rygrshan4014 2 жыл бұрын
ලස්සනට කිවුවා
@nadikadilrukshi4483
@nadikadilrukshi4483 Жыл бұрын
තාත්තා නැති උනත් මම ඔයාට ආදරෙයි. ඔයාට නිවන් සුව 😭😭❤️❤️❤️🤗🤗😭❤️😭❤️
@KanchanaTharanga-sk8re
@KanchanaTharanga-sk8re Жыл бұрын
තාත්තට සියලුම දෙවියන්ගේ පිහිටයි
@nishansamarasinghe7316
@nishansamarasinghe7316 Жыл бұрын
මගේ අම්මා සහ තාත්තා තමයි මගේ ලෝකයම ❤❤❤❤😊😊❤️❤️
@slvehicles...3242
@slvehicles...3242 Жыл бұрын
තාත්තට ගොඩක් ආදරෙයි😍😍😍😍😍😍😍😍😂😂😂😂😂
@dilhanidilhani7205
@dilhanidilhani7205 Жыл бұрын
තත්තා අපෙ ඩෙවෙනි බුදුන්
@user-wf3iq9qe1d
@user-wf3iq9qe1d Жыл бұрын
💝මගේ තාත්තා මගේ ලෝකය 💝
@dewni2151
@dewni2151 Жыл бұрын
තාත්තෙ හැමදාම ඔනෙ ඔයාව💖💖 හැමදාමත් ආදෙරෙයි 💖
@අදිසි_හෝරාව_Adisi_Horawa
@අදිසි_හෝරාව_Adisi_Horawa Жыл бұрын
මගෙ අප්පච්චි ටත් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏💚💚
@kumaliahasna3497
@kumaliahasna3497 Жыл бұрын
මගේ අප්පච්චිට දීර්ඝායුෂ ලැබේවා හමාදාත් ආදරෙයි අප්පච්චි ❤️😘
@sachinhanshi9392
@sachinhanshi9392 Жыл бұрын
මගේ තාත්තාට මං ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤
@user-cd3gb5pw1x
@user-cd3gb5pw1x 10 ай бұрын
මතුසසරෙ
@kumarajayasooriya4431
@kumarajayasooriya4431 2 жыл бұрын
I LOVE YOU මගේ තාත්තේ ඔබ උපදින හැම භවයකම ම⁣ගේම තාත්තා වේවා ❤️❤️
@smir4045
@smir4045 Жыл бұрын
මට මගේ තාත්තා දැසට පෙනවා මෙ සිංදු ව අහනවිට තාත්තා අමතක කරන්න කවදක වක් බැ ම ගෙ.පනයි මට
@maduka1212
@maduka1212 Жыл бұрын
අනේ මගේ රත්තරන් තාත්තෙ මම ඔයාට ආදරෙයි 💖I love you father💖
@nayomiwikramaveera4681
@nayomiwikramaveera4681 Жыл бұрын
ආදරෙයි තාත්ති ❤❤❤❤ හැම ආත්මයමක මගේ ම තාත්තා වෙිවා බුදු සරනයි හැම තාත්තලාට❤❤❤❤
@wedakida7905
@wedakida7905 2 жыл бұрын
👍👌🎧 නියමය් කදුලුත් ආවා
@softshopdsr5935
@softshopdsr5935 2 жыл бұрын
🥺❤️
@subhashkarunarathna9650
@subhashkarunarathna9650 2 жыл бұрын
👌👌👍👍👍
@swarnnalatha4289
@swarnnalatha4289 Жыл бұрын
හිතට වැදුනා😭😭😭😭🥺
@madusankaperera4492
@madusankaperera4492 Жыл бұрын
ආදරෙයි ගොඩක් demupiyanta🏵️
@thewnithgaming198
@thewnithgaming198 3 жыл бұрын
👍👍👍🙏🙏🙏🙏👏 මතු සසරෙන් pathanne ඔබ mai තාත්තේ
@jeevikachathurangani8029
@jeevikachathurangani8029 Жыл бұрын
Attatamay
@chandaniabewardana7128
@chandaniabewardana7128 Жыл бұрын
තාත්තා නැතිව අවුරුදු 10 ක් මගෙ තාත්තා ගොඩක් දුක් වින්දා 😪😪😪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🌼🌼🌼
@svrmusicsl1894
@svrmusicsl1894 Жыл бұрын
😢😢
@svrmusicsl1894
@svrmusicsl1894 Жыл бұрын
ආම්මායි තාත්තායි හැමදාම ආපි ලග ඉන්න වනාම් කොච්චර හොදයිද
@devindithathsara9991
@devindithathsara9991 2 жыл бұрын
Mama mage appachchita godak ආදරෙයි .
@sasininawodya2657
@sasininawodya2657 2 жыл бұрын
ඔබ කිසිදාකම තාත්තාගේ අැස්දෙකට කදුලු දෙන්නඑපා
@dinukadilshan7128
@dinukadilshan7128 Жыл бұрын
ඔයා තමයි මගේ ලෝකේ වීරයා ❤
@nuzranfahad8962
@nuzranfahad8962 Жыл бұрын
I love this song 💕
@sandyasamanmali3713
@sandyasamanmali3713 Жыл бұрын
ඉපදෙන හැම අත්මේම මගේ ම තාත්තා වෙන්න මගේ තාත්තේ ආදරේ යී ගොඩක් 💗💗💗💗💗💗💗💗💗💗
@doniya8995
@doniya8995 2 жыл бұрын
ලබන හැම ආත්මේම මගේම තාත්තා වෙන්න ❤️❤️❤️❤️
@Shenu_Babah
@Shenu_Babah Жыл бұрын
මාත් මේක අහපුම දවසෙ ඇඩුව ඒ විශුවල් එකත් එක්ක 🥺❤️
@nilanthinilanthi1528
@nilanthinilanthi1528 3 жыл бұрын
මතු සසරෙත් පතන්නේ ඔබමයි තාත්තේ ආදරෙයි තාත්තේ
@judelaxman4897
@judelaxman4897 3 жыл бұрын
හොඳයි 😂😂😂😂
@nirangajayarathna3089
@nirangajayarathna3089 3 жыл бұрын
හරකා
@Induwarabuskingdom772
@Induwarabuskingdom772 2 жыл бұрын
Mathu sasareth pathanne obamai thaththe adharei thaththe
@jayatissa2402
@jayatissa2402 2 жыл бұрын
හරකා ඔබ මයි ආදර තාත්තා
@jayatissa2402
@jayatissa2402 2 жыл бұрын
මෝඩයා 💞💖💕💗💓💘💜💙💞💛💖
@sandeepalaksani6959
@sandeepalaksani6959 Жыл бұрын
හොය සින්දුව හරිම ලස්සනයි 👍❤️💛❤️💛💚💙💜🤎🖤🤍🤍♥️💘💖💗💓💞💕💌💟❣️
@batti6988
@batti6988 2 жыл бұрын
Happy Father's Day
@priyanjithweerasuriya9711
@priyanjithweerasuriya9711 Жыл бұрын
මගෙ තාත්තට ගොඩක් ආදරෙයි තාත්තා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි😍😍♥️🙊
@dehansahansadi7459
@dehansahansadi7459 Жыл бұрын
තත්තලා දුක් මහන්සි වෙලා වැඩ කරලා සල්ලි හම්බ කරන්නේ දරුවන්ට කන්න දෙන්න හොදින් උගන්වන්න එයාලට හොඳට ඉගෙනගෙන සල්ලි හම්බ කරන්න බැරිවුණ නිසා තමයි අපිට හොදින් උගන්වලා අපිට හොද අනාගතයක් හදන්න මහන්සි වෙනවා අපිට තියෙන්නෙ හොදින් ඉගෙන ගන්න මේ ලෝකයේ සිටින සියලු පිටවරුන්ට තෙරුවන් සරණයි
@surangadilruk8229
@surangadilruk8229 Жыл бұрын
මම මගේ අප්පච්චීට ගොඩක් ආදරෙයි ❤❤❤❤
@subhashkarunarathna9650
@subhashkarunarathna9650 2 жыл бұрын
Super song .I love you my father
@dasunimadudashini1190
@dasunimadudashini1190 Жыл бұрын
අදරෙයි මගෙ තාත්තෙ මතු උපදින හැම බවයකම අපෙ තාත්තා වෙන්න
@sadinipaboda785
@sadinipaboda785 Жыл бұрын
මමත් මගේ තාත්තා ට ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි මට මේ. ලොකෙ කවුරැත් ඔයා තරම් ආදරේ දිලා නෑ කොච්චර වැරදි කරත් වැරැද්ද නිවැරදි කරලා සාමාව දුන්නා ආදරෙයි (⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤🥰🥰
@danushkadilshan1463
@danushkadilshan1463 Жыл бұрын
ආදරෙයි තාත්තේ❤❤❤❤
@senarathndikkubura8284
@senarathndikkubura8284 Жыл бұрын
මුලු ලෝකයම ඔබයි තාත්තේ❤❤❤❤
@chathuranga8962
@chathuranga8962 2 жыл бұрын
ලස්සන යි සිංදූව
@Aahenshavidu368
@Aahenshavidu368 Жыл бұрын
මගේ තාත්තාට තෙරුවන් සරනයි ...ජිවිතේ හැමදාම ඔයයි මගේ තාත්තා ...උපදින හැම ආත්මෙකම වෙන්නද මං පුතු ඔබේ....🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ අශේන් පුතා...
@sheharamaduwanthi4773
@sheharamaduwanthi4773 Жыл бұрын
ඔයා මං ලග න‍ැති වුනත‍් ‍අාදරෙයි
@TharangaKavindi-ou4nz
@TharangaKavindi-ou4nz Жыл бұрын
තාත්තා මාත් එක්ක තරහ වෙලා කමක් නැ තාත්තා හැමදාමත් සතුටින් කරදර නැතුව ජිවත් වෙන්න ඔනේ 😔❤️❤️❤️❤️
@ravindurukshan2800
@ravindurukshan2800 Жыл бұрын
💓💕I love you my father❤❤
@gamingvihaga4958
@gamingvihaga4958 Жыл бұрын
මේ ලෝකෙ පින්රුව තාත්ත නුඹයි තාත්තේ🙏🙏🌷💗💞
@tharushisewmini907
@tharushisewmini907 Жыл бұрын
තාත්තා කියන්නේ අපිව කරදරයක් නැතුව බලාගන්න කෙනෙක් අපිට පොත් පත් කෑම බීම තාත්ත ගෙනත් දෙන්නේ
@frisna7786
@frisna7786 3 жыл бұрын
Super
@h.m.wijekumara2926
@h.m.wijekumara2926 5 ай бұрын
ලෝකේ සියලුම තාත්තාලාට බුදු සරණයි
@anuhaswithrubikscube5708
@anuhaswithrubikscube5708 Жыл бұрын
මගේ තාත්තාට වැඩි වැඩියෙන් ආයුෂ ලැබේවා!❤
@haputalesamurdhicommunityb17
@haputalesamurdhicommunityb17 Жыл бұрын
😪♥
@dilanichamodya3922
@dilanichamodya3922 3 жыл бұрын
I love my dada
@user-ux3gu8iq6u
@user-ux3gu8iq6u 4 ай бұрын
මගේ තාත්තටත් අනෙකුත් පියවරැන්ටත් දළදා හාමුදුරුවන් ගෙ සරණයි❤❤❤❤❤😘😘😘😘😍😍😍😘😘😘
@chathuchathu2650
@chathuchathu2650 Жыл бұрын
ආදරෙයි මගේ තාත්තේ .ඔයා hama ආත්මයේ මගේම තාත්තා වෙන්න ඔනා.ආදරෙයි තාත්තේ .❤️❤️❤️❤️💋💋💋
@NirmalChathuranga-ww3dh
@NirmalChathuranga-ww3dh Жыл бұрын
ලබනා ආත්මෙත් මගේම තාත්තා වෙන්න❤️🌍
@jaliyajayawardana1809
@jaliyajayawardana1809 Жыл бұрын
තාත්තා කියන වචනේ කොච්චර කිව්වත් නිම කරන්න බෑ තාත්තගේ වටිනා කම දැනෙන පුතෙක් වෙනවා මං මගේ තාත්තට මම මටත් වඩා ආදරෙයි 😘❤️
@user-tg4ch6io6h
@user-tg4ch6io6h Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@I3544
@I3544 2 жыл бұрын
Mama mage thaththata godak adarei
@thasmidanushka6886
@thasmidanushka6886 Жыл бұрын
තාත්ෙත හැම අත්ෙමත් ම ෙග්ම තාත්තා ෙවන්නල❤❤🙏🙏
@dineshakrishanthi4302
@dineshakrishanthi4302 Жыл бұрын
ආදරෙයි තාත්තේ
@nethmafdo107
@nethmafdo107 4 жыл бұрын
Niyamaaaaaaaaaay
@laksiriruwan190
@laksiriruwan190 4 жыл бұрын
ලස්සනයි. එ්ත් කවුද අනේ මේවගේ ලස්සන එ්වට 👎 දාන්නෙ. මට හිතෙන්නෙ තාත්තට අාදරේ නැති අය වෙන්න අැති😭😭😭😭😭😭😪😪😪😪😪😪😪
@nethmafdo107
@nethmafdo107 4 жыл бұрын
Anivaren un තාත්තට ආදරෙ නැතුව ඇති
@nethmafdo107
@nethmafdo107 4 жыл бұрын
Nathnam ohoma unlike karanne nahane
@nadeeshadilshan8711
@nadeeshadilshan8711 3 жыл бұрын
you are rite 👍ඔබ හරි
@laksiriruwan190
@laksiriruwan190 3 жыл бұрын
@@nadeeshadilshan8711 👍👍
@laksiriruwan190
@laksiriruwan190 3 жыл бұрын
@@nethmafdo107 👍
@kanthisomalatha724
@kanthisomalatha724 Жыл бұрын
රත්තරමි මතු හැම බවෙකම මගේම තාත්තා වෙන්න මගේම
@nilminidilrukshi8715
@nilminidilrukshi8715 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
Diviyama Wage with lyrics - Chamara Weerasinghe
4:26
Lyricsbook
Рет қаралды 1,1 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 11 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 87 МЛН
Amma Kiyala - Lyrics
3:48
Music Art
Рет қаралды 234 М.
Himaleta Wada Jude Rogans [www.hirutv.lk]
4:07
Hiru TV LIVE
Рет қаралды 4,6 МЛН
මහමායාවරුනේ - Lyrics
3:38
Beatdropmusic
Рет қаралды 4,7 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН