ඇහිපිය ගහන සැනින් හිතේ තියෙන ඕනෑම ආදරයක් ඉටුවෙනවා - කාලි අම්මා වශී මන්ත්‍රය Kali Washi Manthra

  Рет қаралды 1,312,929

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

2 жыл бұрын

ඉටුකරගන්න බැරි, හම්බෙන්නෙ නෑ කියලා හිතෙන, කවදාවත් ආයෙ එන්නෙ නැහැ කියලා හිතෙන, අලුතෙන් ආදරයක් ලබන්න, හැරගිය පෙම්වතා / ස්වාමියා / පෙම්වතිය / බිරිද ඕනෑම කෙනෙක් නැවත ගෙන්වාගන්න, ආදරේට වුණු අසාධාරණකම් කාලිමෑණියන්ට කියන්න, ඔබේ හිතේ තියෙන ආදරේ කාලි අම්මාට කියා කාලි මෑණියන්ගේ පිහිට ඔබට ලබාදෙන බලගතු වශි මන්ත්‍රයක්. ඉර හඳ පායනවා සේ කිරිගහට ඇන්න වගේ හරියන මන්ත්‍රයක්. කාලි මෑණියන් කෙරෙහි දැඩි භක්තියෙන්, විශ්වාසයෙන් අහන්න.
deviyo,dewalaya,dewa katha,seth shanti,deva balaya,dewa pihita,dewa mantra,dewa sthothra,dewa abharana,dewa mandiraya,deva,deva katha,deva bhakthiya,deva pihita,aluth nuwara,dewa ashirwada,ashirwada navagamuwa,sinigama,devi nuwara,kabalawa,munneshvaram,kovil,kovila,deviyan,dewa,dewa,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,varama,naga,bhutha,asura,yaksha,dewa shakti,devi shakti,maha shakti varam,devala,dewala,dewatha,deviya,adhi shakti,para shakti,shakti,om,om shakti,adi shakti,maha saraswati,maha lakshmi,maha kali,saraswati,lakshmi,kaali,kali,brahma,vishnu,shiva,durga,sada shiva,shiva shakti,nava durga,dusmahavidya,shodashi,thripura sundari,lalitha,bhagavathi,bhairavi bhadrakali,saman,sumana saman,paththini,gambhara,suniyam,gana,katharagama,kadawara,kambili,devol,vibhishana,rawana,natha,ganapathi,rahu,kethu,shani,senasuru,sitha,rada,pathmavati,gayatri,savithri,chamunda,shankari,hanumantha,hanuman surya,aiyanayaka,ayyanayaka,ayyanar,ayyappan,ganesha,ganapathi,ganesh,karthikeya,murugan,subrahmanya,swaminath,valli,dewasena,skandha bhagalamukhi,dumavati,kali amma,kali maniyo,manidweepam,kali devi,kalika,bhuwaneshwari,matangi kamala,chinnamasta,shailputri,kalratri,maha gauri,bhramarambika brahmacharini kushmanda,chandrakanta,siddhidatri,mahishasuramardini,maha brahma,narayan,narayana,venkateswara,hari,hara,hari hara,matsya,kurma,varaha,vamana,narasimha,rama,parashakthi,parashurama,bala rama,buddha,krishna,kanha,kalki,lord buddha,siva,rudra,bhairav,bhairava shankara,maha kal,veerbhadra,shiv linga,lingam,nandi,dadimunda,rajeshvari,rajeswari,sri,maha,mahadev,mahabharath,ramayan,mahabharathaya,ramayanaya,parameshvari,agni,yama,indra,varuna,vayu,swaha,shakra,jaya,kala,vinayagar,varahi,pirith, pirith sinhala meaning, pirith potha, pirith
suthra deshana, maha piritha Sinhala, pirith suthra,seth pirith,seth pirith full, seth pirith youtube,
pirith chanting full, thun suthraya, pirith, karaniya metta, seela wanthan guna wanthan gathawa, karaneeya meththa suthraya, mawata wadina
gathawa ,ithipiso gathawa, mapiya wandana, gatha rathana suthraya, seela wanthana,bodhi pooja,gatha,pancha
rathnamali gatha, rathana, jaya, mora, piritha, nawagraha shanthiya, atavisi piritha thun suthraya,
jalanandana piritha, seevali piritha, nawagraha shanthiya, jalanandana piritha, dasa disa piritha,dedimunda deviyoo, kavibana,matha siwagami,Laxmi,visnu,ganesha,kannalawwa ,kavibana ,mantra ,stotram ,Laxmi ,kannalaw,naatha,maithri,sakra,maha brahmaa,maha brahmaya,gayathri,savithri,ganga
deviyan,deviyo,dewalaya,dewa katha,seth shanti,deva balaya,dewa pihita,dewa mantra,dewa sthothra,seth kavi,deva,deva katha,deva bhakthiya,deva pihita,dewa ashirwada,ashirwada,kannalav,kavi bana,pirith,kovil,kovila,dewa,dewatha,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,kannalawwa,kalu bandara deviyo,gale bandara deviyo,
bahirawa deviyo,sapumal bandara deviyo,dadimunda deviyo,
dedimunda deviyo gatha,devol deviyo,devol deviyo song,devol deviyo gatha,eshwara deviyo,kadawara deviyo gatha,saman deviyo gatha,gambara deviyo gatha,
ishwara deviyo gatha,kalu kambili deviyo gatha,natha deviyo gatha,
kataragama deviyo gatha,
shiva deviyo history sinhala,
gana deviyo haduna hati,hiru deviyo,
hanuman deviyo,hanumantha deviyo,
natha deviyo,lakshmi deviyo wadina,deviyo,washi gurukam,
washi gurukam sinhala,
washiyak karaganna,
washi mantra sinhala,
washi gurukam kandy,
washi gurukam hamuduruwo,
washi manthara,
washi gurukam manthra,
washi gurukam nomile,
washi bandana,
washi gurukam manthra sinhala,
washi gurukam matara,
washi mantra,
washi manthara sinhala,
wasthi productions වස්ති,වස්ති,gurukam manthra,gurukama,gurukam sinhala,
athi prabala gurukam,rodi gurukam,
rodi washi gurukam,rawana gurukam,gurukam sri lanka,
washi gurukam sinhala,
washi gurukam sinhala mantra,
sthree washi gurukam,washi gurukam,vashee gurukam,vase gurukam,yantra mantra gurukam,
mantara mantara gurukampiritha,
pirith suthra,pirith anusasana,pirith audio,pirith atanatiya,pirith anisansa,pirith aradanawa,sohon kali maniyo,sohon kali amma gatha,sohon kali amma,sohon kali dewalaya,sohon kali waram,
sohon kali maniyo song,kali maniyo film,kali maniyo mantra,kali maniyo gatha,kali maniyo photos,kali maniyo sri lanka,kali maniyo video,kali maniyo waram,badra kali maniyo,
Sinhala,tamil,english,hindi
#washi_gurukam #manthra_gurukam #kali_amma

Пікірлер: 10 000
@nethmishehara4769
@nethmishehara4769 Жыл бұрын
මේ මන්ත්‍රය ඇත්තක්. මගේ ප්‍රාර්ථනාව හිතපු විදියටම ඉශ්ට උනා 🥺🙏 මගේ කාලි අම්මා හැමදාමත් මං ඉල්ලපු හැමදේම මට දුන්නා . කාලි අම්මාගෙ පිහිට සත්‍යයක්. සියලු දෙනාගේම සියලු ප්‍රාර්ථනා ඉටු වේවා 🙏🙏 ජය වේවා !
@user-ng1oz5cc7p
@user-ng1oz5cc7p 11 ай бұрын
කාලි අමිමගේ පිහිට ලැබෙිවා මට තියෙන සතුරැ කරදර නැති කරලා මට මගේ අාදරේ නැවත ලබා දෙන්න කාලි අමිමෙි මට මගේ නිලන්ත නැවත මං ලගට ගෙන්වා දෙන්න කාලි අමිමාගේ පිහිට බැල්ම නැවත ලබා දෙන්න කාලි අමිමාට පිං දෙමි තෙරැවන් සරනයි 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏😭😭😭😭❤❤❤😘
@sanikasanika2201
@sanikasanika2201 11 ай бұрын
කාලි මෑණියන්ගේ 🙏🙏🙏🙏 මගේ ආදරේ තිබුන විදිහටම ලබා දෙන්න
@nuwanchathuranga1819
@nuwanchathuranga1819 11 ай бұрын
කාලී අම්මා, මගේ ආදරය මට නැවත ලබා දෙන්න .🙏🙏🙏
@anuupeksha4433
@anuupeksha4433 11 ай бұрын
❤ ආදරණීය හැම බැදීමක්ම මැණියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් ආරක්ශා වේවා . මගෙ මෑණියන්ගේ කරුණාවෙන් හැම හදවතක්ම සුවපත් වේවා .❤
@isharalakshan6190
@isharalakshan6190 11 ай бұрын
කාලි අම්මාගේ පිහිටෙන් මගෙ ආදරය ලැබෙන්න ඕනී
@dulanjalimihirani7270
@dulanjalimihirani7270 Жыл бұрын
මේ ලොකේ ආදරයන් දුක් විදින හැමොගේම සිත් සුවපත් වේවා
@GayanIndika-cn4ew
@GayanIndika-cn4ew 10 ай бұрын
Hemadama dukak ane meka aththa unoth hodai adareta math godak adarei
@IndikaDarshana-vl7ju
@IndikaDarshana-vl7ju 5 ай бұрын
එසේම වෙිවා
@user-dv1ze7zf6l
@user-dv1ze7zf6l 4 ай бұрын
අනේ මං එයාට ගොඩක් ආදරෙයි මගෙ අම්මේ.මං ගන්න හුස්මක් හුස්මක් ගානෙ මගෙ අම්මට පින් අනුමොදන් වෙන්න පාර්තනා කරනව.පිහිට වෙන්න මගෙ කාලි අම්මේ.🙏🙏🙏 අනේ ඔයාලත් පුන්චිම පුන්චි පාර්තනාවක් කරන්න මට එයාව ලැබෙන්න කියල ගොඩක් පින්
@Thaishuuuuuuuuuuuuuuuuuuuu
@Thaishuuuuuuuuuuuuuuuuuuuu 2 ай бұрын
මගේ ආදරය නැවත ලබා දුන් කාලී මෑණියන්ටත් විශ්ව මාතාවටත් පින් 🥺🌏🙌❤️ . මෙම මන්ත්‍රය සත්‍යයි 🥺♥️
@NishaaMadhu
@NishaaMadhu 3 ай бұрын
අනේ මැනියනී මගේ දරුවගෙ තත්තව නැවත් අපි ගාවට ගෙනත් දෙන්න... අනෙ හැමෝම මන් වෙනුවෙන් මගෙ දරුවා වෙනුවෙන් ප්‍රර්තනා කරන්න😢🙏🥺
@hasikasanjeewa9810
@hasikasanjeewa9810 21 күн бұрын
පාර්තනා කරනවා
@sadalihimaya4099
@sadalihimaya4099 Жыл бұрын
මගේ කාලි මෑණියන්ට පින් සිදු වේවා 🙏🙏❤️ මේක ඇත්තම ඇත්තක්... අවුරුදු ගානක් ආදරේ කරලා එයා මාව දාලා ගියා.. එත් මේක අහලා සතියක් යන්න කලින් එයාම ආයෙත් මගේ ලගට ආවා.. 😊😊 එයාගේ ආදරේ අඩු වෙනවා වගේ කියලා දැනෙන හැම මොහොතකම මන් මේක අහනවා.... අහලා පැයක් යන්න කලින් එයා මට ආදරෙන් කතා කරනවා....අවංකව ආදරේ කරලා දුක් විදින හැම ආදරණිය හිතකටම මගේ කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා.. 🥺🥺🙏🙏 ආදරේ නිසා විදවන හැම හිතක්‌ ම සුවපත් වේවා ❤️❤️
@higodimuthu5859
@higodimuthu5859 Жыл бұрын
meka ahana koto pilijati kana hodanada saman wage dewalwat
@harshikajayamali8793
@harshikajayamali8793 Жыл бұрын
Athada ane mage mahathayatj mawa dala giya ayawa genna ganna one dan mata
@judeperera4138
@judeperera4138 Жыл бұрын
කාලි අම්මා ගෙ පිහිටෙන්, අහිමි වී ගිය මගේ බිරිඳ ගේ ආදරය නැවත මට ලැබේවා ! කාලි මෑණියො බුදු වේවා!
@Harsha-li6pd
@Harsha-li6pd 13 күн бұрын
අනෙ මට ත් මගෙ මහතයා එකක් කාතා කරවන්න අම්මො 🥺🥺🥺🥺
@ChamidhuAbisheka
@ChamidhuAbisheka 13 сағат бұрын
anee mathath mge dukatha pihitha wenna mge amme ape wanvemen mge daruwa thani wanawa e nisa api dennama mulade wagema sathuten inna ekathu karala denna daviyane oba wahanse budu wanawa hema dama dukin inna be mehema
@saduniuthpala5325
@saduniuthpala5325 Жыл бұрын
මේක අහලා විනාඩි 5.58ඇහුවේ එයාම ගෙදරට ඇවිල්ලා කතා කරා ගෙදර අයත් කැමති දැන් 🙏🥺 කාලි මෑනියන්ගෙ පිහිට ලැබේවා 🙏 හිතේ විශ්වාසෙන් අහන්න හැමෝම පිහිට ලැබේවි අනිවාර්‍යෙන්🙏
@user-jk9mc5ju5o
@user-jk9mc5ju5o 4 ай бұрын
කාලි අම්මා සත්‍යයක්.. මට මගේ ආදරේ ලබා දුන්නා. මට පිහිට උනා මතු ආත්මයක බුදු බව ලැබෙත්වා.. 🙏🙏🙏🙏🙏🙏
@hanzywijethunga9111
@hanzywijethunga9111 4 ай бұрын
මේ මන්ත්‍රය ඇත්ත,විශ්වාසයෙන් අහන්න,අයේ කවදාවත් අපි දෙන්නා කතා නොකරයි කියලා හිටියේ,මාසයක් බ්ලොක් කරලා හිටියේ මාව,ඒත් මේක අහපු දවසෙම එයා මාව අන්බ්ලොක් කරලා තිබ්බා,🙏🙏🙏
@Tikibanty
@Tikibanty 3 ай бұрын
පුශ්පිත ගමගේ අයියා මාව බදින්න.මාව අන්බ්ලොක් කරන්න.මට කතා කරන්න වෙනදා වගේ මන් ගැන හිතන්න.ගෙදරින් කැමැත්ත ලැබේවා.වෙන කෙනෙක් බදින්න එපා
@NimaliNimali-qv1bi
@NimaliNimali-qv1bi Ай бұрын
මැනියනි මගෙ කිස්සිරි මගෙ අදරෙට ආසිරිවද කරන්න මැනියනි
@ChandaniKumari-n9q
@ChandaniKumari-n9q 26 күн бұрын
Mawath epam.kiyala giye eya meka math visawsen ahanwa eya kiyala hithagen
@LMnadeeNadee
@LMnadeeNadee Күн бұрын
Ane mata mage adare lebebwa mata eya onimi mata mage adare jaya gnna lebebwa mage siyaluma balaporoththu itu wewa niduk nirogi suwaya lebebwa ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pujhanipujhani9993
@pujhanipujhani9993 Жыл бұрын
මේක ඇත්තක්...මාත් ප්‍රශ්න ගොඩාක් හිතේ තියාගෙන ඇහුවේ දවසක් යන්නත් කලින් මගේ ප්‍රශ්න විසදුනා දැන් හිටියටත් වැඩිය හොදට අපි දෙන්නා සතුටින් ඉන්නවා.විශ්වාස කරන්න කාලී අම්මාගේ බල ප්‍රභලයි....🙏🙏.මට ප්‍රශ්නයක් උන හැම වේලාවකම මන් මේක අහනවා ඉක්මනින් මගේ හිත සැහැල්ලු කරන් සතුටින් ජිවත් වෙන්න පුලුවන්.....කලී මැනියෝ ඇත්තක්...සාදු සාදු සාදු .....🙏 මට වගේම තවත් ප්‍රශ්න තියෙන දුකින් පිරෙන හැම හිතකටම ඉක්මනින් සැනසීම ලබා දෙන්න කාලී අම්මේ.....🙏🙏
@suwarnamallika164
@suwarnamallika164 Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තුවක් ඉටු වුනා කාලි මෑණියන්ගේ දරුවෙකු වූ මට වහන්සේ සෑම දෙයක්ම ඉටුකරදෙන නිසා මම ඔබගේ දෙපා අල්ලා වඳිමි
@Audaryasenuri
@Audaryasenuri 4 ай бұрын
මේ මන්ත්‍රය ඇත්තක් ! මම මේක මුල් කොටස විතරක් අහලත් මට පැය කිහිපයක් යද්දි මගේ ප්‍රාර්ථනාව ඉශ්ට වුණා. කාලි අම්මට ස්තූතියි 🙏❤ ඔයාලගෙත් හැම බලාපොරොත්තුවක්ම, ප්‍රාර්ථනාවක්ම ඉශ්ට වෙන්න ඕනෙ... ❤
@Tikibanty
@Tikibanty 3 ай бұрын
මටත් පිහිට වෙන්න
@manjuladilhani7447
@manjuladilhani7447 4 ай бұрын
මේ මන්තරය විශ්වාසයෙන් ශ්‍රවණය කරන්න. මේක ඇත්තක්. මගේ බලාපොරොත්තු ඉටු උනා. කාලි මැනියනි ඔබ වහන්සේට පිං. මං ගොඩක් අසරණ වෙලා හිටපු වෙලාවක මටමෙකා අහන්න ලැබුනේ.කාලි මෑණියන්ගේ පිහිටෙන් ඔයාලා සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා.
@dewdundinul5937
@dewdundinul5937 3 ай бұрын
Anna
@DamayanthiJayarathna-ft6mk
@DamayanthiJayarathna-ft6mk Жыл бұрын
කාලි මෑනියන් සත්‍යයි.සත්‍යයි.සත්‍යයි.ඒ පිහිටෙන් මහා බලයෙන් මගේ මෙන්ම සියලුම දෙනාගේ ප්‍රාර්තනාවන් එලෙසම ඉශ්ට වේවා🙏🙏🙏
@user-wg3vb4jo1u
@user-wg3vb4jo1u Жыл бұрын
abdulkearim...magea.ammea..ayawa..matama..labadeanna.😂😂ammea...mama.adahana.😂😂deawiyo..obai.ammea.😂🇰🇼magea.amma..obai..mathu.buduweawa..🇰🇼😂magea.prarthanawa...ituweawa..budusaranai....kuweat.🇰🇼🇰🇼
@user-fc1do4nl2z
@user-fc1do4nl2z 7 ай бұрын
Matha jeewethe spa wala thiyene den meniyene😢
@NishN239
@NishN239 11 ай бұрын
මගේ කාලී මෑනියනි..මෙය ඉතාමත් සත්‍යක්..මට පිහිට වුනා හැමදාමත්..මා කරන කුසලයක් ඔබට අනු මෝඅම් වේවා අම්මේ..🙏🙏🙏🌻💐
@JayanaDhananjani
@JayanaDhananjani Ай бұрын
මේ මන්ත්‍රය ඇත්තක්. මං මේ මන්ත්‍රය අහල පැයක් යන්නත් කලින් එයාගෙන් මැසෙජ් එකක් ඇවිත් තිබ්බා❤ කාලි අම්මාගේ පිහිටයි 🙏
@DinethNimsara-nz6ck
@DinethNimsara-nz6ck 2 ай бұрын
මේ මන්ත්‍රී ය ඇත්ත මේක අනිවරෙන් අහන්න මන් මේක අද්දීම එයා මට කෝල් එකක් ගත්ත මෑණියන්ගේ පිහිට ලැබෙනවාමඊ මගේ ආදරේ මට ලැබුනා
@studywithme499
@studywithme499 Жыл бұрын
මට කාලි මෑණියන්ගේ පිහිට ලැබුනා. අවුරුද්දක් කතා නොකරපු එයා අද මාත් එක්ක කතා කරා. කාලි මෑණියන්ට ජය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@lahiruchamuditha152
@lahiruchamuditha152 Жыл бұрын
Ane attatmda
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .......!
@swethamandakini3141
@swethamandakini3141 Жыл бұрын
ඔව් මේක ඇත්තක් ❤️😊
@vihagavihaga7603
@vihagavihaga7603 Жыл бұрын
Mage adaraya nawathat mata laba දෙන්න kali maniyane
@SurangiFonseka
@SurangiFonseka Жыл бұрын
කාලී මැණියන්ගෙ පිහිට සත්තයි! සත්තයි!! සත්තයි!!! මැනියණී ඔබගේ පිහිට ආරක්ෂාව සැමදා අපට ලැබේවා! !! !!!
@devikachandani4585
@devikachandani4585 Жыл бұрын
ආදරෙ වෙනුවෙන් දුක් විදින හැමදෙනාටම කාලී අම්මාගේ පිහිට ලැබිලා ඒ හිත් සතුටින් පිරේවා.🙏🙏
@kisalsl4492
@kisalsl4492 Жыл бұрын
Maga.mhtayasuwa.karan a.a.a
@invent-vv3xq
@invent-vv3xq 9 ай бұрын
ඕම් කාලි කපාලිනි ! ස්වාහා !!
@UpuliGamage-vx9kc
@UpuliGamage-vx9kc 7 ай бұрын
Thank you
@user-np6ye1uq5y
@user-np6ye1uq5y 6 ай бұрын
​@@invent-vv3xqකාලිඅමිමාගෙපිහිටලැබෙවා
@kavee9498
@kavee9498 5 ай бұрын
Kaliammage pihita labewa.
@isangavidusarani6278
@isangavidusarani6278 Ай бұрын
මට හිතාගන්න බැ කාලි මැනියනි මේක ඇත්තක්. මට එයාගෙන් කොල් ඇවිත්.. මට තමත් හිතා ගන්න බැ ... කාලි මැනියනේ මම පලවෙනි පාරට කාලිමැනියගෙන් මේ දේ ඉල්ලුවේ ගොඩක් ස්තූතියි!!! මගේ කාලි අම්මේ ප්‍රර්ථනාව ඉශ්ට කරාට ගොඩක් ස්තූතියි!!! දෙවි පිහිටයි ,හැමොගේම ප්‍රර්ථනාවන් ඉශ්ට වේවා කියලා ප්‍රර්ථනා කරනවා!!! 🙏🙏🙏
@chamanipriyanga9445
@chamanipriyanga9445 3 ай бұрын
මගේ බුදු මෑණියනි ,මීට වසරකට කලින් මගේ පාුර්තනාව ඉටු කලා සේ ,අදත් මගෙ කාරණාව ඉටු කර දෙන්න මගේ බුදු අම්මේ.මං ගොඩාක් දුකින් දැන් ඉන්නේ ..මගේ බුදු මෑණියන්ට ⁣දිවැස් නෙත් දෙකට පේනවා මං විදින දුක.මට ඉක්මනට පිහිට වෙන්න මගේ බුදු මෑණියනි..🙏🙏🙏
@imashad.bodhipaksha2469
@imashad.bodhipaksha2469 10 ай бұрын
මේ මන්ත්‍රය සත්‍යයක් මෑනියන්ගෙ බලය සත්‍යයක් මං ඊයේ අහද්දිම කෝල් එකක් ආව මං අදත් ඇහුව ඒක නිසා එයා මට වෙනදට වඩා ආදරෙයි ❤️😌 ඔබ සියලු දෙනාගේ සිත් සැනසේවා ආදරනීයන් සමග සැනසීමෙන් ඉන්න ලැබෙන්න 🙏🙏🙏
@user-rh4bn7sh2q
@user-rh4bn7sh2q 10 ай бұрын
අනේ මැණියනි මගේ කාලි මැණියන්ගේම පිහිට ලැබේවා 🙏🙏🙏
@user-io8zp5wx6i
@user-io8zp5wx6i 9 ай бұрын
Mema manthraya sathyak .mata pihita wenna kali maniyani mage adre karana kenge hithe mage gana adre anukapwa athi karala deela mage mahthayge adre maaa wetha laba denna .mata wenada thibba sthuta samadanaya athi kara denna. Mage mahthyaw mge lagata genth denna.🙏
@SanduPriyadhresani-bj5bb
@SanduPriyadhresani-bj5bb 9 ай бұрын
ane kali amme mage adare mata labala denna api denna eka wahalak yata inna eyage hitha hadala denna wena sambanda nathi karala denna mage witharak karala denna oba wahaseta godak pin asarana mage me kannalauwa asanna kali mmaniyane, magen waradak we athtnam siya daswarayak samawa illanawa mage adare mata laba denna kali maniyane
@danukalakmal1042
@danukalakmal1042 9 ай бұрын
Ane meniyaniii mata mage adare lebewa...
@roopanandanie4483
@roopanandanie4483 8 ай бұрын
❤🙏
@shashikaroshani4066
@shashikaroshani4066 Жыл бұрын
මෙක ඇත්ත කාලි මෑණියන් මට පිහිට උනා. මෙ මාන්ත්‍රය අහලා පැයක් ගතවෙන්න කලින් මගෙ හිතෙ තිබුන දෙ ඉෂ්ට උනා. කාලි මෑණියන්ගෙ පිහිට හැමදාම මට ලැබෙවා 🙏🙏🙏🙏🙏
@user-wu1om6og8s
@user-wu1om6og8s 3 ай бұрын
මෙය සත්‍යයි 🥺🙏❤️🌍 ... මම මේක ඇහැවා විතරයි ප්‍රතිඵල තියනවා . මගේ ප්‍රර්තනාව සම්පුර්ණයෙන් ම ඉශ්ට වුන ගමන් මම නැවත Comment එකක් දානවා. මට මගේ කාලි මැණීයෝ විශ්වාසයි 🥹❤
@user-wu1om6og8s
@user-wu1om6og8s 2 ай бұрын
මට මගේ ආදරේ ලැබුණා . මෙය විශ්වාසයෙන් අහන්න. කාලි මෑණියොන්ට පින් දෙන්න . කාලි මාතාව සත්‍යයි 🥺❤. ඔන්න මම කිවුවා වගේ.ම මගේ ආදරය ලැනුණ ගමන් Comment කලා 🙌❤️💥
@koreandramaworld2687
@koreandramaworld2687 Ай бұрын
​@@user-wu1om6og8sKohomada labune..eya oyage boyfriend da
@chanulakmal4836
@chanulakmal4836 3 ай бұрын
මගෙ කාලි අම්මෙ ...මගෙ කෙල්ල මාව අතැරලා දැම්මා දැන් එයා නොමල් යාලුවෙක් විදිහට මට මැසෙජ් කරන්නෙ ...මට ආයෙත් එයාව ලබලා දෙන්න 😢 එය් ආයෙත් ආදරෙන් මන් ලගට ලබා දෙන්න ...එයාට මං නැතුවම බැරි වෙවා ... එයා මන් ලග හැමදාටම මටම විතරක් ආදරෙන් හැමදාටම ඉන්න මට එයාව ලබා දෙන්න මගෙ කාලි අම්මෙ 😔🙏 මට පිහිට වෙන්න අම්මෙ 🙏🙏🙏🙏
@kanchanasadamali8597
@kanchanasadamali8597 Жыл бұрын
මේ දේ සත්‍යයක් . අනේ මගේ මැණීයනී ඔබවහන්සේට බොහොම පින් 🙏 මං මේ දේ ශ්‍රවනය කලා , මට මගේ නැති උන ආදරය නැවත ලැබුනා.
@Thaishuuuuuuuuuuuuuuuuuuuu
@Thaishuuuuuuuuuuuuuuuuuuuu 11 ай бұрын
Kochchara kalayak gihind ey awe 😢
@dewdundinul5937
@dewdundinul5937 6 ай бұрын
Ada anna call kranna ​@@Thaishuuuuuuuuuuuuuuuuuuuu
@dewdundinul5937
@dewdundinul5937 6 ай бұрын
❤❤❤❤❤😂😂😢😢😢😢😢Y
@Ddddd847
@Ddddd847 4 ай бұрын
ඇත්තටම මේක සත්‍යයක්..කාලී මෑණියනී ඔබ වහන්සේට ගොඩාක් පින්...
@user-dd2eu5uv6e
@user-dd2eu5uv6e Жыл бұрын
අවන්කවම ආදරෙ කරන හැමොටම කාලි මෑනියනගේ පිහිට ලැබෙිවා 🙏🙏🙏🙏🙏
@user-ve5qc9lm8z
@user-ve5qc9lm8z 3 ай бұрын
මේ මන්ත්‍රය සත්‍යයක් මට ඇත්තටම පිහිට උනා කාලි දේව මැනියන්ට මාගේ නමස්කාරය වෙවා🙏🙏🙏
@saduniwasana451
@saduniwasana451 Ай бұрын
Ane කාලී අම්මේ mata ayeth e adare laba denna.
@theekshananowty9507
@theekshananowty9507 28 күн бұрын
මේ හැමදේම ඇත්ත මට මගෙ අයියා කතා..කරන්නේ නැතුව සති දෙකක් හිටියා..ම්න් මෙක ඉයේ ඇහුවා එයා මට අද උදේ කතා කරා..මට මාර විදිහට පුදුමයි..🙏🕉️
@dinesha6459
@dinesha6459 Жыл бұрын
මේක ඇත්ත මෑනියන් ගේ පිහිට ඇස් පනා පිට තියෙනවා කාලි මෑනියනී දාහස් වාරයක් පිං මා දෙස බලා මට පිහිට වෙනවාට ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@nisharapiumi-ep3tw
@nisharapiumi-ep3tw Жыл бұрын
මෙ වෙලාවෙ ආදරෙ නිසා දුකිම් ඉන්න..තමන් ආදරෙ කර දාල ගිය ආදරය නැවත වරක් ඔබට මුන ගැසේවි.. සියලු හිත් තැන්පත් වේවා.. දුකින් මිදෙත්වා.. හැම කෙනාගෙම හිත් වලට සතුටක් ලැබේවා.. කාලි මෑනියන්ගෙ පිහිටයි ඔබ සියලු දෙනාටම... 🙂🙏
@slmobile7475
@slmobile7475 Жыл бұрын
🙏🙏🙏🙏
@ishanikarunarathna383
@ishanikarunarathna383 Жыл бұрын
🙏🙏🙏
@GayaniWelegedara-um8yj
@GayaniWelegedara-um8yj 2 ай бұрын
මගේ අම්මා මෑණියෝ නිසා අද මම සතුටින් ඉන්නෙ අම්මා මෑනියන්ට අනේක වාරයක් පිං අනුමෝදනා කරනවා 🙏🙏🙏
@WasanaDilrukshi-bd7jl
@WasanaDilrukshi-bd7jl 3 ай бұрын
මට ඇත්තටම පිහිටි උනා..! ඔබට පින් මගේ කාලී මැණියනි මගේ දුක අහල මට පිහිටි උනාට . මම එඅගේ ආදරය වෙනුවෙන් දුක් විදින අහින්සක් හිත්වලට පිහිට වෙන්න මගේ කාලී මැණියනි.
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 Жыл бұрын
කාලී අම්මා සත්‍යයි . ඇය සියලු දෙනාට මවකසේ පිහිට වෙනවා. 🙏🙏🙏❤
@gayandhammika3626
@gayandhammika3626 Жыл бұрын
මගේ
@gayandhammika3626
@gayandhammika3626 Жыл бұрын
චාමින්ද මගේ මා මට එක පාරක් හරි මුණගැහෙන්න ඕන එක පාරක් මෑණියන්ගේ දේ බීඩිං unane මෑනියනි මට පිහිටක්
@sumedasu4366
@sumedasu4366 Жыл бұрын
Kali maniyange phita labewaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kwkw3958
@kwkw3958 10 ай бұрын
Ana kali amma maga bala porothu etu kara danna hithata sanuta san sima danna 🙏🙏🙏
@sujeevafernando2308
@sujeevafernando2308 Жыл бұрын
මේක ඇත්තක් .කාලි මෑණියන් මට පිහිට වුනා.කාලි මෑණියන්ගේ බලය සත්‍යයි ❤️
@hikgodagesamantha3277
@hikgodagesamantha3277 Ай бұрын
මගේ කාලි අම්මේ මම ඉල්ලපුදවසේ ඉදන්ම අද වෙනකම් මගේ ප්‍රර්ථනාව ඉශ්ට වෙනවා කියා ගන්න බැරිතරම් සතුටුයි.!!! කාලි අම්මට අනේක වරායක් ස්තුතියි!!! කාලි අම්මගෙ පිහිටෙන් හැමොගෙම ප්‍රර්ථනාවන් ඉශ්ට වෙන්න ඔනේ!!! 🙏🙏🙏❤️❤️❤️
@NethmiKaushalya-im9zy
@NethmiKaushalya-im9zy 24 күн бұрын
මං දන්නවා මගේ අම්මා මට පිහිට වෙනවා කියලා ආදරේ නිසා විදෝන හැමෝටන ආයමත් සතුටින් ඉන්න පිහිට ලබා දෙන්න මගේ අම්මේ❤
@deepikamadushani8397
@deepikamadushani8397 2 жыл бұрын
මේ මන්තරය මම වෙන චැනල් එකකින් අහලා තියනවා.ඇත්තටම සමහර දවසට මම මේක අහනකොටම මට එයාගෙන් කෝල් ඇවිත් තියනවා.මට නම් මේක සත්‍යයි🙏මා සසරෙ කරපු සියලු පිං සොහොන් කාලි අම්මාට අනුමෝදම් වේවා🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
වෙන චැනල් එකකින් නෙවෙයි අපේ චැනල් එකෙන්ම තමයි..අපි මේක මුලින්ම ඉදිරිපත් කරේ අවුරුදු දෙකකට විතර කලින්..ගොඩක් හොඳ ප්‍රතිඵල තිබුන නිසා නැවත ඉදිරිපත් කරා..
@vihangitharushika5183
@vihangitharushika5183 Жыл бұрын
මට මේ dan සුබ පනිවිඩයක් ආව අම්මේ ඔබ වහන්සේට ජාති ජාතිත් පින් අම්මේ එයාගේ හිතේ ආදරේ වැඩිවෙන්න කියලා මන් ආයෙ ආයේ මේක අහනවා අම්මේ ගොඩාක් පින් අද උදේ මේක අහන්න එද්දී මන් ආවෙ අඩ අඩ අම්මේ ඒත් dan ගොඩාක් සතුටින් අම්මේ ගොඩාක් පින් 🙏
@ishanikarunarathna383
@ishanikarunarathna383 Жыл бұрын
🙏🙏🙏දෙවි පිහිටයි
@user-tr3bt4ec4l
@user-tr3bt4ec4l 3 ай бұрын
අනේ දෙවියනෙ මම් අව්රුදු 2ක් ආදරේ කරලා බදින්නම ගියපු කෙනා දැන් මාව ගනන්වත් ගන්නෙ නෑ එයා ගොඩක් වෙනස් වෙලා මන් ගොඩක් ආදරේ කරපු නිසා මට එයාව අමතක කරන්න බෑ ඒ තරම් මන් අවන්ක වෙලා ආදරේ කරා.මන් කාලි අම්මව ගොඩක් විශ්වාස කරනවා මගෙ ආදරේ ගොඩක් අවන්කයි.අනේ කාලි අම්මේ මට එයාව ලබා දෙන්න.මන් හැමදාම අඩනවා 🙏😢😢
@user-qf5db5rp2x
@user-qf5db5rp2x 21 күн бұрын
මගෙ මහත්තයා මාස ගානක් මගෙන් දුරස් වෙලා.මගෙ දරු දෙදෙනාටයි මටයි මගෙ මහත්තයාටයි මුලින් සිටියා වගේ සතුටින් ආදරෙන් ඉන්න ලබා දෙන්න කාලී මෑනියනි..ඔබ වහන්සේට බුදු බව අත්වෙයි.
@user-uf3vv6xo5i
@user-uf3vv6xo5i 7 ай бұрын
මේ මන්ත්‍රය ඇත්තක් බාගයක් අහනකොට එයා කතා කලා සතුටු හිතෙන ආරන්චියක් කිවා මට කාලි මැනියන්ගේ පිහිට තමයි මාස දේකක් කතා නොකර හිටිය එයා අද කතා කරා ඉක්මනින්ම ම්න් ල්ගට එනවා කිවා කාලි මැනියන්ගේ පිහිටෙන් හැම ආදරයක්ම සාර්තක වේවා🙏🙏🙏🙏🙏🙏
@t.p.nisharadesilva3481
@t.p.nisharadesilva3481 Жыл бұрын
අද මම මෙහෙම ඉන්නෙ කාලි මෑනියන්ගෙ පිහිට නිසා මා රැස් කර ගත් සියලුම පින් කාලි මෑනියන් හට අනුමෝදන් වේවා 🙏🙏
@PriyangiPriyangi-tw8bw
@PriyangiPriyangi-tw8bw Ай бұрын
මගේ මහත්තයට මං ගැනම පමණක් ආදරය ඇතිවේවා 🙏වෙනත් කිසිදු අනියම් අයකු වෙත කිසිදු හැඟීමක් පහළ නොවේවා මෑණියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rehangimth2139
@rehangimth2139 2 ай бұрын
අනේ කාලි මෑණියනී ඔබ වහන්සේගේ පිහිටෙන් මන් අවුරුදු හතරක් ආදරේ කරපු කෙනාව මට නැවත ගෙනත් දෙන්න මට එයා නැතුව ඉන්න බෑ අම්මේ මන් කරපු පිං සියල්ල ඔබට අනුමෝදන් වේවා ....... එයාටත් මන් නැතුව ඉන්න බෑ ඒක නිසා නැවත මන් ළගට ගෙනත් දේත්වා 😔🙏🙏
@chathu8313
@chathu8313 11 ай бұрын
ආදරෙන් වේදනා විදින හැම හදවතකටම කාලී අම්මාගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@udaraayeshmantha2418
@udaraayeshmantha2418 2 жыл бұрын
මේ මන්ත්‍රය 100%ක්ම සත්‍යයක්මයි.විශ්වාසයෙන් අහන්න .මොකද කාලි අම්මා මගේ ජීවමානයි.එතුමිය සිටිනවා.මා මෙතෙක් කල් සිදු කල සියලුම පින් එතුමියට අනුමොදන් කරමි.එතුමියගෙ දිව්‍ය බලය වඩ වඩාත් වර්ධනය වීමට මාගේ පින්ම හේතුවක් වෙන්න ඕනේ.
@tharushinawodya6330
@tharushinawodya6330 2 жыл бұрын
කොච්චර කල් ගියාද 🥺
@nishanthirenuka3055
@nishanthirenuka3055 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@reno1reno232
@reno1reno232 Жыл бұрын
Kali Amma jeewamanai mage hita duka niwanawa akantay
@brokenangel4433
@brokenangel4433 Жыл бұрын
බාර උනාද ඔයා😔
@user-ve6cf1hv4b
@user-ve6cf1hv4b Ай бұрын
මෙය සත්‍යයි.මාගේ කාලිමෑනියන්ට පින් අනුමෝදන් වේවා!!!❤❤
@kavindiweerasekara7149
@kavindiweerasekara7149 2 ай бұрын
අනේ මගෙ අම්මේ.... ඉස්සර ආදරෙන් හිටපු එයාව මට ආයෙම ගෙනත් දෙන්න මගෙ අම්මේ..... ඔබ වහනසේට පතන බෝධියකින් අමා මහ නිවන් සුව ලැබෙන්න ඕනි.... අනේ මට එයාව කලින් ඉදියා වගේ ගෙනත් දෙන්න අම්මේ.....🙏🙏❤️❤️
@nilukakumari1595
@nilukakumari1595 Жыл бұрын
අනෙ කාලිමෑණියන මගෙ පුතා අද ඇක්සිඩන් උනා කාලිමෑණියන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් නැති ව ඉක්මනින්ම සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 කාලිමෑණියන 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏කාලිමෑණියන්ගෙ පිහිටයි මගෙ පුතා ට
@niroshansajeewa6224
@niroshansajeewa6224 Жыл бұрын
කාලි මැණියෙනි මට පිහිට වෙන්න අම්මේ ඔබ සත්‍යායි සත්‍යයි🙏🙏
@mroshan6597
@mroshan6597 Жыл бұрын
Eya sanipa wenwa
@tiromifernando5326
@tiromifernando5326 Жыл бұрын
Mage parthanawa. Itukaradenna. Amme
@GayanIndika-cn4ew
@GayanIndika-cn4ew 10 ай бұрын
Ikmanata hoda wenawa budu saranai
@Subh463
@Subh463 4 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් පුතා සුවපත් වේවා.🙏
@sadeepalakmali8159
@sadeepalakmali8159 Жыл бұрын
මේ මන්ත්‍රය ඇත්තම ඇත්ත . හැමෝම විශ්වාසයෙන් අහන්න මට පැය 24 යන්න කලින් කාලි මෑණියන් පිහිට වුණා.ජය වේවා කාලි මෑණියනි...🙏🙏🙏🙏🙏🙏🙏
@kumarikwt1499
@kumarikwt1499 Жыл бұрын
Kale ammae Mage ellema asta kara danna ammae 🙏 🙏🙏🙏
@ishanikarunarathna383
@ishanikarunarathna383 Жыл бұрын
🙏🙏🙏
@niharadewdinidewdini8845
@niharadewdinidewdini8845 10 ай бұрын
අනේ කාලි අම්මේ මගේ ඉල්ලීම ඉෂ්ට කරලා දෙන්න ...මට පිහිට වෙන්න කාලි අම්මේ ..🙏🥺
@tharangikatharangika-qd9mc
@tharangikatharangika-qd9mc 10 ай бұрын
Seyalu denata mage ammage pihita lebewa jaye maha kalli
@ramoniha9627
@ramoniha9627 10 ай бұрын
මාත් විශ්වාසෙන් අහන් හිටියා.මට විශ්වාසයී අම්මා මට පිහිටවෙනවා🙏✊
@user-vo8yb2jl6y
@user-vo8yb2jl6y 4 ай бұрын
🥺අනෙ මන් එයාට ගොඩාක් ආදරෙයි එයා වෙනුවෙන් ඕනිම දෙයක් කරන්නම්🥺ඒත් එයාගෙ හිතේ තව කව්රුහරි ඉන්නවා එයා හැමවෙලේම පොඩිදේටත් මාව අතාරින්න හදනවා දැනුත් මන් එක්ක කතාවක්නෑ🥺අනේ කාලි මෑණියනි මට වෙනදා වගේ එයාව ගෙනත් දෙන්න🥺
@user-nr5yx4lw5e
@user-nr5yx4lw5e Ай бұрын
මගේ මහේෂිකාගේ හිතේ යසිත ගැන අදහස් දුරුකරත්වා මතුරලා දීපු දෙයක් තියනවා නම් අඉන් කරත්වා අපි දෙන්නගේ පව්ල් ජිවිතේ සාර්ථක වේවා
@vijanirukshala1841
@vijanirukshala1841 10 ай бұрын
මේක නම් ඇත්තටම ඇත්තක් මගෙ කාලි අම්මා මට පිහිට උනා මම ඉල්ලපු දේ පැය දෙකක් යන්නත් කලින් මට දුන්නා. 🥺🙏
@chamilakumari9522
@chamilakumari9522 10 ай бұрын
මෙක නම් ඇත්ත .මගෙ බලාපොරොත්තුව විනාඩි ගනේන් හරි ගියා .මෑනියාන් පින් 🙏🙏🙏
@shashikalasewwandi877
@shashikalasewwandi877 Ай бұрын
මම දින ගණනාවක් ප්‍රාර්ථනා කලා මැණියන් මගෙ කන්නලව්‍ව ඉෂ්ඨ සිද්ධකර දෙන සේක්වා මැණියනි ❤
@rasikasarojani7370
@rasikasarojani7370 Ай бұрын
මේ මන්ත්‍රය අත්තක්.මගෙ ආදරේ මට කත කල.මගේ කලි අම්මට ස්තූතියයි.
@ramoniha9627
@ramoniha9627 10 ай бұрын
මාත් අද විශ්වාසෙන් අහන් හිටියා..කාලී අම්මගේ පිහිටයී🙏❤..හැමෝගෙම හදවත් වලට සැනසීමක් ලැබේවා ..ප්‍රාර්ථනා කරන ඒ ආදරයම ලබේවා..
@ireshasandamali8748
@ireshasandamali8748 Жыл бұрын
මහා කාලි මෑණියන් විශ්වාස කරන සියලු දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට වෙනවා නිසැකයි.මගේ කාලි අම්මා මා හට පිහිට වෙනවා සත්‍යයයි.
@kumariranasinghe-uh9vc
@kumariranasinghe-uh9vc 3 ай бұрын
හැමදෙනාගෙම හිත්වල තියෙන බලාපොරොත්තු ඉෂ්ට කර දෙන්න මෑනියනි ඹබට පිං සිද්ද වේවා .
@Yash_24350
@Yash_24350 Ай бұрын
කාලි අම්මේ මං ආදරය කරන කෙනා මට අවනත කරලා දෙන්න.එහෙම උනොත් අපිට ආදරෙන් ඉන්න පුලුවන් .නැත්නම් එයා ගොඩක් දරුණු විදිහට හැසිරෙන්නේ ප්‍රශ්න පිට ප්‍රශ්න අනේ මෑණියනි පිහිට වෙන්න.🙏
@gamagechampika5191
@gamagechampika5191 Жыл бұрын
කාලි අම්මා සත්‍යක්. මගේ ආදරේ මට ලැබුනා.මං සතුටින් කාලි අම්මේ..🙏🙏🙏
@lakmashijayarathna6894
@lakmashijayarathna6894 9 ай бұрын
Oyge kathawa kiynnko.adre wenuwen mn duk widinwa
@kavipieris2706
@kavipieris2706 7 ай бұрын
මේ මන්ත්‍රය සත්‍යක්. කාලී මැනීයෝ සත්‍යක්. අම්මා ඕනම දේකට පිහිට වෙනවා.. සියලුම දෙනාගේ ප්‍රර්තානා සිතන පතන අයුරින්ම ඉශ්ට වේවා!❤
@user-gl3tw6yq7q
@user-gl3tw6yq7q 4 ай бұрын
මේ දේ සත්‍යයක්.කාලි මෑණියන්ගේ පිහිට හැමදෙනාට⁣ම ලැබේවා🙏🙏🙏🙏
@Udarauddika
@Udarauddika 2 ай бұрын
මාහා කාලි මැණියන්ගෙ අශිර්වාදය මාහාට දි .. මගේ සියලු පැතුම් ඉටුවෙවා... ඉස්සර වගේ ලස්සනට ජිවිතේ ගෙවන්න සලසා දෙන්න මැණියනි අම්මා... පිහිට ලාබා දෙන මැනව...
@Sethusenodya-ds7ks
@Sethusenodya-ds7ks 11 ай бұрын
මේක ඇත්තක් මන් මේ මන්ත්‍ර්‍ය අහාද්දි එයාගෙන් කෝල් එකක් ආවා ආදරේ වෙනුවෙන් දුක් විදින හැමෝටම කාලි අම්මගෙ පිහිට ලැබෙත්වා🙏🙏🙏
@Nethu764
@Nethu764 9 ай бұрын
ඇත්තමද
@manelkumuduni3020
@manelkumuduni3020 8 ай бұрын
Kali maniyange pihita matada labeva p4tahana karami
@user-kp7tx7bw1x
@user-kp7tx7bw1x 8 ай бұрын
ඉන්දිකව ඔනෙ කාලිමැනියනි පිහිට වෙන්න
@user-kp7tx7bw1x
@user-kp7tx7bw1x 8 ай бұрын
කාලිමැනියනි මට පිහිට වෙන්න මගෙ හිතෙ තියෙන සැම බලාපොරොත්තු ඉස්ට කරලා දෙන්න
@user-kp7tx7bw1x
@user-kp7tx7bw1x 8 ай бұрын
අද දවසේ සුබදෙයක් අහන්න සලසා දෙන්න කාලිමැනියනි
@thehararansini1565
@thehararansini1565 Жыл бұрын
මේක සතයක් 💯❤️ කලී මැනීයනී ඔබේ පිහිට මං වගේ හැම කෙනෙක්ටම ලැබේවා!!!! කාලී අම්මා ඔබට අප කරන පිං අනුමෝදන් කරමි , අනුමෝදන් වේවා!!! 🙏🙏🙏🌸🌸🌸🌸
@RoshiniDammika-ke9wj
@RoshiniDammika-ke9wj Жыл бұрын
මමත් එලෙසම පින් දෙමි...🌹🌹🌹🌹🌹🌹🌹🌹👏👏👏👏👏👏👏👏👏
@Hansirajapaksha-pd9jx
@Hansirajapaksha-pd9jx 2 ай бұрын
මං ගොඩක් විස්වාස කරනවා මේක.🥺🥺💔කාලි අම්මගේ පිහිට ලැබේවා.එයා මගේම වේවා.මේ මන්ත්‍රය සත්‍යයක් 🥺🥺🥺
@hikgodagesamantha3277
@hikgodagesamantha3277 Ай бұрын
මගේ කාලි අම්මේ කාලි මෑණියනි මම ඉල්ලපු ප්‍රර්ථනාව දවස ඉවර වෙන්නත් කලින් මට එ දේ ඉශ්ට උනා මට දරා ගන්න බැරි සතුටක් තියෙන්නේ.. හිතා ගන්න බැ..... එ සතුට කාලි මෑණියන්ගේන් ඉල්ලන ප්‍රර්ථනා එ විදියටම ඉශ්ට වෙලා මට ලැබුන සතුටට වඩා දෙගුන තෙගුන වෙලා සියලුම දෙනාට ලැබේවා!!! මගේ විශ්වාසය කියන දේ තිබ්බා.. එ දෙ හරි ගියා. කාලි මෑණීයන්ට ගොඩක් පින්.... කාලි මෑණියන්ගේ පිහිටයි!!! 🙏🙏🙏❤️❤️❤️
@GAMINGREDLE
@GAMINGREDLE Жыл бұрын
කවුරු මේ ගාතාව කිවුවත් මෙකනම් ඇත්තම ඇත්ත අනේ කාලී මෑනියනී ඔයාට ගොඩක් පින් 🙏🙏🙏
@dilmaireshani8323
@dilmaireshani8323 8 ай бұрын
kali maniyanga pihita labava
@NayanaKurupuge-er4on
@NayanaKurupuge-er4on 6 ай бұрын
අම්මා සත්තයි
@anushasanjeewani3575
@anushasanjeewani3575 6 ай бұрын
අනේ කාලි මෑනියන්ගේ එ පිහිටෙන් සත්‍යෙන් මේක අහනගමන් මිනිත්තු 10 ගියේ හරියටම ඒ කෙනාගෙන් මට කෝල් එකක් ආවා🥺❤️🌻කාලි අම්මගේ පිහිට හැමොටම නිරතුරුව්ම ලැබේවා...මේක සත්‍යක් 🥺
@user-ul2fi9wq7l
@user-ul2fi9wq7l Ай бұрын
මේ මන්ත්‍රය ඇත්තක් එයා මට කැමති නැතුව හිටියේ ඒත් දැන් එයා මට කැමති 🙏🙏🙏
@sitharasammani7038
@sitharasammani7038 5 ай бұрын
මේ මන්ත්‍රය ඇත්තක්.බොහොම පින් කාලි අම්මේ 🙏🙏🙏
@ChamilaRathnayaka-ov4pe
@ChamilaRathnayaka-ov4pe 10 ай бұрын
කාලි මෑණියන්ගේ ආනුභාවයෙන් ආදරේන් දුක් විදින් සෑම සිතක්ම සැනසේවා...
@nathashathathsarani4063
@nathashathathsarani4063 Жыл бұрын
මේක ඇත්තක් මේ මන්ත්‍රය අහලා දවස් 3යි ගියේ එයා ආපහු මන් ලගට ආවා🥳කාලි මෑණියන්ට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ......!
@lankalanka1371
@lankalanka1371 Жыл бұрын
nilu
@HasanthaKavinda-ph5vq
@HasanthaKavinda-ph5vq Жыл бұрын
Ane aththamada
@slmobile7475
@slmobile7475 Жыл бұрын
දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා ආශිර්වාදය ලැබේවා සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා
@ishanikarunarathna383
@ishanikarunarathna383 Жыл бұрын
🙏🙏🙏🙏
@user-mv2ft8sk2d
@user-mv2ft8sk2d 3 ай бұрын
මා කල පිනක් තියෙනම් එය අනුමොදම් වේලා මගේ ආදරෙ අයිත් ලබා දෙන්න එයාට මා එක්ක කතා කරන්න හිත පහල කරලා දෙන්න මගේ කාලි අම්මේ මට පිහිට වෙින්න.🙏🙏🙏🙏🙏
@WajiraRathwaththa-hi1bx
@WajiraRathwaththa-hi1bx 4 ай бұрын
කවදාවත් වෙනස් වේවි කියලා හිතුවෙ නැති eya ගොඩාක් වෙනස් වෙලා .math ekk gdk rndu wenw ..eya වෙනුවෙන් mm gdk කැපවීමකින් hemadema kala .eth eya වෙනස් වෙලා .ane kali amme mata ගොඩාක් dukai ...හැමදාම andala mata mage jivithee epa වෙලා den. Mata pihita wenna kalai amme...🙏🙏🙏
@Juliaperera.
@Juliaperera. Жыл бұрын
කාලි අම්මාගේ පිහිට මට හම්බ වුනා. මේ විඩියෝ එක පිරිසිදු සිතින් ඇහුවාට පස්සේ මගේ හිතේ තිබ්බ දේ මට මැනියෝ ඉශ්ට කරලා දුන්නා❤️ කාලි අම්මාගේ පිහිටයි හැමොටම
@dinuweerasinghe2385
@dinuweerasinghe2385 9 ай бұрын
අනේ එයාට මන් ගොඩක් ආදරෙයි..එයත් මට ආදරේ කරන්න කියලා ඔයාලා හැමෝම ඉල්ලන්නකො😢 කාලි අම්මෙ මට ආශිර්වාද කරන්න
@tareqemad6473
@tareqemad6473 6 ай бұрын
අනෙ පැටියෝ මම ප්‍රාර්ථනා කරනවා කාලි මෑණියන්ට ඔයාගේ ආදරය ලබා දෙන්න ආසිර්වාද කරන්න කියලා ❤❤❤ ඔයත් ප්‍රාර්ථනා කරන්න මට මගේ ආදරය ලබා දෙන්න කියලා ඔයාට බූදූසරනයි 🙏🙏🙏
@user-oh4nw6ni9u
@user-oh4nw6ni9u 6 ай бұрын
Eya oyata aniwarenma adare karai
@thusharilanka8853
@thusharilanka8853 5 ай бұрын
අනිවාර්යයෙන් එයත් oyata godak ආදරෙයි .සතුටින් ඉන්න හැමදාම
@inuriabekoon8501
@inuriabekoon8501 4 ай бұрын
එයත් ඔයාට ,ඔයා ආදරේ කරනවටත් වඩා ආදරේ කරනවා.විස්වාසෙන් ඉන්න ❤
@user-iz7xr9ic3d
@user-iz7xr9ic3d Ай бұрын
Mantrya ahala anith pattha baladdi eya voice ekak dala tibuna...ane mage adare hamadama rakala denna maniyane...oba thumiyata man karana hama pinakma anumodan wenna ona...
@user-wl3hh6em8p
@user-wl3hh6em8p 3 ай бұрын
මේක ඇත්ත අද මම ඇහුවේ. දැන් ටිකකට කලින් එයා මට msg කළා. හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා 🙏
@TharikaSumudhumali-ny6mq
@TharikaSumudhumali-ny6mq Жыл бұрын
මගේ මහත්තය වෙන සම්බන්දයක් එක්ක ජිවත් වෙනවා.. මගේ දරු වා ත්, මාවත් එපා කියලා.... අඅනේ මගේ ආදරේ, මගේ ජිවිතේ මගේ මහත්තයා මගේ ගාවට ගෙනත් දෙන්න කලී මෑණියනේ....... මේක දකින හෙමෝම ආශීර්වාදය කරන්න..... 🙏🙏🙏🙏🙏
@nethrathilakarathne6177
@nethrathilakarathne6177 Жыл бұрын
මහා කාලි අම්මාගේ පිහිටෙන් ඔහු ඔබ ලගට එනවා කාලි අම්මා සත්ත්‍යයි සතත්‍යයි සත්ත්‍යයි🙏 අනියම් ගැහැනිය ට දඩුවම් දීලයි එන්නේ අයේ පවුල නොකඩන්න
@reshalakmali4763
@reshalakmali4763 10 ай бұрын
අනුන්ගේ පවුල් කඩන කාට උනත් දඩුවම් දෙන්න ඕනේ.අනිවාර්යයෙන් ඔයාගේ දරුවාගේ පියා ලැබෙන්න කියලා පාර්තනා කරනවා.ඒකෙන් පාඩමක් ඉගෙන ගෙන ඔයා ලගින් ඉදී 🙏🙏🙏
@kaveeshasithumini5767
@kaveeshasithumini5767 10 ай бұрын
Kali maniyange pihita balayen oyage mahaththaya oya lagata nawatha pamina sathutin adaren inna labewa
@ranjanirajapaksha522
@ranjanirajapaksha522 9 ай бұрын
දුකට පිහිට වෙන්නාවූ කාලි අම්මා ගේ පිහිටෙන් ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා
@nimashachamodani4107
@nimashachamodani4107 9 ай бұрын
කාලි මෑණියන් ගෙ පිහිටයි🙏🙏🙏
@shinukgirl4197
@shinukgirl4197 10 ай бұрын
අහල ඉවර වෙන්නත් කලින් එයාගෙන් මැසේජ් එක ආවා. හැමදාම එයා මගේ වෙන්න කියලා ප්‍රාර්ථනා කලේ. 🙏🙏🙏කාලි මෑණියන් මට පිහිට වෙත්වා.. 🙏🙏
@user-im4sg5bo9j
@user-im4sg5bo9j 4 ай бұрын
ආදරය නිසා විදවන හැම හිත්කටම කාලි අම්මාගේබ්පිහිටෙන් සැනසිල්ල ලැබේවා !! ආදරය නොඅඩුව ලැබේවා !!
@nimeshanayanamali
@nimeshanayanamali Ай бұрын
අනේ කාලිමෑනියන්ගෙ පිහිටයි ඔබ වහන්සේ මගෙ හිතේ තිබ්බ දේ ඉශ්ට කරා ඔබ වහන්සේගේ පිහිටෙන් හැමදේම හොදින් සිද්ද වෙන්න ඔනි හිතේ තියන ප්‍රාර්ථනාවන් ඉශ්ට වෙන්න ඔනි මෑනියනි ගොඩක් පින් 🙏
@niwanthiamarasingha2058
@niwanthiamarasingha2058 Жыл бұрын
ආදරෙ වෙනුවෙන් දුක් විදින හැමෝටම අම්මගෙ පිහිට ලබා දෙන්න කාලි අම්මෙ ❤️🙏
@GayanIndika-cn4ew
@GayanIndika-cn4ew 10 ай бұрын
Thanks sis
@NayanaNilanthi-ym8qv
@NayanaNilanthi-ym8qv 9 ай бұрын
අනේ .මගේ හීතේ තියෙනදෙ ඉස්ට වේව
@user-xy6uj5mm2k
@user-xy6uj5mm2k Жыл бұрын
මේක නම් මාරම සත්‍ය කතාවක්.. ප්‍රර්ථනා ව මේක අහලා විනාඩි 5ක් යන්න ත් කලින් මට කොල් ඵක්ක ආව මගේ කාලි අමිමේ..මට පුදුම යි ගොඩක් පිං...මේ වාගේ හිතේන් දුක් වේදින සැමට මට මේන් සේතක් ශාන්තියක් උදා වේවා..මගේ කාලි අම්මා ට පිං...🙏🙏🙏🙏🙏
@kavindiishara2023
@kavindiishara2023 18 күн бұрын
අනේ කාලි මෑණියන් මට පිහිට වුණා ඔබවහන්සේ 🥺❤️ සති දෙකක් එයා කතා නොකර අදට... ඒත් එයා පාන්දර මෙසේජ් එකක් දාල තිබුනා ❤️🥺 කාලිමෑනියනේ ඔබවහන්සේට පිං මට ආයේ එයාව ලබාදුන්නාට
@Dontellmom
@Dontellmom Күн бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් ශාක්‍යා සහ nipun ව නැවතත් පෙර මෙන් ආදරයෙන් එකතු කරලා දෙන්න ඉක්මනටම.🙏🙏
@rasilithu99
@rasilithu99 Жыл бұрын
මේක ඇත්තක්..මන් එක පාරයි ඇහුවෙ..මගෙ කාලි මෑණියනි ඔබට ගොඩක් පින්..🙏🙏🙏❤
@ashminideeshana5259
@ashminideeshana5259 Жыл бұрын
Aththatama meka oyata pihitak unada
@SdSd-ib3ri
@SdSd-ib3ri Жыл бұрын
Kali meniyange pihitaii
@adeeshahewage1122
@adeeshahewage1122 Жыл бұрын
Dewi pihitai
@nuwanthikasachini2598
@nuwanthikasachini2598 Жыл бұрын
අහද්දි මැසේජ් එකක් ආවා එයාගෙන් 😊❤ හැමෝටම කාලි අම්මගෙ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏
@nimeshanayanamali
@nimeshanayanamali Ай бұрын
අනේ කාලි මෑනියනේ මන් එයාට ගොඩක් ආදරෙයි එයාගෙ හිතේ මන් ගැන තියන තරහ නැතිවෙලා උදේ වෙද්දි හොදින් කතා කරන්න ඔනි මෑනියනෙ ඔබ වහන්සේගේ පිහිට ලබා දෙන්න 🙏
@DinithiHansika-jn6tb
@DinithiHansika-jn6tb 8 күн бұрын
හැමොගෙම පාර්ථනා ඉස්ට වෙනවා මෙ මන්ත්‍රය සත්‍යයයි කලි අම්මාගෙ පිහිටයි🙏🙏🙏🙏🙏🙏
@bashi-fh1vr
@bashi-fh1vr 6 ай бұрын
මං ආදරේ කරන කෙනාට කිසිම හිතක් පපුවක් නෑ කාලි මෑණියනි 😢😢😢ඇයි පිරිමි මෙහෙම ..එයාගේ අප්‍රසන්න ගතිගුණ නැති කරලා හොද කෙනෙක් කරලා මට එයාගේ ආදරේ ලබා දෙන්න කාලි අම්මේ🙏🙏🙏🙏🙏මං හරියට එයා හින්දා දුක් විදිනවා😢😢😢
@dhanupaumayanga6745
@dhanupaumayanga6745 Жыл бұрын
ප්‍රතිඵල ලැබෙනවා❤️ ඇත්තක් විශ්වාසයෙන් අදිශ්ඨායෙන් අහන්න... 🙏
@univers5414
@univers5414 4 ай бұрын
මහා කාලි අම්මෙ. ඔබ වහන්සෙ ජීවමානයි. ඔබ වහන්සේ සත්‍යක්. මන් ඔබගේ බැතිමතෙක්. ඔබ වහන්සේට මා අනන්ත සංසාරයේ පටන් රැස් කලා වූ පින් කුසල් බලයක්ම වී අනුමෝදන් වෙත්වා !!! මේ පින් කැපයි සාදු සාදු සාදු ! මගෙ දුක දෙස බලන්න කාලි අම්මේ මට පිහිට වෙන්න කාලි මෑණියනෙ.
@t.g.h.priyangikapriyangika6879
@t.g.h.priyangikapriyangika6879 4 ай бұрын
අනේ කාලි මැණියනි මගේ ආදරය ඉස්සර තිබ්බා වගෙම මට ලබාදෙන්න මැණියනි.එයා මට ඉස්සර වගෙම ආදරය කරන්න දෙයියනේ.එයගේ හිත වෙනස්කරලා දෙන්න මැණියනි...
@wathsalakumuduni7851
@wathsalakumuduni7851 8 ай бұрын
ඇත්තටම මේ මන්ත්‍රය හාස්කමක්. මගේ බලාපොරොත්තුව ඉෂ්ට උනා. කාලි මෑණියන්ට ගොඩක් පින්. මට මගේ ජිවිතේ ලබා දුන්නට. හැම ගැහැනියකටම සාධාරණය ඉටු කරන්න මෑණියනේ
@rushanfernando2605
@rushanfernando2605 5 ай бұрын
ඇත්තටම මෙ මන්ත්‍රීරය හාස්කමක් මගේ බලාපොරොත්තු ඉස්ට කරදෙන්න කාලි මෑණියනි මෑණියන්ට ගොඩක් පිං මට මගේ මහත්තයා එක්ක සතුටින් ඉන්න මෑණියනි ආසිර්වාද ලබා දෙන්න හැමගැහැනියකටම ආශිර්වාද ලබා දෙන්න මෑණියනි
@lahirumalshanmalshan3390
@lahirumalshanmalshan3390 5 ай бұрын
කොචර කලයක් ගියාද
@lahirumalshanmalshan3390
@lahirumalshanmalshan3390 5 ай бұрын
අපේ අම්මා අපිට පිහිට් වෙනවා නේද
@dilrangijayawickrama8315
@dilrangijayawickrama8315 Жыл бұрын
කාලි අම්මා සත්‍යයි.මගේ ප්‍රර්තනාවන් ඉස්ට වේවා.කාලි අම්මාගේ පිහිට ලැබේවා.
@teclachandani6617
@teclachandani6617 3 ай бұрын
අනේ දෙවියනේ මට පිහිට වෙන්න මගේ පෙම්වතා එක පාර පුදුම විදිහට වෙනස් වෙලා මට දරා ගන්න බෑ මෑණී යනී මට පිහිට ලබා දෙන්න මෑණී
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 49 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 19 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 49 МЛН