සොහොන් කාලි අම්මා කොඩිවින බල බිද ඔබව ආරක්ෂා කරයි Kodivina Kapana Manthraya Sohon Kali Manthra

  Рет қаралды 355,999

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

2 жыл бұрын

අනවින, කොඩිවින, හදි හූනියම් ආදී ඕනිම දෙයකින් ඔබව ආරක්ෂා කර ඒවා ඔබට කරපු අයට ම ඒවා නැවත යවන, හිතා ගන්නටවත් බැරි තරම් මහා බලගතු මන්ත්‍රයක්. මේ මන්ත්‍රය වටිනාකම වචනයෙන් කියා නිම කළ නොහැකිය. ඇස් පියාගෙන එක පාරක් ගහන්න ඔබගේ සතුරු කරදර නැති වී යයි. ආයේ කිරිගහට ඇන්න වගේ තමයි.
#kodivina #huniyam #manthra_gurukam #manthra #maha_kali #Sohon_kali
shamshan kali mantra,sohon kali maniyo,sohon kali amma,sohon kali, kali maniyo,kali amma, sohon kali maniyo manthara,kali maniyo manthara,kali amma waram,sohon kali amma waram,kali dewalaya,sohon kali dewalaya,සොහොන් කාලි අම්මා මන්තර,සොහොන් කාලි අම්මා,සොහොන් කාලි, කාලි අම්මා මන්තර, කාලි අම්මා, සොහොන් කාලි අම්මා මන්තර, sohon kali maniyo manthara, sohon kali amma waram, kali dewalaya, sohon kaali maniyo manthara | sohon kaali amma waram | kaali dewalaya, kaali amma waram, සොහොන් කාලි අම්මා කන්නලව්ව,sohon kali waram,sohon kali dewalaya,kali maniyo wadina gathawa,කාලි අම්මා,kali maniyo waram,කාලි මෑණියන්,කාලි මෑණියන්ගේ කතාව,කාලි මැනියන්,kali maniyo kavi,kali amma waram,தேவி காளி மந்திரம்,kali maniyanta pujawa,කාලි දේවාලය,කාලි මෑණි,කාලි වරම්,කාලි ස්තෝත්ර,කාලි මෑණියෝ,kali maniyo gatha,kali maniyo seth kavi,කාලි මන්තර,kali maniyo arudaya,kali kovila,kali maniyo pihita,kali dewalaya,kali maniyo wadina gatha,කාලි,mahakali devalaya,sohon kali amma gatha,කාලි dance cover,kali amman kaviyam,kaali amman kaviyam,kali maniyanta wadina gatha,kali maniyo kannalawwa,kali amma kannalawwa,kali maniyo kannlawwa,කාලි මෑණියෝ කන්නලව්ව,සොහොන් කාලි මෑණියෝ,සොහොන් කාලි අම්මා,sohon kali amma,sohon kali maniyo,kaali hath kattuwa, kali hath kattuwa, sohon kali meniyo,rewilding for women,the dark goddess,அதிகாரத்தையும் சக்தியையும் பெற மந்திரம்,waram sudda kirima,divine feminine,kothmale,soul wisdom,waram,washi gurukam kurunegala,full moon meditation,kondadeniye hamuduruwo vs kali maniyo,goddess energy,washi gurukam,gurukam,washi gurukam sri lanka,කාලි dance,කාලි මාතාව,kali waram,washi gurukam sinhala,suniyam deviyan,කාලි interview,kaali කාලි,bhadrakali amma sohon kali maniyo,sohon kali maniyo song,kali maniyo,කාලී අම්මා,dark goddess,kali maniyanta pin dima,kali maniyo gatha wasthuwa,කාලි shanudrie,kali maniyo wadina gatha sinhala,kali maniyan ge kathawa, holman katha kambili deviyo,kali moola mantra,om kreem kalikaye namah,කාලි අම්මා,කාලි මූල මන්ත්‍රය,කාලි මන්ත්‍රය,කාලි මෑනියෝ,කාලි මෑණියෝ,මන්තර ගුරුකම්,ගුරුකම්,වශී ගුරුකම්,kali moola mantra,om kreem kalikaye namah,kali mantra,divine feminine,the dark goddess,full moon meditation,dark goddess,voice sri lanka,divine masculine,tarot reading,panchangam today,panchang,sabrina lynn, tarot,collective reading,twin flame reading,divine masculine reading today,panchangam on online,today hindi panchang,today’s panchang,daily panchang on online,panchang today,pick a card,divine feminine tarot, om kreem kalikayai namah,om kreem kalikayai namah 108 times in 5 minutes,kali mantra,om kreem kalikaye namah,om kreem kalikaye namah 108,om kreem kalikaye namah 108 times in 5 minutes,kali mata mantra,bhakti bhajan mantra,ॐ क्रीं कालिकाय नम:,ॐ क्रीं कालिकाय नम: 5 मिनट में 108 बार,काली बीज मंत्र,काली मंत्र जाप,काली मंत्र,kali,mahakali,mahakali mantra,kali beej mantra,beej mantra,durga mantra,maha kali mantra 108 times,kali mantra fast,maa kali mantra fast,kali moola mantra,divine feminine,the dark goddess,rewilding for women,full moon meditation,dark goddess,washi gurukam,goddess energy,voice sri lanka,kreem mantra @432hz,sohon kali dewalaya,wild woman spirituality,wishma karunu,divine masculine,tarot reading,waram,panchangam today,gurukam,panchang,sabrina lynn,aaj ka panchang,tarot,collective reading,dm to df,twin flame reading,divine masculine reading today,panchangam on online,today hindi panchang,today’s panchang,daily panchang on online,panchang today,pick a card,divine feminine tarot,dm df,df dm,om kreem kalikayei namah,kali mantra,sohon kali maniyo,sohon kali amma,sohon kali,kali maniyo,kali amma,sohon kali maniyo manthara,kali maniyo manthara,kali amma waram,sohon kali amma waram,kali dewalaya,sohon kali dewalaya,සොහොන් කාලි අම්මා,කාලි අම්මා මන්තර,කාලි අම්මා,kaali amma waram,sohon kali waram,kali maniyo wadina gathawa,kali maniyo waram,kali maniyo kavi,kali maniyo wadina gatha,kaali amma,kali deviyo,dewa katha,dewa katha kali maniyo,සොහොන් කාලි අම්මා මන්තර
#sohonkali #sohonkalimaniyo #kalidewalaya #dewakatha #dewa_katha

Пікірлер: 1 800
@vidushiisurangi2725
@vidushiisurangi2725 2 жыл бұрын
හමෝටම හැකි පමණින් උදව් කරන මටයි දරුවටයි නිවරැද්දෙ හතුරුකම් කරන උන්ට දඩුවම් දෙන්න මගෙ මෑණියනේ..සාදු..සැදු...සාදු..
@user-qt8zj5cd7f
@user-qt8zj5cd7f 5 ай бұрын
මගේ අම්මේ මගේ පුතා මගෙන් උදුර ගත්ත උන්ට හොදක්නම් වෙන්න දෙන්න එපා.මගෙ පුතාව මගේ ලගට ගෙනත් දෙන්න මගෙ අම්මේ🙏🏻🙏🏻🙏🏻
@kumudukumudu4633
@kumudukumudu4633 Жыл бұрын
මට හතුරැ කම් කරන සියලු දෙනාම ඔබට බාරයි කාලි අම්මේ.🙏🙏🙏🙏
@hansikajayamana6288
@hansikajayamana6288 Жыл бұрын
අනේ කාලී අම්මේ මායි මගේ මහත්තයායි දරුවෝ දෙන්නා අතරට එන හැම කරදර බාධකයක් බිද අපිට සතුටින් ඉන්න වරම් දෙන්න මගේ අම්මේ අපි විසින් කරන සියළු පිං කාලී අම්මටම අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏
@subhashinidelgoda8938
@subhashinidelgoda8938 2 жыл бұрын
මේ මන්ත්‍රය අහන සියලු දෙනාටම පිහිට වෙන්න අම්මේ. මාවිසින් සිදු කරනු ලබන සියලු පින් මෑණියන්ට අනුමෝදන් කරමි 🙏🙏🙏🙏🙏🙏
@renukadamayanthi5719
@renukadamayanthi5719 2 жыл бұрын
මගේ පවුලේ සියලුම දෙනාට කාලි මෑණියන් ගේ පිහිට ලැබේවා
@remanikuwait2474
@remanikuwait2474 Жыл бұрын
Kali maniyange pihiten mage gedara tibennaau siyaluma dids dirivee sanasuma yahapata udaweawa
@nadeeshakumari5832
@nadeeshakumari5832 7 ай бұрын
Mata pihitawenna kali amme ,
@sadakalumjayasuriya7395
@sadakalumjayasuriya7395 Жыл бұрын
අසල්වැසියන් විසින් මට කරපු අනවින කොඩි වින හූනියන් බන්දන සියලු දේ අද පටන් නැති වේවා මම සුවපත් වේවා ජය ස්‍රී මාව දෙවියන් ආරක්ෂා කරත්වා සාදු සාදු සාදු
@sandamalik.sandamalisilva2810
@sandamalik.sandamalisilva2810 11 ай бұрын
කැඩොටි කන්ඩාම කරගෙන යන්න දේන්නැති දෙමාපියන් ටිකදෙනෙකු ඉන්නවා එයාලා කැමනිකරලා දෙන්න අකුල්හෙලන අයගන මැනියො බලා ගන්න තවමසයයි නියෙන්නෙ අදදරැවො25 දෙනා සර් එන්නඔනේ කෙලමි කයලා කඩාකප්පල් කරන අය ගැනමැනියො බලාගන්න සර්ට ළමයි 25 දෙන සර්තකව රන්ටැඹේ යන්න වෙන්න
@thilinadushantha3660
@thilinadushantha3660 Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@CityMobile-lf5rc
@CityMobile-lf5rc 7 ай бұрын
මගේ කාලි අමිමේ මගේ තියෙන ලෙඩ රෝග සුව කරලා. මගේ රැකියාවකරගෙන යන්න පිහිට වෙන්නමට අපහස කරන බනින ඉරිසියා කරන අයට නිසි දඩුවමි දෙන්න කාලි අමිමේ 🙏මගේ ගෙදර සියලුම රැක දෙන්න කාලි අමිමාගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@kumariml2877
@kumariml2877 2 жыл бұрын
මම ගොඩක්ම වීශ්වාසයෙන් භක්තියෙන් කාලි මැණියන් අදහනව එ් පිහිට අනිවාර්යෙන්ම ලැබෙීනව කාලිමැණියන්ට මාගේ නමස්කාරය වෙීවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@SamadhiHewage-dg7fm
@SamadhiHewage-dg7fm 3 ай бұрын
මගෙ පවුලෙ සතුට නැති කරන්න හදන,හදපු හැමෝටම සාප වේවා මගෙ මහත්තයා හැමදාම ආදරෙන් මං එක්ක ඉදීවා අපේ පවුල විනාශ කරන්න හදන එක්කෙනෙක්ටවත් හොදක්නම් වෙන්න එපා🙏🙏 අපිව ආරක්ෂා කරලා දෙන්න කාලි අම්මා🙏🙏🙏
@kumarilanka7713
@kumarilanka7713 Жыл бұрын
මට අනවින කොඩිවින කරපු උන්ට දඩුවම් දෙන්න කාලී මෑනියන්ගේ මං පුදුම දුකක් විදින්නේ මට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭
@kumarilanka7713
@kumarilanka7713 Жыл бұрын
🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@Madu-vv9pm
@Madu-vv9pm 3 ай бұрын
❤❤❤
@anushkadeepani2032
@anushkadeepani2032 Жыл бұрын
මාහට හතුරු කම් කරන ඊර්ෂ්‍යා කරන සියලුම දෙනාට කාලි මෑණියනි ඔබ බලලා පිහිට වෙලා හැමකෙනෙකුටම හරි පාරේ යන්න උදවු කරන්න මාගේ සියලු පින් මෑනියන් ට අනුමෝදන් වෙත්වා ස්තූතියි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ස්තූතියි ස්තූතියි
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
@sudu6841
@sudu6841 2 жыл бұрын
මගේ දරුවන්ට ස්වාමියාට මට යමි කෙනෙක් අන වින කොඩි වින කර දරුවන් සහ ස්වාමියාගේ දියුණුවට බාධා කර තිබේ නමි ඔවුනට නිසි දඩුවම් දී මගේත් ගෙදර සියලු දෙනාටත් සතුටින් ජීවත් වීමට හැකි වාතාවරණය ලබා දෙනු මැනවි ශ්‍රි බද්‍රකාලී මෑණියනි.🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!
@vengykavisha8854
@vengykavisha8854 2 жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිට ආසිරිවාද හැමකෙනෙකුටම ලැබේවා අනේ අපේ ලංකාව බේරා දෙන්න කාලිමෑණි නේ
@tharushiwa5940
@tharushiwa5940 2 жыл бұрын
Matai mage sambande kedenna Kodi vina karala thiyenne ewa apasseta herewa
@user-xd1ry4rh8t
@user-xd1ry4rh8t 4 ай бұрын
කාලිමැනියන්ගේ පිහිට ආශිර්වාදය මට ලැබෙිවා.මට සතුරැ කමි කරන උන්ට මගේ ඇස් ඉදිරිපිට ම පටිසන් දෙන්න අමිමා
@jul3072
@jul3072 Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිට මගේ පුතාලා දෙන්නාටත් ස්වාමි පුරුෂයාටත් මටත් ලැබේවා සියලුම අපල දුක් කරදර දුරු වේවා 🙏🙏🙏
@padmagardihewa1272
@padmagardihewa1272 2 жыл бұрын
සාදු සාදු සාදු කාලි මෑණියෝ අපේ පවුලේ සියලු දෙනාට ම පිහිට වෙලා කරන කියන සියලු වැඩ සාර්ථක කර දෙන සේක්වා
@bandulawijesinghe8957
@bandulawijesinghe8957 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@deepanalani5365
@deepanalani5365 Жыл бұрын
සාදු සාදු කාලි මැණියනේ අපිට කරල තියෙන වින බන්දන උන් පිටින්ම යාන්න උන්ගෙ පවුල් විනාස වෙලා යන්න ඔනේ පින් කාලි මැණියනේ
@renukadhamayanthi867
@renukadhamayanthi867 2 жыл бұрын
මගේ මේ හිතේ තියන සියලුම දුක් දුරුවේවා ,,සිතට සතුටක්ම දැනේවා කාළි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේ වා ...
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
@sanjiwasanjiwa3488
@sanjiwasanjiwa3488 2 жыл бұрын
කුකුල්.හොරාට...දඩුවම .ලබා.දෙන්න.කාලි.අම්මේ.පිහිට.දෙන්න
@disnarosheni8243
@disnarosheni8243 Жыл бұрын
@@sanjiwasanjiwa3488 zzzz
@sasinduwijesena1234
@sasinduwijesena1234 Жыл бұрын
Sasindu wijesena kodivina karala tiwanw karapuwange pitin Yana ona kalli amma
@AaaDm-yl4xq
@AaaDm-yl4xq Жыл бұрын
​@@dewakatha ❤
@nadekawalideniya1358
@nadekawalideniya1358 3 ай бұрын
මගෙ ආදරේ විනාශ කරන්න හදිහූණියම් කරන උන්ටම ආපහු පලයන් දෙවියනේ මට පිහිට වෙන්න අම්මේ ඔබට මා කරන හැම කුසල් පින් අනුමොදන් වේවා 🙏🙏🙏😭
@ThushanthaAjith-id6eg
@ThushanthaAjith-id6eg 5 ай бұрын
සාදු!සාදු!සාදු!අපට කරන අනවීන කොඩිවින කරන අයට ඒවා අපස්සට ගොස් උන්ට දඩු වම් දෙන්න කාලි මෑණියනි. 🙏🙏🙏🙏
@madusha7318
@madusha7318 2 жыл бұрын
මගේ පවුල විනාස වෙන්න කොඩිවින කරපු කෙනාට කාලී අම්මගෙ පිහිටෙන් දැඩි දඩුවම් ලැබේවා.
@nilanekanayaka5944
@nilanekanayaka5944 Жыл бұрын
ඔයාට කරපු දේවල් අයින් කර ගත්තද අපේ ගමේ දේවාලයක් තියෙනව සියලුම දේවල්.වලට කඩවර දෙවියන් කාලි අම්මා පිහිට වෙනව පුලුවන් නම් පිහිට ගන්න
@dissanayakagechamal9863
@dissanayakagechamal9863 Жыл бұрын
@@nilanekanayaka5944 කොහෙද
@champamanohari7148
@champamanohari7148 Жыл бұрын
​@@nilanekanayaka5944koheda thana
@user-cf7dv5ed9p
@user-cf7dv5ed9p 9 ай бұрын
Matat mahattayage ammagen godak karadarae dewala gane gihin gihin kodiwina karala karala dan eya magen godak ath wela ammage pattata namma gena mage paul jiwithe winasa kara hamba karapu dewaluth aran Mahattayawath udura gatta jiwitema epa wela inne
@dahanakralalagesamudraband7133
@dahanakralalagesamudraband7133 8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@nimankakulasekara7937
@nimankakulasekara7937 Жыл бұрын
මහට සතුරුකම් කරන කුමන්ත්‍රණ කරන සියලුම දෙනාට දඩුවම් දෙන්න කාලි අම්මා මට පිහිට වෙන්න මැණියනි
@SL.V.S.RGAMING
@SL.V.S.RGAMING Жыл бұрын
මාගෙ සතුරන් හට නිසි දඩුවම් ලබා දෙන්න මැනියනි..ඔබ මැනියො මතු බුදුවෙවා!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@induindu4192
@induindu4192 Жыл бұрын
මට අපහාස කරන ,අනවින කොඩිවින කරපු හැමෝටම දඩුවම් ලබාදෙන්න කාලි මෑණියනේ..මං පුදුම මානසික පීඩනයකින් ඉන්නේ මේ දුශ්ට මිනිස්සු හින්දා😢😢😢😢..🙏🙏🙏🙏🙏🙏
@jeewajeewajeewa9893
@jeewajeewajeewa9893 Жыл бұрын
මටත් ,මගේ පොඩි පුතා අකේන් ෂෙනායි ,සහ අනිත් පුතාලා දෙන්නටත් අනවින කොඩිවින පලි පොල් ගහපු තනූජා කුමාරි ,ඒ ගෑනිගෙ අම්මට තාත්තාට ඉමෙත්,ලිසාරා යන අයට දඩුවම් ලබාදෙන්න කාලි මෑණියනේ .උන් කරපු කොඩිවින නිසා අපි ශාරීරිකව හා මානසිකව පුදුම විදියට දුක් විඳිනවා.අපිට කරපු ඒවා ආපිට උන්ට පලදේවා
@sanjunaemana1088
@sanjunaemana1088 Жыл бұрын
Sadu sadu sadu mata peta wanna maneyane🌹🌹🌹
@shandagla9367
@shandagla9367 Жыл бұрын
😂😂😂😂
@user-cx9ki8hx6v
@user-cx9ki8hx6v Жыл бұрын
Mahat anavin kodivina karan ayat datuwam danna Kali maniyan
@chamilahemamali8288
@chamilahemamali8288 Жыл бұрын
​@@jeewajeewajeewa9893 !g..,................👍👍?. w .,👍🙂👍👍.🔫,😀 W .👍?
@babamama294
@babamama294 2 жыл бұрын
Kali maniyane.මට ඔබ වහන්සේ පිහිට .උනා මගේ පැතුමි ඉටු කර දේන්න
@vineethathero5178
@vineethathero5178 2 жыл бұрын
අසනීප තත්වයෙන් සිටින මටත් පවුලේ සැමටත් රට වාසී සැමටත් ලෝවැසි සැමටත් කරදර බාධා දුරු වේවා. සෙතක් ශාන්තියක් හැම යහපතක්ම වේවා ...තෙරුවන් සරණයි.
@mallikasrilanka4442
@mallikasrilanka4442 Жыл бұрын
සාදු.සාදු.සාදු.අනේ.අමිමේ.මට කිසිමකෙනෙක්ගෙන්.කරදරයක්.නැතිව.මං.දුක්.වින්දා.අමිමේ.ගොඩාක්.දැන්වත්.මට.දුකක්.නැතිව.ජිවත්වෙන්න.ඉඩසලස්සලා.දෙන්න.අමිමෙ.පිං.සිද්ද.වෙනවා.
@chandimadilrukshi5805
@chandimadilrukshi5805 5 ай бұрын
මගෙ අම්මේ.මට තියෙන සියලු දුක් කරදර ප්‍රශ්න සියලුම දේ ...නිදහස් කර දෙන්න මට දුක් දීපු මගෙ හිත රිදවපු උන්ට.මගෙ අම්ම උපරිම දඩුවම් ඔවුන්ට ලබා දෙන්න .මගෙ අම්මා මට පිහිට වෙන්න .මතු නිවන් දකිත්වා🙏🙏🙏🙏🙏🙏
@shashikalashashi8504
@shashikalashashi8504 2 жыл бұрын
කාලි මැනියන්ගේ පිහිට අාරක්ෂාව මටත් මගේ පවුලේ සැම දෙනාටත් ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏
@sutinmatin6433
@sutinmatin6433 Жыл бұрын
සසිකා wat problam?😎
@jayanthiasoka6608
@jayanthiasoka6608 2 жыл бұрын
මම සාධාරණව ඉපයූ මුදල් මා රවටා මංකොල්ල කෑ සියලු දෙනාට හා එයට සහයෝගය දුන් සියලු දෙනාටමත් මට දුන් ගින්දර ලක්ෂ කෝටි ගුණයකින් ආපහු උන් කරාම යවන්න මහ සොහොන් කාලි මෑණියනේ .
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!
@lilapremathilaka726
@lilapremathilaka726 2 жыл бұрын
Kali meniyaneefanikoge medamta mawasihikara wanna mata apasu aagedarawedata kathakarawanna
@jayanthiasoka6608
@jayanthiasoka6608 Жыл бұрын
@@dewakathaඋතුම් කාලි මෑණියනේ ඔබ වහන්සේ මගේ ඉල්ලීම දිවැසින් බලා මගේ නෙතට නිතර මුණ නොගැසෙන ලෙස ඈතට දුරුකර මට සහනයක් ලබා දී තිබීම වෙනුවෙන් ඔබ වහන්සේ ගේ දිවැසුරු වැඩි දියුණු වීමට මා කරන පින් හේතු වාසනා වේවා .
@user-wf8gy8if3y
@user-wf8gy8if3y 2 ай бұрын
uthum kali maniyange pihita arKshaa mata labewa labewa​@@jayanthiasoka6608
@user-wf8gy8if3y
@user-wf8gy8if3y 2 ай бұрын
mage kali manyange ashirwadayen mage prarthanawa etu wewa
@rohineskxjjcjcfjd8474
@rohineskxjjcjcfjd8474 Жыл бұрын
සොහොන් කාලි මෑනියන්ගේ පිහිටෙන් මටත් මගේ දරුවන්ටත් වැඩි දියුනු වෙලා.නයෙන් නිදහස් වෙන්න පිහිට ලැබේවා.🙏🙏🙏
@mrsherin5sherin953
@mrsherin5sherin953 2 жыл бұрын
කාලි මැනියන්ගේ පිහිටින් මට කරලතියන කොඩිවින දුරැවි සෙතක් ලැබෙිවා 🙏🙏🙏
@user-sx5zq8zq3f
@user-sx5zq8zq3f 10 ай бұрын
Mage.awul.jiwithaya.ekathu.wewa.sathuranta.dhaduwam.labewa
@suzisuzi8503
@suzisuzi8503 2 жыл бұрын
අනෙ කලි මැනියනි මම ගෙඩාක් කරදර මැදක හිරවෙලා ඉන්නෙ මට කරදරයක් නැතිව ඉන්න මැනියනිගෙ පිහිට ලබා දෙන්න සාදු සාදු සාදු
@NiroshaSadamali-fq6lu
@NiroshaSadamali-fq6lu 10 ай бұрын
Mata apahasa karapu ayata meniyange dadauwam denna.ape paul araksa karala denna.
@jeewanshenal5543
@jeewanshenal5543 4 ай бұрын
කාලි අම්මේ මට අපහාස කිරීමට හිතන මට කරදර කිරීමට හිතන ඒ තිරිසන් මිනිහා ගෙන් මාව ආරක්ෂා කරන්න. මගේ දරුවා ආරක්ෂා කර දෙන්න මගේ අම්මේ ..... 🙏🙏🙏
@user-vi1zl4mq9y
@user-vi1zl4mq9y 10 ай бұрын
කාලි මැනියනිි මමත් මගේ පවුලේ සියලුදෙනත් ආරස්සාකර නේන මැනියනි කොඩිවින හුුනියන් බන්දන කරලතියනවනමි කරපු අයටම ආපහුම වැදෙන්න ඔිින අපට පිහිට වෙන්න මෑනියනිි 🙏🙏🙏🙏
@nelumcha2586
@nelumcha2586 2 жыл бұрын
මට මේ තරම් තනිවෙලා දුක් විදින්න හේතු උ සියලු දෙනාටම මට ලං කරදුන් කරදර ආපහු ඔව්න්ට ම හරවා යවන්න මෑණියනි 🙏🏻🙏🏻
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
@nadeekanadee951
@nadeekanadee951 2 жыл бұрын
Obee prarthana etuwee waa!
@anomakumari6453
@anomakumari6453 2 жыл бұрын
මට මේ තරම් තනිවෙලා දුක් විදින්න හේතු වූ සියලුම දෙනාටම මට ලං කර දුන් කරදර ආපහු ඔව්න්ටම හරවා යවන්න මෑනියනේ සාදු සාදු සාදු
@stj8624
@stj8624 Жыл бұрын
අනේ මට කරපු කොඩිව්න කරපු අයටම පටිසන් ඩෙන්න
@stj8624
@stj8624 Жыл бұрын
අම්මාගේ පිහිටයි අම්මා විස්වාසය
@rosyper8003
@rosyper8003 Жыл бұрын
මට අපහාස කරන වින කොටන හැමදේනාම කාලී මැනියනේ ඔබ බාරයි 🙏🙏🙏🙏🙏
@user-dv7sw5iq1n
@user-dv7sw5iq1n 4 ай бұрын
කාලි මෑණියණි මට අනවින කොඩිවින කරන මගේ මහත්තයා ට වස ව්ස කවල තියෙන කරුණාවතී පත්මා හේමා යන උන්ගෙන් මගේ මහත්තයා ඈත් කරවලා දෙන්න ...මගේ ඇස් ඉදිරියේ උන්ට දඩුවම් ලබා දෙන්න... උන්ට කවදාවත් ම සැනසීමක් ලබා දෙන්න..එපා...
@user-vi1zl4mq9y
@user-vi1zl4mq9y 10 ай бұрын
අපට වානකරන අයට දඩුවන් දෙන්න මංැනියනිි මමත් රටක ගොඩක් දුක් විදිනවා ලංකාවට යන්න පිහිට වෙන්න මෑනියනිි 🙏🌺💮🙏🌺💮🙏🌺💮🙏🌺💮🙏🙏🙏
@jmalani3062
@jmalani3062 Жыл бұрын
කාලි අම්මාගේ‌ පිහිට ලැබෙන්න ඔන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ssww8011
@ssww8011 2 жыл бұрын
මෑණියන්ගේ බලයෙන් මාගේ ශරීරයේ ඇති අයහපත් බලවේගය නැත්තටම නැති වේවා...👏🥀
@mppwdias5437
@mppwdias5437 Жыл бұрын
/2
@user-nn7dn8fx7k
@user-nn7dn8fx7k 16 күн бұрын
අනේ කාලි මෑණියනේ මටයි, මගේ අම්මටයි, මගේ ස්වාමිපුරුෂයාටයි, මගේ දරුවන්ටයි අපහාස කරන කරපු අණවිණ, කොඩිවින, හදි, හූනියම් කරන කරපු සියලුම සතුරන්ට දඩුවම් ලබා දෙන්න. අපිට අපේ පවුල් ජීවිතය සතුටින් ගත කරන්න ලැබෙන්න ඕනෙ. ඔබ වහන්සේ මගේ අම්මා වගේ මාව මේ දුකින් මුදවගන්න මගේ අම්මෙ. මගේ හිතට සැනසීමක් ලබා දෙන්න මගේ අම්මෙ. 🙏🙏🙏
@bashi-fh1vr
@bashi-fh1vr 4 ай бұрын
මටත් මගේ පවුලේ සියලු දෙනාටම කරඇති අනවින කොඩිවින දුරුවේවා!!!සතුරු කරදර දුරු වේවා ..🙏🙏🙏ඒ සතුරුකම් කරන අයට දඩුවම් ලබා දෙන්න කාලි අම්මේ🙏🙏🙏🙏🙏...
@nadekawalideniya1358
@nadekawalideniya1358 2 жыл бұрын
මටයි මගෙ දරුවන්ටයි කොඩිවින කරලා තියෙන ඒවා අපහු හරෙව කාලී අම්මාගෙ පිහිටෙන් 🙏🙏🙏❤️🌹
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!
@ranjithkumarasinghe9064
@ranjithkumarasinghe9064 Жыл бұрын
Matai mage daruwan ha biridatai monawa hari karala thiyenam ewa apasu harawa yawanna
@malikakala3934
@malikakala3934 Жыл бұрын
මගේ බෙිඩිමි කෙබරයෙ තියෙන බඩුගත්ත උන්ට දඩුවමක් දිලා මට එ සේරස අාපහු ගන්න සලස්සන්න මගේ මතු බුදුවෙන අමිමෙි ඔබටම බාරයි 😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷🌹🌹🌷🙏🙏🙏🙏🙏සදු සාදු
@MR_CHATHU999
@MR_CHATHU999 15 күн бұрын
ඔම් කාලි මෑණියනි මෙ සතුරු බලවේග ඇස් වහ කටවහ නැතිකර සියලු බාධක දුරුකර මගේ පවුලේ අය ආරක්ෂා කර දෙන්න මෑණියනි මගේ සියලු සිතුම් පැතුම් ඉටු කර ගැනීමට පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැඛෙවා 🙏🌹🌹🌹🌹🙏
@user-nn7dn8fx7k
@user-nn7dn8fx7k 16 күн бұрын
අනේ කාලි මෑණියනේ මටයි, මගේ අම්මටයි, මගේ ස්වාමිපුරුෂයාටයි, මගේ දරුවන්ටයි අපහාස කරන කරපු අණවිණ, කොඩිවින, හදි, හූනියම් කරන කරපු සියලුම සතුරන්ට දඩුවම් ලබා දෙන්න. අපිට අපේ පවුල් ජීවිතය සතුටින් ගත කරන්න ලැබෙන්න ඕනෙ
@krishanimanjula4974
@krishanimanjula4974 2 жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා❤🙏
@mohmedmohmmed9819
@mohmedmohmmed9819 2 жыл бұрын
අනේ දේව maneme මගේ පුතාව හොඳ දරුවෙක් කරලා දෙන්න මගේ පවුලට කිසිම කරදරයක් අද එන්න මගේ පවුලෙ මෙන් මුළු ලෝ තලයේ ගේ පිහිට ලැබේවා
@user-zt2rg3yn3x
@user-zt2rg3yn3x 2 ай бұрын
කාලි.මැනියනෙ.මට.අපහාස.කරන.මගේ.දරුවන්ට.කොඩිවින.කරන.උන්ට.දඩුවම .ලබාදෙන්න.කාලිඅම්මෙ..පිං.🙏🙏🙏🙏🙏🙏
@KGRasikaMadurani
@KGRasikaMadurani 3 ай бұрын
අපිට කරන අසදරන ඔබ තුමියට පෙනෙවා අපිව අරක්ශා විමට කලි මාතාවගේ පිහිට ළැබේවා.
@sujeedasanthi6651
@sujeedasanthi6651 2 жыл бұрын
මගේ මහත්තයා ව මගෙන් උදුරා ගන්න හදන කොඩිවින කරන මගේ මහත්තයගේ අනියම් සම්බන්ධය වන නදීශාගෙන් මගේ ජිවිතයට සැනසිල්ලක් නැහැ අම්මේ මේ ගෑණීට පාඩමක් උගන්නන්න මගේ කාලී අම්මේ මගේ කාලී අම්මේ බුදුන් දැක නිවන් දකින්න ඕනී මේ වගේ මන්ත්‍ර අපට දෙන ඔබතුමාටත් ගොඩාක් පින් .
@gjdkkdhjdjffj6240
@gjdkkdhjdjffj6240 2 жыл бұрын
Oyata. Wegem. Tami. Math. Eeth. Monwa. Karnna. Ape. Lebima
@shanikakaluarachchi2804
@shanikakaluarachchi2804 2 жыл бұрын
Magenam e miniha hora geni aran yannama giya. Nandammai mamandi kodivina karala mawa epa wenna. Unta daduwam labadenna kali maniyane. Ane mata pihitawenna.
@maheshvimalasekara239
@maheshvimalasekara239 Жыл бұрын
Pihita wenna maniyani
@anuskaanuska5955
@anuskaanuska5955 Жыл бұрын
අපේපවූ ලේ සියලූ දෙනාට කාලි මෑණියන්ගේ පිහිට යි අපට කොඩි කර තිබේ නමි එය කරපූ අයටම හැරේවා කාලී අමිමා ගේ පිහිට යි
@bandarafrensisku4046
@bandarafrensisku4046 Жыл бұрын
නිසැකවම සොහොන්කාලි දේව මෑණියන්ගේ පිහිට තුල නියමිත පරිදි පලි පොල් හැසීමෙන්.සහ බාර කිරීමෙන් ඔබට සහනයක් ලබා ගන්නට පුලුවන් .කාලිමාතාවගෙ පිහිටයි !!!
@sama01core55
@sama01core55 2 жыл бұрын
දේව මෑණි යනි මට පිහිට වෙන්න මගේ මුදල් ගත්ත අයට දඩුවම් කල මැනව 😭😭
@chimmy7311
@chimmy7311 5 ай бұрын
මගේ පවුල් ජීවිතයේ සතුට නැති කරපු ඒ නිලන්ති කියන ගැහැනියගෙන් මගේ ස්වාමිපුරුෂයා බේරා දෙන්න ඒ නිලන්ති කියන ගැහැනියට දඩුවම් ලබා දෙන්න මගේ අම්මේ මට පිහිට වෙන්න
@CityMobile-lf5rc
@CityMobile-lf5rc 4 ай бұрын
ස්තුතියි කාලි අමිමේ මේකිට දඩුවමු දෙන්න k කට‍ වැඩියි
@PushpaKumari-xv3dn
@PushpaKumari-xv3dn 2 жыл бұрын
කාලි මානියනි...මගේ මහත්තයාට ත් මටත් කදට විශ දී කොඩිවින කර අපව වෙන් කල මහත්තයා ගෙ අම්මාට ආපිට එම දේ පලදේවා........
@shashikamaduvanthi5981
@shashikamaduvanthi5981 Жыл бұрын
අපට මෙ කරදර ලගා කර දුන් සියලු දෙනාටම මෙ කරදර ඔව්න්ට හරවා යවන්න මැනියනෙ...මෙ දුකෙන් අපව මුදා ගන්න මැනියනෙ .ඔබෙ පිහිට අරක්ෂාව ලාබා දෙන්න මැනියනෙ .
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි. ඹබේ පැතුම් ඉටුවේවා....!
@VIDEO_UNIVERSE_s
@VIDEO_UNIVERSE_s 7 ай бұрын
මට දෙහි මතුරලා ත්‍රිසුලේ ගහලා පුච්චන උන්ගේ පිටින්ම කරන වින බන්දනය යවන්න කාලී මැනියනි මතු බුදු වෙන්න අසරණ මා හට පිහිට වෙන්න
@pradeepamanohare384
@pradeepamanohare384 5 ай бұрын
Ranjithta dehimaturala terushule gahala pucchapu unta.ahensaka manussayata karapu aparade unpitinma yawanna maniyani.obata pin.mage maniyani.
@jayanthakumara4834
@jayanthakumara4834 5 ай бұрын
❤🙏🌹💕
@menakapriyadarshani4952
@menakapriyadarshani4952 9 ай бұрын
මාහට විණකරන අයට නිසි දඩුවම් ලබා දී මා ඇතුලු මාගේ පවුලේ සැම ආරක්ෂා කර දෙන්න කාලී මෑණීයනේ
@hengodagepalitha7789
@hengodagepalitha7789 Жыл бұрын
මගේ දුවට අදුස්ඨට මාන බැල්මක් ඇත්නමි එය දුරැ වේවා🙏🙏🙏
@anomakumari6453
@anomakumari6453 2 жыл бұрын
කාලි මෑණියන්ගෙ පිහිටින් මගේත් මගේ පවුලෙ අයගෙත් හතුරු කරදර දුරු කෙරෙත්වා
@user-vi1zl4mq9y
@user-vi1zl4mq9y 10 ай бұрын
මෑනියනිි කරදර භාදක මැද හිරවෙලා ඉන්නේ පිහිට වෙන්න මගේ පවුලේ සියලු දෙනාට 💮🙏💮🙏
@babamama294
@babamama294 2 жыл бұрын
කාලි මැනියනේ මට ඔබ විස්වාසයි මා හට පිහිට උව මැනේ.මාගේ පැතුමි යටු කර දෙන්න
@siromisirilanka3120
@siromisirilanka3120 2 жыл бұрын
කාලී මෑණියන් ගෙ පිහිටෙන් මට කර ඇති කොඩිවින ආපසු ම හැරී යන්න පින් ඇති දෙවියනෙ මං කරන පින් දෙවියන් ට ද අත් වේවා
@nolanthiyasangika2340
@nolanthiyasangika2340 2 жыл бұрын
Kodivina baodana kepiiii herawaaaa ava apsuma yannaa kaali dewidune
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ...!
@sarathbandara1131
@sarathbandara1131 Жыл бұрын
Jiwemana mage kali amma mage jivitha keraganne yeduna siyalu pin anumodan wevaa...mage passna getalu awesan wevaa....
@kumarilanka7713
@kumarilanka7713 Жыл бұрын
මගේ හිතේ සතුටවත් මට දෙන්න කාලී අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲
@sudarshanilakmali102
@sudarshanilakmali102 Жыл бұрын
මට පිහිටවෙන්න මගේ කාලිඅම්මා මම පිට රට ඉන්නෙ මේ ගෙදර අය මට හරි යට කරදර කරනව අනෙ මට පිහිටවෙන්න සාදු සාදු සාදු සාදු
@sandayasarojani3975
@sandayasarojani3975 2 жыл бұрын
මගේ මහාත්තයාට ගුරුකම් කරලා අම්මා බලෙන් තියාගන ඉන්නවා අපෙ පවුල් ජිව්තය ව්නාස කරලා මට දරුවා ලැබෙන්න ඉන්නවා කාලි අම්මෙ මට පිහිට වෙන්න එ හැමදෙම බල බිදිලා මග් මහාත්තයා රංඩු කරගෙන මන් ලගට ඉක්මනින් එන්න ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
@chamilapriyadarshani4018
@chamilapriyadarshani4018 2 жыл бұрын
ammge pihiten e pauls ekathu karala denna
@dumindu6453
@dumindu6453 2 жыл бұрын
අනේ කාලි මැණියනි මා මෙ දුක්කරදරවලින් නිදහස් කරලා දෙන්න.මැණියනි ඔබ වහන්සේ ට පිං අත්වේවා.
@samalirashmika1983
@samalirashmika1983 2 жыл бұрын
ඔබගේ ප්‍රර්ථනාව එලෙසම ඉෂ්ට වේවා 🙏🙏🙏
@mherath5902
@mherath5902 2 жыл бұрын
Oya mea mantharaya ahala davas21kma...davasaka kali maniyange kovilakata gihin pol gahanna
@diyanaadiyana2335
@diyanaadiyana2335 2 жыл бұрын
කාලි අම්මේ ඔබ මතුබුදු වේවා .
@anoma1434
@anoma1434 2 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිට ආරක්‍ෂාවෙන් මට තිබෙන්නා වූ සියලු ලෙඩ දුක් සුව වෙලා සියලූම ග්‍රහ අපල දුරු වෙලා සෙතක් ශාන්තියක් උදාවෙලා කාලෙ මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sasu109
@sasu109 Жыл бұрын
සොහොන් කාලී මැණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මටත් මගේ දරුවන්ටත් මගේ සුදු මහත්තයාටත් 🙏🙏🤲🤲
@rosyper8003
@rosyper8003 Жыл бұрын
මට හතුරැකන් කරන හැමදේනාවම ඔබ බාරයි කාලී මැනියනේ 🙏🙏🙏🙏🙏
@ramycell6202
@ramycell6202 Жыл бұрын
අනිවාර්යයෙන්
@samalirashmika1983
@samalirashmika1983 2 жыл бұрын
ඕම් ක්‍රීම් කාලිකායෙයි නමහා 🙏 ඕම් ක්‍රීම් කාලිකායෙයි නමහා 🙏 ඕම් ක්‍රීම් කාලිකායෙයි නමහා 🙏
@user-vi1zl4mq9y
@user-vi1zl4mq9y 10 ай бұрын
සාදු සාදු සාදු සාද පිහිට වෙන්න 🌺💮🌺💮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@CityMobile-lf5rc
@CityMobile-lf5rc 4 ай бұрын
මට අපහාස කරන කොඩිවින කරන ඉරිසියාකරන උන්ට දඩුවමි ලැබේවා
@renukadhamayanthi867
@renukadhamayanthi867 2 жыл бұрын
මට මේ වෙන අසාධාරණ වැඩ ඉක්මානින්ම නතර වී මගේ රැකියා ව ඉතාමත්ම සතුටින් කරගෙන යාමට කාළි මැණියන් වහන්සේ ගේ පිහිටෙන් හැකි වේවා .....
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
@lilapremathilaka726
@lilapremathilaka726 2 жыл бұрын
Meniyanee megedara sitina mwlodigen thibena karadara durukarawa denna obawahnseta pinsiduwei...
@user-kv9rd9nr2g
@user-kv9rd9nr2g Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටන් මගේ සියලුම අපල දුරුවේවා !!! 🙏❤🙏🌷
@SaraSara-hs9ow
@SaraSara-hs9ow Жыл бұрын
කලි මෑණියන්ගේ පිහිටන් කැලුම්ට රැකියාවක් ලැබේවා සියළුම අපල දුරුවේවා
@renukadamayanthi6887
@renukadamayanthi6887 Жыл бұрын
Mata apahasa karanna sama denatama partisan denna maniyani mata rakiyawak labs denna maniyani. Ara nilu kiyanna ekata daduwamak denna maniyani mage kali amma saththai
@user-vi1zl4mq9y
@user-vi1zl4mq9y 10 ай бұрын
කාලි මෑනියනි මගේ දරැවොත් දෙමවිපියොත් සහෝදරයෙත් මමත් ආරස්සාකර දෙන්න අනවින කොඩිවින පන්දන කරලතියනවනමි කරපු අයට ආ පිටම කැපෙන්න ඔිින එයාලට දඩුවන් දෙන්න මෑනියනිි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏💮🌺💮🌺💮
@nilukadamayanthi1419
@nilukadamayanthi1419 Жыл бұрын
ඔබ වහන්සේගේ පිහිට ලැබේවා ...කාලී මෑනියෝ සත්‍යයි...මට පිහිට උනා..ඉදිරියට ත් ඔබ වහන්සේගේ පිහිට ලැබේවා
@ripay5097
@ripay5097 Жыл бұрын
කාලි අම්මා ගෙ පිහිටෙන් මගෙ දරුවන් ට මොන්වා හරි දෙ ය්ක් කර ලා බෙවා නම් එ සිය්ලු දෙ අඅපිට හර්වා යවා න් අම්මෙ එ දරුවන් ස්ම්ගිය් ලා බ දෙ න් දෙවියන් සාදු සාදු සාදු
@user-gy6cb9es5f
@user-gy6cb9es5f 5 ай бұрын
මගේ පුතලා 3 ට සහදුවට අම්මට නිරොගි ස
@abenayaka9575
@abenayaka9575 2 жыл бұрын
ඔිිං,ශිුමි.කාලිකායේ.නමහා....කාලි.අමිමා.මතු.බුදු.වෙිවා...🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
@pathminipathmini8191
@pathminipathmini8191 11 ай бұрын
සොහොන් කාලි අම්මගේ පිහිට අනිවරෙන් නියෙනවා මගේ ගෙදරට කොඩිවින කරපු අයොන්ට තවමත් daduwan දීලා නැ මුන්ට daduwan දෙන්න 🙏🙏🙏🙏🙏♥️♥️♥️ සාදු සාදු
@chathurangikodagoda2526
@chathurangikodagoda2526 10 ай бұрын
Matath mage pawule hamatath kawurun ho sidukara athi ana wina Kodi wina Hadi huniyam, karapu kiyapu Aya pitinma yawanna Kali amme, mage pawula nawatha Pera piridima ekathu karadenna, gedara diyunuwa sathuta nawatha apa wetha laga Kara denna, mudal Prashna ikmanin wisada ganna obage shakthiya balaya ha asierawadaya apahata laga karadenna, Kali amme man hamadamath obawa wiswasa karanawa, oba wahanse awneethiyara wiruddawa sathuranta daduwam deela gaththawa araksha karanawa, oba wahasenge balaya thejasa gana Mata wiswasai kali amme
@ZainSim-qb8ii
@ZainSim-qb8ii 2 ай бұрын
මහට කාලි මෑණියන්ගෙ පිහිට ලැඛෙවා මගෙ දරුවන් සූවාමියා මගෙන් ඇත්කරපූ සතුරන්ට දඩූවන් ලබාදෙන්න මාගෙ අමිමෙ මගෙ ජිවිතයට එන හැම ප්‍රස්නයක්ම මගෙ කාලි අමිමාට පෙනෙවා මට පිහිට වෙන්න
@laknula8010
@laknula8010 2 жыл бұрын
මමයි මගේ නොදන්න කිරිසප්පයො දෙන්නයි සිසිරගෙන් වෙන් කරලා සිසිරගෙන් යැපෙන්න බලාගෙන හදි හුනියම් කරමින් පැන්නවවිම් කරමින් ඉනාවල් දෙමින් අපෙ පවුල කඩා දමන සහ උත්සාහ කරන හැම එකෙක්ම එකියක්ම පවුල් පිටින් විනාශ කරලා දාලා මගේ පවුල ආරක්ශා කරලා දෙන්න කාලිමැණියනෙ
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
@madoq8434
@madoq8434 2 жыл бұрын
මගෙ පවුල් ජිවිතය විනශ කරන්න මුල්වු සියලුම දෙනට සහ මගෙ පවුලේ අයට කොඩිවින කරපු සියලුම දේනට දඩුවමි අපස්සට හැරිල ඔවුන්ට දඩුවමි ලබදෙන්න මැණියනි
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!
@amarasanawijayasooriya8907
@amarasanawijayasooriya8907 2 жыл бұрын
Mage.pawuljiwithaya.kadapu.mata.anawinalarapu.wuñta.apassata.wedhìla.pawul.pitinma.alugawila.hulugawila.hadhigawila.wedhìla.dharuwo.2th.ekka.biridha Magawata Enna.selasewa.sadhu.sadhu Sadhu.kaliammata Budubawama Labewa.magedukatapihita.labewa.
@liliwati6571
@liliwati6571 6 ай бұрын
අම්මේ මගේ හැම දෙයක්ම නැති කල මිනිස්සු ට දඩුවම් දෙන්න අම්මේ මගේ මුලු පවුලම කඩල විසිරපු උන්ට මගේ අම්මෙ මගේ මෙ ඇස් වලින් යන කදුලු මන් අද විදින මේ දුක අත් කරපු එවුන්ට මන් මේ ලොකේ විස්වාස කරන එකම කෙනා මගේ අම්මෙ මට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@wijesinghekumari1150
@wijesinghekumari1150 2 жыл бұрын
සතුරන්ගේ සතුරුකම් නසන්න මෑණියනි.🙏🙏
@bandulawijesinghe8957
@bandulawijesinghe8957 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🏻
@maleemalee3881
@maleemalee3881 2 жыл бұрын
කලි මැනියන්ගො පිහිට තමයි මට දොවියනි මටත් මගේ දරුවන්ගේ පිහිට ලැබේවා 🥀🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ දරුවන්ටත් මටත් යහපතක් වොවා බුදුසරණයි 🥀🌹🙏🙏🙏🙏🙏🙏
@kanchanaekanayake5310
@kanchanaekanayake5310 Жыл бұрын
කාලිමෑණියන්ගේම පිහිට මට ලැ⁣බෙිවා!!!
@user-in1ld6iw7k
@user-in1ld6iw7k Жыл бұрын
සොහොන් කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ ⁣වියාපාරෙ දිනෙන් දින දියුණු වේවා ! මගේ භූමියට කරල තියෙන කොඩිවන අාපසු හැරේවා! මට ඊර්ෂ්‍යා කරන අය නැති වේවා ! කාලි මෑණියන්ගේ පිහිටයි! 🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepprasanna6004
@pradeepprasanna6004 5 ай бұрын
මාව මේ විදිහට ගුරුකම් කරල ආබාධිත කරල දැන් මගහැරලා ගිහින් ඉන්න බිරිඳ ට ඒ හැතිරිට, මට කරපු දේවල් වගේ හත්ගුනයක් පළිපිට පළි ලබා දෙන්න කාලි මෑනියනි මගෙ ඇස් ඉදිරිපිටම ඒ හැතිරිට, දඪුවම් ලබා දෙන්න කාලි මෑනියනි ,මතු බුදුවෙන්න පෙරුම් පුරන ඔබ වහන්සේ ට මම කරන සෑම පිනක්ම ලැබේවා
@subashinisubashini5822
@subashinisubashini5822 2 жыл бұрын
එ ගැහැනි කරලා තියෙන හැමදේම එ ගැහැනි පිටින්ම යන්න ඔනි මගෙ මහත්තයා අයෙත් මගෙ ලග එන්න ඔනි පිහිට වෙන්න අම්මෙ 🙏🙏🙏🙏😭😭😭😭
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ...!
@kumaridona1831
@kumaridona1831 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏😓😓😓😓😓😓💝💝💝
@anjalinisansala1890
@anjalinisansala1890 Жыл бұрын
ඒ ගැනූ කෙනා කරපු ඒවා ඒ ගෑනි පිටින්ම යන්න ඔනි..ඔහු නැවත මට ලැබෙන්න ඔනී කාලී අම්මාගේ පිහිටෙන්❤🙏🙏🙏
@shasikaharshani5148
@shasikaharshani5148 Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිට මට කර ඇති කොඩි වින සියලු දේ දුරු වෙන්න ඕන 🙏🙏🙏🙏🙏🙏
@lahirusandaruwan233
@lahirusandaruwan233 Ай бұрын
Sadu sadu kali.mananiyage.pihitai.mage.sathuta.udura.gath.mage.kurulu.kadalla.winasa.kala.dammika.sanda.winasa.wewamage.karadara.kamkatalu .දුරු වේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා
@Niro18529
@Niro18529 6 ай бұрын
මගෙ ජීවිතේට හානි වෙන ලෙස මට එරෙහිව ක්‍රියා කරන ඒ මනුස්සට දඩුවම් දෙන්න.මට කාලි අම්මව ගොඩක් විශ්වාසයි.මට ගොඩක් පිහිට වෙලා තියෙනව.මේ දේත් මට දවස් තුනක් ඇතුලත් ඒ මිනිහට දඩුවම් දීලා පෙන්නන්න කාලි අම්මේ
@nadeenadee8794
@nadeenadee8794 Жыл бұрын
මහා කාලි මාතාවෙනි ඔබ වහන්සේ ගේ පිහිටෙන් මගේ ශරිරයේ තිබෙන්නාවු සියලුම ලෙඩ රෝග වලින් මම සුවපත් වෙිවා
@siromisirilanka3120
@siromisirilanka3120 2 жыл бұрын
මාගේ අසනීපය සුව වේවා. සියලු දෙනාටම කාලි මෑණියන් ගෙ පිහිටයි.
@upekshaathauda2084
@upekshaathauda2084 Жыл бұрын
Obe leda suvapath weva
@KaushalaKaushala
@KaushalaKaushala 10 ай бұрын
තොට අසනීපයාක් නැ තොට ඔිනි තොගේ යට එකට පයිය දගන්න නේ හුත්ති
@harshadilanka-fv1kq
@harshadilanka-fv1kq Жыл бұрын
කාලි මැණියනි අපට හතුරුකම් කරන සියල්ලටම ඇස් පනා පිට පරිසන් දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RoshiniDammika-ke9wj
@RoshiniDammika-ke9wj Жыл бұрын
මැනියනි මගේ අහිංසක ජිවිතේ අාරක්සා කර දෙන්න.. මම අනුන්ගේ ජිවිත වෙනුවෙන් මාගේ ජිවිතය ගැනවත් නොසිතා පිහිට උනා ..එත් මට ඉන්නේ සැමදාම දෙවියන් පමනයි.....💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pugprasanna8464
@pugprasanna8464 2 жыл бұрын
🙏🙏🙏 කලිමනියන්ගේ පිහිට ලැබේවා apa සම රැකදේව
@sunilchandrasiri8473
@sunilchandrasiri8473 2 жыл бұрын
මගේ පුතාට සහ ගෙදර අපිට කරල තියෙන කොඩිවින කාලිමෑනියන්ගේ පිහිටෙන් නැතිවේවා
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා......!
@anuruddhikakarunarathna7829
@anuruddhikakarunarathna7829 Жыл бұрын
මෑණීයනි ඔබ වහන්සේ මට පිහිට වුනා.අපට විඳින්න සිදුවු දුක් කරදර අපමණයි.දුශ්ට මිනීසුන්ගේ කෘරතර ක්රියාවන් හේතුවෙන්.මේ අයහපතට හේතුවු යම් සත්ත තත්වයක් ඇත්ද ඒ වෙනුවෙන් ඒ අය වෙනුවෙන් ඔබ වහන්සේගෙ ඇල්ම බැල්ම වැටී සුදුස්සක් කල මැනව දඬුවම් පමුණුවමින්.අප ඒ තරම් දුක් වින්දෝ වෙමු.ඒ නිසාවෙන්.අප සැමට කාලිමෑණියන්ගෙ පිහිට ලැබේවා..!!!❤❤
@imeshasansala9506
@imeshasansala9506 2 ай бұрын
අනේ කාලි මෑණියන් මට දෙයක් බඩට දීලා තිබා එක්ක යන්න කර ඒත් මට ඉතනවා එක්ක තම තියනවා කියලා මොකද ගොඩක් කෙට්ටු වෙලා පාර යන්න පන නෑ වගේ එක්ක දුන්න ගෑනුන්ගේ හොදික් වෙන්න එපා අත් දෙක නැති වෙන්න ඕන ඒ ගෑනු ට දඩුවම් ලබා දන්න කාලි මෑණියන් 😞😖😣🙏🙏
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 23 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН