"වැරදිලාවත් මේක නම් විහිළුවකට ගන්න එපා!!! මොකද කලොත් ආයේ ආපස්සට නම් හරවන්න බෑ මොන ජගතෙකුටවත්..."

  Рет қаралды 66,886

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

5 ай бұрын

"හීනෙකින්වත් හිතා ගන්න බැරි විදියටම සදහටම එයාව ඔයාගෙම කර ගන්න ඕනේ නම් මේක තමයි ගින්දර වගේ වැඩ කරන හොඳම වශී මන්ත්‍රය..."
gurukam mantra,gurukam online,purusha washi gurukam,hodama washi manthra,sthree washi mantra sinhala,akarshana washi manthra,love gurukam,gurukam manthara,manthra gurukam,sohon kali dewalaya,tv lanka gurukam,lagna palapala, washi gurukam,lagna palapala,daily horoscope,dawase lagna palapala,lagna palapala,rahu kethu maruwa,hela rahas,hela wedakama, lagna palapala today,washi gurukam maniyo,gurukam maniyo,purusha washi gurukam,washi gurukam manthara,salli labena krama,mudal labena mantra,mudal labena kem krama,gurukam,manthara gurukam,yanthara manthara gurukam,nomile gurukam,dewa katha gurukam,gurukam dewalaya,washi gurukam matara,gurukam tv,danush vlog,siwhela tv,dewa katha
gothami theraniya,weda mahatha,sathiye lagna palapala,horoscope 2024,ada lagna palapala,law of assumption,2024 කොළඹ,2024 astrology,angel number 444,2024 ලග්න පලාඵල,e money sinhala,mahamevnawa bana,shiwa deviyo, jayarathna pathiraarachchi,wickramarachchi weda mahatha,shraddha tv,ada derana,
#washi_gurukam #hodama_washi #gurukam

Пікірлер: 727
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn 5 ай бұрын
අනේ පන්යන්දේවියනේ මගේ ආදරය මට මේ මන්ත්‍රීය අහල ඉවර වෙන්නත් කලින් coll එකක් ගත්ත. මේ මෑණියෝ සත්තයි සත්තයි සත්තම සත්තයි. මගේ කසුන් මේ මන්ත්‍රීය අහලා ඉවර උනෙත් නැ විනාඩි 19යි ඇහුවේ coll එකක් අවා. මගේ කසුන් කතා කරා. අනේ මෑණියනේ මට ලබා දුන් ආදරය ආයේ කවදාවත් වෙනස් නොවේවා. ජිවිතේ තියෙන තාක් මේ ලැබුනා වගේ හැම දාම පවා රැදේවා. මෑණියන්ගේම පිහිටයි 🙏🙏🙏
@dewakatha
@dewakatha 5 ай бұрын
අහන්න ලැබීමත් සතුටක් 😊 ඔබට උතුම් ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා.. ❤️
@DuraisakkammalSakkammal-ug7ne
@DuraisakkammalSakkammal-ug7ne 5 ай бұрын
Deviyani mage durai mata katha karanda one eya man gawata enda one pihita wenda 🙏🙏🙏
@wdmprabath5018
@wdmprabath5018 5 ай бұрын
😮😮
@suwarnamallika164
@suwarnamallika164 5 ай бұрын
දේව මෑණියන්ගේආශිර්වාදය ලැබේවා
@AbdaAbbb
@AbdaAbbb 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@shenuyehansa2308
@shenuyehansa2308 5 ай бұрын
ආදරේ නිසා පීඩා විදින හැමෝටම පිහිට ලැබේවා ...හිමිවේවා අහිමි නොවේවා කාටවත් ම ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ පිහිට ලැබේවා හැමෝටම
@dewakatha
@dewakatha 5 ай бұрын
ඔබට උතුම් ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා.. ❤️ ඔබගේ සියලු සිතුම් පැතුම් සඵල වේවා...🌷🙏
@upekshalakmali6341
@upekshalakmali6341 4 ай бұрын
මම අදට දවස් දෙකක් මෙම මංත්‍රය ශ්‍රවණය කරා.. ගොඩාක් විශ්වාසයෙන්. අැත්තටම මම හිතන දේ මේ මංත්‍රය ශ්‍රවනය අතරතුරේදිම ඉශ්ට උණා. හරිම සතුටුයි. මම මේක අහනවා දිගටම. ප්‍රත්‍යංගිරා මෑණියට ගොඩාක් ස්තුතියි. ගොඩාක් පිං. මම දේව කතා චැනලයේ පල කරපු මංත්‍ර කිහිපයක්ම අහනවා හැමදාම. මට එවායින් ප්‍රතිපල තියනවා.. දේව කතා චැනලය විශ්වාසයෙන් අහන්න පුලුවන් එකම චැනලය. ඔබ තුමාට ගොඩාක් ස්තූතියි.
@Chamidu45
@Chamidu45 Ай бұрын
Oya me manthraya ahana gaman kiwwd
@user-uf5dr4oh5t
@user-uf5dr4oh5t 4 ай бұрын
මම දවස් දෙකයි මේ මන්තරේ ඇහුවේ මං බලාපොරොත්තු වුණ කෙනා දෙවැනි දවසේ මට කෝල් කරා මේ වගේ බලගතු මන්තරයක් ලබා දුන්නට ඔබතුමාට ගොඩක් පින්
@hansi1362
@hansi1362 3 ай бұрын
Mek aththda
@monikadiloshini8172
@monikadiloshini8172 3 ай бұрын
ඉතාම සත්‍යයි . මට පිහිට වුනා සේම සියලුම දෙනාට පිහිට හා රෑකවරණය ලෑබේවා.... සැමට සාමය සතුට සැනසුම පිරි සුබ නව වසර ක් වේවා ........❤
@user-fs4yl1mt2d
@user-fs4yl1mt2d 2 ай бұрын
මේක නම් සත්‍යයක් එක දවසයි ඇහුවේ ප්‍රත්‍යංගිරා මෑණියන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏
@suwarnamallika164
@suwarnamallika164 3 ай бұрын
මේමන්තරය විශ්වාසයි ඊයේ ඇසුවා අද කතා කළා සියලු දෙනාටම යහපතක් වේවා ❤❤❤
@user-uk5ig4nb1z
@user-uk5ig4nb1z 5 ай бұрын
සවුදි රටේ ඉන්න මා ආරක්ෂා කරනු අම්මා දරැවන්ට කිසිම ලෙඩක් දුකක් නැතිව මගේ දරුවන් ආරක්ෂා කරනු මැන දෙවියනි..මා අතින් වරදක් සිදු වුනා අමිමා මගෙ සැමියාගේ හිතේ මම ගැන තරහ ඇතිවෙලා මම දන්නවා මම වරදක් කලා නැවත මම සුදු අයියට මැසේජ් කරා උනේ මගෙ වරදට සමාව දෙන්න අම්මා මට මගෙ දරැවන් සැමියා සමග හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා...මුදල් ඉතිරි කරගෙන දරුවන්ගේ ආනාගත ලස්සන කරන් මමත් සැමියත් අපි හැමෝම වෙනදටත් වඩා සතුටින් ඉන්න ලැබේවා......අප සැම ආරක්ෂා කරනු මැන අම්මා මගෙ හැම බලා පොරොත්තුවක් ම ඉටු කර දෙන්න අම්මේ ඉක්මනින් ලන්කාවට යන්න කාලය ගෙවා මෙ ගෙදර නහිමා කියන අමිමගෙ ආදරය හැමෝම මට වෙනදාටත් වඩා ආදරයෙන් ඉදලා අවශ්‍ය සෑම දෙයක්ම ලැබිලා ඉක්මනින් ලන්කාවට යන්න ලැබේවා🌺🌺🌺🌺🌺🙏🙏🙏
@Rishu-wq5ou
@Rishu-wq5ou 3 ай бұрын
❤🙏🙏🙏මට දෙවියන්ගේ පිහිට ලැබුනා ඔයාලට බෝහෝම පින්සිදු වේවා ........🙏🙏🙏
@user-cf1ic2el1l
@user-cf1ic2el1l 5 ай бұрын
උතුම් ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ගේ පිහිටෙන් මගේ කාරණාව ඉටු වේවා
@user-bh1tm7mk5i
@user-bh1tm7mk5i 3 ай бұрын
දේව මෑණියන්ගේ පිහිටෙන් ආදරෙන් දුක් විදින හැමෝටම ආදරේ ලැබිලා සතුටෙන් ඉන්න ලැබෙන්න ඕනි. මේ මන්ත්‍රය සත්‍යයක්. ❤ සත්‍යයක් ❤සත්‍යයක්.... ආදරේ නැති වුන අයට විතරක් නෙමෙයි ආදරෙන් ඉන්න අයටත් තවත් ආදරෙන් ඉන්න පුලුවන් මේ මන්ත්‍රෙ පිහිටෙන්.. දේව කතා චැනලයට ස්තූති ❤
@user-pr7sn7dg8t
@user-pr7sn7dg8t 3 ай бұрын
Ane mage mahaththaya gedarata genavithi denna aniyansambada kama kadaala denna mage mahaththayage nama sanjeewa
@Udarauddika
@Udarauddika 2 ай бұрын
එසෙම වෙවා.. 🌸🙏
@HkDharmasena-f3x
@HkDharmasena-f3x 2 ай бұрын
මේක සත්‍යක් ❤ඊයෙ රැ ඇහුවෙ.අද උදෙ වෙද්දි මැසෙජ් එකක් ඇවිල්ලා තිබ්බා ❤
@user-bh1tm7mk5i
@user-bh1tm7mk5i 4 ай бұрын
මේක නම් ඇත්තක්. අහන් ඉද්දිම හිතේ තිබ්බ දේ ඉශ්ට වුණා. ප්‍රත්‍යන්ගිරා මෑණියන්ගේ පිහිට හැමෝටම ලැබේවා...
@user-dr2cx3dv6f
@user-dr2cx3dv6f 19 күн бұрын
Mage madu labadenna
@user-oo9ox7ck1c
@user-oo9ox7ck1c 3 ай бұрын
මේ මන්ත්‍රය සත්තයි මං අහලා පැය දෙකයි ගියේ එයා මට කතා කළා.මැනියනි ඔබ සත්ම සත්තයි මගේ හිතේ තිබුණු දුක නැතිකලා🙏🙏🙏🙏
@enokapl
@enokapl 5 ай бұрын
මේ.මන්ත්‍රයේ.බලයේන්.මගේ.කාරනාව.ඉටුවේවා🎉🎉🎉🎉❤❤❤❤
@user-cf1ic2el1l
@user-cf1ic2el1l 5 ай бұрын
ප්‍රත්‍යංගිරාදේව මෑණියන්ගේ පිහිටෙන් මගේ කාරණාව ඉෂ්ට වේවා
@delikaniroshani77
@delikaniroshani77 2 ай бұрын
මෙය සත්‍යක් විශ්වාසෙන් අහන්න.ප්‍රත්‍යන්ගිරා මෑනියන්ට පිං අත්වේවා.🙏🙏🙏🙏
@chalanamadushanka-jc3uh
@chalanamadushanka-jc3uh 2 ай бұрын
ඔයාට හරි ගියාද
@delikaniroshani77
@delikaniroshani77 2 ай бұрын
@@chalanamadushanka-jc3uh ow
@MrsNirmala-rd5hg
@MrsNirmala-rd5hg 5 ай бұрын
උතුම් ප්‍රතයන්ගිරා දෙව මාතාවට ගොඩාක් පින් මගෙ අදරය මට කතා කලා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharikamadushani6372
@tharikamadushani6372 5 ай бұрын
Maga adaraya mata laba. Danina ,daviyana❤❤
@user-wu7jw5vl5q
@user-wu7jw5vl5q 2 ай бұрын
මට මගේ ආදරෙ ලැබුනා ❤☺️🙏
@upekshalakmali6341
@upekshalakmali6341 4 ай бұрын
ප්‍රත්‍යංගිරා.. මෑණියනි... මට මගේ මහත්තයත් එක්ක හැමදාම අාදරයෙන් සතුටින් ජීවත් වෙන්න අපිට අාශිර්වාද කරන්න. මගේ මහත්තයා මතපැන් බොන එකත් සදහටම ඔහුට එපාම කරවන්න.. ඔබ වහන්සේට ගොඩාක් පිං මෑණියනි. අායේ කිසිම දවසක මත්පැන් කඳුලක් වත් බොන්න ඉඩ දෙන්න එපා මගේ මෑණියනි.. ඔබ එය කොයිම විදියකින් හරි වලක්වන්න.. ස්තූතියි ඔබ වහන්සේට.. මට විශ්වාසයි මෑණියනි ඔබ. මේ මංත්‍රයත් වශ්වාසයි.. මෙවැනි සත්‍ය මංත්‍ර පලකරන දේව කතා.. ඔබ තුමාටත් ගොඩාක් පිං.
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn 5 ай бұрын
අනේ පන්තයන්ගිරි මෑණියනේ මගේ ආදරය මට ලැබුනා පලවෙනි දවසෙම එත් මගේ කසුන් මාත් එක්ක වෙනදා වගේ කතා කරන්නේ නැ. එයාට වෙන සන්බන්දයක් තියෙනවා එය නවතා දෙන්න මෑණියනේ. මෑණියන්ට ගොඩක් පින්. මන් විදින වේදනාව නැතිකර දෙනවට. දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@thikshaninavodhya7562
@thikshaninavodhya7562 5 ай бұрын
මං ආදරේ කරන කෙනා වෙනස් වෙලා 😢මට මගේ නැතිවුණු ආදරේ ආපහු ලබා දෙන්න මෑණියනේ 😢🙏🙏🙏 ඒ වගේම අපේ ආදර සම්බන්ධයට ගෙදරින් කැමැත්ත ලබා දෙන්න 🙏🙏🙏
@dewakatha
@dewakatha 5 ай бұрын
ඔබට උතුම් ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා.. ❤️ ඔබගේ සියලු සිතුම් පැතුම් සඵල වේවා...🌷🙏
@MrsNirmala-rd5hg
@MrsNirmala-rd5hg 5 ай бұрын
Uthum praththangana meniyani obathumiyata godak pin mage blaporoththuw ists una🙏🙏🙏🙏
@user-ho1zd2cz4i
@user-ho1zd2cz4i Ай бұрын
අනේ දෙවියනේ මගේ බලාපොරොත්තුව ඉට කරලා දෙනාවා දෙනවායි ඔබ වහන්සේ
@medhii1111
@medhii1111 5 ай бұрын
ආදරේ යදින සියලු දෙනාගේ පැතුම් ඉශ්ට වේවා🙏🙏🙏
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn 5 ай бұрын
අනේ පන්නන්ගිරි මනියගේම පිහිටයි. අනේ පන්නගිරි මෑණියනේ මගේ ආදරය මාහට ලැබුනා එයා කවදාවන් වෙනාස් නොවේවා. 🙏🙏
@user-cf1ic2el1l
@user-cf1ic2el1l 5 ай бұрын
ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ පිහිටෙන් මගේ කාරණාව ඉටු වේවා
@nevillfernando7921
@nevillfernando7921 5 ай бұрын
පනයන්දේවියනේ මගෙ හිතේ ඉන්න කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 16/02/2024 (02)එම කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම ගෙදර අයගෙන් මට හිරිහැර ඇත එම ඉවත්කර
@priyanthashrilal3630
@priyanthashrilal3630 5 ай бұрын
දෙව් පිටයි මගේ පවුලේ ජීවිතය එකතු කර දෙන පිං සිද්ධ වෙවා ප්‍රියන්ත සිල්ලා
@DilushikaNadeeshani
@DilushikaNadeeshani 20 күн бұрын
Meka athak mage godak prsna visaduna deviyane obata mage namaskaraya wewa...!!!!
@monikadiloshini8172
@monikadiloshini8172 4 ай бұрын
මැනියනි මට පිහිට ලැබුනා බොහොම පිං ඔබ තුමියට
@nilupuligunarathna1299
@nilupuligunarathna1299 5 ай бұрын
මෑනියනි ඔබට අනන්ත වාරයක් පින්..🙏🙏
@sanjuwijeesingha8687
@sanjuwijeesingha8687 3 ай бұрын
මමත් මේ මන්තරය අහනවා මගේ පැතුම් ඉටු වේවා ප්‍රතයංගිරා දේවිගේ පිහිටෙන්🙏🙏🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි❤❤❤❤❤
@user-rp5hx7wu6q
@user-rp5hx7wu6q 3 ай бұрын
මටත් පිහිට උනාපත්තියන්දු මැනියන්ගේ පිහිටෙන් මට දින 4යන්න කලින් කතා කරා ගොඩක් පිංහැමෝටම පිහිට වෙන්න මැනියනි..හැමොම අහන්න වරදින්නේ නැ
@korean4051
@korean4051 5 ай бұрын
ශක්ති ආකර්ෂණය මට ලැබේවා. මගේ ආදරේ එයාට දැනෙවා.දෙවියනේ 🙏🙏🙏🙏🙏
@miranranga5918
@miranranga5918 5 ай бұрын
මගේ කුමාර ගෙ අදරෙ ලැබෙවා අපි හැමදාම සතුටෙන් ඉන්න 🎉🎉😂❤
@dewakatha
@dewakatha 5 ай бұрын
ඔබට උතුම් ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා.. ❤️ ඔබගේ සියලු සිතුම් පැතුම් සඵල වේවා...🌷🙏
@user-cf1ic2el1l
@user-cf1ic2el1l 4 ай бұрын
උතුම් ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ගේ ආශිර්වාදයෙන් මගේ ආදරය ඉක්මනටම ලැබේවා
@user-zg3ot8ek4x
@user-zg3ot8ek4x 4 ай бұрын
ප්‍රත්‍යංගිරා දෙව මැණියන්ගෙ පිහිටෙන් මගේ ආදරේ මට ලැබේවා ලැබේවා ලැබේවා
@user-cf1ic2el1l
@user-cf1ic2el1l 4 ай бұрын
උතුම් ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ ආශිර්වාදයෙන් මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා
@user-cf1ic2el1l
@user-cf1ic2el1l 5 ай бұрын
ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉටුවේවා
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn 5 ай бұрын
අනේ පන්යන්ගිර දෙවියනේ මගේ ආදරයට තියෙන සියළුම බාදක දුරු වේවා. 🙏🙏🙏🙏
@thushakanchana4042
@thushakanchana4042 2 ай бұрын
😢මගේ නැතු උන ආදරේ මටම ලැබේවා මෑනියනි.ඒ වගේ ආදරේ කරන කිසිම හිතකඩ පීඩා නොදේවා මැනියනි
@Udarauddika
@Udarauddika 2 ай бұрын
එසෙම වෙවා.. 🙏🌸
@Lora__Sl
@Lora__Sl 4 ай бұрын
හැමොගෙම පැතුම් ඉටුවෙවා දෙවි පිහිටයි හැමොටම
@shalikaweerasinghe-bt1yv
@shalikaweerasinghe-bt1yv 5 ай бұрын
මගෙ අනුරුද්ද මහත්තයා මට මුන ගැසේවා දෙවියනි ඔබ වහන්සේගේ ආශීර්වාදය ලැබේවා සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 5 ай бұрын
ඔබට උතුම් ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා.. ❤️ ඔබගේ සියලු සිතුම් පැතුම් සඵල වේවා...🌷🙏
@NiroshaLakmal-jz3zo
@NiroshaLakmal-jz3zo 12 сағат бұрын
ප්‍රත්‍යන්ගිරා දෙවියනේ මට මගේ ආදරෙයි ආරක්ෂා කරලා දෙන්න මට එයාව නැතිවෙයි කියලා දැනෙන බය එයටත් ඒ වගේම දැනෙන්න මන් ඇරෙන්න වෙන කෙනෙක් ගැන හිතන්නෙවත් බැරි වෙන්න දෙවියනේ 🙏🙏🙏🙏
@user-cf1ic2el1l
@user-cf1ic2el1l 4 ай бұрын
උතුම් ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ ආශිර්වාදයෙන් තිළිණිගේ ආදරය ඉක්මනට ලැබේවා
@user-zh5fd6ml9w
@user-zh5fd6ml9w 5 ай бұрын
අනේ දෙවියනේ මගේ හිතේ තියෙන බලාපොරොත්තු හීන සැබෑ වෙන්න මගේ මහත්තයානයන් සම්බන්ධතා තියෙනවානම් විනාශ කරලා මගේ පවුල පවුලකට එකතු වෙන්න මගේ දරුවො දෙන්නයි මමයි අපේ තියෙන දුක් ගින්දර වේදනා නිවන් දෙවියනේහිතට සැනසීමක් ලබා දෙන්න දෙවියනේ
@SandamaliSandamali-c8c
@SandamaliSandamali-c8c 4 күн бұрын
දේව මෑනියනී මගේ ආදරෙ මට අපාහු ලබා දෙන්න කියලා ඉබ වහන්සෙගෙ පිහිට හැමදාම ලැබේවා
@user-em9do8zx5r
@user-em9do8zx5r 5 ай бұрын
Prathyangira maniyage pihitayi
@MrsNirmala-rd5hg
@MrsNirmala-rd5hg 4 ай бұрын
බුදු සරනයි දෙවි පිහිටයි
@ThanuThathsarani
@ThanuThathsarani 5 ай бұрын
පත්‍යංගිරා දෙවියනි මගේ හිතෙ තියෙන බලාපොරොත්තුව ඉෂ්ඨ කර දෙන්න 🙏🙏🙏
@MaleeshaLakshani-gn9ke
@MaleeshaLakshani-gn9ke 2 ай бұрын
පත්‍රයංගිරා මැනියන්ගේ පිහිටෙන් මගේ ආදරේ ආයේත් මට ලැබුනා .🙏🙏🙏
@ChampikaPriyadarshani-y6h
@ChampikaPriyadarshani-y6h 9 күн бұрын
මගේ පවුල් ජිවිතය සර්තක වේව⁣⁣⁣ාදේව මැණියගේ ආශිර්වාදය ලැබේවා
@smanthikakumari4627
@smanthikakumari4627 5 ай бұрын
Mama meka ude aihuwe .den eya katha kara mata kiyanna beri tharam sathutui .meka saththai. Pathiyangara deviyage pihita hemotama lebewa
@Hansirajapaksha-pd9jx
@Hansirajapaksha-pd9jx 2 ай бұрын
මේක නම් ඇත්තම ඇත්තක්.මං හිතුවා වගේම එයාගෙන් මැසෙජ් එකක් ආවා මේක අහන ගමන් ඉද්දි.අනේ මට මගේ ආදරේ හැමදාම ආරක්ෂා කරලා දෙන්න.එයාව මගෙන් ඈත් කරන්නෙපා.😢
@enokapl
@enokapl 5 ай бұрын
ප්‍රතයංගිරා දේව.මෑණියන්ගේ.බලයේන් මගේ.ප්‍රාර්ථනාව ඉෂ්ඨ. සිද්ධ.වේවා.
@she_nu_wa.
@she_nu_wa. 2 ай бұрын
මගේ බිරිඳ ඉක්මනින් ලගට එන්න කියලා ඉල්ලනවා මැණියනේ 🙏🙏
@nipunitheshala3841
@nipunitheshala3841 Ай бұрын
උතුම් ප්‍රත්‍යංගිරා මැණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉෂ්ට වේවා 🙏💯
@chethananimeshika8041
@chethananimeshika8041 6 күн бұрын
මමයි මන් ආදරේ කරන කෙනයි හරි ලස්සනට හිටිය. එයා මට කවදාවත් බොරුවක් කරල නෑ. හඳහන් නොගැලපීමක් නිසා එයාලගෙ ගෙදරින් මට කැමති නෑ කියල මුලින්ම කිවුවත් පස්සෙ මට කැමති උනා. ඒත් දැන් මාසෙකට උඩදි එයාලගෙ ගෙදරින් අපේ ගෙදර ඇවිල්ල ගියාට පස්සෙ අපේ සම්බන්ධයට තදින්ම විරුද්ධ උනා එයාගෙ අම්මයි තාත්තයි. මේ ප්‍රශ්නෙ නිසා එයයි මමයි ගොඩක් පීඩා විඳිනවා😢 අපි දෙන්න ලබන අවුරුද්දෙ විවාහ වෙන්න හිටියෙ. අනේ ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ගේ පිහිටෙන් අපි දෙන්නගෙ සම්බන්ධයට එයාගෙ අම්මගෙයි තාත්තගෙයි කැමැත්ත ලැබිල අපිට විවාහ වෙන්න ලැබෙන්න හැකි වේවා කියලා හැම කෙනෙක්ම මට ආශිර්වාද කරන්න පුළුවන්ද🥺 ඔයාලගෙත් සිතන පතන හැමදේම ඉශ්ට වෙන්න ඕනි...
@chalaniamarakoon7030
@chalaniamarakoon7030 5 ай бұрын
මගෙ අයියා මාත් එක්ක තරහා වෙලා. කතා කරන්නෙ නෑ .. මට මගේ අයියාව ලබා දෙන්න. මා හට මෑණියන්ගේ පිහිට මා හට ලැබේවා.. හැමෝටම මෑණියන්ගේ පිහිට ලැබේවා.❤️❤️❤️
@user-cf1ic2el1l
@user-cf1ic2el1l 5 ай бұрын
ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ පිහිටයි
@user-pn2ld2wg1m
@user-pn2ld2wg1m 3 ай бұрын
අකෙ පන්යන් දේවියනි මට මගේ අාදර මට ලැබුනාමට හරිම තුටුයි දේවියන් බොහොම පින්❤❤❤❤
@ishuishu966
@ishuishu966 3 ай бұрын
ප්‍රතංගිකා මෑනින්ගෙ පිහිට මාහට ලැවේවා ඔහුගේ ආදරය මා වෙත ලැබේවා ඔහුට අනියම් සම්බන්දකම් තිබේනම් එයලු දේ ඔහුට එපා වේවා🙏🙏
@user-cf1ic2el1l
@user-cf1ic2el1l 5 ай бұрын
ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ පිහිට සැමට ලැබේවා
@user-cf1ic2el1l
@user-cf1ic2el1l 5 ай бұрын
ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ ආශිර්වාදය මට ලැබේවා
@inokapriyadarshanipriya7172
@inokapriyadarshanipriya7172 5 ай бұрын
මට මගේ ආදරේ ලබා දුන්නට ගොඩාක් පිං🙏
@wathsalagodage2222
@wathsalagodage2222 5 ай бұрын
Mage adare ඉක්මනටම kusal ගෙන් ලබාදුන්නට බොහොම පිං
@sonatraso3840
@sonatraso3840 3 ай бұрын
Ashirwaada karanu menavi deviyan.i
@user-ie3el8gt2j
@user-ie3el8gt2j Ай бұрын
පත්‍යන්ගිරා දේවී මාගේ බලාපොරොත්තුව ඉශ්ඨ වේවා 🙏🙏🙏
@RitumEnara-nb4il
@RitumEnara-nb4il 5 ай бұрын
හසිතගෙ ආදරය ඉස්සර වගෙ ලැබේවා
@디누
@디누 4 ай бұрын
Meka aththak mama dawas 3 yi ahuwe praththangira maniyan mt pihita una 🙏🏻🙏🏻🙏🏻❤
@user-cf1ic2el1l
@user-cf1ic2el1l 4 ай бұрын
උතුම් ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ පිහිටයි
@user-rk3vq3ow6j
@user-rk3vq3ow6j 5 ай бұрын
Pratthiyarangi dewa බලයෙන් pihita lebewa!
@suwarnamallika164
@suwarnamallika164 4 ай бұрын
මගේ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටුවේවා
@ireshaudyangani844
@ireshaudyangani844 4 ай бұрын
මේ මන්ත්‍රයෙ සත්‍යානු බාවයෙන් මගෙ හිතෙ තියෙන වේදනාවට මට පිහිට වෙලා ඔහුගෙ නපුරු සිතුවිලි අයින් කරල අපිට සතුටින් හැමදාම ඉන්න ලැබේවා. 🙏🙏
@chamikalakshan2667
@chamikalakshan2667 5 ай бұрын
උතුම් පත්‍යංගිරාදේවියගේ පිහිට ආශිර්වාදය ලැඛේවා
@ChathurikaMadhuwanthi-ih6fi
@ChathurikaMadhuwanthi-ih6fi 5 ай бұрын
මගේ ආදරේ කවදාවත් වෙනස් වෙන්න නැතුව හැමදාම ආරක්ෂා කරලා දෙන්න දෙවියනේ
@Evon-i3c
@Evon-i3c 5 ай бұрын
මට මගේ නැතිවුණ ආදරේ ඉක්මනින්ම නැවත ලබා දෙන්න ප්‍රත්‍යාංගිරා මෑණියනි....
@ChanduGym-pq2uj
@ChanduGym-pq2uj 5 ай бұрын
දෙවි පිහිට ලබාදෙන්න දෙවියනේ නිමල් සාදු
@chandrathagamage
@chandrathagamage 5 ай бұрын
ශක්ති ආකර්ෂණීය මටද මගේ බා පුතාටද ලැබෙිවා මගේ පුතා මමි ලග ඉන්න ලැබෙිවා 🙏🙏🙏
@sithunhasanga
@sithunhasanga 3 ай бұрын
මගේ සැමියාගේත් එයාගේ අම්මාගේත් අතර තියෙන සියලුම දුක් කරදර නැති කරලා එ අම්මාගේ පුතාගේ සම්බන්ධය සක්තිමත් කරලා එ ආදරය වැඩිවේවා මුලුජිවිත කාලයටම ඉක්මනින් යාලුවේවා ඔබගේ පිහිටෙන් දෙවියනේ
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn 5 ай бұрын
අනේ ප්‍රතයන්ගිරා මෑණියන්ගේම පිහිටෙන් මගේ ආදරය ලැබුනා. එන් එයා වෙනදා වගේ කතා කරන්නේ නැ මෑණියනේ. අනේ මට කසුන් මගේම කර දෙන්න මෑණියනේ. ප්‍රතයන්ගිරා මෑණියන්ගේම පිහිටයි 🙏🙏🙏🙏
@prisonerdilan3874
@prisonerdilan3874 Ай бұрын
Påthyangira maniyanga Asirwadayan maga Clausga adaraya matama labawa. Davipihitai pinsiddawawa.❤
@user-cf1ic2el1l
@user-cf1ic2el1l 5 ай бұрын
ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ගේ පිහිටයි
@OshiniKaushlya-rs7nf
@OshiniKaushlya-rs7nf 5 ай бұрын
මැණියනි මට පිහිට වෙන්න එයා මගමෙ වෙන්න ඔනි වෙනදටතත් වඩා මං කරන ආදරෙ එයාට දැනිලා හැමදාම ආදරෙන් ⁣ඉන්න ලැබෙන්න ඔනි සාදු සාදු සාද
@user-cf1ic2el1l
@user-cf1ic2el1l 4 ай бұрын
උතුම් ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ පිහිට මට ලැබේවා
@SadhunMax
@SadhunMax 5 ай бұрын
සදුන්ගේ ආදරය ඉස්සර වගේ ම ලබා දෙන්න පත්තට්‍යන්ගිරා මෑණියනේ......❤❤❤❤
@user-dp8kl1jg9j
@user-dp8kl1jg9j 5 ай бұрын
රොහාන් sisitha aiyage adare mata ලැබේවා athi uthum uu prathyagira maniyange pihitai
@kuwaitvada6137
@kuwaitvada6137 5 ай бұрын
Attama maka satyak.maga mahattyath.taraha wala hitiya.at ma mantaraya ahapu palamu dawasam mata kata kara.adata maga dawas 21 ewarai.maga maniyannta godak pin
@ChinthanaNandasooriya
@ChinthanaNandasooriya 4 күн бұрын
අනේ මගේ හංසිගේ අදරය ලබා දෙන්න මගේ දේවියනි ඔබ මතු බුදුවෙිිවා
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn 5 ай бұрын
පන්තන්ගිරා දෙවියගේම පිහිටයි 🙏🙏🙏
@sachinisachi5011
@sachinisachi5011 5 ай бұрын
අනෙ අම්මේ මගේ දරුවගේ පියා මගේ ලගට ගෙනත් දෙන්න මට අපි ගොඩාක් අසරන වෙලා ඉන්නේ අනෙ එයාව ගෙනත් දෙන්න
@chandimathushari1342
@chandimathushari1342 5 ай бұрын
Pathyngira devi පිහිටයි ❤❤
@DilushikaNadeeshani
@DilushikaNadeeshani Ай бұрын
Meka eththak meya viswasa karanna. Meya laba dunnu obata godak pinsida wenawa. Meya yahapatha sadahama vitharak bavitha karanna . Uthum paththiyangira dewa meniyanta mage namaskaraya wewa.... !!!!!!!!!!
@Lanka-y8g
@Lanka-y8g 4 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏මගේ හිතේ තියෙන බලාපොරෝත්තුව ඉෂ්ඪ වෙිවා දේව මෑණීයන්ගේ පිහිටෙන්🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ishalkineha2391
@ishalkineha2391 5 ай бұрын
Ikmanin mage prarthanawa ඉෂ්ඨ වේවා 🥺🥺🥺
@user-cf1ic2el1l
@user-cf1ic2el1l 5 ай бұрын
ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ පිහිට මට ලැබේවා
@user-xg4os1nx5t
@user-xg4os1nx5t 4 ай бұрын
Mage adare mata laba denna pathyangira maniyane inushan aiyage hita wenas karala denna maniyane sadu sadu sadu🙏🏻🙏🏻🙏🏻
@monikadiloshini8172
@monikadiloshini8172 4 ай бұрын
මේ මන්ත්‍ර කියලා දාන්න දවස් 3 යද්දි ප්‍රතිඵල ලැබුවා සත්‍යයි
@sanjeewanisanoja3771
@sanjeewanisanoja3771 2 ай бұрын
Meka sathyai, matath hari giya
@user-xj4tw9sc9c
@user-xj4tw9sc9c 3 ай бұрын
මගෙ අදරෙ ලබා දුන්නට මැනියන්ට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 25 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 66 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 37 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 72 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 25 МЛН