අතටම සල්ලි ඕනේ නම් දැන්ම අහන්න..💲🤑 Vana Durga MONEY Mantra E Money Sinhala earn money online sinhala

  Рет қаралды 475,636

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

6 ай бұрын

අතටම සල්ලි ඕනේ නම් දැන්ම අහන්න..💲🤑 Vana Durga MONEY Mantra E Money Sinhala earn money online sinhala
vana durga money mantra,durga money mantra,vana durga mantra,vana durga,durga mantra,durga mantra for money,money mantra,mantra for money,e money sinhala,e money,earn money online sinhala,earn money online,earn money,online job sinhala,online money sinhala,make money online sinhala,make money online,how to make money online,money attraction music,earn money by watching videos,make money,dewa katha money mantra,dewa katha salli manthra,dewa katha, earn money online tamil,earn money game app,earn money by playing games,earn money online 2024, earn money app sinhala,earn money game sinhala,earn money online without investment,earn money watching youtube videos,earn money sinhala 2024,earn money without investment,
vana durga mantra, vana durga devi, vana durga devi temple, vana durga stotram, vana durga temple, vana durga stotram telugu, vana durga mantra benefits, vana durga kavacham, vana durga gayatri mantra, vana durga homam benefits, vana durga malayalam,
vana durga homam, vana durga story, vana durga sahasranamam,
#earnmoneyonline #moneymantra #dewakatha

Пікірлер: 2 200
@user-rx1ub9cc3d
@user-rx1ub9cc3d 6 ай бұрын
මෙයහ් සත්‍යයක් ❤අද දවස ඇතුළත ම ...අවශ්‍ය කරන මුදල මා වෙත ලබාදීම ට කටයුතු කළ ඔබතුමියට ස්තූතියි ...පින්වන්ත මෑණියනි ඔබතුමියට බොහොම පින්❤
@dewakatha
@dewakatha 6 ай бұрын
අහන්න ලැබීමත් සතුටක්..වන දුර්ගා මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏 🌷❤️
@user-rx1ub9cc3d
@user-rx1ub9cc3d 6 ай бұрын
@@dewakatha මේ කරනු ලබන කාර්‍යයට ඔයාලට ත් පින්💟 සියලිම වැඩකටයුතු සාර්ථක වෙන්න ඕනහ් ඔයාලගෙ...වන දුර්ගා මෑණියන්ගෙ පිහිටයි...
@dewakatha
@dewakatha 6 ай бұрын
@@user-rx1ub9cc3d 😊🙏❤️🌷
@janakipushpakumari9257
@janakipushpakumari9257 6 ай бұрын
දුර්ගා මාතාවගෙපිටයි
@KaveeshaWickramasiri
@KaveeshaWickramasiri 6 ай бұрын
Wanadurgamaneyangea pehetan mageamea patumaetuwewa mataloteraidenumaklabewa sadu sadu sadu😊
@suddagaming7114
@suddagaming7114 3 ай бұрын
ආදරනීය දුර්ගා මෑනියනේ නය බරින් පීඩාවිදින මම ඇතුලු සියලු දෙනාටම පිහිට වේවා.❤️
@user-qt1sw1ss2q
@user-qt1sw1ss2q 2 ай бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගේ නය උ මුදල් ගෙවිමට පිහිට ලැබේවා !!!!!!!!
@mrsherin5sherin953
@mrsherin5sherin953 4 ай бұрын
දුර්ගා මෑණියන් අදට දින 21 මම අහල තාමත් මගේ බලාපොරොත්තු මුදල් ලැබුණේ නැහැ දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු මුදල් ලැබේවා 🙏🙏🙏
@sunimalrathnakumara799
@sunimalrathnakumara799 2 ай бұрын
මාගේ මුදල් පුස්න විසදා දෙන ඔබ වහන්සේ ට ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙි මහා විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@user-yu2pq7pu7w
@user-yu2pq7pu7w Ай бұрын
සියලුම ප්‍රශ්න විසදේවා ..ඔබගේ
@dewakatha
@dewakatha 6 ай бұрын
Comment කර ඇති සියලුම දෙනා වන දුර්ගා දේව මාතාවගේ ආශිර්වාදයෙන් කෝටිපතියන් වේවා...🌷❤️🙏
@PriMun
@PriMun 6 ай бұрын
Wanadurga maniyanta mage mama karaya wewa🙏🙏🙏🌺🌺🌺
@somasirielpitiya2086
@somasirielpitiya2086 6 ай бұрын
ඩුර්ගා මෑණියනි අපි ට පිහිට වෙන්න මෑණියනි නයබේරාගන්න මුදල් ලබා දෙන්න මෑණියනි සාදු
@ariyawathiari5998
@ariyawathiari5998 5 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු
@samanalipahandiya8651
@samanalipahandiya8651 5 ай бұрын
දුර්ගා මැණියන්ගේම පිහිටයි හැමොටම
@t2kbigfan697
@t2kbigfan697 5 ай бұрын
Saàdhu
@user-cz6gq7nq4s
@user-cz6gq7nq4s 5 ай бұрын
වන දුර්ගා මෑණියන් ගෙ පිහිටෙන් මගේ මුදල් ප්‍රස්ණ නැති වෙවා මට මුදල් ලැබෙවා දුර්ගා මෑණියන් වහන්සේ ගෙම පිහිටයි
@ChandrapalaHewage
@ChandrapalaHewage Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@harshanilakshika3844
@harshanilakshika3844 Ай бұрын
දේව මැණියනි යන්ගේ පිහිටෙන් මට කෝටි දහයක ලොතරැයික් අද්දලා දිලා මගේ ණය පුශ්න විසදලා දෙන්න. 🙏🙏🙏🙏
@user-gg8jk6dv9b
@user-gg8jk6dv9b 5 ай бұрын
මෙහි ඇති සතයානූ බලයෙන් අපට ඇති මුදල් පශ්න විසදී අන් අය මෙන් සතුටින් ඉන්න හැකිවේවා. ❤😊
@SuduputhaKumaraq-cq3xt
@SuduputhaKumaraq-cq3xt 5 ай бұрын
Durga maniyange pihiten Mata syalu deal karaganna mudala labewa
@ovitagejayasinghe9004
@ovitagejayasinghe9004 4 ай бұрын
මා හට ලැබිය හැකි සියළුම ධන ලාභ වනධුර්ග මෑණියන්ගේ පිහිටනු භාවයෙන් ලැබේවා, ලැබේවා, ලැබේවා, ! වනධුර්ග මෑණියන්ට ස්තුති වේවා ! ප්‍රසංසා වේවා ! පිං සීදුවේ වේවා ! 💐💐💐💐💐💐 🙏🙏🙏🙏🙏🙏
@sewwandisandamali6024
@sewwandisandamali6024 2 ай бұрын
Mata kooti 2k labewa.durga maniyange pihita labewa!!
@ChandraniAbeyseeli
@ChandraniAbeyseeli 17 күн бұрын
😢😢😢😮 33:48
@AnomaDasanayaka-tc7nw
@AnomaDasanayaka-tc7nw 4 ай бұрын
වන දුර්ගා මෑණියන්ගේ ආශිර්වාදය බල ශක්තියේ නාමයෙන් මට ලොතරැයි ජයක් හිමි වේ වා.🙏🙏🙏
@lifeofmusic4064
@lifeofmusic4064 2 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏 මගේ මුදල් ප්‍රශ්න විසඳේවා
@sunimalrathnakumara799
@sunimalrathnakumara799 2 ай бұрын
උුර්ගා මැණියන්ගේ පිහිට ශක්තිය රැකවරණ සියලුම දෙනාට ම ලැබේ වා සාඋ සාඋුු සාඋු
@nihalgunarathna3642
@nihalgunarathna3642 4 ай бұрын
වන දුර්ගා මෑනියණේ,මගේ මුදල් සම්බන්ධ ගැටළු විසඳා දෙනු මැනවි!❤❤❤❤❤❤❤
@user-rx4wp9by2k
@user-rx4wp9by2k 3 ай бұрын
දුර්ගා මෑනියන්ගේ පිහිට ලැබේවා🙏🙏🙏
@RahalWimukthi-wo8jc
@RahalWimukthi-wo8jc 3 ай бұрын
මුලු ලොවටම වන දුර්ගා මෑණියන්ගේ පිහිට ලැබේවා! ❤
@sanjanathinuri1966
@sanjanathinuri1966 5 ай бұрын
ව්දෙස් ගත වී සීටින මාගේ සියලුම නය ප්‍රශ්න විසදී ඉක්මනින් ම දරුවන් ලගට යන්න ලැබේවා 🙏🙏🙏දුර්ගා මෑනියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@indikapriyadarshana3851
@indikapriyadarshana3851 5 ай бұрын
ඉක්මනින් ඔයාගෙ ප්‍රර්තනා ඉස්ට වේවා
@samanalipahandiya8651
@samanalipahandiya8651 5 ай бұрын
ඉක්මනින්ම ඔයාගෙ පාර්ථනා ඉෂ්ට වේවා
@user-qn1hv1tm4h
@user-qn1hv1tm4h 5 ай бұрын
B.s
@priyadisanayaka2628
@priyadisanayaka2628 5 ай бұрын
ඉන්දුනීසියානු ඉන්දියානු සහ අරාබි ගණිත ශාශ්ත්‍ර සහ තාරකා විද්‍යානුකූල ක්‍රම අනුව ඔබෙි උපන් වෙිලාව සහ දිනය අනුව අනාගත කාලය ගැන දැනගන්න..යන්ත්‍ර මන්ත්‍ර ගුඑැකමි නොකරමි..සමිපූර්න විස්තරය සඳහා අයකිරිම රැපියල් 1000 පමණයි...
@priyadisanayaka2628
@priyadisanayaka2628 5 ай бұрын
ඉන්දුනීසියානු ඉන්දියානු සහ අරාබි ගණිත සහ තාරකා ශාශ්ත්‍ර අනුව ඔබෙි උපන් වෙිලාව සහ දිනය අනුව අනාගත පලාපල විස්තරය ලබාගැනීමට අයකිරිම රැපියල් 1000 පමණයි..යන්ත්‍ර මන්ත්‍ර ගුරැකමි නොකරමි
@NadeeNadee-xc5bx
@NadeeNadee-xc5bx 3 ай бұрын
දුර්ගා මැණියන්ගේ පිහිට ලැබෙිවා මාගේ තියන මුදල් ගැටලු විසදේවා
@MadubashiRo
@MadubashiRo 5 ай бұрын
දුර්ගා මැණියන්ගේ පිහිටෙන් අපට ලෝතරයි දිනුමක් ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamidukrishantha3658
@chamidukrishantha3658 3 ай бұрын
වන දුර්ගා මෑණියන්ගේ පිහිටින් මාගේ නය ගෙවීමට මුදල් ලැබේවා ...සියලු පැතුම් ඉටු වේවා ..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShanikaKumari-ut3zj
@ShanikaKumari-ut3zj 5 ай бұрын
වන දුර්ගා දෙවියන්ගේ පිහිටෙන් මට අද ලොතරැයි දිනුමක් ලැබේවා මාව කෝටිපතියෙක් කරන්න වන දුර්ගා දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
@chamodyabandara855
@chamodyabandara855 5 ай бұрын
කෝටිපතියෙක් උනාද 😅
@ayeshaswarnamali2736
@ayeshaswarnamali2736 5 ай бұрын
මහා දුගා මාතාවනි හෙට දින මාවත් කෝටි පතියෙක් කරවන්න ඔබවහන්සේගේ බලයෙන් ඉෂ්ට කරවාදෙන්න දෙයියෝ ඔබ වහන්ස බුදුන් දැක නිවන් දකිවා සාදු සාදු ❤😂🎉😢❤😂😂😢😮😊
@SudeshChathuranga-SCD
@SudeshChathuranga-SCD 5 ай бұрын
හම්බුනාද බන්
@user-kx2lu8ym8c
@user-kx2lu8ym8c 4 ай бұрын
durga manitange puhita labewa 🙏🙏🙏
@amilajayasooriya-yf5db
@amilajayasooriya-yf5db 2 ай бұрын
Cuba kotipathiyek un nadda tama
@ravichathuranga3237
@ravichathuranga3237 5 ай бұрын
අද දවස තුළ මා හට ඔබ වහන්සේ ගේ පිහිටෙන් මා හට අවශ්‍ය වන මුදල් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@pramilapriyadarshani5569
@pramilapriyadarshani5569 Ай бұрын
Mata pihita wana
@sunimalrathnakumara799
@sunimalrathnakumara799 2 ай бұрын
මෙය සත්‍යක් උුර්ගා මැණියන්ගේ පිහිටෙන් අපි අද කාටවත් නය නැඔබ වහන්සේගේ පහිටෙන් අපට වාහනයක් ගන්නලැබෙිවා
@UsharaKumara-ut2ff
@UsharaKumara-ut2ff 4 ай бұрын
සංසාරය පුරා කල සියලුම පින් දුර්ගා මෑනියන්ට අනුමෝදනා වේවා.
@sahansathasara444
@sahansathasara444 5 ай бұрын
නිවසක් සාදාගැනීමට මට ලොතරැයි දිනුමක් ලැබේවා වන දුර්ගා දෙවියන්ගෙ පිහිටෙන් ! සාදු!!!සාදු!!
@gamingcaptain4537
@gamingcaptain4537 5 ай бұрын
Mata avashya mural ladeva
@hemalathakodithuwakku6382
@hemalathakodithuwakku6382 5 ай бұрын
උතුම් වන දුර්ගා මැණි යන්ගෙ පිහිටෙන් මගෙ මුදල් ප්‍රශ්නය ව්සදේවා 🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏
@MadumathiKumuduni
@MadumathiKumuduni 5 ай бұрын
දුර්වන්ද මෑණියන්ගේ පිහිටයි ොතරැයි වාසනාවන්ත සංග්‍රහ කරලා දෙන්නෙ ඔබ වහන්සේට පින්
@user-kq3uy8cm2o
@user-kq3uy8cm2o 2 ай бұрын
වන දුර්ගා මැණියාන්ගේ පිහිටේන්.අපට.ලොතරැයි ලැබේවා නය ගේවාගැනිමට.ලැබේවා ලැබේවා 🙏🙏
@kumaridhisanayaka992
@kumaridhisanayaka992 4 ай бұрын
සියළුම පුශ්න නිරාකරණය කර දුන් දුර්ගා මෑණියනි ඔබ වහන්සේට අනන්ත වාරයක් පින් අත්වෙිවා...🙏🙏🙏🙏🙏
@user-kb2zz2qf5t
@user-kb2zz2qf5t 5 ай бұрын
උතුම් වන දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගේ පවුලේ ඇති සියලු කරදර දුරු වී රැකියා දියුණු වී මුදල් වලින් අඩු පාඩුවක් නැතිව දිවි ගෙවීමට හැකියාව ලැබේවා 🙏🙏🙏🙏
@user-od3cm1cd1y
@user-od3cm1cd1y 5 ай бұрын
වන දුර්ගා මෑණියන්ගේ පිහිට ලැබේවා ...!සිත් පිඩා දුරුව් ජිවිතය ට සතුට සැනසුම ලැබේවා ..!මට අවශ්‍ය මුදල් ටික ඉක්මණින් ම ලැබේවා ..!🙏🙏🙏🙏🙏🙏🙏🙏 යහපතක් ම වේවා..!
@user-fy1jn3te6s
@user-fy1jn3te6s 4 ай бұрын
වන දුර්ගා මැණියන්ගෙ පිහිටෙන් මගේ ව්‍යාපාරය සාර්ථක වේවා..
@TharuTharu-sb1np
@TharuTharu-sb1np 3 ай бұрын
වන දුර්ගා මෑණියන්ගෙ පිහිටෙන් අපට ලොතරැයි දිනුමක් ලැබේවා.අපෙ තියන හැම පරශ්නයක්ම විසද ගන්න අපිටම කියාලා ගෙයාක් ගන්න.අම්මාගෙ ණය වලින් මිදෙන්නායි 🙏🙏🙏
@nanadanandani3288
@nanadanandani3288 6 ай бұрын
දුර්ගා දෙවියනේ මගේ නය ටික බේරගෙන දුකක් නැතිව කාලා බිලා ඉන්ඩ මට ලොතරැයි දිනුමක් ලබා දෙන්ඩ මගේ දුකට පිහිට වෙන්ඩඹබගේ මේ මන්ත්‍ර බලයෙන් මට පිහිට වෙන්ඩ
@dilkidevindi8082
@dilkidevindi8082 4 ай бұрын
දුර්ගා මෑණියන්ගෙ පිහිට මටත් මගෙ පවුලෙ අයටත් ලෝක වාසි සියලු දෙනාටත් ලැබේවා🙏🙏
@user-yi5kc3lg6w
@user-yi5kc3lg6w 5 ай бұрын
වන දුර්ගා මෑණියන්ගේ පිහිට ලබා දුන් විශ්වයට ස්තූතියි 🙏🙏🙏
@dulajmadusanka8316
@dulajmadusanka8316 5 ай бұрын
මගේ දුර්ගා මෑනියෝ සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් මගේ කන්නලව්ව ඉටුවේවා .....🙏🙏🙏
@chalaniravindi8865
@chalaniravindi8865 5 ай бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් තියන මුදල් ප්‍රශ්න විසදේවා. ණයෙන් නිදහස් වේවා. ඔබ තුමියට ස්තූතියි!
@sriyanikankanamge4204
@sriyanikankanamge4204 6 ай бұрын
දුර්ගා දෙවියගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ⁣ඉෂ්ට සිද්ද කරදෙන සේකවා සාදු සාදු සාදු❤❤❤
@user-lp8dl9zd6w
@user-lp8dl9zd6w 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@kumarikumari6890
@kumarikumari6890 5 ай бұрын
දුර්ගා මෑණියනෙ මගෙ හිතෙ තියන බාලා පොරොත්තුව ඉශ්ට කරලා දෙන්න සාදු සාදු සාදු
@user-wv4wd2hj5m
@user-wv4wd2hj5m 5 ай бұрын
නමෝ බුද්ධාය නමෝ බුද්ධාය මේ විශ්වයට ස්තූතියි වේවා මට දුර්ගා මෑණියන් ඇසිමට සැලැස්සුවට.. සියලු දෙනාටම විශ්වයේ බලයෙන් දුර්ගා මෑණියන්ගේ පිහිට ලැබේවා ලැබේවා ලැබේවා..
@user-wt7ci1cc7t
@user-wt7ci1cc7t 4 ай бұрын
වන දුර්ගා මෑණි පිහිටෙන් මගේ අම්මා සුවපත් වේවා
@malinimapatunage4019
@malinimapatunage4019 5 ай бұрын
දුර්ගා මැනියන්ගෙ පිහිටමට ලැබේවා සත්‍යයකි සත්‍යයකි සාදු සාදු සාදු
@wanamaliabhayawikrama4973
@wanamaliabhayawikrama4973 Ай бұрын
@user-tc1go9gf9e
@user-tc1go9gf9e 5 ай бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිට ආශිර්වාදය සියලු දෙනා හට ලැබේවා
@weerakoonymag7660
@weerakoonymag7660 5 ай бұрын
දුර්ගා මැනියන්ගේ පිහිටෙන් මගේ නය බරින් නිදහස් වෙන්න ලැබේවා
@sasmikajananga1587
@sasmikajananga1587 4 ай бұрын
වන දුර්ගා දේවියගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉශ්ට කර දේවා සාදූ සාදූ සාද❤❤
@user-rv7ie1dc7x
@user-rv7ie1dc7x 4 ай бұрын
වනදූර්ගමෑණියන්ගෙ පිහිටෙන් මට ලොතරැයිය ක් දිනුමක් ලැබෙන බව මමද සිතමි එබැවින් මම සාතුට වෙමි💐💐💐💐💐🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹 සාදු සාදු
@user-hu4kp4hn2n
@user-hu4kp4hn2n 5 ай бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිට ලැබී මාගේ ප්‍රශ්න සියල්ලම විසදේවා
@SithumSithum-op3wc
@SithumSithum-op3wc 5 ай бұрын
වන දුර්ග මෑණියන්ගේ පිහිටෙන් අපට ලොතරැයි දිනුමක් ලැබෙවා. නය ගෙවා ගැනිමට හැකිවෙවා🙏🙏
@user-xz9ly8eb8p
@user-xz9ly8eb8p 5 ай бұрын
රැල්ල වන අර්ග් 33:51
@tiktok-qh9yj
@tiktok-qh9yj 3 ай бұрын
Piliyamak thiyei
@tiktok-qh9yj
@tiktok-qh9yj 3 ай бұрын
Obage naya gewadamimata pihitak wevi
@user-wx2bw5ld8k
@user-wx2bw5ld8k 3 ай бұрын
වන දුර්ග මෑණියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මගේ සියලු ප්‍රශ්න විසදෙවා... ❤🙏🙏🙏♥️
@rajithawijesinghe548
@rajithawijesinghe548 4 ай бұрын
මාගේ මුදල් 💰 ගැටලු විශදෙන්න දුර්ගා මැනියන්ගේ අශිර්වාදයෙන් 🙏🙏🙏🙏
@krishanthikariyawasam9121
@krishanthikariyawasam9121 6 ай бұрын
වන දුර්ගා මෑණියන්ගේ පිහිට සියලු දෙනාටම ලැබේවා
@SurprisedDragonflies-zx3tr
@SurprisedDragonflies-zx3tr 4 ай бұрын
🤣🤣😃😃Abhuy Tr
@kanthisida5523
@kanthisida5523 6 ай бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිට අප සියලු දේනාටම ලැබේවා
@dinushalakshika2937
@dinushalakshika2937 5 ай бұрын
දුර්ගා අම්මේ මට පිහිට වෙන්න ඔබගේ පිහිටෙන් මාගේ මුද්ල් අවශ්‍යතාවය විසදා දෙන්න
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx 5 ай бұрын
මෙි කමෙන්ට් දාල තියන අසරණ සියලු දෙනාගේ සියලු ඉල්ලීම් ඉටුකර දෙන්න වනදුර්ග දේව මෑණියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mudithadilrukshi678
@mudithadilrukshi678 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@amaaththanayake6158
@amaaththanayake6158 4 ай бұрын
Ll
@sadanathusari5999
@sadanathusari5999 2 ай бұрын
මෙම හැමෝටම පිහිටවෙවා
@bihanduperera511
@bihanduperera511 6 ай бұрын
වන දුර්ගා මාතාවනි මගේ ණය ප්‍රශ්නය ව්සද ගන්න ලැබෙවා
@maduwanthimadu6708
@maduwanthimadu6708 5 ай бұрын
වන දුර්ගා මැනියනේ මගෙ සියලු දේ ඉස්ට කර දේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChanakaRukshan-lv5cr
@ChanakaRukshan-lv5cr 3 ай бұрын
වන දුර්ගා මෑණියන් ගේ පිහිටෙන් මුදල් නැතිව පීඩාවට පත්වන සිටින සියලුම දෙනා කෝටි පතියන් වේවා
@user-lm6yd6no4c
@user-lm6yd6no4c 3 ай бұрын
සාදු සාදු සාදු ..සියලු දෙනාගේ ම බලාපොරොත්තු ඉෂ්ට වේවා
@kaushalyadulanjali6079
@kaushalyadulanjali6079 6 ай бұрын
වන දුර්ගා දෙවියන්ගේ පිහිටෙන් සියලු දෙනාටම සෙතක් වේවා.🙏🙏🙏🙏🙏🙏
@ariyawathiari5998
@ariyawathiari5998 5 ай бұрын
වන දුර්ග මෑණියනි අපේ දුක් කරදර නිවේවා !!!අපි සියලුම දෙනාටම සත්‍ය අවබෝධ වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුකිත මුදිත වෙත්වා සියලුම දෙනාටම කෝටි 20ක් ලැබේවා සැමදෙනාම නය බරින් නිදහස් වේවා වන දුර්ග මෑණියනි ඔබතුමියට ස්තුතියි නමස්කාර වේවා 🙏🙏🙏
@hemamalin5111
@hemamalin5111 3 ай бұрын
රත්තරන් බුදු අම්මා මගේ රත්තරන් රත්තරන් බඩු ටික බේරගන්න උපකාර වෙන්න 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@kaviduchamalka6212
@kaviduchamalka6212 5 ай бұрын
දුර්ගා මැනියනි මගෙ හිතෙ තියන ප්‍රර්තනා ඉශ්ට වේවා
@user-nj1sr8rz3u
@user-nj1sr8rz3u 6 ай бұрын
Durga මෑණියන්ගේ පිහිටයි 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@dinithi1409
@dinithi1409 6 ай бұрын
වන දුර්ගා මෑණියන්ගේ ආශිර්වාදයෙන් මගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා🙏🙏
@user-vd8eb6sv8n
@user-vd8eb6sv8n 5 ай бұрын
දුර්ග මෑණියන්ගේ පිහිටෙන් මෙම දින දෙක ඇතුළතදී තිස්දහසක මුදලක් මට ලැබේවා!!!❤❤
@KusumaKusuma-mf7ml
@KusumaKusuma-mf7ml 2 ай бұрын
දුර්ගා දේවිය වෙනුවෙන් පෙනී සිටිනවා නම් විශ්වයේ ලොතරයක්ලඛාදෙන්නදුගාමැනියනෙ
@ranjithKumara-nb5cs
@ranjithKumara-nb5cs 4 ай бұрын
වනදුර්ග දේව මෑණියනි අපේ පවුලේ සියලුම දෙනා හැමදාම දේව මාතාවගේ මේ මන්ත්‍රය අහනවා අපේ හිත්වල ඇති ප්‍රශ්න ඉක්මනින් විසදා දෙන්න දේව මෑණියනි මෑණියන්ට ගොඩක් පිං..!!!
@ranjithKumara-nb5cs
@ranjithKumara-nb5cs 2 ай бұрын
උතුම් වනදුර්ගා මෑණියනි මගේ රත්තරන් බිරිඳ විදේශ ගත වීමට සිට්නබැවින් එයා මෙහෙන් ගිය මොහොතේ සිට නැවත අපි ලගට එන මොහොත දක්වා කිසිම කරදරයක් නොවී අපි ලගට එන්න වාසනාව ලැබේවා !මගේ රත්තරන් බිරිඳට ඉතාමත් ගුණ යහපත් මිනිසුන් සිටින වැඩ කටයුතු අඩු නිවසක් ම ලැබේවා කියා ප්‍රාර්ථනා කරන මෙන් උතුම් වණදුර්ගා මෑණියන්ගෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි !!!!!!❤❤❤❤!!!!❤❤❤❤❤
@padminisamrweera
@padminisamrweera 5 ай бұрын
මට ජයවේවා ජයවේවා ජයවේවා සියලු ණය තුරුස් නිම කරගන්න වාසනාවන්ත උදව් වන්න දුර්ගා මෑණියෝ 🙏🙏🙏🙏🌹🌹🌹
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 5 ай бұрын
උතුම් වන දුර්ගා මෑණියන්ගේ ආශිර්වාදයෙන් මගේ මුදල් ප්‍රශ්න නැතිවීමට මට ලොතරැයි දිනුමක් ලැබේවා😊😊😊
@vindyasewwadi6305
@vindyasewwadi6305 5 ай бұрын
දුර්ග මෑනියන්ගේ පිහිටෙන් මගේ තාත්තාගේ කකුල සුව වේවා මගේ තාත්තාට මුදල් ලැබේවා අතමිට සරු වේවා .මුදල් නොමැතිව අපහසුවෙන් ජීවත් වන මගේ තාත්තාට දුර්ග මෑනියන්ගේ පිහිටෙන් මුදල් ලැබේවා අගහිගතාවයක් ඇති නොවේවා .සියලු දෙනාටම දුර්ග මෑනියන්ගේ පිහිටයි 🙏
@RathnayakaSampath
@RathnayakaSampath 4 ай бұрын
Hi ❤
@sunimalrathnakumara799
@sunimalrathnakumara799 3 ай бұрын
Kakula mona welada
@pokemon.l
@pokemon.l 5 ай бұрын
Mage meniyani oba 120 kin peni inna lokaye daruwan 2 ge mawak oba thumiya uthum meniyo kenek obata puluwan durga maniyani mage thiyana mudal prashna visadala denna eee wagema apee godak ayata thiyana mudal prashna vidala denna maniyani obata naskara wewa ❤
@thejanimuhandiram6339
@thejanimuhandiram6339 6 ай бұрын
වන දුර්ගා මෑණියන්ගේ පිහිට ලැබේවා ..මගේ පැතුම් ඉටුවේවා ....🙏🙏🙏
@mallikamallika4434
@mallikamallika4434 6 ай бұрын
වන දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගේ බලපොරොත්තු ඉෂ්ට වේවා 🙏🙏🙏
@PriyankaPriyanka-lu3nq
@PriyankaPriyanka-lu3nq 4 ай бұрын
දුර්ගා මැණිය්න්ගේ පිහිටෙන් මටත් මුදල් ටිකක් ලබාදෙන්න සාදු සාදු සාදු
@ChandraHerath-jw9qo
@ChandraHerath-jw9qo 6 ай бұрын
වන දුර්ගා මෑ නියනේ ඔබ වහන්සේ ගේ සත්‍යය බලයෙන් මගේ සිතුම් පැ තුම් ඉටුකර ගැ නීමට අත හිත දෙත්වා ඔබ මෑ ණියනි අසරණ මට පිහිට වේවා 🙏🙏🙏🙏
@roopajayasinghe5317
@roopajayasinghe5317 5 ай бұрын
වනදුර්ගා මෑනීයන්ගේ පිහිටෙන් මට නය ගෙවා ගැනීමට තේ වත්තක් මිල දී ගැනීමට ධනය ලැබේවා සාදු සාදු සාදු
@user-xq9jz4wm3v
@user-xq9jz4wm3v 5 ай бұрын
වන දුර්ග මෑණියන්ගේ පිහිටෙන් මට පිළිකා රෝගයට අවශ්‍ය බෙහෙත් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලැබේවා !!!
@RoshanaNandana
@RoshanaNandana 4 ай бұрын
පින්වන්ත ඩුර්ගා මෙනියනි අසරන උ අපඩෙස බලා අපට මුඩල් ලබඩි අපට පිහිට වෙන්න්.
@ShivankaShikumara
@ShivankaShikumara 5 ай бұрын
වන දුර්ගා දේව මා තවගේ ආශීර්වාදයෙන් මගේ ණය ගෙවා ගන්නත්, මගෙ රත්තරන් බඩු බේරගන්නත්, මහන මැසිමක් ගන්නත්, තව බලාපොරොත්තු ඉටු කර ගන්නත් ලැබේවා ඉක්මනින්. සාදු සාදු සාදු...!
@shiromiianka1990
@shiromiianka1990 6 ай бұрын
මටත් මගේ පව්ලේ සියලු දෙනාට ත් මෙය අසන සියලු දෙනාටත් වන දුර්ගා මෑණියන් ගේ පිහිට ලැබේවා
@rumashpunsara9363
@rumashpunsara9363 Ай бұрын
Mata වගේම මෙය අහන සියලු දෙනාටම දුර්ග මෑණියන් ගේ පිහිටයි
@user-zb6ch5cg7y
@user-zb6ch5cg7y 5 ай бұрын
වන දුර්ග මෑණියනි,ඔබ වහන්සේට බොහෝමයක් පිං ලැබේවා.මගේ පැතුම් ඉටුවේවා!!!
@user-fb2np6qx3s
@user-fb2np6qx3s 5 ай бұрын
දුර්ගා මෑනියන්ගේ පිහිටෙන් මටත් ලෝක වාසී සියලු දෙනාටත් සෙතක් ශාන්තියක් වේවා 🙏🙏🙏🙏!!!
@user-rv7ie1dc7x
@user-rv7ie1dc7x 3 ай бұрын
වනදූර්ගමෑණියන්ගෙ පිහිටෙන් මට ලොතරැයිය ක් දිනුමක් ලැබෙන බව මමද සිතමි එබැවින් මම සාතුට වෙමි 💐💐💐💐💐💐👃🌸🌸👃👃👃👃👃 සාදු සාදු සාදු සාදු සාදු සාදු
@mithushagimhana1736
@mithushagimhana1736 5 ай бұрын
වන දුර්ගා මෑනියන්ගේ පිහිට ලැබේවා
@SanduniDewmini-xe5jg
@SanduniDewmini-xe5jg 5 ай бұрын
දුර්ග මෑණිගේ පිහිටෙන් මගේ රටට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏 මගෙත් සියලු ණය ප්‍රශ්න විසඳේවා !!!
@ChamikaDineth-pc2rp
@ChamikaDineth-pc2rp 5 ай бұрын
Wana..durugamaniyanga...phttaaa
@ChamikaDineth-pc2rp
@ChamikaDineth-pc2rp 5 ай бұрын
..wanaduraga..maniyngaphetan..matamaga..heta.tebana.mudala.lbadanna..obawhnsaga..phtalabwa..magadaruwan..sseyludanathsamagam...metaobatumigaacirwada..labawa..meta..indani..nuwara..istutiwawa
@neharamithiran8217
@neharamithiran8217 5 ай бұрын
මෙය ඇත්තටම හරි මට දවස් කීපයක් ඇතුලත මුදල් ලැබුනා. බොහොම ස්තුතියි වන දුර්ගා මෑනියන්ගෙ පිහිටයි සැමට.
@anushaperera2141
@anushaperera2141 5 ай бұрын
වන දිර්ගා මැනියනේ මට පොහිට වේවා මගේ ණය ගෙවාගන්න මට පොහිට වේවා . අසරණ මට පිහිට වේවා .සාදු සාදු සාදු සාදු සාදු
@chathuhimansha5592
@chathuhimansha5592 5 ай бұрын
දුර්ගා මාතවගේ පිහිටෙන් මගේ මුදල් ප්‍රශ්න විසදේවා සාදු සාදු සාදු
@Shehanhetti119
@Shehanhetti119 4 ай бұрын
දුර්ගා මැනියනි පිහිට ලැබේවා
@amithasudarshani-nt4qq
@amithasudarshani-nt4qq 5 ай бұрын
වන දුර්ගා මැණියන්ගේ පිහිට ලැබෙිවා මැණියනි ඔබ තුමිය මාගෙ සියලු කරදර දුරැ කර දෙනු මැනවි මාහට ලැබිමට ඇති මුදල මාහට ඉක්මනට ලැබෙන්න සලස්වා දෙනු මැන මැණියනි මා හට පිහිට වනු මැණියනි❤
@user-yj6dv8yl7k
@user-yj6dv8yl7k 5 ай бұрын
වන දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රර්ථනා ඉටුවේවා 🙏🙏🙏
@ChandrikaDambarage
@ChandrikaDambarage 5 ай бұрын
මට ෙලාතරයි දිනුමක් දුන් දුර්ගා මෑණියන්ට ස්තූති ෙව්වා.
@priyadisanayaka2628
@priyadisanayaka2628 5 ай бұрын
ඉන්දුනීසියානු ඉන්දියානු සහ අරාබි ගණිත සහ තාරකා ශාශ්ත්‍ර අනුව උපන් වෙිලාව සහ දිනය අනුව අනාගතය දැනගන්න ..යන්ත්‍ර මන්ත්‍ර නොකරමි
@prasangawee9039
@prasangawee9039 3 ай бұрын
Komada denaganne
@sewwandiharshika6115
@sewwandiharshika6115 4 ай бұрын
දුර්ගා මෑනීයන්ගේ පිහිටේන් මා හටයි මාගේ සැමියාගෙයි ණය ප්‍රශ්න විසදේවා .. මාහට අවශ්‍ය මුදල් ඉක්මනින් ලැබේවා 🙏
@shanakalankanilu7530
@shanakalankanilu7530 5 ай бұрын
වන දුර්ගා මැනියන්ගේ පිහිට හා ආරක්ෂා ව නිරතුරුව ලැබේවා .මගේ වියපාරය දියුණු වේවා .සතුරෝ වැනසේවා
@priyadisanayaka2628
@priyadisanayaka2628 5 ай бұрын
ඉන්දුනීසියානු ඉන්දියානු සහ අරාබි ගණිත සහ තාරකා ශාශ්ත්‍ර අනුව ඔබෙි උපන් දිනය සහ වෙිලාව අනුව අනාගතය දැනගන්න අයකිරිම රැපියල් 1000 පමණයි ...මන්ත්‍ර ගුරැකමි නොකරමි ...
@Ishudulanja4728
@Ishudulanja4728 5 ай бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිට ලැබේවා...🙏🙏🙏❤️
@anulanul906
@anulanul906 5 ай бұрын
වන දුර්ගාමැනියනියන්ගේපිහිටෙින්⁣මගේ බලාපොරත්තුවඉෂ්ටිටවෙිවා සාදු සාදු සාදු
@renukasurangi7252
@renukasurangi7252 5 ай бұрын
දුර්ගා මෑනියනේ මගේ හිතේ තියෙන මුදල ලැබේවා ඔබට පිං ලැබේවා 🙏🙏🙏
@kumarikumari8354
@kumarikumari8354 6 ай бұрын
❤❤වන දුර්ග මෑණියන්ගේ පිහිට.ලැබේවා .මගේ බලාපොරොත්තු ඉටු වෙවා
@sanikaperera1571
@sanikaperera1571 5 ай бұрын
මා කරනා පිං වල සත්‍යය බලයෙන් මගේ ලොතරැයි සිහිනය සැබෑ වක්ම වේවා වන දුර්ග මෑණියන් ගේ ආශිර්වාදය මට ලැබේවා සාදු සාදු සාදු 🎉🎉🎉
@user-fk4pq1vu3q
@user-fk4pq1vu3q 3 ай бұрын
වන දුර්ග මෑණියනට බොහොම පිං අසරන සියලු දෙනාට උදව් කරන නිසා🙏🙏🏼🙏🏼🙏🏼❤
@user-se2kx9nn3y
@user-se2kx9nn3y 5 ай бұрын
මෙය සත්‍යයක්.ඔබ සියලු දෙනාම මෙය විශ්වාසයෙන් හාභක්තියෙන් යුතුව ශ්‍රවණය කරන්න.ඔබගේ පෑතුම් ඉටුවේවි.මට නම් දැනෙනවා මගේ ප්‍රශ්ණ විසදෙනවා කියලා.වන දුර්ගා මෑණියන්ට ස්තූති වේවා.සියලු දෙනාට වන දුර්ග මෑණි පිහිටයි.
@gamagesriyani695
@gamagesriyani695 6 ай бұрын
අද දින දුර්ග මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලුම ණය ප්‍රශ්ණය ඉවර කර ගන්න ලැබේවා. ❤ මම දීපු මුදල් ටික ලැබේවා. ❤
@cithra1194
@cithra1194 5 ай бұрын
වන දුර්ගා දෙවියන්ගේ පිහිටලබාදුන් විශ්වයට ස්තුතිය
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 10 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 40 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,7 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 5 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 10 МЛН