#seth

  Рет қаралды 1,369,449

MOBILE TV

MOBILE TV

Күн бұрын

#Pirith සෙත් පිරිත් Seth Pirith Most Power Full Chanting Pirith #seth pirith#seth
pirith jaya piritha | jaya piritha | pirith | seth pirith
seth pirith | kavi | pirith chanting full | jaya piritha | thun suthraya | සෙත් පිරිත්| pirith sinhala |
pirith | maha piritha | bana| rathana suthraya | ravana | angulimala piritha | buddha | gatha | seth |
mora piritha, buddhist | ratana sutta | pansil | relax your mind | music for sleep| buddhism
sleeping music | healing music | meditation music | delta waves | budu bana
මහ පිරිත | පිරිත් දේශනා | pirith sinhala full | suthra | asmr | medicinebuddhamantra | healing
pirith sinhala | seevali piritha | pirith suthra | rathana suthraya | pirith suthra deshana
thun suthraya | rathana sutta | dahami desawana | sinhala pirith | pirith potha
rathana suthraya meaning | maha piritha | pirith chanting full | සෙත් පිරිත්, පිරිත්, washi gurukam
Pirith was chanted by Lord Buddha to bless the human beings from evil power around the home environment. The power of Pirith comes from its sounds and the meaning. The word piritha came out from the Pali word pariththa. There are number of pirith in Buddhism. All of them includes the great qualities of Lord Buddha and the value of his teachings. However, some of them includes positive messages to the society. Mostly, the importance of treating well to your parents, value of generosity and positive results of good deeds are among them.
The ‘Paritta’ in Pali language is for protection & safeguard, this is a chanting and reciting of Buddhas’ wisdom in verses with his blessings to wipe away the fears , misfortunes and danger and to bring the blessings and peace to the mind .The ‘Paritta’ contains several powerful ‘Suttas’, which are the wisdom put into verses with power and protection, offering blessings throughout the reciting of the ‘Paritta’.The practising of reciting the Buddha's verses has been since the beginning of the Buddhist history by the Buddhist monks, as the Buddha himself had recited them during the times of epidemics and plagues to bring peace and tranquility to the humankind.It is believed in the Buddhist culture that the reciting these Buddha’s ‘dhamma’ the Buddha’s wisdom, can bring healing power protection and peace to the mind of anyone. May all living beings be blessed with this blessing and reciting of this ‘Paritta’ and let this bring peace, protection and tranquillity to our lives!!
seth pirith,
seth pirith (සෙත් පිරිත්),
seth pirith sinhala,
seth pirith (සෙත් පිරිත්) mahamevnawa,
seth pirith jaya piritha,
seth pirith full,
seth pirith for pregnant mothers,
seth pirith nauyane ariyadhamma,
seth pirith mahamevnawa,
seth pirith youtube channel,
seth pirith deegala piyadassi himi,
seth pirith kavi bana,
seth pirith and seth kavi,
seth pirith audio,
seth pirith ape pansala,
angulimala seth pirith,
ashirwada seth pirith,
aluyama seth pirith,
alutha upan duwata seth pirith,
ape pansala seth pirith,
pansil and seth pirith,
seth pirith boston,
seth pirith bodhi puja,
seth pirith for baby,
seth pirith for business,
babata seth pirith,
bodu seth pirith,
balagathu seth pirith,
seth pirith (සෙත් පිරිත්) for baby,
budu seth pirith,
bana seth pirith,
bodhi puja saha seth pirith,
bodhi puja hai seth pirith,
maha bala sampanna seth pirith,
podi babata seth pirith,
seth pirith channel,
seth pirith deshana,
seth pirith derana,
seth pirith download,
seth pirith derana fm,
seth pirith desana,
seth pirith daruwanta,
seth pirith download jayasrilanka,
seth pirith (සෙත් පිරිත්) download,
seth pirith mp3 free download,
seth pirith mahamevnawa mp3 download,
derana seth pirith,
daruwata seth pirith,
deegala piyadassi himi seth pirith,
derana fm seth pirith,
download seth pirith,

Пікірлер
@nalakamuthukumara7435
@nalakamuthukumara7435 Жыл бұрын
Mea pirithe බලයෙන් mage පියාගේ සියලුම අසනීප තත්ත්වය ඉතාමත් ඉක්මනින් සුවපත් වෙත්වා,,, මාගේ mawathath neerogimath බව ලැබේවා Mage පවුලේ සියලුම දෙනාටම,,,, මගෙ ආදරණීයn සුවපත් වෙත්වා නිදුක් වෙත්වා neerogi වෙත්වා දුකින් midhethwaa...මාගේ සියලුම බලාපොරොත්තු ituwewaa Saadu Saadu Saadu Saadu .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Rasika7919
@Rasika7919 Жыл бұрын
Mage mahaththaya Priyanthage siyaluma apala duras wewa
@Chinthakumari-o7r
@Chinthakumari-o7r Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගෙ දරු තුන්දෙනා ඇතුලු සියලුම දේනාට පිහිට ක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@NimalSoysa-k3g
@NimalSoysa-k3g 5 ай бұрын
මෙිපිරිතේබලයෙන්අපසියලුදෙලුනාසවපත්වෙිවා..
@Madushan4457
@Madushan4457 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ බිරිදට යහපතක් වේවා
@dilshisenadheera7699
@dilshisenadheera7699 Жыл бұрын
අනන්ත බුදු ගුණයේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් වසර දහසයක් පුරාවට මා විඳින්නා වූ මානසික පීඩනය මේ මොහොතේ පටන් දුරු වී සැනසීම ලැබේවා.
@alone-l2c
@alone-l2c 9 ай бұрын
Anantha budu guna balayen niduk weth waa nirogi wethwa suwapath wewaa....teruwan saranai obata
@ksaksaksaksa7008
@ksaksaksaksa7008 4 ай бұрын
මේ පිරිත් අනුභවයෙන් මගේ හිතේ තිබෙන ප්‍රර්තනාව ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madumadu8227
@madumadu8227 Жыл бұрын
මගේ දුවගේ විබාග ප්‍රතිපල ඉහලිම්ම ලැබේවා. මේ පිරිත් අනුබවයෙන්. අගේ සිහින සැබෑ වේවා 🙏🙏🙏🙏🙏
@mobiletv2141
@mobiletv2141 Жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@shiranidamayanthi448
@shiranidamayanthi448 Жыл бұрын
මගේ සියලු අපල දුරු වෙිවා සිතට සැනසිිම ලැබෙිවා
@ConfusedDrink-ki3rv
@ConfusedDrink-ki3rv 11 ай бұрын
Budu saranai 😢🙏🙏🔒🙏🔒🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanthijoseph2830
@kanthijoseph2830 3 ай бұрын
😍🙂🎉❤😇☺️😁😄😃😀🐱🐈🐅🦍🦍🐕🐕🌏🌎🚺🍋🍊🍉🍎🍏🍑🍓🥑🫒🍅🥝✨️
@NTAbeysingha
@NTAbeysingha 7 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 බුදුසරණයි🙏 මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏 මා කල සියලුම අකුසල කර්මයන්ට සමාව ලැබේවා 🙏 මට මේ දුක් කරදර වලින් මිදීමට පිහිට ලැබේවා🙏
@BuddikaMahesh-z9g
@BuddikaMahesh-z9g Жыл бұрын
බුදු saranai මෙම උතුම් පිරිth balahen ,piheten asirwaden සියලු duk කරදර නැති වේවා ...!!yapathak වේවා ...!!mage shemiyatath,දරු denatath පවුලේ sematath අසනීප නැති kara yapathak වේවා ...!!yapathak වේවා ....!!!!!!!!!!
@mobiletv2141
@mobiletv2141 Жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@hbyfhh9203
@hbyfhh9203 Жыл бұрын
Mage jivthe thiyenne hema kradarayakma nethi wewa
@amithaamitha157
@amithaamitha157 Жыл бұрын
,මෙම.මහානුභාව.සම්පන්න.පිරිතේබලයෙන්..මගේ.ලෙඩදුක්කරදර.නැතිවි.සෑමපුාර්ථනාවක්ම.ඉස්ටවේවා..සාදු.සාදු.සාදු
@nemeshamadurangi2547
@nemeshamadurangi2547 10 ай бұрын
මෙි පිරිතෙහි ආනුභාවයෙන් මාගේ දරැදෙදෙනාටත් මටත් මාගේ මෑනියන්ටත් මාගේ සහෝදරයාටත් ඒ⁣දරැදෙදෙනාටත් ⁣ඉදිරි ජිවිතෙහි සැපවත් ජිවිතයක් ලැබෙිවා ඉදිරි අනාගතය බලාපොරොත්තු ඉස්ටවෙිවා ඉස්ටවෙිවා සැපවත් ජිවිතයක් ලැබෙිවා ලැබෙිවා🙏🙏🙏🙏
@ayeshanilmini1039
@ayeshanilmini1039 Жыл бұрын
මා මෙන්ම, සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් ලබත්වා සාදු 🙏🙏🙏🙏🙏🙏
@NilanthiRajapaksha-mv9oz
@NilanthiRajapaksha-mv9oz 14 күн бұрын
මට ද මගේ දරුවන් දෙදෙනාගේ ලෙඩ දුක් දුරු වේවා ..මේපිරිත් බලෙන් සියලු පාර්තනා ඉටුවේවා 🙏🙏🙏🙏🙏
@AmilaWijeweera-dx7ex
@AmilaWijeweera-dx7ex Жыл бұрын
Me pirith balayen manasika sathuta sanaseema nirogi suwaya salasewa
@lilanthiathukorala1263
@lilanthiathukorala1263 Жыл бұрын
ජයපිරිත් බලෙන් මාගේ ප්‍රර්තනාවන් ඉටුවේවායි පතමි.දරැවන්ගේද ප්‍රර්තනාවන්ඉටුවේවා 🙏🙏🙏
@WaduwarakankalamalageKumudini
@WaduwarakankalamalageKumudini Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මම ,මගේ අම්මා, මගෙ මල්ලි ඇතුලු මගේ පවුලේ සියලු දෙනාමත් ,ලොව වාසි සියලුම දෙනාමත් නිදුක් වේවා!නීරෝගී වේවා!
@WaduwarakankalamalageKumudini
@WaduwarakankalamalageKumudini Жыл бұрын
😀
@සිව්හෙළේමම
@සිව්හෙළේමම Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@RukshiRathnayaka
@RukshiRathnayaka 11 ай бұрын
Me pirite balayen maage sithehi thibena balaporoththu ekin eka saarthaka wewa..saaadu saadu saaduu..🙏🙏🙏
@sunitasunita9697
@sunitasunita9697 Жыл бұрын
මේ සෙත් පිරිත් බලයෙන් මාගෙ ලෙඩ අපල දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු සාදු තෙරුන් සරනයි 🌷🌷🌷
@mobiletv2141
@mobiletv2141 Жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@dianta3234
@dianta3234 Жыл бұрын
Mama piriht anu bawan mada paradiga sitina maga siyalu roga suwa wewa.maga paule samatama yahapatak ma wewa .sadu 🙏 sadu saadu 🙏🙏🙏
@jayanikavindi6665
@jayanikavindi6665 Жыл бұрын
මේ පිරිත් බලෙන් මගේ ප්‍රශ්න අඩු වේවා 🙏🙏🙏🙏🙏🙏 මේ පිරිත් බලෙන් මට තිබ්බ ප්‍රශ්න අඩු වූවා සේම තියෙන්නා වූ ප්‍රශ්න එන්න තියෙන ප්‍රශ්න හැම දේම නැති වේවා 🙏🙏🙏🙏 මගේ පවුලේ අය ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏🙏 කරන්නා ඌ වැඩ කටයුතු සාර්ථක කර ගන්න ශක්තිය ලැබේවා . හිත නිදහස් වේවා 🙏🙏🙏🙏🙏🙏
@padmaranwalage858
@padmaranwalage858 9 ай бұрын
Prettiest halogen
@ChamilaDilhani-l4i
@ChamilaDilhani-l4i Жыл бұрын
මෙි පිරිත් බලයෙන් මාගේ ප්‍රාර්ථනානවද ඉටු වෙිවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChamilaDilhani-l4i
@ChamilaDilhani-l4i Жыл бұрын
ඇත්තටම මෙි දේ හරි මටත් හිතා ගන්නවත් බැරි විදිහේ සුබ දෙයක් අහන්න ලැබුනා බුදු සරනයි🙏🙏🙏
@prageethhewage676
@prageethhewage676 Жыл бұрын
මගේ හිතේ තියෙන හැම ප්‍රාර්තනාවක්ම ඉශ්ට වේවා බුදු ගුන සත්‍යයි සාධු සාධූ සාධු 🙏🌸
@KeerthiKeerthi-sz1kr
@KeerthiKeerthi-sz1kr 8 ай бұрын
මෙම පිරිත් දෙශනාවෙ බලයෙන් මාගෙ සියලු කරදර බාධක දුරුවෙවා සාදු , සාදු සාදු ,,,,,,,,,,,❤❤❤❤❤❤
@rachithaweerasekara7202
@rachithaweerasekara7202 Жыл бұрын
මේ පිරිතේ ඇත්තටම ලොකු බලයක් තියෙනවා.මං අත්දැකීමෙන් කියන්නේ......! 🙏🙏🙏
@NishanDeepthi
@NishanDeepthi 4 ай бұрын
@@rachithaweerasekara7202 higi
@NishanDeepthi
@NishanDeepthi 4 ай бұрын
Igiu
@NishanDeepthi
@NishanDeepthi 4 ай бұрын
Jhg
@NishanDeepthi
@NishanDeepthi 4 ай бұрын
Hgyu
@NishanDeepthi
@NishanDeepthi 4 ай бұрын
Hyut😮🕎
@pramudithawijesekara2061
@pramudithawijesekara2061 Жыл бұрын
සාදූ සාදූ සාදූ... මගේ රත්තරන් අම්මා තාත්තා ඇතුලු සියලුම අම්මා තාත්තාලා නිදුක් නීරොගී වේවා දීර්ඝකආයුශ වේවා මේ පිරිතේ බලයෙන්...🙏🏻 ❤
@mobiletv2141
@mobiletv2141 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@skmudannayaka-rb7lk
@skmudannayaka-rb7lk Жыл бұрын
@ranjithgunawardana2439
@ranjithgunawardana2439 7 ай бұрын
Sadu sadu🙏🙏 me pirithe බලයෙන් mage බලාපොරොත්තුව ඉටු වේවා mage mahathayage apala දුරු වේවා 🙏🙏🙏🙏 sadu
@kusumperera1314
@kusumperera1314 Жыл бұрын
Siyaluma lowasiyan hata ..yahapathakma wewa ...theruwan saranai 🙏🙏🙏...
@SamsongAo4-m1l
@SamsongAo4-m1l Жыл бұрын
Rata Inna api Hatoyama sethakma wewa...
@mobiletv2141
@mobiletv2141 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@UdayaKumara-nc4ln
@UdayaKumara-nc4ln Жыл бұрын
Mema utum pirith desana balayen mage paulata senasima satutama laga senna on a magerata yana gamana hari yalesatama hari yanna on a me utm pirith desanawe balayen Mata suba arncima lebewa sadu sadu sadu utm budu raganan wahasege pihitam lebewa matath mage Paule sematath lokawasi lankawasi siyalu denatama mema pirith desana balayen yahapatak wewa. Teruwan saranai sadu sadu sadu
@ranjaniamaraweera6126
@ranjaniamaraweera6126 Жыл бұрын
සාදු සාදු සාදු මේපිරිත් දේසනාවෙ බලයෙන් මගේසියඵ කරදරදුරැවී මටයහපතක් උදාවේවා සියලුබලාපොරොත්තුඉටුවේවා සාදු සාදු සාදු
@malithiperera2892
@malithiperera2892 Жыл бұрын
, 😅
@samanthi7950
@samanthi7950 10 ай бұрын
Sadu sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏 siyelu sathweyo niduk wewa nirogi weewaaa
@nishka391
@nishka391 Жыл бұрын
බුදු සරණයි... මේ පිරිත් බලයෙන්, මගෙ පවුලේ සියලු දෙනගෙම ලෙඩරෝග දුරුවී සතුට සැනසීම ලැබේවා.... ලෝක වාසී සියලු දෙනාටත් සියලු සත්වයන්ටත් ලෙඩරෝග දුරුවී සැනසීම සතුට ලැබේවා.... සාදු !! සාදු !! සාදු!! 🙏🙏🙏
@mobiletv2141
@mobiletv2141 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@saranidureksha3530
@saranidureksha3530 Жыл бұрын
Marma pirithae balayaen. Manage. Pulse. Siyalu. Dos. Duruwaewa
@AshaUdeni-f3z
@AshaUdeni-f3z 5 ай бұрын
Harima lassana pirithak🙏
@nirmalaudeni6368
@nirmalaudeni6368 Жыл бұрын
මේ පිරිතේ සත්‍යනු බාවයේන් මගේ එකම පුතාවන කවිදු අවිශ්ක ජයසිරිට ඇති සියලුම අපල උපද්‍රව ..ඇස්වහක් කටවහක් ඇත්තම්..දුරැවේවා...මගේ පුතාගේ හැම සිහියයක්ම්ම සෑබැවේවා..පුතාගේ ජිවිතය ආරක්ශාවේත්වා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු
@NilanthiN-u6z
@NilanthiN-u6z 9 ай бұрын
මෙි ..පිරිත් ..බලයෙන් ..මට..ඉක්මනින් ..වැඩක් ..ලැබෙිවා ..සාදු ..සාදු ..සාදු
@AmaraDisanayaka
@AmaraDisanayaka 7 ай бұрын
සාදු සාදු සාදු මේ උතුම් පිරිත් බලයෙන් සියලු දෙනාටම සතුට පිරි සුබ දවසක් උදා වේවා බුදුසරනයි
@hansikakrishani1928
@hansikakrishani1928 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ අයියාට සහනයක් හා හිතේ සතුට සැනසීම ලැබේවා කරදර සියල්ල නැති වේවා 🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏
@mobiletv2141
@mobiletv2141 Жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@Hasidu_dilshan
@Hasidu_dilshan Жыл бұрын
මෙම පිරිතේ අනුභවයෙන් සියලු අපල දුරු වේවා 🙏
@Mala090-sz5fh
@Mala090-sz5fh 2 ай бұрын
සාදු..සදු.සාදුමගේහැමකරදරයක්මඉක්මනටමෙිමබනපදයෙන්ඉවරවෙවා❤❤❤
@NiroshiChathurika
@NiroshiChathurika 6 ай бұрын
මා නිදුක් වෙම්වා නීරෝගි වෙම්වා සුවපත් වේවා දුකෙන් මිදෙත්වා 🙏🙏🙏 මාමෙන්ම සියලො ලො වැසියොද සුවපත් වෙත්වා නිරෝගි වෙත්වා දුකෙන් මිදෙත්වා.....🙏🙏🙏 සියලො ලෝ වාසින්ටත් මාගෙ හිත මිතුරොන්ටත් පවුලෙ සියලු දෙනාටත් නිදුක් නීරෝගි සුවයක් අත් වේවා 🙏🙏🙏 සතා සීපාවටත් බුදුන්ගෙ ආශිර්වාදය ලැබේවා බුදු සරනයි.......🙏🙏🙏🙏
@dipanicvvv4021
@dipanicvvv4021 Жыл бұрын
Me sata පිරිත් balayna maga hitata සැනසුම labawaaa 🙏🙏🙏🙏🙏🙏🙏
@malijayaraj7130
@malijayaraj7130 9 ай бұрын
මගේ තියන කරදර ලෙඩදුක් සියල්ලම මේ පිරිත් බලෙන් දුරැ වේවා.🙏🙏🙏
@Krishanthi-n7w
@Krishanthi-n7w 9 ай бұрын
මෙම සෙත් පිරිත් බලයෙන් මගේ අම්මාගේ අපල දුරු වෙවා🙏🙏
@nirmalaudeni6368
@nirmalaudeni6368 Жыл бұрын
මේ සේත්පිරිතේ සත්‍යනු බාවයේන් මගේ හශානි දුවගේ සියලුම අපල උපද්‍රව දුරැවී..ඇගේ සිතුන් පැතුම් ඉශ්ට්ට සිද්ද වේත්වා ..ඇයව ආරක්ශා වේත්වා..කිසිදු සතුරැ උවදුරක් ඇයට නොමවේවා...සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු
@UpulEkanayake-z3y
@UpulEkanayake-z3y 5 ай бұрын
@@nirmalaudeni6368 Samma Sambudu Sarani 🙏🙏🙏
@كانديحصه
@كانديحصه 8 ай бұрын
සාදු සාදු සාදු සාදු
@indikasamanthi2341
@indikasamanthi2341 Жыл бұрын
Seth pirith anubawayen mage balaporoththu siyalu pathum ituwewa 🙏🙏🙏
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq Жыл бұрын
ජලනන්දන පිරිතේ බලයෙන් බුදු ගුන බලයෙන් පත්තිනි මෑනියන්ගෙ පිහිටින් ඉක්මනින් සුවපත් වේවා නිරෝගි වේවා හදවතේ ගායක චාමර වීරසිංහ
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 Жыл бұрын
Sadu sadu sadu siyalu sathwayo suwapath wathwa pinwath swamin wahanseta mage namas karaya wawa 💮💮💮💐🙏💐🙏💐🙏💐💮💮💮💮💮
@ThashmilaNilmini
@ThashmilaNilmini Жыл бұрын
Mema prith anubawen mage apala duru wi leda duk suwa wewa🙏🙏
@kasunchamara2504
@kasunchamara2504 Жыл бұрын
Me pirith balayen mage biridath aluth upan daruwatath niduk nirogiwewa kisidu karadarayak nowewa
@SapnaRathnayaka-h7h
@SapnaRathnayaka-h7h Жыл бұрын
මේ පිරිත් ආනිසංස අපේ පවුලේ දුක් ගිනි නිවේවා
@Dilmihansika-b4f
@Dilmihansika-b4f Жыл бұрын
Me පිරිත් deshnawe balayen mageth paule සියලු දෙනාගේ leda roga කරදර duru wela hithe senasima gena dewaa!!!!"
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Жыл бұрын
මෙි උතුම් පිරිත් බලයෙන් මාගේ සියලුම බලාපොරොත්තු අදදිනේම ඉෂ්ට වෙිවා අපල කරදර බාදක මගහැරේවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏ු
@milaanrooff2469
@milaanrooff2469 Жыл бұрын
uni m of course
@SudeshMayadunna
@SudeshMayadunna Жыл бұрын
සාධූ සාධූ සාධූ මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා❤❤❤ උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සුභම සුභදිනයක්ම වේවා❤❤❤ තෙරුවන් සරණයි❤ සාධූ
@PriyangikaKumari-r5r
@PriyangikaKumari-r5r 7 ай бұрын
මෙම පිරිතෙ ආනුබාවයෙන් මගේ දුවට උසස් පෙල විභාගය ජය ගැනීමට ෂක්තිය හා ලැබේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺 සාදු ❤❤සාදු 🙏🙏🙏 සාදු
@PushpaDamayanthi-u9z
@PushpaDamayanthi-u9z Жыл бұрын
Mage raththaran ammi thathai lami Saha mage headband siyaluma denage siyalu apala duru weawa neeroogi suwaya lebewa sadu sadu sadu
@Wimala-p3d
@Wimala-p3d Жыл бұрын
මගේ හිතේ තියන බලපොරෝතු ඉෂ්ට වේවා සාදු සාදු සාදු
@divyanjalianuradha5812
@divyanjalianuradha5812 Жыл бұрын
Sadu.sadu.truwan sarani
@anomasriyakumari3340
@anomasriyakumari3340 10 ай бұрын
Me seth පිරිත් බලයෙන් මගේ කොන්දෙ අමාරුව ඉතාමත් ඉක්මනින් සුවපත් වෙලා ගෙදර යන්න වාසනාව උදා වේවා
@MadusaraDevinda-b1g
@MadusaraDevinda-b1g Жыл бұрын
මේ පිරිතේ ආනූබාවයෙන් මගෙ ගෙදරට දියුනුව ලාගාකර දෙවා සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏
@UthtaraSenani
@UthtaraSenani 5 ай бұрын
Me pirithe balayen maga mahaththayage leda roga suwa wee sithata sanseema laga wewa.mage hithe thibena karadara duru wewa 😮😢 .
@dayadaya217
@dayadaya217 6 ай бұрын
Mage pawle aya saha siyalu sathtayantama.yahapatak wewa sadu sadu sadu budu Saranai ❤❤❤
@SirilankaSiri
@SirilankaSiri 4 ай бұрын
මේ පිරිත් බලයේන් මගේ බලාපෝරෝන්තු ඉශ්ඨ වේවා
@PGSwarnalatha-f2n
@PGSwarnalatha-f2n 3 ай бұрын
මගේ දරුවන් ට හිතට සහනයක් ලැබේ වා අපල වුවදුරු දුරු වේ වා අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා සියලු දෙනාට ම සිතෙහි සතුට ලැබේ වා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
@NimalSoysa-k3g
@NimalSoysa-k3g 5 ай бұрын
පිරිතබලයන්අපසියලුදෙනාසුවපත්වෙිවා.
@Komri-x7c
@Komri-x7c 8 ай бұрын
මේ මහා පිරිත් දෙසනවෙන් මගෙ පුතා සියලුම ජොතනවලින් නිදහස් වේවා 🙏🙏🙏
@Thusharasadaruwan-qq1bj
@Thusharasadaruwan-qq1bj 8 ай бұрын
Me seth pirithe anubawayen mage hitha shakthimath karaganimata labewa e wagema mage puthage atha hadaganna pihita labewa mage chuti puthawath araksha kara dewaa mage hithe thiyena siyaluma sith thawul niwewaa hithata sanaseemakma labewaaa sadu..sadu..sadu.🙏🙏🙏🙏🙏🙏
@MashiMashi-wr8pv
@MashiMashi-wr8pv 10 ай бұрын
මේ පිරිතේ ආනුභාවෙන් මගේ සිතේ ඇති වී තිබෙන සියලු දුක් නැති වී සෑම කරදර නැති වේවා චිත්ත පීඩා දුරු වේවා විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන්න හැකි වේවා මාගේ පව්ලේ සියලු දෙනා ඇතුලු සමස්ථ ලෝක වාසී හු සුවපත් වේවා නිරෝගී වේවා
@shashipallewela3508
@shashipallewela3508 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ තාත්තා අම්මාගෙ ලෙඩ රෝග සුවපත් වේවා.🙏 මටයි මහත්තයාගෙය් රට යන සිහිනය ඉක්මනින් ඉටු වී අපේ අම්මලා තාත්තා ඒ රටට නීරෝගීව ⁣ගෙන්වා ගන්න ලැබේවා .🙏🙏 මගේ ඒ සිහිනය ඉක්මනින් ඉටුකර ගැනීමට මේ පිරිත් බලය ඇතුලු අනෙකුත් කුසල හේතු වේවා..🙏🙏🙏🙏
@Nantha-bm5ts
@Nantha-bm5ts 10 ай бұрын
තෙරැවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@Sunethra-7
@Sunethra-7 9 күн бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 තෙරුවන් සරණයි 🙏 සාදු🙏 සාදු🙏
@lakshikaudayanganikumarila8503
@lakshikaudayanganikumarila8503 Жыл бұрын
මෙම පිරිතේ බලයෙන් මගේ සිතට සහනයක් ලැබේවා!!!🙏🏻🙏🏻🙏🏻
@sithumichaya9772
@sithumichaya9772 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගෙ අම්මගෙ සියලු ලෙඩ සනීප වෙලා ඉක්මනින් ඇවිදින්න ලැබෙන්න සහ තාත්තා ගෙ ව්‍යාපාර ය දියුනුවෙන් දියුනුවටම පත් වේවා සහ රාජකාරියේ යෙදෙන මගෙ අයියට සියලු කරදර වලින් බේරිලා දියුනුවෙන් දියුනුවටම පත් වේවා 🙏🙏🙏🙏
@sumithrawijayasinha5959
@sumithrawijayasinha5959 9 ай бұрын
සාදු තෙරුවන් සරණයි
@jayanthijayanthi7254
@jayanthijayanthi7254 Жыл бұрын
මෙම.පිරිත්.බලෙන්.මගේ.පුතා.ලේලි.දරැවන් .තුන්දෙනා .සතුටින් .සමගියෙන් .ඉන්න.ලබා.දේත්වා.සාදු සාදු සාදු .🙏🙏🙏
@mobiletv2141
@mobiletv2141 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@NimalSoysa-k3g
@NimalSoysa-k3g 5 ай бұрын
පිරිත්වලබලයෙන්‍මගේඅපලදුරුවෙිවා.
@SurekaGamage-r6j
@SurekaGamage-r6j Жыл бұрын
Sadu Sadu siyaluma debats sethak shantiyakma wewa!!!
@dayadaya217
@dayadaya217 6 ай бұрын
Mage pawle aya saha siyalu sattahyamtama Yahapatak wewa sadu sadu sadu budu saranai 🎉🎉🎉❤❤❤
@sithuperera966
@sithuperera966 8 ай бұрын
Budusaraanai. Lokayasi hamotama
@gomelmedic7280
@gomelmedic7280 Жыл бұрын
Uthum u me pirithe Aanubawayen mge siyalu prshna duruwii Mt sathutin sanaseemen inna pulwn wewa kiyla prarthna krnw🙏🥺
@nalikanalikaa
@nalikanalikaa Жыл бұрын
Me pirith balayen mage thaththa ..amma..mage putha. Mage malli ...mama..athulu seyalu dena niduk nirogi suwapath ma wewaa❤❤❤...seyalu lokasathwaya niduk niroge suwapath wewaaa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mobiletv2141
@mobiletv2141 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@nalanigallage4725
@nalanigallage4725 10 ай бұрын
Loku sahanayak danenawa hitata ..siyalu denata budu saranai sadu sadu sadu
@Madusanka-zs6cg
@Madusanka-zs6cg 3 ай бұрын
Sadu .sadu .sadu
@SithaSitha-m3e
@SithaSitha-m3e Жыл бұрын
මෙි.උතුම් බලගතු පිරිතේ.අනුභවයෙන් .මගේ පවුලේ සියලුම දෙනාටම ලෙඩ දුක්.කරදර.අපල.උපත්දර.දුරැ වෙිවා
@w.m.h.chathurangachathuran1170
@w.m.h.chathurangachathuran1170 Жыл бұрын
මෙි පිරිත් බලයෙන් හර්ෂ චතුරංග වන මාගේ සියලු අපල දුරු වී දියුනුව ලැබෙිවා සාදු සාදු
@nadekaalazme6504
@nadekaalazme6504 Жыл бұрын
Mage tharidu ayya man lagata genath denna.sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Ahihyaahihya
@Ahihyaahihya 9 ай бұрын
න්ක්ජපි❤
@sudarshaniliyanage7681
@sudarshaniliyanage7681 7 ай бұрын
මේ පිරිතේ බලයෙන් මා විදින දුක වේදනාව දුරු වේවා ! මගේ පවුල ට සැනසීම උදාවේවා...හදි හූනියම් බන්ධන නැසේවා..උතුම් පිරිතේ බලය මා හට මාගේ දරුවන් ට නිතෑතින්ම ලැබේවා
@shiromathennakoon2635
@shiromathennakoon2635 4 ай бұрын
අනන්ත බුදු ගුන අනුබවයෙන් මගෙ කුසට පින්වත් දරු සම්පතක් ලැබේවා 🙏🙏🙏
@NalikaWeera-uj2cs
@NalikaWeera-uj2cs Жыл бұрын
මෙම මහානුභාව පිරිතේ බලයෙන් මගේ සියලු රෝග පීඩා සුවවේවා !අ⁣පේ ජිවිත වලට බලපෑම් කරන සාතනික පීඩා දුරැවී සැනසීම උදාවේවා. ශාන්තියක්ම ලැබේවා!🙏🙏🙏
@mobiletv2141
@mobiletv2141 Жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@SuduSudu-m3q
@SuduSudu-m3q Жыл бұрын
Maga hita tiyana situm patum etu wawa maga daruwantat damapiya sahodarayintat siyalu dawi pihita labawa sadu sadu sadu
@mobiletv2141
@mobiletv2141 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@dularimenaka-xq7ws
@dularimenaka-xq7ws 10 ай бұрын
Me pirith balen mage ammage leda sanipa wanna ikmanata budu saranai 🙏🙏🙏
@kkspicytime6188
@kkspicytime6188 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ඉනෝෂාදිසානායක
@ඉනෝෂාදිසානායක Жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මම ඇතුළු සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා. නීරෝගී වෙත්වා. 🙏 🙏 🙏 🙏
@mobiletv2141
@mobiletv2141 Жыл бұрын
ඔබ සැමට තෙරුවන් සරණයි!!!
@troncykadana1117
@troncykadana1117 Жыл бұрын
නමො බුද්ධ න්....නිරොගි සුවය ලැබේවා ...🙏🙏🙏🙏❤❤
@ThilakDisanayake
@ThilakDisanayake 2 ай бұрын
Ikmanin.amma.suwapath.wethwa.atavisi.buduwarunge.saranai.mage.ammata.siyalu.devi.pihitay
@irudisanayaka3343
@irudisanayaka3343 Жыл бұрын
Me pirith balayen mage mahattayage prashna wisadewa
@Nisankanilushika
@Nisankanilushika 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН