KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
"දැක්ක ගමන්ම අහන්න..🌷 ඔයා කරන පැතුම ඒ විදියටම ඉෂ්ඨ වෙනවා..." 🙏 Katharagama Deviyo Mantra Dewa katha
18:07
දැන්ම ඔයාට සූර්ය දෙවියෝ ප්‍රතිඵලයක් පෙන්නුම් කරාවි...🙏🙏 සූර්ය දෙවියන්ගේ මේ දවස ගෙවෙන්න කලින් අහන්න..
20:38
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Chain Game Strong ⛓️
00:21
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
මිනිත්තුවක් යන්න කලින් සක්‍ර දෙවියන් ඔයාට ප්‍රතිඵලයක් පෙන්නුම් කරාවි..🙏🙏 Sakra Deviyo Wadina Gatha
Рет қаралды 495,529
Facebook
Twitter
Жүктеу
1
Жазылу 824 М.
දේව කතා - Dewa Katha
Күн бұрын
Пікірлер: 3 200
@dinshaninalika5590
8 ай бұрын
ගොඩාක් පින් දෙවියනි.අනිවාරෙන්ම හිතේ විශ්වාසයෙන් අහන්න.මට මන් ප්‍රාර්තනා කරපු දේට පිලිතුරක් හම්බවුනා.ගොඩාක් පින්
@gampolagampola4585
8 ай бұрын
සාදු සාදු සාදු !!!" සක්‍ර දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!! " මගේ සහ මගේ පවුලේ සියලුම දෙනාගේ සියලුම පැතුම් ඉටුවේවා !!!" නිරෝගී වේවා !!!" අපල දුරු වේවා !!! ' සක්‍ර දෙවියනේ මම විදින දුකනිවා මගේ සිත්ට මගේ ආදරේ සුභ පිනිවියක් ලබා දෙන්න ඔබ වහන්සේ මට ඉර හද වගේ විශ්වාසයි !!!'" සාදු සාදු සාදු !!!
@RCkG-db8km
8 ай бұрын
😂Ana sakkrfavyne Maga prasnat ma mohotam uttryak labadann Davyna hta teen gender obwahansat Panwanad davyna
@PriyanthaK-zd7mr
8 ай бұрын
😂😂lo😢@@gampolagampola4585
@Nameless-xm8is
8 ай бұрын
දක
@yasendraranawake995
8 ай бұрын
සාදු ...සාදු ..සාදු ! මහා ශක්‍ර දිව්‍ය රාජයානන්ගේ පිහිටයි ! තෙරුවන් සරණයි ! ..🙏🙏🙏🙏
@ShamaliVijaya
8 ай бұрын
සක් දෙවිදුනේ මම පන්සිල් ගනිද්දි ඔබ වහන්සේට පින් දෙන්න පටන් ගත්තෙ මේ ලගදි ඉදන්.මට පිහිට තියෙනව...බුද්දෝද්පාද කලක ඉප්දී බුදු බන ශ්‍රවනය වෙන කලක ඉපදෙන්න අපි සසරේ පින් කරල අඇති.අනේ සක් දෙවිදුනේ මගේ මගේ තියෙන ලෙඩ දුක් දුරුවේවා...හැදාම ලෙඩ අසනීප.මට වාගේම මේ ලෝකෙ උපන් සියලු සත්වයාම සුවපත් වේවා...මා මෙන්ම සියලු සත්වයාටම මේ ගව්තම බුද්ද සාසනයේම දර්මය අවබෝද වේවා.
@maneeshanavodi8471
8 ай бұрын
බක්කුලමහා රහතන් වහන්සේ වන්දනා කරමින් ගිලවුන්ට උපස්ථාන කරන්න ගිලන්පස අදිය සදා පුජා කරන්න❤
@duliplakmal3808
4 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏
@ShmaliWijesena
29 күн бұрын
සක්දෙවිඳු ඔබ වහන්සේ මහා බලවත් උත්තමයෙක් මට අද දින ගන්නාවු ලොතරැයි පත් වලින් කප්රැක පලමු දිනුම ලබා දෙන සේක්වා ගොඩක් ස්තුතියි පින්
@nimalawathipandigama5373
25 күн бұрын
බුදු රජාණන් වහන්සෙ දුටු මහා බලවත් වූ දෙවියන්ගේ බල මහිමයෙන් මාගෙ සියලු අසනිපසතූරු කරදර සියල්ලක්ම දුරින් දුර වෙවා සියල්ලම මිත්යද්රෂ්ටික යින්ටනූවණ පහල වෙව 11:17
@nimalawathipandigama5373
7 күн бұрын
සක් දෙවිඳුනි සමසමමම හැමදාම උදේට සවසට එකඳසිය අට වාරයක් අහන්න මහතා යක් ඉදලා දෙදෙවි ලොවපුරාද අධිපති ඔබ වහන්සෙ ගෙ ඵපිහීට මට ලැඛෙන ලැඛෙව මෙම පිරිතෙ බලයෙන් යහපත උදාවෙනවා
@niroshagamasinghe8894
8 ай бұрын
පින්වත් සක්දෙවිඳුන් ඇතුලු අල්පේසාක්ය මහාසාක්ය සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා.
@lalithaudawattage4055
5 ай бұрын
පලමුව දෙදෙවී ලොවට අධිපති සක් දෙවිදුන් ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී සක් දෙවිඳුන් ට ශ්‍රී ලංකා ද්වීපය භාර දුන්න .අව්රැදු 5000 බුදු සසුන බබලවන බව ශ්‍රී මුඛයෙන් වදාල අසත්පුරුෂ අයගෙන් එය වැන සෙන්නට නොදී.තිසරනය තියෙන මෛත්‍රී සිත් ඇති පුද්ගලයන් පාලකයන්ගෙන් රට ආරක්ශා කරත්වා
@KarunaPeeris
21 күн бұрын
Mage pawula vinasa karapupapatharayo durimm duru karadenna devidini❤yahapatah mata mage daruvanta labeva
@KarunaPeeris
9 күн бұрын
Irani karana aparadaya sakra deviyane dakiva
@DevikaChandrasiri
6 ай бұрын
මා මේ ජිවිත කාලයා පුරා රැස් කරන ලද පින් රාෂිය උතුම් සක්‍ර දේවියන්ට අනුමොදන් කරමි....සාදු සාදු සාදු සාදු සාදු
@subadralw1730
25 күн бұрын
Ma.geewitha Kalalayathula.karanaladà.siyalu Pin.ha.kusal .Obama.vahanseta.ayath.veva.sadu.sadu.sadu.😊
@rohan3260
8 ай бұрын
සක් දෙවිදුන් කියන්නේ කවුද කියලවත් බොහෝදෙනා දන්නේ නැතුවා වගේ. ළාමක ඉල්ලීම් ඒ වගේ පුණ්‍යවන්ත උත්තමයකුගෙන් ඉල්ලා තියෙන්නේ. සක් දෙවිදුන්ගේ පිහිට ලබන්න නම් මුලින්ම අපි තෙරුවණ් සරණ අවංකව යන්න ඕනි. වෙන වෙන දේ ගැන විශ්වාස නොකර ඉන්න ඕනි. අඩුම තරමේ පන්සිල් වත් රකින්න ඕනි. හිත මෛත්‍රී කරුණා මුදිතා ආදියෙන් පිරිසිදු කර ගන්න ඕනි. එහෙම නැතුව යැදිම නම් නිෂ්ඵලයි. හැමෝටම අවංකව තෙරුවණ් සරණ යන්න වාසනාව ලැබේවා !!!
@dishan-tg6ee
2 ай бұрын
මා මෙතෙක් කල් සියළු පිං ද සසර පුරාවට සිදු කළ සියලු පිංද මාගේ සක්‍ර දෙවිදුන් හට අනුමොදන් වෙත්වා.මෙපිං අනුමොදන් වී දෙවියන්ට දෙවියන්ගේ දිවිය යස ඉසුරු වඩාත් වර්ධනය වී දෙවියන් පතන බොධි යකින් ජාතික ක් ජරාවක් මරණයක් නැති උතුම් අජරාමර නිවනින් සැනසීම ලබත්වා. සියළු දෙව් යො සුවපත් වේවා.
@kaveeshasilva6749
8 ай бұрын
සක්‍ර දෙවියන් ගොඩක් කැමතියි දෙමව්පියන්ට සලකන අයට ඒ හින්දා තමන්ගේ දෙමව්පියන්ට කවදාවත් දුකක් දෙන්න එපා😊 🙏
@PadmalathaJayasooriya
8 ай бұрын
සක්‍රදෙවියන්ට මම කරන හැම කුසලයක්ම අනුමෝදන් වේවා !!!!මගේ පැතුම ඉටුවේවා!!!
@nimali5018
8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@priyaherath49
8 ай бұрын
🙏🙏🙏
@priyankahemathi2832
8 ай бұрын
@@priyaherath49🙏🏻🙏🏻🙏🏻
@RosiEkanayaka-w4d
8 ай бұрын
Ma kra gnna u yam kusalyak we nm oba whasetath anumodan wewa
@udeniwilloraarachchi1050
8 ай бұрын
සාදු.......සාදු..,......සාදු........ මා විසින් ජීවිත කාලය පුරා රැස් කරන ලද පිං රාශියම සක් දෙවිඳුන් හට අනුමෝදන් කරමි...........අනූමෝදන් කරමි.......,... අනුමෝදන් කරමි........... ඔබ වහන්සේ සතුටු සිතින් මෙම පිං අනුමෝදන් වෙත්වා...... අනුමෝදන් වෙත්වා......... අනුමෝදන් වෙත්වා....... .මෙම පිං ඔබ වහන්සේ අනුමෝදන් වී මට සියලු කරදර බාධක දුරලා උතුම් වෙසක් පොහොය දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල මා ඇතළු මගේ පවුලේ සියලු දෙනාට ම අටසිල් සමාදන් වීමට ඉඩ ප්රස්ථා සලසා දෙත්වා නිරතුරු ව කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබා ගැනීමට හැකි වේවා
@EnglishMalaka
7 ай бұрын
🙏🙏🙏🙏
@SriyaniWaranasooriya
2 ай бұрын
මටත් සුභ පණිවිඩයක් දෙන්න සක් දෙවියනි! ඔබ වහන්සේට මා කල පින් අනුමෝදන් වේවා!!!
@Gayanika9746
8 ай бұрын
මා මෙතෙක් කල පුන්‍ය කර්මයන් ශක්රදේවේන්ද්රයන් වහන්සේට අනුමෝදන් වේවා🌸🙏🌸
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@RohiniRohini-yl6um
8 ай бұрын
Rohini SIRSIRLAKA2R 😁😄😃😀😭😭😫😫😫😫😭😭😭😭😫😫😫😰😨🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💓💗❤❤❤❤😄😃😀😄😃😀0701977891
@RohiniRohini-yl6um
8 ай бұрын
😄😃😀💞💓💗❤💞💓💗❤👌👌👌👌👌👌👌👌👌🤏🤏🤏🤏🤏🤏🤏🤏🤏🤲🤲🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manushavithanage
5 ай бұрын
මා කල පිං සක්‍ර දෙවියන්ට අනුමෝදන් වේවා
@neroshan7291
3 ай бұрын
මා කල සියලු පින් ඔබ වහන්සේ ට ලැබේවා ලබත්වා සාදු සාදු සාදු ❤❤
@poojaapsarani1154
8 ай бұрын
මා විසින් කරන ලශ යම් කිසි පිනක් කර්මයක් වේද ඒ සියලු පින් සක් දෙවිදුන්ට අනුමෝදන් වේවා...🙏🙏🙏... ඒ පින් උන් වහන්සේට අනුමෝදන් වීමෙන් සක් දෙව්දුන්ට තව තවත් දිව්‍ය සම්පත් ලැබේවා...🙏🙏🙏... ඒ මහා කුසල කර්මයෙන් මටත් මාගේ පවුලේ සියලු දෙනාටත් ලෝ වාසී සැමටත් සියලු සත්වයින්ටත් ආශිර්වාද වේවා..🙏🙏🙏...ආරක්ශා වේවි ..🙏🙏🙏... නිරෝගී සම්පත්තිය ලැබේවා ...🙏🙏🙏...දීර්ඝායුශ ලැබේ...🙏🙏🙏...සියලු පැතුම් ඉශ්ට වේවා...🙏🙏🙏...
@jayantharathnayaka1453
3 ай бұрын
සක්‍ර දේවේන්ද්‍රයාණන් වහන්සේට පින් අනුමෝදන් වෙත්වා❤❤❤
@moganking2247
3 ай бұрын
සක්‍ර දෙවයනි අන්ත අසරණ මගේ දුක ඔබට පෙනේවා මගේ මය් ණය බරින් මා නිදහස් වේවා මට සතුට සැනසීමක් ලැබේවා
@chamindasenarathna159
8 ай бұрын
සාදු ...සාදු ....සාදු මා විසින් යම්සේ පින් රැස්කර ඇත්ද ඒ සෑම පිනක්ම සතුටු සිතින් .... සදෙහිලොවට අධිපති සක්‍ර දේවේන්ද්රයානන් වහන්ස ඔබවහන්සේට අනුමෝදන් කරමි..... අනුමෝදන් කරමි...... අනුමෝදන් කරමි...... ඔබවහන්සේ සතුටු සිතින් මෙම පිං අනුමෝදන් වෙත්වා ...... අනුමෝදන් වෙත්වා .... අනුමෝදන් වෙත්වා ......මෙම පින් ඔබවහන්සේ සතුටින් අනුමෝදන් වෙලා මට තව තව වැඩි වැඩියෙන් පින් රැස්කිරීමට ආශිර්වාද කරන සේක්වා..... මගෙත් ,මාගේ පවුලේ සියලු දෙනාගේත් ,ලක්වාසී ලෝක වාසී සියලු දෙනාගේත් යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා ....... උතුම් සක්දෙවිදුනි .... අප සියලු දෙනාම ආරක්ෂා කරන සේක්වා ...... බුදු සරණයි
@deepikaneranjana6400
8 ай бұрын
🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌷🌷🌷🌹🌹🌹🏵️🏵️🏵️🏵️🏵️
@terrance-fk7yp
8 ай бұрын
9:06 9:11
@PriyaniPerera-xv2tr
3 ай бұрын
ශ්‍ර@@terrance-fk7yp
@PriyaniPerera-xv2tr
3 ай бұрын
ශක්රදෙවියනෙමාගෙමිනිබිරියගෙ ඒලෙවල්විභගයජයගෑනිමටත්නිවසක්මිලදිගැනිමටමුදල්කොටියක්ලාබාදෙන්නසාදුසාදූ🎉😅
@barathapathmasiri8135
Ай бұрын
Magabadaķkakkumasuwawa
@ChandraLatha-h6d
5 ай бұрын
උතුම් දේවියන්වහන්සේගි උතුම් ඌ ආනුබාවේ මගේ බලාපෝරෝත්ත්තු සාර්තක වේවා උතුම් දේවියන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@NandikaKumari-t6w
Ай бұрын
සක්.දෙව්දුනේ..මටපිහිට..ලැබේවා..ඕම්නාමෝ...දෙවරාජාය..ඕම්..නාමෝබගවතේ..දෙවරාජාය...ඕම්නාමෝ..බගවතේ..දෙවරාජාය...ඕම්නාමෝ.බගවතේ..දෙවරාජාය...ඕම්නාමෝ...බගවතේ..දෙවරාඡාය..ඕම්නාමෝ..බගවතේ..දෙවරාජාය..ඕම්..නාමෝ..බගවතේ..දෙවරාජාය...ඕම්...නාමෝ..බගවතේ...දෙවරාඡාය. ඕම්නාමෝ...බගවතේ..දෙවරාඡාය. .ඕම්..නාමෝ..බගවතේ..දෙවරාඡාය..ඕම්..නාමෝ..බගවතේ.. දෙවරාඡාය..ඕම්.නාමෝ..බගවතේ..දෙවරාඡාය..ඕම්නාමෝ..බගවතේ..දෙවරාඡාය...ඕම්.නාමෝ..බගවතේ. දෙවරාඡාය..ඕම්.නාමෝ..දෙවරාඡාය...ඕම්..නාමෝ..බගවතේ..දෙවරාඡාය..ඕම්නාමෝ..දෙවරාඡාය... 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@niroshanprasanna5217
6 ай бұрын
දෙවියනේ ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ සියලු පාර්ථනාවන් ඉෂ්ඨ සිද්ද වේවා
@tres.s11
3 ай бұрын
❤
@ShamaliVijaya
8 ай бұрын
මා සසරේ සිදු කරන්නා ඌ සියලු පින් සක් දෙවිදුනටත් අනුමෝද්න් වේවා.ඒ පිනෙන් ඔබ වහන්සේ නිවන් දකිත්වා.
@SurprisedDumplings-du6fb
4 ай бұрын
සක්රදේවධ්රයාණී අමාරු වෙන් ගොඩ නගාගත් මාගේ නිවසේ වහලය හදාගන්න ඔබ වහන්සේ ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා . සාදු සාදු සාදු 🙏🙏🙏
@sachithnimantha6885
8 ай бұрын
දෙවියනි මගේ සැමියට පිහිටවෙන්න හොර ඒජන්සියකට අහුවෙලා රැකියාවක් නැතිව අසරන වෙලා විදේස ගතවි සිටිනවාගෙදර උගසටතියලා ගියේ මගේ සැමියාගේ රැකියා බලාපොරොත්තු ඉක්මනින් විසදේවාමගේ සැමියට අසනිප නොම වෙිවා කුස ගින්නකි් නොදැනේවා මගේ සැමියා ආරක්සා කරත්වා ඒඉන්න රටෙි කවුරැ හරි කෙනෙක් මගේ සැමියට පිහිට වෙිවා රැකියාවක් හොයා දෙන්න සිත් පහල වෙිවාඔබවහන්සේට මාගේ නමස් කාරය වෙිවා
@arunasampath3514
7 ай бұрын
Koheda inna rata
@SumithBpd
7 ай бұрын
Kohada enna rata
@krishanthasamith3665
7 ай бұрын
Mona rated a inne
@KalaniBandara-y6u
6 ай бұрын
Koheda inna rata
@suramyarathnamali8216
5 ай бұрын
සක් දෙවිදුන්ගේ අනන්ත ගුණ බලයෙන් ඔබලාගේ සියලුම ප්‍රශ්න විසදේවා
@PriyankaMallawarachchi
5 ай бұрын
සකු දෙවියන්ගේ පිහිටේන් මගේණය ගේවා ගැනීමට ලොතරැයි දිනුමක් ලැබේවා මාහට පිහිට ආශිර්වාද ලැබේවා සාදු සාදු
@ajanthafernando2440
4 ай бұрын
ඔබට setakma වේවා.පැතුම් ඉටුවේවා.
@LaylaAaa-c7j
4 ай бұрын
මගේණය ගෙවා ගැනීමට පීහීට ලෑබේවා🎉🎉🎉🎉🎉🎉🎉
@lalithaudawattage4055
8 ай бұрын
දෙදෙවී ලොවට අධිපති සක් දෙවිඳු ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@anomarathnayaka4256
8 ай бұрын
මා මෙතෙක් කල පින් කුසල් ශක්තිය සක් දේවයන්ට අනුමෝදන් වෙත්වා 🙏🙏🙏
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@sriyanikankanamge4204
5 ай бұрын
සදෙවි ලොවට අධිපති සක්දෙව් දුනි මටත් මගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගි සුවය සැනසුම ලබා දෙන්න දෙවිදුනේ දරැවන්ගෙ අපල දුරුවේවා සාමය ඇති කර දෙන සේක්වා අප මෙිතේක කරගනිපු පිං ඔබ වහන්සේට අනුමෝදන් කරමි සාදු සාදු සාදු නමස්කාර කරමි
@SujeewaDash
8 ай бұрын
ශක්‍ර දෙවියන් වහන්සේ මගෙ ණය බර නිදහස් කර මට ලැබෙන්න තිබෙන මුදල් ලාබා දෙන්න ඔබ තුමාගේ ආශිර්වාද කරන්න
@kasungeethanga7294
8 ай бұрын
ශක්‍ර දෙවියන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටු වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@eshanpasindu7253
4 ай бұрын
උතුම් සක්‍ර දෙවියනි මා හට සතුට ලබා දෙන මැනවි.🙏🙏🙏🙏🙏🙏🙏
@bashi-fh1vr
8 ай бұрын
සක්‍ර දෙවියනේ මගේ මේ දුක ,වේදනාව ඔබ වහන්සේ ට පෙනෙවා!!!😢😢ආදරේ හින්දා අද මං හොදටම අසරණ වෙලා...එයා මාව හිගමනට දාලා මාව අසරණ කරලා අයින් වෙලා වෙනත් අය සමග සතුටින් ..මං විතරක් තනියම අඩනවා,විදවනවා..මාව මේ වේදනාවෙන් නිදහස් කරලා අපිට ජිවත් වෙන්න ආදායම් මාර්ගයක් ලබා දෙන්න සක් දෙවිදුනේ😢😢😢ඒ පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@disnakanthi8140
8 ай бұрын
Daala giyakenek wenuwen kaalayanaasthi karanna kandulu hadanna EPA eyata wada honda kenek oyata labenawamai kiyala hithagena oya uthsaha wantha wenna oyage jeewithaya babalaea ganna kandulak unath hellanna ona watinakamak thiyena kenek wenuwen neda Anisa a kandulu parissamin karaganna dawasaka oya ekka sasara purawana Inna kena wenuwen daalagoye epanisane eya aye awath baara ganna epa oyahithara ganna oyage hakiwangen prayojana ganna wena visandumak na
@chathuguruge3719
8 ай бұрын
ඔයාගෙ හිතේ තියෙන යහපත් ප්‍රර්තනා ඉක්මනින්ම ඉශ්ට වෙවා .❤
@wasanthiseyadissanayaka1476
8 ай бұрын
මම හිතුවා ආදරේ නිසා මම විතරයි මෙචිචර විදවන්නේ කියා අනේ දෙවියනේ අපි හැමෝගේම හිත් සුවපත් කරන්න
@dinudissanayaka2937
8 ай бұрын
මම ගොඩාක් මම ආදරේ කරන කෙනා එක්ක ආදරෙන් හිටියෙ..එයාහොද කෙනෙක්...එයාගෙ ගෙදර අය අපිව වෙන් කරා..මම පින් දහම් කරන්න ගොඩාක් ආස කෙනෙක්..ඉතින් මම කරගන්න හැම පින්කටම මම කරන්නෙ මගෙ ආදරේ සිහිපත් කරගෙන..එයාවත් පුලුවන් ව්දිහට ඒවට එකතු කරගන්නව..මම මගෙ හිතටම පොරොන්දු වුන මම පතිවෘතතාවය මැරෙනකන්ම එයා වෙනුවෙන් රකින්ව කියල. සක්‍ර දෙවියනි මගේ ආදරේට සාදාරනය ඉශ්ට කරදෙන්න. අපි දෙන්නට මේ ගමන් එකට යන්න පිහිට වෙන්න
@SadhamSithuvili
8 ай бұрын
ගෙදර බුදුන් වැඳලා හැමදාම වගේ සක්ක්ර දෙවියන්ට වෙනම පිං අනුමෝදන් කරනවා ගාථාවක් තියෙනවා 👉 එකත් පුලුවන් නම් දාලා තියන්න මිනිස්සුන්ට දැනගන්න 👉ඒහෙම නැති නම් කියන්න මං දාන්නම් 🙏 මා විසින් රකින යම් කිසි සිලයක් ඇත්ද එම ශිලයේ බලයෙන් සක් දෙවිඳුන් ගේ පිහිට ආශිර්වාදය මට නිරතුරුවම ලැබේවා ලැබෙනවා සත්‍යයයි සත්‍යයයි සත්‍යයයී.. 🙏🙏🙏🌸🌺🌼 මා විසින් කරන ලද යම් කුසලයක් ඇත්ද ඒම කුසලයෙන් කොටසක් සක් දෙවිඳුන්ටත් අනුමෝදන් වේවා 🙏🙏🙏🌸🌺🌼
@dewakatha
8 ай бұрын
ඉදිරියේදී දාන්නම්... ❤️😊🙏
@NadunYuhansa-i7q
8 ай бұрын
Apita naya baring nidahas wanna kramayak kiyanna
@DulaDula-fm5km
8 ай бұрын
Ane a gathava denna barida
@ChathuriThakshila
8 ай бұрын
samitha gamage ane e gathawa danna godak pin
@budumaga9149
8 ай бұрын
මමත් බුදුන් වැදලා දිනපතා සක් දෙවිදුන්ට පින් අනුමොදන් කරනවා ලොකු පිහිටක් තියනවා සක් දෙවිදුන්ට වදින ගතාව දන්න පුලුවන්ද 🙏🙏
@Manodara-tk4lz
4 күн бұрын
දිනපතා ඔභ වහන්සේ ට පින් අනුමොද්න් කරන මට පිහිට වෙන්න දෙවියන් 🙏
@mgwudayangani1818
8 ай бұрын
මා මෙතෙක් සිදුකරා වූ සියලු පින් සක් දෙවිදුන්ට අනුමෝදන් වේවා .. 🙏🙏🙏
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@isuruanupama3261
8 ай бұрын
😮😮😢@@dewakatha
@NeethaShri
5 ай бұрын
🙏🙏🙏
@MalaniSomalatha-g3w
5 ай бұрын
මෙමදෙවියන්ගේ ආශිර්වාද බලයෙන් දුවටත් පුතාටත් විභාග ජය ගැනීමට ශක්තිය ලැබේවා
@KularathnaGalgamuwa999-bd6ph
8 ай бұрын
මේක අහල මටත් සුභ පනිවිඩයක් ලැබුනා..🙏
@Max-pz9vs
7 ай бұрын
සකු,දෙවියන්ට,මගේ,පිංන්,අනුමෝ, වෙිවා
@Df-Dammi
4 ай бұрын
දෙවියන්ගේ පිහිට අපිට ලැබෙන්න අපේ හිතත් පිරිසිදු සිතක් වෙන්න ඕන එතකොට අපිට අනිවාර්යෙන්ම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙනවා ❤🙏🙏🙏
@ashasilva5736
6 ай бұрын
මා මේ මගේ ජීවිතය පුරාවට මේ මොහොත දක්වාම රැස් කර ගත්තාවූ සියලුම පිං කුසල සක්රදේවේන්දර යානන්ට අනුමෝදන් වේවා සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼සාදු සාදු❤❤❤❤❤❤❤❤❤❤❤සාදු
@sherilmuthukarunathilake1205
8 ай бұрын
සක් දෙවිඳුනි ඔබට මාගේ නමස්කාරය වේවා. මා කල යහපත් ප්‍රාර්ථනා මාහට ඉෂ්ට කර දෙන සේක්වා. මා වෙනුයෙන් පමනක් නොවෙයි අසරණ වු මිනිසුනට හවුහරණක් වන්න, අසරණ රෝගීන්ව සුවපත් කරන්න වගේම කාටවත් යටත් නොවී කාගෙන්වත් යැපෙන්නැතිව මමම මං ගැන බලාගන්න කායිකව, ආධ්‍යාත්මිකව, මානසිකව නීරෝගීව සැහැල්ලුවෙන් සිටින්න අවශ්‍ය ඥානය, දැනුම වඩාගන්න , සහ සතුට මා හට ලබා දෙන්න.🙏🙏🙏
@laldeneth1712
3 ай бұрын
අනේ මගේ ප්රාර්ථනයට සුභ පනිවිඩයක් ආවා සක්‍ර දෙවියනේ ඔබට ස්තුතියි 🙏
@rathnawatiwickramanayake4633
8 ай бұрын
මාගේ පවුලේ සැමට යහපතක් ම වේවා සක්‍ර දෙවියන් ගේ පිහිට ,ආරක්ෂා ව,ආශීර්වාද ය ලැබේවා ,ලැබේවා ,ලැබේවා
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@asankapriyadarshana549
8 ай бұрын
මගෙ පවුලෙ සියලු දෙනාට දෙව්පිහිටයි
@shalani.....
8 ай бұрын
මම කරන්නා වූ සියලූම පින් වලින් කොටසක් ඔබ වහන්සේට අනුමෝදන් වේවා...මට මොකුත් එපා.....
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@swarnaliyanage8059
8 ай бұрын
Sadu Sadu Sadu oba wahaseta mage namaskaraya wewa mage oshindu lakshanu puthage wam asehi penieemalabewa Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kokmadugejepin4795
4 ай бұрын
සක්‍ර දෙවි පිහිටෙන් මගේ ප්‍රර්ථනා ඉක්මනින් ඉටු වේවා
@IsharaRanasinghe-lp7jy
8 ай бұрын
සුබ පනිව්ඩයක් මිනිත්තුවක් ඇතුලත ලැබුනා...🙏🙏🙏 ස්තූතියි ඔබ වහන්සේට...🙏
@JfNv-b6b
2 ай бұрын
සක්රදෙවියනේමගේදූක.ඔබ.වහන්සේට.පෙනෙව🙏🥲.මිල.මූදල්නිසා.මම.හොදෙටම.අසරනයි.සක්‍ර.දෙවියනේ.මට.පිහිට.වන්න🙏🙏🙏🙏
@samanthasamantha2749
8 ай бұрын
සක්‍ර දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@ranisuwarnalatha9564
8 ай бұрын
සක් දෙවියනි ,මගේ ණය බර නිදහස් කර ගැනීමට මට පිහිට වන්න ..මා රැස් කළ පිං සක් දෙවියන්ට අනු මෝදන් වෙිවා !
@R.a.mKumara
3 ай бұрын
සක්‍ර දෙවියන්ට මගෙ පින් අනුමොදමි වෙිවා
@omilaKashthuriarachchi-pb5nx
8 ай бұрын
සියලු පුණ්‍ය සම්භාරයන් ඔබ වහන්සේට අනුමෝදන් කරමි.අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් අනුමෝදන් වෙත්වා
@mayasri609
8 ай бұрын
ස්තූති වන්ත වෙමි විශිව මාතාවට මෙම විඩියෝව මට බලන්න සැලසුවාට මම තෙරුවන්. වැදලා මෙත්තා සූත්‍රය සජ්ජායනා කරලා දස දිසිවටම මෙත් වඩලා සාසනාබාරව ඉන් සක් දෙවිදුටත් සතරවරමි දෙවියන්නට පින් අනුමෝදන් කරනවා මා විසින් නොකැඩෙන යම් සීලයක් මාහදතුල තියනවා එය සත්‍ය යි එම සත්‍යයානු භාවයෙන් මාගේ ඉස්ඨ දේවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් සක් දෙවිදනි මගේ සියලුම පැතුමන් සපල වේවා සාදු සාදු සාදු
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@Manodara-tk4lz
4 күн бұрын
උතුම් සක්‍ර දෙවියන් මට පිහිට වෙන්න ඉක්මනින් අනුරාධපුරයේ ස්වර්ණමාලි සෑ රජුන් වන්දනා කරන්න යන්න පිහිට වෙන්න දෙවියන් දුවට උන භාර ඔප්පු කරන්න යන්න පිහිට වෙන්න ,ආර්ථික කරදර දුරුකර දෙන්න ,සියලු දෙනාගෙම කැමැත්ත ලැබේවා කිසිම කරදරයක් නොවෙවා ඉක්මනින් යන්න ලැබේවා ❤ 🙏
@SumanaHimi-u2l
6 ай бұрын
පින්වත් සක් දෙවිදුනි මාහට ආශීර්වාදය දුන මැනව
@janakafranando497
8 ай бұрын
සදෙව් ලොවට අධිපති මහා කාරුණිකවූහ් මහා බලපරාක්රමයෙන් ටුක්තවූත් ශක්‍ර දේවයාණන්වහන්ස ඔබවගන්සේට නමස්කාර වෙවා සාදූ සාදූ සාදූ සාදූ ඕං නමෝ භගවතේ ඩ්ගේඅ රාජාය මෙතැන් සිට මගේ පවුලේ සියලුම දෙනාගේත් ජීවිත සහ අනාගතයන් අප නිවසේත් ඇති සියලුම අගහිගකම් දුරුකර සතුටින් සොම්නසින් සෞභාග්‍යයෙන් ධනයෙන් පුරවන්න මහා බලගතු කාරුණිකයාණන් වූ ශක්‍ර දේවේන්ද්‍රයාණෙනි නමස්කාර වේවා ඔබවහන්සේට සාදූ සාදූ සාදූ සාදූ
@DilakshiDisanayaka
8 ай бұрын
සක්‍ර දෙවියනේ මගේ ණය වලින් නිදහස් වෙන්න මට ලොතරැයි ජයක් හෝ මුදල් ලැබෙන මාර්ගයක් ඇති kara දෙන්න ඔබට මම පිං අනුමෝදන් කරම් සාදු සාදු සාදු 🙏🙏🙏
@nilanisilani6647
7 ай бұрын
සක්‍ර දෙවියනි මගෙ සියලු බල පොරොතුවක්ම ඉස්ට කර දෙන්න🙏🙏🙏🙏🙏🙏
@NelumLanka
8 ай бұрын
ඕම් නමෝ බගවතේ දේව රාජාය.. පාලිත තෙවරක්පෙරැම මහතා වගේ පුතුන් ලක් දිව උපදීවා.
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@PathmaMahananama
8 ай бұрын
Sattskinmai ow❤🙏
@nuwanrajapakshe5866
8 ай бұрын
ඔබ පවුද්ගලික අදහසකින් නතොරව මේ ප්‍රර්ථනාව කළ කෙනෙක් නම් ඇත්තටම ඔබ උතුම් කාන්තාවක් 🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤
@NelumLanka
8 ай бұрын
@@nuwanrajapakshe5866 මම මෙහෙම හිතුවේ රටේම ජනතාව වෙනුවෙන් යහපත් සිතින් ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@SriyaniMallawaarachchi-y6i
8 ай бұрын
Oom Namo Bhagawathe Dewa Raajaaya . ❤ . Shakra dewiyanta namaskaara wewaaaa🙏🙏mudal prashana wisadewa 🙏🙏🙏 vibaga katayuthu saarthaka wewaaa🙏🙏
@PuujaSamanmali
14 күн бұрын
සක්රදේවන්ධයානෙනි ඔබගේ දේවන්ධ බලයෙන් මගේහවතෙ දැවනගින්න නිවාලන්න කිසිමකෙනෙකුට සමත් නොවීය ඔබගේබලයෙන්දපටන් මේ ගින්න නිවී සිසිලසක්ම ලැබේවා දහසක් නෙත් ඇති සක්දෙවි රජුදුනි ඔබටත් මගේ දුක නොපෙනේනමි දෙනෙත්ලඛාඇති.අයගේන්පිහිටක්...ලැබගැණුමත්මට අවදානමි ඔංනමෝ බගවතේ දේවරාජාය ඔංනමෝ බගවතේ දේවරාජාය.ඔංනමෝබගවතේ දේවරාජාය
@duliplakmal3808
8 ай бұрын
මම රෑස් කරගන්න සියළුම පිං සක්‍ර දෙවියන්ට අනුමෝදන් වේවා 🙏🙏🙏අනේ සක්‍ර දෙවියනේ මට අනතුරක් වෙලා දැන් කකුල් දෙක බිම තියල ඇවිදින්න බැරුව ඉන්නේ මට මගේ බිරිදත් අහිම් වෙන්න යන්නේ මට කකුල් දෙක බිම තියල ඇවිදින්න පුළුවන් වෙන්න මට පිහිට වෙන්න සක්‍ර දෙවියන්ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏
@ShakilaDilrukshi-c8q
8 ай бұрын
මාගේ දරුවන් දෙව්යන් රැක දේවා නිරෝගී සැප සම්පත් ලැබේවා !
@DarshaniMaduwanthi-w9d
2 ай бұрын
සක්‍ර දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන්,මගේ හිතේ තියෙන මානසික පීඩනය,ඕනවට වඩා සීමාව ඉක්මවා හිතන මේ මානසික පීඩනය නැතිවෙලා මටත් හිත සතුටින් සැනසීමෙන් මේ රට රස්සාව කරන් ඉදලා මගේ දරුවා දෙමව්පියන් මයේ අප්පච්ච් ලගට යන්න මට හිතට ශක්තිය දෛයිර්ය මගේ හිත හදාගන්න පිහිට වෙන්න දෙවියනේ....මෙතෙක් මා කල පිනක් වෙිනම් ඒ පින ඔබවහන්සේටත් අනුමෝදන් වෙිවා...!අනුමෝදන් වෙිවා...!අනේ මට පිහිට වෙන්න දෙවියනේ....මට හිතට ශක්තිය දෙන්න,ඕනවට වඩා හිතන එක නැතිකරලාම දන්න මගේ හිතින්..පිහිට වෙන්න මාහට...🙏🙏🙏
@chamilapriyadarshani3126
8 ай бұрын
සක්‍ර දෙවියන්ගේ පිහිට ආශිර්වාද මාවෙත් ලැබේවා මගේ සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dewakatha
8 ай бұрын
පිරිසුදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@nirmalasamarasinghe2277
8 ай бұрын
Sakra dewendayanan whansege asirwadaya ma weeta labewa ,🙏🙏🙏 Mage siyalu prasna duruwi , Mage siyalu pratna istawewea sadu sadu sadu.
@LahiruHome-r8x
6 ай бұрын
@@dewakathas before ge rgef❤
@YasawathiGamage
2 ай бұрын
O😅😅aA❤❤❤❤❤p.lo😅@@dewakatha
@vishakaherath6092
8 ай бұрын
සක්‍ර දෙවියන්ගේ පිහිටෙන් මගේ පැතුම ඉටුවේවා මා මේතාක් කල පිං ඔබ වහන්සේට අනුමෝදන් වේවා සාදූ සාදූ සාදූ
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@shanthapriya4780
4 ай бұрын
ශක්‍ර දේවින්ද්රයානෙනි මට රැකියාව ලබාදීම පිලිබඳව ඔබවහන්සේට ස්තූතිවන්ත වෙමි 🕉️🌼🙏🕉️🌼🙏🕉️🌼🙏 මාගේ ජීවිත කාලයේදී මා විසින් කරගත් සියලුම පින් ඔබවහන්සේටද අනුමෝදන් කරමි 🕉️🌼🙏🕉️🌼🙏🕉️🌼🙏🕉️🌼🙏🕉️🌼🙏🕉️🌼🙏🕉️🌼🙏
@sithunhasanga
8 ай бұрын
සක්ර්ර්ර දෙවියන්ගේ පිහිටෙන් මගේ ගෙදරට තියෙන දෝෂ නැතිවි සතුට සාමය සාර්ථකත්වය ධනය ලැබේවා
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@Januboy-m3f
8 ай бұрын
G@@dewakatha
@liyazv9362
8 ай бұрын
මගේ මුනුපුරාගේ අදික ඇඩීම අඩුවී චූටි පුතගෙ අස්නීප තත්වය සුවවී දියනියගේ අද්යන් කටයුතු සාර්තකව නැව් නැගීමට සියලු ඔබවහන්සේ ගෙ අශිර්වාදය හා ආර්ක්ෂාව ලබාදේවා
@SithumSandeepa-dl3pd
8 ай бұрын
මගේ සාමාන්‍ය පෙළ විභාගය සමත් කර ගැනිමට හැකි වේවා.... සාදු සාදු සාදු ❤❤🙏🙏🙏
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@nethsarakiduranga3471
8 ай бұрын
දෙවියන්ට පුලුවන් නම් හුත්තෝ විභාග පාස් කරල දෙන්න island 1st වෙන්නේ කපුවගේ පුතා 😂 පිස්සු නැතුව පලතුරු වට්ටිය කාලා පාඩම් කරප්ම් පොඩි එකෝ 😂😂
@NayomiAGnayomi
Күн бұрын
මගේ සක්‍ර දෙවියන් ට මා කල පිං අනුමෝදන් වේවා 🙏🙏🙏සියලු දේ හොදින් සිද්ද වේවා 🙏🙏🙏🙏w
@KavithaNiroshan
8 ай бұрын
දෙවියනි සියලුම දෙනාට පිහිට වෙනු
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@pramudinimaduwanthi7277
8 ай бұрын
මා මෙතෙක් කල් සිදු කරා වූ සියලු පින් ශක්‍ර දෙවියන්ට අනුමෝදන් වේවා...🙏
@mindfullattraction
3 ай бұрын
මගේ ජීවිතේ මෙතෙක් මා එක්රැස් කල සියලුම පිං සක් දෙවිදුන්ට අනුමෝදන් වේවා!!! දෙවියෝ සාදු කාර දිදී මේ පිං අනුමෝදන් කර ගනිත්වා!!! සක් දෙවිදුන් වහන්ස ඔබගේ කඩුපුල් ආසනය උනුවී අපගේ දුක් ගැනවිල්ල අසත්වා!!! දැනට අවුරුදු දෙකකටත් වැඩි ඕස්ට්‍රේලියානු වීසා බල පත්‍රය අපවෙත් ඉක්මන් කර දෙන් මෙන් එම ආයතනවල් නියිතු සියල්ලටම සැල කර සිටින්න.
@sksapuwinna3420
8 ай бұрын
සාදු! සාදු! සාදු! මා විසින් සිදු කල සියළු පිං අනුමෝදන් කරමි.අනුමෝදන් වේවා!
@Renuka7824
8 ай бұрын
සක්‍ර දෙව්යන්ගේ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ සියලු පැතුම් ඉටු වේවා සාදු සාදු සාදු
@ranukj3131
5 күн бұрын
සක් දෙවිදුනි ඔබ වහන්සේට අනේකවාරයක් පිං අනුමෝදන් වේවා 🙏🙏🙏
@udghvo850
8 ай бұрын
සක්‍ර දෙවියණි මගේ බලපොරොත්තු සපල වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dewakatha
8 ай бұрын
පිරිසුදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@kanthikumari-sd6pw
8 ай бұрын
සක් දෙවිදුනී ,අපගේ බලාපොරොත්තු ඉටු කර දෙනුමැනවි
@KarunawathiRanathunga-v2r
Күн бұрын
දෙදෙව් ලොවට අධිපති පින් ඇති සක්දෙවිඳුනි මා කෙරෙහි අනුකම්පාකර මා හට ඇති වි තිබෙන්නා වු තුවාලය හා ඉන් ඇති වන වේදනාවන් නැති වි යාම සදහා ආශීර්වාදය ලබා දෙන සේක්ක්වා !!"දෙදෙව් ලොවට අධිපති ඔබ වහන්සේ ට මම නමස්කාර කරමි. ''ඕං නමෝ භගවතේ දේව රාජාය....'' මාගේ නමස්කාරය වේවා.
@NilukaSanjeewani-b7o
8 ай бұрын
සක් දෙවිදුන්ගේ සත්‍ය බලයෙන් රුසියානු රාජ්‍යයේ සිටින මගේ ස්වාමි පුරුෂ යාට නිරන්තරයෙන් ආරක්ෂා ව ලැබේවා .
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@pemawathiperera1220
8 ай бұрын
සක් ඳෙවිඳුනි මගේ අසරන බව ඔබට පෙනේවා මට පිහිට වෙිවා 🙏🙏🙏
@NiranjanaKavindu
3 ай бұрын
මගෙද සියලූම පින් සක් දෙවිදුනේ ඔබ වහන්සේට අත් වේවා 🙏🙏🙏🌹🌹🌹සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏මෙපින් බලයෙන් ඔබ වහන්සේගේ දිවුයම සැප තව තවත් වර්දනය වේවා🙏🙏🙏සාදූ සාදූ සාදූ 🌹🌹🌹🌹🙏🙏🙏එපින් බලයෙන් මට ඉතාම කෙටි කාලෙකින් පොලිස් වාර්තාව නිවැරදිව ලබාගෙන මගෙ ආදරෙ ලගට💚තවද මට මගේ රාංගනීගේ ආදරය රැක දෙන්න සක් දෙවිදුනේ🙏🌹🙏🌹🙏🙏🌹 ඉක්මනටම යාමට මට🇮🇱 ඊශ්‍රායල් දේශයට යාමට තව මාස පහ හයකින්ම යාමට වරම් ලැබ දෙන්න අනේ සක් දෙවිදුනේ ඔබ වහන්සේගේ සත්‍යනු බාවය සත්‍යක්ම මාහට කරදෙනවා සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි ඒකාන්තයි සාදූ සාදූ සාදූ
@sksapuwinna3420
8 ай бұрын
මා මෙතෙක් කළ සියළු පුණ්‍ය කර්මයන් ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට අනුමොදන් වෙිවා! අනුමෝදන් වේවා" අනුමෝදන් වේවා! ඒපුණ්ය ශක්තියෙන් මගේ සියළු බලාපොරොත්තු ඉටුවේවා" ආර්ථිකය වර්ධනය වේවා!
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@sumalinanayakkara6233
8 ай бұрын
මා මේ වන තෙක් කලා වූ සියළුම පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා! සියලුම ණය බරින් මා නිදහස් වේවා🙏
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@NethuNeth-k9u
3 ай бұрын
අනන්ත සසර පටන් මෙම මොහොත දක්වා මා ව්සින් කල් සියළුම පින් සක් දෙවිඳු හට අනුමොදන් වෙවා..මාගෙ සියළුම ප්‍රර්තනා ඉෂ්ට සිද්ධ වෙවා
@lalithaudawattage4055
5 ай бұрын
පලමුව දෙදෙනා ලොවට අධිපති සක් දෙවිදුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 බුදුරජාණන් වහසේ පිරිනිවන් මන්චකයේදී ශ්‍රී ලංකා ද්වීපයට අවීරැදු 5000 බුදු සසුන බබලවන බව ශ්මුකයෙන් වදාල .එය එසේම ඉටු වේවා කියල සක් දෙවිදුන් .බුදුරජාණන් වහන්සේගේ ශ්‍රි ධාතූන් වහන්සේලා වැඩ සිටින. සමීබුදු සසුනේ රැක දෙන්න .රටේ හොර බොරැ වංචා කරන පුද්ගලයෙක් ගලයින් දෙස බලා . රාජා භවතු ධමීමී කෝ.වෙන්න
@Nishanka_tharangani
8 ай бұрын
මා මෙතෙක් කල සියලූම පින් සක්දෙවිදුන්ට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා🙏🙏🙏
@sandusandu6412
8 ай бұрын
ශක්‍ර දෙවියන් ගෙ පිහිටෙන් මගෙ හිතෙ තියෙන සියලු දෙවල් ඉස්ට වෙවා සාදු සාදු සාදු 🙏
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@වශිනිමායා
2 ай бұрын
මා මෙතෙක් කල පුන්‍ය කර්මයක් වේ නම් උතුම් සක්‍ර දෙවියන් හට පින් අනුමෝදම් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@anuruddhabandara4176
8 ай бұрын
මවිසින් මේ ජීවිතය තුල පස්වන සිල්පදය අඛණ්ඩව රැකීමේ සත්‍යයේ බලයෙන්, ශක්‍ර දෙවිදුන්ගේ පිහිටාධාර ලැබී, දැනට රෝගාතුරව සිටින මගේ මෑණියන් අද දිනයේ පටන් සියලුම වේදනාවන්ගෙන් තොරවී, සුවසේ, ඉතා ඉක්මනින්ම සුවපත් වේවා ..🙏🙏🙏 ගුණවත් ශක්‍ර දේවේන්ද්රයානන්ගේ කාරුණික ගුණයට මාගේ නමස්කාරය වේවා ..!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@thesarahettiarachchi6702
8 ай бұрын
මා සසරේ යම් කුසල් කර්ම රැස් කර ඇත්නම් ඒ සියලුම කුසලයන් උතුම් සක් දෙව උත්තමයන් වහන්සේට අනුමෝදන් කරමී...අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏
@PriyadarshaniGankanda-i7j
4 ай бұрын
සක් දෙවිදුන්ට මා කල රැස් කලාවූ සියලු පිං අනුමෝදන් වේවා ..🙏🙏🙏
@Manodara-tk4lz
8 ай бұрын
සක්‍ර දෙව්යන් මගෙ දුකින් මන් මුදවා මට සතුටින් ඉන්න පිහිට ලබා දෙන්න සාමදාම ඔභ වහන්සේ ට පින් අනුමොද්න් කරන මගෙ දුකින් මන් මුදවා සතුරිය ගෙ අනියම් සම්බන්ධය සදහටම නවතා දමන්න ඇයට බල කරන්න මෙ අපරාධය සදහටම නවතා දමන්න ඇයට අවබෝධය ලැබේවා .මෙ සතුරිය ගෙ අනියම් සැමියාට පිටරට පදිංචි විමට ලැබේවා මෙම අනියම් සම්බන්ධය සදහටම නවතා දමන්න 🙏
@hhhdhheuiehhsbbbhjs5930
8 ай бұрын
,මගේ හිතේ තියන පාර්තනාව ඉටුවෙිවා දෙවි යනේ මගේ මෙි අසනිපය සුවපත් කර දෙන්න දෙවියනේ😢😢😢😢😢😢😢🙏🙏🙏
@ksaksaksaksa7008
4 ай бұрын
සක්රදෙවියනේ ලොවට අදිපති සක්දෙවිඳුණේ මගේ ප්‍රශ්න විසදා ගැනිමට මුදල් අවශ්‍යයි එම ප්‍රර්තනාව ඉස්ට කර දෙන්න දෙවියනේ මා අනෙක් වාරයක් හදවතින්ම නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SandyaSriyani-ms2zh
8 ай бұрын
ඔවින් චූටි පුතුට නිදුක් නිරෝගි සුවය ලැබේවා සක් දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව ලැබේවා
@SumithraSumithra-ug5ns
8 ай бұрын
සකුුදේවියනේමුලින්ම ඔබ වහාගස්ට මාගේ නමස්කාරය වෙිවා කුුදේවයන්ගෙ අල්ම බැල්ම මාහට ආශිර්වාදය නිරතුරැව ලැබෙිවා අප අසරණ වෙිවෙිඔබ වහාසේ පිහිට මට ලොතරැ යි දිනුමක් ලබා දේනු මන සේක්වා සාදු සාදු සාදු සදු🙏🙏🙏🙏🙏🙏🙏
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@JanakaPriyantha-iw7ph
3 ай бұрын
දෙවි පිහිටයි මගෙ පව්ලෙ සැමට ඔබට පිං සිද්ද වෙන වා
@sanuthroshen4675
8 ай бұрын
සකුදෙවිදුනේ මටත් මගෙ පවුලටත් පිහිටවෙින්න දෙවියනෙ මගෙ සියලු පුර්ථනා ඉස්ට කරගන්න මට ශාක්තිය ලැබෙිවා සියලු දුක්කරදර දුරැවෙිවා ඉක්මනට ම මගෙ දරැවො ලගට යැමටි දිනසති ඉක්මනටම ගෙවෙිවා එ ටික කලය තුල මෙි ගෙදර අයගෙන් කිසිම පුස්නයක් ඇති නොවෙිවා🙏🙏🙏මම කුමාරි මට පිහිට ලැබෙිවා සාදු🙏🙏
@PadminiWidanalage-df4ye
8 ай бұрын
Obage siyalu prarthana ituweqa!!!
@SumedikaMadushani
8 ай бұрын
සක්‍ර දෙව්දුනි මා හට පිහිට වනු මැනවි 🙏🙏 මාගේ සියලුම මුදල් ප්‍රශ්න විසදා ගැනීමට පිහිට වේවා 🙏🙏
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@RenukaAlgewathage
3 ай бұрын
සක්‍ර දෙවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉෂ්ට කරදෙනමෙන් ඉල්ලා සිටිනවා
@dewmianurada-gx8ey
8 ай бұрын
සාදු ..සාදු ..සාදු ..ශක්‍ර දෙවියන් ගේ පිහිටයි,ඔබවහන්සෙට මගේ නමස්කාරය වේවා ..මගේ ණය ප්‍රශ්නද ,ඉඩමේ ප්‍රශ්නයද ,මගේ දරුවන් හතර දෙනාටත් ,මගේ මවටත් තුන් වේලම කෑමට ආහාර ලැබේවා , මා අලුතින් පටන් ගාන්නා ව්‍යාපාරය ද කර ගැනිම ට,මාසයක් ඇතුල මේ සියලුම ප්‍රශ්න විසදෙවා,මේ ප්‍රශ්න සියල්ල විසද ගැනීමට මාහාට මුදල් ලැබේවා ,ලැබේවා ..🙏
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@r.dhammapali778
8 ай бұрын
පන්සිල් පිරිසිදු ව rakinna 🙏සිල්වත් වෙන්න 🙏දෙවි පිහිට ලැබෙ නවා මයි 🌼
@nisalikumari4685
8 ай бұрын
සකුු දෙවියන්ගේ පිහිටෙන් මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර කරගන්න ඔබ වහන්සේගේ පිහිට ලැබේවා
@dewakatha
8 ай бұрын
පිරිසිදු හිතින් අහන්න..කීයටවත් වරදින්නේ නෑ...ඔයාගේ ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිසැකවම ඉටු වෙනවා...🌷🙏❤️
@menakakumari4720
8 ай бұрын
Mage business eke thiyena siyalu naya gewagenimata mata hekiyawa labadenna dewiyane, man plan karana widiyatama karaganna lebewa, business diyunuwen diyunwata pathwewa
@sandyakumari7862
2 ай бұрын
මා මේ තරම් කාලයක් කළ පින් සියල්ලම සක් දෙවිඳුන්ට අනුමෝදන් වෙත්වා 🙏අනුමෝදන් වෙත්වා🙏! මගේ දුව මේ වෙලාවේ රෝහල් ගතව ඉන්නවා බබා ලැබෙන්න සාමාන්‍ය ලෙස වේදනාවක් නැතුව දරුවා ඉපදෙන්න පිහිට ආරක්ෂාව ලැබේවා🙏 ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු🙏🙏🙏
@laldeneth1712
3 ай бұрын
අනේ සක්‍ර දෙවියනේ මන් මේ මන්ත්‍රය තදින් විස්වාස කරමි අනේ මට පිහිට වෙන්න මේ ප්රශ්නය විසදගන්න 🙏🙏🙏🙏🙏
18:07
"දැක්ක ගමන්ම අහන්න..🌷 ඔයා කරන පැතුම ඒ විදියටම ඉෂ්ඨ වෙනවා..." 🙏 Katharagama Deviyo Mantra Dewa katha
දේව කතා - Dewa Katha
Рет қаралды 796 М.
20:38
දැන්ම ඔයාට සූර්ය දෙවියෝ ප්‍රතිඵලයක් පෙන්නුම් කරාවි...🙏🙏 සූර්ය දෙවියන්ගේ මේ දවස ගෙවෙන්න කලින් අහන්න..
දේව කතා - Dewa Katha
Рет қаралды 138 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
52:04
සක්‍ර දෙවියන් | The God Sakra | Ven Galigamuwe Gnanadeepa Thero
Buddhism : The Road to Nirvana
Рет қаралды 98 М.
26:30
"මිනිත්තුවක් යන්න කලින් නාථ දෙවියන් ඔයාට ප්‍රතිඵලයක් පෙන්නුම් කරාවි..."🙏🙏 Natha Deviyo Manthra
දේව කතා - Dewa Katha
Рет қаралды 34 М.
40:57
🌷 Wishawa Matha Seth kavi 🙏- අද දවසේ ඉල්ලන ඔනෑම දෙයක් විශ්ව මාතාව ලබා දෙනවා😮 | Ape Pansala
Ape Pansala
Рет қаралды 442 М.
16:42
පැයක් යන්නත් කළින් ඕනෙ මුදල අතටම | kubera ashtalakshmi mantra | asks money mantra latest videos
දේව කතා - Dewa Katha
Рет қаралды 1,7 МЛН
48:29
seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | pirith sinhala
Bawa kathara
Рет қаралды 1,4 МЛН
13:10
ඉතා බලගතු විශ්ව ශාන්ති මන්ත්‍රය 🧘🙏 දුටු විගසම සවන් දෙන්න! ඔබේ සියළු ප්‍රශ්න වලට ඉක්මනින් විසදේවි🙏
දෙව් මැදුර 🙏
Рет қаралды 19 М.
30:59
සක්‍ර දෙවියෝ අද අනිවාරයෙන්ම ඔයාගේ ප්‍රාර්ථනාව සැබෑ කරාවි..🙏🙏 යහපත් සිතුවිල්ලෙන් දැන්ම අහන්න...
දේව කතා - Dewa Katha
Рет қаралды 31 М.
9:37
සක්‍ර දේව කන්නලව්ව උදේ සවස අසා යහපත සලසාගන්න| Sakra dewa kannalawwa #dewa_kannalawwa|sarea dewiyo
Sihina Nimnaya
Рет қаралды 3,5 М.
29:06
අදම ඔබගේ දියුණුවට ගණදෙවි ආශිර්වාදය 7 වාරයක් ලබා ගන්න Ganadevi gatha sinhala
Prathamika Pasala
Рет қаралды 490 М.
13:25
සල්ලි ලැබෙන ශිව මන්ත්‍රය | Shiva Mantra for Become a Millionaire | Make More Dollars
මන්ත්‍ර- Mantra
Рет қаралды 306 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН