Deweni Inima | Episode 1055 12th May 2021

  Рет қаралды 988,820

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 1 900
@ranaviruva2942
@ranaviruva2942 3 жыл бұрын
මේ ඉනිම කවදා හරි ඉවර වෙද්දී අපි මැරුනු තැන ගසුත් පැලවෙලා 😁
@mgp4716
@mgp4716 3 жыл бұрын
සි රාවට ම
@niro7334
@niro7334 3 жыл бұрын
Hnmm
@ruwaniholdsworth7188
@ruwaniholdsworth7188 3 жыл бұрын
Aththa
@ranaviruva2942
@ranaviruva2942 3 жыл бұрын
@@ruwaniholdsworth7188 හ්ම්ම්
@sahanuddeepanacovers5995
@sahanuddeepanacovers5995 3 жыл бұрын
@@himeshsathsara.8379 ගස් හැදෙන්න ඔක්සිජන් මොකටද යකෝ 😂
@simijeno5929
@simijeno5929 3 жыл бұрын
හෙට අනුක්ෂා ඉන්නෝඕඕඕඕඕ... 😍😍😍😍😍😍😍😍😍😍😍😍
@AA-vq4vs
@AA-vq4vs 3 жыл бұрын
ප්‍රිවීව් එක 🔥 😍😍😍 Anuksha
@m_m7952
@m_m7952 3 жыл бұрын
Aksha car eka විකුණලා හරි anuhasta සල්ලි දෙන scene එකක් ඕනේ! 😍❤️
@AL-qo7hh
@AL-qo7hh 3 жыл бұрын
ඔය ලදරම විකුනන්න බෑ බං.... 😂😂
@sanjayakalhara2340
@sanjayakalhara2340 3 жыл бұрын
අනුහස් ආක්ෂා 2න්නම මේ ප්‍රශ්න එකට විසඳගනී... දෙන්නම බුද්ධිමත්! බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල 😎💯
@m_m7952
@m_m7952 3 жыл бұрын
@@AL-qo7hh 😅
@nilumaxi9518
@nilumaxi9518 3 жыл бұрын
හෙට 1st time අනුක්ශාට lovely call conversation එකක් 😍😍 අනුහස්ගෙ ආදරේ 💖💖💖💖💖💖💖💖💖💖
@amenda635
@amenda635 3 жыл бұрын
අනේ අද නම් episode එකේ අපේ Mr. Handsome RK හිටියා 😍💙🔥 Scene එක පිස්සුවක් උනත් රවීන්ව, රවීන්ගේ acting දැක්කම හිත පිරෙනවා 💖🙈❤
@Lucifer66671
@Lucifer66671 3 жыл бұрын
හම්මොහ් හෙට preview එක 🙈💖💖
@_B_I_N_U_W_A_
@_B_I_N_U_W_A_ 3 жыл бұрын
අච්චර වලියක් මැද්දෙ බුරු පැටියා කියලා දෙශාන් බනිනවා හිනා ගියා බන් බලද්දි😁😁
@channakeshara8647
@channakeshara8647 3 жыл бұрын
Awantha uge putha bln htpnko 😌
@mandaraminindu3455
@mandaraminindu3455 3 жыл бұрын
අද අවන්තට ආක්ෂා කියපු එක මතක් උනාම අනුහස්ට කරපුවා සේරම මතක් උනා එහෙම සහෝදරයෙක් ලබන්න පින් කරන්න ඕන ආක්ෂා අයියයි මල්ලියිත් එකතු කරනවා අනුක්ෂා Like 👍 Us My Coment අනුක්ෂා...
@mahindamaththaya
@mahindamaththaya 3 жыл бұрын
Anuksha kiwwe katada
@tharadoll4164
@tharadoll4164 3 жыл бұрын
ඔව්ඔව් අනුහස් අවන්තව එකතු කරෙත් අාක්ශා තමයි. හරියට හරි අර කාලෙකට කලින් තරහා වෙලා හිටපු අයියවයි මල්ලිවයියාලු කරපු දෙව්මිත් එ්ක කරේ අාක්ශව වැහිලා තමා ඔයා හරියට හරි.
@chathuhimansa289
@chathuhimansa289 3 жыл бұрын
මට රසට කෑම හදන්න බැරිවෙයි හැබැයි වැරදි වැරදි හරි මන් ඔයා ආස හැම දෙයක්ම හදලා දෙන්නම් උයන්න බැරිනම් මන් උයන්නම් නැත්තම් කඩෙන් මොනවා හරි ගෙනල්ලා කමු එහෙමත් නැත්තම් වැරදි වැරදි හරි අපි දෙන්න උයන්න try කරමු. ඒ නිසා පොලොස් හාමිනේගේ ඉවුම් පිහුම් හැකියාව අනුහස්ට අදාල නොවේ
@sgjbellanaga5888
@sgjbellanaga5888 3 жыл бұрын
@@maheshasubashini1804 kathaka kotipathi yo wage. Eath malita thama salli hoya na wa.
@vihangitharushika5183
@vihangitharushika5183 3 жыл бұрын
Ekhnm aththa aksha niyamai
@naveenksh2375
@naveenksh2375 3 жыл бұрын
තලපෙ දැකල බනින්න කියල හිතාගෙන ආවෙ .preweive එක දැක්කම සේරම අමතක උනා, අම්මෝ අනුක්ශා 😍😍😍😍😍😍😍😍😍 දැන්වත් ඉස්සර වගේ අනුක්ශා දෙන්න. ආයෙත් උයන පිහන ඒව දෙන්නෙ නැතුව
@rachalimadusha8384
@rachalimadusha8384 3 жыл бұрын
මන් ඉතින් එයත් එක්ක රන්ඩු කරන්නැතුව කා එක්ක රන්ඩු කරන්නද බන් ඒ මගේ කෙල්ලනේ බන්
@Mychanalhub
@Mychanalhub 3 жыл бұрын
අනුහස් අවන්ත සහෝදර බැදීම නියමයි .....😇😇😇❤️‍🔥🤟
@denuwavlogs8682
@denuwavlogs8682 3 жыл бұрын
මාලන්ට මේ කඩුව දෙමු කුකුලට මේක දෙන්න කියලා සිටුතුමාගෙ චරිතයට 😂🙊
@KumariKumari-eg3nt
@KumariKumari-eg3nt 3 жыл бұрын
🤣🤣🤣🤣
@KumariKumari-eg3nt
@KumariKumari-eg3nt 3 жыл бұрын
🙉🙉🙈🙈🙈
@isuruanjana5506
@isuruanjana5506 3 жыл бұрын
මාලිගාව බස්සන්නේ කොතනටද🤣
@isuruanjana5506
@isuruanjana5506 3 жыл бұрын
@@himeshsathsara.8379 ආස හිතෙන්න ඇති නේ
@denuwavlogs8682
@denuwavlogs8682 3 жыл бұрын
@@isuruanjana5506 😂😂😂
@BIGBOSS-rf8eb
@BIGBOSS-rf8eb 3 жыл бұрын
පරණ සීන් දාලා විනාඩි ගාන නම් කවර් කරලා තියෙනවා😂👌🏼🤣
@musiclovers3837
@musiclovers3837 3 жыл бұрын
Sira😂😂😂
@dinushasadamal6981
@dinushasadamal6981 3 жыл бұрын
Ekanm sira hode 🤭💖
@j.a.thejannethuranga2249
@j.a.thejannethuranga2249 3 жыл бұрын
😅😅😅
@heshanwelivita2308
@heshanwelivita2308 3 жыл бұрын
සැලලිහිනි ඔය විදිහටම ඔය tone එකෙන් ඔය mood එකෙන් ඔය action එකෙන්ම තමයි සමල්කා අනුහස් ගැන ඒකිට කියපුවා අනුහස්ට කිව්වේ මෙදාපරත් වැඩේ දෙයි වගේ.
@destiny-ou2qe
@destiny-ou2qe 3 жыл бұрын
OMG the preview' goodmorning baba'🙈❤
@nilmini9911
@nilmini9911 3 жыл бұрын
ලිහිණි 💕💕💕💕 කොච්චර හොද යාලුවෙක්ද 🌹🌹🌹🌹🌹🌹 ඇත්තටම ඒ තමයි හොදම යාලුවෝ කියන්නේ ආදරෙයි 💕💕💕💕 චුටි මැණික 🌹🌹🌹🌹🌹බුදුසරණයි 🙏🙏🙏
@dhananjaya....1832
@dhananjaya....1832 3 жыл бұрын
Good morning බබා.....🥰❤️❤️🥰
@codm926
@codm926 3 жыл бұрын
ප්‍රිවීව් එක 😍😍😍🔥ANUKSHA හෙට වෙනකන් ඉන්න ඕනි නේ ඒක බලන්න 🤒❤️
@dinesharavinda3524
@dinesharavinda3524 3 жыл бұрын
හිත හදාගත්තේ හෙට preview එකෙන් ..
@madhushirathnayake2578
@madhushirathnayake2578 3 жыл бұрын
මන් ඉතින් එයත් එක්ක රන්ඩු කරන්නැතුව කා එක්ක රන්ඩු කරන්නද බන් හරිනේ වැලිතලප logic සේරම ඉවරයිනේ Anuhas 💙 Aksha
@maduwa4120
@maduwa4120 3 жыл бұрын
ආක්ෂා ගොන් බඩුවක්නෙ..කැතේ බෑ🥳🥳
@maduwa4120
@maduwa4120 3 жыл бұрын
Amo amo menna goc😂😂😂
@maduwa4120
@maduwa4120 3 жыл бұрын
අම්මෝ අවුස්සන්න දාපු කමෙන්ට් එකට පිරිමි වගේ ඉන්න පොන්නයොත් රිප්ලයි දාලා..අමො අමෝ පිරිමිකම ලෙෆ්ට්😂😂
@maduwa4120
@maduwa4120 3 жыл бұрын
@@gkrock8383 අමො අමො..උසි උසි😂😂 මේවනෙ යකෝ ආතල්..මුන්ව අවුස්සල කොරෝනා කාලෙ ආතල් ගත්ත හැකි😂😂
@maduwa4120
@maduwa4120 3 жыл бұрын
@@himeshsathsara.8379 අමෝ අමෝ..මෙන්න ජෝක්😂😂😂
@AA-vq4vs
@AA-vq4vs 3 жыл бұрын
හෙට ප්‍රිවීව් එක හොද නිසා මුකුත් කියන්නෑ.. 🙊❤️
@sanjulamadurangi633
@sanjulamadurangi633 3 жыл бұрын
Ada episode eka gana kiyanna deyak na ath heta yana kotasa dakkama 😍 anuksha innoooo❤❤❤❤
@Lucifer66671
@Lucifer66671 3 жыл бұрын
ආක්ශා ආදරේ ගැන දැනගත්තෙ අනුහස් ගෙන් 🤩🙈💖💖💖 ඕක ආක්ශා ම අනුහස් ට කියන සීන් එකක් දුන්නනන් හෙන ගහනවද බම් සාරන්ග 😑 එහෙනන් සුපිරිම emotional romantic සීන් එකක්නේ 💖💖💖💖
@dhananjaya....1832
@dhananjaya....1832 3 жыл бұрын
එකනේ බන්.....🤧
@nethuhimasha3511
@nethuhimasha3511 3 жыл бұрын
කියල වැඩක් නෑ බං
@adila8551
@adila8551 3 жыл бұрын
ඒකනෙ බම්😒❤️
@m_m7952
@m_m7952 3 жыл бұрын
Oww හැම දෙයක්ම ලිහිණි ලව්වා thama anuhas ට කියන්නේ 😒
@Lucifer66671
@Lucifer66671 3 жыл бұрын
@@m_m7952 සාරන්ග ට ඉතින් එයාව උඩ දානවට වඩා දෙයක් නෑනේ 😑😑
@chamilishika5812
@chamilishika5812 3 жыл бұрын
Heta preview eka dakkama heta wenakam iwasillak naha❤️❤️❤️
@adithi7023
@adithi7023 3 жыл бұрын
අනුහස් : උදේ පාන්දර good morning බබා කියල call එකක් 😍😍😍 අම්මෝ ඒ දෙන්නගෙ ආදරේ ❤ අනේ plz එදිරි දැන්වත් අනුක්ශා sence දෙන්න. සති ගානක ඉදන් බලන් ඉන්නෙ plz
@abhisheksri2663
@abhisheksri2663 3 жыл бұрын
Ediriya romantic research karala anuksha love eka ලියන්න යන්නේ
@lihinilihini9572
@lihinilihini9572 3 жыл бұрын
Lihini tama oni .akka hari yanne ne
@kavishkaranethunge648
@kavishkaranethunge648 3 жыл бұрын
@@lihinilihini9572 මටනන් පොලොස්ලත යි මැල්ලුම්ලතා යි දෙකම එපෝ
@kavishkaranethunge648
@kavishkaranethunge648 3 жыл бұрын
@@Sahan433 takarama kauda
@Lucifer66671
@Lucifer66671 3 жыл бұрын
ඔවු අඩේ ඇති යන්තන් හෙටවත් තියෙනවා අනුක්ශා සීන් එකක් 🤩
@sewvandiweerathunga1434
@sewvandiweerathunga1434 3 жыл бұрын
අනුහස්ට රසට කෑම හදන්න පුලුවන් නේද ඉස්සර උදේනි අසනීප උනාම ගෙදර උයන්නේ දැන් මොන කෙහෙල්මලකටද සැලලිහිනියෙක්ට කියන්නේ
@dhananjaya....1832
@dhananjaya....1832 3 жыл бұрын
හෙට romantic call එකක්....🥰❤️❤️❤️❤️
@katstrokes1063
@katstrokes1063 3 жыл бұрын
අනුහස් ආක්ශා, දෙව්මි අවන්ත සීන් ගොඩාක් ඕනේ. අනේ ලිහිනිවනම් එපා. ඇත්තමයි ලිහිනිව දකිද්දිත් එපා වෙනවා
@apsaradisanayaka5947
@apsaradisanayaka5947 3 жыл бұрын
ඔයටලිහිනි එපානම් ඔයා එ කොටස නොබලා ඉන්න අපිට ඔනි
@roserkanuksha778
@roserkanuksha778 3 жыл бұрын
@@apsaradisanayaka5947 Pala do
@anushkainduwara1368
@anushkainduwara1368 3 жыл бұрын
Anuksha= like Dewantha=comment
@stars...2372
@stars...2372 3 жыл бұрын
dewanth
@jananisathyangani2723
@jananisathyangani2723 3 жыл бұрын
Dewantha ❤️
@d.t.w4691
@d.t.w4691 3 жыл бұрын
Dewantha
@apppappp5227
@apppappp5227 3 жыл бұрын
හින්දි සිනමාවේ...ෂාරුක්...සල්මන් වගේ....අවන්ත...අනුහස් ....එදිරි....පීලීස්....මේ යුගල දාල....ලස්සන පිල්ම් එකක් හදන්....මේ දෙන්නට ලොකු දුරක් යන්න පුලුවන්......... ආදරෙයි හැමදෙනාටම ..කොරොන ..ඉක්මනින් දුරුවෙවා ..කියල පතමි ...බුදුසරණයි
@wasanthawimalaweera876
@wasanthawimalaweera876 3 жыл бұрын
Ane awanta danna fight
@dilanfernando4102
@dilanfernando4102 3 жыл бұрын
හෙන දාමරිකයෙක් පට්ට වලියක් මැද්දෙදි "බූරු පැටියෝ" කියලා බනිනව ඇහුවමයි 😂😂😂
@stars...2372
@stars...2372 3 жыл бұрын
😀😀😂😂
@amplover3704
@amplover3704 3 жыл бұрын
Ow ane
@සමන්සාරංග
@සමන්සාරංග 3 жыл бұрын
🤭😂😂😂
@see4689
@see4689 3 жыл бұрын
😂😂😂😂😂
@maduprasadi7061
@maduprasadi7061 3 жыл бұрын
Kiyala wadak na
@pinkyblinky5240
@pinkyblinky5240 3 жыл бұрын
"මන් ඉතින් එයත් එක්ක රන්ඩු නොකර වෙන කවුරු එක්ක රන්ඩු කරන්න ද බන්" ඇත්ද තලපේ අහගත්තා 🤣🤣
@shanikamanohari14
@shanikamanohari14 3 жыл бұрын
Ethakota ko ithuru dewabas ekak witharak kiyanne
@adila8551
@adila8551 3 жыл бұрын
අදත් අනුක්ශා නෑ😪😒😒.කොල් එකකින් හරි කමක් නෑ හෙටනම් අනුක්ශා ලස්සන සීන් එකක් තියෙනවා වගේ❤😊💕.
@abhisheksri2663
@abhisheksri2663 3 жыл бұрын
Ow e
@samadhisubhasinghe2257
@samadhisubhasinghe2257 3 жыл бұрын
🥴😂
@samadhisubhasinghe2257
@samadhisubhasinghe2257 3 жыл бұрын
ලිහිණි 🌹
@munamunawwar4658
@munamunawwar4658 3 жыл бұрын
@@samadhisubhasinghe2257 ඇයි ඔයා අද episodeඑකේ හරියට බැලුවොත් අර උය උයා හිටපු කුස්සි අම්මාව දැක්කා නෑ වගේ නේ කතා කරන්නේ ඔයා ආයෙත් උය උයා ඉන්න අර කුස්සි අම්මාව ඕන වෙලාද
@adila8551
@adila8551 3 жыл бұрын
@@wasanthapadipperuma2656 එහෙම උනොත් හොඳයි😊❤️.
@nutz1319
@nutz1319 3 жыл бұрын
"මං ඉතින් එයත් එක්ක රණ්ඩු කරන් නැතුව වෙන කාත් එක්ක රණ්ඩු කරන්නද බං😘" තලපෙට ඇද්ද😂
@ravinduhdem8011
@ravinduhdem8011 3 жыл бұрын
@Fulmetal alchemist eka dththa bn
@choonfan9648
@choonfan9648 3 жыл бұрын
ආක්ෂා - අනුහස් ෆෑන්ස්ල කියන්නේ මන්ද මානසික මොංගල් P ඩයල් ටිකක් කියන්න මේ කමෙන්ට් එකමත් ඇති ලිහිණි අරෙහෙ අනුහස්ගෙයි , අක්ෂගේ බැඳීමට පකෂව කතා කරනවා . මුන් මෙහෙම කමෙන්ට් කරනවා . පුන්නක්කු ටිකක් කවලා .. කොස් ඇ# දෙකක් එල්ලන්න ඕන මුංට ... හාහ් හිහ් හුහ්
@nutz1319
@nutz1319 3 жыл бұрын
@@choonfan9648 කොස්ඇට මීනක්ෂිය😂😂උඹ කොච්චර fake වලින් ඇවිත් නැටුවත් උඹේ මානසික අසහනේ ගැන අපි හොඳට දන්නවා ඕකිගෙ උදව් අදාළම නෑ එක්කන් පලයන්කෝ අනුහස්ගෙ ගේ අස්සෙ රිංගවන්නෙ ලැජ්ජා නැති ගෑනි රිංගනවා දෙනවා ඉවරයක් නෑනෙ😂😂 උඹේ ඔය හරහට ඉරි කෑල්ල අරන් පලයන්
@dhananjaya....1832
@dhananjaya....1832 3 жыл бұрын
@@choonfan9648 අඩේහ්... මීනක්ෂි....💔😂😂
@Lucifer66671
@Lucifer66671 3 жыл бұрын
@@choonfan9648 කවුද බන් මේ චූන්පාන් කාරයා....ආ මීනක්ශි ලු නේ 😂😂 මොකො රට ආදායම අඩු ද දැන් චූන්පාන් බිස්නස් එකට බැහැලා තියෙන්නේ 😂😂😂😂😂😂😂
@Anodyasathsara
@Anodyasathsara 3 жыл бұрын
අනුක්ශා නිසා කතාව බලන්නෙ 😍😍😍
@anukshiansforever6917
@anukshiansforever6917 3 жыл бұрын
Anuksha adare godak lassanai heta preview ekenma hitha piruna kiyanne heta api hade aniwa 😍😍💖
@wishmacharika4796
@wishmacharika4796 3 жыл бұрын
එපියෙ බාගයක්ම පරණ කොටස් වලින් ඇද්දා නේහ් 😂💛
@nethusilva7650
@nethusilva7650 3 жыл бұрын
Corona nisa😁
@ruwandiperera6281
@ruwandiperera6281 3 жыл бұрын
ලිහිනි තේරුම් කරන්න ඕනේ නෑ අනුහස් ආක්ශව හොදට තේරුම් අරන් තියෙන්නේ
@nimeshafernando2499
@nimeshafernando2499 3 жыл бұрын
අද නම් ගොඩක් සතුටුයි රවීන් හිටපු නිසා 😍😍😍 අනුහස් වගේ අයියා කෙනෙක් ලබන්න පුදුම පිනක් කරන්න ඕන. අම්මෝ ඒ අයියාගේ ආදරේ මල්ලිට 😍
@nazeemmohamed7122
@nazeemmohamed7122 3 жыл бұрын
අනුහස් ආක්ෂා romantic සීන් එකක් දෙන්නකෝ එදිරි මාමෙ උදේනි අම්මා ආක්ෂා ට කැමැත්ත දෙන සීන් එකකුත් දෙන්න please ආක්ෂා අනුහස් ට නොදැනීම උදව් කරන සීන් එකකුත් දෙන්න කියන කට්ටිය ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා
@shanikamanohari14
@shanikamanohari14 3 жыл бұрын
Oya kiyana widihata kathawa liwama harida ethakota
@Mychanalhub
@Mychanalhub 3 жыл бұрын
අනුක්ශගේ සීන් එකක් බලන්න හෙට වෙනකන් ඉන්න ඕනේ ...අදත් නෑ......😐😐😐😐
@ravinduhdem8011
@ravinduhdem8011 3 жыл бұрын
🥺kiyla wedak ne
@නිකීලකී
@නිකීලකී 3 жыл бұрын
සහේලි හෝන්තුව බලනවට වඩා අතීතාවර්ජන හොඳයි එදිරියෝ😂 ඒක පට්ට😂😂😂😂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤣🤣🤣🤣🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@Mychanalhub
@Mychanalhub 3 жыл бұрын
මොනව උනත් රවීගේ තාත්තා දේශාන්ට කරලා තියෙන්නේ කැත වැඩක් කියලා හිතෙන්නේ මට විතරද 😳😳😳😳😳😳😳
@ann_andrews1897
@ann_andrews1897 3 жыл бұрын
Monada karala thiyenne? 🙄
@madushadilhara5598
@madushadilhara5598 3 жыл бұрын
Ow bn
@wasanthawimalaweera876
@wasanthawimalaweera876 3 жыл бұрын
Ane me dan ameesha ne deshan dala ravi gaawta awe.
@Mychanalhub
@Mychanalhub 3 жыл бұрын
@@wasanthawimalaweera876 ඒක නෙවේ රවීගේ තාත්තා සල්ලි දීලා දේශාන් ක්‍රිකට් ටීම් එකෙන් අයින් කරපු එක
@sadaruruwan1446
@sadaruruwan1446 3 жыл бұрын
එකට ළමයින් පලි නෑ
@dilsharaweerasinghe5579
@dilsharaweerasinghe5579 3 жыл бұрын
ආක්ශා අනුහස් ගැන කියපු දේවල් ලිහිනි කියනකොට අනුහස්ගේ මුනට ආපු ආදරනීය හිනාව Anukshaa 💙💙💙
@serojaya
@serojaya 3 жыл бұрын
Aww හෙට තියෙන scen එක 😍 පොලොස් ලතාට කිසිම ලැජ්ජාවක් නැහැ 😡🤮
@kevinzigera7061
@kevinzigera7061 3 жыл бұрын
අපිට කොයින්ද එහෙම වාසනාවක් මොන මගුල කියෙව්වත් මේකිගේ හිතේ තියෙන්නේ වෙන මගුලක්
@rakishasenadi7408
@rakishasenadi7408 3 жыл бұрын
මේ පාරත් ඉවරයි කියලා හිතුවේ...වෙලාවට කවුරුත් ආවේ නෑ...ඒ හින්දා බේරුනා..🙄🙄🙄
@kavidunimmitha5661
@kavidunimmitha5661 3 жыл бұрын
ඔන්න අනුහස් හිටියා ලිහිනි ආක්ශා ගැන කියන කියන කොට අනුහස්ට මතක් උනා කරපු දේ අනිවාරෙන් අනුහස් ආක්ශා ඉන්න සීන් ඕනී කතාවෙ බලන්න ලස්සන අනුහස් ආක්ශා සීන් ඕනී එදිරිමුනි
@sandalinethudini7292
@sandalinethudini7292 3 жыл бұрын
අනුක්ශා සීන් දෙන්න ඔච්චර ලෝබ වෙන්න එපා ඉතින්..අපි 8.30 වෙනකන් ඉවසන් ඉන්නේ අනුක්ශා ආදරේ බලන්න කියල ඔයා එදිරි සාරංග මේ බොහොම කාරුනිකව ඉල්ලන්නේ...
@charindusandaruwan3418
@charindusandaruwan3418 3 жыл бұрын
aniware
@charindusandaruwan3418
@charindusandaruwan3418 3 жыл бұрын
aksh anuhas
@kasunpeiris1186
@kasunpeiris1186 3 жыл бұрын
අනුහස් කියන්නෙ කතාවේ මුල ඉදන්ම හිටපු බුද්ධිමත්ම චරිතය. ඒ හින්ද සාරංග, අනුහස්ට ඔය තලප ගුරු උපදේශිකාවෝ කොහෙත්ම අවශ්‍ය නෑ. එක එකාව අප් කරන්න ඕන නම් අනුහස්ව පැත්තකින් තියලා කරගන්න 🤮🤬
@kasunpeiris1186
@kasunpeiris1186 3 жыл бұрын
@@bsyh2262 අපේ ලේ කෝප කරන්නම ඉපදුන එකෙක් බං. දැන් ඌ හිතන් ඉන්නෙ ඔහොම ගොන් ඩයලොග් එකක් දුන්නම අපිට අනුහස් chairman වෙලා ඉදන් මුලින්ම company එක ගොඩගත්ත හැටි අමතක වෙලා ගිහිල්ලා උගේ ගොන් ආතල් එක පිළිගනී කියලද දන්නෑ 🤬
@dhananjaya....1832
@dhananjaya....1832 3 жыл бұрын
අම්බානක අහගන්න වෙන නිසා පරක්කු වෙලා එපිය දානවානේ....💔😂😂😂😂😏
@dhananjaya....1832
@dhananjaya....1832 3 жыл бұрын
@@vegainovation4741 බලහල්ලකෝ ඉතිම් මුන්ගේ කපටිකම...😂
@abhisheksri2663
@abhisheksri2663 3 жыл бұрын
Ow preview eken eka goda dagaththa nethm lihini nisa මැරුම් kanne
@adila8551
@adila8551 3 жыл бұрын
@@vegainovation4741 සිරාවටම බන්😂😂😂. ප්‍රිවීව් එක නිසා ඔයින් බේරුනා අද😂✋
@dilsharaweerasinghe5579
@dilsharaweerasinghe5579 3 жыл бұрын
මන් ඉතින් එයත් එක්ක රන්ඩු කරන්නැතුව කා එක්ක රන්ඩු කරන්නද බන් ඒ කියන්නේ අනුහස්ගේ මුලු ජීවිතේම ආක්ශා කියන එකනේ
@kushanit5355
@kushanit5355 3 жыл бұрын
මේ පාර විතරයි ඔලුව බේරුනේ යන්තම් ...සහයක ඩැනීලා නැති හින්දා ඔලුව බේරුනා 🤣🤣🤣
@bsbbsb1166
@bsbbsb1166 3 жыл бұрын
දේශන් දන්න තරම තමායි අවන්ත අනුහස් අක්ෂා ගොඩක් අදරෙන් බලාගන්න අක්ෂා ඔයාට ගොඩක් අදරෙයි සුදු ඔයා ගොඩක් ලස්සනයි ඔයා එක්ක ජිවිකාලෙම ඉන්නවා
@sanjayakalhara2340
@sanjayakalhara2340 3 жыл бұрын
මුකුත් කියන්නෑ... හෙට preview එක දැක්කහම හිත පිරුණ.... 😎
@sandunikamihirani6829
@sandunikamihirani6829 3 жыл бұрын
අනිවා
@serojaya
@serojaya 3 жыл бұрын
අනිවා
@musiclovers3837
@musiclovers3837 3 жыл бұрын
Sira🥰🥰🥰
@dinesharavinda3524
@dinesharavinda3524 3 жыл бұрын
👍❤
@leshanipabasara8577
@leshanipabasara8577 3 жыл бұрын
Ekanam attha
@hnj4614
@hnj4614 3 жыл бұрын
Yay!!! 💃 Our RK is back 🥺❤🔥💎🤴
@TalkTownDI
@TalkTownDI 3 жыл бұрын
අනුහස් ගෙ ආදරේ පිරිච්ච වචනවලට ආක්ෂා ගෙ මූණ ලැජ්ජාවෙන් පිරෙන හැටි😍☺💕 අනුක්ෂා 💕
@abhisheksri2663
@abhisheksri2663 3 жыл бұрын
Shock eka .adare lassana ohoma ewa thiyena kota (anuksha )❤❤
@TalkTownDI
@TalkTownDI 3 жыл бұрын
@@abhisheksri2663 අනිවාර්යයෙන්ම බලන් ඉන්න ආසයි ඒ දෙන්නාගෙ chemistry එක. අපි ආයෙ ආයෙ බලන episode එකක් වෙයි හෙට යන්නෙ🥰💕
@TalkTownDI
@TalkTownDI 3 жыл бұрын
@Fulmetal alchemist ඒ වචන දෙක තුන වුණත් හරි romantic💕☺
@abhisheksri2663
@abhisheksri2663 3 жыл бұрын
@@TalkTownDI කලෙකින් ehema epiyak aweth නෑනේ hodata thiye heta
@ravinduhdem8011
@ravinduhdem8011 3 жыл бұрын
🙈🙈🙈🙈🙈🤩🤩🤩🤩🤩🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anukshiansforever6917
@anukshiansforever6917 3 жыл бұрын
amme anuhas thawa mona balaporothu weida danne nah akshagen 😍😍Good morning baba kiyala call ekak enakan balan inne. Anuksha adare 💖💖
@psproduction8477
@psproduction8477 3 жыл бұрын
අම්මෝ ඇති යන්තං හෙට ආනුක්ෂා සීන් එකක් තියෙනවා❤️❤️
@dilinimadushani3461
@dilinimadushani3461 3 жыл бұрын
මේ මේ එදිරි අන්කල් ලිහිනිව දෙන්නකෝ අපේ ගෙදර වැඩ ටික කරගන්න .උයන්නත් පුලුවන් රෙදි අයන් කරන්න පුලුවන් .😂😂
@maheshimadumali6994
@maheshimadumali6994 3 жыл бұрын
මොනව උනත් දේසාන්ට වරදක් කියන්න බැහැ ඒයාගේ ජීව්තේ විනාස උන එකට වග කියන්න ඕනේ සීයා වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙ අවන්තට.දේසාන්ටත් දුක හිතුනා අවන්ත ගැන දෙන්නගෙම ඇක්ටින් මරු.❤❤❤❤
@anukshiansforever6917
@anukshiansforever6917 3 жыл бұрын
අනුක්ශගේ සීන් එකක් බලන්න හෙට වෙනකන් ඉන්න bah 😥😥
@pasindudilhara2990
@pasindudilhara2990 3 жыл бұрын
කොහොමහරි අනුක්ශා සීන් එකක් හෙට හරි දෙන එකට සතුටුයි..
@musiclovers3837
@musiclovers3837 3 жыл бұрын
අදනම් වෙලාවට පටන් ගත්තා නේ😁😁
@ගිනිකුරුල්ලා-ත8ඪ
@ගිනිකුරුල්ලා-ත8ඪ 3 жыл бұрын
නෑ බන් අද පරන කෑලි ටිකක් දාලා එපිය දුන්නෙ
@musiclovers3837
@musiclovers3837 3 жыл бұрын
@@ගිනිකුරුල්ලා-ත8ඪ ow bn
@shenaalibandaara4713
@shenaalibandaara4713 3 жыл бұрын
මන් ඉතින් එයත් එක්ක රන්ඩු කරන්නැතුව කා එක්ක රන්ඩු කරන්නද බන් ඒකි මගේ කෙල්ලනේ බන් ඌ මගේ කොල්ලනේ බන්
@naveenksh2375
@naveenksh2375 3 жыл бұрын
අවන්ත, දේශාන් දෙබස් ටික නම් 🔥🔥 ගහගන්න සීන් එක නම් අතාත්විකයි
@induniruwanseeli9875
@induniruwanseeli9875 3 жыл бұрын
Preveiw eka😍😍😍 anukshA
@lankanff46
@lankanff46 3 жыл бұрын
හෙට අනුහස් අක්ශ 🙂🖐️❤️
@srimapawan9166
@srimapawan9166 3 жыл бұрын
අවන්තගෙ අත් දෙක කඩයි කියලා බයවෙලා හිටිය උන්ට මම ගානෙ බෙලිමල් වීදුරුවක් 🥛🤭🤭😁😁😁😂😂
@dahamsasanka6437
@dahamsasanka6437 3 жыл бұрын
කැඩුවනම් කමක් නැ යකො අම්මො කපන්න ගියේ ආයේ කම්බි දාලාවත් ගොඩ ගන්න ඈ 😵😵
@tamarahaikal2505
@tamarahaikal2505 3 жыл бұрын
Ko thx you
@srimapawan9166
@srimapawan9166 3 жыл бұрын
@@dahamsasanka6437 ඔව් එකනම් ඇත්ත
@mathudissanayaka7931
@mathudissanayaka7931 3 жыл бұрын
Mama nam hithuve ne ehema vei kiyala mama hithuve karu hari bera gani kiyala eka uneth ne eth avantha suven e ethi mata.
@pinibindu3192
@pinibindu3192 3 жыл бұрын
😁😁😁😁😁🥛
@vidurangamaheesha543
@vidurangamaheesha543 3 жыл бұрын
අනේ බං ලිහිනි උඹ ඔය අනුන්ට ලව් ලයිෆ් එක හදාගන්න උපදෙස් දිදී ඉන්න වෙලේ ඔය දැනුම පාවිච්චි කරලා ඉනිමෙ අනික් කපල් වලටයි, කොල්ලන්ටයි පව් නොදී උඹට කොල්ලෙක් හොයාගනිම්කො බං වහංගතයක් වෙන්නැතුව අනුන්ගෙ ගෙවල් වල රිංග රිංගා 🤣🤣🤣🤣🤣
@dilhanibandara5018
@dilhanibandara5018 3 жыл бұрын
He.. hee.. niyamai.. oka thalapa fanslata therenne... balannema boru katha hadala.. dennawa jodu karanna...
@ranseama2290
@ranseama2290 3 жыл бұрын
කතාව ලියන හරකාට මාන්දමද කොහෙද ?කෝ ආක්‍ශාය් අනුහස්ගෙය් ලව් සීන්ස්
@kimtae2196
@kimtae2196 3 жыл бұрын
ලිහිනි අදත් උයන්න ගිහින් 🤢🤮. හැබැයි ආක්ශා ගැන කිව්ව කතා නිසා අවුලක් නැහැ
@avishkasampath3868
@avishkasampath3868 3 жыл бұрын
කතාව ලියන ලොකු උන්නැහේලා දෙන්න හිතන්න ඇති ලිහිනි දම්මලා ආක්ශගේ ගුන වර්නනා කලාම anukshaa fansලා ලිහිනිව ඔලුව උඩින් තියාගනියි කියලා අනේ මහත්තයෝ ඔයාලට වගේ අපිට අං නෑ තේරුනාද
@abhishekabeysooriya404
@abhishekabeysooriya404 3 жыл бұрын
අනුක්ෂා ආදරේ තත්පර ගානක preview එකත් ඇති හිත පිරෙන්න💕 අනුක්ෂා 💘
@charindusandaruwan3418
@charindusandaruwan3418 3 жыл бұрын
aniware
@charindusandaruwan3418
@charindusandaruwan3418 3 жыл бұрын
aksh anuhas ❤💚❤💚
@vihangasandipani.9333
@vihangasandipani.9333 3 жыл бұрын
anuhas ❤ aksha..❤
@abhishekabeysooriya404
@abhishekabeysooriya404 3 жыл бұрын
@@shehanmax5491 💕💘
@abhishekabeysooriya404
@abhishekabeysooriya404 3 жыл бұрын
@@charindusandaruwan3418 💘💕
@_keshan_nayanathara_8617
@_keshan_nayanathara_8617 3 жыл бұрын
දැන් මේ කතාවේ දෙව්මි කවුද? අවන්තට බත් තම්බන එක්කෙනාද CEO ඔසී බේබි සාමයේ දුතිකාව විරමාතාව.....අපරාදේ නයනතාරා ඔයා මේ ඉනිමට අරන් දුන්නු සම්මාන 8 දැන්වත් අැති ඔයා වගේ ටැලන්ට් කෙල්ලෙක් මේ දෙකයි පනහේ සීනිබෝල නිලියන්ට සෙක්න්ඩ් වෙන්න ඕන නෑ පියාඹන මූනිස්සම් පටන් ගන්නකන් ඉන්නෙ මේ ජරාවෙන් අයින් වෙන්න ලස්සන ගමනක් තියනවා ඔයාට එ් ගමන වෙනුවේ පුම්බපු රවට්ටපු Fans ලා නෙමෙයි අැත්ත Fans ලා හැමදාම ඔයා වෙනුවෙන් ඉන්නවා.😘
@BIGBOSS-rf8eb
@BIGBOSS-rf8eb 3 жыл бұрын
🤟🏼
@wasanthawimalaweera876
@wasanthawimalaweera876 3 жыл бұрын
Ane hondaine
@panchavirajapakshe6657
@panchavirajapakshe6657 3 жыл бұрын
අනිවාර්යයෙන් ,ඒක පටන් ගන්නකන් ඉන්නේ,මේකේ ඉන්න අනිත් කෙල්ලො හායි,හූයි ගාන්න විතරයි දන්නේ,social media වල නටාගෙන😁
@abhisheksri2663
@abhisheksri2663 3 жыл бұрын
Ammo heta anuksha ♥️ love eka
@madhushirathnayake2578
@madhushirathnayake2578 3 жыл бұрын
අම්මෝ හෙට අනුහස් 💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
@යශාන්රත්වත්ත
@යශාන්රත්වත්ත 3 жыл бұрын
මට තේරෙන විදිහට නම් ප්‍රශ්නෙ තියෙන්නෙ script එකේ. Script එක ලියන්නෙ ආකල්ප වෙනස් දෙන්නෙක්. කතාව බලද්දි ඒක හොඳටම තේරෙනවා. අනුහස් ආක්ෂා ගාවදි මං ඔයාව බඳින්නෙ ගෙදර වැඩ ටික කරගන්න නෙවෙයි කියනවා. ඒ එක්කෙනෙක් (එදිරි හෝ සාරංග) විවාහ ජීවිතේ ගැන හිතන හැටි, පස්සෙ ඒ අනුහස්ම ලිහිණි ළඟ කියනවා, උදේම රස තේකක් හම්බෙනවාය, ඔයාව බඳින කෙනා ලක්කාරයාය කියලා. ඒක ලියලා තියෙන්නෙ, පේන විදිහට කලින් දෙබස ලිව්ව කෙනා නෙවෙයි. Too many cooks spoil the soup, at the end of the day.
@natus3253
@natus3253 3 жыл бұрын
අනුහස් කියන්නෙ බුද්ධියක් තියන කොල්ලෙක්නෙ ආක්ෂගෙන් සමාවත් ඉල්ලුවා ඒ වගේම ආක්ෂත්‍ තේරුම් ගත්තා අදාළම නැති උන් අනුක්ෂා ආදරේ මැද්දට දාල ඒව settle කරන්නෝන නෑ double SS හරිය😂✋ දෙන්නට දෙන්න තේරුම් අරන් තියන නිසා ඒ විදිහට යන්න.. නිකම් මේ ගොං script ගේන්නෙපා.. Preview එකේ බබා කියල conversation එකක් දීල දෙපැත්ත balance කලාට අපි හැමදේම ගැන අවධානෙන් ඉන්නෙ😂✋ අපිව අන්දනවා බොරු
@kumara6128
@kumara6128 3 жыл бұрын
හ්ම් ඔව් නේද😁
@ruwandiperera6281
@ruwandiperera6281 3 жыл бұрын
හෙටත් අනුක්ශා telephone conversation විතරයි වගේ
@anukshalove5138
@anukshalove5138 3 жыл бұрын
conversations ekak hari kamak naha ithin 😊
@ludmilachristeen9964
@ludmilachristeen9964 3 жыл бұрын
අම්මෝ මේකේ commnt දාන උන් එකතු වුනානම් මීට වඩා හොද නාට්‍යක් ලියන්න තිබුන 😅😅😅😅😅😅😅😅😅😅
@apsaraapsara5095
@apsaraapsara5095 3 жыл бұрын
ඒක ඇත්ත
@maheshimaheshi5522
@maheshimaheshi5522 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@anjalikagamage389
@anjalikagamage389 3 жыл бұрын
මේකේ comment කියවද්දී හිනා යනවා...😂😂😂😂😂😂😂
@asanthiiresha6040
@asanthiiresha6040 3 жыл бұрын
😂😂😂
@nilminipriyanganilminipriy7185
@nilminipriyanganilminipriy7185 3 жыл бұрын
Aththataaaaaaa
@himashiperera7834
@himashiperera7834 3 жыл бұрын
අනුහස් , ලිහිනි එකම location එකක් දීලා, අනුශ්කාට locations දෙකක්.. මේක දැන් හොදටම ඇති සමන්,සාරංග.. අපිට ඕනි කවදාවත් වෙන්වෙන්නේ නැති අනුශ්කා couple එක..
@සමන්සාරංග
@සමන්සාරංග 3 жыл бұрын
අම්මටසිරි ලිහිණි දැන් ලව් උපදේශන සේවයකුත් පටන් අරන් නේ.... ඒකිට බැරි දෙයක් නෑනේ.... සාරංග ඔකීට ඔච්චරම අනුකම්පානම් ඕකිව ගෙදර අරන්පලකෝ බොට වැඩි වෙන එකක් නැ, අහිංසක අපිට පව් නොදි...😂😂
@nipun5576
@nipun5576 3 жыл бұрын
Aniwa bn
@AA-vq4vs
@AA-vq4vs 3 жыл бұрын
සිරාවටම බන් 😂
@prasathara7840
@prasathara7840 3 жыл бұрын
Meki sarangsth ekka budiyagannwaati ekay ekiwa metaramak udadagena dagalanne anuhasgey akshagey fansla mewata ahuwenna epa lihinita anuska fanslagen coment aran dennay me okkoma plan gahsnne anuhastay akshatay api puluwan taramak edennawama illila hama episod ekakms iwaraweddi coment damu
@GG-he5tv
@GG-he5tv 3 жыл бұрын
අනුක්ෂා සීන් එක බලන්න හෙට වෙනකන් ඉන්න ඕනි නේ ඉතින් 😑..කුස්සිඅම්මා ආයිත් ඇවිල්ලා 🤦
@dulanaperera3791
@dulanaperera3791 3 жыл бұрын
එදිරි මේ ශ්‍රියා කාන්තාවට කොයිලෝකෙන් හරි මොකෙක් හරි මිනිහෙක් සෙට් කරනවකෝ ගෙවල් ගානේ බැලමෙහෙවරට යවන්නේ නැතුව
@umashacnethmini7838
@umashacnethmini7838 3 жыл бұрын
දවසේ comment එක😂❤
@theja_x6659
@theja_x6659 3 жыл бұрын
අනේ හෙට අනුක්ෂා ගොඩක් කාලේකින්😍😍😍😍😍
@ludmilachristeen9964
@ludmilachristeen9964 3 жыл бұрын
අනේ හෙට අනුෂ්කා ඉන්නවා 💞💞💞💞💞💞💞😍😍😍😍😍😍😍😍😍😍❤️❤️💕💕💕💕💕💘💘💘💘💘💗🌺💗❤️💞❤️😍😍♥️😍🌺🌷🌷🌷
@Mychanalhub
@Mychanalhub 3 жыл бұрын
අද වලියක් බලන්න හිටියේ 😞😞😞😞😂
@niroshanperera7152
@niroshanperera7152 3 жыл бұрын
අනුහස් ලිහිනිට කිව්ව දේවල් මාරයිලු වාව්ලු ආදරනීයලු අනුහස් කියන්නේ හිත හොද එකෙක් ගෙදර වැඩකාරිට වුනත් කරුනාවෙන් සලකනවා අගය කරනවා නියම හාම්පුතෙක් දැක්කද කිව්වා ගෙදර ඉන්න එවුන්ටත් බත් අරන් යන්න කියලා.
@channakeshara8647
@channakeshara8647 3 жыл бұрын
Paka😅
@sitharadewmini5874
@sitharadewmini5874 3 жыл бұрын
@@danukalakmal7805 ambo eka
@SHADOW2-w3j
@SHADOW2-w3j 3 жыл бұрын
Preview එක නිසා බේරුනා කියලා හිතාගන්න 🙊🙊😂😂😂
@imeshanishanidissanayaka5814
@imeshanishanidissanayaka5814 3 жыл бұрын
අවන්ත ගුටි කනවා දැකල දුක හිතුනු අය කෝ....😓😓
@vijitharashii5574
@vijitharashii5574 3 жыл бұрын
දුකයි නම් තමයි.හැබැයි ඕකා කනවා ලගදිම අනුහස්ගෙන්.....
@ruzanasaman2968
@ruzanasaman2968 3 жыл бұрын
අවන්ත පවු කියල හිතෙන අය සහ අවන්ත දෙව්මි දෙන්නට ආදරේ අය like එකක් දාගෙනම යමු.
@CrazyBoY-nh8hh
@CrazyBoY-nh8hh 3 жыл бұрын
අනුහස්ට ආක්ශාගෙ ගෙදර ගිහින් කන්න බැරිද??? උදේනි අම්මත් වැරදි කොල්ලන්ගෙ ගෙවල්වලට මේ ගෑනු රින්ගවන්නෙ....අනුහස්ගෙ කෙල්ල ආක්ශාවත් ඔහොම ගෙදරට එන්නැනෙ ...
@kavishkaranethunge648
@kavishkaranethunge648 3 жыл бұрын
උදේනි අක්ෂා රින්ගනවට කැමති නෑනෙ ඒකයි ඔය.
@wasanthawimalaweera876
@wasanthawimalaweera876 3 жыл бұрын
Me halo anuhas ta onnan puluwan eyage mamage gedari kanna . anuhas ta pissu na thamage bandunna inna kellage gedarin kanna.wenna naddamagen kanna
@samadhisubhasinghe2257
@samadhisubhasinghe2257 3 жыл бұрын
ලිහිණි තමා මැච් අනුහස්ට
@kaveeshaseneviratne2466
@kaveeshaseneviratne2466 3 жыл бұрын
Eeka atta..
@sandaru2900
@sandaru2900 3 жыл бұрын
උට්ටො මේක කතාවක්, මේවගෙ වැලලෙන්නෙ නැතුව ඉදපල්ලකො.. අනිත් එක උබ කොල්ලෙක් නේද භල්ලෝ ඉදකින් චාටර්😂😂💔
@sandanudayase8926
@sandanudayase8926 3 жыл бұрын
ඇයි අනෙ මේම වලියක "බූරු පැටියා" කියන්නෙ ඒක්ටනම් හිනා හොදේ 😂
@sahanpathirana8849
@sahanpathirana8849 3 жыл бұрын
Ekene bn hoda paden amathannethuwa
@anukshiansforever6917
@anukshiansforever6917 3 жыл бұрын
Aksha anuhasta karadare watanna denne nah, e wagema thamai Anuhas pawa akshata karadare watanna denne nah. e dennage adare godak shakthimath 💖💖💖
@sewvandiweerathunga1434
@sewvandiweerathunga1434 3 жыл бұрын
හෙට call එකවත් ආදරනීයව වැඩි වෙලාවක් දුන්නොත් ඇති
@tiktokcollections5826
@tiktokcollections5826 3 жыл бұрын
අම්බේ ඇති යන්තන් හෙට අනුක්ශා ලව් එකක් සෙට් වෙනෝ ♥️🌚කතාව පරක්කුයි රෙද්ද
@nethuhimasha3511
@nethuhimasha3511 3 жыл бұрын
Ow
@neshaanipeiris9487
@neshaanipeiris9487 3 жыл бұрын
උඹ මොකද බන් මේ පාන්දර කරන්නේ 😱😱😱
@hashijayawardane2389
@hashijayawardane2389 3 жыл бұрын
අනේ බං සාරංග ලිහිණිට දෙන්න සීන් එකක් නැත්තං පින් සිද්ධ වෙයි කතාවෙන් අයින් කරලා දාන්න. එහෙම බැරි නම් අලුත් කොල්ලෙක් ගෙනල්ල හරි නැත්තන් වෙන මොකක් හරි ගැලපෙන සීන් එකක් හරි එයාට දෙන්න අදාල නැති තැන්වල රිංගවන්නෙ නැතුව. මොකද මෙතනට ලිහිණිව කොහෙත්ම අදාලම නෑ. අනුහස්ට හොදට උයන පිහින වැඩ පුළුවන්, එහෙමත් නැත්තං මාමාලගේ ගෙදර තියෙනවා, ආක්ශාත් ඉන්නවා. ඒ මුකුත්මත් බැරි වෙලා තනියෙන් කරන්නත් කම්මැලි හිතුනොත් කොල්ලා කඩෙන් හරි යයි. ඒ නිසා දැන් කෙල්ලෙක් ඉන්න මේ කොල්ලගෙ ගෙදරට අතාත්වික විදියට කෙල්ලො රිංගවන්න එපා 🤮🤮🤮 එක එකාව රවීන්ගේ කරපිටින් ගොඩ යවන එක දැන්වත් නවත්තන්න 🤢🤮🤢
@සමන්සාරංග
@සමන්සාරංග 3 жыл бұрын
අපේ කාලෙනම් ඔය විදිහට තරැණ කෙල්ලන් ගෙවල් ගානෙ යැව්වෙ නැ හාන්දුර්නෙ... මුංට කෑමවලින් තොරැ දෙයක් නෑ.....ගොබ්බ සීන් ලියනවා කියලා මෙහෙමත් 🤦🤦
@hashijayawardane2389
@hashijayawardane2389 3 жыл бұрын
@@සමන්සාරංග ඒකීට වෙනම කෑම චැනල් එකක් ඕපන් කරලා දුන්න නම් හරි අපිට වද නොදී 🙄
Deweni Inima | Episode 1068 31st May 2021
21:35
TV Derana
Рет қаралды 1 МЛН
Deweni Inima | Episode 1056 13th May 2021
22:59
TV Derana
Рет қаралды 873 М.
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 47 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,9 МЛН
Bonda Meedum | Episode 250 | ITN
17:47
ITN Sri Lanka
Рет қаралды 236 М.
Deweni Inima | Episode 874 31st July 2020
21:55
TV Derana
Рет қаралды 1,5 МЛН
Ahas Maliga | Episode 846 | 2021-05-20
18:00
Hiru TV
Рет қаралды 224 М.
Dewani Inima & Sangethe Crossover | 11th November 2021
41:51
TV Derana
Рет қаралды 1,8 МЛН
Deweni Inima | Episode 1263 01st March 2022
20:30
TV Derana
Рет қаралды 1,1 МЛН
Deweni Inima | Episode 1044 27th April 2021
20:36
TV Derana
Рет қаралды 1 МЛН
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32