No video

Deweni Inima | Episode 1212 20th December 2021

  Рет қаралды 1,411,110

TV Derana

TV Derana

Күн бұрын

Deweni Inima | Episode 1212 20th December 2021
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #DeweniInima

Пікірлер: 1 800
@ishinikanchana7556
@ishinikanchana7556 2 жыл бұрын
අම්මෝ රදීෂ් අයියා😍 අද fight ඵක හරිම තාත්විකයි🥰 ඉෂාර අයියගෙ ඇක්ටින් නියමයි.
@gayani5685
@gayani5685 2 жыл бұрын
If deveni inima is ending now , ishara(radeesh) shalani(lihini) should have a another drama with the two actor and actress together they are really matching and they're acting is on point its really eye catching and mesmorizing to watch this drama keep up the good work 👍💫
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
Ape denna hamadetama dakshai kiyala anith unuth piligena🙈❤ gammak thama ithin😍😎
@chathurya8171
@chathurya8171 2 жыл бұрын
මං දන්නව ලඟදීම අර කෙල්ලට කියන්න ඕනි දෙබස් අමතක වෙනව ඔය බලන බැල්මට🤭😍💙💙💙
@tiruhiru604
@tiruhiru604 2 жыл бұрын
බෙහෙත් දාද්දි රදීෂ් ලිහිණි දිහා බලන් ඉන්න විදිය 💙😌 මාරම ආදරය පිරුණු බැල්මකින් රදීෂ් ලිහිණි දිහා බලන්නේ 💙🥺
@queenlihiniqueenlihini2176
@queenlihiniqueenlihini2176 2 жыл бұрын
පැය 12ක් යන්නත් කලින්ම trending ඇවිල්ලා රශ්ලි කියන්නේ ගැම්මක් තමයි 💙😋
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
Dan ithin oya kumarayge prashne iwr karala ikmnt lihini adrei kiyana episode eka dennko ediri. Iita psse lassna romantic scenes🙈💙
@thumuu6439
@thumuu6439 2 жыл бұрын
රශ්ලිලාට trENDING කියන්නේ හැමදාමත් දැකලා පුරුදු හැමදාමත් උරුම දෙයක්👏😍
@chamodiravisha6137
@chamodiravisha6137 2 жыл бұрын
රදීෂ්ගේ Fight වාව් 😍මාර ලස්සනයි...රදීෂ් කතාවට ආපු දවසේ ඉදන් කතාව ගොඩක් ලස්සනයි ..ලිහිණි අක්කට රදීෂ්ව ගැලපෙනවා සුපිරියටම 😍😍දෙන්නටම සුභ පැතුම් ...❤
@nethunikesha5171
@nethunikesha5171 2 жыл бұрын
Ammo anukshage❤ adareee oluwama kudu krlalu nawathinne😂😂
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
As deka wahagann kiyanne e balmata ahu wenn bari nisa wennthi🙈💙
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
Episode 3km trending list thibilath kalinma trending awa.👌 3k thiyeddi smnyen trending enn amruine neh😍
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
@@user-ln3jr6re6m ow meka trending enknma episode 3k trending thibba. Anthima eka 41 trending da kohed
@thumuu6439
@thumuu6439 2 жыл бұрын
මෙච්චර ලස්සන couple එකක් Off Screen programme එකකට එකට ගෙන්නන්න දෙරණෙන් මේ දෙන්නා හිට් වෙනවාට බයයිද😉😅
@achintharajapaksha1156
@achintharajapaksha1156 4 ай бұрын
Bbvgjhghgkhfghhhffitfgdgggfgjug😅
@surekasanjeewani2543
@surekasanjeewani2543 2 жыл бұрын
අනේ බලන්නකො අප්පා .. ලිහිනි රදීශ්ගෙ අතින් අල්ලපු විදිහ ...😍😍😍😍😍😍😍😍 අල්ලගෙන එක්කන් ගිය විදිහ හරිම ලස්සනයි ඒ සීන් එක ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤✊
@neth6803
@neth6803 2 жыл бұрын
දැන් රශ්ලියන්ස්ට trending මැජික් නෙමේ,, සුපිරි රශ්ලි scene දෙන හැම එපියක්ම trending එනවා 😎 ගැම්මක් තමයි ඉතින්
@nethmisulakkana325
@nethmisulakkana325 2 жыл бұрын
එක තමා ගොඩක් එඋන්ට දරා ගන්න බැරි වෙලා තියෙන්නේ😁
@chathur.2262
@chathur.2262 2 жыл бұрын
6:59 The moment where Radeesh realized that his eyes make sense for her ! 🤭💙
@chathurya8171
@chathurya8171 2 жыл бұрын
ගැම්මක් තමයි ආ...👍👍 කොහොමද දැම්ම 23 on trending
@user-pe7uq3hf6s
@user-pe7uq3hf6s 2 жыл бұрын
අම්මො බං අදත් Thumbnail ඒකෙ ඉදලා සුපිරි යකො රදීයා දුන්නා ඇඩෙන්න ම ඔහොම ගහලා මදී කුමාරයාට..😂😂😂
@kavigirl7873
@kavigirl7873 2 жыл бұрын
අම්මෝ අම්මෝ comment දැක්ක ම ඉතිං රිදිලා තියෙන තරම හිතාගන්න පුළුවන් 😅
@noohaaroos9424
@noohaaroos9424 2 жыл бұрын
RASHLI Kiyanneh Maarama Pissuvak... Radeeshgeh Es Deken Penawah Lihinita Kotchara Aadareh Kiyala 😍 Lihini Ating Allang Yanakota RASHLI Fans lata Maarama Satutak... WE ALWAYS RASHLI FANS LOVE YOU ISH ♥️ SHALU
@roma8370
@roma8370 2 жыл бұрын
Theam song එක නැතුව කතාව මේ වගේ වැඩි වෙලාවක් අද දුන්න එක හොදයි 👍❤ හැමදාම මේ වගේ දෙන්න.
@chathu3558
@chathu3558 2 жыл бұрын
අද fight scene ටික නම් superb 👍.කොච්චර හොඳට fight කළත් කොල්ලා තාත්තාට බයයි 😌🥴.thumbnail එකත් ලස්සනයි 🙈
@dhananjanagalagedara762
@dhananjanagalagedara762 2 жыл бұрын
මරු රදීෂ්ගේ fight එකහ් 😘😘
@AmA-ik1ch
@AmA-ik1ch 2 жыл бұрын
4:02 කොල්ලා හරි ආසයි වගේ කෙල්ල අතේ එල්ලෙනවට🙊 අතේ එල්ලිලා ඉන්න විදියත් බලනවා😉🤭❤️
@shanthajayathissa135
@shanthajayathissa135 2 жыл бұрын
රදිශ් අයියා ලිහිනි අක්කා දිහා ඇස් පිල්ලම් ගහන් නැතුව බලාගෙන හිටපු හැටි අම්මෝ එකටනම් පිස්සු වැටුනා🥺😘
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
ආදරේ වෙනුවෙන් ඕනෑ දෙයක් කරනවා රදිස් ලිහිණි ට ගොඩක් ආදරෙයි ලිහිණි ත්ඒ වෙගෙමයි රදිස් ට ආදරෙයි රදිස් ලිහිණි අනුහස් අස්සා අරීමආදරණි ය කපල් දෙකක් ගොඩක් ලස්සනයි ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
මම ඔබත් එක්ක සුහද කතාවක් ....ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් 😍❤ රදීශ්
@kasunmalingakulasooriya9027
@kasunmalingakulasooriya9027 2 жыл бұрын
රදීශ්ගෙ private nurse ලිහිණි welaa harima cute appa රදීශ් + ලිහිණි thma best ma couple eka ❤️❤️❤️
@Love-sc7xp
@Love-sc7xp 2 жыл бұрын
අඩේ අදත් තම්බනෙල් එකෙ ඉදලා වැඩම ටයිම් එකක් එක්ක සුපිරිම සීන් ටිකක් ඇ මුලු ඉනිමෙම අද කතා කලෙ අපෙ මැණික ගෙන යකූ....💙💙💙💙
@thumuu6439
@thumuu6439 2 жыл бұрын
දෙරණෙන් ඉෂ්ගේ fight සීන් එක වෙනමම upload කරලා
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
athe ellila yaddi allan inn widiyath balnw. ane radeesh🙈💓
@sanjana5841
@sanjana5841 2 жыл бұрын
Trending #23😎 RASHLI powers 😌❤️💥
@Flowersbloomw
@Flowersbloomw 2 жыл бұрын
කියන්න දෙයක් තියෙනවා රදීෂ් අර හපයගේ කටේ පොත ගහපු එකට පන යනකම් හිනා ගියා බං 😂🤣
@neth6803
@neth6803 2 жыл бұрын
දැන් ඉතින් හෙට දවසේම මේ එපියේ තමයි 🤭❤️ රශ්ලි ❤️
@emasha
@emasha 2 жыл бұрын
Fight වලටම ඉපදුන කොල්ලෙක් තමයි රදීශ් කියන්නේ😍
@oshi1546
@oshi1546 2 жыл бұрын
යකඩෝ පවනි කතා කරද්දිත් රදීශ් බලන් ඉන්නෙ ලිහිනි දිහා..මාර බැලිල්ලක්නෙ මේක....අම්මො රශ්ලි 😍❤
@tharukasamadhi9112
@tharukasamadhi9112 2 жыл бұрын
අම්මෝ අද ශාලු අක්කිගේ කොන්ඩේ හරිම ලස්සනයි.😍😍😍fight එක මරු 🔥🔥🔥🔥🔥
@shewon9434
@shewon9434 2 жыл бұрын
චුටි මැණිකේගේ බැල්මත් මරු 😍
@nethmimalisha7330
@nethmimalisha7330 2 жыл бұрын
අම්මෝ අපේ හිරු කුමරයාගෙයි දෙරන කුමරිගේ අදරේ අනේ එ අදරෙට කගෙවත් ඇස් වහක් කටවහක් වදින්න එපා එපර එදිරිමුණ් අන්කල්ගේ කුරුමනම අවන්ත කපල් එකටවගේ
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
me dws wala famous couple eka mkkd kiyala adminuth dnnw wage. thumbnail 🤩❤
@erangadilshan1222
@erangadilshan1222 2 жыл бұрын
අම්බො රදිශ් ගැහුවා 🌟 තරු විසිවෙන්න 😂👍 දියුනු වෙලා කුංෆු තාමා ඉතින් අද මරු ❤
@queenlihiniqueenlihini2176
@queenlihiniqueenlihini2176 2 жыл бұрын
අද කතාව කලින්ම trending රශ්ලි කියන්නේ එකෙන්ම trend එකෙක්
@maheeshanbhasura2629
@maheeshanbhasura2629 2 жыл бұрын
අඩේ පොතකිනුයි කුඩේකිනුයි ඔච්චර දෙයක් කරන්න පුළුවන් කියලා අදනේ එදිරිමුනි අන්කල් දැනගත්තෙ.අද නම් සුපිරි රදීශ් කොල්ලෝ 👍👍☺️💪
@sanjana5841
@sanjana5841 2 жыл бұрын
Mama dekka comment ekak roshel + ishara kiyala dala thibba Dan e comment eka delit karala 😂ishara + Shalini kiyanne supiriyak 🔥 😌
@shamalipremarathna3213
@shamalipremarathna3213 2 жыл бұрын
අද Episode එක නම් මරු..රදීෂ්ගේ ඒ බැල්ම ❤️❤️❤️😘😘
@nethmisulakkana325
@nethmisulakkana325 2 жыл бұрын
අම්මො චුටි මැනික ඔයාගෙ ලස්සන.....😍😍😍😍 රතු රෝස මලක් වගේ❤❤❤❤❤❤
@AmA-ik1ch
@AmA-ik1ch 2 жыл бұрын
7:32 මා හදේ සිතුම් කෝල හැගුම් මටම ඉගි කලා ඔබ ගැන ආල හැගුම් සොදුරු සිතුම් හදේ පුරවලා මගේ හිත ගත්ත ලදේ නුඹේ සිනා මා වසග කලා කියන්න ආදරෙයිද ආදරෙයිද මහට ලං වෙලා රෂ්ලි ටික් ටොක් පේජ් එකේ මේ සීන් එකට දාලා තියෙනවා දැක්කා පට්ට ලස්සනයි😍addict වෙලා වගේ බැලුවේ🥺❤️‍🔥
@oshi1546
@oshi1546 2 жыл бұрын
රශ්ලි එපි දැන් ට්‍රෙන්ඩින් උඩටම එනවා නේද 😍❤
@nirashasathsarani5133
@nirashasathsarani5133 2 жыл бұрын
බබා කියන එක නම් පුරුද්දට ගිහිම් වගේ සූටියට🙊💖
@nethmi4810
@nethmi4810 2 жыл бұрын
අද fight එක ෆට්ට😍.. Ish ගෙ acting නියමයි✨️💙
@user-pe7uq3hf6s
@user-pe7uq3hf6s 2 жыл бұрын
අම්මෝ යකූ Trending 15😍
@chathubanyasasvi4662
@chathubanyasasvi4662 2 жыл бұрын
අනේ අපේ රශ්ලි ආදරේට ඇස් වහක් නම් වදින්න එපා ❤️
@1Dilshi2nipunika3
@1Dilshi2nipunika3 2 жыл бұрын
නියමයි රදීශ් ඔය කුමාරයට ගහන්න ඔනෙ....එදිරි please අපේ කපල් තුනට බාල්දි නැතුව සතුටින් ඉන්න එක දවසක් දෙනවද ❤️🙃🌼🌸💫👊................ ❤️🙃 දෙවන්ත ❤️🙃අනුක්ශා ❤️🙃 රශ්ලි
@shewon9434
@shewon9434 2 жыл бұрын
ඉෂාර,ශලිනි බොක්කටම වදින්න act කරනවා...1st time ලංකාවේ teledrama couple එකක් feel වුණේ...නියම දෙන්නෙක් 👍🏻 good luck...
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
lihini yalu wenn kalin thuwala wela yaddi athin allgen adgen giya widiyai ada widihei wenasa🤩😍💓
@shalanihimansika1827
@shalanihimansika1827 2 жыл бұрын
ඉශාර අයියා ගේ රගපෑම ගොඩක් හොදයී දැන් 😍 අනේ ආදරේයි රදීශ් ඉශාර අයියේ ❤ ඔයානම් හරිම ආදරනීය කෙනෙක් 🥺❤
@dulanga4057
@dulanga4057 2 жыл бұрын
ඉෂාර fight සීන් සුපිරියටම කරනවා එහෙමයි කියලා ඒකට fight සීන්ම දෙන්න එපා ඕයි දීලා බලහන් සුපිරි රොමැන්ටික් සීන් එකක් පිස්සු කොර වෙන්න දෙයි ඇක්ටින් Romantic hero Ish♥️
@pathumishehara7022
@pathumishehara7022 2 жыл бұрын
හම්මෝ රදිශ්ගේ හිනාව❤️😋
@neth6803
@neth6803 2 жыл бұрын
Guys trending උඩට ගමු 😌❤️
@shanthajayathissa135
@shanthajayathissa135 2 жыл бұрын
ලිහිනි අක්කා රදිශ් අයියාට බෙහෙත් දාද්දි රදිශ් අයියාගේ මුහුනේ තිබ්බ ආදරේ අම්මෝ එ ආදරේ නම් පිස්සුවක්🥺😘😘
@pasindudilhara2990
@pasindudilhara2990 2 жыл бұрын
අනුක්ශාටත් කතා කරන්න දේවල් නෑනේ වැඩකට නැති දෙයක්නේ එදිරි ඒ දෙන්නට කතා කරන්න dialogue දීලා තියෙන්නේ.... 😐😑 අනේ දෙවෙනි ඉනිමට ගිය කල... ☹️
@supernova2515
@supernova2515 2 жыл бұрын
මටනම් හිතෙන්නේ අනුහස් ආක්ෂා අලුත් business එක විධිහට advertising firm එකක් පටන්ගත්තා නම් හොදයි වගේ කඩේ යන්න නේ තියෙන්නේ තව ඉතුරු වෙලාවේ counseling service එහෙකුත් පටන්ගන්න තියෙන්නේ එතකොට ලේසියෙන් ඔය scene ටික ඔබ්බවන්න පුළුවන් 🤣🤣🤣
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
Ahawal couple ekata wena wdk ndd.Ape denna ganama kiyw kiyw inne. Ubalge Wadak balagnillako.😂 ediri uncle denn dialogue nathnm kiri kiri bole hri liyala dennko kiyw kiyw inn😂💔 nathnm apita methana mala wade
@User.16811
@User.16811 2 жыл бұрын
සිරාවට 😂😂
@oshadikawya7067
@oshadikawya7067 2 жыл бұрын
Ane අපේ sutiyage sudu haminege ලස්සන ❤❤🙈🙈💯💯
@paramimanisha3486
@paramimanisha3486 2 жыл бұрын
ඉශාර සර් කියන්නද රදීශ් අයියා කියන්නද කියලා හිතාගන්න බෑ🤣
@rashlians3484
@rashlians3484 2 жыл бұрын
රශ්ලි නම් සුපිරියක්ම තමා...💪🏻💓ඉෂාර අයියා කියපු විදිහටම දියුණු වෙලා නම් තමා...👍ගැම්මක් තමා ඉතිං 💪🏻🔥
@kavi456
@kavi456 2 жыл бұрын
Rashlians අද episode එකත් Trending කරමු නේද❤😏😋🔥
@achiniwasana2098
@achiniwasana2098 2 жыл бұрын
මිලාන් ඇදන් ඉදිපු ටී ශර්ට් එක දැක්කාම රදීශ් මුලින්ම ආපු දවස එදා රදීශ් ඇදන් ආවේ මේ t shirt එකමයී😍
@nadeeshadtdk7087
@nadeeshadtdk7087 2 жыл бұрын
Oww matanam dkkka gamanma matak una
@thiliniwijewardhana9665
@thiliniwijewardhana9665 2 жыл бұрын
රශ්ලි 💛💛❤ අද චූටි මැණික හරිම ලස්සනයි.අඩ්ඩෙ කුමාර පොතත් අරන් ගියානෙ
@kanthikanthi7941
@kanthikanthi7941 2 жыл бұрын
අම්මෝ අපේ රදීෂ් 💖❤️
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
"Anuhas awantha lihini dewmi. 4 denagen Eka character ekakwath nthanm kathawa nawatthnn wenw..nathnm eekata wena wisadumak krnn wenw. " ediri kiuw ewa ublamai kiyanne. Ithin mekath ediri thama kiuwe😂💔
@AmA-ik1ch
@AmA-ik1ch 2 жыл бұрын
ඈ යකෝ මේ මොකද කමෙන්ට් වල දාන ලයික් බහිරවයා ගිලිනවද😳💔
@oshi1546
@oshi1546 2 жыл бұрын
රශ්ලියන්ස්...trending 26 😍
@krishansathisha308
@krishansathisha308 2 жыл бұрын
අපොයි...🙄..thumbnail එක එකම යුද පිටියක් වගේ...ඒත් ඒ thumbnail එකටත් මාරම එලියක්...අපේ චූටි මැණික ඉන්නවා...😍 රදීශ් කොම්ලාගේ නර්ස් 🙂..ලිහිනි රදීශ්ගේ මැණික..
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
Ish fanslath shalinita godak adrei ned. Man hodata note krala thiyen ekak😍 kocchra prshn awath ape fb eka kadune ntthe degollonge me thiyen samagiya nisa💙😇
@oshi1546
@oshi1546 2 жыл бұрын
රශ්ලි කියන්නෙ ඉතින් ඒ දෙන්නාමනෙ
@AmA-ik1ch
@AmA-ik1ch 2 жыл бұрын
1192 එපිය දුන්නේ නොවැම්බර් 22 අද රෑට මාසයක් නේද🤭❤️
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
Anniversary 😂🙈❤
@nethmisulakkana325
@nethmisulakkana325 2 жыл бұрын
ඉල්ලගෙන කනව කියන්නේ මේවට තමා🤣🤣අම්මෝ ඉශ් කොල්ලෝ fight එකනම් වෙනදා වගේම සුපිරි පරි ඉතිරෙන්න...🔥🔥🔥🔥🔥🔥🔥
@Blooms45
@Blooms45 2 жыл бұрын
අම්මා නියමයි අද නම් වලිය superb රදීශ් 🔥🔥🔥❤❤ රදීශ් ඒ බැල්ම නම් මොකක්ද කියන්න තේරෙන් නෑ.. ඇස් පිල්ලන් ගහන්නෙත් නෑ.🥺❤ ඒක ඇක්ට් එකක් කියලා හිතෙන්නෙම නෑ.. බෙහෙත් දානකන් පොඩි එකෙක් වගේ බලන් ඉන්න හැටි..😍😍
@fernandodil5071
@fernandodil5071 2 жыл бұрын
අඩෝ why බන් එදිරි මේ හැම කපල් 1ක් මැද්දට නාකි uncle ,aunty ලා දාන්නේ මෙලෝ රහක් නෑ නේ අප්පා😐☹️😏
@chameeraranasingha88
@chameeraranasingha88 2 жыл бұрын
Radeeshge fighting nam niyamai.Rashi nam 🔥 thamai.Ape lovely couple eke.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-pe7uq3hf6s
@user-pe7uq3hf6s 2 жыл бұрын
අම්මෝ මේක නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ.. දෙන්නාගෙ හිනාව...💙💙 13:48 පුදුම ආදරයක් තියෙන්නෙ ඒ දෙන්නාගෙ අප්පා😍😍😍
@dhanu6151
@dhanu6151 2 жыл бұрын
චූටි මැණිකගෙ ලස්සන .... සුපිරි වලියක් වගේ් අදත්🤭
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
Call conversation eka me episode eke denn thibbe😇
@nethmisulakkana325
@nethmisulakkana325 2 жыл бұрын
Ou lihini akka gena nm duka hithuna evale
@hirushiwasana9274
@hirushiwasana9274 2 жыл бұрын
රදීශ් ගේ බැල්මනම් අපිව අමු පිස්සෝ කරනවා 😍
@oshi1546
@oshi1546 2 жыл бұрын
Trending 17😍❤...රාශ්ලි කියන්නෙම ගැම්මක්
@ppm5036
@ppm5036 2 жыл бұрын
මොනව උනත් පිරියක් ඇතුව බලන්න තිබ්බ එකම සීන් එක බලන්න එපැයි නේ. හැමදාම වගේ සීන් එක අදාල නෑ රවින්ට ගොඩ දාන්න. වචනෙන් වචනෙට මූනෙන් දෙන expressions. කොච්චර කරවන්න try කරත් ඒ natural talent එකට කිට්ටු කරන්න අමාරුයි ඉතින් වෙන අයට 😁 Raween as always 🔥❤️
@shalanihimansika1827
@shalanihimansika1827 2 жыл бұрын
Mr handsome අදනම් මරූ අනේ ආදරේ වැඩි උනා රදීශ් ට තිබ්බ ❤
@chamalmax2550
@chamalmax2550 2 жыл бұрын
Hamme yako..rashli hoda scene ekak dunna dawasata ridena tharam comment walin baluwahaki😂💔
@angaming-bussid79
@angaming-bussid79 2 жыл бұрын
අම්මෝ අනුහස්ගෙයි අක්ශාගෙයි අක්ටින් නම් මරූ😘😘😘😘
@BK-dd4mp
@BK-dd4mp 2 жыл бұрын
ammoh anuhaaas gei aksagei acting neda😂💔💔💔🤣🤣🤣
@sandi-ke2jq
@sandi-ke2jq 2 жыл бұрын
අදනම් රදීශ් නියමයි.. 👌👌 රදීශ්ගෙ බැල්ම ❤️‍🔥 ඒ බැල්ම ඉස්සරහ ශාලු කොහොම රගපානවද මන්ද.. රශ්ලි කපල් එක අපිව පිස්සු වට්ටල.. 😍❤️
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
Ithin 1210 trending enknuth trending awata psseth top thibbe ape comment ne😂😂
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
@@Flowersbloomw oygae eka thibbeth radeeshta dapu ekakne. Ekath dan na
@renukarenuka4483
@renukarenuka4483 2 жыл бұрын
අම්මෝ අද ලිහිණිගේ කොටස් හරිම ලස්සනයි
@nilnethu9189
@nilnethu9189 2 жыл бұрын
හරිනෙ හරිනෙ අපි කියුවනෙ... මේ වගේ සීන් වලට අනුක්ශා ඔබන්න එපා කියලා කියුවට ඔබනවා කියලා අපි දන්නවා.... අමෝ අමෝ 🤣. මොනා උනත් සතුටුයි අනුක්ශා ඉනිමෙ ඉන්නම ඕනි කියලා දෙරනත් දන්නවා ඉනිමෙ අයත් දන්නවා. 💛
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
ow...e widihatama una...
@nilnethu9189
@nilnethu9189 2 жыл бұрын
@@AnukshaRRRK දැක්කා නේද කියුවා වගේම කරානෙ. 😥😥😥😥
@dhanu6151
@dhanu6151 2 жыл бұрын
විඩාවන් ජීවිතේ දැනුණූ ... නිවාලයි ආදරෙන් පිරුණුූ .... දයාවෙන් ඔබේ හිත රැදුණූ .....තනාලයි ලොවක් මට සොදුරූ ..(රදීශ්)
@neth6803
@neth6803 2 жыл бұрын
Guys Trending 19 🥂🍾❤️
@llhinilove486
@llhinilove486 2 жыл бұрын
රදීශ් නම් යකෙක්ම තමයි 😍 ආදරෙයි අයියා ❤️
@user-fh7bx1dx8f
@user-fh7bx1dx8f 2 жыл бұрын
"දෙනවා දෙකක්" අනේ ඒ වචන ටික ලිහිණි..... 🌹🌹🌹🌹🌹 රශ්ලි 🌹🌹🌹🌹🌹
@tiruhiru604
@tiruhiru604 2 жыл бұрын
අම්මට සිරි අද වලියක් වගේ අපෙ රශ්ලියන්ස් හීරො සහ කුමාර අංකල් අතර 🧐😹
@AmA-ik1ch
@AmA-ik1ch 2 жыл бұрын
tvderanaofficial ටික්ටොක් පේජ් එකේ 1192 එපියේ ටික් ටොක් දාලා තිබ්බ එකට # rashli lovers කියලත් # ටැග් දාලා තිබ්බා😌❤️ (රිප්ලයි හයිඩ්)
@fazminahashimdeenfazmina5926
@fazminahashimdeenfazmina5926 2 жыл бұрын
Ape rashlee couple ekanam niyamaii
Deweni Inima | Episode 1213 21st December 2021
18:50
TV Derana
Рет қаралды 1,1 МЛН
Deweni Inima | Episode 1210 16th December 2021
19:54
TV Derana
Рет қаралды 1,1 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 36 МЛН
Deweni Inima | Episode 720 11th November 2019
18:51
TV Derana
Рет қаралды 1,6 МЛН
Deweni Inima | Episode 1214 22nd December 2021
19:48
TV Derana
Рет қаралды 1 МЛН
Deweni Inima | Episode 1236 21st January 2022
22:31
TV Derana
Рет қаралды 988 М.
Deweni Inima | Episode 1134 01st September 2021
18:13
TV Derana
Рет қаралды 1,2 МЛН
Deweni Inima | Episode 827 27th May 2020
21:53
TV Derana
Рет қаралды 1,2 МЛН
Deweni Inima | Episode 302 03rd April  2018
19:40
TV Derana
Рет қаралды 3,4 МЛН
Deweni Inima | Episode 436 08th October 2018
18:45
TV Derana
Рет қаралды 3,6 МЛН
Deweni Inima | Episode 1164 13th October 2021
20:52
TV Derana
Рет қаралды 1,6 МЛН
Deweni Inima | Episode 1263 01st March 2022
20:30
TV Derana
Рет қаралды 1,1 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН