D. Dias වැනි ප්‍රවිණ අති දක්ශ රංගන ශිල්පයෙක් ඒක්ක නයනතාරා දුන්න ඒ රංගනය බලාගන ඉන්න අාසයි - රඟනොපා රඟපනවා කියලා පෙනනපු හැටි නමි අපුරැයි - Nayanathara you are one talented actress and the way you change your facial expressions that is called born talent.......Keshan the way you showed your sorrow and disbelief spot on.... Absolutely love Dev & Nayanathara scene... Extremely emotional scene....