Deweni Inima | Episode 247 16th January 2018

  Рет қаралды 967,962

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 603
@melishaflorence1354
@melishaflorence1354 7 жыл бұрын
It’s justifiable that AV hit Chubby, even Mike deserves the same. AV tolerated them to a greater extent. If he bears anymore he would become another Anuhas who bears everything for no good reasons. Hope Dewmi will understand and respond positively when she hears the story. Feel pity for AV tomorrow but if he did the offence he should be punished. And Udeni’s reaction gonna be fab. She should have done it earlier. As far as I can remember AV’s suspension is for just 2 weeks for that AUS tour case. Then by the time they went on a trip two weeks definitely gone..late principal’s funeral, Samalka’s escape, AV left home coz Ravi slapped him for bat scene, AV involved in a fight and hospitalized, Dewmi and police scene etc..So this trip scene is irrational.
@kavidumusic9422
@kavidumusic9422 2 жыл бұрын
මම වගේ පරන කොටස් බලනවද කවුරුත් 😘
@ChandimaSudarshani-vo5wm
@ChandimaSudarshani-vo5wm 4 ай бұрын
Oo
@udenisamanmale4936
@udenisamanmale4936 4 жыл бұрын
කේෂාන් අයියේ ඔයා තමයි මේ කතාවේ හොද නලුවා රගපැම අති දක්‌ෂයි 💖💖💖
@bandaraathula1703
@bandaraathula1703 7 жыл бұрын
හෙට වත් උදේනි අඬන්නේ නැතුව අමීෂාට හොඳ දෙකක් කතා කරලා මේක ඉවර කරනවට කවුද කැමති?
@creativeeditor8585
@creativeeditor8585 7 жыл бұрын
තව දෙයක්. කෙශාන් කියන්නෙ ගොඩාක් දක්ශ නලුවෙක්. ආය කත දෙකක් නැහැ. එයාට දෙන කොටස එයා හරියටම කරනවා.
@පඹයා-ශ7හ
@පඹයා-ශ7හ 3 жыл бұрын
💗💗💖💖💖💖💖💖💖💖💖💝💝💝💝💘💟💘💘💘💘💘💘💘💘❣️
@shashinikawindi7454
@shashinikawindi7454 7 жыл бұрын
Awantage acting superb ✊
@christinewijekoon6920
@christinewijekoon6920 7 жыл бұрын
Kiyala wadak naha.
@piyumiwijesinghe8266
@piyumiwijesinghe8266 7 жыл бұрын
👍👍👍👍👍
@naharbinnasseralnaimi1871
@naharbinnasseralnaimi1871 7 жыл бұрын
shashini kawindi rlly
@erandaud6685
@erandaud6685 7 жыл бұрын
අද වෙනකන් ගිය සියලුම කොටස් බැලුවා කතාව... දැන් එකතැන පල් වෙනවා 250 වෙනකන් බලනව ආයි බලන්නෙ නැහැ ස්තූතියි ටීම් එකට මෙච්චර කල් වෙනස් ලස්සන සිංහල කතාවක් දුන්නට..........
@aishamohammedaisha6218
@aishamohammedaisha6218 7 жыл бұрын
ඇද්ද සමල්කා අහගත්තා... දෙව්ම්ගෙන්...දැන් සමල්කට අවන්ත හොද නැහැ මුලදි කරපු උදව් අමතක වෙලා ...සමල්කා හරියට හිටියනම් අවන්ත හදා ගන්න තිබුනා.....🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹
@creativeeditor8585
@creativeeditor8585 7 жыл бұрын
සමල්කට පුදුම අමාරුවක්නෙ තිබ්බෙ. මුල්ම episodes වල අවන්ත ණරක නැහැ. එයා සමල්කට කෝල් කරනව විස්තර අහනව හරියට සාමන්ය boyfriend කෙනෙක් වගේ. සමල්කටයි අවන්තව එපා වෙලා තිබ්බෙ. පස්සෙ කාලෙක තමයි පෙන්නුවෙ අවන්තට සමල්කව එපා වෙලා කියලා. දැන් සමල්කා හසිරෙන්නෙ නිකන් උඩින් පාත්වෙලා වගේ.දෙව්මි අවන්තට ඇත්තටම ආදරෙයි එයා දන්නෙ නැති වුනාට තාම. :)
@chamathanupama3738
@chamathanupama3738 7 жыл бұрын
awntha uba maru oiiiii....niymet acting krnawa....👍👍👍👍
@christinewijekoon6920
@christinewijekoon6920 7 жыл бұрын
Well done Keshan, superb acting.Whatever the character you get (villain or hero) you know how to handle it. Keep it up..... Dewmi, Don't listen to Samalka. She is jealous. You know about Avantha better than Samalka. Don't abandon him now.
@nadunonline20
@nadunonline20 6 жыл бұрын
දෙව්මි ගියේ සමල්කව පල් කරන්න ඒ වුනාට සමල්කා නිසා දෙව්මි පල් උනා...😂
@manjanafernando9714
@manjanafernando9714 7 жыл бұрын
අදත් කතාව ගොඩක් ලස්සනයි ..පව් අනේ දනිශ මේ මයික් සමහර වෙලාවට හරි කචල්
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*සොනලි ටීච පවු අනේ 😳 කෑ ගහනවා නේ.වලිය බෙරන්න😂😂😂😂😂😂🙌..!!!*
@manelmanel8045
@manelmanel8045 7 жыл бұрын
අනේ දැන් ඉස්සර වගේ නෙවෙයි කතාව ඒත් ඉතින් අපි හැමදාම බලනවා හැමෝටම සුබ රැයක්
@pradeepruwan4556
@pradeepruwan4556 7 жыл бұрын
මේ වගේ වලි යනවනම් ඉතින් හැමදාම දෙවනි ඉනිම බලන්න තිබුනා..
@chamathanupama3738
@chamathanupama3738 7 жыл бұрын
awntha....uba maru oiiiiii niyamai👍👍👍👍
@bhawaboy528
@bhawaboy528 7 жыл бұрын
චබී ඔයාගෙනුත් ඕනේ...ඒ සීන් එක එනකං බලන් ඉන්නෝ.....
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*මයිකා මොනවා නැතත් ඇත්ත කිවුවා ඈ..අවන්තට වදින්න 💯😂😂😂😂😂😂😂😂👍..!!!*
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
SL Šåđúñ 😁
@ridmeseuwandi2683
@ridmeseuwandi2683 7 жыл бұрын
නියමයිනේ ගොඩාක් ලස්සනයි අදත්
@chamathanupama3738
@chamathanupama3738 7 жыл бұрын
thawa tikka denane thibee awnthayooo👍👍😜😜
@MK-ep4rn
@MK-ep4rn 7 жыл бұрын
කලනිගෙ වතුර බෝතලේ අවන්ත ඉල්ලගත්තා කිව්වම දෙව්මිට ජෙලස් හිතුනා.පව් දෙව්මි ආපහු ඒ දෙන්න දුරස් වෙයි,අවන්තත් එක අතකින් පව් එයා වටේ ඉන්න යාලුවෝ එයාට හැදෙන්න දෙන්නෑ
@h.a.m.rravihansa1288
@h.a.m.rravihansa1288 5 жыл бұрын
k
@chathurasilva557
@chathurasilva557 7 жыл бұрын
I love this drama its an awesome story samalka anuhas dennage characters samajeta loku adarshayak eth me comment baluwama therenawa thamath haride waradi de therunganna bari minissu innawa kiyala hodha naraka nodanna minissu wadak na kohomath ada kale hari de ganne godak aduwen moda kama thama
@videosrilanka2724
@videosrilanka2724 7 жыл бұрын
සුපිරියි,නියමයි,පට්ට දැන් දකුණු ඉන්දියාවෙ,පකිස්තානෙ,මැදපෙරදිග උනුත්(ලාංකික නොවන) දෙවෙනි ඉනිම බලනවලු. දැන් දෙවෙනි ඉනිම ඡ්‍යාත්‍යන්තරේට ගිහිල්ලා තියෙන්නෙ
@manjuchampika9211
@manjuchampika9211 7 жыл бұрын
dawane inema very beautiful
@slagy6500
@slagy6500 7 жыл бұрын
Avantha ta kamathi aya mekata like karanna😜👍👍
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 7 жыл бұрын
Aniwa kamathi
@slagy6500
@slagy6500 7 жыл бұрын
hello sydney Elaaazzz👍👍
@19890501ssr
@19890501ssr 7 жыл бұрын
MusicRealityVEVO definitely we like him..😍
@slagy6500
@slagy6500 7 жыл бұрын
Sach r Me too.......Elaaz👍👍
@suwir5082
@suwir5082 7 жыл бұрын
Avantha is superb in every possible way..
@shashierandi5905
@shashierandi5905 7 жыл бұрын
😕😕 apo me dewmige loku kama. ayeth dewmiwa anuhasta jodu karan epa. anuhasta gelapenne samalkawa💓💓💓💓💓💓
@IsuruSanjeewa-ii7ve
@IsuruSanjeewa-ii7ve 8 ай бұрын
Awantha super❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilanthikasadamali2668
@nilanthikasadamali2668 7 жыл бұрын
Samalka dannawa itigediya awantha gena......deumi lassanata Awanthawa hadala gani...samlkata moko deumi Awanthata katha karata....😁😁😁😁😁
@shlithanipuna9611
@shlithanipuna9611 7 жыл бұрын
Nilanthika Sadamali oyata paanda
@nilanthikasadamali2668
@nilanthikasadamali2668 7 жыл бұрын
Shlitha Nipuna .....ne Ane roti 😁😁😁😁
@SurajGunasena
@SurajGunasena 4 ай бұрын
2024 බලන මම😌
@SurajGunasena
@SurajGunasena 4 ай бұрын
😊
@sadamalisadamali191
@sadamalisadamali191 7 жыл бұрын
මයික්ලාට පංති කරන සර් මෙච්චර සුදු වෙලා තියෙන්නේ කෝහෝමද අනේ ඉස්සර පබා කතාවේ හිටියා ගල් අගුරු වගේ කලුයි හලෝ 😂😂😂😂😂
@කාවින්ද්යාඉමර්ෂණ
@කාවින්ද්යාඉමර්ෂණ 7 жыл бұрын
Sadamali Sadamali ekama matath hithuna aneee....injection thmai...awasanta upathinma tikk hari poththe pata thiyena untath kiynne me salli dila sudu vechcha un nisa pal eka👋👋👋
@sadamalisadamali191
@sadamalisadamali191 7 жыл бұрын
කාවින්ද්‍යා ඉමර්ෂණ ඒකනේ
@piyumiwijesinghe8266
@piyumiwijesinghe8266 7 жыл бұрын
+කාවින්ද්‍යා ඉමර්ෂණ hamoma asay lassanata Inna ekata katha Kiyanna epa
@sadamalisadamali191
@sadamalisadamali191 7 жыл бұрын
Piyumi Wijesinghe oyata man kiyapu ekaterila nha hariyata api kairut asai lassanata inna eka atta .man kiuwwe echara kaluwata hitapu meya sudu une kohomada kiyala
@christinewijekoon6920
@christinewijekoon6920 7 жыл бұрын
Eka thamai make up wala magic eka.
@creativeeditor8585
@creativeeditor8585 7 жыл бұрын
සමල්කා වගෙ හැමෝගෙමදේට හොට දාන් ගිනි අවුලවන යාලුවෙක් ගැන දෙව්මි හොදට දැනගෙන ඉන්න එක හොදයි. සමල්ක හැමෝගෙන්ම අනුකම්පාව ගන්න හොද මූන පෙන්නන එකෙන් අනිත් මිනිස්සුන්ට දෙපාරක් හිතෙනව මෙයා කියන්නෙ ඇත්තමද කියල. ධෙව්මි උනත් අන්තිමට පොඩ්ඩක් කල්පනා කලා. දෙව්මි අවන්ත ගැන හිතන විදිහටම හිතන් හිටියොත් හොදයි.ඉස්කෝලිදි වෙච්චදේඩි අවන්ත පව්. මොකද එයා කට පියක් හිටියා ගොඩාක්. මයි ඕනෙ නැති දේවල් කියනව වැඩී එන්න එන්නම. ඇවන්ත වගේ කෙනෙක් ඊයෙ ගහන්නෙ නැතුව අද ගහපු එකත් ලොකු improvement එකක්. එයා දඩබ්බර චරිතයක් කොහොමත්. බස් එකේ රෝද වලට අවන්තව හව් වුන එකටනන් හරිම දුකයි. මොකද කතාව ලස්සනයි දහස් වාරයක් එහෙම නොවුනනන්.අනේ මන්ද මටපේන හැටිද කියලා. අවන්ත ගොඩාක් ලස්සනයි. ගහ ගන්නකොට උනත්.
@princejasenta8287
@princejasenta8287 6 жыл бұрын
I love Dewmini
@dilmisewwandi3144
@dilmisewwandi3144 4 жыл бұрын
Awantage.penuma.muna.genu.munak
@rukshaneranga3391
@rukshaneranga3391 7 жыл бұрын
චබීයාගේ Return එක කොහොම වෙයිද??? අවන්ත රෙඩි වෙලා ඉදපන් දෙයියා...👊👊👊
@chanasl1453
@chanasl1453 7 жыл бұрын
Rukshan Eranda චබියට තමයි රිටන් එක හම්බුනේ
@nishap4659
@nishap4659 7 жыл бұрын
ලස්සනයි අදත් කතාව
@lankakwt6526
@lankakwt6526 7 жыл бұрын
samalka Hari hodai👑👑😁
@shashiharshani8322
@shashiharshani8322 7 жыл бұрын
awantha wage darunu kenek inna nisath kathawa godak lassanai.
@chrishan1985
@chrishan1985 7 жыл бұрын
gon katha kiyanna epa
@slagy6500
@slagy6500 7 жыл бұрын
Aniwa avantha patta
@cl3598
@cl3598 7 жыл бұрын
shashi harshani ann ekaa💪💪
@christinewijekoon6920
@christinewijekoon6920 7 жыл бұрын
Eka aththa, Avantha nisa thamai kathawata vividathwayak enne. Nthnam ithin melo rahak naha.
@nethmiimalshani952
@nethmiimalshani952 7 жыл бұрын
දනීශ ගොඩක් කල් දැන ගෙන..ආමීශා දේවාල වල යන කතාව..අදයි කියන්නේ..අදවත් කීවූවේ නෑ බස් එකේ හූලං ඇරිය කතාව...
@bizarrestories9333
@bizarrestories9333 7 жыл бұрын
Nethmi Imalshani කිවුවා නම් අර කල්ලියෙන් කොන්වෙන්න වෙනවා. දනීශ අවන්තගෙන් ගුටිකෑවෙ කේලම් කිව්වා කියලා. අන්තිමට බස් ඩ්‍රයිවර් ඔෆෆිස් එකට ගෙන්නුවම තමයි අවන්ත දැනගන්නෙ දනීෂ කේලම් නොකියපු බව.
@senuthi_1
@senuthi_1 8 ай бұрын
2024 anymore ♥️🎉✨
@hemalathagunasingha1977
@hemalathagunasingha1977 7 жыл бұрын
හැමෝටම සුභ රාත්‍රියක් වේවා තෙරුවන් සරණයි
@pabodasenevirathne3490
@pabodasenevirathne3490 7 жыл бұрын
දෙවුමියිි ,අවන්තයි, අපට එපා කරවන්නදා හදන්නෙ director මහත්තයෝ...😒😩
@ytqueen20
@ytqueen20 7 жыл бұрын
Ane samalka oya oyage paduwe inna.....දෙව්මි oni dyk kra gani...😎😎😎
@slagy6500
@slagy6500 7 жыл бұрын
Nimasha Sewwandi 👍👍
@PatheticallyAesthetic
@PatheticallyAesthetic 7 жыл бұрын
Is it only me who thinks Kalani has a tiny "crush" on Avantha? and i find it kinda cute :') We need to get another Dewmi- Avantha-Kalani scene again cos that trio is LIT . . Btw good job boy! you should have punched that stupid Mike also while you were at it ! Also Anuhas needs to stop giving "baba" explanations everytime one of his friends mess up. The only line he has is "Oo eka ubata nemei ban kiwwe" and it's hilarious lol
@anuradhaamandi4769
@anuradhaamandi4769 7 жыл бұрын
දැන් නම් මයික්ව එපාවෙනවා.පවු දනීෂයි,චබියයි.
@christinewijekoon6920
@christinewijekoon6920 7 жыл бұрын
Mike charter. dekai panahe wada karanne.
@Luxy17
@Luxy17 7 жыл бұрын
LOL Kalani xD I can imagine her jumping at the chance to give her water bottle to Avantha, and then getting that disappointed expression when he hit another guy with it. So much for getting his attention. And jealous Dewmi is so cute today because this time she didn't get jealous over Anuhas but Avantha ♡ Also, Samalka. She's like that all good damsel in distress, where the plot writers of cliché dramas & her fans think, who's bringing all the boys to the yard AND eventually end up with the typical goody two shoes like guy. Woman, if you are so worried about your friend, you wouldn't have gone telling how she treated you so bad to her long time crush. And then start flirting with the said crush, plus then try to get good points from his mom in front of your friend. If I were in Dewmi's place, I wouldn't be so kind in replying back to her interrogation. Then again, Samalka is going to be right when Dewmi gets to know about the school trip bus incident. But nope, if Samalka thinks she's the one who knows Avantha the best, she is so damn wrong. P.S: Mike's jokes get to my nerves sometimes. That's not even funny. And yawn, bored.. yeah yeah we know Avantha is the (cool) bad guy here, so you don't have to rub it in our face Mr. (stupid) screenwriter. But we love him anyway. Sorry for not living upto your hideous expectations. Avantha is still way MORE better than Anuhas to me. So take that!
@chamodi410
@chamodi410 7 жыл бұрын
Lakna Ariyasinghe lol at Kalani's comment. She probably would even consider lugging water from a well to refill her bottle if Avantha had asked her. I hope there is a scene with Avantha, Dewmi and Kalani, it would be hilarious. Kalani is so much funnier than Mike and Chubby combined. And Samalka is gonna have a 'I told you so' moment with Dewmi for sure. Though I hate the thought. I can see it coming
@Luxy17
@Luxy17 7 жыл бұрын
*Selsaver* Yeah, Kalani is obviously better than Mike and Chubby. She's not going overboard with her hilarity. When Devantha first met in the drama, Kalani was there too. But I hope we'd get more scenes with three of them where Kalani tries to flirt with Avantha, Avantha trying to get Dewmi's attention and Dewmi sulking because she's annoyed with Kalani xD Ugh Samalka. Of course that's why they added that classroom scene, so Samalka can become the shiny star of 'I told you so'.
@Luxy17
@Luxy17 7 жыл бұрын
*Anju* Same, it's downright annoying because they try so hard to make her look Miss Know it All.
@Luxy17
@Luxy17 7 жыл бұрын
*shehala silva* The 'Goddess' of Love and Peace!
@chamodi410
@chamodi410 7 жыл бұрын
Lakna Ariyasinghe lol goddess of love and peace. She is a knock off Mother Teresa
@vidurangaperera7598
@vidurangaperera7598 6 жыл бұрын
මයිකගේ කතාව සම්පූර්ණ ඇත්‍ත
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
2023 anymore 💝
@nirmalalokuge8703
@nirmalalokuge8703 7 жыл бұрын
අද කතාව ලස්සනයි . ඒත් හැම වැරැද්දක්ම අවන්තගෙ පැත්තට හැරෙන එක ගැන දුකයි. පව් අවන්ත. හැබැයි මෙහෙම ගියොත් අවන්තයි දෙව්මියි නම් ජීවිතේට ලං වෙන එකක් නෑ. 😟😟😟😟😟😟😟😟😟
@tharindurukmar939
@tharindurukmar939 7 жыл бұрын
Awantha hadici wedi
@AusVibe
@AusVibe 7 жыл бұрын
nirmala lokuge awantha kiyanne ponnayek 😂🔫
@musiclover6600
@musiclover6600 7 жыл бұрын
😂
@christinewijekoon6920
@christinewijekoon6920 7 жыл бұрын
Samith Oya ponnayo dakalama nadda appa. Oyage kathawata hinath yanawa. Avantha kiyanne seeyata seeyakma hoda kollek. Thawa deyak, oya ponnaya kiyana wachanaya sara wadi neda?
@AusVibe
@AusVibe 7 жыл бұрын
nirmala lokuge hahaha ae affa kello mehema 😂🔫
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
අවන්තගේ නරක කාලේ උදා උනා ඔන්න..අනුහස්ගේ හොද කාලේ එලබුනා.😊 නරක අයට වැඩි ආයුෂ නෑ☺️☺️☺️☺️☺️☺️
@maduwarna3889
@maduwarna3889 7 жыл бұрын
සමල්කට වැඩක් නෑනේ.. 😂😂😂
@ctkumara
@ctkumara 7 жыл бұрын
මේ සමන් එදිරිමුණි කියන එකානං හැදෙන එකෙක් නෙවෙයි.
@randirandi6485
@randirandi6485 7 жыл бұрын
Thanks derana 🌟🌟🌟🌟🌟
@chamzzyon8278
@chamzzyon8278 7 жыл бұрын
ඩ්‍රාමා එකේ මේන් කැරැක්ටර් එක මයික් වීගෙන එනවා කියල හිතෙන්නේ මට විතරද? වැඩිපුර ජෝක් දාන්න ගිහින් අනාගන්නව මෙයාලා.
@christinewijekoon6920
@christinewijekoon6920 7 жыл бұрын
Miketa mongal. Mike jokes nemei karanne annunta apahasai karanne.
@kumududammika8944
@kumududammika8944 7 жыл бұрын
හ්ම්ම්
@chandimaharshani995
@chandimaharshani995 7 жыл бұрын
Eka nam etta mike karane anit unge mala pannana 1.raneyat ehema tamai vinadi 5k drag karala tamai mn drama 1balane
@dilmisewwandi3144
@dilmisewwandi3144 4 жыл бұрын
Men.kartar.samalka.anuhas
@madurox126
@madurox126 3 жыл бұрын
මොනවා උනත් චබිට එහෙම පාරක් වැදිච්ච එකනම් හරි වටිනවා
@صباءاهل
@صباءاهل 7 жыл бұрын
Mike nam maha baluwadak kale.gini awulalanawa hamadama agata nodani.
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 7 жыл бұрын
පාසල් ලමුන්ට දියයුත්තේ අවිහිංසක අදහස්. . ගට්ථන පීඩන ඇතිකරන වා වගේම නොමනා පාහර ගති ඇති ලමුන් සිටිනවා නොවේ ඒ අය යහ මගට ගතයුතුයි. ඒ වගේ අයට මේ වගේ දේවලින් ලැබෙන්නේ ඉගෙනීමට හිතක් නෙවේ ලව් කිරීමට හිතක්.... කනේ ෂොට් එකක් දීල වැඩර් වෙන්න . ජැන්ඩියට අදින්න . .ගෑණු ලමයින්ගේ සිත ගන්න. ... .මේ ටෙලි නාට්‍ය නිසා තමාගේ ජීවිතය ට යම් හොද අරුතක් ලබාගත් අයද සිටිති. ඒ නුවනක්කාර අයයි ඒ අය කවදත් ගතයුතු දේ ගන්නවා නොගතයුතු දේ ඉවත ලනවා මේ වයස සීමාවේදී දරුවෙකු තරැණ වියට එලබෙන කාලයයි .ඒ කාලයේ විරැද්ධ ලිංගිකයන් ගේ අවධානය යොමු කර ගැනීමට බොහෝ අය උනන්දු වෙන කාලයක්. ඒ කාලය වනචර ලෙස හෝ ආලවන්ත ලෙස හෝ කාර්යක්ෂම ලෙස නුවනක්කාර ලෙස හෝ ගෙවීම අනුව ලමයාගේ දියුනුව රදා පවතිනවා . මේ ටෙලි නාට්‍ය තුළින් යම් යම් ගුරැ හරැකම් උපදෙස් පාසල් ලමුන්ට මෙන්ම වැඩිහිටියන්ටද ලැබෙනවා නොවේ. හුදෙක් විනෝදයට බර උදවිය මේ ටෙලි නාට්‍ය නරඹන්න ඉතා ප්‍රිය කරනවා ඒ ජවනිකා මාද ඉතා හොඳින් රස විදිනවා ඇත්තෙන්ම හොද අදහස් තිබෙන කථාවක්. නමුත් මේ ටෙලි නාට්‍ය යෙන් පාසල් දරැවන් මෙතෙක් ගත් පාඩම් උපදෙස් ඔවදන් මොනවා දැයි පාසලේ ලමුන් ගෙන් පාසල තුළදී විමසීම වටිනවා ....මොකද මේ ටෙලි නාට්‍ය රටේ වැදගත් චරිතයක් වන පාසල් ලමුන් ගැන කියවෙන්නක් ඒ නිසා මෙහිදී පාසල් ලමුන් ගේ මනසට මෙන්ම ජීවිතයට මෙය බලපාන අන්දම ගැන ටෙලි නාට්‍ය විකාශය කිරීමට පෙර සාකච්ඡා කර තීරනයකට එලබිය යුතුව තිබුනා එය එසේ නොවන්නට ඇතැයි මට සිතේ. . බන කිවට මදි පලමුව උන් ට බන අහන විධියට හිත සකස් කල යුතුයි. "" ශ්‍රී ලංකාවේ පාසල් දරැවා :"": ගැන අන් අයට විදහා දැක්වීමේ ඒ පාසල් දරැවා ගේ පෞරුෂය උසස් මනස වටිනා කම ලොවට පෙන්වීමේදී .එය සැමට ආදර්ශමත් එකක් වියයුතුයි. . එසේ නැතිනම් පාසල් ලමුන් කියන චරිත ඉවත් කොට. ඊට වඩා වැඩිමහල් වු කෙලිදෙලෙන් මෙන්ම නුවනින් වැඩි විශ්ව විද්‍යාල සිසුන් ලෙස මේ කථාව වෙනස් කර ගත හැකව තිබුනා. .....කෙසේ වෙතත් මේ ටෙලි නාට්‍ය යෙන් පාසල් දරුවන්ට යම් පිහිටක් උදව්වක් යහ ගුනයක් වේ නම් ඒ ගැන පාසල තුලදී කථා කිරීම වටිනවා. .. මොකද ඒ ටෙලිනාට්‍ය පාසල් දරැවන් ගැන කියවෙන එකක් නිසා. . (මේ ගැන කථා කිරීම අපට වඩා මේ ගැන උගත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ මහාචාර්ය වරැන් වැනි නිහඩව සිටන අයගේ වගකීමක් ) මේ ටෙලිනාට්‍ය යෙන් පාසල් දරැවන්ට අගතියක් වෙනවා නම් ඒ ගැන කථා කල යුත්තේ නූගත් අප නොවේ උගත් මහාචාර්ය වරැන් ය. සදාචාරය සංහිඳියාව ගැන රෑප පෙට්ටියේ කථා කරල ගියාට මදි ඒක විනාශ වෙලා යනවනම් ඒක රැක ගන්න අපි මෙහෙ ඉදන් coments කලාට වැඩක් නැහැ """""" උගතුන් නිදී අපි නිකං බනී""""" අපි ... එක් එක් දේවල් වල වැරදි කියකිය ඉන්නවා ඒවා පිලිගන්න බෑරි උන් අපට බනිනවා රට යකාට ගියා කියකිය ඔක්කොම ඉන්නවා ක්‍රමවත් වැඩ පිලිවෙලක් හදන්න පුලුවන් බුද්ධිමතුන් තමාගේ ඇග බේරගෙන වෙන රටවල් වලට වෙලා ආතල් එකේ ඉන්නවා මෙහෙ බැන ගන්න උන්ට හිනා වෙනවා කවද්ද රට හදන්න බුද්ධිමතුන් එකතුවන දිනය? ....
@overseascalendar6803
@overseascalendar6803 7 жыл бұрын
Heta kathawa supiri wage...udeni akka dennna hadane amishage dath anda galawenna.....come on udeni akka
@seeromi7204
@seeromi7204 7 жыл бұрын
හොඳම වැඩේ අවන්තට
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*දෙවුමිට ගිය කල 😂😂😂😂😂😝😝😝😝😝😝😝😝😝😝🔥..!!!*
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
SL Šåđúñ හම්.එකනේ 😳
@piyumimaduwanthi2931
@piyumimaduwanthi2931 7 жыл бұрын
මේ දෙව්මිනම් මට පේන්නම බෑ ...
@kumududammika8944
@kumududammika8944 7 жыл бұрын
පව් අනේ සමල්කා
@MsOvi88
@MsOvi88 7 жыл бұрын
Why I’m wasting my time again???? Shih ... i started watching this again bcoz of DewaNtha what is happening now shit!!! I’m stupid to watch such a useless drama My request to DewaNtha actors pls quite the show, director wants to ruin your career bcoz of that ‘priyasad’ lady they know if they keep on showing u too, this time u both will get the popular actors award instead priyasad Anyways today is the last episode bye bye Hope to see you both DewaNtha together some other perfect stable drama
@jkmalify
@jkmalify 7 жыл бұрын
Where is the story heading to...everyday similar kind of scenes
@aomorioirase5108
@aomorioirase5108 7 жыл бұрын
It is almost one year.....Still they are in the same place....... The main story line is Awantha & Anuhas........But they are going nowhere......No chance them to be together....or talk alone...always group fighting........There are lot of unnecessary (Mike) scenes ....And specially the coach sir....Apart from Dewmi he should be the one who helps Awantha& Anuhas to get closer.....
@fathimarishma5777
@fathimarishma5777 7 жыл бұрын
aomori oirase exactly even I don't understand what happening honestly t hh ey r just dragging the drama without coming to a point brav. I'm bored of watching this drama seriously.
@chamodi410
@chamodi410 7 жыл бұрын
Tell me about it, I feel like even the actors are fed up with doing the same scenes over and over again with a storyline that is going no where. I bet some would not resign the contract to continue this show. Even Nayanathara (Dewmi) said this is her last mega drama. It's back to square one. They honestly need to change writers, this guy is just wasting people's time
@independentthinker3083
@independentthinker3083 7 жыл бұрын
That's true. no offense to Mike and Chubby. But they are in every episode and in every scene. I think their target is to drag this drama to cover 500 episode. :P Good for time-pass. Same story is repeating in different ways.
@nimeshimadushika7822
@nimeshimadushika7822 7 жыл бұрын
මෙි දෙවල් නිසා අයෙත් අවන්තයි දෙව්මියි තරහා වෙනවා.එ දෙන්නා නැතුව කතාවත් boring
@nonetv2571
@nonetv2571 7 жыл бұрын
Nimeshi Madushika ..ඒක නේන්නම් මොනා කරන්න ද අපි බලමු ඉස්සරහට
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 7 жыл бұрын
Eknm aththa
@wasanthakarunathilakawasan7645
@wasanthakarunathilakawasan7645 7 жыл бұрын
ඔබ නැති මේ රැ පුරා සිතුවිලි දැවුනා... සද වැළපි ඒ නිසාදෝ දුක මට කීවා... දුක දැනිලා මසිත හඩලා මා හීන ගොලුවී ගියා.......😢😢😢😢😢😢😢😢😢😢😢😢
@chamodi410
@chamodi410 7 жыл бұрын
From these scenes Dewantha is losing their spark. They are making Dewmi to mean nothing to Avantha. Especially how they added her jealousy scene to Kalani and disregard Samalka's advice. Why do I have the feeling that they will make Dewmi obsessed with Avantha too? What made her special was the fact she knew her worth and kept turning him down. I deeply wanted Dewmi to not care until Avantha has realized his feelings. I just don't like how the story is going especially making Dewmi into a fool.
@christinewijekoon6920
@christinewijekoon6920 7 жыл бұрын
Selsaver I think Dewmi is in love with Avantha. We'll wait and see; what will happen to our Dewantha.
@chamodi410
@chamodi410 7 жыл бұрын
Christine Wijekoon yeah but a lot of girls are attracted to Avantha. If Dewmi starts to act like every other girl, I doubt Avantha will find her that special. That's why I want him to fall in love first. Hopefully they will do justice to Dewmi's character and not make her obsessed like how she was with Anuhas
@chamodi410
@chamodi410 7 жыл бұрын
Hereforentertainment 24x7 considering how Mr. Edirimuni just loves to make Dewmi second to Samalka, I doubt she will keep her cool when it comes to being subtle around Avantha. I bet she will go through the same phase she did with Anuhas to Avantha.
@machinistinsrilanka2441
@machinistinsrilanka2441 7 жыл бұрын
මේ මොන එකක්ද බම්.ඉයේ අවසානයේ පෙන්නපු එක අදත් අවසානේ
@shanfernando3520
@shanfernando3520 7 жыл бұрын
නෙලපන් චබියො අවන්තයට බිම දාගෙන.පඩ ෂො ටික සට සට ගාලා බිම හැලෙන්න
@beba5138
@beba5138 2 жыл бұрын
pla hu😮‍💨
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි 7 жыл бұрын
අවන්තගෙන් ගන්න පුලුවන් තරම් අරන් සමල්කා කොහොමද දෙව්මිට උපදෙස් දෙන්නෙ..මෙවගෙ කෙල්ලො හින්දයි කොල්ලො නරක් වෙන්නෙ .හොද වැඩෙ දෙවිමි කලේ
@kumududammika8944
@kumududammika8944 7 жыл бұрын
සමල්කා මොනදෙ කරත් වැරදියිද? කවුරු කොහොම මොනව කිව්වත් අපි ඔයත් එක්කයි සමල්කා
@artofme2012
@artofme2012 7 жыл бұрын
Chabiya Avanthata return eka denava sure 😀😀
@slmelody7060
@slmelody7060 7 жыл бұрын
දෙව්මි හරි සවුත්තුයි අනේ..
@anurabudusaranayianura7460
@anurabudusaranayianura7460 7 жыл бұрын
අනුහස් ගෙ හොදකලෙ ඇවිත් පර්ස්සමට හොදෙ
@sithumihansika557
@sithumihansika557 7 жыл бұрын
ඇයි අනේ.. සමල්කාගෙයි අනුහස්ගෙයි ගුණ වයන්න දෙව්මි අවන්තයිමයි පවිච්චි කරන්නේ. උන් දෙන්නගෙ මගුල් බලලා එපා වෙලා තියෙන්නේ... අර අනුහස්වත් කනවා සමල්කා එක්ක්ම තියලා. අනුහස් කියනෙ කෙල්ලෙක් පස්සෙ යන කෙනෙක් නෙමෙයිනෙ. අනික මොකක් හරි මගුලක් වෙනව ඒ හැමදේම කරන්නෙ අවන්ත පස්සෙ ගුටි කනවා. සමල්කා අඩනවා. චාබිගෙයි මයිගෙයි ජෝක්.. අමීශා උදේනිට කෑගහල යනවා. ඔච්චරයි වෙන්නෙ.. කතාව ඉස්සරහට අරන් ය්න්නකෝ.. අවන්ත දෙව්මිට වැඩි තැනක් දෙන්න.. බලන්නත් එපා වෙනව මෙහෙම වෙද්දී...
@dinesh-tt1fm
@dinesh-tt1fm 7 жыл бұрын
yuwini apsara oya hithala thiyana dura
@hewageranjith4451
@hewageranjith4451 7 жыл бұрын
yuwini apsara meka හින්දි megata වැඩිය hapan.. හින්දි nam තව බලන්න puluwan, දවසින් දෙකින් නැතිනම් සතියකින් තව තවත් නළු නිළියන් අලුතින් charitha හඳුනා දෙනව .. drama eka අර්ථවත් විදිහට prekshakayata දැනෙන්න පෙළ gaswanawa.. නමුත් meka දැකපු daa ඉඳලම මටනම් danuna charitha, ඒවට pene සිටින aya වෙනුවෙන් බලනවා misa, නැතිනම් amu ගොන් ,,
@christinewijekoon6920
@christinewijekoon6920 7 жыл бұрын
Ai appa me apita therena deya Mr; Edirimunita nothernne? Rasika adahas walatha poddak kan deela kathawa liyannako.
@christinewijekoon6920
@christinewijekoon6920 7 жыл бұрын
Sithija, ehenam oyawath hoda wadagath comments dannako.
@gimhani_bandara
@gimhani_bandara 7 жыл бұрын
Aththma aththa...avantha dewmita wedi thenak a kiyanneh nisi thena denn one...
@kimjjable
@kimjjable 7 жыл бұрын
මයික් මොන එහෙකටද දනීශට බනින්නේ? ඌමනේ දනීශට අවන්තල එක්ක ඉන්න කිව්වෙ. කැත වැඩක් ඒකනම්.
@christinewijekoon6920
@christinewijekoon6920 7 жыл бұрын
SheranBM Tao honda wade Daneeshatath. Paduwe hitiyanam me kisideyak nahane. Mike, Chabita keelam kiyanna giya. Mike, Chabi dakkane Daneeshata salakapu vidiha.
@krishandilhara7103
@krishandilhara7103 7 жыл бұрын
Awantaya maru pahara ...
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 7 жыл бұрын
Me kathawa harima asadarana paththakata dan nam yanne. Mokak hari waradi wadak pennala a hama ekkma awanthage udata dala thma kathawa geniyanne. Mewa katha wada. Pahugiya episodes walin api hondatama dakka awantha dewmita adare bawa. Eka eyage expressions walin hondatama theruna eka akarshanayk nemr adarayak kiyala. Eth dan me mokkda karanna hadanne. Dewantha love story ekth udeni ravi part 2 karannada yanne. Ehema unth kathawen kisima wadak nathiwenwa. Hamadema repeat wenawa. Awantha me dawas tike dewmi nisa honda paththata awa kiyla api hamoma dakka eth dan ayema eya naraka karala. Mehema thmanta hithuna hithuna widihata chatiyha wala seabawaya eenas karann yanne ai. Awanthata honda wenna awasthawak denna. Mona unath keshan super acting bro... aparade miketa gahanna thibbe. Eya khmath onewata wadaie.
@hiruhiru8675
@hiruhiru8675 7 жыл бұрын
hello sydney මේක teledrama එකක් 😂
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 7 жыл бұрын
hiru hiru eka hinda thma kiyanne tikk thathwika widihata hadanna kiyala gon hindi drama wage nathuwa.
@gimhani_bandara
@gimhani_bandara 7 жыл бұрын
I agree with u....
@cl3598
@cl3598 7 жыл бұрын
hello sydney ekanma 💜💪💪
@christinewijekoon6920
@christinewijekoon6920 7 жыл бұрын
Hello sydney, okkkoma kunu Avanthage ginumata. Ada ekkak, heta thawa ekkak.. bonus pitin labenne. But don't worry our guy will handle it nicely.
@inokainoka9789
@inokainoka9789 7 жыл бұрын
මටනම් මේ පන්තිය දැන් ඇති වෙලා තියෙන්නෙ .අවන්තයානම් කවදාවත් හැදෙන්නේ නැ .අවන්ත ගැන දෙව්මිට උපදෙස් දෙන්න ගිහින් සමල්කා නිකන් පල් වුනා.අදත් ලස්සනයි කතාව
@sanywinu5441
@sanywinu5441 7 жыл бұрын
ඇයි මෙහෙම බොරු දාන්නේ දනීසට දේවාල කතාව ඇහුනේ මීට මාසෙකට විතර උඩදි.අමීෂා දේවාලේ ගිහිල්ලත් ඉවරයි,ඔන්න යාලුවනේ අද තමයි දනීස චබිටයි,මයික්ටයි කියන්නේ.අයියෝ සල්ලි.😆😆😆
@piyumiwijesinghe8266
@piyumiwijesinghe8266 7 жыл бұрын
Ow eka aththa kisima gelapimak nethi kathawak
@nonetv2571
@nonetv2571 7 жыл бұрын
අවන්ත...එල..අාාාාා
@ayeshmimadushchi3108
@ayeshmimadushchi3108 7 жыл бұрын
Maru
@rachanikadilrukshi343
@rachanikadilrukshi343 7 жыл бұрын
mamanam katwa balana eka adin nawattuwa awanti deumi pennuwot a denna witarak balanawa nattam melo rahak na meka
@suzyjjangg4867
@suzyjjangg4867 7 жыл бұрын
රනේ මොකටද දෙව්මි ගැන ආපහු අනුහස්ට කියන්නේ? අනුහස් බය වෙලා වගේ කතා කරන්නේ? අපෝ ආපහු නම් අනුහස් - දෙව්මි කතාව එපා!! කතාව දික් කරන්න ඕන නම් අවන්ත - දෙව්මි love story එක දෙන්න නැත්තන් කතාව ඉවර කරන්න බොරුවට අද්දන්නේ නැතුව​.
@thusithalalithbandara6897
@thusithalalithbandara6897 7 жыл бұрын
Suzy jjangg jara lovema tama oni ne
@thusithalalithbandara6897
@thusithalalithbandara6897 7 жыл бұрын
Suzy jjangg kohoma unath anuhasta dewmi kove krnakota tibba gathiyA den na
@christinewijekoon6920
@christinewijekoon6920 7 жыл бұрын
rayan kinski, onna adath patan gaththa neda Dewantha gana katha karanna. Anith actorsla ganath comments dannako appa.
@pathumnayanajith9554
@pathumnayanajith9554 7 жыл бұрын
aaaaa nangi ehemada aasa. eka ehema wenne naa harida
@BilalMahir
@BilalMahir 7 жыл бұрын
Avanthagei Dewmigei katha kaalaya wadi wenna one thawa
@mssperera896
@mssperera896 7 жыл бұрын
Aniwa,,,
@nonetv2571
@nonetv2571 7 жыл бұрын
අනිවා
@asokamala555asoka2
@asokamala555asoka2 7 жыл бұрын
හොද මාමා අපිටත්් ඔහොම පඩි දෙනවනමි
@gimhani_bandara
@gimhani_bandara 7 жыл бұрын
Dewantha fans...dan me mokadd ethkota highlight krnn ynnehh??mechchra kaalayak giya dewantha scenes wala mn dekke avathge dewmita tibbl real cute love..bt dan meyaala a denna athre ehema ekak nee tiyenneh attraction ekak witrai kiyl pennna ynneh...avanthwa hodtm narak krnwa...hrii asadaranaii...kathawa aprade....:(
@isurunuwan8770
@isurunuwan8770 7 жыл бұрын
daumi oyanam niyamaiii
@නෙතුකිනෙතුකි
@නෙතුකිනෙතුකි 7 жыл бұрын
හෙට. නම්. කථාව. ලස්සනයි, 👌👌👌👌
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
දෙවුමිගේ ලොකුකම නේ.සමල්කා හොදටනේ කිවුවේ එත්..අප්පා එයාගේ ලොකුකම 😏😳
@nonetv2571
@nonetv2571 7 жыл бұрын
Hansi Promodi ..දැන්නේ නැති මගුල් කතා නොකර ඉන්නවද..කොයි වෙලෙත් අවන්තටයි දෙවිමිටයි හින්ටි ගහන වැඩෙමයි..
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
saman witharanage හාකෝ 😳
@kimjjable
@kimjjable 7 жыл бұрын
Hansi Promodi අනේ සමල්කා බබානේ. ඔච්චර දෙව්මි ගැන දුක නම් මොන එහෙකටද දෙව්මි අනුහස්ට කැමති කියලා දැන දැන අනුහස්ගේ කරේ එල්ලුනේ? සමල්කා තමයි මේ කතාවේ අමීශට පස්සේ ඉන්න එපාම කරපු කෙනා. අඩුගානේ අමීශ නරකයි කියල එයා පෙන්නනවා අනිත් අයට. ඒත් සමල්කා කියන්නේ සිල් රෙදි ඇදගෙන බෙල්ල කපන චරිතයක්.
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
SheranBM Tao එකත් එහෙමද ...හාකෝ 😳
@nonetv2571
@nonetv2571 7 жыл бұрын
Hansi Promodi ..අයෙත් අවන්තට බැනලා අහුවෙන එපා...හාද
@pasindubro8535
@pasindubro8535 3 жыл бұрын
Ela
@Tastyforzestbyayesha
@Tastyforzestbyayesha 7 жыл бұрын
වීරයෝ කොච්චර හිටියත් වැඩක් නැහැ දුෂ්ඨයාගෙ චරිතෙ අනාගත්තොත්
@FathiMaryam-j5v
@FathiMaryam-j5v 10 ай бұрын
Awanthaaaa. 😘😘😘
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*ඔන්න අවන්ත ඉවරයි 😛😂😂😂😂😂.!*
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
SL Šåđúñ 😊
@ravinduisuranga5614
@ravinduisuranga5614 7 жыл бұрын
Samalkata aththatama hodai dewmi awanthai lanwana eka
@19890501ssr
@19890501ssr 7 жыл бұрын
Danisha is such a traitor..he deserves that slap😡
@christinewijekoon6920
@christinewijekoon6920 7 жыл бұрын
Yes, I agree with you.
@Nilunilu-cx8jz
@Nilunilu-cx8jz 7 жыл бұрын
අයියෝ මෙ මයික් නිසා චබිය අවන්ත ගෙන් කනේ පාරක් කෑව
@aishamohammedaisha6218
@aishamohammedaisha6218 7 жыл бұрын
මයික් නියමයිනේ 😁😁😁😁😁😁😁😁😁😁😁
@sanalex8871
@sanalex8871 7 жыл бұрын
අම්මෝ සමල්කගෙ දෙව්මිට තියන කරුණාව. අනුහස්ට දෙව්මි කැමති කියල දැන දැන දෙව්මිට රිදෙන්නම අනුහස් එක්ක යාලු උනේ ඇයි දන් නෑ එතකොට. දැන් එනවා අවන්ත දෙව්මි අස්සටත් රිංගන්න. අනේ පලයං සමල්කා යන්න.
@kimjjable
@kimjjable 7 жыл бұрын
san Alex සිරාවට මටනම් දැන් සමල්කා පෙන්නද්දිත් වමනෙ යන්න එනවා.
@nirmalalokuge8703
@nirmalalokuge8703 7 жыл бұрын
san Alex හරියට හරි යාලුවා .
@roma8370
@roma8370 7 жыл бұрын
san Alex Ekanm sahathika aththa.. Niyama yuweknm thamange yaluwa adare karana kollawa alla gannwada.. Samalka tamai katha wade kale. Himichchi wge idan. Udaw ganna nisa anuhasta lan una. Dan e gamana Awantha dewmita lan wenna yanakota ekat jelous..
@shainikaushalyakaushalya4572
@shainikaushalyakaushalya4572 7 жыл бұрын
Mate penna be
@cl3598
@cl3598 7 жыл бұрын
san Alex ou me kathawe dushtaya samalka. Aise mt samalkawa penn be
@hashanidilshara6986
@hashanidilshara6986 7 жыл бұрын
Epa wenwa dn nm aluth deyk aththema na
@suzyjjangg4867
@suzyjjangg4867 7 жыл бұрын
අම්මෝ සමල්කට මොනවා වෙලාද එක පාරට දෙව්මි ගැන ඔච්චර අනුකම්පා හිතුනේ? එතකොට අනුහස්ට දෙව්මි කැමති කියලා දැනගෙනත් අනුහස්ට දෙව්මි ගැන කේලම් කියලා තරහ කෙරෙව්වේ ඇයි? අනුකම්පාව වැඩි නිසාද​? අද ඉඳලා කතාව බලන්න පටන් ගත්ත අයට නම් හොඳයි සමල්කගේ ජෝක්ස්. 😂😂😂😂
@Luxy17
@Luxy17 7 жыл бұрын
*Suzy jjangg* lmao, exactly my point! xDD
@DiluChamathka
@DiluChamathka 9 ай бұрын
keshan ayiya harima hamsan❤❤
@DiluChamathka
@DiluChamathka 9 ай бұрын
Mayikge actin supr😂
Deweni Inima | Episode 248 17th January 2018
20:38
TV Derana
Рет қаралды 1,2 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Deweni Inima | Episode 262 06th February 2018
19:05
TV Derana
Рет қаралды 1,1 МЛН
Aju thapara lahila ආජු තපර ලායිලා
3:11
kasun abeykoon
Рет қаралды 14 М.
Deweni Inima | Episode 494 28th December 2018
22:42
TV Derana
Рет қаралды 1,4 МЛН
Deweni Inima | Episode 276 26th February 2018
19:54
TV Derana
Рет қаралды 1,6 МЛН
Deweni Inima | Episode 302 03rd April  2018
19:40
TV Derana
Рет қаралды 3,4 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 4,7 МЛН
හනිමූන් | @naughtyproductions
16:01
Naughty Productions
Рет қаралды 683 М.
Deweni Inima | Episode 259 01st February 2018
20:36
TV Derana
Рет қаралды 888 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН