Deweni Inima | Episode 598 23rd May 2019

  Рет қаралды 850,892

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 383
@neshantinadeka6285
@neshantinadeka6285 5 жыл бұрын
අනූහස් කියන චරිතය ගොඩක් හොද චරිතයක් ඒ නිසා අපේ ගොඩක් ආදරෙයි අනූහස්ට
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 5 жыл бұрын
Ow neda
@hasithgamage7886
@hasithgamage7886 5 жыл бұрын
නිදහස ලැබුවාවූ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට දීර්ඝායුෂ ලැබේවා😍😍😍❤️👃 උන්වහන්සේට තව තවත් රටට සේවයක් කිරීමට හැකියාව ධෛර්යය ලැබේවා 💪💪🙋
@1993.0
@1993.0 5 жыл бұрын
Budu ammo koheda giyeee🙋🙋🙋🙋🙋🙋
@hasithgamage7886
@hasithgamage7886 5 жыл бұрын
@@1993.0 🙋 ආවේ නැහැ මේ ප්‍රශ්න නිසා..ඒත් කවුද මේ???
@1993.0
@1993.0 5 жыл бұрын
@@hasithgamage7886 mamada . Pan kanna EPA kiyala bath kanna kiuwee
@ubsampath9651
@ubsampath9651 5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@hasithgamage7886
@hasithgamage7886 5 жыл бұрын
@@ubsampath9651 ekenma macho
@සරිගම-ථ6ඟ
@සරිගම-ථ6ඟ 5 жыл бұрын
ජාතියේ මහා වීර බුදුපුත් ගලබොඩඅත්තෙ හිමියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@ruwandiperera6281
@ruwandiperera6281 5 жыл бұрын
අනුහස්ගේ voice එක personality එක chairman කෙනෙකුට නියමෙට ගැලපෙනවා
@prasadwijekoon1201
@prasadwijekoon1201 5 жыл бұрын
👍👍👍👍
@ChannelYLK
@ChannelYLK 5 жыл бұрын
ඊලග මිටින් එකෙදි මේනක ඉවරයි....
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@FasmeenHorowpothana
@FasmeenHorowpothana 5 жыл бұрын
අනුහස් අවන්ත නීල් සර් ඵ්කනායකා සර් සුපිරි ගොඩක් ලස්සනයි
@flysky8283
@flysky8283 5 жыл бұрын
සෙර් නේවෙයි සර් හොදේ
@නෙළුම්නෙළුම්
@නෙළුම්නෙළුම් 5 жыл бұрын
සෙර් නෙවෙයි සර් හොදේ
@නෙළුම්නෙළුම්
@නෙළුම්නෙළුම් 5 жыл бұрын
නේවෙයි නෙවෙයි හොදේ
@anjalianjali6345
@anjalianjali6345 5 жыл бұрын
කුමාරි කුමාරි හොදේ නෙවෙයි.හොඳේ හොඳේ......
@FasmeenHorowpothana
@FasmeenHorowpothana 5 жыл бұрын
@@anjalianjali6345 ඔයගෙ Language මට තෙරුන්නෙ
@j.g.sriyani3206
@j.g.sriyani3206 5 жыл бұрын
කතාව ලස්සනයි.අම්මෝ උදේනි ඇන්ටි accident වෙයිද.ඔය හදන්නේ අනුහස් අයියව අවුස්ස ගන්න තමා.අනුහස් අයියා අම්මට පණ වගේ😘😘
@musicals9755
@musicals9755 5 жыл бұрын
ඒකනම් ඇත්ත.
@j.g.sriyani3206
@j.g.sriyani3206 5 жыл бұрын
Sachini Nisansala ow ne.Gn
@musicals9755
@musicals9755 5 жыл бұрын
@@j.g.sriyani3206 Gn
@pasininuwandara8721
@pasininuwandara8721 5 жыл бұрын
අනිවා අනුහස් පණ වගේ අම්මට
@pasininuwandara8721
@pasininuwandara8721 5 жыл бұрын
@@musicals9755 හා සචී අක්කි...අනුහස් දැන් club cricket වලටත් ඇවිල්ලා නේ ...සපෝට් එකක් දෙන්න ඕනේ
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 5 жыл бұрын
මන් ආනන්ද අංකල් ගෙ.. ආසම වචනෙ පළ පළ යන්න.. 😆😆😆👌🌹
@hitanproductions2437
@hitanproductions2437 5 жыл бұрын
Ape thaththath Okama kiyanawa
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 5 жыл бұрын
@@hitanproductions2437 ඒකනේ හැම තාත්තා කෙනෙක් ම ahemada මාගෙ තාත්තා kawada වත් ම කියලා නැහැ නේ 😢😢
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 5 жыл бұрын
@Rajitha pramodh ඔව් නමුත් ආනන්ද අංකල් කියන තරම ගතියක් නෑ 👌😆
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 5 жыл бұрын
@Rajitha pramodh 👍💐
@pasindudemel6570
@pasindudemel6570 5 жыл бұрын
අනුහස්ට ආදරේ උන් මේකට ලයික් කරන්න.👍👍👍👍👍
@kumaridipy2756
@kumaridipy2756 5 жыл бұрын
Pramesh Pramesh 👍👍👍
@flysky8283
@flysky8283 5 жыл бұрын
අනුහස් ට් ආදරෙයි ඔයාට කොමට් දාන්න බැහැ
@manushasms4249
@manushasms4249 5 жыл бұрын
Man avanthata
@silviyadesilva3985
@silviyadesilva3985 5 жыл бұрын
Anuhas ahinsakai
@silviyadesilva3985
@silviyadesilva3985 5 жыл бұрын
Coch sir adarshamath
@nadeehettiarachchi7008
@nadeehettiarachchi7008 5 жыл бұрын
සහේලි විරෝධීන් මෙහෙට ලයික් කරන් යන්නෝ....😂
@sadaminisithu2445
@sadaminisithu2445 5 жыл бұрын
එකෙන්ම👍👍👍👍
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 5 жыл бұрын
එළදෙන
@hassanaa9694
@hassanaa9694 5 жыл бұрын
Eika පයින්ම
@kumaralankarahimi7732
@kumaralankarahimi7732 5 жыл бұрын
අපේ හාමුදුරැවන්ට බුදු සරණයි
@myfavorite3074
@myfavorite3074 5 жыл бұрын
Nadee Nadeesha math innoo
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 5 жыл бұрын
සමන් එදිරිමුනිත් පාතාලේ ද වැඩ කරන්නේ . නිතරම ප්තාලේට සම්බන්ධ දේවල් කරන්නෙ ..මේ ව්ගේ දේවල් දාන එක නතර කරපල්ලා...රටට වෙන දේවල් බලලා ..මේවා පොඩි ලමයා පවා පඩමකට ගන්නවා ..ලමඉන් නරක මග යනවා ☝☝☝☝☝
@slvideo8335
@slvideo8335 3 жыл бұрын
Ran puthage raga pema සුපිරි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
@abababab7812
@abababab7812 5 жыл бұрын
අද අනුහස් පුතා නියමයි බුදු සරණයි good luck congratulations
@දතසුද්දා-ඩ3ණ
@දතසුද්දා-ඩ3ණ 5 жыл бұрын
කෝච් සර් නියම ටෝක් එක දුන්නෙ
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 5 жыл бұрын
අපේ රටට අවශ්‍යම අවස්තාවක ගලගොඩ වත්තේ හාමුදුරුවන්ට නිදහස ලැබුනේ
@magandyratnam804
@magandyratnam804 5 жыл бұрын
Shamalee Jayasiri Ape hamuduruvo ate kadu de bombada de thibbe hire danna?
@kumaralankarahimi7732
@kumaralankarahimi7732 5 жыл бұрын
අපේ හාමුදුරැවන්ට බුදු සරණයි
@tharudarshi9022
@tharudarshi9022 5 жыл бұрын
අපේ හාමුදුරුවෝ අද නිදහස් උනා.ඒකට සතුටු අය කෝ
@dammikarankoth3426
@dammikarankoth3426 5 жыл бұрын
Saadu saadu
@sandasandur7571
@sandasandur7571 5 жыл бұрын
Sadu. Sadu. Sadu
@hassanaa9694
@hassanaa9694 5 жыл бұрын
ගොඩක් satutui
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 5 жыл бұрын
Mama
@kassonybayaba9557
@kassonybayaba9557 5 жыл бұрын
අද සතුටු දවසක් සහෙලි දැක්කහම ඒ සතුට නැතිඋනා
@mohamednazrullah1711
@mohamednazrullah1711 5 жыл бұрын
සහේලි අප්පිරියයි එයා කතව එපා කරනවා අප්පා එයාව කතාවෙන් අයින් වෙනවට කැමති අය කො බලන්න
@gagulkavishwara8535
@gagulkavishwara8535 5 жыл бұрын
මේනක සමල්කගෙන් ලිය ගත්ත ශෙයස් ටික අනුහස්ට යයි වගෙ
@prasadwijekoon1201
@prasadwijekoon1201 5 жыл бұрын
ඔව් එහෙම වෙන්නම ඕනේ
@dineshapriyangika2177
@dineshapriyangika2177 5 жыл бұрын
අම්මෝ අනුහස්ගෙ ගැම්ම පට්ට කොහොමද කතාව 💪💪💪💪💪💪
@musicals9755
@musicals9755 5 жыл бұрын
👌👌👌👌👌
@musicals9755
@musicals9755 5 жыл бұрын
මල් 7යි ඈ.👌👌👌
@prasadwijekoon1201
@prasadwijekoon1201 5 жыл бұрын
අනුහස් සුපිරි
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 5 жыл бұрын
අපෝ මුන්ගෙ රන්ඩු කවදා ඉවරයක් වෙඉද දන්නෑ ..අද්‍ය්ක්සක තුමෝ ඔබ තුමත් පතාලෙ ලොක්කෙක් ද ...පලි ගන්න දේවල්ම තමයි ඉතින් ...
@ruwandiperera6281
@ruwandiperera6281 5 жыл бұрын
අදත් කතාව හරිම ලස්සනයි රවීන්ගේ රගපෑම නිසා.රිදෙයිද මන්දා😂
@krishperera5050
@krishperera5050 5 жыл бұрын
Ruwandi baba, රවීන් ගේ රගපැමේ අඩු පාඩු ඔයාට තේරෙන් නේ නැත්තේ ඔයා රවීන් ගේ fan කෙනෙක් නීසා (අපි හීත න වීදීය ට )ඒක එහෙම තමයි, නමුත් මද්දීයස්ව හීතේන අය ගේ මතය රවීන් දක්ෂ නළුවෙක් නො ව එයා දක්ෂ ගායකයෙක් පමණය.
@prasadwijekoon1201
@prasadwijekoon1201 5 жыл бұрын
Raveen superb he is a multi talented young artist 👍👍👍
@dulanaperera2428
@dulanaperera2428 5 жыл бұрын
@@krishperera5050 ඇත්තද? අනේ පුලුවන්නම් උඹ් අනුහස්ගෙ චරිතෙ එදිරිගෙන් ඉල්ලගෙන මධ්‍යස්ථව රගපාපන්කෝ😂
@krishperera5050
@krishperera5050 5 жыл бұрын
@@dulanaperera2428 අනේ බැහැ නේ මචන් මට අනහු හස් ගේ මාමා කෙනෙක් ගේ චරිතයක් නම් කරන්න පුළුවන් මම අවුරුදු 21පොඩි කොල්ලෙ ක් නෙවෙයි බන් ඒ කාලේ පහුකරලා ඉවරයි. අනීවාර යෙන්ම මම ඒ වයසේ හීට්යා නම් රවීන් ට වැඩ් ය හොදට කරයි කියලා හීත නවා මොකද schools drama & uni drama වල දක්ෂ නළුවා සහ හොදම script writer සම්මාන ය (state drama festival )ලැබීලා තීයෙන නී සා. උබේ අදහස්ත් නරක නැත නීසා හොද drama එහෙක මගේ වයස ට අනුව චරීත යක් ලැබුනොත් සලකා බලන්න පුළුවන්. හබැයි පුතෝ මේකනම් නෙවෙයි සල්ලි ලක්ෂ ගාන ක්‌ දුන්න ත් මේවට නම් එන්නේ නැහැ. වීවෙචන ය කරනවා වීතරයි. කලා වට ආදරේ කරන කෙනෙක් හැට්යට. තව මං ගැන වීස් තර දැනගන්න ඕනේ නම් අපේ website එකක් තීයෙනවා උබට බලන්න පුළුවන්. Ok machan 😜
@dulanaperera2428
@dulanaperera2428 5 жыл бұрын
@@krishperera5050 අපරාදේ uncle😭😭😭
@elsha6397
@elsha6397 5 жыл бұрын
දැන් තමා ඔන්න අනුහස් අවන්තයි එකපැත්තකට වෙලා මෙනකගෙන් ගේම ඉල්ලායි සමල්කාගේ අම්මා එයි ත් කියලා හිතෙනො 😂
@nalakabandara5746
@nalakabandara5746 5 жыл бұрын
සාරි තා අනිවරොන්ම
@beautifulsrilankatv9586
@beautifulsrilankatv9586 5 жыл бұрын
*aruta 45%k thiyenawalu kana palenna denne kiyana un me konata*
@beautifulsrilankatv9586
@beautifulsrilankatv9586 5 жыл бұрын
subcribe karanna hode
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 5 жыл бұрын
👍👍👍
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 5 жыл бұрын
මහා ගොන් අදහසක් නේ එතැන කීවේ ලියපු කෙනා කතාව.. අපි හැමෝමදන්නවා. Samalka uwa අදුර නේ නැහැ කියලා දන්නේ සමර නායක යා විතරයි.. ඔන්න උ කීවා නම් කමක් නෑ උ ට seyas දීලා තියෙනවා කියලා... අනික අනුහස් ගෙ ලෝ ය දන්නවා කොහොමද කෙනෙක් ද කියලා අරූ ai කීවේ නැත් තේ uta campaniye කොටස් කොහොමද උ ගත් තේ කියලා. අනේ මන්දා දැවෙන ප්‍රශ්න මේ ව... Kathawa ලියන එකට මොලය නැතිද බලන අපිට පිස්සුද මන්ද
@sanjeewasupun6202
@sanjeewasupun6202 5 жыл бұрын
Halparuva
@dealwissepalika3587
@dealwissepalika3587 5 жыл бұрын
Sonali Wanigasekara නීල් ලෝයර් දන්නවා ඒක ගත්තෙ කොහොමද කියල . අනික සමල්ක අනුහස්ට ලියපු ලියුමෙ තියෙන්නෙ අනුහස්ට එයාගෙ කොටස් දෙනව කියල . ඒ නිසා ඉදිරියෙදි හොඳ හොඳ සෙල්ලම් තියේවි.
@maniperera8019
@maniperera8019 5 жыл бұрын
හෙට අනුහස් ඇමරිකාවේ ජනාදිපති උනත් මේකේ සමහරක් Comments •නියමයි අනුහස් ගැම්ම. •පොඩියට හිටියට අළුත් ජනාදිපති හරි වසයි හොදේ 😆 •අර ඩොනල් ඩක් වගේද අපේ අනුහස් •ඔයාගේ අයිතිය ඔයා ගන්න අනුහස් ඕක ඔයාට ලැබෙන්නම ඕනේ. • ඔයා වගේ පුතෙක් හැම අම්ම කෙනෙක්ටම ලැබෙන්න ඕනේ.තුරුනුවන්ගේ සරණයි පුතේ😂 • මගේ ඇස් වලට කදුලක් ආවා.ඔයාගේ අම්මාවත් අගමැති කරන්න. •ඔයා අයිතිය වෙනුවෙන් සටන් කරන්න.යුරෝපෙත් යටත් කරගන්න. • අදත් කථාව ලස්සනයි. ඉස්තූති දෙරණ මේ වගේ උන්ව life time visa එක්ක නවසීලන්තේ සීතල තණ බිමකට ගිහිං දාන්න ඕනේ ඉදා ඇති වෙනකල් කාපන් කියලා 😂
@shiranthawickramasinghe7829
@shiranthawickramasinghe7829 5 жыл бұрын
kzbin.info/www/bejne/apCUgaR3qpegeKM
@krishperera5050
@krishperera5050 5 жыл бұрын
Well said girl, රටේ මේවගේ හරක් ඉන්න නීසා තමයි මේ රට එපාවෙලා තියෙන්නේ.
@prageethanuradha2391
@prageethanuradha2391 5 жыл бұрын
😂😂😂😂😂😂 පට්ට
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
nashali Peiris ඔයා හරියටම කියල තියෙන්නෙ. මෙතන ප්‍රශ්නය අනුහස් chairman උන එක නෙවේ. උන විඩිය. මොනව උනත් අවන්ත නමට හරි chairman. එයාගෙ කැමැත්තෙන් ඒක කරන්න තිබ්බෙ. අවන්තගෙ තරහත් සාදාරනයි. මොකද තාත්ත එයා ගැන හිතුවෙ නෑ කියන දුක තමයි එයාට තියෙන්නෙ. එදිරිමුනි හදන්නෙ අයියයි මල්ලියි එකතු කරන්න. හැබැයි ඔහොම අනුහස් බලෙන් company එකට එවල ඒ චරිතෙත් කාල නෙවෙයි ඒක කරන්න තිබ්බෙ. අවන්තට අම්ම කරපු බොරැව එලි කරල.
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
@Rajitha pramodh okatath awanthawa ahuweida danna 😦😦
@NatureOfsrilanka1
@NatureOfsrilanka1 5 жыл бұрын
ගරාජ් එකේ මෝඩ ආතල් නම් අයියෝ එපා
@priyanthadilani4441
@priyanthadilani4441 5 жыл бұрын
සමල්කා ගියාට පස්සෙ අද තමයි කතාව බැලුවේ මෙලො රහක් නැ
@hassanaa9694
@hassanaa9694 5 жыл бұрын
හ්ම්
@krishanthianjalita6685
@krishanthianjalita6685 5 жыл бұрын
Ou ane
@jayanthiperera2771
@jayanthiperera2771 5 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ
@maheeshamalathi123
@maheeshamalathi123 3 жыл бұрын
අමීශගේ කට හොදටම වැඩි
@thakaa9741
@thakaa9741 5 жыл бұрын
අනේ මේනකයෝ.....බලන් ඉඳපන් උඹට හම්බ වෙයි 45%ක් .
@cietajhons7036
@cietajhons7036 5 жыл бұрын
කැත මිනිහෙක් අවන්ත අනුහස් ඕනවට වැඩිය ඌ පස්සෙන් යන්න එපා . සහේලි බොරැ රඟපෑමක් වැඩිය .ඒක පේනවා .
@niroshinirathnayaka7480
@niroshinirathnayaka7480 5 жыл бұрын
Anuhas you are superb. Go head..
@neshaanipeiris9487
@neshaanipeiris9487 5 жыл бұрын
අනුහස් ලොක්කෙක් තමයි ලොකු කෙනෙක් තමයි
@pensill2880
@pensill2880 5 жыл бұрын
ලිහිණි ලස්සනයි ♥️
@chirangeethanjana2375
@chirangeethanjana2375 5 жыл бұрын
Lihini ugly
@kahakoha4084
@kahakoha4084 5 жыл бұрын
Tishu arrow - ඊටත් වඩා කපට් ගතියකුත් තියනවා.
@samanthianuradha8769
@samanthianuradha8769 5 жыл бұрын
awantha onewata wediya napuru karala prekshakayanta epa karawanawa.
@melaniiii9737
@melaniiii9737 5 жыл бұрын
එපා වෙනවා dennam me kathawa.awantha maha mokedda manda.අනුහස් paw.
@flysky8283
@flysky8283 5 жыл бұрын
සහේලි බාරදේන්න ඔන මාකදුරේ මදුෂ්ට වත් එදිමුනිට කිව්වහම අහන්නෙ නැහැ
@thilinabuddika6107
@thilinabuddika6107 5 жыл бұрын
Sahelita wada sahelige malli hodai kyn aya ko balanna😂🙏
@SLGadgetOfficial
@SLGadgetOfficial 5 жыл бұрын
උදේනිව හප්පලා මොනවා හරි උනොත් තමා අනුහස් මිනීමරුවෙක් වෙන්නෙ😒
@MsSobbe
@MsSobbe 5 жыл бұрын
SL Gadget විශේෂ කෙනෙක් හම්බවෙනවා උදේනිට..
@thanushithilakarathna2003
@thanushithilakarathna2003 5 жыл бұрын
මේ එදිරියට පිස්සුද මන්දා.අනුහස් හොදටම දන්න්වා සමල්කගෙ 40%ට මොකද උනේ කියල.ඒ උනාට අරූට 45% ක් තියනව කිව්වම අනුහස්ගෙ මූන හරියට ඒක එදාම ඇහුවා වගේ. ඊටත් හපන් අර මෝඩ අවන්තයගෙ පන්ඩිත කම ඉවර කරලා ඌට ඇත්ත තේරුම් කරන්න යන කාලෙ. එදිරියට පිස්සු. එදා නීල් මූනටම කිව්වා අරූට හොරෙන් ලියා ගත්තු බව දන්නව කියලා. ඒක ඔලුවෙ අතගහගන හිටියා. එච්චර දෙයක් වෙලා මොලේ තියන එකෙක් ඒ මිනිහා ඉස්සරහම මට 45%ක් තියනවා කියලා ලොක්කා වගේ කියයිද? හනේ එදිරි... ඔයත් යන්න පාර්ලිමේන්තු.එතන තමා ඔයාට හරියන තැන.
@ruwanjeewachaminda3601
@ruwanjeewachaminda3601 5 жыл бұрын
I AGREE
@sheelareetha2662
@sheelareetha2662 5 жыл бұрын
aneammeee.. poddak e wasala ennako kathawa unath menakage wedikotas gena hemihita hoyabalaiy... mole thiyena ayaekman wennenha..
@thanushithilakarathna2003
@thanushithilakarathna2003 5 жыл бұрын
@@sheelareetha2662 iwasanne kohomda friend.eda nil sir arunta hodata kiwwa. Un denna pisso dennek wage balan hitiya. Den aru 45%k tynawa kiwwama anuhas pissek wage balan innawane appa.
@pathmapathma8077
@pathmapathma8077 5 жыл бұрын
අවන්ත හරි දුස්ටයි.👍👍👍
@සදසිසවිදිරත්නායක
@සදසිසවිදිරත්නායක 5 жыл бұрын
,,අනේ සං පුතා පව් ,,, අනේ අම්ම නැතුව දුකෙන් එක එක ඒවා අහනවා ,,සං පුතා අම්ම ඒවී..💔👈
@senithjayasundara9365
@senithjayasundara9365 5 жыл бұрын
,😂
@criticaltake9270
@criticaltake9270 5 жыл бұрын
මම මේ දකින්නේ නපුරු හීනයක්ද, මම එල් එස් ඩී ගහලද ඉනිම බැලුවේ. නැත්නම් සමන් එල් එස් ඩී සහ කොකේන් දෙකම එකට ගහලද අද එපිය ලිව්වේ? අද එපිය 598. මීට එපි 28 කට කලින් ලියපු එපි 570 ලිව්වේ කවුද ? ඒක ලියපු එකා යි අද 598 ලියපු එකායි අදුරන්නේ නැද්ද්? රටවල් දෙකකද? වීසා ගන්න අමාරුද? මට පිස්සුද? එහෙම නැත්නම් සමන්ට පිස්සුද? epi 570- නීල්- ඕගොල්ලො මෙතන වැඩ කරනව විතරයි. ඕනම වෙලාවක දාල යන්න පුලුවන් නේද? ඒ කියන්නේ අයිතියක් එහෙම මුකුත් නෑනෙ නේද? මේනක- එහෙම මුකුත් නෑ. නීල්- එතකොට වෙන රස්සාවකටයනකොට ශෙයාස් ඔක්කොම අතඇරලද යන්නෙ මෙහේ? මේනක-ඒ කිව්වේ මට තේරුනේ නෑ නීල්- ඒ කිව්වේ මේනකට මෙහේ තියන 5% එතකොට සමරනායකට මෙහෙ තියන 4% ඒව අතඇරලද යන්නේ?. මේනක රවීට තිබුන කොටස් අයිතිය ඒ 51%, 26%ක් අනුහස්ටත් 25% ක් අවන්තටත් දුන්න බව ඕගොල්ලෝ දන්නව නේ? සමරේ- ඔවු දන්නව ඒකේ මොනවත් ප්‍රශ්නයක් නෑ නීල්- එතකොට මේ සමල්කාගේ අම්මගෙ නමට තිබුන 40% ක ශෙයාස් අමිත්ගෙන් ආපු, අර ඕගොල්ලො බැක් ඩේට් දාලා අයිතිය ගත්තේ සමරෙ- නෑ නෑ නෑ එහෙම දෙයක් කරේ නෑ නීල්- නැතිවෙන්න බෑනෙ සමරනායක. සමල්ක කලකිරිල මහන වෙන්න යන්න ඒකත් එක හේතුවක් වුනානෙ ඒ ලමයව රවට්ටපු එක. නීල් - හැබැයි මේනක ඔයා දන්නෙ නැති වුනාටමෙතනදී සමරනායක අතින් වරදක් වෙලා තියනව. මේනක- ඒ මොකක්ද මිස්ටර් වෙහෙරගල? නීල්- නෑ මේ කොම්පැනි එකක ශෙයාස් පවරද්දි වෙන කෙනෙකුට මාරු වෙද්දී ඒක රෙජිස්ට්‍රේශන් වලට යවන්න ඕනනේ. හැබැයි සමල්කගෙ කොටස් වල අයිතිය තාමත් එහෙම රෙජිස්ට්‍රේශන් වලට ගිහින් නෑ. ඒ කියන්නේ ඕගොල්ල හිතන් හිටියට ඒ අයිතිය ඕගොල්ලන්ට තියනව කියල තාමත් ඒ ශෙයාස් වල අයිතිය තියෙන්නේ සමල්කාගෙ අම්මට සමරෙ- [නලලට අතගසා ගෙන බිම බලයි. කිසිවක් නොකියයි. මේ එපියට පසුවත් මේ අතපසුවීම ගැන සමරේ හා මේනක අතර කිසිවක් කතා නොවෙයි.] නීල්- තවත් තොරතුරු තියනව මට කියන්න. පස්සෙ කියන්නම්. නැත්නම් අපිට උසාවියෙදිම ඒව ගැන කතා කරන්න පුලුවන් නේද? අද- මේනක- මට 45% නීල්- ආ අපි ඒව විසදගෙන ඉස්සරහට යන්. අපි බලමුකො. දැන් මම යනව ඔලුව ගලක ගහගෙන මුහුදෙ පනින්න
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
Critical Take මේ දවස් වල සමන්ට තියෙන්නෙ sorry sorry Mr. Saman (ඊයෙ අවන්තට කිව්වෙ නීල් නීල් කියන්න එපා කියල සමහර විට අපිට සමන් සමන් කියන්න එපා කියල කියන්නද දන්නෙ නෑ නෙ) රටේ ප්‍රශ්නය විසදන්න. FB එකට ගියාම නම් එයා තරම් දන්න කවුරුත් නෑ. ඒත් කතාව ලියන හැටි නම් අජපල්. මේ කියන එක මේ මතක නෑ. එක අතකට අනුහස්ව Mr. Saman ජනාධිපති කලත් මේක බලන ගොං රැල කියයි අනුහස් තමයි නියම සුදුස්සා, බලන්නකො ලස්සන, මේ වගේ පුතෙක් ලබන්න පිං කරන්න ඕන වගේ බය්ලා. එක අතකට මෙ කතාව මෙහෙම ලියන එකත් හරි. මොකද හරි විදියට ලිව්වනම් මේ හරක් පට්ටෙයෙ ඉන්න අයට ගැලපෙන්නෙ නෑනෙ.
@criticaltake9270
@criticaltake9270 5 жыл бұрын
Buvi Nehara your reply has disappeared. I got the notification though.
@artxartx6498
@artxartx6498 5 жыл бұрын
Pissude ubeta muhude paninne
@criticaltake9270
@criticaltake9270 5 жыл бұрын
@@Captionfun91 සමන් විවාහ වෙච්ච දවසෙ වෙච්ච දෙයක් කියන්නද? රෙජිස්ට්‍රාර් මනාලියටයි සමන්ටයි අර ප්‍රකාශ කියවන්න දෙනව. සමන් එදිරිමුනි වන මම...ඉන් පස්සේ අත්සන් කරන්න කියනව එතකොටම පොරක් ඉස්සරහට එනව පොර- මම කවුද කියල දන්නවද? සමන්- මේ වෙඩින් එකට ආපු ගෙස්ට් කෙනෙක් නේ? මම දැක්ක ඊයෙ හෝල් එක සරසන්න උදව් වෙනව් පොර- මම ඔයාගෙ මනමාලිගේ නීත්‍යානුකූල සැමියා. මේ තියෙන්නේ කසාද සහතිකේ. අපි මාස 3කට කලින් බැන්ද. කලින් කියන්න බැරි උන එකට සොරි. මන් හිතුවෙ නෑ ඒක කියන්න තරම් වැදගත් කියල. මේ සහතිකේ හැටියට මමයි හරිනම් මෙයා එක්ක පෝරුවට නගින්න ඕන සමන්- ආ අපි මේ ප්‍රශ්න විසදගෙන ඉස්සරහට යන්. අපි බලමුකෝ පොර- බලන්න දෙයක් නෑ සමන්- මම මේ සහතිකේ පොඩ්ඩකට ගන්නද? පොර- ගන්න මගේ ගාව කොපියක් තියනව සමන්- (මනාලිය දෙසට හැරී) ඔයාට මුකුත් කියන්න තියනවද? මනාලිය- ආ නෑ අපි මේව විසදගෙන ඉස්සරහට යන්කො රෙජිස්ට්‍රා- දැන් අත්සන් කරන්න. (සමන් හා මනාලිය සිය විවාහය සදහා අත්සන් කරයි. ) වෙඩින් එකේදී ගෙස්ට් ලා මනාලියගේ ඇදුම, සමන්ගේ ඇදුම, මගුල් මේසේ කෑම, පෝරුව සැරසිලි, කේක් එක, ඩ්‍රින්ක්ස් ආදී සියලු දේ ගැන කතා කරන මුත්, මනාලිය ගේ සැමියාගේ පැමිනීම ගැන කිසිවක් නොකියයි. මම මේ විස්තර කලේ අද එපිය බලා නිදා ගත් විට මම දුටු විකාර රූපී හීනයක්
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
@@criticaltake9270 This is best comment ever. This made me laugh so hard.
@misheliperera1533
@misheliperera1533 5 жыл бұрын
korch sir Awanthata kiyala dunna eka watinawa kiyana aya damu like ekak ithin
@prasannasampathwijenayaka8048
@prasannasampathwijenayaka8048 5 жыл бұрын
Ekak athida
@shanukathushan3790
@shanukathushan3790 5 жыл бұрын
Awantha udeni unty wa bera gani
@prasangawickramasingha1392
@prasangawickramasingha1392 5 жыл бұрын
එදිරිමුනි මහත්තයෝ දැන් වත් ඔය කොල්ලෝ දෙන්නා එකතු කරන්න.
@beastgaming8964
@beastgaming8964 5 жыл бұрын
Ha ha saheli Moda gani elwapiya
@musicals9755
@musicals9755 5 жыл бұрын
උදේනි නැන්දව accident කරවල අනුහස්ව කේන්ති ගස්ස ගන්න තමයි හදන්නෙ ඊළඟට.
@musicals9755
@musicals9755 5 жыл бұрын
@abc abc හ්ම්ම්. හෙට බලමුකො මොකද වෙන්නෙ කියලා.
@pasininuwandara8721
@pasininuwandara8721 5 жыл бұрын
උදේනි නැන්දා ට මොකක් හරි උනොත්...අනේ එහෙම නම් වෙන්න එපා නේද සචී අක්කි...අනුහස් පව් නේ....එයාට ඉන්න එකම වස්තුව අම්මා විතරයි
@pasininuwandara8721
@pasininuwandara8721 5 жыл бұрын
@Rajitha pramodh සචී අක්කියි මමයි දෙන්නම එහෙම තමයි හිතන් ඉන්නේ...අනුහස් අපි දෙන්නගේ පණ වගේ
@musicals9755
@musicals9755 5 жыл бұрын
@@pasininuwandara8721 ඔව්. එහෙම නොවේවා කියල අපි ප්‍රාර්ථනා කරමු. අනුහස් පව්.
@musicals9755
@musicals9755 5 жыл бұрын
@@pasininuwandara8721 ඒකනේ නංගි. අනුහස් අපේ නේද?😙😙😙😍😍
@sandysandy6727
@sandysandy6727 5 жыл бұрын
Ran putha niyamai. Mama harima Asia A pody ekata.
@nalinsamantha4892
@nalinsamantha4892 5 жыл бұрын
Pin siddawenawa ane karunakarala me saheliwa ewath karapallako. 😪
@kanthiherath1404
@kanthiherath1404 5 жыл бұрын
AWANTH URANDU WENN EPA ETHAKOTA GATHIYAK NE NEDA😃😃😃😃❤️❤️❤️
@flysky8283
@flysky8283 5 жыл бұрын
අයියයි මල්ලියි එකතු වුනෝත් ආයවේන් කරන්න බැහැ කාටවත්ම
@sarajpodda6041
@sarajpodda6041 5 жыл бұрын
රට ඉන්න යාළුවෝ මාවත් subscribe කරන්න 😂 😂 😂
@FNRCreations
@FNRCreations 5 жыл бұрын
Mavath subscribe karanna kollo
@mohamedrifai8217
@mohamedrifai8217 5 жыл бұрын
I like this story
@damithpiris283
@damithpiris283 5 жыл бұрын
Rs..20000kata puluwanda Ediri anandage wage patha geyak repair karanna..lejjai oii thamuse gena😝😝
@pensill2880
@pensill2880 5 жыл бұрын
සහේලිගෙ මල්ලි හොදයි සහේලිට වඩා සුපිරියි පොඩ්ඩො ♥️
@niluka9405
@niluka9405 5 жыл бұрын
මේ අවන්තගේ හෙන ලොකුකම
@bhanukapiyathilka8047
@bhanukapiyathilka8047 5 жыл бұрын
අවන්ත කතා කරන විදිහ දැක්කම ඇඩෙනවා අනුහස් ඇත්තම කිව්ව"අපිට පොඩි කාලෙ ඉදන්ම ප්‍රශ්න තිබුනනෙ මේකත් විසදගමු"....ම්න් එහෙම හිතනව ..ඒකනායක සර් හරි අවන්ත රවී වගේ අවන්ත හිතන්නෙ බලන්නෙ නැතුව ඔහේ කියෝනවා ........ අනුහස් &නීල් හොයා ගනී මෙනකට 43%ක් ආවෙ කොහොමද කියලා වංචාවෙන් ම දිනන්න බෑ ....ඔය ඔක්කොම අවසානෙ අනුහස් ගෙන් සමාව ගනී .හෙට උදේනි කාරයට හැප්පෙයිද...කව්ද හප්පන්නෙ
@maduwarna3889
@maduwarna3889 5 жыл бұрын
ඇයි එදා කියන්නෙ නීල්ම මේනකට සමරනායකයි මේනකයි සමල්කව රවට්ටලා ලියා ගත්ත කියලා ශෙයාර්ස්. දැන් ඒවා මොකුත් දන්නැ වගේ වෙනම කතාවක්
@zr7231
@zr7231 5 жыл бұрын
Avanthag Anuhusg sahoderkami, Devantha adereyai apahu on.Nattm Deweni Inima vadk na...
@දෙවුමිදම්සරණි
@දෙවුමිදම්සරණි 5 жыл бұрын
මේ රනයගේ නාකි කෝලන් පෙන්නන්නෙ කතාව පෙන්නපල්ලා රෙද්ද😠😠😠😠
@kumaralankarahimi7732
@kumaralankarahimi7732 5 жыл бұрын
එක ඇත්ත අක්කා
@kaveeshamadusanka3637
@kaveeshamadusanka3637 5 жыл бұрын
මොන මගුලක්ද බන් මෙක එක දවසක් ගියා සමල්කා ගෙ ශේයාස් අනුහස්ට ලිව්වා කියලා,ඊට පස්සෙ දවසක් ගියා අර මේනකලා සමල්කා ගේ එවා ලියාගත්තට රෙජිස්ටර් කරලා නෑ කියලා.දැන් අද යන්වා මේනකට 45ක් තියෙනවා කියාලා.මොන මගුලක්ද ඔයී මේක.තෙරෙන්නෙ නෑනෙහ්😐😐
@himansafernando6158
@himansafernando6158 5 жыл бұрын
Mata hithenne menakage case 1 nisa A and A aye ekathuwevi kiyla....
@sujeewamadurangani2606
@sujeewamadurangani2606 5 жыл бұрын
Awanthayata thiyenne Amishage dustakama.
@pasindubandara76
@pasindubandara76 5 жыл бұрын
උදේනි හෙට accident වෙයි කියල හිතුන උන් like කරමු බලන්න
@sadulake5737
@sadulake5737 5 жыл бұрын
Anuhasge nihatha mani kamai me hamadema labenna hethuwa ...
@lifewith8433
@lifewith8433 5 жыл бұрын
Menakawa usawiyedi athulata dayi ....45% liya gaththata..
@kcckgg7655
@kcckgg7655 5 жыл бұрын
Amisha atlease try to change your lip color because u never change ur attitude in dis serial ,bored wit one lip color
@podivije5481
@podivije5481 5 жыл бұрын
එක වීඩියෝ එකක්තියනවා.ඒක බලලා හොද දෙයක් ඉස්සරහට කරයි කියලා ඔයාලට හිතෙනවනම් විතරක් සබ්ස්ක්‍රයිබ් කරන්න.ස්තුතියි 🙏
@oshiniperera6195
@oshiniperera6195 5 жыл бұрын
Mulin kathawe thibbe 26%k thiyenne avanthata kiyala kiwwe. Kathawa issarahata geniyanna ona nisa eka den wenas karala
@randikaabesiri5897
@randikaabesiri5897 5 жыл бұрын
කෝච් සර් නම් නියමයු
@ishaniishani4243
@ishaniishani4243 5 жыл бұрын
කෝච් සර් නියමයි අනේ
@amandaseuwandi4709
@amandaseuwandi4709 5 жыл бұрын
Issarata avantha th girl kenek enawa kiyala aranchi. Dewantha love eka tika kalekata saman break karannai yanne. Issarata honda selman balaganna puluwan wei. Api adare karana dewantha thamai wenas kama hamadama 😭😭😭😭.
@chanakapiyminda5629
@chanakapiyminda5629 5 жыл бұрын
Ane ehemada. Oya kohomada danagaththe. Ehenam ithin kathawa thawath balala wadak naha.
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
Oya hari. Edirimunita one dewantha love eka winasa karannada koheda 😦😦 kohomath thawa girl kenek kathawata aniva ekathuwenawa. Essaraharata wena dewal apitath hithaganna bariwei 😕😕😕
@user-ph3te7zb7d
@user-ph3te7zb7d 5 жыл бұрын
Today super
@sandysandy6727
@sandysandy6727 5 жыл бұрын
Avanthata thiyanne ameesha kiyana balu ganige balu adahsma tamai.
@Fatmah-gi3mg
@Fatmah-gi3mg 5 жыл бұрын
Niyamae.anuhas
@pasininuwandara8721
@pasininuwandara8721 5 жыл бұрын
ආව් ආව් අනුහස් ...දැන් club cricket වලටත් ඇවිල්ලා නේ.....
@prasadwijekoon1201
@prasadwijekoon1201 5 жыл бұрын
නියමයි
@pasininuwandara8721
@pasininuwandara8721 5 жыл бұрын
@@prasadwijekoon1201 ඒකනේ 👌👌💪💪
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
වඩේ වඩේ වඩේ ඉෂ්ෂො වඩේය් දහයට පහයි..... කතා බලලා මාන්සීත් ඇතිනෙ.බොමුද බිබිලෙ කූල් වතුර බෝතලයක්ක්..🥛🍺🥃
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@mostalk9677 ඔය තියෙන්නේ ලොකු වීදුරුවක් ඕක ගහපන්, පස්සෙ මම එකක් __තලා එවන්නම්.. 😂😂😂😂😂
@hirunitharushika1253
@hirunitharushika1253 5 жыл бұрын
බොමු බොමු
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@hirunitharushika1253 එල එල..
@pasininuwandara8721
@pasininuwandara8721 5 жыл бұрын
වඩේ ගන්න සල්ලි නෑ නේ....හයියූ .....මට නැද්ද දෙන්නෙ සල්ලි නැතුව වඩෙ..😢😢😢😢😢😢😢
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@pasininuwandara8721 ඔන්න ඉතුරු වෙච්ච ටිකක් තියෙනවා 😂😂😂😂😂
@ruwi2456
@ruwi2456 5 жыл бұрын
Kiri appa 😁😂😀
@saradavikkrama9020
@saradavikkrama9020 5 жыл бұрын
Ape hamuduruwane oba wahanseta thrivda rathnaye.pihetai, oba wahanse apeta thawath anagareka thuma kenek wage ape jatheyath ratath beraganna jatheye.penata pahalauna krnek
@maniperera8019
@maniperera8019 5 жыл бұрын
Disappear කරන්න එපා. අනුහස් ඔෆිස් යන එක නම් හොදයි.එත් ඔය විදිහට නෙමයි. 26 % තිබ්බ පලියට business ගැන කිසිම දැනුමක් නැතුව (අඩුම තරමේ A/L com වත් නොකර )ගාල කඩාගෙන ඇවිත් මන් අවේ මේකටයි කැමති නම් meeting room එකට එන්න පුළුවන් නැත්තන් අස් වෙලා යන්න පුළුවන් වගේ ලොකු සීන් අවුරුදු 20ක් තරම් පොඩි කොල්ලෙක්ට කැතයි. යකඩෝ මේකා chairmen සීට් එකෙත් ඉදගෙන. ඕකේ ඉඳගත්තේ නැත්තේ මං විතරද කොහෙද 🤔 අලි මදිවට හරක් වගේ මේකේ ඉන්න අය කියනවා අනේ උදේනි නැන්දේ ඔයත් යන්නලු. තාත්තලා බදින්න කලින් හදපු ළමයිනුයි ඒ ගැණුයි ඔහොම දේපළ ඉල්ලන් ආවනම් තේරෙයි ගැම්ම 😆 අනික් එක Company එකේ පළපුරුදු shareholders ලගේ උදව් නැතුව අනුහස් business එක ගොඩ දාන එක ප්‍රයෝගික නැහැ. අනුහස් ඔෆිස් එන්න තිබ්බේ නීතිමය පැත්තෙනුයි අනෙක් සුදුසු කම් අතිනුයි ශක්තිමත් වෙලා. එදිරිට හා සමහරක් ප්‍රේක්ශකයන්ට ,අනුව අනුහස් කියන්නේ බුද්ධිමත් කෙනෙක්. අවන්ත නම් ඉතිං මොකක්ද කැඩිච්ච මොකාද වගේනේ හැසිරෙන්නේ. ඔහොම උනාම අවන්තගෙයි අනුහස්ගෙයි තියෙන වෙනස මොකක්ද ?? අනුහස් කියන්නේ හොද ගුණ ධර්ම ඇතුව හැදුන කොල්ලෙක්. අවන්ත වගේ නරක ආදර්ශ ඇතුව හැදුන කෙනෙක් නෙමෙයි. මොන මගුල පෙන්නුවත් නියමයි ගැම්ම කියන බාල රසාස්වාදයක් තියන අය නෙමෙයි හැමෝම. සහන් රන්වල මේකට Enter උනාම මං හිතුවේ lawyer චරිතය සුපිරියි කියලා. බලන් යද්දී හෙන ගොබ්බ part දාන මෝඩයෙක්නේ නීල් මහත්තයා දකිද්දී මගේ අම්මව මතක් වෙනවා මට. මගේ අම්මත් මං චුටි කලේ මොන්ටිසෝරි දාල ඉවර වෙනකල් මට පේන මානේ ඉදගෙන හිටියා.එත් මුල් දවසේ විතරයි.එකට නීල් සර් හැමදාම එනවා අනුහස් එක්ක. පට්ට වැඩ්ඩෙක් කිව්වට කිව්වට මෙලෝ වැඩක් නැතිව වේලි වේලී හිටපු ඩයල් එකක්ද කොහෙද 😆
@shirazkayam5352
@shirazkayam5352 5 жыл бұрын
nashali Peiris maru
@maniperera8019
@maniperera8019 5 жыл бұрын
Rajitha pramodh ඔව් මුලදී පට්ට.👌
@maniperera8019
@maniperera8019 5 жыл бұрын
Shiraz Kayam තෑම්ස්ක් හොදේ
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
Ediriyage gon kama thamai
@maniperera8019
@maniperera8019 5 жыл бұрын
Yashodha Wimalaweera අනේ ඔයාගේ කොම්මේන්ට්ස් තේරෙන්නේ නැතෝ.අහක බලන්ද Type කරන්නේ
@නිම්සරානිම්සරා
@නිම්සරානිම්සරා 5 жыл бұрын
බුදුසරණායි සැමටම 2019 05 23 අද දින ඤණසාර සඝරජුන් හිරෙගෙයින් නිදහස ලබා වැඩිසේක හෙළසිහළ යක්ක මුණි බෟද්ධ අපේ උත්තම ගෟරවය තබමු ☸☸🌞🌞☸
@srilankakumara2413
@srilankakumara2413 5 жыл бұрын
Anuhas campany giya wagema..ada ape hamuduruwo nidahas una..sathutu aya enna me petthata..ko ape rata inna aya
@creativezone8359
@creativezone8359 5 жыл бұрын
Me saheli apaaa ediri mame
@h.nuwanpathirana1248
@h.nuwanpathirana1248 5 жыл бұрын
Deweni inuma asse galagoda aththe labbak katha kranwa
@krishperera5050
@krishperera5050 5 жыл бұрын
අනේ මන්දා මම යි මගේ friends ට්කක්යි කල්පනා කෙරුවේ මේක බලලා හීනා වෙනවද අඩනවද කියලා, අර නීල් කාරය පොඩි වැඩකාරයා එක්ක අවේ ඔක්කොම හරි කියලා නේ. නමුත් මොකද උනේ අරු shares හොර කම් කරලා නම් නීල් දැනගේ නත් බය නැතුව එලියට දැම්මේ? 🤔🤔😭
@OmanOman-ee5mn
@OmanOman-ee5mn 5 жыл бұрын
අවන්ත අනුහස් කෝච් සර් එකතු කරයි වගේ පවු අනේ ක්ලාස් සර් කෝ සහේලිගේ අම්මාට ගොඩක් ආදරෙයි සහේලි ආදරෙයි සහේලි පැටියෝ ඔයා ගොඩක් ලස්සනයි
@කාලනි.අම්මා.කුවේට්කුවේට්
@කාලනි.අම්මා.කුවේට්කුවේට් 5 жыл бұрын
ස්තුතියි දෙරණ
@manojpriyankara4558
@manojpriyankara4558 5 жыл бұрын
Niyamai anu man godak adarei oyata wow
@newslanka8530
@newslanka8530 5 жыл бұрын
ගරාජ් එකේ මෝඩ ආතල් නම් අයියෝ එපා. එහෙම කියන අය මේකට Like කරන්න :0
@rachalimadusha8384
@rachalimadusha8384 5 жыл бұрын
අනුහස් chairman වුනා කියලා අම්මන්ඩිලා දෙතුන් දෙනෙකුට රිදිලා පව් උන්ගෙ කෙනෙක් හිටියද දන්නේ නෑ chairman කරන්න
@dulanaperera2428
@dulanaperera2428 5 жыл бұрын
ඊයේ episode එකේ අනුහස්ට comments වැඩිවුනා විතරයි නවසීලන්තේ කේප්ප වැස්සියෝ ටිකක් කුලප්පු වෙලා
@hzhzhz9366
@hzhzhz9366 5 жыл бұрын
මෙ එකම ෆොටො ටික දම දම මෙ කාලය අපරාදෙ සින්දුවකට කාලය කනවා
@s.t.thushithushi1488
@s.t.thushithushi1488 5 жыл бұрын
Widuru Kate walin ana gathte amishama kiyla awanatha dana gaththsnam me serama hari.e nisane anhasui awnathai aye thrash une.deumi oyawath kiynako awanathata eka.oyage aiyane anuhas.
@janudapasandul4195
@janudapasandul4195 5 жыл бұрын
hemadama deweni inima balana aya mee konata.........
@nethulanka5540
@nethulanka5540 5 жыл бұрын
Me ediri MUNI innakam oyata anuhasvai Avantha a ekathu karanna hamba enneee koj sir 😂😂😂😂
@GeekBroSLV
@GeekBroSLV 5 жыл бұрын
ගොඩ දෙනෙක් 𝙋𝙡𝙖𝙮 කරන්න කැමති 𝙂𝙖𝙢𝙚 එකක් තමයි 𝙉𝙚𝙚𝙙 𝙁𝙤𝙧 𝙎𝙥𝙚𝙚𝙙 𝙈𝙤𝙨𝙩 𝙒𝙖𝙣𝙩𝙚𝙙 කියන්නේ . ඉතින් ඔයා මේක 𝙋𝙡𝙖𝙮 කරලා ඇත්තේ 𝘾𝙤𝙢𝙥𝙪𝙩𝙚𝙧 එකෙන් විතරයිනේ. ඉතින් අද මං කියලා දෙන්න යන්නේ මේක අපේ 𝙋𝙝𝙤𝙣𝙚 එකට දාගෙන හරියට 𝙋𝙡𝙖𝙮 කරන විදිහ ගැන . අපිට මේක 𝙋𝙡𝙖𝙮𝙨𝙩𝙤𝙧𝙚 එකෙන් ගන්නවනම් සල්ලි ගෙවන්න ඕනෙ.. ඒත් ඔයාට මේක 𝙁𝙧𝙚𝙚 නොමිලේ ගන්න පුලුවන් . කොහොමද 𝙂𝙖𝙢𝙚 එක නොමිලේ 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 කරලා අපේ 𝙋𝙝𝙤𝙣𝙚 එකේ 𝙋𝙡𝙖𝙮 කරන්නේ? Link එක Click කරලා වීඩියෝ එක බලන්න kzbin.info/www/bejne/fJfCZnqje71laJo kzbin.info/www/bejne/fJfCZnqje71laJo #GeekBroSLV
@vineeshaperera2534
@vineeshaperera2534 5 жыл бұрын
සහේලිගේ අම්මා නැතිවෙයිද දන්නෙ නැහැ,.. එතකොට අනුහස් සහේලි ගැන තව අනුකම්පා කරයි.
@hassanaa9694
@hassanaa9694 5 жыл бұрын
Samalkagi අම්මගෙ fingal mak aran liyagana horan hora wada කරට manaka ලොකු හොරකම් karla gatta eika bara patala වරදක්
@siyathmasadanaki9320
@siyathmasadanaki9320 5 жыл бұрын
saheliwa pennana bari aya kooo
@fernando2149
@fernando2149 5 жыл бұрын
කතාව බලන උන් ඔක්කොම ඩිස් ලයික් ගහපන්
@නිහඬහිත
@නිහඬහිත 5 жыл бұрын
ඇයි උබේ පුකේ අමාරැවට අපි පලිද උට්ටෝ.😂😂
@sadaminisithu2445
@sadaminisithu2445 5 жыл бұрын
👍👍👍👍
@snazshifna7196
@snazshifna7196 5 жыл бұрын
I salute d coarch
Deweni Inima | Episode 599 24th May 2019
19:36
TV Derana
Рет қаралды 820 М.
Deweni Inima | Episode 608 06th June 2019
20:02
TV Derana
Рет қаралды 987 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,6 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 49 МЛН
Deweni Inima | Episode 657 14th August 2019
18:19
TV Derana
Рет қаралды 3,7 МЛН
Deweni Inima | Episode 648 01st August 2019
21:52
TV Derana
Рет қаралды 1,8 МЛН
Deweni Inima | Episode 593 16th May 2019
18:57
TV Derana
Рет қаралды 621 М.
Ahas Maliga | Episode 351 | 2019-06-19
19:59
Hiru TV
Рет қаралды 164 М.
Deweni Inima | Episode 597 22nd May 2019
15:54
TV Derana
Рет қаралды 1 МЛН
Deweni Inima | Episode 636 16th July 2019
22:54
TV Derana
Рет қаралды 1,3 МЛН
Deweni Inima | Episode 728 21st November 2019
19:59
TV Derana
Рет қаралды 1,1 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН