Deweni Inima | Episode 642 24th July 2019

  Рет қаралды 926,726

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 959
@janithbandara4285
@janithbandara4285 5 жыл бұрын
අවන්ත ❤️ දෙව්මි අප හදවත් තුල හැමදාමත් ඔය දෙන්නා අමරණීයයි.
@chamifernandohalwalage4690
@chamifernandohalwalage4690 3 жыл бұрын
pissuda yako mongal
@cuteworld3767
@cuteworld3767 3 жыл бұрын
Ow ba mongal
@hemamalaillangakoon7789
@hemamalaillangakoon7789 5 жыл бұрын
මලින්ත ඔයාගේ චරිතය හොදට රගපාවා අවන්ත කියු සියල්ල දෙවිමි ට කීවාට thank අනාගතයේ දක්ෂ නළුවෙක් වීමට මගෙන් සුභ පැතුම්
@sanjusathsara2744
@sanjusathsara2744 5 жыл бұрын
Hemamala Illangakoon
@kaveesha4250
@kaveesha4250 5 жыл бұрын
හරිම ස්වභාවිකයි නයනතාරාගෙ ඇක්ටින්😘
@ishiniumandi4138
@ishiniumandi4138 3 жыл бұрын
Ekanam aththa 👌
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
Hum
@mashiperera5990
@mashiperera5990 5 жыл бұрын
අදනම් හිතට ටිකක් සතුටුයි දෙව්මි අවන්තව තේරුම් ගත්තනෙ😍🤗🤗
@shanumiamaya2936
@shanumiamaya2936 5 жыл бұрын
අවන්තගෙයි දෙව්මිගෙයි ලස්සනම ලස්සන ආදර කතාවක් බලන්න පුලුවන් වෙයි වගේ ඉක්මනින්ම..😍😍😍
@ලසන්තිවික්රමසිංහ
@ලසන්තිවික්රමසිංහ 5 жыл бұрын
මලින්ත විහිලු චරිතයක් විදිහට දැක්කෙ ඒත්... මලින්ත විහිලු චරිතයක්ම විතරක් නෙවෙයි ඒක තේරුනේ දැන්.. acting නියමයි මලින්තයෝ.....
@hashie3422
@hashie3422 5 жыл бұрын
නයනතාරා ඔයාගෙ රගපෑම ඇත්තටම බලාගෙන ඉන්න ආසයි😘 ලොකු සතුටකින් විනෝදෙන් ඉදලා අවන්ත ගැන මලින්ත කියද්දි කෂනිකව මූණ හැඟීම් වෙනස් කරපු හැටි හරි ලස්සනයි😘 ඔයාගෙ තියන ලොකු ටැලන්ට් එකක් ඒක. නයනතාරා විනාඩි 3කදි කරන ඇක්ට් එකට සහේලිගෙ විනාඩි 5ක විතර ඇක්ට් එක කැපිලා යනවා 😛
@krishperera5050
@krishperera5050 5 жыл бұрын
Hash, මෙහෙම යි තාරා කියන්නේ අවු. 17 ඉදලා හොද ප්‍රවීනයන් එක්ක රගපාලා ඉන්න actress කෙනෙක් ඒ වගේ ම රගපෑම එයාගේ ඇගේ ම තීයෙන දෙයක් නීසා එයාට රගපෑම අමුතු වෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. නමුත් ඉමාෂ අලුත් කෙනෙක් එයා රගපෑම තව ගොඩක් හදාරන්න වෙනවා,
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
👍👍👍👍👍
@krishperera5050
@krishperera5050 5 жыл бұрын
@@mostalk9677 😁😁😁
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 5 жыл бұрын
මලිත respect..සමහර කොල්ලො. බොරු කේලම් කියල කෙල්ල නම්ම ගන්න මේ සමාජයෙ උඹ වගෙ කොල්ලො අඩුයි බන්..
@slvideo8335
@slvideo8335 3 жыл бұрын
Aniwa සුපිරි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
@ishuerandi1406
@ishuerandi1406 5 жыл бұрын
අම්මෝ මලින්ත හින්ද ඇති යන්තන් දැන් වත් දෙව්මිට තේරෙයිනෙ
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
තාරා .....මුහුණෙන් පෙන්වන හැඟීමි නිරෑපණයෙහිලා ඔබ තරමි දක්ෂ නිළියක් මෑත කාලයේදී මා දැක නැත....ඔබව අනුකරණය කරන්නට ගොස් කිහිප දෙනෙකුටම වැරදි ඇති බව නමි පැහැදිලිය.....පුංචි වුනත් නුඔ අසම සමය...නුඹට ආදේශකයන් නොමැත....ආදරෙයි හැමදාමත්........
@suk6519
@suk6519 5 жыл бұрын
Nice comment !!
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
@@suk6519 Thanks dear....
@ලසන්තිවික්රමසිංහ
@ලසන්තිවික්රමසිංහ 5 жыл бұрын
මලින්ත වගේ කොල්ලෙක් කෙල්ලෙක්ගෙ ජීවිතේ යාලුවෙක් වුනොත් ලස්සනට ජීවිතේ විදින්න පුලුවන්... යාලුවෝ අතරේ වුනත් තේරුම් ගැනීම හුගාක් වටිනවා.. අවංකවම ගෑනු ලමයෙක්ට ගැහැනු යාලුවෙක්ට වඩා පිරිමි යාලුවෙක් තමා හොද.. ඉරිසියාව කුහක කම ලෝභ කම වෛරය ගෑවිලා වත් නෑ..
@dorothy9023
@dorothy9023 5 жыл бұрын
Just watching Dewmi's emotional tears racing down her cheeks gave me a heartache. :'( You are such a natural actress, Nayanathara. Absolutely love your acting! In the preview, how can Dewmi give a card to Avantha on behalf of Danuka? Maybe Dewmi is lying that it's a wedding card and the envelope actually contains something else? ...I'm a bit disturbed of Saheli's behaviour these days...why is she so jealous of Lihini? I would be very mad if she tries to get in between Anuli! :( Saheli is not matching to Anuhas at all!
@yohannadeera5101
@yohannadeera5101 5 жыл бұрын
නයනතරා කියන්නේ පට්ටම නිලියක් බ්‍රෝ ❤️👌
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
නයනතාරා ඔයා කොහොමද ඔය විදිහට act කරන්නෙ 😍 මාරම තාත්විකයි. All the best thara girl 😘😘😘
@nirosharajarathne8159
@nirosharajarathne8159 5 жыл бұрын
Ravishani Perera ඇයි අනේ keshuboy...එයාගේ රගපෑමත් මාරම තාත්විකයිනේ....
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
@@nirosharajarathne8159 ඔව් අක්කේ මම දන්නවා 👍මම කිව්වේ අද episode එක ගැන 😚
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
She is the best. Her acting is so natural...
@nirosharajarathne8159
@nirosharajarathne8159 5 жыл бұрын
Ravishani Perera 👍👍
@nirosharajarathne8159
@nirosharajarathne8159 5 жыл бұрын
Ravishani Perera මේකනේ වැඩේ මට තාමත් හිතා ගන්න බෑ ඊයේ අවන්ත කියපු දේවල් ගැන.ඒකත් එක්ක අද දෙව්මි ගේ කොටසක් ගියා නේ...පව් දෙන්නම.මොනවා උනත් keshuboy tharagirl මාරම talented couple එකක්.
@dilinibhagya9614
@dilinibhagya9614 5 жыл бұрын
බලන් ගියාම මලින්ත ත් නියම චරිතයක් නේ...
@danushkamax7682
@danushkamax7682 5 жыл бұрын
Ammo u fatta affa
@slvideo8335
@slvideo8335 3 жыл бұрын
Gemmak සුපිරි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
නයනතාරගෙ ඇක්ටින් superb 👌👌 සතුටෙන් ඉදලා ඵක පාරටම මූහුණට දුකක් ගත්ත විදිහ...කදුලක් බේරැණ විදිහ..වාව්..ඵ් ගැන කියන්න වචනත් ඵන්නෙ නැහැ. ඵ් තරම් විශිෂ්ටයි 👍👍💖💖👍👍
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
I know that was superb acting from her. I could not take my eyes off and rewatched that scene many time. She is the best.
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
@@thushifernando1371 Same here Thusi.. I'm still watching that scene. It was beyond excellent. Nayanathara is an exceptionally talented actresse.
@ajithkumara3673
@ajithkumara3673 5 жыл бұрын
oba ban okita oscar denna one aniwa. neda ban?
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
Christeen....නයනතාරාට තියෙන්නේ උපතින්ම එන රංගන හැකියාවක් වගේම ස්වාභාවික ලස්සනක්...මේකප් අඩුවෙන් දැමිමානමි තවත් ලස්සනයි.....එයා ඇත්තටම ගොඩාක් ලස්සන මේකප් නැතිව ..
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
ක්‍රිස්ටීන්ට මතකද දෙවිමි අවන්තට කියන නැන්දා කෑමවලට වැඩියෙන් මිරිස් දාලා කියන කොටස...තත්පර කිහිපයකදී ඇය මුහුණෙන් පෙන්නපු ඒ හැගීම් මාව පුදුම කළා...කී පාරක් ඒ කොටස බැලුවද කියලා මට මතකත් නෑ ...ඒ තරමි ලස්සනයි ඇයගේ හැකියාව....
@ShamzShams
@ShamzShams 5 жыл бұрын
අනුහස්ගෙ සින්දුව දැන් 'සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන'😂😂
@tharupererasilva4107
@tharupererasilva4107 5 жыл бұрын
Sirawatama bn
@miriamperera
@miriamperera 5 жыл бұрын
ඇත්තමයි
@btsbelike3732
@btsbelike3732 5 ай бұрын
😂😂😂
@gstarasterisk
@gstarasterisk 5 жыл бұрын
There is no sign of a bonus episode for Dewantha yet. However, my imaptience towars waiting for DI episode everyday made me watch some Sangeetha (not even closely satisfying as DI) episodes and yesterday realized that Ediri is planning for some possible overlap in the two dramas that could also lead to a bonus for Sangeetha (their big concert) as well as for DI (wedding). Just wanted to give my two cents on this. If you're planning to do so and dilute the Dewantha episode that we've been waiting for so long.. that really sucks Ediri.. really.. it's ok to do that in a normal episode and could be even fun for those who are watching both dramas. However, if we're not getting a bonus Dewantha episode and you're just planning this idiotic mix, that's so unfair for us, the Dewantha fans. I hope everyone voices their opinion on this and you'll listen and do something fair (after all it's your drama). But please don't ruin it for us and our the best characters you've penned so far. I'm sure more Dewantha fans would have mentioned this and probably they didn't know (just like me until accidentally finding that out yesterday).. When there was a "ha ho" about Sunil appearing in DI even I didn't realize this as I had no clue about that drama. Keshan and Nayanathara are fabulous and my overall favorite is Keshan. He's the reason why I who haven't watched a SL drama for about 15 years started crazily following DI. So please be fair to Keshan, Nayanathara and thier fans as those are the main reasons for the success of this drama. Please!!
@gstarasterisk
@gstarasterisk 5 жыл бұрын
@Overlysaccharine :)
@shiranianomali5346
@shiranianomali5346 5 жыл бұрын
ඇති යාන්තමි මලින්තට තේරැනා දැන් දෙවිමි අවන්තට කරන බොරැව නතර කරල දාන්න කාලෙ හරි වෙනදා වගේ ආදරෙන් ඉදියි කියලා බලාපොරොත්තු වෙනවා ඉදිරියට 😘😘😘😘😘😘😘😘😘
@suk6519
@suk6519 5 жыл бұрын
මම නම් හිතන්නෙ මලින්තගෙ චරිතය ඔනාවට වඩා විහිලු ස්වරූපයක් කරන්න ගිහින් දිනෙත් ගේ හැකියාව හැංගිලා ගිහින් කියලා. බැරෑරුම් අවස්තාවක අද මලිත් ගේ චරිතය දිනෙත් ගොඩක් හොදට කලා.
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
ඇත්තටම
@meeshashehani5785
@meeshashehani5785 5 жыл бұрын
නයනතාරා... නිව් ජෙනරේශන් එකේ ඉන්න දක්ශම සුන්දරම නිලිය ඔයා...👌👌 සුපර්බ්
@mihansiparanawithana659
@mihansiparanawithana659 5 жыл бұрын
@@cycloneboom1110 ane yanwa oi yanna thamuseta hoda aththe ara geethmawai emashawai wenna athine
@harshananandimal7597
@harshananandimal7597 5 жыл бұрын
Thank you
@mihansiparanawithana659
@mihansiparanawithana659 5 жыл бұрын
@@cycloneboom1110 yako geethmane bn kata ul kara kara sigithi athal ganne emashage nahayen adiyawa nayanatharath ekka oya ekektawath harenna ba harida
@kumududammika8944
@kumududammika8944 5 жыл бұрын
Wena nathuwata
@alindahennayaka
@alindahennayaka 5 жыл бұрын
New generation superb acting balanna nam,"sudu adagena kalu awidin balanna eka patta
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
අවන්ත හොද වෙලාවට මලින්තට දෙව්මි ගැන කිව්වෙ. අද දෙව්ම් තේරැම් ගත්තා අවන්තගෙ ආදරේ තරම. අපිට ඉස්සරහට සුන්දර දේවන්ත ආදර කතාවක් බලන්න පුලුවන් වෙයි 💕💕
@danushkamax7682
@danushkamax7682 5 жыл бұрын
Akanam aththamai
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
Ekaname aththa
@danushkamax7682
@danushkamax7682 5 жыл бұрын
@@nilisharanamukhge5726 ane ithin..
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
👍👍👍👍👍
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
@@kumarikularathna7172 💖💖💖💖💖💖💖
@දර්ෂනදර්ෂන
@දර්ෂනදර්ෂන 5 жыл бұрын
අවන්ත හිතුවක්කාර වුනාට අවන්කයි හෙට සුබ දවසක් වෙයි අවන්ත සතුටුදායක නිවුස් එකක්
@tharidu09adhikari
@tharidu09adhikari 5 жыл бұрын
පැයක විතර bonus wedding episode දෙකක් ඕනේ කියන යාලුවෝ කෝ 😘😘😘😘😘
@nirosharajarathne8159
@nirosharajarathne8159 5 жыл бұрын
මොන දේ උනත් දනුකයා අද කියපු කතා නම් සුපිරි .👍👍👍👍 සමන් මාමි මේ සතියෙවත් දෙවන්තලා යාලු කරලා දෙන්න.අපි ආසයි wedding එකට අවන්ත දෙව්මි බලන්න උනන්දුවෙන් එනවට...plz...
@ashokarajawardana462
@ashokarajawardana462 5 жыл бұрын
Nirosha Rajarathne hi
@zaaradil2017
@zaaradil2017 5 жыл бұрын
දනුක කියපු ටිකනම් ඇත්තම ඇත්ත..ඒත් එහෙම හිතන පිරිමි අද සමාජෙ අඩුයිනෙ..
@nirosharajarathne8159
@nirosharajarathne8159 5 жыл бұрын
Zaara dil 👍👍👍
@fs2715
@fs2715 5 жыл бұрын
දනුක අයියා කියපු දේවල් ටික👌👌🔥
@worldresearch8088
@worldresearch8088 5 жыл бұрын
අඩො දනුකයට ලයින් දාන්න එපා කෙල්ලෙ හොදෙ😁😁😁
@fs2715
@fs2715 5 жыл бұрын
@@worldresearch8088 😂😂😂
@worldresearch8088
@worldresearch8088 5 жыл бұрын
@@fs2715 ඇයි හිනාවෙන්නෙ ම්ම්ම්ම්ම්..😁😁
@harshananandimal7597
@harshananandimal7597 5 жыл бұрын
Wata pada talk uge ...hena pora wenna yanne gon kanahila.
@youthtv2659
@youthtv2659 5 жыл бұрын
Fatta mathath e wage kellwk kollek hoyaganna kamathi aya
@වස්සාවස්සා
@වස්සාවස්සා 5 жыл бұрын
අද කතාවට නම් ඇඩුනා පව් දෙව්මි😢😢😢😢
@shenukavindi3284
@shenukavindi3284 5 жыл бұрын
කියන්න තියෙන්නෙ මෙච්චරයි කේශ්තාරා ලංකාවෙ අපේ කාලෙ ආපු හොදම screen couple එක දෙවෙනී ඉනිමට බනින හැමෝටම ඒක තේරෙනව ඇති 😒 කෙශාන් නයනතාරා තෑන්ක්ස් ඔයාල දෙන්නා නිසා ලොකු උන්මාදයකා ඇති උනා😘
@sansul88
@sansul88 5 жыл бұрын
........
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
හෙට තමා දවස. හෙට කොටස බලන තුරු ඉවසිල්ලක් නැ..... සමන් මාමි තැන්කු... ඈහ් මේ තියෙන ලස්සන දිගටම තියන්න ✌❤😘🌹✌
@hiruflavia8736
@hiruflavia8736 5 жыл бұрын
හම්මේ මෙයත් මෙතන
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@hiruflavia8736 අපි බලනවා හැමදාම...
@nimalipriyadarshani3565
@nimalipriyadarshani3565 5 жыл бұрын
හිත ගැහෙනවා, එදිරිමුණි සර් මොනවා කරයිද කියලා. 😲😲😲😲
@poornimakowshalya6162
@poornimakowshalya6162 5 жыл бұрын
😂😂😂 adath innawa
@hiruflavia8736
@hiruflavia8736 5 жыл бұрын
@@MadeendiRastha එල එල
@suk6519
@suk6519 5 жыл бұрын
ලගදීම අපේ ලස්සන ආදරනීයම ආදර කතාව අපිට බලන්න පුලුවන් වෙයි වගේ හැබැයි Mr.සාරංග අපිට දෙවන්ත වෙනුවෙන් bonus episode එකක් ඕනේ!!
@ravinduchamod7362
@ravinduchamod7362 5 жыл бұрын
ඕකා දෙන්නෑ බං නංගි වෙනම සෙට් එකක් බැහැල නිසා ඕකා ඕක පරක්කු කරයි
@alsanupat
@alsanupat 5 жыл бұрын
vena makkavath epada lamayo
@trafficbase9464
@trafficbase9464 5 жыл бұрын
වෙඩිං කාඩ් එක කියල ලියුමක් දුන්නොත් මරු කියල හිතන උන් කෝ 😊🤘❤️
@sheelaadikari559
@sheelaadikari559 5 жыл бұрын
Wedding card ekadei .Habai danukage
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
Ehame dunuth hodai
@dilsewu2535
@dilsewu2535 5 жыл бұрын
ඊයෙ කෙශාන් අපිව ඇඩෙව්වා😭 අද නයනතාරා😭 එදිරිමුණියෝ දැන් ඇති බං
@prabacreations111
@prabacreations111 5 жыл бұрын
dil sewu hikz.. Eka hari
@januddishasikala3010
@januddishasikala3010 5 жыл бұрын
Ow aththatama
@_Janu_Vlog
@_Janu_Vlog 5 жыл бұрын
මටත් ඇඬුනා 😢😢
@worldresearch8088
@worldresearch8088 5 жыл бұрын
එ ඩ්‍රාම එකක් උබල අඩන් නැතිව හිටු.....😁😁😁😘😘
@slvideo8335
@slvideo8335 3 жыл бұрын
Owa edenawada bn
@harmony_1234
@harmony_1234 5 жыл бұрын
කතාව ටිකෙන් ටික සුභ පැත්තට හැරෙනව වගේ.දනුක,අනුහස් ආනන්ද ලගදි අවන්තගෙ පැත්තට කතා කරපු එකත් ඒකෙන් එකක්.කොහොම කොහොම හරි අපි බලගෙන හිටිය අප්‍රකාශිත දෙවන්ත ආදරයත් ලස්සනම විදියකට ප්‍රකාශ වෙයි කියල ලොකූ බලාපොරොත්තුවකුත් හිතේ තියෙනවා.එත් ඉතින් එදිරි අයියා ගෙන විශ්වාසය තියන්නත් අමාරුයි.මිහින නිකන් කාලගුණේ වගේනෙ.
@ravinduchamod7362
@ravinduchamod7362 5 жыл бұрын
ආදරෙයි නයනතාරා ❤ දෙව්මි
@sandunijayalath9776
@sandunijayalath9776 5 жыл бұрын
මලින්ත සිරියස් උන අවස්ථාවක් දැක්කමයි .ඔයා නම් පට්ට මලින්ත 💗💗💗💗
@lalinifernando7358
@lalinifernando7358 5 жыл бұрын
Malintha wants to set everything straight and relates yesterday's incident to Dewmi. Dewmi, completely taken aback and high on emotions, confesses that Avantha has never said such a thing to her in his life and makes a dramatic exit signifying how affected she is by this turn of events. Cried again today and it escalated because Dewmi too knows Avantha's pain. Well done Nayanathara - as always evoking the exact emotions at the right time; we feel this love so much because you and Keshan bring Dewmi and Avantha to life in the most real way possible. Tomorrow is the last straw. She plays her final card in the name of the prank and it's a trump - the wedding invitation. She hopes that he may finally confess his true feelings to her directly. This prank must end NOW. I will miss tomorrow's telecast, therefore will post a comment later in the night. #DewanthaIsLove #DewanthaFTW #DewanthaAllTheWay ❤
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
Oh so beautiful Nangi. Their performance is without a doubt the best. Hope to see a great episode tomorrow.
@lalinifernando7358
@lalinifernando7358 5 жыл бұрын
@@thushifernando1371 Thank you akki ☺ Yes, hoping for the best.
@pathmapathma8077
@pathmapathma8077 5 жыл бұрын
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට. 👍🌹👍🌹👍🌹👍🌹👍❤️👍❤️👍❤️
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
එකනෙ නේද awantha
@g.k8085
@g.k8085 5 жыл бұрын
My favorite song
@marshmellow2765
@marshmellow2765 5 жыл бұрын
දෙව්මි😭😭 ඇත්තටම ඔයාගෙ ඇස් දෙකෙන් ආදරේ උතුරනවා.
@prabacreations111
@prabacreations111 5 жыл бұрын
sandu ss dr puluwanda apiwath balanna sub krn
@slbeautyandart6505
@slbeautyandart6505 5 жыл бұрын
😍😍😍
@alsanupat
@alsanupat 5 жыл бұрын
kohe inna devmiyakda ban meka kathavak
@apoepo8151
@apoepo8151 5 жыл бұрын
😂😂
@yohannadeera5101
@yohannadeera5101 5 жыл бұрын
Attatama nayanathara perfect acting ❤️
@snowysnowy6453
@snowysnowy6453 5 жыл бұрын
මලින්ත උබ එල කොල්ලෙක් බන් සාංසාරික පිනක් ඔයැයි කරගත්තේ අද නම්.
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
So true.
@MK-ep4rn
@MK-ep4rn 5 жыл бұрын
හම්මේ ඔවු
@tharukasonali5625
@tharukasonali5625 5 жыл бұрын
Ohom kollo nehan dn..
@archanal5266
@archanal5266 5 жыл бұрын
Aiyooo 💕
@dilsdil7949
@dilsdil7949 5 жыл бұрын
😂😂
@deshanabeysekara9533
@deshanabeysekara9533 5 жыл бұрын
දෙව්මි අවන්තට තුරුළු වෙලා..අඩන කාලේ වැඩි ඈතක නෙවේ.. 🙆😍🤗.. . . . එහෙම එකක් දාපියව් හොදේ.. 🙄😍
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
"සර්පයා කියන්නෙ සර්පයා ". Ananda, same as Dewmi one day you will also regret because of your words.
@siddarthnigamfan4880
@siddarthnigamfan4880 5 жыл бұрын
දැන් ඔයා⁣ට තේරෙනවා නේද දෙව් අවන්ත ඔයාට කොයිතරම් ආදරෙයිද කියල . .මොනව වුණත් දිගන්චියා අද කියපු කතාව ඇත්ත.දෙව් ඔය ඇස් රතු වෙන විහිලුව නවත්තන්න. ආයෙත් අවන්තව රිද්දන්න එපා.හෙට එහෙම නොවෙයි කියල හිතනවා.ඒ ලස්සන ආදරේ ආයෙත් කතාවට ගේන්න Mr එදිරිමුණි...
@udarasampath8991
@udarasampath8991 5 жыл бұрын
😂
@siddarthnigamfan4880
@siddarthnigamfan4880 5 жыл бұрын
@@udarasampath8991 hako
@nirosharajarathne8159
@nirosharajarathne8159 5 жыл бұрын
AMASHA ERANDI අනේ ඒකනේ අවන්ත පව්.
@siddarthnigamfan4880
@siddarthnigamfan4880 5 жыл бұрын
@@nirosharajarathne8159 ඔව් අනේ එදිරිමුණි අපිවත් අඩවනවනෙ අවන්ත රිද්දල.
@nirosharajarathne8159
@nirosharajarathne8159 5 жыл бұрын
AMASHA ERANDI 👍👍👍👍
@MK-ep4rn
@MK-ep4rn 5 жыл бұрын
අවන්තව තේරුම් ගත්තට මලින්තට පින්
@kawidulakshan5673
@kawidulakshan5673 5 жыл бұрын
M K 😍
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
ඇත්තටම
@herathmudiyanselage7088
@herathmudiyanselage7088 5 жыл бұрын
V
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
ආනන්දත් අවන්තට ඔය ඵ්වා මේවා කිව්වට ඉස්සර තරම්ම තරහක් හිතේ නෑ වගෙයි. ධනුක නම් දැන්මම තරහා හිතෙන් අත් ඇරලා තියෙන්නේ. අවන්ත දෙව්මි ආදර කතාවට තියන බාධක ටිකෙන් ටික අඩු වීගෙන යනවා...
@Gamingplayer11872
@Gamingplayer11872 5 жыл бұрын
කතාවේ අවසාන වෙන්නද යන්නේ කියලාත් හිතේනවා.
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
@@Gamingplayer11872 අපෝ තාම නෑ..ඵපිසෝඩ්ස් 1000ක් වෙනකන් යනවා කියලා තමයි කියන්නෙ. ඵ්ත් ඉතින් කොහොම වෙයිද දන්නෙ නෑ.
@nithaiindsri9345
@nithaiindsri9345 5 жыл бұрын
@@christinewijekoon5490 ou ou ahema thamai wenne. deumita sanipa nethiwa anewa operation akak keranda wenewa. ithin awantha anewa dewmiwa balanda. athakota gedera aya awanthata kemathiwenewa. balanda ko thawa idiriyata adenage love stori aka thawa lassene awa balanda puluwan.
@m.danthanarayana5226
@m.danthanarayana5226 5 жыл бұрын
Well said dhanuka 👍👍 .. thank you for highlighting the role of a wife/companion .. Malintha is a good friend 👏 DW is lucky, she is surrounded by good men 😊
@winnerwinner4071
@winnerwinner4071 5 жыл бұрын
දෙවන්ත ෆෑන්ස්ලගෙ හොදම යාලුවා මලින්තය🙏🙏🙏❤️❤️❤️
@danushkamax7682
@danushkamax7682 5 жыл бұрын
U fatta
@winnerwinner4071
@winnerwinner4071 5 жыл бұрын
@@danushkamax7682 owww 😍👍
@danushkamax7682
@danushkamax7682 5 жыл бұрын
@@winnerwinner4071 hee napurii
@darkghost4500
@darkghost4500 5 жыл бұрын
මෙහෙමයි සාරංග මහත්මයෝ දෙව්මි අවන්ත ආදරේ කියන්න එච්චර දවසක් නෑ කියලා අපිට තේරෙනවා. ඒ උනත් ඒ දවස අර මලකොලන් සංගීතේ එක්ක එකතු කරලා දෙන්න නම් ඉන්නේ එහෙම කරන්න හිතන්න වත් එපා .අපි සංගීතේ බලන්නෙ නෑ !!!!අපිට ඒ ඩ්රාමා එක මේකත් එක්ක එකතු කරනවා බලන්න ඔනේ කමක් කොහෙත්ම නෑ !!!!!
@siddarthnigamfan4880
@siddarthnigamfan4880 5 жыл бұрын
මලින්ත තෑන්ක් යූ හොද ද ..කරපු උදව්වට😘😘😘😘
@danushkamax7682
@danushkamax7682 5 жыл бұрын
Akanam aththamai
@ColourswithDula
@ColourswithDula 5 жыл бұрын
❤️❤️ අවාරේ හමා යන සැඩ සුළං වැදී වැදී.... රැක ගත්තේ නුඹ තමයි පෙළා යන්නට නොදී..❤️❤️ මේක අද අවන්ත ලස්සනට මලින්තට පැහැදිලි කරලා කිව්වා. නාට්‍යක් උනත් මලින්තට අවන්ත කිව්ව දේවල් එක්ක ඇත්තටම අපේ ඇස් වලට කඳුළු ආවා. 😭😭 දෙව්මි පාව්. කවදාවත් අවන්ත ඒ වගේ දෙයක් දෙව්මිට කියලා නැහැ. අඩුමගානේ ආදරෙයි කියලවත්.. 😭😭
@shanumiamaya2936
@shanumiamaya2936 5 жыл бұрын
මේ සහේලිනම් හරි දුෂ්ටයි...පුදුම හුරතලයක්නෙ ඒක..මල හොල්මනක්..පව් ලිහිණි..😣😣
@akalankarupika7455
@akalankarupika7455 5 жыл бұрын
ඇයි අවුල්ද
@udaradissanayaka8175
@udaradissanayaka8175 5 жыл бұрын
Hello ayyaahhh 😂😅😂
@AutumnusVenus
@AutumnusVenus 5 жыл бұрын
wikara.. lihini anuhas passe yanawa.. lihini nam maha kolamak.. samalka innakotath anuhas ekka kolam karanna yanawa..
@asherabasnayake685
@asherabasnayake685 5 жыл бұрын
@@cycloneboom1110 ඒකනම් ඇත්ත😂 මට නම් ලිහිනෙ එපා උනේ සමල්කා මහන වෙන්න යනවා කියලා දැන දැනත් අනුහස් ට නිකම්වත් නොකියා හිටපු එකෙන්. ඒ කාලෙත් ලිහිනි අනුහස් ට ඇහැ දාගෙන හිටියෙ. 😂
@shanumiamaya2936
@shanumiamaya2936 5 жыл бұрын
@@AutumnusVenus saheli anuhas passen yanawa neweida ithin oya...😂😂
@vsstudio6251
@vsstudio6251 5 жыл бұрын
සහේලි මල හෝන්තුව... 😠😠"දැන් හොයන් නෑලු අයියා ඉස්සර වගේ..." අනුහස්ට වෙන වැඩ නෑනෙ ඔය පෙට්ටි ගෙඩිය ගැන හොය හොය ඉන්න ...😱😈😠😤
@MMNP-2003
@MMNP-2003 6 ай бұрын
😌😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@w.w.irasha.wiejadashawijes8109
@w.w.irasha.wiejadashawijes8109 5 жыл бұрын
දෙව්මි අඩද්දී අඩපු අය මේ කොනට එන්න 😓😓😓😓
@nausharashmi5164
@nausharashmi5164 5 жыл бұрын
අයියෝ අක්කයි නංගි දෙන්නම වෙනුවෙන් මෙි අනුහස්ව කඩෙි යවලා එ් චරිතය විනාශ කරන්න එපෝ😡😡
@nalakawijerathne281
@nalakawijerathne281 3 жыл бұрын
Adarshaya ganin baila noka
@deepajayathilaka3304
@deepajayathilaka3304 5 жыл бұрын
කතාව කැත කරන්න එපා සහේලිවයි අනුහස්වයි එකතු කරලා.... අනුහස්ව කෙල්ලෝ පස්සේ යවලා චරිතේ කැත කරන්න එපා.. සහේලි නම් මහා මල ඇනයක්.. සහේලි ට ඕනි අනුහස්ගේ ඇගේ එල්ලෙන්න.. සහේලි ව කතාවෙන් අයින් කරන්න... අප්පිරියයි
@nimaliamarasingha1381
@nimaliamarasingha1381 5 жыл бұрын
අනේ ද කියන්නේ
@ashaliyanage9134
@ashaliyanage9134 5 жыл бұрын
අපොයි ඔවු ඒක ඇත්ත
@maheeskitchen9830
@maheeskitchen9830 5 жыл бұрын
Ow ane saheli nm iyaaaaaaaaaaaa
@AutumnusVenus
@AutumnusVenus 5 жыл бұрын
lihinith ehemayi...
@shanumiamaya2936
@shanumiamaya2936 5 жыл бұрын
Oww saheli appiriyay.ktha krna ketha..හෙලෝ අයියා...😂
@jayanishanika7861
@jayanishanika7861 5 жыл бұрын
සහේලිව පේන්න බෑ යකු😏😖
@prabacreations111
@prabacreations111 5 жыл бұрын
Jayani Shanika aththamai
@gayanmaduuu2593
@gayanmaduuu2593 5 жыл бұрын
👌👌👌👌
@apoepo8151
@apoepo8151 5 жыл бұрын
Lihinivath
@worldresearch8088
@worldresearch8088 5 жыл бұрын
ජයනි කෙල්ලෙ උබ වරෙන් බන් එ වෙනුවට
@iroshtharanga2184
@iroshtharanga2184 5 жыл бұрын
Ay ane a😌🔫
@aashadissanayake7983
@aashadissanayake7983 5 жыл бұрын
පහුගිය දවස් ටිකෙ සහේලි ට බැනුම් අඩුයි.ඒත් අද ඒකිගෙ ඉරිසියාව දැක්කම තරහ ආපු අය කෝ
@shanumiamaya2936
@shanumiamaya2936 5 жыл бұрын
ඔව් මහ දුෂ්ටියක්..
@marshiking5973
@marshiking5973 5 жыл бұрын
අනුහස් සහේලිත් එක්ක සෙට් උනොත් දෙවනි ඉනිමත් බලන එක නතර කරනවා...තූහ්....ලිහිණ්‍යි අනුහසුයි සෙට් වෙන්නෝනේ...එච්චරයි
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
Spot on & brilliant performance from Keshan yesterday and spot on & brilliant performance from Nayanthara today. You both light up DI. We feel your pain and never felt Dewmi & Avantha are fictional characters the way you give life to them we feel that they are real. I love how Malintha told Dewmi what Avantha told him and how he said we should stop this. He completely understands how much Avantha loves Dewmi. Hope he will be a good friend to both of them. Please do not keep us waiting to see this magical couple confess their love to each other.
@devmimunasinghe6625
@devmimunasinghe6625 5 жыл бұрын
Cant wait anymore thusi.our limit is over now want to see them confess to each other .and hope to see atleast a adorable hug😍wht do u say?
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
@@devmimunasinghe6625 Of course Devmi, and that will make up for all the agony we had to go through . Hope Team DI will not disappoint us this time. Keeping fingers crossed.
@apsarasewwandi6134
@apsarasewwandi6134 5 жыл бұрын
අනුහස් ලිහිණි ආදරයක් පෙනෙන නොපෙනෙන මානයේ තියෙද්දි ඇයි අප්පා සහේලියෙක් අස්සෙන් ගැහුවෙ.අනුහස්ට වෙන වැඩ නැතුවටද ඒකි ගැන හොයන්නෙ. අනේ රවීන් ඔයාට ඔය කතාව හරි යන්නෙ නෑ.ඔයා ඒ චරිතයට උපරිම සාදාරණයක් කලත් අනුහස් කියන චරිතයට සාදාරණයක් වෙන්නෙ නෑ. එක එක ගෑනු ඇගේ එල්ලල end එකවත් ලස්සනට දුන්නොත් ඇති.
@dsds-wq4dv
@dsds-wq4dv 5 жыл бұрын
කාටද හිතෙන්නේ සහේලි බලෙන් එල්ලෙන්න යනව කියලා අනුහස්ගෙ 😏
@gstarasterisk
@gstarasterisk 5 жыл бұрын
ලොකු දෙයක් මලින්ත කියන්න ඕනේ විදියටම හැමදේම දෙව්මිට කියාපු එක නම්.. දෙව්මිට පහුගිය ටිකේ අවන්තව රැවටුවට කට්ටියගෙන් බැනුම් අහන්නවුනත්, සමහරු හිතහදා ගත්තේ ඒ දෙව්මිගේ naturally එන දඟකාරබව හින්ද කියලයි.. කොහොමින් කොහොමින් හරි වැඩේ ඕනෙවට වඩා අවන්තට රිද්දනවා කියන එක අද දෙව්මිට තේරෙන්න ඇති.. ඒ වුනාට ආයේ preview එකෙත් එයාගේ wedding card එක දෙන්න වගේ දෙබසක් දැක්කේ.. බලමු එදිරි මොකද කරන්නේ කියල... හැබැයි තවත් අවන්තව රිද්දෙව්වොත් එදිරි.. උඹට සෑහෙන්න බැනුම් අහන්න වෙයි.. අන්න ඒක ඔලුවට දාගන්න ;)
@sarojanijayawardana7472
@sarojanijayawardana7472 4 жыл бұрын
G*
@නයනිඅමා
@නයනිඅමා 5 жыл бұрын
මලින්ත උබ එළ කොල්ලෙක් බන්....දෙවුමිට හොද යාලුවෙක් මලින්තයා..අවන්තගෙයි දෙවුමිගෙයි නමක් නැති බැදිමට නමක් ලැබෙයි එහෙනම් දැන් ඉක්මනට 😊...අවන්ත ❤ දෙවුමි නැත්තං දෙවෙනි ඉනිමක් නැ....සහේලි ළිහිණි අනේ මන්දා අනුහස් ඔයාටත් වෙච්ච දෙයක් ....ඒ කාලේ නැනාගේ ආදරේ එපා කිවුවාට හොද වැඩේ උබට ...අනුහස්......😂
@prabacreations111
@prabacreations111 5 жыл бұрын
නයනි අමා mawath balala sub karanna kiyala oyagen adaren illanawa
@නයනිඅමා
@නයනිඅමා 5 жыл бұрын
@@prabacreations111 ඔකේ බ්‍රෝ....👍
@prabacreations111
@prabacreations111 5 жыл бұрын
නයනි අමා thanks dr...loku help ekak.
@bhanukapiyathilka8047
@bhanukapiyathilka8047 5 жыл бұрын
නයනි අමා අනුහස්ට අර ගැහැනු ලමයි පොතේ නිමල් හතුරුසිංහ වගේ වෙයි ද දන්නෙනෑ (අනෙර් එහෙම නම් වෙන්න එපෝ...)
@himansafernando6158
@himansafernando6158 5 жыл бұрын
Niymai...hodawede ananda mamata
@sherikecader1361
@sherikecader1361 5 жыл бұрын
මලින්ත උබ එල කොල්ලෙක් නෙහ්
@gayanhgg4063
@gayanhgg4063 5 жыл бұрын
සහෙලි පිස්සු එයා ගැලපෙන්නේ නැහැ
@ශානිතෙන්නකෝන්
@ශානිතෙන්නකෝන් 5 жыл бұрын
දනුක වගේ කොල්ලො ඉන්නවා අද කාලේ ටෙලිඩ්‍රාමා වල විතරක් 😂😂😂
@gstarasterisk
@gstarasterisk 5 жыл бұрын
අපිට ලැබෙන්න ඕන 100% දෙවන්ත episode එකෙන් කෑල්ලක් සංගීතෙ එක්ක mix කරන්න ගිහින් අපේ බලාපොරොත්තු චොර කරල දාන්න එපා එදිරි..! නැගලා යන දෙවන්ත episode එකක් දෙනව නං සංගීතෙ කෑලි 5ක් mix කරත් අපිට කමක් නෑ.. හැබැයි dedicated දෙවන්ත episode එකක් නං ඕනමයි please!!
@umeshavindhaya2736
@umeshavindhaya2736 5 жыл бұрын
අවන්ත නැතත් අනුහස්නම් රවීගෙම පුතා තමයි.
@umeshavindhaya2736
@umeshavindhaya2736 5 жыл бұрын
Ammo hari hari
@kaveesha4250
@kaveesha4250 5 жыл бұрын
දෙව්මිගෙයි අවන්තගෙයි ලව් එක කියන දවසට ඒ දෙන්නටම වෙන් උන බෝනස් එපිසෝඩ් එකක් නම් ඕනමයි😣 අවන්ත දෙව්ට සිංදුවක් එහෙම කියලා😘😘 වෙඩින් එකට දෙව්මි රෙඩ් ඇන්ඩ් බ්ලැක් සාරී එකකුයි(heavy මේක්අප් නැතුව) අවන්ත බ්ලැක් කෝට් එකට වයිට් ශර්ට් එකත් ඇදලා ආවනම් එදා ලව් යූ කියන සීන් එක දුන්නනම් ෆොටෝ ශූට් එකක් එක්ක ආයි කතා කරන්න දෙයක් නෑ ඉතින්. ඔය තාවකාලිකව එන කොයි කොයි කපල් එකටත් ඇඩ්රස් නැති වෙයි.😘😍
@sureshbopitiya1815
@sureshbopitiya1815 5 жыл бұрын
Kavee Sha .manna Maya.☺👏👏👍
@sanywinu5441
@sanywinu5441 5 жыл бұрын
හැමෝටම කලින් මේ අලුතෙන් ආපු සහේලි ට තමා මගුල් පිස්සුව ආවේ.අනේ ඉතින්.සහේලි ඔයා අපිට එපා මේ කතාව ඔයා නිසා එපාවෙලා
@zaaradil2017
@zaaradil2017 5 жыл бұрын
මේ මළහොන්තුව එපා වෙනවා මල විකාරයක් මගුල.මගුල් විසේ ඉහලටම ආවෙ කාටත් කලින්.ගමෙ ඉදන් ආව ගමන්..අනේ මන්දා.😁😁😁
@krishperera5050
@krishperera5050 5 жыл бұрын
අපි ට නම් මුණී ඔයාට එක දේක ට ස්තුති කරන්න ඕනේ මලීත් ගේ character එක නීයම කොල්ලේක් වීදීය ට පෙන්නු වාට, ඇත්ත ම කියනවා නම් මලීත් ගේ character එක අපි ට නම් එපාවෙලා තීබුනේ ඒ කරපු රන්ගනයට,, අඩුගානේ දැන් වත් නීයම කොල්ලෙක් වීදීයට ඉදීරී ය ට ද්කීන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා, මොකද අද දීනෙත් එයා ගේ නීයම රගපෑම හ‍රි ම හැගීම් බරව තාරා එක්ක කරට කර රගපෑමක් කලා පළපුරුදු කෙනෙක් වගේ. Good performance by Deeneth, keep it up buddey.
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
I agree he did a good job. He gave a good support to Nayanathara for that emotional scene.
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
👍👍👍👍👍👍
@sankadineth2237
@sankadineth2237 5 жыл бұрын
නොදකින් ඩිස්ප්ලෙ එකෙ සහෙලි මූසලි ඉන්නව දකිනකොට කථාව බලන්නත් අප්පිරියයි 😷😷✋
@ශානිතෙන්නකෝන්
@ශානිතෙන්නකෝන් 5 жыл бұрын
දෙව්මි අඩද්දි දුකයි 😭😭😭😭
@දර්ෂනදර්ෂන
@දර්ෂනදර්ෂන 5 жыл бұрын
අවන්ත දෙව්මි රගපැම මාරම නැචුරල් නෙද
@danushkamax7682
@danushkamax7682 5 жыл бұрын
Oooo affa
@deepanigunawardhana6372
@deepanigunawardhana6372 5 жыл бұрын
මලින්ත ඔහොම තමා acting maru...දෙව්මිනම් නියම කෙල්ල
@shakimunasinghe8943
@shakimunasinghe8943 5 жыл бұрын
සහෙලිව අපරාදෙ ගත්තෙ කතාවට.රවීන් talented උනාට new acterss එක්ක chemistry හදන්න ටිකක් අමාරුයි.සමල්ක talented.දැන් ඉතිම් කරන්න දෙයක් නැ.ලිහිනි එක්ක තමයි දාන්න වෙන්නෙ.(not so bad) නයනතාරා තමයි මෙ කතාව මෙහෙම ඇදගෙන ආවෙ. බොරුවට කතාව ඇද්දුව නෙද.ඉස්සර් තිබුන ගතිය නැ.මිනිස්සු පුරුද්දට බලන්නෙ ඉක්මනට මෙක ඉවර කරන්න ප්ලීස්.
@AutumnusVenus
@AutumnusVenus 5 жыл бұрын
samalka wenuwata lihini nam gelapenne ne anuhasta.. lihini panditha wediyi... samalka wenuwata saheli gaththata nam awulak ne wage.. saheli ahinsakayi...
@ronikafernando4640
@ronikafernando4640 5 жыл бұрын
Mea minissunta mara alajik akak thiyennea sahealiva pau hariyata baninava Meaka drama akakneada
@nuwanj2368
@nuwanj2368 5 жыл бұрын
Saheli hondai lassanai
@manyadikari1879
@manyadikari1879 5 жыл бұрын
මලින්ත හරි අවංක යලුවේක්....ඇත්තටම සතුටුයි අවන්ත ඇත්තටම දේවුමිට ආදරේ යි......
@sneaked6126
@sneaked6126 5 жыл бұрын
පවුල් ජීවිතය ගැන සුපිරි talk ටිකක් දුන්නෙ දනුකයා 🔥මගේ wifeut වරදිලා ✔ මේක දකිත්වා..🙏🙏🙏🙏😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@mnmusickitchen1015
@mnmusickitchen1015 5 жыл бұрын
අනේ මංදා ඉක්කොමත් හරි සහේලිගෙ මූනත් ඇති.නාට්‍යම එපා වෙනව බං.කාලෙ කන්න මවපු චරිතයක්
@MK-ep4rn
@MK-ep4rn 5 жыл бұрын
වෙඩින් කාඩ් එක දනුකගෙ කියලා දැක්කහම අවන්තට මොනවා වෙයිද?🤗🤗🤗🤗
@shanikashanika1116
@shanikashanika1116 5 жыл бұрын
Iyoooo kumakin kumak wewidooo edata?
@tharukasonali5625
@tharukasonali5625 5 жыл бұрын
😁😁
@ammarusiramm1986
@ammarusiramm1986 5 жыл бұрын
ඔතන තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දෙව්මි වෙඩින් කාඩ් එක දුන්නත් ඒ වෙනුවට අවන්තට ආදරෙයි කියලා ලියලා දුන්නත් අවන්ත ආයෙත් අනුහස් එක්ක තරහක් ඇතිකරගන්න ඉඩ තියෙනවා අනුහස් අවන්තට බොරු කලා කියලා. බලමු මොකද වෙන්නේ කියලා. මේ පාරවත් එදිරියා ගොබ්බ වැඩක් කලේ නැත්නම් ඇති.
@neeshavoice5314
@neeshavoice5314 5 жыл бұрын
@@ammarusiramm1986 mawath subscribe karala help ekk dennoo
@sripererasri5236
@sripererasri5236 5 жыл бұрын
@@ammarusiramm1986 ඔය කෙල්ලෙක් නිසා අයියයි මල්ලියි තරහා වෙන එකක් නැහැ.අන්න සහේලි අනුහස්ට අාපහු ට්‍රයි කරනවා.අනුහස් පව්‍ එයාට ගැලපෙන නිලියක් නැහැනේ මේ එදිරිමුනිට හොයාගන්න
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
Episode is full of flashbacks. Not a bad way to double up number of epis. Thank you Malintha for explaining මැටි අලේ how much Avantha loves Dewmi. So Dewmi's way of explaining things to Avantha is giving the card. Hope Avantha will open and see without putting it into the rubbish bin straightaway.
@lotuslotus7536
@lotuslotus7536 5 жыл бұрын
That's what I thought too. Hope avantha won't put it away without even having a look at it. But can't trust edirimuni you know 😤
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
Oh me too Ruwani. Now I wonder what is Dewmi's plan since she knows Avantha loves her very much. Hope we get to see something beautiful soon. This waiting is too much to bear.
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
Thusi Fernando and Lotus Lotus, of course this wait is too much. Hope Dewmi will demand Avantha to open the invitation infront of her or she will make sure he reads it somehow.
@devmimunasinghe6625
@devmimunasinghe6625 5 жыл бұрын
@@Captionfun91 I think she will give a letter with the card
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
devmi munasinghe seriously I want Dew to apologise Avantha for hurting him. If not face to face at least through a letter.
@ruwansameera619
@ruwansameera619 5 жыл бұрын
සහේලිගේ ගොන් මායම් සිරික්කියක් එක්ක බලන බැලිල්ලට වඩා දෙව්මියාගේ කඳුලු පිරුණු අඬන මූණ ඉස්සරහට දැම්මනම් වටිනවා නේද සමන් මාමි?
@නයනිඅමා
@නයනිඅමා 5 жыл бұрын
ධනුකගේ වෙඩ්න් එක ලබන මාසේද එදිරිමුණි මහත්තයෝ ......😂
@නයනිඅමා
@නයනිඅමා 5 жыл бұрын
@@akilanuwan5961 මහීගේ බැන්ඩ් එකාත් තාම නැනේ රෙඩ්...නේද ....😂
@savishkakumara3167
@savishkakumara3167 5 жыл бұрын
P
@නයනිඅමා
@නයනිඅමා 5 жыл бұрын
@@akilanuwan5961 තිසංක සෙට් උනාම හරි.....මහිගේ බැන්ඩ් එක...ඊට පස්සේ අනේ අපේ ධනුක ......😂
@නයනිඅමා
@නයනිඅමා 5 жыл бұрын
@@akilanuwan5961 හ්ම්ම්.....සංගිතේ බලන්නේත් නවින් දිල්ශාන් (තිසංක ) ඉන්න නිසා....😊
@ahasnagamage85
@ahasnagamage85 5 жыл бұрын
දෙව්නි ඉණිමේ රවී වෙන්නෙ අනුහස් වගේ ලිහිනි උදේනි වෙලා සහේලි අමීෂා වෙන සීන් එකක් තියෙන්නෙ .හැබයි තාත්තා වගේ නැතුව අනුහස් වෙනස් මාර්ගයක් ගයි කියලා නම් හිතෙනවා .සහෙලී නම් 2.50 චරිතයක්
@kaveesha4250
@kaveesha4250 5 жыл бұрын
දේවන්ත ෆෑන්ස්.... ධනුකගෙයි අරැණිගෙයි වෙඩින් එකට දෙව්මිටයි අවන්තටයි මැච් වෙන ඩ්රෙස් කෝඩ් කියන් යමු බලන්න🙈🙈
@yushinidz939
@yushinidz939 5 жыл бұрын
දෙව්මිට කලු ගවුමට අවන්ත සුදු ශර්ට් එකට කලු කෝට් එක
@muduthurya6274
@muduthurya6274 5 жыл бұрын
මෙි සහේළි කියනමල හොන්තුව කවිරැ හරි පැහැරගෙන ගිහින් හරි කතාවෙන් අයින් කරනවනමි හොදයි මටනමි දකින්නත් කැමති නැ මෙිකිමෙි රග පානවද අයියො ලංකාවෙ වෙන කෙල්ලෙක් හිටියෙම නැතිද මෙිඑදිරියට
@borahae2881
@borahae2881 5 жыл бұрын
Man hitana demane Oath hitanne😉
@dammidammi4303
@dammidammi4303 5 жыл бұрын
අප්පො ඔව් මේලවා.රහක්.නැ කතා කරන විලාසිතාව බලන්නකො සුප්පුවේන්.කිරි බොනවා වගේ
@seethajayanthi6232
@seethajayanthi6232 5 жыл бұрын
අවන්ත අර සන්ගීතෙ මහීගෙ බැන්ඩ් එකට එකතු වෙලා දනුකගෙ වෙඩ්න් එකට ලස්සන සින්දුවක් කියන්නකො. දෙව්මිත් එයි සපෝට් එකට
@sammayasulari4560
@sammayasulari4560 5 жыл бұрын
දනුක අයියා වගේ හැමෝම හිතනව නම්
@yohannadeera5101
@yohannadeera5101 5 жыл бұрын
perfect acting as always nayanathara ❤️
@manuumanuu9529
@manuumanuu9529 5 жыл бұрын
දෙව්මිට මලින්ත වගේ හොද යාළුවෙක් හම්බඋනේ අවන්ත ගෙ වාසනාවට තමයි,හෙට දෙව්මි වෙඩින් කාඩ් එක අවන්ත ට තේරෙයි ඒකි මාව ලස්සනට ඇන්දුවානේ කියලා 😉😉😉😉
@trishmijayasha3
@trishmijayasha3 5 жыл бұрын
දැන් අයිත් දෙවනි ඉනිමෙ මේ දෙව්ම් අවන්තයි දෙන්නා එකතුවේලා අපිව කලින් වගේ පිස්සු වට්ටයි අනෙ කෝහොම උනත් දැන් ඇතිනෙ දෙව්ම්‍ යෝ ඔය සෙල්ලම ඔය නමක් නැති සම්බන්දෙට නමක් දෙන්නකෝ
@mbimesha2681
@mbimesha2681 5 жыл бұрын
Dewmi& avantha ❤️❤️❤( Thara 👌👌👌)
@දගකාරඉෂු
@දගකාරඉෂු 5 жыл бұрын
අවන්ත ඔයානම් 🤗🤗😘
@dulanaperera2428
@dulanaperera2428 5 жыл бұрын
සමන් මහත්තයෝ අනුහස්ගෙයි ලිහිනිගෙයි love story එකවත් හිතට දැනෙන ආකර්ශනීය විදිහට පටන් ගන්නවද? එකම මගුල බලලා ඇතිවෙලා.
@harshanikanchanaharshanika8816
@harshanikanchanaharshanika8816 5 жыл бұрын
Great love dawantha. Miss u couple
@apsarasewwandi6134
@apsarasewwandi6134 5 жыл бұрын
Miss u dewantha💑❤
@gayanprasanna5831
@gayanprasanna5831 5 жыл бұрын
Kuda දෙව්මි gei අවන්තයා gei LOVE Aka balanna ana Set aka😍😍Like
@lalithsenanayake318
@lalithsenanayake318 5 жыл бұрын
සහෙලිගෙ ගොන් මුණ මොකද අද ඉස්සරහට දාල තියෙන්නෙ දෙව්මිගෙ ලස්සන photo එකක් දාන්න තිබ්බනෙ. ..
@shainikavindi9400
@shainikavindi9400 5 жыл бұрын
Ow neda
@MK-ep4rn
@MK-ep4rn 5 жыл бұрын
අනේද කියන්නෙ
@سكرنباة
@سكرنباة 5 жыл бұрын
Ana sahalita banana epa
@AutumnusVenus
@AutumnusVenus 5 жыл бұрын
@@سكرنباة eka nam eththa... e ininieth ahinsaka genu lamayekne... ara lihinita wada nam saheli hodayi...
@harshaindrajith3027
@harshaindrajith3027 5 жыл бұрын
අපි..නම්..දෙවෙනි..ඉනිම .බලන්නේ..අනුහස්..කියන..දක්ෂ..නලුවා..නිසා
@FasmeenHorowpothana
@FasmeenHorowpothana 5 жыл бұрын
දනුක අරුණි සෝක් සෝක් දෙව්මී මලින්ද නියමයි Acting ලස්සනයි
@slvideo8335
@slvideo8335 3 жыл бұрын
Danukaya patta සුපිරි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
Deweni Inima | Episode 643 25th July 2019
17:51
TV Derana
Рет қаралды 973 М.
Deweni Inima | Episode 648 01st August 2019
21:52
TV Derana
Рет қаралды 1,8 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 122 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 29 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
Thoodu | Episode 114 - (2019-07-24) | ITN
18:41
ITN Sri Lanka
Рет қаралды 137 М.
Dewani Inima & Sangethe Crossover | 16th August 2019
54:02
TV Derana
Рет қаралды 5 МЛН
🎬 මිස්ටර් QUEEN : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
20:43
Deweni Inima | Episode 661 20th August 2019
17:44
TV Derana
Рет қаралды 872 М.
Deweni Inima | Episode 641 23rd July 2019
18:16
TV Derana
Рет қаралды 916 М.
Deweni Inima | Episode 646 30th July 2019
18:16
TV Derana
Рет қаралды 1,1 МЛН