Deweni Inima | Episode 641 23rd July 2019

  Рет қаралды 912,156

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 695
@gamagec2370
@gamagec2370 5 жыл бұрын
කේශාන්, රවීන් ගායකයො විදිහට ආවත් කොච්චර තාත්විකව රගපානවද.. සුභ පතනවා දෙන්නටම 💖💖💖 ආදරෙයි.
@ermimi7697
@ermimi7697 5 жыл бұрын
දෙව්මිගේ සතුට ඔයා තමයි අවන්ත .ඔයා ඉවසන්න තව ටික දවසක්.
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
දෙව්මිව සතුටින් තියන්න පුලුවන් තමාට විතරමයි කියලා දෙව්මිගෙ මෝඩයට තාම නොතේරෙන හැට්.. පුදුමයි...කොහොම හිටිය කොල්ලවද දෙවමි වෙනස් කරලා තියෙන්නේ...😍😍
@mashiperera5990
@mashiperera5990 5 жыл бұрын
ඒ හිතේ දවසින් දවස පාරන තුවාලෙ 🙁🙁🙁🙁🙁දැන්නම් ඇති පව් අවන්ත 😢😢😢😢😢
@freespirit9062
@freespirit9062 5 жыл бұрын
‘මුන බැලුවේ නැති නිසා අදුනගන්න බැරි උනා මේ මම දන්න කෙනෙක්නෙ ‘ ඉදන් ‘ මන් පිස්සෙක් වගේ ඉන්නකොට හදලා ගත්තේ එයා‘ දක්වා එදිරිමුනි සර් මේ ලස්සන ආදර කතාව මැවුවට ස්තූතියි !!!!
@nimalipriyadarshani3565
@nimalipriyadarshani3565 5 жыл бұрын
ඒ දන්න කෙනා අද ජීවිතේ වෙලා.
@hansiweerasinghe6559
@hansiweerasinghe6559 2 жыл бұрын
Eccara lassanata lipu kenada appa den inima liyanne kiyala hitenawa welawakata
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
අවන්තගේ මේ මහමෙරක් වගේ ආදරේ දෙවිමියට කියන දවස බෝනස් එපියකින්ම දෙයි කියලා බලාගෙන ඉන්නවා......Super king AV......
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
Wouldn't that be great.
@fs2715
@fs2715 5 жыл бұрын
අම්මෝහ් මේ ඉස්සර අවන්තමද😲 කතා කරන ලස්සන, ඉවසීම❤️
@destinysparkle4692
@destinysparkle4692 5 жыл бұрын
He will always protect her !! The fact that they will do anything for each other.This is a non-selfish relationship. A beautiful love !!
@sewwandichamika4056
@sewwandichamika4056 5 жыл бұрын
අනේ අැයි අවන්ත ඔයා දෙව්ම්ට මෙච්චර අාදරේ කරලත් ඵ් දේ ඵයාට කියන්න බැරි 😢😢😢😢
@lankanvoice1884
@lankanvoice1884 5 жыл бұрын
Ane uba hukapan
@dhanushkasanjeewa5629
@dhanushkasanjeewa5629 5 жыл бұрын
0719702545emo
@Limited-xz
@Limited-xz 5 жыл бұрын
Sewwandi Chamika mawath subscribe karanna
@sewwandichamika4056
@sewwandichamika4056 5 жыл бұрын
@@dhanushkasanjeewa5629 😯😲😮😲
@Raveen_lakshitha
@Raveen_lakshitha 5 жыл бұрын
Producer gen ahanna
@suk6519
@suk6519 5 жыл бұрын
මේ තරම් ආදරයක් !! ඇස් වලට කඳුලු ආව . කේෂාන් අවන්ත ට මේ විදියට ජීවය ගේනවාට ස්තූතියි රංගනයේ ඔබ සුපිරි තරුවක් !!
@prabacreations111
@prabacreations111 5 жыл бұрын
SU K me apiwath balanna
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
👍👍👍👍👍👍👍
@Limited-xz
@Limited-xz 5 жыл бұрын
SU K mawath subscribe karanna
@lalinifernando7358
@lalinifernando7358 5 жыл бұрын
These two have been suffering in silence!!! Oh my God Avantha, you have changed so much, I can't stop crying! 😭😭 You walk up to a guy who is supposed to be marrying the love of your life, congratulate him, tell him how lucky he is, and go on to say how much this girl means to you. You are even teaching another person how to respectfully talk about a girl; the same Avantha Fernando who used to think love meant possessing, and objectified women to his heart's content. You say you now know what luck is. Avantha said all what he felt about Dewmi to Malintha in those long awaited moments and Keshan, my goodness me, what a performance! You are too good! Hats off to that superlative act; we truly felt every emotion, EVERY emotion 😭😭 Malintha is in shock and rightfully so, and Dewmi has finally realized that Avantha is crazy about her. She had been waiting to hear those words. I can't even imagine how oh so wonderfully awestruck we would be when Dewmi and Avantha confess to each other directly!!! This has just become even more beautiful, if that's possible, cus you two are already the most beautiful aspect of this story! ❤❤❤ #KeshanNayanathara #DewanthaIsLove #DewanthaFTW #DewanthaForever ❤
@DewanthaAlovesoBeautiful
@DewanthaAlovesoBeautiful 5 жыл бұрын
Beautifully written!♥️😭😭😭
@lalinifernando7358
@lalinifernando7358 5 жыл бұрын
@@DewanthaAlovesoBeautiful Thank you! ❤❤❤
@shashindrakesh
@shashindrakesh 5 жыл бұрын
Thank you Lalini.. 💙
@lalinifernando7358
@lalinifernando7358 5 жыл бұрын
@@shashindrakesh Anytime, aiya ☺ Thank you so much for the reply ❤ On cloud nine! 😊 Hope you know how much we love and appreciate you. You leave us speechless! Best wishes to you from the bottom of my heart, always.
@lalinifernando7358
@lalinifernando7358 5 жыл бұрын
@@anju4473 ❤❤❤
@gstarasterisk
@gstarasterisk 5 жыл бұрын
අම්මෝ අවන්ත.. අද දවසම ඉතිං බොක්ක අල්ලං තමයි ඉන්න වෙන්නේ.. වැදුන වැදිල්ලට.. "එයාට තියා, මටත් කියා ගන්න බැරි උනා" තමයි.. ඒකනෙ අපිටත් එක්කම දැන් බිත්තර තම්බන්න වෙලා තියෙන්නෙ..
@nirosharajarathne8159
@nirosharajarathne8159 5 жыл бұрын
G* 👍👍👍👍
@harshananandimal7597
@harshananandimal7597 5 жыл бұрын
Ade broo...uba dan sinhalinma meka balanawa ne. .patta broo patta
@gstarasterisk
@gstarasterisk 5 жыл бұрын
@@harshananandimal7597 මචාංං... ඉංග්‍රීසියෙන් බලපු පාර දාපු කමෙන්ට් එකත් මීට උඩං හරි පහලින් හරි තියෙනව බ්‍රෝ...! ටිකක් එහෙට මෙහෙට ගිහින් බලපන්කො.. 🤣🤣
@gstarasterisk
@gstarasterisk 5 жыл бұрын
අනිවාර්යයෙන්ම කෙෂාන්ගෙයි නයනතාරාගෙයි මේ චරිතවලට උපරිම සාධාරණයක් වෙනවා.. ඒ අවන්තයි දෙව්මියි අපි හෝ අපේ යාලුවො කියලා හිතෙන තරමට.. සමහර වෙලාවට එදිරිගෙ ලිවීමේ රටාව නිසා එකම විදිය දෙබස් වෙන වෙන couples වලට වැටෙන බව ඔයාලට දැනුනද මන්ද.. ලඟම උදාහරණයක් තමයි අද ලිහිණි කියපු "අපි යාළුවෝ විතරයි නෙ" (ඔය වගේ අපේ හිතේ දෙවන්තට ආවේණික ඒ උනාට එදිරිට අතපසු වී common වෙච්ච දෙබස් අපි ධනුක/අරුණි වගේම සංගීතෙත් දැක්ක).. ඒ කොහොම වුණත් දෙව්මි අවන්ත ගොඩ නගපු image එක නිසා අනිත් characters ඒව කියනකොට මට දෑනුනෙ "යකෝ.. ඒක දෙවන්තට අයිති කෑල්ලක්" කියන අදහස.. ඒ කෙෂාන් සහ නයනතාර එච්චරටම ඒ චරිත කථා බහ trademark කරල තියෙන නිසා...
@dilkinisansala7044
@dilkinisansala7044 5 жыл бұрын
😃😃😃😃
@priyangikadamayanthi7714
@priyangikadamayanthi7714 2 жыл бұрын
ඔයා තමා දෙව්මි ගෙ සතුට අවන්ත...ආදරෙයි දෙවන්ත ❤️❤️
@surekasureka6896
@surekasureka6896 5 жыл бұрын
අවන්ත අනුහස් දෙව්මි මෙයාලාගෙ චරිත පටන් ගැන්මේ ඉදලා අද දක්වාම කතාව ගොඩාක් ලස්සන කරනවා. තවත් හොද චරිත තියනවා ආනන්ද,ධනුක,ලිහිනි,අරුනි උදේනි නීල් සර්,ඒත් ඒ හැමෝගෙන්ම දෙව්මි,අනුහස්,අවන්ත චරිත තුන මේ කතාවට මාරම ලස්සනක් ගේනවා.
@iamthisusanju8166
@iamthisusanju8166 5 жыл бұрын
දෙව්මි අවන්ත ලව් ස්ටෝරිය 😘😍 ලංකාවෙ කිසිම කෙනෙක්ට බෑ මෙච්චර ලස්සනට ලව් ස්ටෝරියකට පණ දෙන්න කෙශ් අයියා නයනතාරා ඒක මැජික් එකකින් වගේ කරපු හැටි අදටත් හිතාගන්න බෑ. මම ලෝකෙන්ම දැකපු ලස්සනම ලව් ස්ටෝරි එක🙈🙈🙈 ආදරෙයි කේශ් තාරා
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
ඒක නම් ඇත්ත, ලෝකෙන්ම දැකපු ලස්සන ම love story එක අතින් වත් අල්ලන්නෙ නැතිව, ඇස් වලින් කරන ඒ ආදරේ.
@alandorathy2291
@alandorathy2291 5 жыл бұрын
ඇත්තටම ඔයා ලෝකයේ දැකලා තියන ලස්සනම ආදරය කතාව දෙවන්තද? අනේ... ඇත්තටම මේ දෙන්නා අතර ඒ තරම් පිරිසිදු ආදරයක් තියනවද? මම නං මීට වඩා ගොඩක් හැගීම් බර ආදර කතා බලල තියනවා.
@akeshi7384
@akeshi7384 2 жыл бұрын
🥺❤️
@AVsFan2022
@AVsFan2022 Жыл бұрын
අදටත් ඒ ආදර කතාව තමයි ලස්සනම.. 😍😍
@dammikaranatunga9395
@dammikaranatunga9395 5 жыл бұрын
After all this waiting in agony, if we don't get a grand love confession, I'm going to lose my mind Mr Edirimuni. You're building up our hopes, better live up to it 😊
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
Dammika Ranatunga so true it has to be a grand one. I’m not going to accept a normal confession for Dewantha. Hope Edirimuni will create one of a kind love confession to Dewantha.
@devmimunasinghe6625
@devmimunasinghe6625 5 жыл бұрын
@@Captionfun91 agree we need something special.we waited for this from a long time can't wait anymore.
@dammikaranatunga9395
@dammikaranatunga9395 5 жыл бұрын
@@mpreg4085 i don't care who he goes to first as long as i get my romance in it's well deserved true glory with those shining eyes telling me, sorry Dewmi, what i have been waiting to hear, sorry i meant Dewmi has been waiting to hear for two damn long years!!! 😌😊
@user-sp5ni8vo1e
@user-sp5ni8vo1e 5 жыл бұрын
Awanthage iwasima..a wachana tika 👍👍... Adarei awanthayo...💗💗..
@isuriudara7632
@isuriudara7632 5 жыл бұрын
Awantha paw kiyana aya like karamuuuu ❤️❤️❤️❤️❤️
@meeshashehani5785
@meeshashehani5785 5 жыл бұрын
දෙව්මිගෙ අවන්තගෙ ලව් ස්ටෝරිය දැන් නම් පටන් ගන්න ඕන එදිරි😭😭😭 ඔයාටම හිතාගන්න පුලුවන්ද මේ ලව් ස්ටෝරිය කොච්චර ලස්සනද කියලා ආ😭 ප්ලීස්
@malithlakmal5245
@malithlakmal5245 5 жыл бұрын
Hithannath be neda
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@neeshavoice5314
@neeshavoice5314 5 жыл бұрын
@@malithlakmal5245 mawa sub krla help ekk denna yalu❤️
@Limited-xz
@Limited-xz 5 жыл бұрын
Meesha Shehani mawath subscribe karanna
@nafazkk5365
@nafazkk5365 5 жыл бұрын
අම්මපා එදිරිමුණියෝ තෝ තව සති දෙක තුනක් යන්න කලින් දෙවුමි අවන්ත සෙට් කලේ නැත්නං මං තෝව ඉතුරැ කරන්නෑ යකෝ😡 පවු යකෝ උන් දෙන්න ලබ්බ😂😡😈
@umandagamge7475
@umandagamge7475 5 жыл бұрын
Mond krnne👍
@isuriudara7632
@isuriudara7632 5 жыл бұрын
Awanthagei dewmigei adareta asa aya like karamu.....❤️ Dewmita theren na awantha kochchara adaredha kiyal ......🤨🤨🤨
@prabacreations111
@prabacreations111 5 жыл бұрын
Isuri Udara aniwa
@isuriudara7632
@isuriudara7632 5 жыл бұрын
@@prabacreations111 hmm
@Limited-xz
@Limited-xz 5 жыл бұрын
Isuri Udara mawath subscribe karanna
@isuriudara7632
@isuriudara7632 5 жыл бұрын
@@Limited-xz hmm ela
@gamingpasiyaa9878
@gamingpasiyaa9878 4 жыл бұрын
💕
@sparowofficial8463
@sparowofficial8463 5 жыл бұрын
"නිමාවට පෙර අරගල කරාට... නිමාවෙන් පසු..නිහඩතාවය මිස.. සබදතා නොමැත..😑😑💔
@user-bd8ie5mh4u
@user-bd8ie5mh4u 5 жыл бұрын
අවන්ත පව් .... මට දුක හිතුනා ගොඩාරියක් 😢😢
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
"මොකක්ද ඉතින් අවුල අපි දෙන්නා යාලුවොනෙ.."😂😂හැමදාම නෝන්ඩි වෙන්නත් බෑනෙ නේද ලිහිනියෝ.අනුහස් චාටර් උනාද මන්දා..අනේ ඒ දෙන්නා ශෝක් 😍😍❤️❤️
@tharukasamadhi9112
@tharukasamadhi9112 2 жыл бұрын
thanx mata episode no eka kiwwata💙
@nipuniraveesha7515
@nipuniraveesha7515 5 жыл бұрын
අනෙ අවන්ත පව් අනෙ. අදනම් ගොඩක් දුක හිතුනා අවන්ත ගැන
@Limited-xz
@Limited-xz 5 жыл бұрын
Nipuni Raveesha mawath subscribe karanna
@snowysnowy6453
@snowysnowy6453 5 жыл бұрын
අවන්ත, අන්න කොල්ලො වෙන කොල්ලො කෙල්ල දාලා යද්දි රටේ නැති පද හද හදා නටනකොට අවන්තලා වගේ කොල්ලො තමන්ගේ කෙල්ලගේ එක හිනාවකට ජීවිතේම සතුට පූජා කරනවා .
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
ඇත්තටම ඔව්
@Limited-xz
@Limited-xz 5 жыл бұрын
snowy snowy mawath subscribe karanna
@ravinduchamod7362
@ravinduchamod7362 5 жыл бұрын
ලග ඉද්දී නොදැනෙන අගය කියාගන්න බැරි උන ආදරේ එයා දුරට ගියාම එයාව තමන්ට ඈත් වෙයි කියන බය දැනුනම පිච්චි පිච්චි දැනෙනව මචං අවන්ත එයාව ඕන කියන හැඟීම අපරාදේ කියන හැඟීම හැම තප්පරේම අපි පස්සෙ පන්නනවා මචං අවන්ත💔 එයාව නැති කරගත්තා කියල විඳවන්න වෙනව මචං අවන්ත😭 මේවා අත්දැකීම්😣
@NishaNisha-qb4jj
@NishaNisha-qb4jj 5 жыл бұрын
Aiyo meya hithana widiya
@maneeshaumali7224
@maneeshaumali7224 5 жыл бұрын
OMG 😳
@seethajayanthi6232
@seethajayanthi6232 5 жыл бұрын
අයියෝ රවීන්ද්‍ර ඔයගෙ කතාව දේවන්තගෙ කතාවට වඩා දුකයිනෙ
@trishmijayasha3
@trishmijayasha3 5 жыл бұрын
මේ මෙනකගෙයි අම්ෂාගෙයි සෙල්ලන් ලගදිම ඉවරවේයි අර සහේලි කරන වැඩ ඉන්නෙ දෙකට ගනින්න බැ වගේ කෝහොම උනත් දෙව්ම් අවන්තයි දෙන්නා කතාවේ පරන ලස්සන ගෙනෙයි
@danushkamax7682
@danushkamax7682 5 жыл бұрын
Akanam aththamai dennam asai balanna godakk
@meeshashehani5785
@meeshashehani5785 5 жыл бұрын
කේශ්තාරා ❤ දේවන්ත ❤ ඔය දෙන්නා හදවතම හොරකම් කල අපූරැව😘
@dhanushkasanjeewa5629
@dhanushkasanjeewa5629 5 жыл бұрын
0719702545emo
@Limited-xz
@Limited-xz 5 жыл бұрын
Meesha Shehani mawath subscribe karanna
@dinukodithuwakku4770
@dinukodithuwakku4770 5 жыл бұрын
Wow keshan ayye brilliant performance අද නම් කදුලු ආවා ඇත්තමයි අවන්ත හැමදාමත් ආදරේ කරේ දෙව්මිට විතරයි හෙට දෙව්මි අඩනවා දැක්කාම ඊට වඩා ඇඩුනා.එ තාරම් දෙවන්තට අපි ආදරේයි එ වගේම කේශ්තාරාටත්
@dorothy9023
@dorothy9023 5 жыл бұрын
Today's Malintha and Avantha's scene was sooo heart-touching and beautiful! Finally after 2 or so years, Avantha admitted his feelings for the first time so openly to someone. :) This time he was not drunk too!..lol. Preview looks so interesting!! Dewmi's going to have an emotional breakdown :'( :'( Feeling sorry for both Dewmi & Avantha. Now both of them are emotionally suffering because they were too shy to admit their feelings for each other. Ladies are always shy, so I'm hoping that at least Avantha would get the courage to confess directly to Dewmi. Hope Malintha will do something to get them back together. :)
@seethajayanthi6232
@seethajayanthi6232 5 жыл бұрын
@@mpreg4085 Awantha will know the truth when Aruni invites him for the wedding
@dorothy9023
@dorothy9023 5 жыл бұрын
@@mpreg4085 Yes, have to wait until Dewmi clear up all the misunderstandings which will soon lead to the love confession. Maybe Danuka's wedding and the love confession are both in one bonus episode...
@dorothy9023
@dorothy9023 5 жыл бұрын
@@mpreg4085 Are there any pictures released from Danuka & Aruni's wedding yet?
@dorothy9023
@dorothy9023 5 жыл бұрын
@@mpreg4085 oh I must go and check. Thanks for letting me know!
@gayanprasanna5831
@gayanprasanna5831 5 жыл бұрын
අඩො අවන්තයා Love එක පටන් ගන්න යන්නෙ Fatta❤❤❤❤❤
@ravinduchamod7362
@ravinduchamod7362 5 жыл бұрын
මචං කෙශාන් උබ අද අවන්තව රඟපෑවේ නෑ බං උබ අවන්තම උනා👌 නයනතාරා නංගි කෙශාන් උබලා දෙන්නනම් පට්ට පට්ටම💪
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
ඒ හැඟීම් වලට හදවත හෙලවුණා. ඒක කරන්න පුළුවන් කෙෂාන් ට විතරයි. කරල තියෙන්නෙත් කෙෂාන් විතරමයි.
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
ඇත්තටම
@thebookworm235
@thebookworm235 5 жыл бұрын
Eka attha...
@erangimunesinghe4683
@erangimunesinghe4683 5 жыл бұрын
මට අද මොනවා කියන්නද කියලා හිතාගන්න බැ. නියමයි.....කෙශාන්....එදිරිගේ පිස්සු ලිවිල්ල නිසා මේක දාලා ගියපු , කවදාවත් DI නොබලපු , නොබලන අයට අද කෙශන්ගේ මේ talent එක බලන්න පින නැති උනා.....
@Limited-xz
@Limited-xz 5 жыл бұрын
Ravindu chamod mawath subscribe karanna
@m.danthanarayana5226
@m.danthanarayana5226 5 жыл бұрын
කවුරුවත් තමන්ගේ කෙල්ලට 'පට්ටයි' කියන්නෙ නැ .. හරිද ! AW is a gentlemen in love 💕 Any woman will kill for a love like this 😘
@sandunijayalath9776
@sandunijayalath9776 5 жыл бұрын
අනේ පව් අනේ අවන්ත .ඇයි දෙව්මි ඔයා ඔහොම අවන්තව රිද්දන්නෙ.එයා ඔයාට කොච්චර ආදරෙද අනේ 💗💗💗
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
ඇත්තටම කියපු දේවල් welata දුක හිතුනා
@Unknown-yw5xj
@Unknown-yw5xj 5 жыл бұрын
මේක නාට්‍යක් 😂🤷‍♂️
@kumareaka8112
@kumareaka8112 5 жыл бұрын
sanduni jayalath
@sandunijayalath9776
@sandunijayalath9776 5 жыл бұрын
@@nilisharanamukhge5726 hmm.hmm.😒😒😒
@sandunijayalath9776
@sandunijayalath9776 5 жыл бұрын
@@Unknown-yw5xj එ උනාට 😒😒😒කමක් නැ
@hiruniweerasinghe5751
@hiruniweerasinghe5751 5 жыл бұрын
සමන් එදිරිමුණි ඔයාට මේ කතාව තව අදින්න පුලුවන් දෙව්මිගෙ තාත්තා කැමති කරගන්නකොට ඒත් දැන් කේශ්තාරා එකතු කරන්න පව් අවන්ත දෙව්මිගෙ අත අල්ලගෙන ආදරෙයි කියනකල් අපි බලාගෙන ඉන්නව
@nimalipriyadarshani3565
@nimalipriyadarshani3565 5 жыл бұрын
මේ සැරේ අත අල්ලල විතරක් හරි යන්නේ නැහැ. පුංචි ම පුංචි හග් එකක් වත්....
@dil1271
@dil1271 5 жыл бұрын
Malintha mara joker😂😂. Acting superb
@chathunimaheesha7667
@chathunimaheesha7667 5 жыл бұрын
👊
@ahasnagamage85
@ahasnagamage85 5 жыл бұрын
තමන්ගෙ කෙල්ලව මෙච්චර තේරුම් ගන්න පුලුවන් ඒ කෙල්ලට පනටත් වඩා ආදරය කරන කෙනෙක්ට විතරයි. දෙව්මිව මේ විදියට තේරුම් ගන්න අගය කරන විශෙයින්ම ආදරය කරන කෙනෙක් දෙව්මිට කවදාවත් ලැබෙන්නේ නෑ.
@alandorathy2291
@alandorathy2291 5 жыл бұрын
දැං අවන්ත දෙව්මිව තේරුම් අරගෙනද ඉන්නේ?
@tharushaladin329
@tharushaladin329 5 жыл бұрын
එදිරිමුණී උබ එක්කෝ මුන් දෙන්න ලව්ව ඔය ආදරෙයි කියන සීන් එක ඉක්මනට කියවපං නැත්තං අපිට කෙල්ලෙක් එක්ක මලක් කඩන්නවත් නෑ අද මං කෙල්ල එක්ක වැඩට යද්දි ස්ටෑන්ඩ් එකේ කෙල්ලො ටිකක් පට්ට අව්ලෙන් කතාව බැලින්නම් ඇයි අවන්ත දෙව්මිට කැමතියි කියන්නැත්තෙ කියල තව එක එක මගුල් 😂උන් බලන් ඉන්නෙ බස් එක එනකම් නෙවේ අවන්ත වෙඩිමට බ්ලැක් කෝට් එක ඇදලා දෙව්මි රෙඩ් සාරි එක අදිනකන් 😂 එව්ව අහල මගෙ එකීත් දිගටම ඔය කතාවම කියෙව්ව ඕක උබ ඉවර කරහන් එදිරිමුණි ඉක්මනට😂
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
😂😂😂
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
අම්මෝ අවන්ත අද නම් ගොඩක් දුක හිතුනා 😢😢 preview - එයා මට කවදාවත් ඒ වගේ දෙයක් කියලා නෑ අනේ දෙව්මියෝ දැන්වත් ඔය බොරුව නවත්තන්න 😥😥
@kavinduharshan9025
@kavinduharshan9025 5 жыл бұрын
මේ කමෙන්ට් එක දැකලා බොරුව නවත්තලා දායී දැන් 🤣🤣🤣🤣
@Limited-xz
@Limited-xz 5 жыл бұрын
Ravishani Perera mawath subscribe karanna
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
@@kavinduharshan9025 😆😆
@harmony_1234
@harmony_1234 5 жыл бұрын
පුදුම විදියට ආදරේ හිතෙන ආදරණීයම ආදරයක්...
@user-fl8jb3mm3u
@user-fl8jb3mm3u 5 жыл бұрын
අනෙ දෙවුම් පවු අවන්ත අාදරෙ එක්ක සෙල්ලම් කරන්න ගිහින් අවසානෙට අවන්තගෙ අාදරෙ නැතිවෙලා යාවි ...
@anfaznizam7522
@anfaznizam7522 5 жыл бұрын
Keshan and team to visit Qatar this August❤️🔥 warm welcome 🎉 hope to see you soon on the stage ❤️
@isuriudara7632
@isuriudara7632 5 жыл бұрын
Anuhasgei lihingei adareta bokkenma asa aya like karamu 👍👍👍👍❤️❤️❤️
@Thathusoya
@Thathusoya 5 жыл бұрын
ලංකාවේ පළමු වතාවට දැකපු ලස්සන වගේම හරිම වෙනස් සුන්දර adera කතාවක් thama දෙව්මි අවන්tha adara කතාව ( dewentha adaraya)
@dhanushkasanjeewa5629
@dhanushkasanjeewa5629 5 жыл бұрын
0719702545emo
@Gamingplayer11872
@Gamingplayer11872 5 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@user-tr8br6bv6x
@user-tr8br6bv6x 5 жыл бұрын
@@dhanushkasanjeewa5629 ඇයි මල්ලි මෙච්චර මෝඩ මේ profile වල ඉන්න හැමෝම තමන්ගේ ෆොටෝ දාගෙන නෙවෙයි ඉන්නේ .😂😂 රැවටෙන්න ඒපා බං මල්ලියෝ ..🙈
@Anubro
@Anubro 5 жыл бұрын
@@user-tr8br6bv6x aniwa
@tharushasithumin6464
@tharushasithumin6464 5 жыл бұрын
Ane kate guu tikak gaaa ganin
@user-gc8rh9pm8v
@user-gc8rh9pm8v 5 жыл бұрын
එයාට මට කියන්න තියා මට එයාටවත් කියාගන්න බැරිඋනා ... අවන්ත පවු දෙව්මියෝ.... දෙව්මිව කොච්චර තේරුන් අරන්ද... එයා දුකෙන් හිටියොත් උබට සෑහෙන්න ගුටිකන්න වෙයි "" අම්මෝ අවන්ත ඔයා...🌹💗
@danushkamax7682
@danushkamax7682 5 жыл бұрын
Aiyoo pau a kolla
@nishanifernando773
@nishanifernando773 5 жыл бұрын
අවන්ත පව්. දැන් ඇති මේ විදියට රිදෙව්වා......😪😪😪😪😪😪
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
කෙෂාන්. ඔයා අවන්තගෙ වේදනාව කොහොමද අනේ මෙච්චර ලස්සනට පෙන්නුවේ. ඇස් දෙකට කඳුළු දෙන තරමට....😥😥😥😥😥😥😥😥😥😥😥
@erangimunesinghe4683
@erangimunesinghe4683 5 жыл бұрын
මට අද මොනවා කියන්නද කියලා හිතාගන්න බැ. නියමයි.....කෙශාන්....එදිරිගේ පිස්සු ලිවිල්ල නිසා මේක දාලා ගියපු , කවදාවත් DI නොබලපු , නොබලන අයට අද කෙශන්ගේ මේ talent එක බලන්න පින නැති උනා.....
@kosalamadushani7650
@kosalamadushani7650 5 жыл бұрын
මොකද්ද බං බදින්න ඉන්න කෙල්ලට පට්ටයි පට්ටයි ගාන්නේ...... දැන් නම් ඇති අප්පා පව් අවන්ත 😥😥😥
@Limited-xz
@Limited-xz 5 жыл бұрын
Kosala Madushani mawath subscribe karanna
@dhanushkasanjeewa5629
@dhanushkasanjeewa5629 5 жыл бұрын
0719702545emo
@chathuprasad2540
@chathuprasad2540 5 жыл бұрын
😂😂😂💣💣💣
@hashie3422
@hashie3422 5 жыл бұрын
කතා දාහක ඇක්ට් කරත් වැඩක් නෑ මිනිස්සුන්ගෙ හදවත් වල ජීවත් වෙන්න බැරිනම්. මම හිතන්නෙ කෙශානුයි නයනතාරයි එක කතාවක ඇක්ට් කරලා හිතාගන්න බැරි විදිහට මිනිසුන්ගෙ හදවත් හොරකම් කරා❤ අන්න ඒක වටිනවා. මේක මල් කතාවක්නෙ. නමුත් ලංකාවෙ බිහි උන ගොඩක් කතා වල ලව් ස්ටෝරිස් හදවතට කතා කරනවා හරි අඩුයි. විශේෂයෙන් මල් කතාවක ලව් ස්ටෝරියක් හදවත් වල රැඳෙනව හරිම අඩුයි. ඒත් මම හිතන්නෙ කෙශාන් නයනතාරා දෙන්නම දෙව්මි අවන්ත කියන චරිත දෙකට හරි අපූරැවට ජීවය දුන්නා❤ සදාතනික සිහිවටනයක් කරා❤ මේ දෙන්නා සිස්ටම් එක වෙනස් කරා🙈 ඒ වගේම කෙශාන් අද ඔයා අවන්ත උනා. ඔයා ඔයාව අපිට පෙන්නුවෙ නෑ. ඔයා අවන්තව හරි ලස්සනට පෙන්නුවා. නයනතාරාගෙන් කවදාවත් නයනතාරාව දකින්න බෑ එයාගෙ චරිත වලදි. ඒත් ඇයට දෙව්මි සුවිශේෂයි😘 දන්නවද..... අතින් අල්ලන් , තුරැල් කරගෙන , බොලද දෙබස් කියන ලව් ස්ටෝරි වලට වඩා බොරැ ආටෝප නැති ඇස් වලින් කතා කරන තුරැල් වෙවී ආදරේ කරන්න බැරි නමුත් මල වගේ රකින ආදර කතා හරිම සුන්දරයි😍ශක්තිමත්. රගපෑමෙන් ඒ වගේ ලව් ස්ටෝරිස් සිත් තුල ජීවමාන කරන අති දක්ශයෙකුට හැර බෑ😘
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
Oh so true. Absolutely
@erangimunesinghe4683
@erangimunesinghe4683 5 жыл бұрын
agreed 100% beautiful comment...............
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
Well said 👍
@ruwansameera619
@ruwansameera619 5 жыл бұрын
හරියටම හරි.ඉන්දියන් මලසමයන් වල ඉන්න හෝතම්බුවො වගේ නෙමෙයි අපේ කෙශාන්,නයනතාරා මාර ටැලන්ටඩ්...
@shashindrakesh
@shashindrakesh 5 жыл бұрын
Thank you... 💙
@rushigimhani8189
@rushigimhani8189 5 жыл бұрын
කේශ්තාරා අපේ හදවත් වලට එබිලා බැලුවොත් ඔයාල පුදුම වෙයි🙈 හදවතේ ආදරවන්තයෝ දෙව්මි අවන්ත😘 හදවතේ ඔය දෙන්නටත් ලොකු ඉඩක් වෙන්වෙලා😭
@danushkamax7682
@danushkamax7682 5 жыл бұрын
Mmm ooo akane
@akeshi7384
@akeshi7384 2 жыл бұрын
❤️🥺
@darkghost4500
@darkghost4500 5 жыл бұрын
අවන්ත වාසනාව විදියට දකින්නේ දෙව්මිව ඒ වාසනාව එයාට නැති උනා කියලා අවන්ත දෙව්මි ගැන වචෙනෙකින් නරකක් කියන්නෙ නෑ. කියන්න දෙන්නෙත් නෑ. ඇත්ත ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙමෙයි .හැබැයි එහෙම හිතන්නෙත් කෙනෙක් වෙනුවෙන් අසීමත ආදරයක් තියන කෙනෙක් විතරයි .
@owekaaththaapsara5972
@owekaaththaapsara5972 5 жыл бұрын
Ow eka athha saba adaraya kiyanne labaganeemama newei
@imashasewwandhi8889
@imashasewwandhi8889 5 жыл бұрын
මතකද ඉනිම පටන් ගත්ත කාලෙ අවන්ත සමල්ක එක්ක යාලු වෙලා ඉද්දි ආදරේ ගැන කිව්ව විදිහ .එදා එහෙම කිව්ව අවන්ත අද ආදරේ ගැන කිව්ව විදිහට අවන්ත කොච්චර වෙනස් වෙලාද දෙව්මිට කොච්චර ආදරේ කරනවද කියල පේනව 😭😍😍
@sarojanijayawardana7472
@sarojanijayawardana7472 4 жыл бұрын
Dark Ghost
@applemali5939
@applemali5939 5 жыл бұрын
Dewmi.. oya andanakotath.. marama thathwiki. Hinawenkoth pattma lassani Oya wage niliyak hoygnn bh puthe Oya marama lassant rangpanwa ඔයා අඬනකොට අපිටත් andenwa ඒක තමයි real රංගන ය
@dilinibhagya9614
@dilinibhagya9614 5 жыл бұрын
හෙට episode එක බලනකන් ඉවසිල්ලක් නෑ...🥺
@nimeshnimesh6171
@nimeshnimesh6171 5 жыл бұрын
ඉවසලා ඉදපං බන් මොකෝ හෙට එලිවෙන්නේ නැතුව වගේ හරියට
@Limited-xz
@Limited-xz 5 жыл бұрын
Dilini Bhagya mawath subscribe karanna
@lasaninas2365
@lasaninas2365 5 жыл бұрын
katawa godaka lasani
@yushinidz939
@yushinidz939 5 жыл бұрын
කවුරැ කොහොම කීවත් දෙව්මියි අවන්තයි තරම් ලස්සන ලව් ස්ටෝරියක් ආයි කාලෙකට ලංකාවෙ බිහිවෙන්නෑ😘 කෙශාන් නයනතාරා ඔයාල දෙන්න මේ චරිත දෙක ජීවමාන කරා විතරක් නෙවේ සදාකාලික කරා. කවදහරි දේවන්ත නැති උන දවසක අපිට ලොකු පාලුවක් දැනෙයි😭 අද අවන්ත කියපු ටික😘
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
ඔව් ඔයාගේ කතාව හරි 👍 😢😢
@malithnoob
@malithnoob 5 жыл бұрын
හම්මේ මේ ෆෑන්ස්ලා. නාගා ගේ ෆෑන්ස්ලා ට වඩා අන්තයි😂😂😂😂
@Limited-xz
@Limited-xz 5 жыл бұрын
Yushi Nidz mawath subscribe karanna
@dinusha6197
@dinusha6197 5 жыл бұрын
යකෝ ජීවිතේට අතින්වත් අල්ලලා නැති ලව් එකකට නේද මේ පට්ට ලව් ස්ටෝරියක් කියන්නේ😂😂මගුල තමා
@gstarasterisk
@gstarasterisk 5 жыл бұрын
At last Avantha is finding words to express his feelings for Dewmi, and so emotionally.. However, it's still to other people and not to Dewmi.. Regardless of the complaints we make to Ediri, feel that this exactly is why Dewantha love is so precious to follow.. However, according to the preview, hopefully Mal danda will reveal what Avantha said about Dewmi. Very impatiently waiting for the Dewantha scene where each realize what they've been doing these few months.. Earlier I thought it would be a surprise at the wedding but today's preview shows Dewmi might melt down before that. Also even after knowing what Avantha told Malintha, if she continues to be the same, that might damage the character of Dewmi for us. So, Ediri, please use the magic in your pen to give us a super episode solving all these issues..
@malikagunasakara4369
@malikagunasakara4369 5 жыл бұрын
මලින්තයි අවන්තයි දෙන්නගේ කොටසට දුක සතුට තිබ්බා කියලා හිතන්නෙ මට විතරද
@asherabasnayake685
@asherabasnayake685 5 жыл бұрын
යකෝ මූ එල කොල්ලෙක්නෙ බං!!!
@MK-ep4rn
@MK-ep4rn 5 жыл бұрын
අවන්ත කියපු ට්කටනම් ඇස් දෙකට කදුලු ආවා එයා පව්😥😥😥
@mallikasamarakoon5117
@mallikasamarakoon5117 5 жыл бұрын
Paunada
@nirosharajarathne8159
@nirosharajarathne8159 5 жыл бұрын
M K හ්ම්ම්ම් 😢😢😢😢😢
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
Ow harime dukai
@Limited-xz
@Limited-xz 5 жыл бұрын
M K mawath subscribe karanna
@mihansiparanawithana659
@mihansiparanawithana659 5 жыл бұрын
Matath
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
අවන්ත මලින්තට ඔය ටික නොකිය දෙව්මිට කිව්වනම් දේවන්ත ආදරෙත් ලස්සනට පටන් ගන්නවනේ...කොහෙද ඉතින් ඵදිරිමුණිට කිසිම උවමනාවක් නැහැනෙ මේ දෙන්නව ඵකතු කරන්න.
@iamthisusanju8166
@iamthisusanju8166 5 жыл бұрын
අනේ දේවන්ත ආදරේ ඉක්මනට එකතු කරන්න දෙයියනේ ප්ලීස්😘😭😭😭
@lankanvoice1884
@lankanvoice1884 5 жыл бұрын
Puka lokuda
@lankanvoice1884
@lankanvoice1884 5 жыл бұрын
@@mostalk9677 ube ammata hukapan Kari ponnaya 😂😂
@Limited-xz
@Limited-xz 5 жыл бұрын
iam thisu Sanju mawath subscribe karanna
@kavindusulakkana2915
@kavindusulakkana2915 5 жыл бұрын
😂😂😂
@menakaperera4179
@menakaperera4179 5 жыл бұрын
Anee awanthaya chuti kota bolee araka degandiya wagee usai 😂😂😂
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
අවන්ත , අනේ පව් ඔයා. වටේටම දෙව්මි ගෙ ගුණ ගයනවා. දෙව්මි ළඟදි ලොකු කම් පෙන්නනවා. ඔය වගේ ආදරයක් ගොඩක් වටිනවා. මලින්තට ත් තේරුනා අවන්ත එල කොල්ලෙක් කියල. අපි නම් දුෂ්ට චරිතෙ කරන කාලෙත් දන්නවා එල කොල්ලෙක් කියල.👍👍👍👍
@Limited-xz
@Limited-xz 5 жыл бұрын
Tnilochana Panchali mawath subscribe karanna
@nimalipriyadarshani3565
@nimalipriyadarshani3565 5 жыл бұрын
@@mostalk9677 මට නිකමට හිතෙනවා කෙෂානුත් මේ quality යේ එළ කොල්ලෙක් කියලා.
@nimalipriyadarshani3565
@nimalipriyadarshani3565 5 жыл бұрын
@@mostalk9677 💖💖💖
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
@@nimalipriyadarshani3565 මටත් එහෙමම හිතෙනවා කියන දේ කරන, කරන දේ කියන එළ කොල්ලෙක් කියල.
@dilshanmilindasilva3777
@dilshanmilindasilva3777 5 жыл бұрын
සහේලි ව කපලා ලිහිණිවයි අනුහස් වයි සෙට් කරයි වගේ . එදිරිමුණියා. මොකෝ සහේලි ව කට්ටියට ඇලජික් නේ
@Limited-xz
@Limited-xz 5 жыл бұрын
Kasun Max mawath subscribe karanna
@hassanaa9694
@hassanaa9694 5 жыл бұрын
Ani ou
@shiranianomali5346
@shiranianomali5346 5 жыл бұрын
අවන්ත දෙවිමිට ගොඩාක් ආදරෙයි ඒත් ඇයි අවන්ත තවත් විදවන්නේ දෙවිමිට කිවිවනමි හරිනෙ දැන් වත් 😘😘😘😘😘😘😘😘අදත් කතාව ලස්සනයි
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
ඇත්තටම awantha dukai
@prasannasampath6174
@prasannasampath6174 5 жыл бұрын
matath kamathi aya athine ohoma deiyane
@dhanushkasanjeewa5629
@dhanushkasanjeewa5629 5 жыл бұрын
0719702545emo
@santiaaaa8004
@santiaaaa8004 5 жыл бұрын
👍
@worldresearch8088
@worldresearch8088 5 жыл бұрын
කියන්නෙ කොමද බන් එකි දැන් දන්නෙ රිද්දන්න විතරයි
@gstarasterisk
@gstarasterisk 5 жыл бұрын
අනිවාර්යයෙන්ම කෙෂාන්ගෙනුයි නයනතාරාගෙනුයි මේ චරිතවලට උපරිම සාධාරණයක් වෙනවා.. ඒ අවන්තයි දෙව්මියි අපි හෝ අපේ යාලුවො කියලා හිතෙන තරමට.. සමහර වෙලාවට එදිරිගෙ ලිවීමේ රටාව නිසා එකම විදිය දෙබස් වෙන වෙන couples වලට වැටෙන බව ඔයාලට දැනුනද මන්ද.. ලඟම උදාහරණයක් තමයි අද ලිහිණි කියපු "අපි යාළුවෝ විතරයි නෙ" (ඔය වගේ අපේ හිතේ දෙවන්තට ආවේණික ඒ උනාට එදිරිට අතපසු වී common වෙච්ච දෙබස් අපි ධනුක/අරුණි වගේම සංගීතෙත් දැක්ක).. ඒ කොහොම වුණත් දෙව්මි අවන්ත ගොඩ නගපු image එක නිසා අනිත් characters ඒව කියනකොට මට දෑනුනෙ "යකෝ.. ඒක දෙවන්තට අයිති කෑල්ලක්" කියන අදහස.. ඒ කෙෂාන් සහ නයනතාර එච්චරටම ඒ චරිත කථා බහ trademark කරල තියෙන නිසා...
@khaleesil1896
@khaleesil1896 5 жыл бұрын
A love like this ❤️ forever and always Dewantha ❤️❤️
@qwas1470
@qwas1470 5 жыл бұрын
දැන්වත් කියන්න අවන්ත දෙව්මිට ආදරෙයි කියල
@sauoodhsa1427
@sauoodhsa1427 2 жыл бұрын
Eka tama
@ahasazan5511
@ahasazan5511 5 жыл бұрын
TITANIC PARADAY ME LOVE STORY EKTA
@jinkaroky6992
@jinkaroky6992 5 жыл бұрын
Anna machang love ..awantha bro niyamai !!
@manjumadhushika4428
@manjumadhushika4428 5 жыл бұрын
එයා දුකින් හිටියොත් උබට සෑහෙන්න ගුටි කන්න වෙයි...ඒක නම් වැදුනා ඇඩෙන්නම😢😢😢😢😢😢😢😢 පව් අවන්ත..දැන්වත් ඔය නාඩගම නවත්තපන් දෙව්මියෝ.....
@faithbeyondyourheart4758
@faithbeyondyourheart4758 5 жыл бұрын
නපුරු මිනිස්සු ළඟ ආදරේ වැඩියි කියන එක පිලිගන්නෙ නෑ නේද. අද පිලිගන්න. පිලිගන්නම වෙනවා. අම්මා නිසා සමල්කා ගැන අවන්ත කිව්ව වචනෙ අල්ලගෙන අවන්ත කියන චරිතයට ගොඩක් චෝදනා කලා. ඒත් ඒ චෝදනාව හදපු සමන් ම අද ඒක නිවැරදි කරනවා. කෙශාන් අයියා ඒක ජීවමාන කරනවා. ආදරයි අයිතිකරගැනීමයි අතර පරතරය මොන වගේද කියල මේ කතාව කියල දෙනවා. දෙවන්ත ආදරයට හිනාවෙන, දාන කමෙන්ට්ස් වලට හිනාවෙන අයට මම මේක කියන්නම් මේක කතාවක් ඒක ඇත්ත. ඒත් මේ චරිත දෙක කරන එක හරි අමාරු වැඩක්. ආදරේ කියන දේ හරියට තේරුම් නොගත්ත එකෙක්ට මේක ජෝක් එකක් විතරමයි. හුරතල් වෙවී ගස් අස්සෙ ලව් කරන උන්ට දෙවන්ත ආදරේ විහිලුවක් විතරයි. මතක තියාගනින්. මේකයි ආදරේ. මේකයි ඇත්ත ආදරේ. දවසක මේ ආදරේ අවසානයත් එදිරිමුනි ලස්සනට දෙයි කියල බලාපොරොත්තු වෙනවා. කෙශ්තාරා වෙනුවෙන් හැමදාමත් අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නවා අපේ ලංකාවෙ සිනමාවෙ අනාගතය වෙනුවෙන්. දෙදෙනාටම සුභ අනාගතයක්!
@nishi1589
@nishi1589 5 жыл бұрын
අවන්ත සැබෑම ආදරවන්තයෙක්😍
@සනා
@සනා 5 жыл бұрын
එදිරියා කතාවක් ලියනව නම් ඉතින් සුපිරි තමයි , ඌ ලියන නිසා තමයි මේක බලන්න පටන් ගත්තෙත් බලන්නෙත්
@hemamalaillangakoon7789
@hemamalaillangakoon7789 5 жыл бұрын
අනේ මලින්ත ඔයාවත් අවන්තට කියන්න දෙවිමි ඔයයි කලේ විහිළු වක් දෙවිමි තවමත් ආදරේ අවන්ත ට කියලා ok
@danushkamax7682
@danushkamax7682 5 жыл бұрын
Akane affa ithin
@apetube7894
@apetube7894 5 жыл бұрын
මාවත් subscribe කරන් යන්න ♥️
@alandorathy2291
@alandorathy2291 5 жыл бұрын
මලින්ත හොද කොල්ලෙක්. පව්, නිකං use උනා. ඇයි අවන්තට බැරි හිතේ තියන දේ කෙලින්ම දෙව්මිට කියන්න.
@thebookworm235
@thebookworm235 5 жыл бұрын
Avantha ❤😭
@sepalikasaduni8006
@sepalikasaduni8006 5 жыл бұрын
සහෙලි ට ඒ ගමන අමුතු පිස්සුවක් හැදිලා ලිහිණි විදියට අනුහස්ට ලව් කරනවා පණ නෑ වගේ හිටියට කොහොමද ඒක
@rameesramees9715
@rameesramees9715 5 жыл бұрын
අනේ කරුණාකර සහේලිගෙත් ලිහිණිගෙත් කොටස් පැන්නතුව ඉන්නකෝ ප්ලිස් එපා වෙනවා මෙක බලනකොට අපිටත් සමල්කා වගේ මහන වෙන්න හිතනවා
@rameesramees9715
@rameesramees9715 5 жыл бұрын
Shakya Wickramaarachchi ඔව් ඔව් සමල්කා එක්ක හොදින් ඉන්නවේ රන්ගපානවා අනුහස්ට ලයින් දානවා
@sarojanijayawardana7472
@sarojanijayawardana7472 4 жыл бұрын
Ramees Ramees
@maleeshadewmini6316
@maleeshadewmini6316 5 жыл бұрын
Adanam awantha gana duka hithuna godaaak.😘😘😘😘😘😘😘
@siddarthnigamfan4880
@siddarthnigamfan4880 5 жыл бұрын
කෙෂාන් ඔයා ඒ කරේ act එකක්ද👍👍👍.ඇත්තටම හිතාගන්නවත් බෑ.ඔයා මාර talented කෙෂාන්. ඔයාට සුබ අනාගතයක්😘😘
@shanumiamaya2936
@shanumiamaya2936 5 жыл бұрын
Ammo awantha oya ochchara adarayak hithe hangan inne ai deyyane..😦😦😦
@w.w.irasha.wiejadashawijes8109
@w.w.irasha.wiejadashawijes8109 5 жыл бұрын
එන්න එන්න අදත් කතාව බලන්න අපු අයට 🍦🍦🍦🍦 ගෙනාව 😘😘😘😘
@rohanakumara7951
@rohanakumara7951 5 жыл бұрын
Adarei kiyana wachanaya kiyala adare karanawata wada.., dennata denna hithe thiyagena adare karana eka thama lassanama.. eka nisa dewantha story eke lassanama episode yanne me dawaswala mokada "hadawatha pichchena" hangeemak enne dan thama. SAMAN EDIRIMUNI mahaththyage godak nawakatha kiyawala thiyana aya e gana dannawa. Siyalu denagema jeevitha aadaraniya wewa...!!!!
@madushyamali2826
@madushyamali2826 5 жыл бұрын
Awantha pau ane athi ridduwa deumiyo awanthata awantha wage kollo niyamaii
@lakshithalakshanfernando8834
@lakshithalakshanfernando8834 5 жыл бұрын
අපෝ අර දිගන්චියා බය උනා .....😆
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
කෙෂ්තාරා උන්මාදයක් ඇති කළා. ශ්‍රී ලාංකා ටෙලි ඉතිහාසය තුළ.
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
Ow ekaname aththa
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
@@mostalk9677 ලස්සන ඇස් දෙකකින් ගලා යන ලස්සන ආදරයක්....💓💓
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
ඒක නම් උන්මාදයක්ම තමයි. කෙශාන් නයනතාර ඒ චරිතෙ ඇතුල ජීවත් වෙනව. අපිවත් කාන්දමක් වගේ ඒකට ඇදිල යනව. මෙච්චර ලස්සනට රගපාන දෙන්නක් දැක්කමයි.
@Limited-xz
@Limited-xz 5 жыл бұрын
Tnilochana Panchali mawath subscribe karanna
@nimalipriyadarshani3565
@nimalipriyadarshani3565 5 жыл бұрын
@@malmipanchali6479ආදරණීය දෙනෙතේ ආදර කතාව💟💟
@lakshithalakshanfernando8834
@lakshithalakshanfernando8834 5 жыл бұрын
අවන්ත දෙව්මි සුපර් .👍❤
@user-bw3gb8tp3h
@user-bw3gb8tp3h 5 жыл бұрын
මලින්ත කොල්ලා හරි හොදයි ....චුට්ටක් පිස්සු උනාට...😂 දෙවුමිට අවන්තගේ හිතේ තියෙන ආදරේ මලින්ත ඔයා දෙවුමිට කියන්න හාද ....මොකද මම මේ ඉනිම බලන්නේ දෙවන්ත නිසා....❤
@danushkamax7682
@danushkamax7682 5 жыл бұрын
Mmm oo affa 🙊🙊
@SLHometec
@SLHometec 5 жыл бұрын
අද නම් ඇත්තටම අවන්ත ගැන පව් කියලා හිතුනා
@sherikecader1361
@sherikecader1361 5 жыл бұрын
මට හිතෙන්නෙම එදිරියා තිර පිටපත ලියන්නෙම අපේ comments බල බල,සහේලිව කැපුවා ,අනුහස්ට ලන් නොකර
@navodyanethmini547
@navodyanethmini547 2 жыл бұрын
Ammoo awanthai dewmige acting were superb.meka nm apita marenakn amathaka wennathi adara kathawak.dewantha❤️
@user-kq2lt1nz4q
@user-kq2lt1nz4q 5 жыл бұрын
අවන්ත ඔයා නම් රියල් මල් දන්ඩා උබට එකම ඇදුමයි
@nalinjayawekrama3011
@nalinjayawekrama3011 5 жыл бұрын
Oya aran denna u man wege duppath ahinsakayekne
@user-kq2lt1nz4q
@user-kq2lt1nz4q 5 жыл бұрын
@@nalinjayawekrama3011 මට කැපිල්ල මයි නෙද සුදු
@nalinjayawekrama3011
@nalinjayawekrama3011 5 жыл бұрын
@@user-kq2lt1nz4q oya para hadagena .wahala thiyenne. Mata col akak ganna be 51387220 oyata me awasan niwedayai
@srilankakumara2413
@srilankakumara2413 5 жыл бұрын
Awanta saha dewnige adareta kemathi aya ennako balanna
@deepisworld
@deepisworld 5 жыл бұрын
දැන් මේ ෆෝන් එක හරහා සහේලි දම්මලා නටන්න හදන නාඩගම මක්කෙයි...අපි වයසට යනකල්ම එදිරි දෙවන්ත ලව් එක නම් හැබෑවක් කරන් නැති පාටයි
@sarojanijayawardana7472
@sarojanijayawardana7472 4 жыл бұрын
Deepi Ariyaratne
@sarojanijayawardana7472
@sarojanijayawardana7472 4 жыл бұрын
Deepi Ariyaratn
@hansikasewwandi556
@hansikasewwandi556 5 жыл бұрын
ඔයා කතා කරපු විදිහට ඇඬුනා අවන්ත.😭😭😭 ඇයි ඔයා ඔය ටික දෙව්මි ට කියන්න‍ෙ නැත්තෙ..... ඒකනෙ මේ ප්‍රශ්න සේරම😳😳😳😳😳
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
Avantha Malintha scene brought trears to my eyes. Avantha's love is so pure and real. Thank god at least Malintha understood that now. Hope he will help Dewantha. ඇස්‍ රතු වෙන විහිලු කලාම අඩන්න වෙනව කියන්නෙ ඕකට තමයි දෙව්මි. Hope Dewmi will end this silly joke at least now. Good times are yet to come. Dewantha fans get few tissues boxes ready.
@devmimunasinghe6625
@devmimunasinghe6625 5 жыл бұрын
Ammo ruwani cant wait for confession now.it will hapoen sooon i think
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
Oh I know tears filled my eyes. Avanatha's love for Dewmi. I am so glad that Malintha understood how much Avantha loves Dewmi. Hopefully good days are ahead for all the Dewantha fans. Finally, finally we will get to see this magical couple confess their love to each other. One of the best love stories I have ever seen.
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
Thusi Fernando one of the best or THE BEST? I'm sure it is THE BEST ❤️❤️❤️
@devmimunasinghe6625
@devmimunasinghe6625 5 жыл бұрын
@@thushifernando1371 can't wait thusi .they love each other soo much.
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
@@devmimunasinghe6625 & Ruwani Perera - I know can't wait - Hope the waiting will be end soon and we get to see one of the best scenes from this beautiful couple. So happy to be a fan of them.
@suduusuduu8585
@suduusuduu8585 5 жыл бұрын
එයාට මට කියන්න තරම් මටවත් කියා ගන්න බැරිවුණා ...අනේ පව් අවන්ත...
@dilharakumariekanayake7838
@dilharakumariekanayake7838 5 жыл бұрын
Awantha pau. Dewmit hariyanne awantha withraii ane..😕💜
@kalpaniparanagama1724
@kalpaniparanagama1724 5 жыл бұрын
ගොඩාක් boysla අවන්තවගේ නෙවේ.love එක නැති උනාම තමන් ආදරේ කර යාලුවෙලා ඉදපු gl ගැන.වැරදි මතයක් සමාජේට දෙන්න උත්සහ කරන්නේ.එක ආදරයක්ද,....නැ ආදරේ කියන්නේ නොලබුනත් එදා වගේම ආදරේ කරන එකට නේද??...ඇත්තමයි boy කෙනෙක්නම් මේ වගේ වෙන්න ඕනි❤️❤️
@user-qe6bh9is6p
@user-qe6bh9is6p 5 жыл бұрын
අපරාදේ අද දෙව්මි නෑ😢😢😢
@malkimadushika9456
@malkimadushika9456 5 жыл бұрын
Malintha dewmita adare karath dewmi awanthagei adare dakala e denna ekathu karai.awanthata aththa kiyai wage
Deweni Inima | Episode 642 24th July 2019
20:34
TV Derana
Рет қаралды 923 М.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 13 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 81 МЛН
Deweni Inima | Episode 722 13th November 2019
19:35
TV Derana
Рет қаралды 1,2 МЛН
Deweni Inima | Episode 662 21st August 2019
15:59
TV Derana
Рет қаралды 858 М.
Take Care | Episode 29 - (2024-09-07) | ITN
21:33
ITN Sri Lanka
Рет қаралды 845 М.
Deweni Inima | Episode 636 16th July 2019
22:54
TV Derana
Рет қаралды 1,3 МЛН
Deweni Inima | Episode 598 23rd May 2019
17:48
TV Derana
Рет қаралды 844 М.
Deweni Inima | Episode 650 05th August 2019
19:27
TV Derana
Рет қаралды 958 М.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН