Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 165 | 27th May 2024

  Рет қаралды 477,521

TV Derana

TV Derana

Ай бұрын

Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 165 | 27th May 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis

Пікірлер: 275
@limashasewwandi3840
@limashasewwandi3840 Ай бұрын
අනුහස් ❤ සමාධි ❤ සමාධිගේ අම්මා මරු අනේ 😍 හොද වැඩේ ශෙහාන්ට 😅 නෝන්ඩි වෙනවා ඉවරයක් නෑ 😂
@SACHIBOYE
@SACHIBOYE Ай бұрын
අනුහස්ටයි සමාදිටයි අදරෙ අය මේ කොනට ❤😊
@adeeshaumayanga1044
@adeeshaumayanga1044 29 күн бұрын
Kollekd ub 😂
@HiruwaNimsara
@HiruwaNimsara Ай бұрын
අනුහස්ට වගෙ කොල්ලෙක්ට ආදරෙ ගැනු ලමයි ඉන්නොද ඉන්න අය මෙ පැත්තට 🙂
@bergiep1
@bergiep1 Ай бұрын
ඒ බැල්ම තමා බැල්ම... ඒ හිනාව තමා හිනාව... ඒ කටහඩ තමා සුපිරිම.. ඒ ඉතින් ඔයාමයි රවීන්.. හැමදාම ලස්සනට ඉන්න.
@user-ep7lx5pk7t
@user-ep7lx5pk7t Ай бұрын
මමහරිමකැමතියි ඔයාගෙහිනහවට
@sanjanamuthumali253
@sanjanamuthumali253 Ай бұрын
චොර වෙනවා කියලා ඕමත් චොර වෙනවද ශෙහාන් අයියේ...😂😂 ඒ දෙන්නා නම් මරු....😍❤
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw Ай бұрын
අපි ෂෙහාන්ට හූවක් කියමුද 😄😄😄😄😄😄😄හූ හූ බලෙන් කෙල්ලෝ හොයාගෙන එන අයට හොද පාඩම්
@Dinuu749
@Dinuu749 Ай бұрын
🤣
@subhashinibw9008
@subhashinibw9008 Ай бұрын
Ohoma ammata katha karala gaanu ganna puluwnda😂😂
@madhushkagimhan195
@madhushkagimhan195 Ай бұрын
. ශෙහාන් දැක්කෙත් එදා උදෙනිගෙන් කොස්සෙන් කෑවට පස්සේ ...කොස්සෙන් කෑවට වැඩිය සැපට අද අහ ගත්තා😂😂😂😂😂😂😂😂😂😂😂
@prabhashwarisk8910
@prabhashwarisk8910 Ай бұрын
අනේ අනුහස් බලන විදිය🥺.......සමාධි දිහා❤
@vimukthidilshan5104
@vimukthidilshan5104 Ай бұрын
ශෙහාන් ඉස්සරහින් අනුහස් සමාධිව අරන් ගියේ හරියට අනුහස්ගෙ කෙල්ල වගේ 😂😍❤️❤️
@Achinisenavirathna
@Achinisenavirathna Ай бұрын
අපි කොච්චර කෑවත් මහත් වෙන්නෑනෙ . ඒ කතාව නම් ඇත්ත කියන කතාව කෝ 👇💞😅
@jinadithomas
@jinadithomas Ай бұрын
ශෙහාන් චිත්තෙ චොර උනානෙ😂😂😂
@GayathriPoornima-ru4nr
@GayathriPoornima-ru4nr Ай бұрын
දැන් නං අනුහස්❤සමාධි දෙන්නා සෙට් වෙන්න කාලෙ හරි වගේ😌❤🥰
@KavisadiThathsarani
@KavisadiThathsarani Ай бұрын
ශෙහාන් අනුහස් ඉස්සරහ මාර විදිහට ලැජ්ජ වෙනෝ . 😂 අද සමාධිගේ ඇස් ගැහිල්ල මරු . අනුහස්ගේ බැල්ම ❤️❤️❤️❤️
@udayabindusumanasekara2331
@udayabindusumanasekara2331 Ай бұрын
පින්තූර ගෙනත් දීපු කෙනාට cctv කොටස ගෙනත් දෙන්න තවම බැරි උනා. මම හිතන්නෙ ලියන එකාටත් ඒක අමතකයිද කොහෙද 😂😅
@dushanmaduka6744
@dushanmaduka6744 Ай бұрын
අද මොනවා නැතත් අර ශෙහන්ට අනුහස් හොද දෙකක් කිව්වනම් ඇති උගේ කට වැහෙන්න
@palindaliyanage8538
@palindaliyanage8538 Ай бұрын
උ කොච්චර කෑවත් ලැජ්ජ නැ😂
@dinudeshani5753
@dinudeshani5753 Ай бұрын
අයියෝ දැන්වත් අනුහස්ව පොඩ්ඩක් රොමෑන්ටික් කරන්නකෝ.... සමාධි පව්. අනුහස් බබා වගේනේ ඉන්නෙ පොඩ්ඩක් ඒ කෙල්ලටත් ආදරේ දැනෙන විදියේ සීන් ටිකක් කතාවට ගේන්න mr.එදිරි....
@ColomboEnglishSchool
@ColomboEnglishSchool Ай бұрын
පට්ට quality සුපිරි චිත්‍රපට ගොඩක් නරඹන්නට හින්දිද, දමිලද ඕනෙ එකක් සිංහලෙන් හඬකැවූ ඒවා සෙට් වෙන්න හැමෝම ❤❤❤
@NurryBbh
@NurryBbh Ай бұрын
Karapoththa හරිම උදාරයි 😂
@gihandevinda4686
@gihandevinda4686 Ай бұрын
සමාදි කලිම් ගෙදරදි අනුහස්ට ඇහැක් ගහන්නෑ නෙ🥲🥲
@imeshani
@imeshani Ай бұрын
අම්මෝ ...මේ අනුහසාට තියෙන්නේ පිස්සු හැදෙන බැල්මක්නෙ....❤❤❤❤❤❤
@Yomalrasanga
@Yomalrasanga Ай бұрын
අනුහස් ❤ සාමධි
@pasilakshitha8033
@pasilakshitha8033 Ай бұрын
ආමිශා නම් වයසට යන්නේ නෑනෙව් අප්පා මාර ලස්සනයි 😽
@geethaniweerasinghe5479
@geethaniweerasinghe5479 29 күн бұрын
Aththarama anee😊❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
සමාධිගෙ අම්මා නම් හරිම ෂොක් ෂෙහාන්ට හොඳ වැඩෙි 🤣🤣🤣
@PadminePadmine-kv2lf
@PadminePadmine-kv2lf Ай бұрын
නියමයි අනුහස් ❤❤❤❤
@niroshoniranavira4002
@niroshoniranavira4002 Ай бұрын
අනුහාස් සාමාධි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gihaa529
@gihaa529 Ай бұрын
අනුහසාට ශෙහාන්ට දෙකක් නෙලනකන් නින්ද යන්නෙ නැති පාටක් මටනම් දිස්වෙන්නෙ 😂
@user-zt2tp5rt7m
@user-zt2tp5rt7m Ай бұрын
🌿💕අනුහස්/සමාධි 🌿💕
@𝘔𝘢𝘥𝘶𝘡𝘡_55
@𝘔𝘢𝘥𝘶𝘡𝘡_55 Ай бұрын
යාන්තම් ඇති අනුහසාට කොන්දක් දීල 😂😂
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe Ай бұрын
ඇස් දෙකෙන් මේ කතාව බලන අය නේද ඉන්නෙ.සමහරු නම් එහෙම නෑ
@user-er5sd3ur4u
@user-er5sd3ur4u Ай бұрын
ඇග සුරේ වගේ බඩ බෙරේ වගේ😂😂
@-ANONI
@-ANONI Ай бұрын
උබේද.
@RDYouth1604
@RDYouth1604 Ай бұрын
​@@-ANONIනැ උබේ😂
@pasidesign2611
@pasidesign2611 Ай бұрын
ශෙහාන් නෝන්ඩි උන එකට බොක්කෙන්ම සතුටුයි 😂
@Pethumvirakoon
@Pethumvirakoon Ай бұрын
ශෙහාන් කියන එකා අනුහස් ගාව නිකන් චොරවෙනවා 😂
@user-jg6li9mh1v
@user-jg6li9mh1v Ай бұрын
ෂෙහාන්ට නම් හොදම වැඩෙ..අනෙ මෙ කතාව හැමදාම බලන්නෙ අනුහස් ❤සමාධි නිසා..දෙන්නාට දෙන්නා ආදරේ යි කියනකන් බලන් ඉන්නෙ මම විතරද..😢😢
@ransikapremalal1391
@ransikapremalal1391 Ай бұрын
කැරපොත්තා 😂😂 Episode 99
@supunprasanna2837
@supunprasanna2837 Ай бұрын
අදත් දෙන්නා මාර ලස්සනයි කියන අය කෝ❤❤❤❤
@chandimadilshan3159
@chandimadilshan3159 Ай бұрын
Ane mnda bn mewa liyana un.අර පොටො ට්ක ගෙනත් දෙන්න පුලුවන් අර කෙල්ලට cctv කොටස ගෙනත් දෙන්න තමා අමතක.😂😂😂😂
@ChmZ_yy
@ChmZ_yy Ай бұрын
Ekita ayya epa qw ned🥲
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj Ай бұрын
අයියා එපාම කිව්වනේ
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 Ай бұрын
රටේ ඉන්න සේරම වයසක නලු නිලියෝ දාලා කතාව සම්බෝලයක් කරල.අනික ක්‍රිකට් ටීම් එකක ඉන්න ක්‍රීඩකයෝ ඔය වගේ ද.ඔහොම හැම තැනම කෙල්ලෝ එක්ක මද ඉන්නෙ...මුලදි කතාවේ තිබ්බ ලස්සන සුන්දරත්වය විනාශ කරල අපරාදේ
@Nethukisinethma
@Nethukisinethma Ай бұрын
ශේහාන් නම් අනේ මන්දා චාටර් වෙනවා වෙනවා ඉවරයක් නෑ 😂
@shanimadhu4027
@shanimadhu4027 Ай бұрын
සමාධිගේ අම්මා ශෝයි 😊❤ උදෙනී අමීශා ❤
@Pushpa-ul9xk
@Pushpa-ul9xk Ай бұрын
Samadi as gaha nava .....harima interesting..samadige Acting ......anuhas ge expressions Very nice.... anuhas ge aadare.....samaditai
@AsankaW.gamage-fj5zi
@AsankaW.gamage-fj5zi Ай бұрын
ශෙහාන් අනුහස්නම් අනුහස් ශෙහාන් උනානම් අපි මොනවා කරයිද...
@warunifernando7054
@warunifernando7054 Ай бұрын
අම්මෝ අනුහස් සාමාධි නමි පිස්සුවක් ...අද කොටස බලනකල් ඉවසිල්ලක් නැතෝ 😘😘😘
@sarangadilmini8635
@sarangadilmini8635 Ай бұрын
සිසිර නම් 😘
@AsankaW.gamage-fj5zi
@AsankaW.gamage-fj5zi Ай бұрын
ඒ දෙන්න ❤❤
@vimukthidilshan5104
@vimukthidilshan5104 Ай бұрын
අදත් අනුහස් සමාධි ඉන්න නිසා ලස්සනයි 😍😍❤️❤️ 💕
@SmileFace-ms7jn
@SmileFace-ms7jn Ай бұрын
මේ කතාව සතියෙ දවස් පහම ගියාට මාසෙට එක දවසක් බැලුවම ඇති මසේම යන්නෙ එකම සින් එකක් නෙ 😂😂😂😂.. කවුද බන් මෙකෙ හිගන ඩිරෙක්ටර් ඉට එහා මෙහෙ රගපාන ගොතයො කිසිම සෙන්ස් එකක් නැති උන්... මේවා කලා නිර්මාන නෙවෙයි බන් 8 , 5 ජොබ් වගේ එකම හැමදාම තු නොදකින්....
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
අදත් දෙන්නා මාර හරිම ලස්සනයි සාමධි අක්කි හරිම ලස්සනයි❤❤❤❤
@sriyakanthi5402
@sriyakanthi5402 Ай бұрын
මයික් මරැ ආ😂
@sarangadilmini8635
@sarangadilmini8635 Ай бұрын
නියමයි miike ගේ කථා. ලංකාවේ මිනිස්සු ට මතක නෑ වගේම. අමිෂා ට ඇත්ත මතක් කලාම යන කේන්ති. අමිෂා ආයේත් වෙනස් වේද🤔
@shashinihansani4563
@shashinihansani4563 Ай бұрын
යකෝ ශෙහානයගෙ වොයිස් එක අප්පිරියයි ඇහෙද්දිත් 😂 ඌට තාත්විකව හරියට තරහ ගන්නවත් තේරෙන්නැ 😂
@user-kp3ey8ns9x
@user-kp3ey8ns9x Ай бұрын
අම්මෝ සමා ඔයාගේ ඇස් ගැහිල්ලට අනුගසා කොර වෙලා😅❤. එහෙම හරි ඌට කැමැත්ත කියන එක හොදයි 😅. ඒත් ඉතිං එදිරි මේ love එක අගේ කරන එකනේ වැඩේ . ශෙහාන් නෝන්ඩි වෙනවා ගමකට . මොනා උනත් කතාවකින් ලංකාවේ බලු වැඩ කරන උන්ට හරියන්නෙ නෑ කියලම පෙන්නන ඕන. මොකද ලංකාව ඒ තරමටම පිරිහිලා. සල්ලි වලට මිනිස්සු විකිනිලා .
@Imesh.Dilshan317
@Imesh.Dilshan317 Ай бұрын
ඒක
@Nethukisinethma
@Nethukisinethma Ай бұрын
අනුහස් ❤️සමාධි
@dr.susiledirisinghe4068
@dr.susiledirisinghe4068 Ай бұрын
Very good
@gihaa529
@gihaa529 Ай бұрын
සිසිරයට (ජනකයාට) හැමදාම කොස්සක් අතට දීලා ඔහේ මොනවා හරි කියන්න දෙන එකටනම් විරුද්දයි 😒✋ උගෙ පම්පෝරි ටැලන්ට් එකෙන් ඔයිට වඩා වැඩක් ගන්න තියෙන්නෙ මොකාද ගාන්ට දාන්නෙ නැතුව
@user-mc1hp9yo4r
@user-mc1hp9yo4r Ай бұрын
Sisirata therena de ගෙදර kollata theren ne
@niroshoniranavira4002
@niroshoniranavira4002 Ай бұрын
A❤❤S❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ereshadilani6731
@ereshadilani6731 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤A❤❤❤s❤
@chamilishika5812
@chamilishika5812 Ай бұрын
Anuhas samadi ❤❤
@user-di5qu6ol5m
@user-di5qu6ol5m Ай бұрын
අනුහස් 💝😘 සමාඨි 😜😜😜😏🙄
@ashokakumari-py1to
@ashokakumari-py1to Ай бұрын
ශෙහන් ඔය ගෝතයාට කොහොම සමාධි ගැලපෙන්නේ නෑ
@ShemKh-gk7bx
@ShemKh-gk7bx Ай бұрын
ඊයා පදිරි එකාගේ කතාවට views නෑ😂
@UpulsanthaRathnayaka
@UpulsanthaRathnayaka Ай бұрын
😊😊😊😊😊😊❤❤❤❤❤❤❤
@batuwitamaithri9789
@batuwitamaithri9789 Ай бұрын
ඇග සුරේ වගේ උනාට බඩ බෙරේ වගේද
@Renukapawani
@Renukapawani Ай бұрын
Raween 🙈☺️👌❤
@DinushaHarshani-xx2np
@DinushaHarshani-xx2np Ай бұрын
E dennage adare nam maruuuuuu
@WMChandar-fn9jx
@WMChandar-fn9jx Ай бұрын
සමාධි නියමයි
@-ANONI
@-ANONI Ай бұрын
ඕයි ඕයී සමා මගේ දෝනී,ඈත්වෙලා හිටපන්.
@saduniwarnakulasuriya5488
@saduniwarnakulasuriya5488 Ай бұрын
සමාධි අනුහස් නම් මරු ශෙහාන් ඇයි ඔහොම නොන්ඩ් වෙන්නේ 😂😄
@seraaluthwatta4921
@seraaluthwatta4921 Ай бұрын
Samadige amma sweet
@bandulaperepa2113
@bandulaperepa2113 Ай бұрын
❤❤❤❤
@HirushaSandeepa-sk4yc
@HirushaSandeepa-sk4yc Ай бұрын
ඇත්තටම කැර පොත්තා මගින් අල්ලහත්ත එකෙක්ද්ස්
@upamalimadushika7270
@upamalimadushika7270 Ай бұрын
ශෙහාන් ඇදගෙන නානවෝ😂😂😂
@cilyrd5770
@cilyrd5770 Ай бұрын
කතාව අදත් ලස්සනයි සැමටම බුදු සරණයි
@dilshanDilshan-bv7uc
@dilshanDilshan-bv7uc Ай бұрын
❤❤❤❤❤mkkkk❤
@seraaluthwatta4921
@seraaluthwatta4921 Ай бұрын
Raween❤❤❤
@UpulsanthaRathnayaka
@UpulsanthaRathnayaka Ай бұрын
😊😊😊😊❤❤❤❤❤❤❤❤
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s Ай бұрын
අනුහස් ගේ බැල්ම ❤
@slfishbreeding4934
@slfishbreeding4934 Ай бұрын
😮❤
@thilinamadushan4200
@thilinamadushan4200 Ай бұрын
අචලයා හොඳි නැතුව කන්න යන්නෙ
@UpulsanthaRathnayaka
@UpulsanthaRathnayaka Ай бұрын
😊😊😊😊😊❤❤❤❤❤❤
@SUMITH174
@SUMITH174 Ай бұрын
❤❤a❤❤s❤❤
@jayantigilan2172
@jayantigilan2172 Ай бұрын
අම්මෝ මේ සෙහාන් කතා කරන කැත🤮
@user-lu7sk5lu3n
@user-lu7sk5lu3n 28 күн бұрын
කැලීන් ඇඩ් ඇන්ටී. ඔයානම් නියම ඇන්ටිපාර ඈ, i like you...
@user-ee1cv5lz9e
@user-ee1cv5lz9e Ай бұрын
💓💓💓
@UpulsanthaRathnayaka
@UpulsanthaRathnayaka Ай бұрын
😊😊😊😊❤❤❤❤❤❤
@AmilaKasun-ge5tz
@AmilaKasun-ge5tz Ай бұрын
❤❤❤❤❤❤
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Ай бұрын
❤❤❤❤❤❤❤
@lakminisadamali-qr1yl
@lakminisadamali-qr1yl Ай бұрын
❤❤❤❤❤
@KalhariDt-bs9zj
@KalhariDt-bs9zj Ай бұрын
Boruvata yanna haduva velave ahak gahuva da kiyala mn vage aye balanna giyapu un koo 😂😊
@Pushpa-ul9xk
@Pushpa-ul9xk Ай бұрын
Ranajeev a kala aparaadaya madivage .......thavath aparaadaya k hithanava
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@azmilkais
@azmilkais Ай бұрын
Mike 😂 Karapotha genawada magin alluwada 😂
@dilshanDilshan-bv7uc
@dilshanDilshan-bv7uc Ай бұрын
❤❤❤❤❤mkkkk
@mtnmtn67968
@mtnmtn67968 Ай бұрын
අනුහස් ❤ සමාධි ❤ ජෝඩුව මරු අප්පා🤭🙈🙈❤❤😍😍 සමාධිගෙ ඇස් ගැහිල්ල 😁🤭❤ ටෙක්ලා ආන්ටිත් මරුනෙ දැන් 🤭❤ ශෙහාන් නම් විහින් බලෙන්ම චාටර් වෙනව😂😂
@thusarasumeda4833
@thusarasumeda4833 Ай бұрын
Dan madida appa anuhas ❤samadi durin hitiya.danwath set karannako❤❤
@rasikalakshmi783
@rasikalakshmi783 Ай бұрын
@Pushpa-ul9xk
@Pushpa-ul9xk Ай бұрын
Lassanai ...katha va ...anuhas ....samadige amma ...niyamai she han ta kivva tika
@user-gl8by9id2t
@user-gl8by9id2t Ай бұрын
😮😮😮😮😮😮
@RaweeshaSewmini-lw9tz
@RaweeshaSewmini-lw9tz Ай бұрын
Hii ❤
@thanulibhagya9621
@thanulibhagya9621 Ай бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@user-dm2es2ip8b
@user-dm2es2ip8b Ай бұрын
සෙහාන් නිකන් නෝන්ඩි වෙනවා ඌ හැසිරෙන්නේ සමාධිගේ මිනිහා ව ගේ😂
@lakminisadamali-qr1yl
@lakminisadamali-qr1yl Ай бұрын
Sss❤❤❤
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 66 МЛН
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 9 МЛН
SEE YOU || EPISODE 77 || සී යූ || 27th June 2024
21:32
Swarnavahini TV
Рет қаралды 73 М.
වෙසක් ජහුටාව | Wesak Jahutawa | Vini Productions - විනී
38:05
Vini Productions - විනී
Рет қаралды 4,2 МЛН
37.First Day as a Zombie💀
0:32
Limekey0
Рет қаралды 5 МЛН