BMICH හී සිට සජීවී විකාශය සිත් සුවය 28 - ii කොටස (2024-12-22) | 🔴 LIVE @ BMICH Sith Suwaya 28

  Рет қаралды 14,303

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 235
@sumanakumuduni1571
@sumanakumuduni1571 20 күн бұрын
සම්බුදු රජුන්ටත් එදවස පෙරලු. ගල මෙදවස පුදුම වියයුතු නැත බැලු. කල ගල්මුල් හැමදේම එන ඔබෙ දෙපා. මුල පාවඩයක් ම වේවා !එය මලින් කළ
@prasannadhanapala425
@prasannadhanapala425 17 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
@jayanthabandara9872
@jayanthabandara9872 19 күн бұрын
China 💃 👌 ගොඩක් භාවාත්මකයි... ලස්සනයි ....ස්තූතියි හැමෝටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....!!! 🌹🙏
@dumindabandara8124
@dumindabandara8124 20 күн бұрын
මෙතුමාට දැන්වත් රජයෙන් අවසර හිමි වේවා!තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏
@praneethsilva
@praneethsilva 20 күн бұрын
ඉතාම අගනා සිත් සුවයක්මය මෙය..🪷 ප්‍රාතිහාර්‍ය්යකි මනුලොව සිදුවන..🌼 දෙවියන් මිහිපිට පහලව ඇතිබැව් නිසැකය..🌸 දෙව්පිය පා නමදිමු හදපිරි බැතියෙන..🙇‍♂️ 🪷🪷🌸🌸🌸 🌼🌼🌼🪻🪻🪻 ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙇‍♂️🙇‍♂️🙇‍♂️
@ShiyalathaJayasuriya
@ShiyalathaJayasuriya 10 күн бұрын
තෙරැවන් සරනයි. සුභම සුභ නව වසරක්. වේවා.සුදුඅම්මාටත් සුභ නිවසක් වේවා.මේ වසරකටත් නිවනම අවබෝධය.ලැබෙන්න ආශිර්වාදය.ලැබෙවා.
@r.dhammapali778
@r.dhammapali778 22 сағат бұрын
මම ඔබවහන්සේට කතා කරන්නේ බෝධිසත්වයාණන් වහන්සේ කියලයි 🙏🙏🙏 ඔබ වහන්සේ ජේසු පියාණන් වහන්සේගේ පුනරා ගමනක් වශයෙනි මම නම් හඳුනාගෙන තිබෙන්නේ 🌹🌹🌹🌹 ඔබවහන්සේ බුදු දහම ගැනත් කතෝලික දහම ගැනත් වෙනසක් නැතුව සත්‍ය දේශනා කරනවා 🙏🙏🙏🙏 මම ඔබවහන්සේව අදහන්නේ අවුරුදු නමයක ඉඳලා 🌹🌹🌹 මම අම්පාරට පවා ඔබ වහන්සේගේ වැඩසටහන්වලට සහභාගි වුණා 🙏 ඔබ වහන්සේ ලංකාවේ...... මේ පින් බිමේ පිනට පහළ වුණු බෝධිසත්වයන් වහන්සේ නමක් වුණත්... 🙏🙏🙏 ඔබ වහන්සේගෙන් පිහිට ලබා ගන්න 🙏.. ජේසුතුමන්ගෙන් මෙන් අපේ අසරණ මිනිසුන්ට රටට පිනක් නැහැ😔😔😔 ඔබ වහන්සේට සුඛා පටිපදාවෙන් 🙏🙏🙏සම්මා සම්බුද්ධත්වයට🙏🙏🙏... පත්වීමට......අනන්ත සංසාරයේ සිට මා කරගන්නා ලද සියලුම පින් කුසල්🙏🙏🙏 අනුමෝදන් කරමි අනුමෝදන් වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏.............. මෛත්‍රී..........
@nadeekakarunajeewaperera6726
@nadeekakarunajeewaperera6726 18 күн бұрын
මම විතරද මේ වැඩසටහනේ මේ නැටුම තියන කොටස දහපාරකට වඩා බැලුවෙ ඒත් එපා ව්ව්න්නෙ නෑ.. තෙරුවන් සරණයි බුදු සරණයි සියලුම දෙනාට..❤️🥰❤️🥰💝🥰
@lathabaddage1585
@lathabaddage1585 4 күн бұрын
මම කීප වතාවක් බැලුවා. තවත් බොහෝ දෙනෙකුට ශෙයා කලා, මෙය නම් මාර සිත් සනසන සතුට ගෙනදෙමින් දුර සිට නරබන්නන් ගේද ලෙඩ සුව කරන සත් සංගයක්. මිහි බට දෙවියනි ඔබට අපගේ හද පිරි ප්‍රනාමය ! ඔබතුමා, සුදු අම්මා, ලහිරු පුතා ඇතුලු කාර්‍ය මඩුල්ලේ සැමට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා!!!
@ajanthaalahakoon6164
@ajanthaalahakoon6164 20 күн бұрын
අපේ ගුරු පියාණන් රෝගීන් සුවපත් කරනව දැක්කම හරිම සතුටුයි ගුරු පියාණන්ට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@podimenikeyapa6271
@podimenikeyapa6271 19 күн бұрын
මෙම වැඩ සටහන ඉතා ආශ්චර්යයි.තෙරැවන් සරණයි !දෙවි පිහිටයි.
@FfUser-i7q
@FfUser-i7q 19 күн бұрын
සිත සුවපත් කරගැනීමට 2025 වසරේ සිත් සුවයට සහභාගිවීමට අවස්ථාව ලබාදෙනමෙන් විශ්වයෙන් ඉල්ලා සිටිමි කුමාර දෙවිපියානනි දීර්ඝායුෂ ලැබේවා 🎉🎉🎉🎉🎉🎉🎉
@ranjanie6437
@ranjanie6437 20 күн бұрын
ව්ශ්වයේ වැඩවසන සියලු බුදුවරුන්ගෙ අනන්ත බුදුගුණ බලයෙන් ඔබතුමන්ගෙ තියුනු හඬ නැවත ලැබේවා! දීර්ඝායුවේවා! නිවන නියතයි! දිනෙක බුදුබවද නියතයි!නොපිලිගත්තත්, මතුදාක මෛත්‍රී බුදුන් පවසයි!
@ramyawasantha6167
@ramyawasantha6167 16 күн бұрын
පුදුමාකාර සතුටක් .ගුරුපියාණන්ට සහ දියණියන් දෙදෙනාටත් තෙරුවන් සරණයි . ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි ..🌹🙏🙏🙏
@isurufernando9674
@isurufernando9674 14 күн бұрын
හරිම ලස්සනට වැඩ සටහන තුළින් හැම දෙයක්ම හොදින් පැහැදිලි කර දෙනවා. දැරියන් ගේ නැටුමත් ලස්සන ට ඉදිරිපත් කලා. ඒ දියණිය සුවපත් වෙලා නැවත යථා තත්ත්වයට පත් වීම ගැන හරිම සතුටුයි.. ස්තූතියි ගුරු දේව් සිත් සුවයෙන් සියළු දෙනාටම මෙවැනි වැඩසටහන් දැක බලාගන්න අහන්න සැලැස් වූවාට. සියළු දෙනාටම නිරෝගී සුවපත් ජීවිතයක් හිමි වේවා. ජේසු පිහිටයි 🙏🙏🙏🌹 තෙරුවන් සරණයි 🙏🙏🙏💚♥️💚🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼
@mahanamabaratha3135
@mahanamabaratha3135 19 күн бұрын
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා දීමට ඔබතුමා කරන සත්කාරය අති උතුම් අති පූජනීය යි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
@sasssenarath
@sasssenarath 19 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානන්ට, සුදු අම්මාට සහ දෙවි සුව පවුලේ සැමට ❤❤❤
@lalithsamarathunga
@lalithsamarathunga 19 күн бұрын
ගුරු පියාණෙනි ඹබතුමාගේ ආශිර්වාදයෙන් මාගේ ලෙඩදුකසුව වෙිිවා
@mallikamallika984
@mallikamallika984 20 күн бұрын
දෙව්ලොව දේශයේ අපෙ ගුරු පියානන්ට , සුදු අම්මාට සහ අපෙ දෙව්සුව පවුලේ නෑදෑයින්ට විශ්වයේ ආශිර්වාදය ලැබේවා❤ තෙරුවන් සරනයි.දෙවි පිහිටයි❤🎉🙏
@kumarajayasekara9382
@kumarajayasekara9382 18 күн бұрын
ඔබතුමා ට නිදුක් නීරෝගී දිර්ඝායූ වේවා .නිවන් සුවයෙන් ම සුවපත් ම වේවා !!!!
@chithraguruge6288
@chithraguruge6288 20 күн бұрын
දෙව් සුව පියාණන් සුදු අම්මා ඇතුලු අපේ දෙව් සුව නෑදෑයින් සියළු දෙනාටම නිදුක් නිරොගි දීර්ඝායුෂ ලැබේවා !!!🙏
@pathmirodrigomanori7675
@pathmirodrigomanori7675 20 күн бұрын
අපගේ ගුරුපියානන්ට හදපිරි නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏
@kalanidissanayaka4156
@kalanidissanayaka4156 20 күн бұрын
තෙරුවන් සරණයි...දෙව් පිහිටයි....! ගුරු පියතුමන්ට , සුදු අම්මාට, මාධ්‍ය අංශයේ සියලු සහෝදරයන්ට .....!!! එන්න බැරි වුණත් මෙහෙම නිවසේ සිට සියල්ල නැරඹීමට අවස්ථාව සලසා දුන්නාට....
@janitha365
@janitha365 20 күн бұрын
දෙව්දුව දේශය ලොව පතල වේවා. අධ්‍යාත්මික පණිවුඩය සෑම දෙනාගේම සවනට ඇසේවා. ස්තුතියි දෙව් පියාණෙනි ඔබතුමාගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏 මේ සඳහා, ධනයෙන් බලයෙන් ශ්‍රමයෙන් දායක වූ සියලු දෙනාටම. තෙරුවන් සරණයි සියලු දේව රැකවරුණයි, නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏 සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏
@විමලාවති
@විමලාවති 20 күн бұрын
පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් මම හැමදාම වැඩ සටහන්බලනවා ...ආදරණීය පියතුමාට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏🙏
@mahamithawadhammarathana7966
@mahamithawadhammarathana7966 19 күн бұрын
ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ,එමෙන් ම සියලු දෙව්යන්ගේ අනන්ත රැකවරණය ඔබ තුමාට ලැබේවා .....!!!
@upamalikapalliyaguru5406
@upamalikapalliyaguru5406 19 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආද්‍යත්මික නායකතුමනි ඔබතුමාට නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏
@ChithraniJayakodi
@ChithraniJayakodi 20 күн бұрын
මම මේ වැඩසටහන පැමිණියා ඔබතුමාට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා බුදු සරණයි දළදා හාමුදුරුවගේ පිහිටයි සුදුදු අම්මටත් එසේම
@InduFernando-hp5kx
@InduFernando-hp5kx 20 күн бұрын
පින්,..පිරු පුතු.. ඔබයි....මේ... දෙරනට......ආව🪷🪷🪷🪷🪷🪷 පෙනුනා.ඔබ.... තුමගෙන්...ඒ.. ...........කරුනාව 🪷🪷🪷🪷🪷🪷 සිය.....දහසක් ......සිත් වෙත.. සුවපත්......වුව. 🪷🪷🪷🪷🪷🪷පින්...දෙමි.... ඔබට.....අපේ ලෙඩ.......සුවපත්.........කෙරුව 🪷🪷🪷🪷🪷🪷
@KahadagamageVijitha
@KahadagamageVijitha 18 күн бұрын
දෙවි පියානන්ට නමස්කාර වේවා ,දෙවි පියානන් විසින් බුදුන් දෙසූ ධර්මය එකි නෙක පැහැදිලි කර නැවත දේශනා කරන කොට මම ගල් ගැහුන වගේ අහගෙන ඉන්නෙ ,මා කෙතරම් වාසනා වන්තයිද,පිංකර ඇත්ද,මේ නාලිකාව මුන ගැසීම ,මගේ ලෙඩ සුව වීම,දෙවි පියානනි,ඔබටත්,විශ්වයටත් ස්තුතියි සුදු අම්මා ඔබ අප සැම සියලු දෙවියන් රකීවා
@MaryDon-x2x
@MaryDon-x2x 20 күн бұрын
Devi පිහිටයි guru piyananta සුදු අම්මාට කාර්ය මණ්ඩලයට saabaagivana siyalu දෙනාට
@Dayani-mw3jx
@Dayani-mw3jx 18 күн бұрын
ගුරු පියානනිමම වඩාත්ම සතුටක් දැනෙන දවස සහබාගී වෙන්න නොලැබුනත් හරිම සතුටුයි.. ඔබතුමාට සැමදා සතුට සැපත ලන් වේවා ..නිවන් සුව අත්වේවා.....
@SithumHirushan-y1i
@SithumHirushan-y1i 20 күн бұрын
කතොලිකයේක්වි අහපු ප්‍රස්නය මා අගය කරමි ❤❤
@JayaGamage633
@JayaGamage633 20 күн бұрын
🙏♥️🌹🙏♥️🌹🙏♥️🌹🙏♥️🌹 තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට පියාණනේ මෑණියනි නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@dharmapalaperera2576
@dharmapalaperera2576 20 күн бұрын
දීගොඩ කුමාර මහතාට මාගේ ප්‍රණාමය 💝💝💝💝💝💝
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 20 күн бұрын
සර්වබලධාරි දිව්‍ය්ශත්තියෙ ආලෝකය ආශිර්වාදය සුදුඅම්මාට ලැබේවා පිංලැබෙවා 💐💐💐♥️♥️♥️🙏🙏🙏
@SmilingBeignets-zn6wx
@SmilingBeignets-zn6wx 19 күн бұрын
Theruwan සරනයි දෙවි පිහිටයි පින්වත් දෙවි පියනනි නමස්කාර වේවා 🙏🙏🙏🙏✨️✨️✨️🎆🎆🎆🌺🌺🌺🌺🌺🌺🌺🌺
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 20 күн бұрын
මගේ ජීවිතේ මා දුටු ආශ්චර්යමත් පින්වත් ගුරුපියාණනේ නමස්කාරය වේවා මේ තරම් පින්වත් ආශ්චර්යමත් සිත් සුව සත් සඟය දෑසින් බලලා සවනින් අහලා මේ කරන්නා ඌ උතුම් කර්තව්‍යයට දොස් කියන ව්‍යාකුල අදහස් මවන අය මගේ රටේ සිටිනවා දකිනවා එයාලගේ සිත් සතන් දියුණු වේවා මේ වැඩසටහන් බලලා එයාලගේ නොමඟ ගිය සිත් පැහැදේවා මගේ පින්වත් ගුරුපියාණන්ට දොස් කියන අයට ගුරුපියාණන් කවදාවත් නරකක් කරන්නෑ හැබැයි ගුරුපියාණෙනි අපගේ අමා මා සම්මා සම්බුදු ලොව්තුරා බුදුපියාණන් වහන්සේට ගල් පෙරළුවේ කවුද එලෙසින්ම ඔබ වහන්සේටත් සත්‍ය දැක දැක දොස් පවරන අය මේ උතුම් පින් බිමේ ඉන්නවා අපි එයාලට අනුකම්පා කරනවා මගේ පින්වත් ගුරු පියාණන්ට සම්මා සම්බුදු සරණයි අද සිත් සුව සත් සමගියේ හරිම ලස්සන ගායනයක් ඉදිරිපත් කරමින් ඉතාම ලස්සන කටහඬකින් ගායනා කරපු ඒ පින්වත් වෛද්‍ය තුමාටත් බොහෝම පින් සිත් සතන් සතුටු කරමින් දෙව් සුව දේශය මේ කරන්නාවූ කර්තව්‍යයට බොහොම පින් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා පින්වත් සුදු අම්මා ඇතුළු දේ සුව කාර්යමණ්ඩලය දේව සුව දේශයේ ලස්සන කරන දේ සුව දේශයටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිගා සිරිම වේව සාදු සාදු සාදු
@chandimaweerasekara5599
@chandimaweerasekara5599 19 күн бұрын
ගුරු පියානනි අද සිත් සුවය බොහොම අලංකාර ප්‍රීතිමත් එකක් විය ,බොහොම ස්තුනියි ඔබ තුමාටත් සුදු අම්‍මටත්!
@KantiKanti-nd3ql
@KantiKanti-nd3ql 18 күн бұрын
Oba thumage wedak satahana balance den masa ganaka idan ath mn hari asai bawana karanna ath mage danis2 namannatama amarui pin wath guru mahathmayani mage asanipaya suwa Kara denna budu saranai jesu pihitai🙏🙏🙏
@WasanthaPadmasiri-x1g
@WasanthaPadmasiri-x1g 19 күн бұрын
උතුම්උතුම්උතුම් වූ වූ දීගොඩ කුමාර කුමාර උතුමාණන් උතුමාණන්තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයිනේ දුක් දුක් නිරෝගී දීර්ඝායුෂෛ
@shanthiranasinghe2276
@shanthiranasinghe2276 19 күн бұрын
ලස්සන, සතුට පිරුණු ප්‍රේමනීය, සුන්දර වු අපූරු සත් සංගයක්.ගතසිත සුවපත් කිරීමක්.🙏🙏🙏 ..................රෝගී ගතට සුවය දෙමින්,පීඩා වුනු සිත්වලට සතුට, සුවය, ලබා දෙමින් සිනහව පිරුණු සිත් සුවයක්......සිනහව පිරුණු සතුට රැදුනු මුහුණු දකිද්දී අප්‍රමාණ සතුටක් දැනෙනවා.🙏🌸🙏🌸🙏🌸................................මේ තරම් කර්තව්‍යයක් කරමින් කාලය, වෙහෙස, මහන්සිය, නොතකා ජීවය කැප කරමින් මේ මහඟු දිව්‍යමය සුව සේවය කරන ගුරු මැතිදුන් ගැන, සතුටක්, දුකක්, ආඩම්බරයක් දැනෙනවා.🙏🌸🙏🌸🙏🌸....................මේ කැප කිරීම්........... සාදු සාදු සාදු 🙏🙏🙏............. ගුරු මැතිදුන්ට ශ්‍රි භද්‍රකාලි, ශ්‍රී විශ්ණු, ශ්‍රී දුර්ගා, දෙවි දේවතාවන් ඇතුළු දිව්‍ය මණ්ඩලයේම ආශිර්වාදය, ශක්තිය,තව තව ලැබේවා !!!🙏🌸🙏🌸🙏🌸 සියලු යහපත,ජයග්‍රහණ ලැබේවා.🙏🌸🙏🌸🙏දෙව්සුව දේශය ලොව පුරා රැව් පිළි රැව් දේවා 🙏🙏🙏...... මැතිදුන්, සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමට ,නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.සියලු දෙවි රැකවරණයි.🙏🌸🙏🌸🙏🌸
@SepalikaSepalika-b6i
@SepalikaSepalika-b6i 20 күн бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි ඔබ ට
@lalithajayasuri3924
@lalithajayasuri3924 20 күн бұрын
ගුරු පියානන්ටත් සුදු අම්මාට ත් ඔබ දෙපල ලොවට දායාද දෙමාපියන්ටත් ප්‍රර්තනා කරන බොදියකට පැම්න උතුම් නිවනෙම සැනසිමට මෙ රොගින් සුව කිරිමෙ පින් අනු මොදන් වෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@pathumprabath8450
@pathumprabath8450 20 күн бұрын
ඉතා ලස්සනයි මේ පාර සිත්සුවය.ළමයි දෙන්නගේ නර්තනය ඉතාම ලස්සනයි . බණ්ඩාර අයියාගේ කැමරාකරණයත් දක්ශයි. ගුරු පියානන් ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🌷🌷🌷
@AnuradhaManjulani
@AnuradhaManjulani 20 күн бұрын
ස්තුතියි ගුරැ පියාණනි ඔබතුමා දැක ගැනිමට වාසනාව ලැබෙිවා 🙏🙏🙏 සුදු අමිිමා ඇතුළු දෙවිිසුව පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️
@chamilaniroshani7757
@chamilaniroshani7757 18 күн бұрын
❤❤❤❤❤❤❤❤.gurupiyanani oben ma lada guruharukam obawahanse ඉදිරියේ ada mal pala දැරූ wagai.❤❤❤.
@ArunaKulasooriya
@ArunaKulasooriya 20 күн бұрын
දීගොඩ කුමාර මැතිදුනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව දේශයේ සැමටත් මේ සිදුකරගෙන යන පිං බලයෙන් යහපතක් සෙතක් ශාන්තියක් වේවා ! මතු මත්තේ බුදුන් දැක නිවන් දකීවා!
@edirisinghekumar7349
@edirisinghekumar7349 20 күн бұрын
දේවි පියානන් ස්තුතියි මේ වැඩ සහටහන බලන්න ආහාන්න දැකිම ❤❤❤❤❤
@KusumalathaPremakanthi
@KusumalathaPremakanthi 20 күн бұрын
දෙව්පියාණන්ට සුදුඅම්මාට තෙරුවණ් සරණයි.දෙවිපිහිටයි.නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා.අද සිත් සුවයට මමත් සහභාගී උනා දෙව්පියාණන් අපහට දුන් දේශනාවත් රෝගීන්ගේ රෝග සුවපත් කරන්නට දැක්වු විවිධාකාර හාස්කනුත් ඇසුවා,දුටුවා.වසර අවසානයේ පැවැත් වූ මෙම සත්සන්ගය. හැමෝගේම සිත්ගත් සත්සන්ගයක් උනා,දෙව්පියාණන් රෝගීන්සුවපත් කරන්නට දැක්වූ විවිධාකාර හාස්කම් නිසා.අපටද හරිම සතුටුයි.දෙව්පියාණන්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට මාධ්‍ය අංශයේ,කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට තෙරුවණ් සරණයි.දෙවිපිහිටයි.
@AsitaUdurawana
@AsitaUdurawana 19 күн бұрын
ගුරු පියාණෙනි ඔබවහ‌‌‌ න්සෙමතබුදුවෙවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
@chandraskg5927
@chandraskg5927 19 күн бұрын
මාර විදිහට අද හිනා උනේ. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි. ගුරු පියාණෙනි ❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@lathabaddage1585
@lathabaddage1585 19 күн бұрын
හරිම විඡිත්‍ර වත් සිත් සුවය සත් සංගයක්,විදෙස් ගතව සිටින අප ත් බොහොම සතුටක් ලැබුවා, කල්ගතවූ කන් රෝග අන්සභාග රෝග උගුරේ රෝග බෙල්ලේ අමාරුව නිසා සති ගනන් නොනිදා සිටි රෝගියකු පවා එවෙලේම සුවපත් කල අරුමය දැක අත් පොලසන් දෙමින් දෙව්සුව දේශය සමග එක්ව සතුට බෙදා ගත්තා, ඔබ තුමාද සුවය ලබා සිටිනු දැකීමද ඉමහත් සතුටකි.
@lathabaddage1585
@lathabaddage1585 19 күн бұрын
සුවය ලබාගත් දියණියන් දෙදෙනාගේ රංගනය ඉතා ලස්සනයි, ඒ සදහා රසව්ත් ගීතයක් ගායනා කළ දොස්තර මහතාටත් අපගේ ආදර ගවුරවය!
@PriyanthiDurage
@PriyanthiDurage 19 күн бұрын
සාදු සාදු සාදු
@krishanthakumara1531
@krishanthakumara1531 18 күн бұрын
තෙරුවන්සරණයි ආදරෙයි ගුරු පියාණනී
@nisansalafernando1342
@nisansalafernando1342 20 күн бұрын
ගොඩාක් පින් මාමේ අද ගොඩාක් සතුටු වුනා ලොකු දැනුමකුත් ලබාගත්තා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamani8152
@chamani8152 20 күн бұрын
ඔබතුමාගේ සීදේවී ප්‍රකාශන පොත් මා ලග තිඛෙන වා.මාගේ දරුවන්ට එවා ප්‍රයෝජනවත්ය වේවී.
@pathmirodrigomanori7675
@pathmirodrigomanori7675 20 күн бұрын
ගුරු පියානනි මටත් ඕනා ඔබ තුමාගේ චායාරූපයක්.
@Chamathka_Gimhana
@Chamathka_Gimhana 20 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි❤❤
@aminapianta9666
@aminapianta9666 19 күн бұрын
Sadu sadu sadu sadu sadu sadu
@ch.rrajapaksha3041
@ch.rrajapaksha3041 20 күн бұрын
මමත් ගොඩක් සතුටින් මේ සිත් සුවය වැඩ සටහන් බලනවා. ගොඩක් සතුටුයි දෙව් පියාණෙනි ඔබ තුමාගේ උගුරෙ අමාරුව ඉක්මනින් සුවපත් වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි දෙව් පිහිටයි හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏😌🙏🙏🙏🙏💐💐💐💐💐💐🙏🙏💐💐 විශ්වය ඔයාටත් ගොඩක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
@komalravat404
@komalravat404 20 күн бұрын
❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,, බොහෝම ස්තූතියි ගුරු පියාණන්ට,,❤❤❤❤❤❤❤ මම කුවේට් සිට
@kusumfernando4229
@kusumfernando4229 19 күн бұрын
ස්තුති වේවා ගුරු පියානනි රෝගීන් ගේ සුවය බලාසතුටු උනෙමි 🙏
@janitha365
@janitha365 20 күн бұрын
සෑම මොහොතකම, දිව්‍යමය ආශිර්වාදය ලබාදෙන ශ්‍රී විශ්ණු රාජෝත්තමයානන් වහන්සේට සහ ශ්‍රී භද්‍රකාලි මෑනියන් ඇතුළු දෙව් දේවතාවුන් වහන්සේලා මේ කුසල් අනුමෝදන් වෙත්වා දිව්‍ය ආශ්චර්ය වැඩිකර ගනිත්වා අපහට ආශිර්වාදය ලැබේවා සාදූ සාදූ සාදූ🙏🙏
@chandialwis9462
@chandialwis9462 20 күн бұрын
අද ගොඩක් හිනා උනා ගුරු පියාණනේ ගොඩක් සතුටුඉ ගුරු පියාණනේ ඔබ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් saranai
@asokajayanthi9179
@asokajayanthi9179 20 күн бұрын
හරීම සතුටුයි අදනම් .දීගොඩ කුමාර පියානන් අතුලු දෙව්සුව පව්ලේ සියලු දෙනාටම නිරෝගිසුව දිගාසිරි ලබේවා
@PriyanthiDurage
@PriyanthiDurage 19 күн бұрын
I ලොවම සියලෝම සුවපත් වේවා❤❤❤❤
@pubudiniper5301
@pubudiniper5301 20 күн бұрын
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය නිදුක් නිරෝගී බාවමය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට ..තුමියටත් වේවා !!! සියලුම සත්වයෝ සුවපත් වේවා ! 🙏🪷🙏🪷💦🌏💦🪷🙏🪷🙏
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 18 күн бұрын
Tharuwan saranai sir saha sudo amma athalu dew suwa paulea samatath nidok nirogi suwaya labeawa sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻👍❤️💐
@jalsjalsylant875
@jalsjalsylant875 20 күн бұрын
දිර්ගයුෂ ලැබේවා ගුරු පියාණනී ආදරනීය සුදු අම්මේ 🙏🙏🙏🙏🙏🙏දෙවු සුව සේවා කාර්යාංසයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🌹❤️
@saralam.a4695
@saralam.a4695 20 күн бұрын
ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුදෙනාටම බොහොම පිං තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏
@dorinperera6124
@dorinperera6124 20 күн бұрын
Theruwan saranai dewpiyaneni sthuthi dewsuwa paule siyaluma denatath theruwan saranai niduk nirogi suwaya lebewa 🙏🏻 ♥️ ❤️
@diliniwijesooriya5042
@diliniwijesooriya5042 19 күн бұрын
අනේ අපේ සර්...❤
@Gamingfire355
@Gamingfire355 20 күн бұрын
සිත්සුවය බලගෙන සිටියදී ඉතාමත් ආස්චෛරිමත්. සිත ඒකග්‍රමත් කොහේවත් දුවන්නෑ තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@beat7278
@beat7278 20 күн бұрын
ගුරැතුමණි මාගෙ උගුරෙ අපහසුතාවය සුවපත්වෙවා
@dammikahaputhanthri868
@dammikahaputhanthri868 20 күн бұрын
අද වැඩසටහන හරිම ලස්සනයි .මමත් බලන්න ගියා .ගුරු පියාණන් ට මාගේ නමස්කාර ය වේවා ...!!🙏🙏🙏🙏
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m 20 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණනිඔබතුමාගේ ආශිර්වාදයෙන් විශ්වයේ ශක්තියෙන් මේ සියලූම දෙනාගේලෙඩ රෝග නිදුක්ඛේ ඒවා නීරෝගී වේවා සුවපත් වේවා යේ කාන්තියෙන්ම සියලූම දෙනාගේ රෝග සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ ගුරුපියාණන්ව යළිත් පාරක් දැක ගැනීමට ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවාඔබතුමාගේ වැඩසටහන් බලල තමයි අබේ රෝගයක් හරි අපි සුවපත් කරගන්නේ මැද පෙරදිග සිටින අපිටඔබතුමාගේ ආශිර්වාදය තරම් වටින දෙයක් තවත් නැහැ ඉතින්එතුමාට දීර්ඝායුෂ ලැබේවායි වගේම සුදුකාර්ය මණ්ඩලයේ සියලූම දෙනාටත්තෙරුවන් සරණයි දෙයි පිහිටයි සියලු දෙවි දේවතාවන් ආරක්‍ෂා කර දෙන්න ඔබතුමාව කියලා ප්‍රාර්ථනාකරනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarikaluarachchi3137
@kumarikaluarachchi3137 19 күн бұрын
Obatumage Ape devipiyanange satyaya dewu suwadesaya hamadenama dannawa ❤❤❤❤❤
@mgsandaruchamara6277
@mgsandaruchamara6277 19 күн бұрын
Theruwansaranai deviphitai..!🌹 සිත් සුවය 28 ඇත්තටම ගොඩක් හොදයි ෆෝන් එකෙන් බැලුවත් සැබැහින් සහභාගි වෙලා ඉන්නවා වගේ තමයි හිනාවුනා සතුටු වුණා බොහොම ස්තූතියි 🙏🙏🙏
@nadeeshakumari8613
@nadeeshakumari8613 20 күн бұрын
සදාදරණීය ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@Samanlatha-x2p
@Samanlatha-x2p 20 күн бұрын
අපි හොය හොය හිටිය නිවනට මග සද්ධර්මය සරලව කියලා දෙන ගුරුපියාණනී ඔබ ලඟට නාවොත් ඔබේ දේශනා නෑසුනොත් අපි අතරමං . ඉතින් දැන්නං ඔබව අත අරින්නේ නෑ නිර්වාණය අවබෝධ වන තුරුම .ස්තූතිය ගුරුපියාණන්ට සුදු අම්මට කාර්යමණ්ඩලයට නිමේෂ් පුතාට, අනුග්‍රහය දක්වපු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි . උතුම් නිර්වාණය ශාක්ෂාත් වේවා.🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@adecare1623
@adecare1623 20 күн бұрын
තෙරුවන් සරනයි දෙව්පිහිටයි උතුම් දෙව්පියානනී
@jayawathikariyawasamjayala2355
@jayawathikariyawasamjayala2355 17 күн бұрын
Piyathumani, sathura moodayeki. Obathumawa, suxuammaw siyalu deviyo rakiwa. Budu daranai, devi pihitai.
@shanthijayamanna3255
@shanthijayamanna3255 20 күн бұрын
අද ගොඩක් වෙනස් විදිහට වැඩ සටහන කෙරුනේ ගොඩක් සතුටුයි ..ස්තුතියි දෙඋ පියානන් ඇතුළු කාර්යය මණ්ඩලයට ❤❤❤❤
@sudarmamalkanthi7128
@sudarmamalkanthi7128 20 күн бұрын
තෙරුවන් සරණයි
@SujithKumara-q7v
@SujithKumara-q7v 20 күн бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි
@priyanthikashamali4337
@priyanthikashamali4337 20 күн бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏
@nelumasenadheera6054
@nelumasenadheera6054 20 күн бұрын
තෙරුවන් සරනයි !දෙවිපිහිටයි !🙏🙏🙏🙏
@sarasaray1790
@sarasaray1790 20 күн бұрын
ස්තුතියි ගුරුපියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌼🌼🌼
@shyamaliesamarasekara
@shyamaliesamarasekara 19 күн бұрын
Theruwsn saranai devi pihitai siyalu දෙනාටම❤❤❤❤❤❤
@shanthisagarika1734
@shanthisagarika1734 20 күн бұрын
කදුලු ත් එනවා නටනවා සින්දු කියනවා ...සතුටෙන් ඉපිලෙනවා සිත් සුවපත් වෙනවා අහන්ඩ දෙය්ක්ද..
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 20 күн бұрын
සර්වබලධාරි දේවියන්වන්සේගෙ ආශිර්වාදය ලැබේනවා 💐💐💐♥️♥️♥️🙏🙏🙏
@samarasubasinghe3271
@samarasubasinghe3271 20 күн бұрын
🙏🙏🙏🙏 සැමටම තෙරුවන් සරනයි!!! දෙවිපිහිටයි!!!
@shamanirupa4380
@shamanirupa4380 20 күн бұрын
Theruwan saranai dewi 🎉🎉🎉 පිහිටයි බුද්ධ puththrayanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
@Gunasilka
@Gunasilka 20 күн бұрын
Obathumage balaya maninna minum dandak me lowa thula nam na. Aththe divya thalaye pamanai. Obathuma shreshta wagema balawath bawa mulu lowama dani. (Budun herunu vita) haaskam resak iye dinaya thula sidu wuuwa. Lowa ratawal wala janayaa ethumawa ihalin piliganimin sitina athara apa rate tika denek ethuma boru yei oppu karanna dagalana namuth, eya kisi dinaka sidu nowe. Ethuma dinen dina gangak wage idiriyatama adei. Eya sathyai. Obathuma nirogimath wewa! Suwapath wewa! Theruwan saranai! Devi pihitai! Kapila jayarathna
@thamarawong1825
@thamarawong1825 20 күн бұрын
Ape Sitha Gatha suwapath karana Ape Uthum piyananta Uthum Maniyanta Api Dennage Namaskaraya Wewa Niduk Nirogi Suwa Dirgausa Labewa Sakthiya Dahiriya Labewa Hamadama Sathuta Labewa Ikman Bawayakadi Uthum Nirwana Suwayma Labewa Esema wewa Ape Adaraniya Karraya Mandalaye Daruwanta Esema wewa Harima Satutu Dawadak Nihathamani kamen premaniya Godakm Dena Suwapath Kalata Mata Suwaya Labuna Dew piyanani Aneka Warayak pin Dew piyanani Godakm Dena Suwa path Wenwa Dakinakota Harima Satutak Ape Uthum Piyanage Uthum Asiri Wadayen Siyaluma Denage Gatha Sitha Suwa path Wewa Esema wewa Theruwan Saranai Devi pihitai 🙏🙏🙏🎉🎉🎉❤❤❤
@teresateresa3380
@teresateresa3380 20 күн бұрын
Stute uttaretara jiwamana adyamaka diveyamaya piyanane stute stute utum sudu ammata 🙏🙏🙏🪷🪷🪷❤️❤️ oba dedenata dergausa lebewa 🙏🙏🙏 Stute dew suwa karya mandalayta godak stute godak pin 🙏🙏🙏 dew suwa desaya seyaluma dena neduk neroge suwapaht wewa teruwan saranae deve pehetae 🙏🙏🙏🪷🙏🙏🪷🙏🪷🙏🙏🪷🙏
@ShriyalathaVithanage
@ShriyalathaVithanage 20 күн бұрын
Obathumata deergauwewa thawathawath rogin suwapathkaranna shkthiyalabewa
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 20 күн бұрын
ලස්සනයි 💐💐♥️🙏
@amarawathiwellappulige3355
@amarawathiwellappulige3355 20 күн бұрын
Deegoda kumara mahathma sudu amma dewsuwa family siyalu denatama deergayuwewa. Teruwansaranai devipihitai
@kusumalathamapalagama7638
@kusumalathamapalagama7638 20 күн бұрын
Budu saranai devipihitai🙏🙏🙏
මේ අමුතු කෑම කැවානම් වහාම දැනුවත් වෙන්න....  | Deegoda Kumara
28:06
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
අපි සගවාගත් අපේ සැබෑ ශක්තිය එළියට.. | Deegoda Kumara | Dew Suwa Deshaya
39:52
කවුද මේ ශුද්ධ ආත්මය? එච්චර බලවත්ද?   | Deegoda Kumara | Dew Suwa Deshaya
35:35
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН