අතුරුදහන් වූ සද්ධර්මය යලිත්.. | Deegoda Kumara

  Рет қаралды 54,513

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 569
@anushakumari6936
@anushakumari6936 Жыл бұрын
ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යමණ්ඩලයට නිදුක් නිරෝගීභාවය ලැබේවා තෙරැවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@AnjuAnju-dg5qq
@AnjuAnju-dg5qq 11 күн бұрын
මේවා මන් අහන්නේ ජිවිතයේ පලමු වතාවට දෙව්තුමනි.ඔබවහන්සේට හැමදා මන් හිසනම වදිමි.මාගේ ඉටු දෙවියා ඔබ තුමාමයි .දෙව්තුමණි අපි ප්‍රමාද නැත.අප්පමාදෝ අම්ත පද්න්.
@mahindamihidu9179
@mahindamihidu9179 2 жыл бұрын
දිගොඩ කුමාර උතුමානන් ගේ ආශිර්වාද බලයෙන් අසනිප වි සිටින මගේ හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලුම රෝග සුවපත් වෙිවා .මෙි කුසල් දිගොඩ උතුමානන් ට සහ ශිීුු මහවිෂ්ණු දෙවියන් ට සහ ශිු මහබදකාලි මැණියන්ට අයිති වෙිවා .🙏🙏🙏🙏🌺🏵️❤️🌸🌴🌻🌳🌵☘️🌱🌾
@sujathamary6364
@sujathamary6364 Жыл бұрын
පින්වත් ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@santhialwis3755
@santhialwis3755 Жыл бұрын
මාහට කුමාර මැතිදුන්ගේ ආශිවාදයෙන් සුවපත් වේවා...🙏🙏🙏
@tiroshikapushpamali7632
@tiroshikapushpamali7632 2 жыл бұрын
අපගේ දෙව් සුව පව්ලේ දෙව් පියානනි ..ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ගායුශ ලබේවා ...ලෝ වැසි ජනීජනයාගේ ගතසිත සුවපත් කිරීමට ඔබතුමාගෙ දිව්‍ය ශක්තිය තවත් වර්ධනය වේවා ....සුදු අම්මටත් දෙව් සුව දේශයේ සියලුම දෙනාටත් සියලු ලෝක වාසීන්ටත් නිදුක් නිරෝගි දීර්ගායුශ ලබේවා
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 3 ай бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා ගුරු පියණන්ට 🙏🙏🙏 සත්දහම අපට පැහැදිලිව කියා දෙන ගුරු පියණන්ට ගොඩක් පින් තෙරුවන් සරණයි සියලුම දෙනාට යහපතක්ම වේවා❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල
@karunapaliteraniya1900
@karunapaliteraniya1900 2 жыл бұрын
සාදු.සාදු.සාදු.ඔබතුමාටත්සුදුඅම්මාටත්රටවැසිලෝවැසිසියලුදෙනාටමතෙරැවන්සරනයි.දෙවිපිහිටයි.
@chandanichandani7518
@chandanichandani7518 2 жыл бұрын
Taruwan saranee maga ietu deveyoo ලෝකයේ seyalanma neroge වේවා සුවපත් වේවා
@amarawathiwellappulige3355
@amarawathiwellappulige3355 21 күн бұрын
Deegoda kumara mahathma sudu amma dewsuwa family siyalu denatama deergayuwewa .Teruwansaranai siyalu devipihitai. .
@indusandamali7806
@indusandamali7806 2 жыл бұрын
තෙරැවන්සරනින්කුමාරමැතිදුන් සමගඉතාඋනන්දුවෙමුභාවනවෙයෙදෙන්ට නිවනට යන්නටනමිඅපටමෙි වැඩසටහන්ඉතාවටිනවා සාදු. සාදු. සාදු. ..
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
පින්බර පොහෝ දිනක් වේවා!! 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 දීගොඩ කුමාර මහතා ට සුදුඅම්මා ට කාර්යමණ්ඩලය ට දායකත්වය දැරූ මහතා හා පවුලේ සියලුම දෙනාටම දෙව්සුවපවුලේ සියලුම දෙනාටම නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏
@tilinitilini5546
@tilinitilini5546 2 жыл бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ තුමා ට සුදු අම්මා ටත් කාර්ය මන්ඩලයේ සියලු දෙනාට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාර ය වේවා
@sureshjayakanth2170
@sureshjayakanth2170 2 жыл бұрын
Oba tumatah sudu ammatah daw suwa samatah budu saranai davi pihitai
@l.pperera5959
@l.pperera5959 2 жыл бұрын
ඔබඨුමාගේ මෙම දේශනාව අසන්නට ලැබීම ඉමහත් පිනකි එම පිනෙන් ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා පිං පිං පිං 🔔🔔🔔
@nadekayh966
@nadekayh966 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් කුමාර මහතාටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියාලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සාරානායි දෙව් පිහිටායි දිර්ගායුශ ලැබේවා
@AnuradhaManjulani
@AnuradhaManjulani 5 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@luminisanara2637
@luminisanara2637 2 жыл бұрын
ඔබතුමාට සහ දෙව්සුව සැමට දීර්ඝයු වේවා
@k.gchandrikapriyadarshani4808
@k.gchandrikapriyadarshani4808 2 жыл бұрын
ඔබ තුමාගේ වටිනා මෙවන් වු වැඩසටහන් මගින් අපට නිවැරදි මාවත පෙන්වා දෙන ඔබ තුමාට බොහෝ පින් අත් වේවා .ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙවුසුව කාර්‍යමන්ඩලයට ත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamilaivon4617
@chamilaivon4617 2 жыл бұрын
පින්බර නිකිණි පොහොය දිනයක් වේවා!!!බුදුසරණයි 🙏🙏
@DonDulip
@DonDulip 2 жыл бұрын
Thanks you very much to Our Teacher Deegoda Kumara and Sudu Amma . Sadu Sadu Sadu :)🙏🙏🙏🙏🙏
@samudrikahandage9251
@samudrikahandage9251 2 жыл бұрын
පින්වත් ඔබ තුමා, සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියළු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏
@sangeethamadubashini3923
@sangeethamadubashini3923 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@anushadenagama5350
@anushadenagama5350 2 жыл бұрын
Theruwan saranai dewiphitai obathumata 🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹sudu ammata dewsuwa paule semata 🌹🌹🙏🏼🌹🌹🙏🏼
@anushakumari6936
@anushakumari6936 Жыл бұрын
ඔබතුමාටත් දෙව්සුව පවුලේ සියලු කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගි භාවය ලැබේවා බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@mobilepluslhchandrawathie6285
@mobilepluslhchandrawathie6285 2 жыл бұрын
Obathumata aaha sudu amma athulu daw suwa sawawa sama danatama budu saranai dawipihitai
@sudathwijekoon9369
@sudathwijekoon9369 2 жыл бұрын
මට නම් මේ weda සටහන හරිම අශ්චර් යක් මම අද නෙල්ලි ගල ගොස් සුමන සමන් දෙවියන්ගේ ඉල්ලා සිටියා බවනවට උප කර කරන ලෙසට මා රාත්තිරි නින්දට යාමට පෙර පොන් එක බලමින් ඉන්න විට අහබෙන් මේ weda සටහන දකින්න ලෙබුන දේවියට සහ ඔබ තුමාට අනෙක වාරයක් පින් මට ගොඩක් sathutui
@kumarichandrasena9341
@kumarichandrasena9341 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුලු දෙව්‍සුව පව්‍ලේ සියලු දෙනාට…….🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿 සාදු….සාදු……
@malkasudu4711
@malkasudu4711 2 жыл бұрын
තෙරුවන් සරණයි දේව් පිහිටයි ආශීර්වාද වේවා!!!තෙරුම් කිරීම සරලයි.
@manelwukwattaayalathge811
@manelwukwattaayalathge811 2 жыл бұрын
පින්වත් ගුරු tumani ඔබ ඇතුළු සියලු ලෝක වාසී ජනතාව නීරෝගි සම්පත් laba දීර්ඝ au labewa පින්බර පොහො දිනයක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@sisiraninandika6223
@sisiraninandika6223 2 жыл бұрын
අපී නොදන්නා දේ සරලව පහදා දෙන ඔබතුමාට බොහෝම පින්🙏🙏 ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි !
@wadugegunasiri9906
@wadugegunasiri9906 2 жыл бұрын
පින්බර පොහෝ දිනක් වේවා
@ranjanifonseka6547
@ranjanifonseka6547 2 жыл бұрын
පිංබර නිකිණි පොහෝ දිනක් වේවා 🙏🙏🙏🌹🌹🌹 අපේ පින්වත් දෙවි පියාණනි මාගේ ගෞරවණීය නමස්කාරය පූජා වේවා ඊයේ පොහෝ දිනය ඒ්ත් අද හිමිදිරි පාන්දර තමයි මම ඔබ තුමාගේ ආශිර්වාද දේශනාව ඇහවෙ හරිම ලස්සන ගොඩක් වැදගත් වටිනා දේශනයක් කලාට ඔබ තුමාට බොහොම ස්තූතියි බොහොම පිං ඔබ තුමා ඇතුළු සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් දෙවි සුව කාර්ය මණ්ඩලය සැමදෙනාටත් ලක් වාසී ලෝක වාසී සියළුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායු සම්පත්තිය ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹 දෙව් පිහිටයි පිංවත් ඔබ සියලු දෙනාටම
@adecare1623
@adecare1623 2 жыл бұрын
තෙරුවන් සරනයි දෙව්පිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්යමන්ඩලයටත් ලක්වාසී ලෝක වාසී සියලුම දෙනාටම උතුම් නිකිණි පෝහෝ දිනයක් වේවා
@jayanthasenarath884
@jayanthasenarath884 Жыл бұрын
ගුරුපියනනි ඔබතුමාට සුදු අම්මාට නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
සාදු සාදු සාදු!
@HemalathaNuwarapaksha-xp7hn
@HemalathaNuwarapaksha-xp7hn 11 ай бұрын
නමස්කාර වේවා....මටද අද සිට ඔබ තුමා ගේ ආශීර්වාදය දිනපතා ලැබේවා....! !! !!!
@kumariwijesundara4069
@kumariwijesundara4069 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@saga4703
@saga4703 2 жыл бұрын
Oba thumaa atulu sudu amma madya ansaya athulu siyaluma denata budu saranai. Godakk deewal egana gatha . deergaausha wewa.
@geethajayasekara2374
@geethajayasekara2374 Жыл бұрын
සීත මනස ගත සුවපත් කරණ විශ්වකෝශයට තෙරුවන් සරණයි දෙව් පිහිටයි පියාණනි.ඔබසුව සේවයේ යෙදෙන සරණ් විශ්ව කෝශයක්🙏🙏🙏🙏❤
@raveeravee781
@raveeravee781 4 ай бұрын
තෙරුවන් සරනයි දෙව්පිහිටයි ,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 Жыл бұрын
ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා බුදුසරණයි දෙවිපිහිටයි
@anolastella7176
@anolastella7176 2 жыл бұрын
තෙරැවන්සරනයි.දෙවිපිහිටයිගොඩාක්වටිනවාදෙසනය.මමදැන්බැලුවෙි.කුවෙටි
@renukadantanarayana5440
@renukadantanarayana5440 2 жыл бұрын
සිතින් බැහැරව සිත දිහා බලා සිටීමෙ භාවනාව ඉගැන්වීම ට ඔබතුමාට හුගාක් පිං. ඔබතුමාගේ ශක්තිය තව තව වැඩිවේවා. මේ වගේ වටිනා දේශනාවලින් අප සැමගෙම මනස දියුණු කිරීම ගැන අපි මුලු හදින්ම සකුති කරනව. දීගොඩ කුමාර මහත්තය සුදු අම්මා ඇතුලු මාද්‍ය අංශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏
@nilushamadu
@nilushamadu Жыл бұрын
එතුමා කියන ලෙස මගේ සිත හදා ගන්නට ලැබේවා ජේසු පිහිටයි දෙවිපිහිටයි🌸🙏🌸
@jayakaluarachchi3126
@jayakaluarachchi3126 2 жыл бұрын
සාදු සාදු සාදු ....භාවනාව ...සියලුම සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා !!! කුමාර මහතා සුදුඅම්මා ඇතුළු දෙවිසුව කාර්ය මඩුල්ලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@janakiwithana7880
@janakiwithana7880 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GeethaJayasekera
@GeethaJayasekera 8 ай бұрын
ඔබතුමා පසු පසම එමි ගුරු පියාණනි බොහොම පින් තෙරුවන් සරණයි දෙව් පිහිටයි🎉❤
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 2 жыл бұрын
ඉසිවරයාණෙනි .. ඔබතුමා තෙරුවන් සරණයි ..දීර්ඝායුෂ ලැබේවා .
@swarnaweerasekara7724
@swarnaweerasekara7724 2 жыл бұрын
තෙරුවන් සරණයි නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා කුමාර මහතාට දීර්ඝායුෂ ලැබේවා දෙව් සුව මැදුරේ සියළු දෙනා ඇතුළු සියලු ලොක වාසි දෙනාටම තෙරුවන් සරණයි නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා බුදු 🙏🙏🙏
@lamiaaalajmi7610
@lamiaaalajmi7610 2 жыл бұрын
දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි මම කුවේට් සිට කුරුණෑගල චන්ද්‍රා
@ranjanimalkanthi3768
@ranjanimalkanthi3768 2 жыл бұрын
ඔබ තුමාගේ දැනුවත් කිරීම ඉතා වටිනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏❤️
@gunarathnamenike170
@gunarathnamenike170 2 жыл бұрын
ඔබතුමා අපදාල යන්න එපා ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි සුදු අම්මාටත් බුදු සරණයි දෙවි පිහිටයි
@chandranigamage3660
@chandranigamage3660 Жыл бұрын
ඔබ තුමාට සුදු අම්මටත් දෙවි සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි
@nirmalaranasinhe42
@nirmalaranasinhe42 11 ай бұрын
මැතිදුණි,ඔබ නම් පාරමි පුරාගෙන එන බෝසත්වරයෙක්දෝයි මට. සිතෙයි. අපේ අකීකරු සිත මෙල්ල. කරන විදිය. අපුරුවට පැහැ දිලි කලා. ඔබතුමාට බොහෝම පින්. තෙරුවන් සරණයි!🙏💐🙏💐🙏💐
@he9066
@he9066 2 жыл бұрын
ඔබතුමාට බෝහෝම පින් මෙලෙස අපගේ හා සමාජයේ අධයාත්මය දියුණු කිරීමට කටයුතු කිරීම ආයුබෝවේවා තෙරුවන් සරණයි 🙏🏻☸
@tharangagunarathna3525
@tharangagunarathna3525 2 жыл бұрын
අනන්තවූ මහා බුදුගුණයන් ගෙන් බිඳක් ඉතා පැහැදිලිව වටහා ගත හැකි වන පරිදි දේශනයෙන් අපව සනසා ලූ ඔබ තුමානන්ගේ දෙපා වඳිමින් සුදු අම්මා මෑනියන්ටත් පින්වත් කායර්‍ මණ්ඩලයේ සැමටත් පිං දෙමින් ස්තූති පුර්වක ප්‍රනාමය සමඟින් තෙරුවන් සරණයි දෙවි පිහිට ප්‍රාර්ථනා කරමි.
@kumarajeewa9263
@kumarajeewa9263 2 жыл бұрын
Theruwan saranai aryan wahansa dew.suwayata audio.ammatath.loka wasintath
@manushikaindunilliyanage5942
@manushikaindunilliyanage5942 2 жыл бұрын
පියාණනි ඔබතුමාගේ කාරුණික ආශිර්වාදයෙන් මාගේ මෑණියන්ගේ කකුලේ තුවාලය සහ උදරයේ වේදනාව සුවපත් වේවා !!!එවන් සියලුම රෝගීන් සුවපත් වේවා !!!තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි !!!🙏🙏🙏
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 7 ай бұрын
ඔබතුමා ට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි . ඔබතුමා, ඇතූළු සියලු ලෝක සියලුසත්ත්වයන්ම නිදුක්, වේ වා නිරෝගී වේවා සුවපත් වේවා,සසර දුකින් ම මිදෙත්වා, නිර්වාණ සුවය අත් කරගනිත්වා!
@priyadarshanie4461
@priyadarshanie4461 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝ ආයු වේවා ,,තෙරැවන් සරණයි දෙවි පිහිටයි ,,🙏🙏🙏🙏
@sachithdesilva7966
@sachithdesilva7966 2 жыл бұрын
උතුම් නිකිණි පොහොයක් වේවා. ඔබ වහන්සේ අපට පෙන්වා දුන් ආධ්‍යාත්මික ගමන ආරම්භ කර අදට පොහොය 12ක් නිර්මාංශ ⁣වූවෙමි. ඒ සත්‍යයක් ක්‍රියාවේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@PgSubhasinghe-ct4hh
@PgSubhasinghe-ct4hh Жыл бұрын
Sheanasewa .
@malanikulasekara5376
@malanikulasekara5376 2 жыл бұрын
ඔබතුමාට බොහොම පින් බොහොම ස්තුති .තව තවත් අපට ධර්මය අවබෝද වෙිවා එය අවබෝදකර දෙන්න ඔබතුමාට දිර්ගායුසම ලැබෙිවා සාදු සාදු සාදු ....තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@ThushariPriyangika-vq1jr
@ThushariPriyangika-vq1jr Жыл бұрын
තෙරුවන් සරණයි! ගුරු පියාණෙනි, ඔබ ට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏
@thamarakumari6767
@thamarakumari6767 2 жыл бұрын
ඉතා වටිනා භාවනාවක්. මෙය මෙයට පෙරත් කළ පුරුදු නමුත් අද එය සම්පූර්ණ පියවර ක්‍රමයට පුළුල්ව දැන් ගත්තා. ස්තුතියි! පින් සිදු වේවා! ආයුෂ බොහෝ වේවා! පතන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ කීරීමට මේ පින් උපකාරී වේවා! ❤️🙏🌷❤️🙏🌷❤️🙏🌷❤️🙏🌷❤️🙏🌷❤️🙏🌷
@adishapahan1298
@adishapahan1298 2 жыл бұрын
නිකිනි පුර පසලොස්වක පොහොය දිනයේ මෙතුමාත් සුදු අමිිමා ඇතුළු දෙවිිසුව දේසයේ සියඑ දෙනාම නිදුක් නිරෝගි වෙිිවා !!!මාගේ ස්වාමියා ඇතුළු සියඑ පිලිකා රෝගිින් නිදුක් වෙත්වා නිිරෝගි වෙ⁣ත්වා!!!
@දම්මිකුවේට්
@දම්මිකුවේට් 2 жыл бұрын
තෙරුවන් සරණයි පුන් පොහෝ දිනයක් වේවා කුමාර මහත්තයාටත් සුදු අම්මටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් ලෝකවාසී සියලු දෙනාටත් සාදු සාදු සාදු 🙏🙏🙏
@knpereraperera501
@knpereraperera501 2 жыл бұрын
මටත් ඔබේ සජීවී මෙහෙයකට සහබාගි වෙන්බ දේව් අවසර ලැබේවා
@kimthinshinbtsarmygirl.8601
@kimthinshinbtsarmygirl.8601 2 жыл бұрын
පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා උතුම් දෙව්පියානන්ට සුදු අම්මා ඇතූලු දෙව්සුව සේවා පව්ලේ සකල ලෝකවාසී සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි.... 🙏🙏🙏 රුචිර වීරසිංහ
@sudanthifernando976
@sudanthifernando976 2 жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි දිර්ඝායුෂවේවා🙏🙏🙏
@senadeeranawarathns905
@senadeeranawarathns905 2 жыл бұрын
පෝහොයට බණ පදයක් අහන්න සැලැස්වීමට ස්තුතියි .ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි උතුම් පුන් පොහො දිනයක් වේවා. ඔබතුමා සුදු අම්මා ඇතුලු කාර්‍යමන්ඩලේ සියලු දෙනාටත් දෙවිසුව පවුලේ සියලු දෙනාටත් ලෝක වාසී සියලු දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා. දීර්ඝායුශ වේවා බුදුසරනයි
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
බොහොම පිං ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏🙏
@mafypurage2043
@mafypurage2043 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට දිර්ග ආයුසලැබෙවා අද උතුම්පෝදිඇසියයුතුම ඨර්මයක්දෙවුසුවපවුලේසියලුදෙනාටබුදුසරනයි
@raveeshawijesekara5197
@raveeshawijesekara5197 2 жыл бұрын
Godak pin obathumata.
@dimuthuperera4978
@dimuthuperera4978 2 жыл бұрын
මෙවැනි වටිනා දේවල් අපට පුහුණු කරන දෙවිපියානණි ඔබතුමාටත් ශ්‍රී විශ්ණු දිව්‍ය රාජයානන්ටත් ශ්‍රී මහා භද්‍රකාලී දේව මෑණියන්ටත් ගොඩාක් පින් ✨✨✨💐💐💐💖🙏🙏🙏💖💐💐💐✨✨✨
@gaminipathirana733
@gaminipathirana733 Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි .සියලු සත්වයෝ සුවපත් වේවා ...දෙවි සුව පව්ලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...
@pubududhananjaya07
@pubududhananjaya07 2 жыл бұрын
පින්වත් නිකිණි පුන් පොහෝ දිනයක් වෙිවා ! 🙏🙏🙏
@priyanthikashamali4337
@priyanthikashamali4337 2 жыл бұрын
,තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 සියලුම සත්වයෝ නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .
@nmaindarani1574
@nmaindarani1574 2 жыл бұрын
වටිනා දේශනයක් ඹබතුමාට ගොඩක් පින් සාදු සාදු සාදු
@chamilalakmal155
@chamilalakmal155 Ай бұрын
තෙරුවන් සරණ 💫💫💫💫වේවා දෙව් 💫💫💫පිහිටයි💫💫💖💖
@sanukathennakoon7803
@sanukathennakoon7803 2 жыл бұрын
අද අලුත් දෙයක් ඉගෙනගත්තා ඔබතුමාට ගොඞක් පින් මේ සසර ගමනේ අතරමංවෙලා දුක් විදින අපට ගොඩයනමග ටිකෙන්ටික අවබෝධ කර දෙනගමන් ඒ සදහා උදව් කිරිම ගැන. කුමාර මැතිදුන් සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@nelumasenadheera6054
@nelumasenadheera6054 Жыл бұрын
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏
@lindamalane3056
@lindamalane3056 2 жыл бұрын
Jesu pihitai budu saranai Kumara mahathmayanani sudu amma athulu dew suwa karya mandalayata 🙏🙏🙏🙏
@krssanananda9509
@krssanananda9509 2 жыл бұрын
ගුරුතුමනි ඔබ සැමට තෙරුන් සරණයි. මම අද තමයි ඔබතුමාගේ දේශනාවට සව‌‌‌න් දුන්නේ ගොඩක් වටින දේශනාවක..
@sampathsomarathna5874
@sampathsomarathna5874 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් පවුලේ සියළුම දෙනාට ලෝකවාසී සියලුම දෙනාට
@somakalubowila8923
@somakalubowila8923 2 жыл бұрын
පින් සිදුවේවා ඔබතුමාට.යන මග යන්නෙමි .තෙරුවන් සරනයි.දෙවි පිහිටයි
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 Жыл бұрын
කුමාරමාහතාට දේව ආශිර්වාද ය ලැබේවා 🙏🙏🙏
@malanikulasekara5376
@malanikulasekara5376 2 жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට යහපතක්ම වෙිවා
@DeepaniR.-mv6cv
@DeepaniR.-mv6cv Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින්🙏🙏🙏🙏
@chathurangasampath6523
@chathurangasampath6523 2 жыл бұрын
සුමන සමන් දෙවිපිහිටයි ඔබතුමාට,, 🙏🙏🙏
@deepanisilva5509
@deepanisilva5509 2 жыл бұрын
Pinbara nikini පොහෝ දිනයක් වේවා ඔබතුමා ඇතුළු සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏
@sarathdesilva6397
@sarathdesilva6397 2 жыл бұрын
සියලු රෝගීන් සුවපත් වේවා නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@suranikrishmanthi3967
@suranikrishmanthi3967 2 жыл бұрын
කුමාර මහත්මා සුදු අම්මා ඇතුළු දෙව්‍ සුව පවුලේ සැමට පින්බර නිකිනි පොහොයක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@sanducollection8358
@sanducollection8358 2 жыл бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ තුමාටත් සියලුම දෙනාටත්
@dilinaengineering684
@dilinaengineering684 2 жыл бұрын
සිත කියන අපූරු දෙය ගැන තමා තුලින් දැක විපරම් කර හඳුනා ගෙන දියුනු කර ගන්නට ඔබ තුමා අත් දුටු දෙය ලෝභ නැතිව කියා දෙන්නට ගන්නා උත්සාහයට පින් අනුමෝඔදන් කරමි..🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@nirmalawilgama3539
@nirmalawilgama3539 2 жыл бұрын
Guruthumani watinam desanayak,, obata pin budusaranai, dewipihitai. Freeway wees.
@renuka243
@renuka243 2 жыл бұрын
තෙරුවන් සරණියි පියානනි මැණියනි 🌷🌷🙏🙏🙏🌻🌻🌻 කාර්යමන්ඩලයටද ගොඩක් ස්තුතිය .සියලු දෙනාටම දෙවුසුව පවුලේ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻
@nuwanlasan6165
@nuwanlasan6165 2 жыл бұрын
දිව්‍ය පියාණනි ඔබගේ මේ පිරිසිදු වදන් අපගේ සිතට මහා සතුටක්.දෙවි පිහිටයි
@dilan-lf8yf4pe5w
@dilan-lf8yf4pe5w 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට කුමාර මහත්තයා බොහෝම පිං ස්තුතියි
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 31 | Sundara Udasana 31 | Deegoda Kumara
17:05
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 14 М.
'වී' පත්තරේ  'V'Paththare (2025-01-27)
19:46
VFM RADIO 107
Рет қаралды 6 М.
මේ පාට ආලෝකයක් ඔබටත් දර්ශණය වුනාද..?. | Deegoda Kumara
29:15
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 13 М.
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН