මේ පාට ආලෝකයක් ඔබටත් දර්ශණය වුනාද..?. | Deegoda Kumara

  Рет қаралды 9,629

Dew Suwa Deshaya දෙව් සුව දේශය

Dew Suwa Deshaya දෙව් සුව දේශය

Күн бұрын

Пікірлер: 389
@KumariHettiarachchi-oy4du
@KumariHettiarachchi-oy4du 8 сағат бұрын
දෙවි පියානනි ඔබ වහන්සේ ගේ දේසන සවන් දෙ නවාඑත් මට අද හාට් අටෙක් එකක් ආවා මා දනට රෝහලේ ඔබවහන් සේ සිහිපත් කිරිමෙන් මගේ ජීවිතය බෙරුනා මගේ කර්ම ශක්තිය බලවත් වී මට ඒක හෙදෙන්නාති මට හොද වෙන්නකියා ආශ්‍ර්ර්වාදය කරන්න ගුරුපියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤🙏🙏🙏🙏🙏
@nadeewalisundara
@nadeewalisundara Күн бұрын
ඉස්තුතියි පියනනි දෙවියන් පිලිබද ගොඩක් ඉගෙන ගත්තා බොහෝම පින් ගුරුපියනනි සුදු අම්මාටත් කර්‍යමන්ඩලයටත් දෙව්පව්ලටත් ලොකවාසි සමටත් නිඩුක් නිරොගි සුවපත් බවයම ලෙබෙවා ❤❤❤❤❤
@isharamadusanka2238
@isharamadusanka2238 Күн бұрын
ගුරු පියානනි ගොඩක් ස්තුතිය ි අපිව සුවපත් කලාට
@LagaaAaads22
@LagaaAaads22 Күн бұрын
ව්ශ්වයට ස්තුති වේවා
@JayaGamage633
@JayaGamage633 Күн бұрын
🙏🙏🙏. නමෝ බුද්ධාය 🙏🙏🙏 සුන්දර සුවදායක සැන්දෑවක් වේවා අපේ ගුරු දෙව් පියාණන්ට ආදරණීය සුදු අම්මාට උතුම් දෙවි පියාණන්ට බොහෝම පින් බොහෝම ස්තූතියි. හැමදාම අපට ප්‍රේමයෙන්. දෙන දිව්‍යමය ආලෝකයට අපගේ ජීවිත ආලෝකමත් කරන්නේ උතුම් ගුරු පියාණන්මයි ජීවිතයේ අදුරු යුගය ආලෝමත් කල උතුම් ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා ආයු බෝ වේවා. සැම දෙව් දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාද කරත්වා උත්තරීතර විශ්ව මාතාව ගේ ප්‍රේමයෙන් ශක්තියෙන් මෛත්‍රිය කරුණාවෙන් පිරී උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා ආදරණීය සුදු අම්මා ඇතුළු දෙව්සූව පවුලේ සැමදෙනාටම ලක්වාසී ලෝකවාසී සැමට අනුග්‍රාහකත්වය ලබා දුන් පින්වත් සැම දෙනාටම නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️💜💜💜💜💜💜💜💐💜
@komalravat404
@komalravat404 Күн бұрын
තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට,,, මාගේ නමස්කාරය වේවා ❤❤❤❤❤ සියලුම දෙනාට යහපතක්ම වේවා,, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා,❤❤❤❤❤❤ මම කුවේට් සිට
@FfUser-i7q
@FfUser-i7q Күн бұрын
Rani abesekara දෙවි පියාණන් සුදු අම්මා කාර්ය මණ්ඩලය දෙවිසුව දේශයේ සියලූම දෙනාම අද දින ධර්ම දේශනාවට දායකත්වය ලබාදෙන පින්වත් මැතිනියට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🎉🎉🎉
@achamagni9470
@achamagni9470 Күн бұрын
💗💗💗💗ඇත්තටම ආසයි දෙවිවරු ගැන දැනගන්න 💗💗💗💗ස්තූතියි ඔබතුමන් හට
@mayurigamage3741
@mayurigamage3741 Күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ ජීවමානතලයේ වැඩවසන දිව්‍යත්වයේ ගුරු පියාණන්ට
@mahamithawadhammarathana7966
@mahamithawadhammarathana7966 Күн бұрын
යහපතක් ම වේවා ,තෙරුවන් සරණයි !!!
@dammikawijesingha7853
@dammikawijesingha7853 Күн бұрын
ගුරුපියාණන්ත නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthiganga2735
@wasanthiganga2735 Күн бұрын
ස්තූතියි 🌷🙏ගුරු පියානනි යහපත් සිත සුවපත් කල දේශනයක්.සියලු සත්වයෝ සුවපත් වේවා ..🌷🙏
@somakalubowila8923
@somakalubowila8923 Күн бұрын
මෙතෙක්.නොදත් බොහෝදේවල් කියාදුන් දෙව්පියානන්ට ස්තූතියි. තෙරුවන් සරනයි, දෙවිපිහිටයි.
@ceyloncookingculture9247
@ceyloncookingculture9247 Күн бұрын
ගුරුතුමානී, අද දේශණය ඉතාම වටිනවා. ඔබතුමාට ඒ වෙනුවෙන් ස්තුති වෙනවා..🙏🙏 ගුරුතුමා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැම දෙනාටම නිදුක්වෙත්වා, නිරෝගීභාවය පත් වෙත්වා!! 🌸🌸
@waligamagewasantha2866
@waligamagewasantha2866 Күн бұрын
ගුරුතුමනි..ඔබතුමාට .ස්තුතියි .මෙි.දේවියන්ගේ.වර්ණ.සමිබන්ධයෙන්.අපට.දැනුම .ලබා.දුන්නට .ඉතාමත් .වටිනා .මෙි.මාගේ.දැනුම .තවත් .දියුනුවට .පත්වුණා .ඔබතුමාටත්.සුදු .අමිමාටත්.දේවි .සුව .දේශයේ .සියලුම .දේනාට.මෙි.කාරනා.හරි.ආකාරයෙන් .වැටහේවා.උතුම් .නිවන.සැමටම .ලැබෙිවා
@ShanikaMadhu-fq3jp
@ShanikaMadhu-fq3jp Күн бұрын
❤❤ අපේ පියාණන් හමුවීම අපි පෙර සංසාරේ ලොකු පිනක් කර තිබේ❤❤ වැදගත් දේශනාව❤❤ බුදු සරණයි❤❤
@pathmirodrigomanori7675
@pathmirodrigomanori7675 Күн бұрын
දෙව් සුව දේශයේ සියලු දෙනාටම අපේ ගුරු පියානන්ගේ දේව ආකර්ශනය ලැබී සියලු රෝග සුව වේවා.🙏🙏🙏🙏🙏🙏
@Ann-si2dr
@Ann-si2dr Күн бұрын
ගුරුපියාණනි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා🙏 ඔබතුමාට සුදු අම්මාට මාධ්‍ය අංශයේ සැමට ලෝවැසි සැමට අනුග්‍රාහකත්වය දැක්වූ සැමට තෙරුවන් සරණයි🙏 දෙවි පිහිටයි🙏
@oshiniiresha
@oshiniiresha Күн бұрын
හැමදාම වගේ අදත් ඉතා වටිනා වැඩ සටහනක්.. ස්තුතියි දෙවි පියානනි..!! තෙරුවන් සරනයි දෙව් පිහිටයි !! 💖💖💖💖🙏🙏🙏🙏
@RenukaMadu-y5w
@RenukaMadu-y5w Күн бұрын
බොහොමයක් ස්තුතියි හැමදාම ලබාදෙන දැනුමට පියාණනි ඔබටත් ලැබෙවා නිවන් සුවයම ..හැමදාම ලබාදෙන දැනුමට මාගෙ නමස්කාර වෙවා පියාණනි මැණියනි තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🪷🙏
@dilrukshi1235
@dilrukshi1235 Күн бұрын
නමස්කාර වෙිවා 🙏 🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹
@senadeeranawarathns905
@senadeeranawarathns905 Күн бұрын
මගේ වැරදී නිවැරදි කරගන්න මේ දේශන ඉතාම වැදගත් වුනා.
@janitha365
@janitha365 Күн бұрын
ඉතාමත් ප්‍රිය කරණ මාතෘකාවක්, ගොඩක් මානසික සැහැලුවෙන් සවන් දුන්නා. සිය දහස් වරක් ස්තුතියි දෙව් පියාණෙනි මෙවැනි වටිනා කරුණු අපිට දැනගන්න දේශනා කිරීම පිළිබඳව. ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏 අනුග්‍රහය දක්වන ජයන්ති මහත්මියට ස්තුතියි එතුමිය ඇතුළු දරුවන් සහ පවුලේ සැමට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏
@KusumalathaPremakanthi
@KusumalathaPremakanthi Күн бұрын
තෙරුවණ් සරණයි.දෙවි පිහිටයි.දෙව්පියාණන්ටත්.සුදුඅම්මාටත්.නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා...... දැන ගැනීමට කැමැත්තෙන්ම සිටි දේශනාවක් අසන්නට ලැබුනා.හරිම කැමැත්තෙන්ම ඇසුවා නොදැන සිටි බොහෝ දේ දැන ගත්තා.දෙවිවරු ගැන අපිව දැනුවත් කල අසීමිත විශ්වයේ ආධ්‍යාත්මික දෙව්පියාණන්ට බොහොම ස්තුතියි.අසීමිත විශ්වයටද බොහෝමත්ම ස්තුතියි.ලෝකවාසී අපි සියලුම දෙනාම ලබුවා වූ දිව්‍යමය වසරේ දිව්‍යත්වය ගැන හොදින් අවබෝධයට ගනිමු.සියලුම දෙනාට අවබෝධය ලැබේවා.දෙව්පියාණන්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට මාධ්‍ය අංශයේ,කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට. මේ සඳහා අනුග්‍රහය දැක්වූ සියලුම දෙනාට තෙරුවණ් සරණයි.දෙවිපිහිටයි.
@peraraperara639
@peraraperara639 Күн бұрын
🙏🙏🙏 නමස්කාර වේවා දෙවි පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි දායකත්වය ලබා දුන් දරුවන් සියලු දෙනාටම යහපතක් වේවා බොහොම ස්තුති දෙවි පියානනි
@isharamadusanka2238
@isharamadusanka2238 Күн бұрын
ගුරු පියානනි ගොඩක් ස්තුතිය ි අපිව දහමින් දැනුමක් දුන්නාට.
@rohanadhietty7182
@rohanadhietty7182 Күн бұрын
ඔබ තුමාට තෙරුවන්🌺 සරණයි දෙවි පිහිටයි සුදු අම්මා ඇතුළු🌻 දෙවි සුව🌻 පවුලේ සැමට 🎉🌺
@manelperera6670
@manelperera6670 Күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානෙනි
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 Күн бұрын
දෙව්සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Күн бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 Күн бұрын
ස්තුතියි පිංලැබෙවා ගුරුතුමෙනි 💐💐💐♥️♥️♥️🙏🙏🙏
@indraniba5260
@indraniba5260 Күн бұрын
❤Bohoma pin ගුරුතුමා නෙනි 🙏🙏🙏🙏🙏🙏
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr Күн бұрын
නමස් කරාවේවා ගුරුපියාණනි මම අනන්තවත් දැක ඇත්තේ නිල් පාටින් ලොකු බෝලයක් වේගෙන් ගමන් කරනවා 🙏🙏🙏
@MaliSamarajeewa
@MaliSamarajeewa Күн бұрын
උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏 . දීර්ඝායු වේවා . දෙවියන් සම්බන්ධ අප නොදත් බොහෝ කරුනු කාරනා වලින් දැනුවත් බව ලබාදුන් දෙව් පියාණන්ට බොහෝ ස්තූතියි . අපි සැමට සැහැල්ලු මනසකින් ජීවත් වීමට හැකිවේවා .දෙවි පියාණන් සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සැමට යහපතම වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
@ChandaniHemamala-t6p
@ChandaniHemamala-t6p Күн бұрын
ස්තුතියිගුරු පියාණෙනි!🪷 තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!🙏🪷🪷🪷🌹
@dharshanidezoysa3000
@dharshanidezoysa3000 Күн бұрын
තෙරුවන් සරනින්, දෙවියන්ගේ අශිර්වාදයෙන් සියලු යහපත උදා වෙවා!
@Latah-lo8tm
@Latah-lo8tm Күн бұрын
🙏🙏🙏ස්තුතියි බොහොම පින් ගුරු පියාණනි තෙරුවන් සරණයි 🙏🙏🙏
@RasangiRajarathna
@RasangiRajarathna Күн бұрын
හැමදාම අපිට අලුත් දෙයක් කියල දීලා අපිව සැහැල්ලුවෙන් සතුටින් ප්‍රේමයෙන් දැනුමෙන් පෝශනය කරනවට ඉතාමත් ස්තුතියි දෙවි පියනනි 🌸💖
@Sepali-z1r
@Sepali-z1r Күн бұрын
බොහොම පින් දෙවු පියාණනි .නමස්කාරය වේවා !!!පියාණනි ,නැවතත් දරුණු වයිරසයක් ලොවපුරා පැතිරෙමින් පවතින බවක් ඇසුනා.අපට එකම පිහිට ඔබතුමා පමණි.ඒ පිලිබදව දැනුවත් කිරීමක් කරන්න.තෙරුවන් සරනයි දෙවි පිහිටයි !❤❤❤❤🎉🎉🎉🎉
@nihalfernando8901
@nihalfernando8901 Күн бұрын
දෙවි පියාණන්ට ස්තුති වේවා 🌹🌿ප්‍රශංසා වේවා 🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹🌿
@sarasaray1790
@sarasaray1790 Күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි ඔබ තුමාට සුදු අම්මටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටම 🙏🙏🙏
@chandaniranasinghe6756
@chandaniranasinghe6756 Күн бұрын
🙏❤ තෙරුවන් සරණයි !!දෙව් පියාණෙනි ,දීර්ඝයුවේවා !!🙏❤️🙏
@sreemathilka9633
@sreemathilka9633 Күн бұрын
අපගේ dew පියාණන් සුදු අම්මා ඇතුළු dew සුව පවුලේ හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏💐💐💐🌼🌼🌼🌼🌼
@Samanlatha-x2p
@Samanlatha-x2p Күн бұрын
ස්තූතියි ගුරුපියාණනී සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@wgmangalika4200
@wgmangalika4200 Күн бұрын
තෙරුවන් සරණයි දෙව් පියාණනි දීර්ඝායු වේවා බොහොම ස්තූතියි
@KusumIshwarage
@KusumIshwarage Күн бұрын
ඇත්ත ටම මෙ දැනුවත් කිරිම සුරංගනා ලෝක ය කට ගියා සේ හදවත සැහැල්ලු වුනා ආදරණීය ගුරු පියාණනි නමස්කාරය වෙව 🙏🙏🙏❤💐💐🤛
@DamithDamith-sn1yj
@DamithDamith-sn1yj Күн бұрын
හරිම සාරවත් දේෂනයක් ගුරුතුමනී අද විතරක් නොව හැමදාමත් ඔබතුමාගෙ දේෂනයන් හරවත් පල දරනවාමයි...
@sujmathupala8058
@sujmathupala8058 Күн бұрын
ඒ දිව්‍යමය දැනුම ගොඩක් වටිනවා පියානෙනි!! ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා!!! තෙරුවන් සරනයි!! 💜💜💜🙏😘
@chandranigamage3660
@chandranigamage3660 Күн бұрын
ගුරු පියානනි ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤ඔබ
@kamalawijesinghe7312
@kamalawijesinghe7312 Күн бұрын
අනීවාර්යයෙන්ම ඔබ පවසනදේසැබැමයි.ඔබටත් තෙරැවන් සරණයි! විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි.❤❤❤❤
@NelumHettiarachchi-rt2je
@NelumHettiarachchi-rt2je Күн бұрын
දිව්‍යත්වයේ සැහැල්ලුවෙන් සිටිනා දිව්‍ය පුත්‍රයාණනී ඔබ වහන්සේ අද අපට ලබා දුන්නාවූ ප්‍රඥාවට ස්තුතිවේවා . නමස්කාර කරමි . දෙව් පියාණන්ට , සුදු අම්මට දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 Күн бұрын
Thiruvananthapuram Guru Piya Nani Sudhu Amma Devi supervisor Ludhiana❤🙏🏻
@geethagunasekara4278
@geethagunasekara4278 Күн бұрын
දිව්‍යත්වයේ ශක්තිය හදවතයි.ප්‍රඤාව ලබා ගැනිමට අවබෝධ කරගත යුතු වන්නෙ සත්දහමයි.ශ්‍රී මහා භද්‍ර කාලී දේවමෑණියන්ට මාගේ හෘදයාංගම නමස්කාර ය වේවා කුමාර දෙව් මුනිවරයා ණෙනි ඔබතුමා ඇතුළු සුදු අම්මා ඇතුළුසියලු දෙව් සුව කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@S.Ramani-k1x
@S.Ramani-k1x 17 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌞🌞🌞🌞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dumindabandara8124
@dumindabandara8124 Күн бұрын
මන් අද තදින්ම හිතට ගත්තා මහත්තයා රකින්න බැරි සීලය රකින්න.ඒක කොහොම හරි කරනවා.ඔබතුමා කීව දේශනය හිතේ මැඑඉලා පෙණුනා ස්තූතියි.🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@janakipriyadarshani6118
@janakipriyadarshani6118 Күн бұрын
දීර්ඝායූවේවා දෙවිපියතුමනි ❤❤❤ඔබට 🎉🎉🎉🎉!!!!
@RanjanieVithana
@RanjanieVithana Күн бұрын
වඩාත් වැදගත් දේශනයකින් අපව දැනුවත් කලාට පියාණනි ඔබට සතුතියි ! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
@LakeeshaSandarenu1998
@LakeeshaSandarenu1998 Күн бұрын
තෙරුවන්සරණයි දෙවිපිහිටයි දෙවි පියානෙණී 🙏
@adecare1623
@adecare1623 Күн бұрын
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී අපි නොදන්නා දේ අපිව දැනුවත් කරන ඔබතුමාට ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි ඔබතුමාට දීර්ඝයුශ ලැබේවා
@BandaramenikeMenike-e5n
@BandaramenikeMenike-e5n Күн бұрын
මට ලැබෙන සැම වෙලවක් මගෙ දෙවි පියානගේ දෙසන සවන්දෙනවා පිං ඔබතුමාට 🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 Күн бұрын
සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏
@nadeewalisundara
@nadeewalisundara Күн бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ගුරු පියනනි එ සියලු දරුවන් ගේ සියලු කටයුතු සියල්ලම සර්තක වෙවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jiwaanuruddika481
@jiwaanuruddika481 Күн бұрын
තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමට ගොඩක් පිං ස්තුතයි දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනයි දෙව්පිහිටයි
@damayanthidammika5438
@damayanthidammika5438 Күн бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ආදරනීය දෙව් පියානනි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@teresateresa3380
@teresateresa3380 Күн бұрын
Stute uttaretara jiwamana adyamaka diveyamaya piyanane stute 🙏🙏🙏 godak pin stute 🙏🙏🙏 seyalu denatama neduk neroge suwapaht dawask wewa 🙏🙏🙏 teruwan saranae deve pehetae 🙏🙏🙏🪷🙏🪷🙏🪷🙏
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 Күн бұрын
දෙව්සුව දේශයෙ සැමටම දිව්‍ය්ශත්තියෙ ආලෝකය ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
@tiroshikapushpamali7632
@tiroshikapushpamali7632 Күн бұрын
බුදුසරණයි අප්පච්චිටත් සුදු අම්මටත් නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා
@RanjaniWeerakoon-sm2cp
@RanjaniWeerakoon-sm2cp Күн бұрын
තෙරුවන් සරණයි දෙව් පියාණෙනි !!!
@Wasanthamahesh-y1s
@Wasanthamahesh-y1s Күн бұрын
ලක් දෙරණම සත් දහමින් නැහැවේවා
@devikadamayanthi2033
@devikadamayanthi2033 Күн бұрын
තෙරුවන් සරනයි ද්‍රෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️🌹🌷🌸🌺
@shanthibeligalagedara
@shanthibeligalagedara Күн бұрын
😢🙏🙏🙏🙏🙏🙏සාදුසාදු නමස්කාර කරමි ❤
@KamalaM.G.
@KamalaM.G. Күн бұрын
දෙව්සුව දේෂයෙ.සුදු අම්මා ඇතුළු දෙව්පියසෙ සියලු දෙනාටම බුදු සරණයි තෙරැවන් සරණයි නිදුක් නිර්‍රොගි වෙවා🎉🎉🎉
@amarasenhaamarasenha4779
@amarasenhaamarasenha4779 Күн бұрын
🙏🙏🙏🌹🌹🌹තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් සියලුම දෙනාටත් ගොඩක් උත්තර ලැබුනා අද වැඩසටහනෙන් මම සවුදිවල නිවසක වර්ණ සුදු පේනවා ගොඩක් වෙනස් එ සුදු වර්ණය ඇස් පියා ගෙ න මෛත් සිතින් ඉන්නවෙලාවට වෙලාවක්නැ හැකි හැම වෙලාවෙම සිත නිදහස් කරනව එකතමයි මගෙ පියතම දේ හරිම සතුටක් තියෙනව සියලු දෙනාම උත්සහ කරන්න කාරැනිකව කියනවා 🙏🙏🙏🌹🌹🌹
@samanthihettiarachchige1485
@samanthihettiarachchige1485 Күн бұрын
ගොඩක් ආසවෙන් ආසම දෙයක් දෙවිදුනි අද කියාදුන්නෙ.හැම බරින්ම නිදහස් වෙලා ඉන්නෙ මේ ගෙවල්වල අය එහෙම ඉන්න දෙන්නෙ නෑනෙ..ඊයේ දවසේම විස්වාසය් කිය කියා හිටියා.අද සුන්දර මිනිත්තුවෙන් කීවා නීරෝගිකම සමුර්දිමත් වගේ හැමදේම ගැන විස්වාස කරාට මදි ඒවට විශ්වාසයෙන් ඉලක්ක කරන්න කියලා.පියතුමන්ට අපේ හිතෙ තියෙන දේ දැනෙනවා හොදට.දීර්ඝායු වේවා දෙවිදුනේ.මතු යම් දිනෙන් දකින්න ලැබේවා.
@thalathasapuwinna186
@thalathasapuwinna186 Күн бұрын
Guru piyanan , Sudu Amma , Saha Dew.Suwa Paule Siyalu Denata Theruwa Saranai!!!!!!!!!! Dewi Pihitai!!!!!!!!!!!!!
@HappyBaseballStadium-fx9vl
@HappyBaseballStadium-fx9vl Күн бұрын
තෙරුවන් සරණයි දේවිපිහිටයි ගුරු පියාණන් සුදු අම්මා ඇතුළු සියලුම දෙනාටම
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 Күн бұрын
ගුරුතුමානන් ටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලයට සැමටම ත් දිව්‍ය්ශත්තියෙ ආලෝකය ආශිර්වාදය නොවඩුව ලැබේවා 💐💐💐♥️♥️🙏🙏🙏
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 Күн бұрын
ඉස්තුතියි ගුරු පියනනි සියලු දෙනාට යහපතක්ම වෙවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@leeladisanayake9201
@leeladisanayake9201 Күн бұрын
Mage rata siyaluma wyasanawalin aaraksa karadeemata obathumatath,visnu devinduntath ,Maha badrakaali maniyangeth pihita labethwa♥️♥️♥️♥️
@champikadeepangani1785
@champikadeepangani1785 Күн бұрын
දෙව්සුව දේශයේ සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@سيانيكماري
@سيانيكماري Күн бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@prasannadhanapala425
@prasannadhanapala425 Күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
@KahadagamageVijitha
@KahadagamageVijitha Күн бұрын
අවසරයි දෙවි පියානනි,මම හරි ආසයි දිවිය තල වල ස්වරූප චිත්ත රෑප මවා ගෙන බාවනා කරන්න,සිලුමින,සෑය සිඉන සෑය,රුවන් වැලි සෑ ගර්භය රෑප සටහ ඔබ වහන්සේ දුටු දසුන් විග්ග්‍රහ කර,හෝ ඇද ඇත් දර්ශන පෙන්වීමට පුළුවන් නම් පිංසිදු වෙනව,ස්තුතියි විශ්වයට
@gihanhemanada3332
@gihanhemanada3332 Күн бұрын
අපට නිවැරදි මග පෙන්වන අපේ ගුරු පියාණන්ට පින් සිද්ධ වේවා...🙏🌼🌼🌼🌼🌼🌼🌼❤🙏
@chinthapriyangi1104
@chinthapriyangi1104 Күн бұрын
💐🙏🙏🙏 ආදරණිය ගුරැපියානණි බෙහෙවින්ම ස්තුති ගොඩාක් පිං මේ දේවල් අපට කියා දි යහපත උදා කර දෙන ඔබට දිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි. දෙවිපිහිටයි 🙏🙏🙏
@sumithkumara8371
@sumithkumara8371 Күн бұрын
තෙරුවන් සරණයි ගුරු පියාණනේ
@CR7Alqasemi
@CR7Alqasemi Күн бұрын
Teruwan saranai devi pihitai siyaluma denata 🎉🎉🎉🎉🎉🎉
@kusumdassanayake5221
@kusumdassanayake5221 Күн бұрын
Sadu sadu sadu!
@sandhyagamalath5161
@sandhyagamalath5161 Күн бұрын
දෙව්පියානනි ඔබතුමාටත් සුදු අම්මාටත්.දෙව්සුව ද්‍ර්‍රේශයේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏
@malanirajapaksha2345
@malanirajapaksha2345 19 сағат бұрын
දිර්ගායු වෙවා ඔබතුමාට සහ සුදුඅම්මාට ❤❤❤❤❤❤ දෙව් සුවපවුලෙ සියලුම දෙනාට බුදුසරණ වෙවා
@sandunikaveena5094
@sandunikaveena5094 Күн бұрын
තෙරුවන් සරනයි !!!දෙවි පිහිටයි !!!
@AsankaMahesh-df5yz
@AsankaMahesh-df5yz Күн бұрын
🙏🙏🙏💐💐💐💐ගුරු පියාණන්ගේ ආශිර්වාදය ලැබේවා.ස්තූති වේවා.විශ්වයට ස්තූති වේවා.විශ්වයේ ආශිර්වාදය ලැබේවා.💐🙏🙏🙏💐💐🙏🙏💐💐🙏
@champikakumudumali3674
@champikakumudumali3674 Күн бұрын
💐🏵️🌺🌻🌼🌹🌷🎉🙏🙏🙏🎉🌷🌹🌼🌻🌺🏵️💐 sathchith anandam guru deva namaha
@lakminikalupathirana3587
@lakminikalupathirana3587 Күн бұрын
සම්මා සම්බුදු සරණයි❤🙏
@thissawijesekara8690
@thissawijesekara8690 Күн бұрын
දෙව් සුව පවුලේ සියළු දෙනාටත් සුදු අම්මා ටත් ගුරු පියාණනි ඔබටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@BalangodaDipaloka
@BalangodaDipaloka Күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි..
@shamanirupa4380
@shamanirupa4380 Күн бұрын
Theruwan saranai🎉🎉🎉dewi පිහිටයි බුද්ධ puththrayanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
@srinikajayasingha451
@srinikajayasingha451 Күн бұрын
අපේ ගුරැ පියාණන්ට නිදුක් නිරෝගි සුවපත් භාවයම ලැබෙිවා. දිර්ඝායුෂම ලැබෙිවා...
@ChamikaDhilshan-o1f
@ChamikaDhilshan-o1f 15 сағат бұрын
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🙏🙏සියලු සත්‍යවයාටම යහපතක්ම වේවා!
@sdabare1939
@sdabare1939 Күн бұрын
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපගේ ගුරුපියාණෙනි දිවියත්වයේ ආශිර්වාදය සියලු දෙනාටම ලැබේවා 💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏
@mahindamihidu9179
@mahindamihidu9179 Күн бұрын
ගුරු පියානන් ට සහ මැණියන් හට මාගේ නමස්කාරය වෙිවා .දෙවිසුව දේශයේ මාධ්‍ය අංශ⁣යේ සහ සියලු ඥාතීන් හට තෙරැවන් සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏✨️🤍
@PiyantheBandara-ro7de
@PiyantheBandara-ro7de Күн бұрын
තෙරුවන් සරණයි දෙව් පියාණනි වැඩසටහන කරන්න උදව් වූ ඒ සියළුම දෙනාටම ස්තුතියි බොහොම පින් 🙏🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
@SandhiyaSepali-dp7ip
@SandhiyaSepali-dp7ip Күн бұрын
ස්තුතියි ඔබ තුමා සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයේ සැමටත් දෙව් සුව දේශයේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ආගමක් අදහනවානම් ඔබට වෙන දේ මෙන්න.. | Deegoda Kumara
54:39
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 9 М.
නොදැන සිටි ආකර් ෂණ  රහස මෙන්න..  | Deegoda Kumara | Dew Suwa Deshaya
21:03
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 27 М.
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 34 | Sundara Udasana 34 | Deegoda Kumara
17:40
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 7 М.
රාවණ මහ රජුගේ බුද්ධි ඒකකය CHAKRAYUDHAYA 81
21:34
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 6 М.