KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජීවිතය ජයගැනීමේ අපූරු අත්භූත යතුර.. | Deegoda Kumara Spiritual Speach
24:37
තේරුනොත් ලෙඩත් කරදරත් ඉවරයි.. ඔබ මහා බලවන්තයෙක් වෙයි...
33:42
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Twin Telepathy Challenge!
00:23
World’s strongest WOMAN vs regular GIRLS
00:56
දෙවියන් කැදවන සංඛ්‍යාතයට ඔබේ නිවස සකසමු.. අපූරු ක්‍රම්වේදය මෙන්න..| Deegoda Kumara Spiritual Speach
Рет қаралды 39,196
Facebook
Twitter
Жүктеу
1
Жазылу 210 М.
Dew Suwa Sewa
Күн бұрын
Пікірлер: 565
@priyankaperera7269
8 ай бұрын
Dew suwa piyanani oba is deergayusha lebewa
@ChandhimaMalkanthi
8 ай бұрын
ස්තූතියි දෙවිපියානනි
@NilanthiKumuduni-j4z
8 ай бұрын
ප්රේමනීයවූ දෙවිපියාණන්ගේ අසීමිත වූ සුවකාරක ශක්ති බලයෙන් විශ්වයේ සියඵ සත්වයෝ සුවපත්වේවා!. සියඵ සත්වයෝ මෙත්තා, කරුණා,මුදිතා, උපේක්ඛා ගුණයෙන් පූර්ණ වෙත්වා!. සුගතියටම පැමිණෙත්වා!. උතුම් වූ නිවනින් නිවී සැනසෙත්වා !. එපින් බලයෙන් ප්‍රේමණීයවූ දීගොඩ කුමාර දෙවිපියාණන් නීති කටයුතු වලින් නිදහස්කිරීමට අදාල පිරිසට මෙත්තා ගුණයත් ප්‍රේම යත්,නුවණත් පහල වේවා!!!
@Gayan_Malinda
7 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@mangalikasenadirathna4728
8 ай бұрын
තෙරුවන්සරනය් ඔබතුමා ට 🙏🙏🙏
@NelumHettiarachchi-rt2je
8 ай бұрын
පනස්වන විවාහ සංවත්සරය සැමරූ මැතිණියට සහ මහත්මයාට නිදුක් නීරෝගි සුවය සමගින් දීර්ඝායුවේවා . දෙව් පියාණනී ඔබවහන්සේ අප සැමදෙනාටම කලාවූ ආශීර්වාදයට අනේකවාරයක් ස්තුතිවේවා . ලොව ජීවත්වන සියළුම සත්වයෝ සාමයෙන් , ප්‍රේමයෙන් , ප්‍රීතියෙන් ජයටැඹ කරා පා තබන වාසනාවන්ත දිනය නුදුරේදීම උදාවේවා . දෙව් පියාණන් , සුදු අම්මා , දෙව්සුව පවුලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි .දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏
@ume6890
8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻 thunsaranai devipihitai to everyone
@granjani929
8 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉pin pin pin budu saranai
@ChandraDesilva-je6im
8 ай бұрын
Obathumata bududarsni
@janithaharin9817
8 ай бұрын
Theruen saranai Davipihitai
@ruwijlifestyle2350
8 ай бұрын
Thrmeruwan saranai! Dewi phitai guruthumani ❤🙏
@deepthisomarathna9741
8 ай бұрын
50 වසරක විවාහ දිවියට හදපිරි සුබ පැතුම්.❤
@sumanaweerasinghe
8 ай бұрын
Dewiyan wada inne hadawatha tulai ayamai sathya siyaluma dena suwapath wewa
@kamanthipriyadarshani5837
8 ай бұрын
තෙරුවන් සරණයි දේපිටයි අපේ ගුරුපියාණන් සුදු අම්මා දේවිසුව පවුලේ සියලු දෙනාටත්
@hemanthawickramasinghe8595
8 ай бұрын
Theruwan saranai obathumata
@niroshanirosha9665
6 ай бұрын
50 වෙනි සංwastharaya සමරු එ මවුපිය දෙපළට නිදුක් නිරෝගී සුව dirgausa ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අපේ කුමාර මැති තුමා ඇතුළු ආදර නිය සුදු අම්මා ටත් දෙවි සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව dirgausa ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි
@chamilalakmal155
8 ай бұрын
තෙරුවන් සරන වෙවා
@lalithakwt6082
8 ай бұрын
අපේ අති උතුම් කුමාර මැතිඳුගේ මනසට එන දිව්‍යමය උපදෙස් දිව්‍ය ඖෂධ සියලු දෙනාටම සුව වන්නට හේතු වේවා ඔබතුමාට සම්මා සම්බුදු සරණයි.
@ramiatapattu4258
8 ай бұрын
💗🙏
@anneshiromi6904
7 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි පියාණනි 🙏. මේ කරුණටම අදාලව ,,, ප්‍රේමය ඇති කල යුතු ගෙදරක ගෘහණියක් හැටියට ,, සමහර ලේලි වරුන් ,,, සිය සැමියාගේ මව සහ සහෝදරවරුන් හෙලා දැක ජීවත් වීම ගැනත් ,,, හූනියම් ගුරුකම් මතම විශ්වාසය තබා ,,, ඒ ඒ බොරු ගුරුන්නාන්සේලාගේ ගුරුහරුකම් වලින් තොරව ජීවිතයක් නැති ගානට දිවි ගෙවන්නාවූ අය ගැනත් ,,, ඒ අය තමාගේ සතුට ගැන පමණක්ම සිතා මේ මිත්‍යාව හඹා යන්නේ නම් ,,, අන් අයගේ සතුට තමාගේ සතුට නොවේද යන්න ත් පැහැදිලි කරදෙන වීඩියෝවක් නිකුත් කරන මෙන් ,, , ප්‍රේමයෙන් ඉල්ලමි. ❤ ජේසු පිහිටයි ! 🙏🙏
@sheelamedahinna3912
6 ай бұрын
😊
@nirodhathejanee6812
8 ай бұрын
ඔබතුමා පසුපස ඒ මග හදවතින් එන කිසිවෙක් පරදින්නෑ කිවු වචන වල ගැඹුර අවබෝධ වුනා .ස්තුතියි මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ......! ඔබයි ශක්තිය ආලෝකයේ මාවතේ උඩුගම් බලා යන ගමනේ.......නමස්කාරය වේවා.......! දීර්ඝායු වේවා.......!
@anurakiriella1801
8 ай бұрын
ගුරු පියානනි ඔබතුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි. සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
@upalidodampegamage2786
8 ай бұрын
I deeply understand pramaya with your bless teaching. Wivayata thanks 🙏🙏🙏🙏 I love ( prama) myself daily. Thanks to wishvaya once again.🙏🙏🙏🙏
@indrasamarakkodi9934
7 ай бұрын
දේව මැතිතුමාට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐 දායක පිරිසට 50 වසර යුග දිවියට අපෙන් උනුසුම් සුබ පැතුම් නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤❤❤ තනිවමයි මැරෙන්නෙ තනිවමයි උපදින්නේ සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏 මම සොරගුනේ හල්දුම්මුල්ල
@manelekanayake3249
8 ай бұрын
Bohoma sthuthi Dewpiyanani .Thawath sarthaka deerga kalayak yugadiviya gathakireemata lebeemata ema yuwalata shakthiya lebewa.
@gunawathiwannigama4107
8 ай бұрын
පනස් වසරක විවාහ දිවිය සමරන ඔබ දෙපලට 🎉🎉🎉🎉🎉🎉🎉ආයුබොහෝ වේවා සුවපත්වේවා
@nalakaudayangani
8 ай бұрын
දෙව් සුව පවුලේ සැමට නිදුක් නිරෝගි සුව ලැබේවා දීඝායු වේවා
@trishanilanthi8636
8 ай бұрын
දෙව් පියාණනි ඔබගේ දේශනයට ස්තුතියි 🙏❤️පනස් වසරක විවාහ දිවියට මාගේ හද පිරි සුභ පැතුම් ❤️🙏මාගේ දෙව්පියාණනි ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️❤️❤️🌼🌼🌼🥰🥰🥰
@kumarikumari9824
8 ай бұрын
Ale.luiya.piyananra.shtuhti.weva.❤.❤
@WasanthaPadmasiri-x1g
8 ай бұрын
දීගොඩ කුමාර උතුම් වූ දෙව් පියාණෙනි ඔබවහන්සේ දැක්කත් ඇති! ආලෝකයෙන් බැබලෙනවා! කොයිතරම් පිරිසුදු සිතක්ද ඔබතුමාට තිබෙන්නේ! අපගේ ජීවිත කාලය තුල හමුවූ වාසනාවන්තමමුණගැසීම ඔබතුමා! ඔබතුමා සමග ඔබතුමාගේ පිරිස සුදු හම්මා ලහිරු ඇතුළු පිරිස මෙන්ම පෙනෙන ලෝකයේ සිටින ලක්ෂ සංඛ්‍යාත අපි වැනි ආශිර්වාද කරන්නන් සමඟ විශ්ව විඥානය හා විශ්ව විඤ්ඤාණය තුළින් ඔබතුමාට සහාය වන දෙවියන් ඍෂිවරු යෝගීවරු මුනිවරු! සියලු දෙනාම වාසනාවන්ත වේවා! අපගේ රෝග පීඩා සංසිඳේවා! දුක් කරදර බාධා දුරුවන්නට ඔබතුමාගේ පිරිසිදු ශක්තිය නිරන්තර අපගේ හෘදය සමඟ! බැදී පවතීවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!මේ වසන්ත පද්මසිරි
@devikawijayabandara7941
8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🌹 ගුරුතුමණි , ඉතාමත් හරවත් දේශනාවක් , ඥානවතීලා 😄 හැමකෙනෙක්ම මේ ටික හිතට ගත්තා නම් ගොඩාක් වටිනවා. ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සැමටත් සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගි සුවය සමගින් සෞභාග්‍යය උදාවේවා 🙏❤🙏 සියළු ලෝක සියළු සත්වයෝ රාග ගිනි නිවී ද්වේශ ගිනි නිවි මෝහ ගිනි නිවි නිබ්බාන පරමසුකයෙන් සුකිතතර වෙත්වා 🙏❤🙏
@sitam8536
8 ай бұрын
ඔබතුමාට හා සුදු අම්මාට බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@NishaniSkunthala
4 ай бұрын
ඔබ තුමාටත් ලොකවාසි සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@jiwaanuruddika481
3 ай бұрын
තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ උතුම් ගුනයට මාගේ නමස්කරය වේවා ඔබතුමා සුදු අම්මා දෙව්සුව පඋලෙ සැමටම🎉🎉🎉❤❤❤ තෙරුවන්සරනයි දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤
@Tv-zl6zq
8 ай бұрын
දිව්‍යමය පණිවුඩය ලබාදුන් ඔබතුමාට බොහොම ස්තුතියි. !!.🙏🏻❤🌾
@seethakumari-rs6ei
8 ай бұрын
🙏🙏🙏
@RamyaPeeris
4 ай бұрын
පනස්,,වසරක,,යුග,,දිවියට,,❤,,තෙරැවන්,,සරනයි,දෙවිරැකවරනයි
@sarathkulasena-xf9mb
8 ай бұрын
අපගේ කම්පණ සංඛ්‍යාතය සත්දර්ම දෙසුම් මගින් නිරතුරු ඉහළ නංවන අප සත්ගුරූතුමාණන්ට මාගේ හදපිරි නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanthiranasinghe2276
8 ай бұрын
වටිනා උපදෙස් වලින් , මගපෙන්වීම් කරන ගුරු මැතිදුනි .දේශනය අපූරුයි.නමස්කාර කරමි.සියලු කරදර බාධක දුරුවේවා.දීර්ගායු වේවා.විශ්වයේ, සියලු දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා.සියලුම දෙනාට තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.,,🙏🙏🙏🙏🙏🙏
@chandrakanthi4336
8 ай бұрын
කුමාර මහතාටත් සුදු අම්මාටත් දේව්සුව පවුලේ සියලු දෙනාටත් සියලු දෙවි රැකවරණ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
@jayanthiperera3260
7 ай бұрын
ASEMA WEVA.... 🙏🌻🌺
@KwMallika
Ай бұрын
උතුම් කුමාර මැතිදුන් ඇතුළු දෙව්සු ව සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@piyaseelipinthu
8 ай бұрын
දිව්‍යමය උපදෙස් ලබා දූන්අපේ ගූරු පියාණන්ට මාගේ නමස්කාරය. වේවා.ස්තුතියි.සිය ලු දෙනාටම මේ උතුම් දහම අවබෝධවේවා,ඔබතූමාට පින්සිදුවේවා.සියලු ප්‍රශ්ණ ඔබතුමාට ඇති අනිසි බලපෑම් ඉතා ඉක්මනින් දුරුවේවා. තෙරුවන්සරණයි දෙවිපිහිටයි.
@iswaragekusum9996
8 ай бұрын
සුභ සංවත්සරය ක් වෙව! !!ඒ දෙදෙනා ටම මාගේ සුභ පැතුම් චිරාත් කාලයක් සතුටින් සිටින්න ලැබේ වා!
@pubududhananjaya536
8 ай бұрын
ප්‍රේමය, මෛත්රය, කරුණාව භාවමය තත්වයන් සිත තුල ප්‍රගුණ කරගනිමු ! 🙏🙏🙏
@ariyaseelirathnaweera4709
8 ай бұрын
උතුම් අදහස් ලොවට අර්ථවත් පාඩමක් ලෙසින් කියලා දුන්නආට ගොඩක් පින් පියානනෙ සුදු අම්මාටත් දෙව් සුව පවුලෙ සියලුම දෙනාට නිර්වානය අවබෝධ ය ප්‍රාත්තනා කරමි 🙏🙏🙏සාදු
@nishanishad4757
8 ай бұрын
තෙරුවන් සරණයි !!! දේවිපිහිටයි !!! කුමාර මහතා සුදු අම්මා ඇතුලු දේවිසුව කාර්යය මණ්ඩලයේ සියලු දෙනාට දීර්ඝ ආයු ලැබෙවා 🙏🙏🙏🙏🙏
@jayanithij3293
8 ай бұрын
❤❤❤
@RanukaKwt
10 күн бұрын
ඔබතුමට දිර්ගායු වෙිවා තෙරැවන් සරනයි දේවි 🙏🙏🙏🙏 පිහිටයි ගුරු පියානනි සුදු අම්මා දෙවුසුව පවු ලේ සියලුම දෙනා නිදුක් නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏
@indhumadhurika1784
8 ай бұрын
අනේ ඔබ තුමා මොන තරම් නම් අපිව යහමගට ගන්නවද...හැම දේශනයක්ම මට ගොඩාක් වැදගත්...ඒ හැම එකකින්ම මම මගේ අඩුපාඩුවක් හදා ගන්නවා.. ඔබ තුමාට බොහොම පින්...හැමදාම මගේ කල්‍යාණ මිතුරා ඔබ තුමාමයි.🙏🙏🙏🙏🙏 දෙව්සුව පව්ලේ හැමෝටම සාමය සතුට ලැබේවා ❤❤❤❤
@malisamarajeewa8478
8 ай бұрын
ජීවමාන දෙවි පියාණන්ට නමස්කාර වේවා .🙏🙏🙏 . ගෘහ ජීවිතය සාර්ථක කර ගැනීම පිළිබඳව වැදගත් දේශනයක් ගෙන ආ ආදරනීය කුමාර ගුරු පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් . 50 වසරක විවාහ සංවත්සරය සමරන ඒ යුවලට නිදුක් නීරෝගීව ප්‍රීතියෙන් සිටින්නට ලැබේවා සුභ ප්‍රාර්ථනා කරමි . දෙවි පියාණන් සුදු අම්මා ඇතුළු සියලු දෙනාටම යහපතම වේවා .තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !
@anulaekanayaka3056
2 ай бұрын
පනස්වසරක විවාහ සංවත්සරය සමරණ පින්වත් ගුරු පියාණන්ට සුදු අම්මාට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .❤❤💐💐
@dumindabandara8124
8 ай бұрын
දෙව් සුව සේවා පවුලේ හැමෝගෙම ප්‍රාර්ථනා ඉටු වේවා!සියලුම රෝගී තත්ත්වයන් සුව වේවා!🌹🌹🌹🌼🌼🌼🌼🙏🙏🙏🙏
@inokaperera6620
8 ай бұрын
Theruwan saranai devipihitai suduamma athulu dew suwe sewa siyalu denatama
@umiron4048
8 ай бұрын
පින්වත් ඔබ තුමාටත් එසේම ආදරණීය සුදු අම්මාටත් ලොව වාසි සියලු දෙනාටමත් යහපතක් සෙතක් ශාන්තියක්ම වේවා !!! නිදුක් නීරෝගී සුව ලැබේවා !!!
@SugeevaMibidukula-ne1no
8 ай бұрын
🌈️🌻😘😘🍁🍁🌹🪔🌻🌈️🌼😘🍁🍁🪔😘🌼🌻🌈️🌈️🌻🌼😘🌹🍁🪔🌻🌈️🌻🍁
@Sandaruperera953
8 ай бұрын
පින්වත් පියාණනි දුන් ඔවදන් අති උතුම් සුදු අම්මා ආදරණිය ඔබ දෙපලටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍
@shanthibeligalagedara
7 ай бұрын
අඩුවක් නැතිවම සියලුමාලෝකවාසින්ට අව්ශ්ය තාවය අන්ව සම්බූදු පියානන්වහ්ස්න්සේ දෙසූ දහමට සරිලනපරිදිමලබාදෙනුලබන දැනුමට ඔබතුමාටනිවනැම අත්කරගැනිමටමහේතුවකි දේසුව පවුලේ සියලුම දෙනාශුරක්ශිත වේවා🙏🙏🙏🙏🙏🙏
@shanthibeligalagedara
7 ай бұрын
❤❤❤
@kiribandagejayawardena726
8 ай бұрын
දෙව් පියාණෙනි බොහොම හරවත් උදාර අදහස් ගොන්නක් අදත් අපවෙත තිළිණ කලාට බොහෝ පින්. රටේ බොහොමයක් ගෙවල් මළ ගෙවල් වගේ කියලා දැනුනේ මේ දේශණාව ඇසුවාමයි. සියලු නිවෙස් දෙවියන් වැඩවසන සාමය සතුට උතුරායන දෙවොල් බවට පත්වේවා . ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා .
@hemalifernando5082
8 ай бұрын
ස්තුතිය දෙව් පියාණනී ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලෙ සැමටත් තෙරුවන් සරනයි දෙවි පිහිටි .
@wasanthawasantha3380
8 ай бұрын
ස්තූතියි අපගේ පින්වත් ගෞරවනීය ගුරු දේවයනී ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරමි🙏 ...ඔබවහන්සේට මාගේ ගෞරවය නමස්කාරය වේවා👏 .ස්තූතියි ස්තූතියි ස්තූතියි .සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏
@sathyaahettige6345
8 ай бұрын
සියලුම සත්වයන් ගේ සිත්වල විශ්ව ප්‍රේමය අැති වේවා.තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@ramaniwanigasuriya6101
8 ай бұрын
කුමාරමැතිදු.හාසුදුඅමිමා.ැඇතුලු.දෙවිසුව.දේශයෙ.වැසියන්ටතෙරැවන්සරනයිවෙිපිහිටයි
@umeshnugekotuwa1929
8 ай бұрын
සියලු මිනිසුන්ගේ හදවත ප්‍රේමයෙන් පිරීඉතිරේවා, නමස්කාර කරමි ඔබතුමාට, කුමාරමහතා සුදුඅම්මා ඇතුලු දෙව්සුවපවුලේ සැමට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි!
@l.pperera5959
8 ай бұрын
ස්තුතියි දෙව්පියාණනි ලබාදුන් දේශනාවට කරුනාවෙන් මෙත්තා කරුනා මුදිතාවෙන් සත්‍යය ප්‍රේමය ලගාකරගැනිම 29:38 29:38 සදහාවූ ලුණු දෙහි උපමා වෙන් සත්‍යය ලෙස ලගාකරගැනිම සදහාවූ මහගු දේශනාවකි පිං පිං ඔබඨුමාට අනුග්‍රහ බවතුන්ටත් සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් කාර්‍ය්මන්ඩලයටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
@adocreation3857
8 ай бұрын
ඔබතුමාගෙ භාවනා දේශනා මගේ ගත සිත සුවපත් කලා අටලෝ දහමෙන් කම්පා නොවී ධර්මය අවබෝධ කරගනිමින් ගමන් කිරීමට හැකි වීම පිළිබඳව මම දෙව් සුව පවුලේ සැමට බුදුන් දැක නිවන් දකින්නට ලැබේ වා අධිෂ්ඨාන කරමි
@FfUser-i7q
Күн бұрын
Rani abesekara අති උතුම් දෙවි පියාණනි සුදු අමිමා දීර්ඝායු ලැබ දුකටපත් සියලූම සතවයින් දුකින් මුදවාලන්නට ශක්තිය ධෛර්යය ලැබේවා
@chandanihemamala9256
8 ай бұрын
ආදර පියානෙනි යහපත් දෙ කියා දෙමින් අපව අපව සුවපත් කලාටඔබ තුමාට පින්,❤ආදර සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි !!❤️ සියලු දෙව්යන් ගේ රැකවරණය ලැබේවා ❤️ 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
@prithikumari1950
8 ай бұрын
අතිගරු කුමාර මහතාණෙනි ඔබතුමාගේ මෙවැනි දේශනා ඇසීමෙන් සිතට බොහෝ සතුටද ප්‍රීතියද කරුණාවද ලැබෙනවා ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි සුදු අම්මා ඇතුළු දෙව් සුවේ ඉන්නාවූ කාර්යය මණ්ඩලයට ද තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි
@niroshanipandukabaya3537
8 ай бұрын
ඔබතුමා ගෙ කතාව හරියටම හරි,තෙරුවන් සරනයි ,🙏🌹❤️මම කොහේ ගියත් බොහෝ වෙලාවට ලග ඉන්න නන්නාදුනන,අයට කතා කරනව,හිනා වෙනවා,අනේ ඒත් බොහෝ අය හිනාවෙන්න දන්නෙ නෑ,ඒ ඇයි,?කතා කරන්නෙ නෑ,මිනිස්සු ඇවිදින්නෙ මලමිනී වගේ කිසිම හැගීමක් දැනීමක් නෑ වගේ,ඒ ඇයි කියල පැහදිලි කරල දෙන්න ගුරු පියානෙනි,🙏🙏🙏
@srhgamage9025
8 ай бұрын
දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි. දෙවිපිහිටයි .
@ChinthikaPriyadarshani-o8u
8 ай бұрын
ආදරෙයි ගුරු පියානන් වහන්ස.මේ වැඩ සටහන් වලට අනුග්‍රහය දක්වන සියලු දෙනාටත් පින්.ආදරෙයි සියලු දෙනා සුවපත් වේවා
@sdabare1939
8 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපගේ ගුරුපියාණන්ටත් මෑණියන්ටත් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් දීර්ඝායුෂ ලැබේවා
@preethijayasinghe
8 ай бұрын
පින්වත් කුමාර දෙව් පියානන් ගේ දැනගැනීම පිනිස මේ දැනුවත් කිරිම කිරීමෙන් ඔබටත් ඒ පුන්‍යකර්මය අනුමෝදනා වෙනවා .එතුමා කලකට පෙර බන්ඩාරවෙල අමිත්තානන්ද් නායක ස්වාමීන් වහන්සේව සුවයක් ලබාදීමට කටයුතු කරන බව උන්වහන්සේට පිහිටක් වෙන්න ගුරු පියානනි සුදු අම්මා පින්වත් මෑණියනි 🌺🌺 දෙව්සුව පව්ලේ කවුරුන් හරි දැනුවත් කර පිහිටක් වෙන්න මැතිතුමාට හැකියාව ලැබේවා 🎉🎉🎉🎉🌺🌺😢ඔබගේ වැඩ සටහන් හැමදාම බලන කෙනෙක් .ඉස්තූතී .බොහොම පින් ❤
@dammikabhr8246
8 ай бұрын
අපේ දෙවි පියාණන් සුදු අම්මා කාර්යමණ්ඩලය ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🌹🌹🌹
@rasanjalirasanjaleethennak6383
8 ай бұрын
ඊලග වැඩසටහන සමග ඔබතුමන් දැක ගැනීමට ආදරයෙන් බලා ඉන්නවා...කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!🙏🙏🙏🙏❤️❤️❤️❤️
@renukagunathilake5547
8 ай бұрын
විශ්ව භවයෙන් මනුලොවටපැමිනි දේව ගුරු පියානන්ඔබතුමා මෙවදන් ඇසෙන්නට සිත් අවදි විමයි ස්තුතිය සුදු අමිමා ඇතුළු දෙවි සුවසැමට මුළු ලෝවම සිත්අවදි වෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි සියළුම
@skkw2356
8 ай бұрын
අද හොඳටම වහිනවා ඇහෙන්නෙත් නැහැ කුමාර මහතා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනා නිදුක් නිරෝගී වේවා සතුටම ඇතිවේවා කුමාර මහත්මයෝ මා ඉන්නේ යක්කල කිට්ටුව අපේ කැටවල හාමුදුරුවන් ආපසු අසනීප වී කියා දැනගන්න ලැබුනා ඔබතුමාගේ ආශිර්වාදයෙන් සුවවේවා කියා ප්‍රාර්ථනා කරනවා ස්තුතියි ආදරණීය අපේම දෙව් පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏
@chandanigunarathna7878
8 ай бұрын
ඔබතුමාට ත් දෙව්සුව පවුලේ සියළු දෙනාට ත් තෙරුවන් සරණයි 🙏🙏🙏
@komalravat404
8 ай бұрын
❤❤❤❤ ආදරණීය දෙවි පියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,,,, සියලුම දෙනාට යහපතක්ම වේවා,, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා,,,❤❤❤❤❤ මම කුවෙටි සිට
@magretpremalatha1581
5 ай бұрын
Cඉතාමත් වටිනා දේශනයක්.මළ ගෙදරක ස්වභාවයහා උත්සවයක් පවත්වන ස්ථානයක පවතින වෙනසට හේතුව විද්‍යාත්මකව පදා දීම ගැන ඔබතුමාට ගොඩාක් ස්තූතියිගොඩාක්ම පින් සිදුවෙනවා.ඔබතුමාටත් සුදුඅම්මාටත්කාර්ය මන්ඩලයටත් තෙරුවන් සරණයි. දෙවිපිහිටයි!. ❤❤❤❤❤
@waligamagewasantha2866
8 ай бұрын
මගේ.හදපිරි .උනුසුම් .සුබපැතුම් .පියානනි.ඔබටත්.සුදු .අමිමෙි...ඔබටත්.නිදුක් .නිරෝගිමත් .විවාහ.දිනයක් .වෙිවා..දේවි.සුව.පවුලේ .සැමටත් .උතුම් .නිවන.හිමිවෙිවා
@වර්ණකුලසුරිය
8 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි.. සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා....❤❤❤🙏🙏🙏🙏🙏
@shanthibeligalagedara
7 ай бұрын
ගුරි පියානෙනි ඔබ්ෂියලුම එනාට උතුම්වු තුනුරුඑඅන්ගේම සරනයි............🙏🙏🙏🙏🙏🙏
@sandhyagamalath5161
8 ай бұрын
දෙවි පියානනි ඔබතුමගේ දිව්‍යමය අශිර්වාඩයෙන් මගේ උකුල් ඇට සුවපත් වේවා .වකුගඩුවක් ඉවත් කල මගේ අයියාගේ සියලු වේදනා දුරුව්ඉක්මනින් සුවපත් වෙවා
@nilminijayasekara9881
8 ай бұрын
ඔබ තුමාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා.නමුත් comment දාන්නෙ නම් නෑ.ඒ හැම video එකකටම like දානව වගේම ඔබ තුමා ඇතුළු දෙව්සුව පවුලේ සැමටම තෙරුවන් සරන ප්‍රාර්ථනා කරනව.ඒ වගේම ඔබ තුමා පෙන්වන මාර්ගයේම යන්න හැම විටම උත්සාහ කරනව.ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🙏
@user-mh6kb1cn6m
8 ай бұрын
දේව සුව පවුලේ සියලුම දෙනාටත්ලෝකවාසී සියලූම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏
@NilanthiPriyadarshani-o8k
8 ай бұрын
මීගමුව පුරවරයේ දෙව් සුව දේශය බැබලේවා🙏🙏
@DayaKanthi-c4e
8 ай бұрын
හරවත් දේශනයක් ලබාදිම පිලිබදව ගුරැ පියානන්ට ගොඩක් ස්තුතියි .තව තවත් බලාපොරොත්තු වෙමි.තෙරැවන් සරනයි නමෝ බුද්ධාය.
@AyeshiVrs
7 ай бұрын
🌸❤️🌸තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! පියාණන් , සුදු අම්මා, දෙව් සුව පවුල ඇතුළු විශ්වයේ සැමටත් නීරෝගී සුව දීර්ඝායුෂ වේවා ! භෞතික , ආධ්‍යාත්මික සියලු දියුණුව සැලසේවා ! .🙏💛💜️💙💚🧡❤️💕✨️💓💖💛💜️💙💚💖💓✨️💕❤️❣️🧡💝🙏
@AmayaValantino-jm8fx
8 ай бұрын
උදෙ ම මගේ පියාණනි දැකීම මගේ සියළුම කරදර නිවිමට හේතු වෙනවා 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹🌹🌹
@gangakithsiri3886
8 ай бұрын
ස්තුතියි ගුරැ පියාණෙනි.විශ්වයේ ශක්තියෙන් සියලුම දෙනා නීරෝගිවේවා.තෙරැවන් සරණයි දෙවි පිහිටයි🙏🏿🙏🏿🙏🏿💐💐💐🌻🌻💐
@iranganirathnayaka4746
8 ай бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ හරිම සතුටුයි ❤මට නම් ඔබ තුමාව මුන ගැහෙන්න තිබුණේ ❤ පහුවෙලා හරි මුන ගැසුනු එක ❤ උතුම් භාග්‍යයක් කොට සලකමි ❤මේ ටික කාලේ හරි ඔබ තුමාගන් යමක් ඉගෙනගෙන ❤ නිර්වාණය අවබෝධ කරගන්නවා ❤ ඔබ තුමා ඇතුළු සියලූම දෙනාට ❤ දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 🙏🏽🌹🌹🌹🌹🌹🌹
@Sandaruperera953
8 ай бұрын
හිනහව හරිම වටිනවා මුදලක් වැය නොකර කළ හැකි එකම පිලිගැනීම තවමත් පියාණනි කීදෙනාටද ඒ පිලිගැනීම කරන්න පුලුවන් අනේ මන්ද? ඔවදන් දෙන පියාණනි මව්නි තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@iranganiealahakoon2113
8 ай бұрын
ස්තුතියි දෙව් පියාණනි . සියලුදෙනාගේ හදවත් සුවපත් වේවා.වටිනා දේශනයක් .පැහැදිලිව කියා දුන්නාට. සුදුඅම්මාටත්දෙව්සුවපවුලේසියලුදෙනාටත්තෙරුවන්සරණයි.
@gayaniwarnakulasuriya7842
8 ай бұрын
ආදරණීය පියානෙනී....ඔබට තුති !! ප්‍රේමය පිලිබද උතුම් විග්‍රහය අනර්ගය්.....බොහොමත්ම ස්තුති ඔබ තුමන් ඇතුළු සියලු දෙනා හට....ජේසු පිහිටයි !!!🙏🙏💗🌏⭐💐✨️💐⭐🌏🇮🇹
@chandanichandani7518
4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@peraraperara639
8 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන් ටත් සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා දායකත්වය ලබා දුන් මහත්මිය ත් වාසනාවන්ත අනාගතයක් උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@SisiraWijesingha-iv9zg
8 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් සිටි
@aruwani7813
8 ай бұрын
ස්තුතියි ගුරුතුමනි ..මෙ දෙශනාවට....ඔබතුමාට තෙරුවන් සරනයි....දෙවි පිහිටයි...🙏💙
@sujmathupala8058
8 ай бұрын
හරවත් ඔවදන් ලබාදුන් දෙව්කුමරුන්ට දීර්ඝායුෂ වේවා !! තෙරුවන් සරනයි!!
@ceyloncookingculture9247
8 ай бұрын
ගුරුතමනි, මෛත්‍රී සහ කරුණාව තුළින් සැබම ප්‍රේමය ඇති කර ගැනීමෙන් මනසේ කමිපන සංඛ්‍යාතය වැඩි කර ගන්න අකාරය පිළිබඳ කල දේශනය ඉතා උසස්ය. 🌸🌸 ඒ වෙනුවෙන් ඔබතුමාට ස්තුතියි. 🙏🙏 🌼 ගුරු පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව කාර්ය මණ්ඩලයත් සතුටු සහ සාමය නිරන්තරයෙන් ලැබේවා මම නිරන්තරයෙන්ම ප්‍රර්ථනා කරමි!!🏵🏵
@renukafernando1833
8 ай бұрын
ඔබ tumata sudu amma dawisuwa paulie ❤️❤️❤️❤️ සියලු danta niduka නිරෝගී සුවය labiwa 🙏🙏🙏🙏🙏 taruwan sarnani Dave piheti ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@iswaragekusum9996
8 ай бұрын
දෙවි සුව පවුලේ සැමටම නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව!
@amarakanthikariyawasam3605
8 ай бұрын
මේ දිව්‍ය මයි ඔෟෂධයි සියලු දෙනාටම මේවා නෙත ගැටේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායු වේවා
@kumududisanayake4683
8 ай бұрын
අර්ථවත් දේශනයක් . ස්තුතියි ඔබතුමාට. තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් කාර්ය මණ්ඩලයේ සැමටත් 🙏❤️🙏
@pathumprabath8450
8 ай бұрын
අදත් අපට වටිනා උපදෙස් රාශියක් ලබාදුන් ගුරුපියානන්ට නමස්කාර වේවා🙏 🌷🌷🌷 පියානන් සුදු අම්මා ඇතුලු දෙව්සුව පිරිසට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏
@subanilakshika5971
8 ай бұрын
සමස්ත විශ්වයම ප්‍රේමයයි 🙏 ස්තුතියි ගුරුතුමනි 🙏 අර්ථවත් දේශනයක් 🙏 බුදු සරණයි 🙏දෙවි පිහිටයි🙏 💐💐💐
@SSailla
8 ай бұрын
බොහෝම ස්තුතියි බොහෝම පිං ආදරණිය පිය තුමනි 🙏🙏🙏🌼💜🌼🌼💜හැමදාම අපිට wadagat🌼වටිනා දේශනාවන් දෙන ආදරණිය අපගේ ගුරු පියාණන්ට අපේ ආවිසත් අරන් ජිවත් වන්න වාසනාව දයිර්ය සක්තිය ලැබේවා 🙏🙏🙏🌼💜e💜🌼💜🌼💜🌼💜🪻🙏🙏🙏🙏ලෝකේ සියලුම හදවත් තුල මෙත්‍රිය කරුණාව පිරි ඉතිරේවා 🙏💜🌼💜🌼🙏🙏🙏සියලුම දෙනා සුවපත් වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🌷🌼🪻🌼🪻🌼🪻🌼🙏🙏🙏💜
@jalsjalsylant875
8 ай бұрын
දෙව් පියාණනී මාගේ නමස්කාරය වේවා ඔබතුමාටත් සුදු අම්මාටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️කුවේට් දේවිකා 🙏🙏🙏
@okithaviduhas2077
8 ай бұрын
මගෙ පුතා තික්ෂනට ගොඩක් හොඳයි ඔබතුමාට ලොවිතුරා බුදුබවම ඉක්මන් බවයකදිම ලැබේවා 🙏❤️
24:37
ජීවිතය ජයගැනීමේ අපූරු අත්භූත යතුර.. | Deegoda Kumara Spiritual Speach
Dew Suwa Sewa
Рет қаралды 23 М.
33:42
තේරුනොත් ලෙඩත් කරදරත් ඉවරයි.. ඔබ මහා බලවන්තයෙක් වෙයි...
Vishwa Piyasa
Рет қаралды 63 М.
00:32
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 85 МЛН
00:28
What type of pedestrian are you?😄 #tiktok #elsarca
Elsa Arca
Рет қаралды 30 МЛН
00:23
Twin Telepathy Challenge!
Stokes Twins
Рет қаралды 81 МЛН
00:56
World’s strongest WOMAN vs regular GIRLS
A4
Рет қаралды 48 МЛН
26:44
සැබෑ ප්රාතිහාර්යය ඔබම අත්දකින්න... | Deegoda Kumara | Dew Suwa Deshaya
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 26 М.
43:59
හදවත බේරගන්න මෙන්න අවසන් අවස්ථාව... | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 14 М.
7:01
sri Sankhapala Rajamha Viharaya.ශ්‍රි සංඛපාල රජමහා විහාරය කොලබගෙආර පලමු කොටස.(01).,📽️ No 38.
Untold Journeys with Thilak
Рет қаралды 3,3 М.
49:57
සැගවුණු සත්දහම යලි ඔබට..| Deegoda Kumara Spiritual
Dew Suwa Sewa
Рет қаралды 17 М.
33:08
නොපෙනෙන ලොවෙන් එන පණිවිඩ කියවමු...
Vishwa Piyasa
Рет қаралды 53 М.
1:13:58
නින්දෙන් දකින දේ සහ සැබෑව අතර වෙනස.. | Deegoda Kumara Spiritual Speech
Dew Suwa Sewa
Рет қаралды 21 М.
35:13
ලෝකයේ දක්ෂතම වෛද්‍යවරයාගෙන් සුවවෙන්න අවස්ථාවක්.. | Deegoda Kumara Spiritual Speach
Dew Suwa Sewa
Рет қаралды 100 М.
1:04:01
මේ කරුණු මේ විදිහට කවදාහරි තේරුම් කරලා තියෙනවද?
Vishwa Piyasa
Рет қаралды 28 М.
1:03:14
විශ්වයේ අතිප්රභල අධි මානසික අභ්‍යාස.. | Deegoda Kumara Spiritual Speech
Dew Suwa Sewa
Рет қаралды 48 М.
59:48
දිව්‍ය තල දකින්නට ගත සිත අත්භූත ලෙස නිසල කරන හැටි.. | Deegoda Kumara Spiritual Speach
Dew Suwa Sewa
Рет қаралды 18 М.
00:32
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 85 МЛН