අපේ ගෙදර විශේෂ දවසක් 🙏| dhammasermon | Nimanthi Porage

  Рет қаралды 59,787

Nimanthi Poarage

Nimanthi Poarage

Күн бұрын

#dhammasermon #almsgiving #nimanthiporage
නැති උන මගේ තාත්තත් . ඉන්න මගේ අම්මාත් වෙනුවෙන් මම මෙහෙම දෙයක් කළා 🙏 | Nimanthi Porage
FOLLOW ME:
►INSTAGRAM: / nimanthipoarage. .
►FACEBOOK: / nimanthi.poa. .
►TIKTOK :vm.tiktok.com/...
💌Fan Mail:
nimmipoarage@gmail.comමේ වතාවෙ විශේශයි | nimanthi vlogs | visit to katharagama | family time | Nimanthi Porage

Пікірлер: 92
@dilanijayathilaka9498
@dilanijayathilaka9498 Жыл бұрын
මේවා තමා පෙන්වන්න ඕනේ.හරිම ලස්සන අපේ හිත් සතුටු කරවපු මේ වගේ පිං දේවල් කරන්න අපේ හිත් පොලබවපු ඔයාට පිං
@herathmudiyanselageudarihe3617
@herathmudiyanselageudarihe3617 Жыл бұрын
දකිද්දි ඇහැට කදුලක් ආවා, තව තවත් පිං කිරීමට ශක්තිය ලැබේවා, බුදු සරණයි සියලු දෙනාටම ❤️❤️❤️❤️
@ashakarunatilleke5048
@ashakarunatilleke5048 Жыл бұрын
මෙපින් බෙලෙන් ඔබේ සියළුම ප්‍රාර්ථනාවන් ඉශ්ට වේවා !තෙරුවන් සරණයි !
@jayanichandima2690
@jayanichandima2690 Жыл бұрын
ගොඩක් පිං.. මමත් කැමති මට පුළුවන් විදියට ඔයාලා එක්ක එකතු වෙලා මේ වගේ දේවල් කරන්න.... පුදුම සතුටක් දැනුනේ... ඔයාලගේ පවුලට ගොඩක් පිං.. මේ පිං බලයෙන් තාත්තා පිං ඇති තැනක ඉපදේවා ❤️🙏❤️
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Жыл бұрын
සාදු සාදු සාදු මමත් දැක බලා සතුටු උනා සියලු දෙනාටම ගොඩක් පිං ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sampathkeb
@sampathkeb Жыл бұрын
මෙපින් බලයෙන් ඔබ පියාණන්ට අජරාමර නිවන් සුවයම ලැබේවා.! ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවයම වේවා! තෙරුවන් සරණයි.!
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ පින් දැක බලා මාද අනුමෝදම් කරමි..ඔබට බේහෙවින් පින් සිදුවේවා🙏🙏🙏🙏
@dilminimeshanimesha693
@dilminimeshanimesha693 Жыл бұрын
ගොඩක් පින් අක්කේ ඔයාට මන් අක්කගෙ වීඩියෝ හැමදාම බලනවා ❤️
@thilini777
@thilini777 Жыл бұрын
Good deed🙏🙏🙏 අපි හොදහිතින් කරන දේවල් අපිට ආශිර්වාදයක් වෙනව නංගි🙏🙏🌺🌺
@user-hp7tq3xg8x
@user-hp7tq3xg8x Жыл бұрын
nimanthi mata ahamben hambaune mee vlog eka ....dan mn digatama balanawa---ada(2023/8/10)......---ane godak..hoda wadak paulama ekatuwela karanne...kaa gagaha..aragala karanawata wadiya..tamunta puluwan widiyata...dukata path tamungema minissunta udau karana eka kotchara hodada....mee pin nimantige tathtata...wageema daruwanta..mahatayata..eewageema anunge duka niwala..hita hadana nimanthi tawa tawa..lassana wela niroogi suwaya labenna kiyala partana karanawa...chandika japan...
@vindyaattanayake9701
@vindyaattanayake9701 Жыл бұрын
අක්කි, ඔයාලගෙ ගෙදර වටේට වෙල් යායක් තියනවා නේද.. හරීම ලස්සනයි,💚 ගෙදරත් හරිම ලස්සනයි 💙 ගෙදර තියන වටපිටාවට ගොඩාක් ආස හිතෙනවා, ඔයාලා හරිම වාසනාවන්තයි මේ වගේ තැනක ජිවත් වෙන්න ලැබිල තියන එකට🥰 Home tour එකකුත් කරන්නකෝ අක්කි ✨️
@user-zh1vp9od2b
@user-zh1vp9od2b 8 ай бұрын
මම ආසම රංගන ශිල්පිනියක් තමයි අක්කෙ ඔයා.ඔයා කරපු මෙ පින් වැඩෙ ඇත්තෙන්ම හොඳම හොද දෙයක් ඔයාට වැඩි වැඩියෙන් ලැබෙවා❤
@minidujanith3983
@minidujanith3983 Жыл бұрын
වැඩිමහල් ආච්චි ලාට සියා ලාට කෑම වේලක් දෙන එක ලොකු පිනක් එහා ලා ගෙ බඩ පුරවන්න
@Samadhkalpana456
@Samadhkalpana456 Жыл бұрын
ගොඩාක් පින් නිමන්ති ඇතුලු පවුලේ සැමට...🙏🙏
@jagathranathunga1148
@jagathranathunga1148 Жыл бұрын
ගොඩක් හොදියි අක්කෙ ඔයාලාට ගොඩක් පින් මේවෙලාවේ මෙහෙ ම වැඩ කලා ට
@chaminikumari5261
@chaminikumari5261 Жыл бұрын
මේ වීඩියෝ එක බලද්දි මගේ 👀 දෙක බොඳවෙලා. නිමන්ති ඔයාට තව තවත් ජීවිතයේ සතුට, සැනසුම ලැබෙන්න ඕන.
@anuradhasubashini5270
@anuradhasubashini5270 Жыл бұрын
ඔයා කරපු දේ ගොඩාක් උතුම් පිං කමක් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashihettiarachchi3682
@ashihettiarachchi3682 Жыл бұрын
අදත් ව්ලොග් එක ලස්සනයි ❤️❤️❤️
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 Жыл бұрын
අක්කේ ඔයාටයි පව්ලේ ඔක්කොටමයි ගොඩක් පින්
@dhanojadilhani7750
@dhanojadilhani7750 Жыл бұрын
ඇත්තට ම වටින පින් කමක්, 🙏🙏🙏🙏මේ පින තාත්තා ට අසිර්වාදය ක්‌ ම වේවා 🙏🙏🙏
@newcars4461
@newcars4461 Жыл бұрын
අද කාලේ ගොඩක් හොද පින් කමක්. ආදරෙයි හැමෝටම 🥰🥰🥰
@inokajayawickrema6189
@inokajayawickrema6189 Жыл бұрын
මේ පින් මමත් අක්කාගෙ තාත්තා ට අනුමෝදන් කරනවා...අක්කේ අපිට ඔයාට තරම් සල්ලි නෑ. මහත්තයගෙ පඩියෙන් ජීවත් වෙන්නෙ.මගෙ අම්මා නැති වෙලා අවු, 4. අපි කරන්නේ හොද කෑම වේලක් හදලා පාර්සල් කරලා අසරණ අයට බෙදනවා...ඇති අය ම හොද රසට කනවා...නැති අය..එහෙම කරලත් බලන්න ..මාරම සතුටක් සහ පපුවට මාට ම දෙයක් දැනෙනවා...තාත්තා ට අමා මහ නිවන් සුව ලැබේවා !!!!!❤️
@KyaraWijerathna-kk4qf
@KyaraWijerathna-kk4qf Жыл бұрын
Godak pin akki oyalata, mamath kathi udaw karanna. Budusaranai oyalata
@hasaradilrangi4298
@hasaradilrangi4298 6 ай бұрын
අක්කා පෝනිටේල් දැම්මම හරිම ලස්සනයි ❤❤❤
@saumya1350
@saumya1350 Жыл бұрын
ලොකු පින්කමක් බුදු සරණයි පවුලටම
@minidujanith3983
@minidujanith3983 Жыл бұрын
ඔයාලා ලොකු පින්වත් වැඩක් කරලා තියෙන්නේ ඔයාගෙ තාත්තා නිවන් සුව අත් වේවා නිමන්ති aunty ඇතුළු හැමෝටම දරුවන් සමඟ
@pubudu3235
@pubudu3235 Жыл бұрын
ගොඩක් වටිනවා akki oyala කරපු mede.... budu saranai !!!!💖💖💖🙏🙏🙏🙏💫💫💫💫💫
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Жыл бұрын
තෙරැවන් සරනයි පුතේ නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා තවත් ශක්තිය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️👍👍👍
@sameeroshana8893
@sameeroshana8893 Жыл бұрын
තව තවත් මීටත් වඩා වැඩි වැඩියෙන් පින්කම් කරන්න අක්කිටත්.. අයියාටත් ශක්තිය ලැබේවා..❤️🙏
@pabasaramalisha11
@pabasaramalisha11 Жыл бұрын
බුදු සරණයි මුලු පවුලටම❤
@chathurangalakmal1wijesinh998
@chathurangalakmal1wijesinh998 Жыл бұрын
Oyalata thawath lassanata jeewathwenna me pin hethuwewa...thawath kage ho kusagini niwa muwagata sina genennata obalata sith pahala wewa...meya daka thawa haki aurin dan dennata kenekta sith pahala wewa..
@thilinideshika8314
@thilinideshika8314 Жыл бұрын
Godakma pin oyalata me wage welawaka asarana minissunta podi hari dekin udau karanawata budusaranai
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
අනේ නංගී මේ අය ඉන්න තැන කියන්න ,,මොකද තාත්තා නැති වෙලා අවුරුදු 5 ක් වෙනවා එ වෙනුවෙන් ගොඩක් අසරණ වෙනුවෙන් තමයි දෙන්න ඔනි ,,ඔයා ගේ තාත්තා ගේ දානේ දැක්ක ම ගොඩක් සතුටුයි තත්තාට නිවන් සුව පතනවා හදවතින්ම තෙරුවන් සරනයි ❤
@nilanthiperera1800
@nilanthiperera1800 Жыл бұрын
ඔයාගේ වීඩියෝස් බලන්නේ හරිම ආසාවෙන් අනේ අම්මා කියන හැටි මමත් ලස්සනයි නේද කියලා ❤
@nightwalker3189
@nightwalker3189 Жыл бұрын
Very proud about your family. Keep doing good things. Triple gem bless you all
@nirushikahettiarachchi4874
@nirushikahettiarachchi4874 Жыл бұрын
Good job akka
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Ane nimanti nangi oyage tatta ekka api eka ayatanayaka sewaya kala puduma guna yahapath kenek mamath pin anumodan karanawa yahapatakma wewa kiyala amataka nowena Hoda mahahmayek💐 Budu saranai 🙏🙏🙏💞
@madusha5910
@madusha5910 Жыл бұрын
Akke oya lassana wena vidihata මහත්තයා wath ලස්සන karanna ko එතකොට oyala denna marama ලස්සනයි neee
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Godak pin oyala siyaluma denata.🙏👍❤️
@user-hh3fj8ki1z
@user-hh3fj8ki1z Жыл бұрын
මමත් කැමති ඔයාලා කරන පින් වැඩට එකතු වෙන්න
@briandavid704
@briandavid704 Жыл бұрын
Godak sathutui dakkama..me pinkama..puluwan widihata ekathu wenna kamathi
@sarahsirlank2339
@sarahsirlank2339 Жыл бұрын
ලස්සනයි අක්කීයෝ.ගෙදර ගොඩාරියක් ලස්සනයි.
@rohithadezoysa2067
@rohithadezoysa2067 Жыл бұрын
👍👍පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@user-qy4dq9ue6l
@user-qy4dq9ue6l 6 ай бұрын
ගොඩාක්ම පිං ඔයාට ඔයාව සමිබන්ධ කර ගන්නේ කොහොමද?
@diliniperera2887
@diliniperera2887 Жыл бұрын
Budu saranai akke.Oyala hamotama පිං.🙏🙏🙏
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ඔයාලට තෙරුවන් සරණයි
@chamilakumariperera5063
@chamilakumariperera5063 Жыл бұрын
ගොඩාක් pin me කරපු උතුම් danayaya
@thanujarajini4773
@thanujarajini4773 Жыл бұрын
ඇයි දෙවුනකලගෙ family එක නැත්තෙ...ඔයාගේ අයියා නේද...
@ruwanineomalee8128
@ruwanineomalee8128 Жыл бұрын
Harima hoda wadak
@sarojinifernando7245
@sarojinifernando7245 Жыл бұрын
Oyata lebena pina kiyala nima karanna behe.🙏🙏🙏🙏
@lalitkumar4426
@lalitkumar4426 Жыл бұрын
Godak pinshidda wenawa💚💚
@nilangikadeseram8041
@nilangikadeseram8041 Жыл бұрын
Budusaranai okkomata.🙏🙏🙏🙏
@manoriperera793
@manoriperera793 Жыл бұрын
තෙරුවන් සරණයි
@eternaloveandgratitude
@eternaloveandgratitude Жыл бұрын
නිමන්ති, ඊළඟ පාර ඔයාම ඔයාගෙ අතින්ම කෑම හදන්න. මොකද, මං අහල තියෙනවා පින යන්නෙ කෑම උයන එක්කෙනාට කියලා.
@piuminisansala5640
@piuminisansala5640 Жыл бұрын
Godak pin akke oyata
@nadunalahakoon5033
@nadunalahakoon5033 3 ай бұрын
නිංගි මතිෂ පුතාටකියන්ට මව මතක්කර කියන්ට මම 7 කල්ලිය යේ යලුවෙක්
@gayanichampika9842
@gayanichampika9842 Жыл бұрын
Pau. Oya ta pin
@dsvlog6100
@dsvlog6100 Жыл бұрын
@ruwanithilakarathna5125
@ruwanithilakarathna5125 Жыл бұрын
Godak pin akkeeee ❤❤
@imayaudayangihvk4697
@imayaudayangihvk4697 Жыл бұрын
Highly recommended @Losath uthsawabhanda
@sumithpriyankara5991
@sumithpriyankara5991 Жыл бұрын
මමත් හොඳ ප්ලෑන් කෙනෙක් තමයි
@sugandifernando1345
@sugandifernando1345 Жыл бұрын
🙏💖😘
@nethu636
@nethu636 Жыл бұрын
Pinsida wenwa mehema dewal kar wata akka.
@malindapathmakumara3986
@malindapathmakumara3986 Жыл бұрын
Godak pin
@mumtazbegam2867
@mumtazbegam2867 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@dilakshinimalka7771
@dilakshinimalka7771 Жыл бұрын
Catering eke contact ekak danna puluwan da akke
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Жыл бұрын
Adarei samata
@chathuwasana5556
@chathuwasana5556 Жыл бұрын
Ane oya harima pinkandak menik
@WijithaKulasiri-fw1mz
@WijithaKulasiri-fw1mz 7 ай бұрын
🎉🎉🎉👍👍👍
@inaraflannery644
@inaraflannery644 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@rasikakumari6636
@rasikakumari6636 Жыл бұрын
🙏🙏🙏
@snapdragonht3312
@snapdragonht3312 Жыл бұрын
❤️💖❤️💖❤️💖❤️💖❤️💖❤️💖
@nadiramanori7554
@nadiramanori7554 Жыл бұрын
Godak sathutuy me vage pil kam dakkama
@ashamalkanthi7355
@ashamalkanthi7355 Жыл бұрын
🙏🙏❤❤
@sarojinifernando7245
@sarojinifernando7245 Жыл бұрын
❤❤❤🙏🙏🙏🙏
@nishadimadhushani1271
@nishadimadhushani1271 Жыл бұрын
👍👍👍👍
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 Жыл бұрын
BMW SUV eka nadda
@samadhinilmini972
@samadhinilmini972 Жыл бұрын
❤️
@ravikelum2192
@ravikelum2192 Жыл бұрын
ඔයාගේ ගෙදර ලස්සන අපිට පෙන්නන්න කෝ
@apnsandamali7228
@apnsandamali7228 Жыл бұрын
❤❤❤❤❤❤❤❤😊😊😊😊
@gayathrijayasooriya8418
@gayathrijayasooriya8418 Жыл бұрын
Lajja nadda pin karala minissunge munu ekka videos danda. Ahinsaka minissu.
@wagishapramod3543
@wagishapramod3543 Жыл бұрын
🥰🥰🥰🥰👍
@jeewaniwijesundara9692
@jeewaniwijesundara9692 Жыл бұрын
Dana denakota ganna kena monade klath pn na oya denna hita hodin
@Manel12345
@Manel12345 Жыл бұрын
නිමන්ති ඉන්නෙ වත්තලද
@chathuwasana5556
@chathuwasana5556 Жыл бұрын
Akke ane plz home tour ekak karanna
@chandimasilva229
@chandimasilva229 Жыл бұрын
කේ ටරි එකේ number eka evannava puluwan de
@indikedissa4126
@indikedissa4126 Жыл бұрын
Good pin wadak mokada ada kalae party danna sali mema wada karot hoda i
@chithradisanayake5849
@chithradisanayake5849 Жыл бұрын
oyalata pin oya vage pin vada karanavata
@darshaniefernando
@darshaniefernando Жыл бұрын
අසරණ මිනිස්සුන්ගෙ මුහුණු පේන්නන්න එපා.
@sumithpriyankara5991
@sumithpriyankara5991 Жыл бұрын
පුතාගේ ටෙලි නාට්‍යය එකක් නෑර බැලුවා
@jayanichandima2690
@jayanichandima2690 Жыл бұрын
ගොඩක් පිං.. මමත් කැමති මට පුළුවන් විදියට ඔයාලා එක්ක එකතු වෙලා මේ වගේ දේවල් කරන්න.... පුදුම සතුටක් දැනුනේ... ඔයාලගේ පවුලට ගොඩක් පිං.. මේ පිං බලයෙන් තාත්තා පිං ඇති තැනක ඉපදේවා ❤️🙏❤️
@europefoodhunters
@europefoodhunters Жыл бұрын
❤❤❤
ඔබ නැතිව ඔබ එක්ක. 🥺 | Nimanthi Porage
12:05
Nimanthi Poarage
Рет қаралды 38 М.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 7 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 7 МЛН