බබාලා දෙන්නා වෙනුවෙන් අපේ ගෙදර කරපු කිරි දානය

  Рет қаралды 183,319

Life with Buvini

Life with Buvini

Күн бұрын

Пікірлер: 215
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
වූටි පැටවි දෙන්නාටත් අක්කාටයි , අයියාටත් 🙏 පත්තිනි මෑණියන්ගේ පිහිටයි.. !!🙏
@anestapb3111
@anestapb3111 Жыл бұрын
loku putha I was just the
@geethanandani3193
@geethanandani3193 11 ай бұрын
​@@anestapb3111.v😂
@roshinipeiris5271
@roshinipeiris5271 Жыл бұрын
මේ කිරි අම්මා වරු මගේ ගෙදර ටත් වැඩියා. පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤
@rmkanthi1852
@rmkanthi1852 Жыл бұрын
හැමෝටම පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ❤❤❤❤
@geethajayasundara627
@geethajayasundara627 Жыл бұрын
චුටි පැටවු දෙන්නාට හා ඔය දෙන්නාටත් පවුලේ සියලු දෙනටම සත්පත්තිනි දෙවියන්ගේ පිහිට ලැබෙවා .
@piuminadeesha1810
@piuminadeesha1810 Жыл бұрын
අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ අනන්ත පිහිට ආශිර්වාද බලය ලැබේවා!සත් පත්තිනි දෙවියන්ගේ අනන්ත පිහිට ආශිර්වාද බලය ලැබේවා චුටි මැනිකල දෙන්නටම ! බුදුසරණයි !මගේ කිරි සිහිනය සැබෑ වේවා!ඉක්මනින්ම මාගේ කුසට පින්වන්ත නීරෝගී දරුපැටියකු පැමිනේවා!සියලුම අම්මවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා!නීරෝගී පින්වන්ත වාසනාවන්ත දරුවන් සෑම මවකගේම කුසට පැමිනේවා!සාධූ! සාධූ! සාධූ!
@ayomikandambi4659
@ayomikandambi4659 Жыл бұрын
පැටව් දෙන්නට වගේ ම ඔයාලගේ ජිවිත වලටත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 Жыл бұрын
පත්තිනි මැනියන්ගෙම පිහිටයි ඔයාටයි පවුලේ හැමොටමත් .හරිම සතුටුයි මේ වගේ දෙයක් දකිද්දී .මාත් අම්මා කෙනෙක් වෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ .ඒත් තාම ඒ වාසනාව උදා උනේ නැ.බුදුසරණයි ඔයාලා හැමොටම .🙇🙇🙇
@piumikaushalya5754
@piumikaushalya5754 Жыл бұрын
ඔයගේ ඒ සිහිනය ඉක්මනින් ඉශ්ට වේවා🙏🙏🙏
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 Жыл бұрын
@@piumikaushalya5754 ගොඩක් පිං 🙇🙇
@sajeewanidias6119
@sajeewanidias6119 Жыл бұрын
Oyage balaporoththuwa ikmaninma ishter wewa kiya mulu hadawathinma prarthana karanawa. Oyata uthum dalada samidu pihita arakshawa labewa.
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 Жыл бұрын
@@sajeewanidias6119 ගොඩක් පිං 🙇
@liyanaperera6998
@liyanaperera6998 Жыл бұрын
ඔයාගේ ඒ සිහිනය මගේ ආගමට අනුව මරියතුමීගෙ පිහිටෙන් ඉක්මනින්ම හරි යනවා
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
බුදු සරණයි පැට්ව් දෙනටම අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි වත්සලා අක්කී එක ,video ගෙන්න
@troncykadana1117
@troncykadana1117 Жыл бұрын
සියලු දෙවියන් ge පිහිටයි ඔයාලගෙ family එකට 🎉🎉❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@lakeeshachathumini7788
@lakeeshachathumini7788 Жыл бұрын
කිරියා වලට අපි කියන්නෙ හාල් කිරි කියලා🙂.මාත් ආසයි අනේ ඔය දේවල් වලට🙏🙏
@asafernando6290
@asafernando6290 Жыл бұрын
ලස්සනට වැඩේ කෙරුනා. පත්තිනි මෑණියන්ගේ පිහිටයි.
@desikadissanayake2710
@desikadissanayake2710 Жыл бұрын
Buvi oya kiwa wage lakmala lassanata wade kara numbered gatta thax. Paththini maniyange pihitai
@lakshanihansika4004
@lakshanihansika4004 11 ай бұрын
😍😘😍 අක්කටත් අයියටත් දරුවන් දෙදෙනාටත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි.හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාලට.බුදුසරණයි!!! 😍😘😍
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
තෙරුවන්☸️☸️☸️ සරණයි චූටි බබාලා දෙන්නාටම
@chandidissanayaka7099
@chandidissanayaka7099 Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏 ඔයටත් ඔයාගෙ පවුලටත්
@sachinikawshalya9732
@sachinikawshalya9732 Жыл бұрын
චූටි පැටව් දෙන්නා අක්කා අයියා අැතුලු පවුලේ සියලුම දෙනාට සත් පත්තිණි මෑණියන්ගේ පිහිටයි!
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
අක්කේ වත්සලා අක්කා එක්ක vlogs එකක් ගෙන්නන්න කෝ
@anuradharanasinghe8563
@anuradharanasinghe8563 Жыл бұрын
බුදු සරණයි හැමෝටම...🙏❤️🙏
@madhavianuththara
@madhavianuththara Жыл бұрын
බුදුසරණයි බුවී අක්කා❤
@hasanmadusanka9312
@hasanmadusanka9312 Жыл бұрын
අපේ පැත්තේ නම් කවි කියන්නේ ලොකු කිරි අම්මා. පිරිමි කෙනෙක් ඉන්නවා දැක්කමයි මගේ ජීවිතේටම. සියලු දෙනාටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි ♥️♥️
@nisansalaweerasinghe2537
@nisansalaweerasinghe2537 Жыл бұрын
Kawadawath dekala nehe
@hansimahel5136
@hansimahel5136 Жыл бұрын
ඒකනම් ඇත්ත ....කවදාවත් ඒම කරන්නේ නෑනේ
@SriyaniCooray-y7n
@SriyaniCooray-y7n Жыл бұрын
@@nisansalaweerasinghe2537අපි නුවර ..අපේ පැත්තේ ත් නැහැ ..ඒත් මම අහලා තියෙනවා සමහර පලාත් වල කිරිඅප්පා කෙනෙක් ගෙන්නනවා කියලා
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
ඇත්තටම නොදන්නා නිසයි මමත් අහන්න හිතුවේ .කිරිදානෙට පිරිමි අය කවි කියනවද කිරිඅම්මලා හත් දෙනා නේද හැම ආගමික කටයුත්තක්ම කරන්නේ
@bodhikumarawaduge7054
@bodhikumarawaduge7054 Жыл бұрын
සමහර පැති වල කිරි අප්පා කියලා කෙනෙක් ඉන්නවා
@anomamalkanthi5519
@anomamalkanthi5519 Жыл бұрын
පත්තිනි දෙවියන් ගේ පිහිටයි
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 Жыл бұрын
🙏
@chamarinirosha110
@chamarinirosha110 Жыл бұрын
Ane matath innawa petaw dennek .duwai puthai.den auruddak. Oyala hemotama paththini meniyange pihitai
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
පැටව් දෙන්නට පත්තිණි මෑණියන්ගේ පිහිට අාරක්ෂාව ලැබේවා!!!තෙරුවන් සරණයි!!!
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
හැමෝටම පත්තිනි අමිමාගේ පිහිට ලැබෙිවා
@rajithapadmani2631
@rajithapadmani2631 Жыл бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිට දරැදෙදෙනා ඇතුලු සිය පවුලට ලැබෙිවා
@hashiniperera9981
@hashiniperera9981 11 ай бұрын
දරු පැටව් දෙන්නටයි ඔයලා දෙන්නාටමත් පත්තිනි මැණියන්ගේම පිහිටයි 🙏🙏
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 11 ай бұрын
අක්කිටයි අයියාටයි චුටි පැටව් දෙන්නාටයි බුදු සරණයි.....❤️❤️
@pahanyaperera6228
@pahanyaperera6228 Жыл бұрын
බුදු සරණයි චූටි බබාලට❤
@MadushikaMilini
@MadushikaMilini Жыл бұрын
Budusaranyi paule hemotama ❤
@nayomiwasana2115
@nayomiwasana2115 Жыл бұрын
පත්තිනි මෑණියන්ගෙ පිහිටයි ❤❤❤❤
@nelumdamayanthi5076
@nelumdamayanthi5076 Жыл бұрын
මමත් ආසාවෙන් ඉන්නේ.එත් මට බබලා නෑ.කවදාහරි දෙනවා කිරි දානයක් ❤❤
@sumeedafernando7841
@sumeedafernando7841 Жыл бұрын
Oyage kiri sihinaya ikmanine habawenna kiyala parthana karanawa🙏🙏🙏
@saliyamali1099
@saliyamali1099 Жыл бұрын
Oyage kiri sihinaya saba wewa
@sandaranibandara9138
@sandaranibandara9138 Жыл бұрын
Chuti patau dennatai oyalatai budusaranai paththini maniyange pihitai 🙏❤️
@inokabasnayaka5912
@inokabasnayaka5912 11 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් යහපතක්ම වේවා සියලුම දෙනාට .
@harshisandamali7468
@harshisandamali7468 Жыл бұрын
Man mechchara kalayakata dakapu kisima adu paduwak nathi ,hamadema hodatama thibuna kiri Dane Meka thamai.mata harima sathutui ❤
@dinithinuwangi6131
@dinithinuwangi6131 Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏
@ruwanpushpakumara1511
@ruwanpushpakumara1511 Жыл бұрын
පත්තිනි මැනියන් ගේ පිහිටයි
@Pubudunadeesh
@Pubudunadeesh Жыл бұрын
බුවනි අක්කේ මේ කපු මහත්තයාගේ විස්තර දෙන්නකෝ පුලුවන් නම්
@priyanthiherath5523
@priyanthiherath5523 Жыл бұрын
Chuti pataw denna athulu siyaluma denata පත්තිනි මෑණියන්ගේ පිහිටයි !🙏🙏🙏
@thanujakumari811
@thanujakumari811 Жыл бұрын
කවුද මේ පිරිමි කෙනෙක් වගේ කහපාට ඇඳගෙන ඉන්නෙ කෙනා
@IshanKumara-l8y
@IshanKumara-l8y Жыл бұрын
Budusaranyi paule hemotama
@matildaranjani3946
@matildaranjani3946 7 ай бұрын
Oya lage pawule daru dedenatath siyalum denata sath paththini deviyangema pihiti suwapath wewa. Theruwan sarani .🙏🙏🙏💑💑🌹🌹🌹
@RoshanMadushanka-yw7ry
@RoshanMadushanka-yw7ry Жыл бұрын
Mama hemadama oyage video balanawa akki❤akki apita dan babala dennekma netiuna api thawa babek balaporoththuwen innawa dn aurudu 3k withara idan eth thama harigiye ne akkila danna hoda doctor kenek innawanm.matath kiyanna oyata godak pin akki🙏 math godak asawen inne..chuty babala dennatai oyala dennatai paththini meniyange pihitai🙏
@hirunisathyanka6148
@hirunisathyanka6148 Жыл бұрын
budusaranai patw dennatama akki wathsala akki kooo❤
@ashakarunatilleke5048
@ashakarunatilleke5048 Жыл бұрын
තෙරුවන් සරණයි !🙏🙏🙏
@pradeepkumara813
@pradeepkumara813 Жыл бұрын
Lassanai akki video eka ,ayeth ikmaninma lassana video ekakin enna akki ,තෙරුවන් සරණයි අක්කි 1
@nilunilu1602
@nilunilu1602 Жыл бұрын
manik kata dekatath oyala hamadenatama පත්තිනි මෑණියන්ගේ piheta ලැබේවා මගේ balporothuwak thiyenwa mage පත්තිනි maniyannge pihetaen kire baeayak denna ලැබේවා 🙏
@nilangikadeseram8041
@nilangikadeseram8041 11 ай бұрын
Paththini maniyange pihitai🙏🙏🙏👍
@ManelPathirana344
@ManelPathirana344 Жыл бұрын
Godak pin nangiyo oyalata lassanata godak asawen karapu video eka beluwa thanks ❤❤❤🙏 Nangiyo meyala lankawe onema thenakata yanwada mamath asawen inne kiri ammala danayak denna theruwan saranai hemotama 🙏🙏🙏
@DananjayaAththanayaka-n4f
@DananjayaAththanayaka-n4f 11 ай бұрын
Budu saranai buvini akke wadi wadiyen labewa.
@SanuGamage-m1l
@SanuGamage-m1l Жыл бұрын
Lassanata harima piliwelata wade karala tynwaa chapa ❤ sathutui anee ❤️ enna bari una ekata nm dukai habai 😢 anee rahui aiyaith innwaaaa ❤
@NirmalaChandani-x9e
@NirmalaChandani-x9e Жыл бұрын
Oyala depalata saha chuti pataw dennata siyalu dewiyange pihitai
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටයි
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 Жыл бұрын
Hrima lassanai paththini maniyange ashirwadahaya labewa chuty manik Kate dekata ❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ ආශිර්වාද වේවා තෙරුවන් සරණයි ❤
@desikadissanayake2710
@desikadissanayake2710 Жыл бұрын
Ko ekama akka ? Wathsala . Better you take care about her ....look at karishma & kareena .....make good relationships with your sister more than a friend ......❤ your familly
@padminiweerasinghe1229
@padminiweerasinghe1229 Жыл бұрын
Theruwan saranai puthe oyala samadenatama.
@harshaniesamanmalie3123
@harshaniesamanmalie3123 Жыл бұрын
පත්තිනිමැනියන්ගේ පිහිටයි
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s Жыл бұрын
බුදුසරණයි 🇱🇰🇱🇰🇦🇪🇦🇪🙏
@piyumigamage881
@piyumigamage881 11 ай бұрын
Patthini meni pihitai babylata semadenatama❤❤❤❤
@ramyadias3018
@ramyadias3018 Жыл бұрын
Oyata athulu pawule samata patthini maniyange pihitai. Theruwan saranai.
@pradeepasamaraweera2557
@pradeepasamaraweera2557 11 ай бұрын
අපිත් කිරි අම්මල 14කට දුන්න. 11000 ක් ගත්තා කිරිය උයපු කට්ටිය . කිරිය 8kg, කිරිබත් 8kg හැදුව
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 Жыл бұрын
කෑම හදන අය නම් හරි පිලිවෙලයි
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 Жыл бұрын
වත්සලා අක්කා කො
@PabodaniAbewikrama-uz4kt
@PabodaniAbewikrama-uz4kt Жыл бұрын
Akkage babai mage babai dennama ekama wayase vijith dr gawata math giye man dakka akkath awith ennawa.❤️
@chmakaliyanage8478
@chmakaliyanage8478 Жыл бұрын
Sath Paththini, meni namaskaraya weewa 🙏🙏🙏🌹👨‍👨‍👧‍👦
@malathiwickramaratnewickra5105
@malathiwickramaratnewickra5105 Жыл бұрын
පත්තිනි මෑනියන්ගේම පිහිටයි හැමදෙනාටම.🙏🙏🙏
@nsjsjeiribahwjejei3987
@nsjsjeiribahwjejei3987 9 ай бұрын
godak pin hama kenama innawa buvi ko akka watsala
@shagikolla822
@shagikolla822 Жыл бұрын
Ai akka arwe naththe
@sunethrak.a.9079
@sunethrak.a.9079 Жыл бұрын
Duppath daruwanta kanna dunnanan godak pin
@shiromalahettiarachchige2350
@shiromalahettiarachchige2350 Жыл бұрын
චුටි පැටව් දෙන්නා පත්තිනි මැණියන්ගේ පිහිටයි❤❤
@chandanapreethikumara3148
@chandanapreethikumara3148 Жыл бұрын
Sadu sadu!!!!!!!!
@firstaid1033
@firstaid1033 9 ай бұрын
Ane e maniyange visthara denna❤❤
@tanuja5634
@tanuja5634 Жыл бұрын
පත්තිනි මැණියන්ගේ පිහිටයි
@NirmalaChandani-x9e
@NirmalaChandani-x9e Жыл бұрын
Buvini nangi api oyalage videos hamadama balanawa❤
@Gimshi77
@Gimshi77 11 ай бұрын
Lovely family 😍❤
@somawgk4778
@somawgk4778 Жыл бұрын
කෝ නගා දැක්කෙ නෑ හරි අපේ පැති වල පිරිමි එන්නෑ අැයි පිරිමි කෙනෙක් හැබැයි වැඩ කරපු දෙන්න ගානට ලස්සන ට කලා ❤❤❤
@pradeepasamaraweera2557
@pradeepasamaraweera2557 11 ай бұрын
අපේ පැත්තෙන් දේවාලෙ කපු මහත්තය එනව කිරි දානෙ කරන්න
@nimeshiliyanage5773
@nimeshiliyanage5773 Жыл бұрын
Aneee harima sanaseemak meka dakeemath 😇🙏 mamath daruwek balaporoththuwen inne aurudu 8k idan. Ane matath asai denna mehema.. denna apahasutha thibunath sathutu sithin anumodan wenawa me pinkamata. 🥺🙏😇 Theruwan Saranai patau 2nata. Me Pirimi kenawa contact karaganne kohomada?
@jayamala7987
@jayamala7987 Жыл бұрын
පත්තිනි meeniyange පිහිටි ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@Imesha690
@Imesha690 Жыл бұрын
Ane oya babala labenna kalin idanma mahathai ne .ane dan kettui lassanai ganata innawa .e kohomada akki ❤
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Жыл бұрын
Nice sharing ❤
@sagarakumara8075
@sagarakumara8075 7 ай бұрын
අනේ අක්කි ආදලා අයින් කරන ඇඳුම් තියෙනවනන් මට දෙන්නකෝ
@sududoni497
@sududoni497 Жыл бұрын
පත්තිනි අම්මාගේ පිහිටයි.
@thilakalatha5452
@thilakalatha5452 11 ай бұрын
කිරිඅම්ම දානෙකට පිරිමි කෙනෙක් මොකටද, මම මධ්‍යම පලාතෙ. මෙහෙම දැක්කමයි ප්‍රධාන කපු අම්ම තමයි මුලසුන හොබවන්නෙ. දැන් මේක ස්ටයිල් එකක් වෙයිද දන්නැහැ.
@rumeshamadushani4812
@rumeshamadushani4812 10 ай бұрын
Wathsala akki nane udw krnna awith
@nimnasewmini9296
@nimnasewmini9296 Жыл бұрын
harima lassanai akkiyo ❤
@SriyaniVimalkanthi
@SriyaniVimalkanthi Жыл бұрын
Taruwan sarani babalath oyalatath❤️❤️❤️❤️
@ashadammi6524
@ashadammi6524 Жыл бұрын
Apit keri amma waru dane dunna piremi aya gannawa dekala ne kire amma warunta dena danayak pattini meniyange
@erandanilakmali9406
@erandanilakmali9406 Жыл бұрын
Akka awe nedda
@samithanirosh5983
@samithanirosh5983 Жыл бұрын
Oyatat oyage paule aratat jp .bs 🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘
@Malkanthi-n5p
@Malkanthi-n5p Жыл бұрын
Budu saranai. Hamotama.
@menikeugd441
@menikeugd441 11 ай бұрын
Mekata.ganu.aya.thama.karanne.perimi Aya Ganne.hoda Ne.paththini.maniyange Pehitayi
@sameerathilakasiri-ho5gk
@sameerathilakasiri-ho5gk Жыл бұрын
Akka ko oyage
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
හරිම පිලිවලයි පිරිසිදුයි මං ආසයි කිරි දාන දෙන්න ඒවා දකින්න .ඒත් අක්කා තරහා වෙන්න එපා මං දන්නෙ නැහැ පිරිමි කෙනෙක් den den අලුතෙන් දකින්න වෙන්න මොකද කියලා .කිරි අම්මාවරුන්ගෙ දානය කියන්නෙ කිරි අම්මලා පමනයි ඉන්නෙ .කොහොම උනත් පත්තිනි අම්මාගෙ පිහිටයි 🙏හරිම සතුටුයි .
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 Жыл бұрын
දකුණු පළාතේ කිරි අප්පා කෙනෙක් තමයි අනිවාර්යෙන් ම කිරි භාරය මුලිකව කටයුතු කරන්නෙ මේ විදියට. අපේ පලත්වල වල කිරි අම්මලා විතර තමයි. මටත් අලුත් දෙයක් උනා හස්බන්ඩ් ගෙ ගෙදර ගාල්ලේ දි. පත්තිනි අම්මා කියන්නෙ ගැහැණු කෙනෙක් නිසා අපිනම් පිරිමි සම්බන්ද කරගන්නේ නැහැ. අලුත් දෙයක් නෙවෙයි. දකුණු පළාතේ සිරිතක්..
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
@@kamalajayasinghe3910 ආ එහෙමද බොහොම ඉස්තූති දැනුවත් කරාට .
@nelumdamayanthi5076
@nelumdamayanthi5076 Жыл бұрын
අපේ ගමේ නම් පිරිමි අය පමණයි දානේ හදන්නේ.එත් කිරි අම්මාවරු විතරයි දනට වඩින්නෙ
@srimajayetileke790
@srimajayetileke790 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@lakshanihansika4004
@lakshanihansika4004 11 ай бұрын
😍🙏😍🙏😍🙏😍🙏😍🙏😍🙏😍
@dayawathikarunanayaka8956
@dayawathikarunanayaka8956 11 ай бұрын
අපේ පැත්තෙ නමි බුදු පිපලිමෙකුත් තියල තමයි තියන්නෙ..
@nilanthiperera1800
@nilanthiperera1800 Жыл бұрын
වත්සලා කෝ❤
@sriyanichandrika4702
@sriyanichandrika4702 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@avlife5971
@avlife5971 9 ай бұрын
කිරි දානය කියන එකේ පිරිමි ඇත්තටම සහභාගි වෙන්නේ නෑ..first time දැක්කේ
@vijanipamoda572
@vijanipamoda572 Жыл бұрын
🙏🙏🙏
@maheshikadulshani8461
@maheshikadulshani8461 Жыл бұрын
වත්සලා අක්කි ඇයි නැත්තෙ.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН