KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Clean කරනවා නම් මෙතනින් පටන් ගමු | Ven.Kirulapana Dhammawijaya Thero
1:14:00
අඬනවනම් අහලා බලන්න | Ven.Kirulapana Dhammawijaya Thero
52:11
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
මෙච්චර කියලත් ඔබ අවබෝධ නොකරනවා නම් මම කුමක් කරන්න ද ? | පුප්ඵ සූත්‍රය | Dhammawijaya Thero
Рет қаралды 33,821
Facebook
Twitter
Жүктеу
1
Жазылу 269 М.
Kirulapana Dhammawijaya Thero (Former Name)
Күн бұрын
Пікірлер: 242
@h.p.t.priyadarshana801
4 жыл бұрын
ක්ෂණ සම්පත්තිය පිළිබඳ මනා සේ දේශනා කරන ඔබ වහන්සේට ද ඒ ක්ෂණ සම්පත්තිය උතුම් නිර්වාණය අවබෝධ පිණිසම හේතු වේවා. සාදුකාර දී අනුමෝදන් වෙමි 🙏🙏🙏
@hasharasubhasinghe1120
2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනා අසා මාගේ ජීවිතය බොහෝ වෙනස් විය.ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා.පතන බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා.🙏
@julianarun1766
4 жыл бұрын
එමමයි හිමියනි "මගේ රත්තරන් පිංවතුනි "ඔබ වහන්සෙගේ ඇමතුම ........හද ස්පර්ශ කරයි දුක් ආ විට අශවක් ආ විට අහනවා හිමිගේ බන නිවාගනු පිනිස හදවතේ ගින්න
@පාලිභාෂාවඋගනිමු
3 жыл бұрын
සාදු සාදු සාදු ...ඔබවහන්සෙගෙ ධර්ම දෙශනා අසන්නට ලබුනපසු පුදුම දහම් පිපාසය ක් දෙනෙනව දිනකට දෙශනා 5,6ක්වත් අසනවා මේජීවිතය මහපුස්සක් වගෙයි මේජීවිතයෙ කිසියම් සෙපක් විදලනෙතිබව තේරුනා සාදු සාදු සාදු ..මේදෙශනානම් අශ්චර්ය්යයි ස්වමිනී ඔබවහන්සෙට නිවන් සුව ලබන්නට හෙතුවාසනාවෙවා
@ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ
4 жыл бұрын
සත්වයා භයංකර සංසාර ගමනේන එතෙර කරන්නට දරන මෙි උත්සාහයට පිංවත් අපේ ස්වාමින්වහන්සේ ට බොහොමත්ම පිං. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියක්න් අමාමහ නිවන සාත්සාත් කර ගැනිමට මෙි පිං හේතුවෙිවා වාසනා වෙිවා .. !!!නිබිබාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු !!!
@user-is6cc4vx1z
4 жыл бұрын
🙏🙏🙏
@shenuvihara3971
3 жыл бұрын
පිංවන්ත ස්වාමින්වහන්ස ඔබ දෙසන මේ දහමින් සසර කතරෙන් එතරවන්න මාර්ගය පැහැදිලි කරගන්න සසරේ බියකරු බව මනාව තේරුන් ගන්න හැකියාව මහත් 🙏🙏 මේ ධර්ම දානය ඉදිරියට සිදුකරලීම ඔබ වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏 සම්මාසම්බුදු සරණයි හිමියනි
@nalinthilakarathna476
4 жыл бұрын
2020 අවසාන පෝය දවසෙදි මo පළමු වතාවට ධම්ම විජය ස්වාමීන් වහන්සේගෙ උතුම් ධර්මය අසන්නට ලැබුනේ,එදා ඉදම් අද වෙනකොට ජීවිතේ හරි මගට මo ගත්තා ඔබ වහන්සේ පින්සිද්ද වෙන්න, මo බුදුන් වදින හැම වතාවෙම ප්‍රාර්ථනා කරන්නෙ මාගේ ජීවිතය නිසි මගට ගත් ඔබ වහන්සේ මතු බුදු වේවා යන ප්‍රාර්ථනාවෙනි... ❤️ සාදු සාදු ඔබ වහන්සේ මතු බුදු වේවා❤️🙏
@h.s.patiranage1975
5 ай бұрын
🙏🌹🙏🌹🙏🙏🙏🌹🙏🌹🙏
@sugandipriya5292
4 жыл бұрын
සසර පුරාවට මා කල සියලුම කුසල් බලයෙන් ඔබ වහන්සෙ පතන්නාවු බොදියකින් හැකි ඉක්මනින් නිවෙත්වා .ඔබ වහන්සෙ දේශනා කල දර්මය එදා මෙදා තුර තුර පහල වූ සියලුම සත්වයන්ට අත් වැරදීමකින් ,නොදනුවත්කමින් හා අතපසු වීමකින් සිදු වුනාවූ අකුසල කර්ම හේතුවෙන් ඔවුන්ට වැසී ඇති නිවන් දොරටු මේ දර්ම ෂ්රවනමය ,දානමය කුසල් බලයෙන් විවර වේවා ..මගේ කල්යාන මිත්‍රයානන් වහන්සෙ වන මගේ ස්වාමි පුරුසයාටද මටද මෙ අත්භවයෙදිම දර්මය අවබොද කරගැනීමට හැකි වේවා ..ඔබ වහන්සේ වැනි වීර්යෙන් සසුන් කෙත බබලවමින් දර්ම අවබොදයට උත්සහ කරන සියලුම ආර්යන් වහන්සේලාට හැකි ඉක්මනින් දර්මය අවබොද කරගැනීමටම මේ දර්ම දානමය කුසල් හේතු වෙවා ..
@sanjeewanikumari7622
2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු සාදු
@dammikasenavirathna324
Жыл бұрын
Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...
@niroshawanniaracchi5886
4 жыл бұрын
සාදු..සාදු..සාදු . .උතුමි පැවිදි බිමට එන්න තරම් තවමත් පින් මදි ඇති.ඔබ වහන්සේගේ දේශනාවන් අනුව යමින් දාන,සීල,භාවනාවන් දියුණු කරගනිමින් උත්සාහය නතරවීමටයි.තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස..
@prabhagunathilake9865
3 жыл бұрын
ආශ්චර්යමත් දමි දෙසුමක්. 🌷ඔබවහන්සේට බොහොම පින් අපේ ස්වාමීන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
@nathuliyanage7193
3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු සම්පත්තිය සැලසේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@arunipriyngika4557
4 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි බවම ලැබෙිවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@user-qc2jd8mu5g
3 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@sanjeewanikumari7622
2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@user-is6cc4vx1z
4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිවනෙන් සැනසීම ලබත් වා........🌼🙏🌼🙏🌼🙏🌼.......
@dsengineering145
4 жыл бұрын
💐 🙏 🙏 🙏 💐
@sashenzoysa8137
4 жыл бұрын
සාදු...... සාදු.......සාදු තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ පතන්නා බොධියකින් නිවී සැනසෙවා හිමියනි අපහට ද මෙ පෘව්යජා භූමිය තුල ධර්මය අවබෝධ වේවා.......
@ශ්රීසද්ධර්මය-භ9ර
4 жыл бұрын
සාදු සාදු සාදු දේසනා කල ඔබ වහන්සේටත් ඒ ඇසු මටත් සියලු සත්වයෝම මේ විදවන්නා වු සසරින් මිදීමට මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ වෙත්වා.
@salindaramyasiri8921
4 жыл бұрын
සාදු සාදු සාදු ඉතාමත් වැදගත් දේශනයක් අපෙ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු ...
@SwarnamalaThalakiriyawa
5 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස අවබෝධ කරගත් ධර්මය මනාලෙසපැහැදිලිකල ඔබවහන්සේට බොහෝ පින් කෙලවර උතුම් නිවනින් නිවේවා
@madhukagamage6052
4 жыл бұрын
අපේ පින්වත් ස්වාම්න් වහන්සේට උතුම් නිර්වානය වහ වහා අවබෝධ වේවා
@dsengineering145
4 жыл бұрын
💐 🙏 🙏 🙏 💐
@sriyaniamadorughe7158
4 жыл бұрын
@@dsengineering145 🙏🙏🙏
@saumyadissanayake7891
Жыл бұрын
සසර සැරිසරන අසරණයන්ට ඉන් මිදීමටම ධර්මය දේශනා කරන පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏
@jayarangachandimal4253
4 жыл бұрын
දේශකයාණන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා!!!
@shakyadheetha_dhammadose
4 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 බොහොම පින් කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින්වහන්ස . තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස !!!
@piushaniliyanage2433
4 жыл бұрын
ස්වාමින්වහන්ස..ඔබ වහන්සේට මේ ධර්ම දානය ලබා දෙන්නාවු පිනෙන් මේ සංසාරගමනින් හැකිතාක් ඉක්මනින් එතෙර වන්නට මේ සියලු පින් පාරමිතාවක් වේවා....,!උතුම් චතුරාර්යසත්ය ධර්මය ඉක්මනින් ම අවබෝධ වේවා ..සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
@ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ
4 жыл бұрын
තෙරැවන් සරනයි පංවත් අපේ ස්වාමින් වහන්සේට බන ශ්‍රවණය කරම ගැටලු යොමු කරන්මි පිංවත් ස්වාමින්වහන්ස
@hansanisandareka7272
4 жыл бұрын
සාදු ! 🌸 සාදු !! 🌸 සාදු !!! 🌸 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ! දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!! 🙏 🙏 🙏
@kumariliyanage9253
4 жыл бұрын
සාදු සාදු සාදු පින්වන් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා තෙරැවන් සරණයි 🙏🙏🙏🌻🌻
@janithgunasekera4068
3 жыл бұрын
හදෙහි ඇණුන තණ්හා උල ගැලවූ උත්තරීතර ශල්‍ය වෛද්‍යවරයාණන්ගේ මග යාමට අනුබල දෙන ඔබ වහන්සේටත් මගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේ නොහඳුනන බොහෝ පිරිස් මේ වැඩසටහන් නරඹනු ඇතැයි සිතමි. කෙත විනාශ වී ගිය ගොවියාගේ හදෙහි ඇණුන උල ගැලවීමට ඒ සඳහාම දින කිහිපයක් වැඩම කල, එකම පුද්ගලයකු වෙනුවෙන් මාගේ බුදුපියාණන් වහන්සේ ගත් වෙහෙස ගැන සිතන විට කුමක් කිව යුතු දැයි නොවැටහේ.. ඔබ වහන්සේට දිගටම මීටත් වඩා ධර්මය දේශනා කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා! සද්ධර්ම ප්රතිරූපකයන් වැඩිවන මේ කාලයේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්නා පින්වතුන් ද සිටී..
@dayapriyankara6408
4 жыл бұрын
සාදු සාදු සාදු .ඔබවහන්සේට මෙම දර්මය දේශනා කරන ලද පිනෙන් නිවනින් නිවෙන්නට හේතු වාසනා වේවා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි
@banlad4040
3 ай бұрын
සාදු.සාදු..සාදු.පින්වත්.ලොකු.ස්ස්වාමින්වහාන්සෙට.මගෙ.නමස්කාරයවෙවා.තෙරුවන්සරනයිරනයි.ඔබවහන්සෙට.බොහොම.පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺
@ramaniliyanage2240
4 жыл бұрын
සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ .මෙි.කියාදෙන.උතුමිබුදුබනපද ඔබ.වහන්සේනාමයට.ලොවිතුරාබුදුන්ගෙපිහිටරැකවර්නය සැමදා .දිර්ගායු සැපසමිපත්උතුමිඅමානිවන බෝහොදුරක්නොමවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandulanawam1194
4 жыл бұрын
""Sabba Daanen Damme Daanen Jenaathi !!Sabba Rasann Damme Rasann Jenathi !!Sabba Rathin Damme Rathin Jenathi !!Chiran thittathun Lokasminn Samma Sambudda Sansenn !!!saadu !!saadu !!saadu !!uthum sri saddarmaye Darmanukulewa Siyelu Dena kerehi Boho Anukampawen Deshana karemin sathwayo sansarin Sasare Biye Dakimin Sathwayo sasarin Ethera kirimate Oba wehanse Darena Weeriye paaremithawe udesame oba wehansete Uthum Niwane Shak shath kote Ganima pinisa me pin kusall Hethu wasanawe lebewa !!Oba wehansete paarthaniye karenna U uthum bodiyakin Sepa sahitha prethi padawakin Niwane Shak shath wewa !! Oba wehansete theruwen sarenai !!Dirgausha lebewa !!Niduk Nirogi wethwa !!suwe path wethwa !!!
@hashinifernando8095
4 жыл бұрын
මෙවන් දෙසුම් තව තවත් ශ්‍රවණය කිරීමට භාග්‍ය වාසනාව ලැබේවා.. ඔබ වහන්සේට උතුම් නිර්වාන සම්පත්තිය මේ ආත්ම බවය තුලදීම අවබෝධ වේවා..!!!
@විසිතුරුලෝකය-ඤ8ණ
4 жыл бұрын
මම දහමට ගොඩක් කැමති.ඔබ වැනි කෙනෙක් අදුරගන්න කැමති.
@dsengineering145
4 жыл бұрын
💐 🙏 🙏 🙏 💐
@siryalatha8274
4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏
@maliakanayaka6426
4 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට .🙏🌺
@nilukaeranthi8783
4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිර්වාණාවබෝධය වේවා! සාධු..සාධු..සාධු..
@mrknown1405
4 жыл бұрын
මම කවදා හෝ පැවිදි වෙනවා. පවුලෙ එකම දරුවා නිසා මට ගෙදරින් අවසර නෑ . නමුත් කවදා හෝ සසුනට එනවා.
@thilakshidanu1359
4 жыл бұрын
Mamath ehemamai paule ekama daruwa nounath....obage pathuma ekayanayen sakshath wewa.....
@dsengineering145
4 жыл бұрын
🙏 🙏 🙏
@thilakshidanu1359
4 жыл бұрын
@Lucas Fosterwood ස්තුතියි😇 ....ඔබේ පැතුමත් ඒකායනයෙන් සඵල වේවා🙏......තෙරුවන් සරනයි..
@nelumwithanage658
4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yashuninavendi8719
4 жыл бұрын
Math ehemai matath avasara Na habai math kavdahri sasunata yanava 🙏
@gayanthakumara1050
3 жыл бұрын
තේරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්සේ ට
@aaaa-rh2nz
4 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස ප්රාතනීය බෝදියකින් උතුම් වූ නිවනම සාත් සාත් කරගන්න ලැබේවා තෙරැවන් සරණයි
@hashanmadushanka2786
4 жыл бұрын
අපේ හාමුදුරුවනේ.. භාවනා වැඩසටහනක් මුල සිට කියලා දෙන්න පුළුවන්නම් තවත් අපිට පිහිට පිනිසම හේතුවෙයි.ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා.....🙏🙏🙏🙏🙏🙏
@hashanmadushanka2786
4 жыл бұрын
@Danidu Nanayakkara ගොඩක් පිං සහෝදරයා.......
@nelumwithanage658
4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janakipiyasinghe2264
4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් මඟ ඉක්මනින් අවබෝධ වේවා .
@naandaperera8128
2 жыл бұрын
සාදු සාදු සාදු .ඔබ වහන්සේ ගේ ගමන් මග සාර්ථක වේවා .theruvan saraNayi .
@menikerathnayake3258
4 жыл бұрын
බොනොම පින් පින්වත් ශ්වාමින් වහන්ස ඔබ වහන්සේ නිවසින් නිවෙීවා සාධු සාධු
@namaliliyanage1212
4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමීන්වහන්සේට
@himashadewmini2164
4 жыл бұрын
ජාතියේ පිනට පහළ වූ උතුම් යතිවරයාණන් වහන්සේට නිර්වාණ සම්පත්තිය ලැබේවා !!!
@RG049
3 жыл бұрын
Ow e wage hamduru namak thamai me. Matath ehemai hithenne.
@srimadodan2697
4 жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු !!!🙏🙏🙏
@indikasusantha6681
3 жыл бұрын
ඒ උතුම් වු ග්රී සද්ධර්මය දේශනා කල කල්‍යාණ මිත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏තවද ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මේ ලෝක සත්වයා හට ශ්‍රවනය කිරීමට අවස්ථාව උදාකර දීමට දායකත්වය ලබාදුන් ඒ උතුම් පිංවතුන්ටද මේ පිං උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටම හේතු වේවා වාසනා වෙිවා තෙරුවන් සරණයි !!!!!!!!!
@SaraSara-jf1qc
4 жыл бұрын
උත්තරීතර බුදු පුතුනි ...නිවනින් නිවේවා...සාදුසාදු සාදුසාදු සාදුසාදු
@priyangiperera7453
4 жыл бұрын
බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@chinthanachinthana9950
4 жыл бұрын
ඔබ වහන්සේ මතු බුදු වන බෝදිසත්වයෙක් තෙරුවන් සරනයි
@chandaniruklanthi9778
4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා sadu !!!!sadu !!!!
@lakiniabeykoon7726
4 жыл бұрын
තෙරුවන්සරණයි පින්වත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏
@iroshidissanayaka3349
3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺
@podimenike1958
4 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා එහෙමයි ස්වාමාන්වහන්ස මෙි විපරිනාමයට පත්වෙන ධර්මතාවයක් යැයි අවබෝධ කර ගන්න බැරි හැටි අවිද්යවක මහත
@this.2.234
4 жыл бұрын
පන්ලක්ෂ දොළොස් දහස් ගණනක් බුදුන්වහන්සේලා පහළ වෙලත් අපි තාම සසරේ... මේ භවයේ තියෙන උවමනාව වෙන භවයන්හිදී කොහේ තිබ්බද මන්ද ස්වාමීන්වහන්ස...😔 අපි මොන මොන විකාර වැඩ නම් කර කර ඉන්නැද්ද නිවන අවබෝධ නොකොර කියල මට හැමතැනම, හැමදාම අනන්තවත් හිතෙනවා 🙄.
@surekapathirana1918
4 жыл бұрын
ඔබට පමනක් නොවේ මටද සිතුනු වාර අනන්තයි අප්‍රමාණයි. සසරේ බියකරු බව දකින්න පෙර පින් නොතිබුනා විය හැකියි.
@RG049
3 жыл бұрын
Danuth AL race eka duwana gaman 😔. Mahana wuna nm kochchara hondada, eth mahana wenna hithak nane 😔
@this.2.234
3 жыл бұрын
@@RG049 මාත් මේ AL race එක දුවනවා... ඒක ඉවර වෙලා නම්ම්ම්ම් අනිවාර්යයෙන් ම මම නවත්තනවා. අම්මල කියන නිසා මම ඒක දුවන්නෙත්. ඊට පස්සෙ මට අවසර තියෙනවා . හැබැයි ප්‍රස්නෙ කියන්නෙ covid නිසා ඊට කලින් මැරෙන්න වෙයිද දන්නෑ. එහෙම උනොත් ආපහු සසරටම තමයි
@nadeeshaathukorala3201
4 жыл бұрын
තේරුවන් සරණයි හාමුදුරුවනේ !!!🙏
@mayawarshawarsha9648
4 жыл бұрын
සාධු` සාධු` සාධු` ගෞරවනිය පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .මෙම උතුම් දේශනයේ බැතිබර දායකත්වය දැරු සැදැහැති පින්වතුන්ටත් ඔබවහන්සේටත් උතුම් දර්මාවබෝදයම වේවා .
@dahamdinushka8474
4 жыл бұрын
සාදු! සාදු!! සාදු !!! තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්ස..
@magadhajanapriya4819
4 жыл бұрын
සාදු..සාදු..සාදු...!☸️☸️☸️☸️☸️ තෙරුවන් සරණයි...!🌹🌷🌹🌷🌹🌷🌹🙏
@kumariambegoda
Жыл бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට...
@sandradesilva7899
4 жыл бұрын
Pinwath Garu Suwaminwahanseta MageNamaskarayaWewa 🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼darma danaya apite asanne labadunne pinwath obeteda Samma Sambudu Saranai 🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼
@lalithkarunaratna6958
4 жыл бұрын
... "මේ අසාරවූ සසරේ කොහෙවත් පිළිසරණක් නැති බව බුදුන් වහන්සේ වදාරා ඇත. මොහොතින් මොහොත ජීවිතය දියවී යයි. හැකි ඉක්මනින් සසරෙන් මිදෙනවා හැර මේ අප කරන්නේ මොනවාද ? ... "මෙච්චර කියලත් ඔබ අවබෝධ නොකරනවා නම් මම කුමක් කරන්න ද ? " සේ, ගෞරවණීය ස්වාමින් වහන්සේ වදාරන්නේ ඒ බුදු වදනේ සත්‍යයයි ...
@udayakumara7869
4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සිවාමින් වහන්ස
@subashininarandaniya5273
4 жыл бұрын
Oba wahanseta niduk niroga sampath labewa 🙏🙏🙏
@devikaeheliyagoda5218
4 жыл бұрын
Oba wahanseta Theruwan saranai. Pls be careful because I remember what happened to our theroes like gangodawila soma thero. Panadure ariyadhamma thero. You are so valuable for the people. Stay safe Hamuduruwo. Budu saranai
@sumudunishanthi1480
4 жыл бұрын
පිං සිද්දවේවා ඔබ වහන්සේට
@mallikanawarathna1456
Жыл бұрын
මගෙ ස්වාමින් වහන්සේට උතුම් සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujeewaniniloshima9976
4 жыл бұрын
නිදුක් නිරෝගී වේවා ,,තෙරුවන් සරනයි,෴
@rinukam4022
4 жыл бұрын
Budusarnai budusarnai budusarnai sadu sadu sadu I think allows be good my life 💯🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎁🇱🇰🌈🙏🙏🙏🙏🙏
@sujeewasujeeewa7879
4 жыл бұрын
මාගේ..නමස්කාරය.වෙවාසාදු...සාදු...සාදු
@chameeramadhusanka1638
4 жыл бұрын
සැමදා ඔබ වහන්සේ සමඟයී ❣️❣️🖤❤️🙏☸️🙏❤️🖤❣️❣️
@shashikafernando7099
3 жыл бұрын
සිලවන්තං ගුණවන්තං පුඥ්ඥං ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තදි ථෙරානාං අාඝානං පටිපාටියා සද්ධා සිලා දයාවාසං බුද්ධ පුත්තං නමාමාහං.
@nuwansameera7535
3 жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙏
@aluthgers
4 жыл бұрын
දේශනාව අන්තිම සරලයි. ඒ අනුව වැඩකිරිම අපිට භාරයි.
@spriyadarshanies3588
4 жыл бұрын
Ape swamin wahansa niduk nerogi suwapath wewa ape hitha nidahas karanawa dergau labewa sadu sadu sadu
@nalinandmihiri7957
2 жыл бұрын
ape hamuduruwo wada inna thana harima aalokamath.apita oba wahanse dakkama budu himiyan dakka wage ape hamuduruwane
@shiromijayasuriya3855
2 жыл бұрын
තුණුරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස
@patgmapathma925
4 жыл бұрын
Theruwan saranai pin Wath swamin wahanaeta. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kavinduthilan440
4 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් අපේ හාමුදුරුවනේ🙏🙏🙏
@potosajayalath8864
4 жыл бұрын
Apes hamuduruwanea oba wahansea gea bana ahhala seha godak pahhduna obata gobak pin mama seaways karannea cuprs wala hamadama pyadeakak hunak ahnawa
@manikkathuppahigesanjeewaf2023
4 жыл бұрын
Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌸🌸🌸🌸💐💐💐💐🌼🌼🌼🌼🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏
@ayshakumary2103
4 жыл бұрын
සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු (2021 1 19)
@sadarumax8019
4 жыл бұрын
ඔබ වහන්සේ සමග කතා කිරීමට අවශ්යි.මන් ඔබ වහන්සේ සම්බන්ද කරගන්නේ කෙසේද.🙏🙏🙏🙏
@padminitillekeratne2595
Жыл бұрын
Sadu sadu swaminwahanseta Siyalu deviyange arakshawa rakawaranaya labewa labewa swaminwahanseta samma sambudu saranai
@mayaamarathunga7342
4 жыл бұрын
Ape හාමුදුරුවනේ matath one me සංසාරේ thawa thawa දුවන්නේ නැතිව .nathara wenna.ඉපදිලා ආයෙමත් මැරිලා ආයෙමත් ඉපදෙන me සංසාරේ දුකින් නිදහස් වෙන්න .ගිහි ජීවිතය දුකක් බොරුවක් .රැවටිල්ලක්.මේ මායාවෙන් මිදෙන්නට.මටත් ඕනේ .අපේ හාමුදුරුවනේ අපිව මහනදම් පුරන්න පුරුදු කරන්නෙ කොහෙද.ආරන්ය සේනාසන තියෙන්නේ කොහේද .පිලිතුරක් ලබා දෙන්න පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට ගොඩාක් පිං .🙏🙏🙏
@nuwannadeera5341
3 жыл бұрын
Theruwan saranai ape hamuduruwane...
@nalinnandhana3916
4 жыл бұрын
Sadu sadu budusaranai 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamilajayasumana4417
4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට
@damayanthiyamuna5844
4 жыл бұрын
Niduk nirogi Deergausa labewa pinwath Oba wahanseta
@SAJII__..
4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@chandradissanayaka4249
4 жыл бұрын
Teruwan saranai ape penwat swamenwhnsa 🙏🙏🙏 oba wahnseta mama dayaka wenna labma hrma satutak🙏🙏🙏🙏🙏🙏🙏
@sinharasilva2323
4 жыл бұрын
Sadu Sadu me dhamma deshanawa obawahanse ge menma matath niwan awabodaya pinisama hethu wewa....
@gavicpg10
3 жыл бұрын
Sadu...🙏 Sadu... Sadu..🙏🙏🙏
@ravinduyuvantha6569
4 жыл бұрын
Pinwath kalyana methrayann wahanata namskarya wawa 🌼🌼🙏🙏
@solangaarachchigedonapriya8458
4 жыл бұрын
Mama kamathi dasasil wenna kohomada karaganne taruwan sarani mama hamuduruwanga bana Ahanawa
@pasanwicky
4 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
@jayasiripuradhammavijitha1729
4 жыл бұрын
Niwanin niwimatama me dharma danayath hethu wewa..
@rosirosi5699
4 жыл бұрын
Theruwan saranani obawahanseta 🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺
@nisansalaranasinghe3362
4 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීවහන්ස
@sagasagasaga516
4 жыл бұрын
Oba wahansege deshana aseemen puduma vidihata setha pahadenawa.mata obawahanse sambanda karaganna akarayak labadenna.darma karunu kihipayak asa danaganima sadhai.
@anurakumara1322
4 жыл бұрын
🙏🙏🙏 sadu sadu sadu 🌻🌻
1:14:00
Clean කරනවා නම් මෙතනින් පටන් ගමු | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 6 М.
52:11
අඬනවනම් අහලා බලන්න | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 41 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
54:41
සිත සහ සිතේ උපදින චෛතසික ධර්ම - Ven.Hasalaka seelavimala thero - සංඝ ධාරා - Sangha Dhara
Sangha Dhara
Рет қаралды 3,4 М.
48:14
හිනා වෙවි ගත කරන්න ජීවිතයක් නෙවෙයි මේක | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 27 М.
3:55
මහත් පල ආනිශංස ඇති ඖෂධ වට්ටි පූජාව| ven.lenadora nimalabodhi himi 🙏
Yathra (යාත්‍රා) With ashen
Рет қаралды 608
54:26
ආදරෙන් පෝෂණය කරන ආත්මීය තෘෂ්ණාවේ කෙළවර | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 57 М.
52:55
අනාත්ම භාවනාව | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 28 М.
54:32
ප්‍රතිකාර දීම සඳහා රෝගය හඳුනාගන්නේ යම් සේද,ඔබගේ සිතේ ඇති කිළිටි හදුනාගෙන ධර්මානුකූලව පිරිසිදු වෙන්න
sundhara hudhakalaawa
Рет қаралды 48 М.
55:22
නොවිඳිනා දුකක් වින්ඳ ඔබ ඔබේ අනාගතය දකින්න | Koralayagama Saranathissa Thero | Bana Asamu 82
බණ අසමු - Bana Asamu
Рет қаралды 6 М.
48:49
තණ අඟ රැදී පිණි බිඳක් වැනි අවිනිශ්චිත ජීවිතය | අරක සූත්‍රය | Mihinthale Mihinduwansha Thero |
Mihinthale Mihinduwansha Thero
Рет қаралды 388
5:58
මරණය යනු කුමක්ද? ඇත්තටම මැරෙන්නේ මමද? | ආලෝකෝ උදපාදි
ආලෝකෝ උදපාදි | The channel of Wisdom
Рет қаралды 965
1:04:32
ඉන්න ටිකේ ශේප් එකේ ඉන්න | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 2,2 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН