No video

අඬනවනම් අහලා බලන්න | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 39,235

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_505
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 249
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@varonavirathunga5056
@varonavirathunga5056 12 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන්.සරණයි හාමුදුරැවනේ ඔබ.වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා
@nilminimanimendra1175
@nilminimanimendra1175 10 ай бұрын
අපි මේ සසරින් එතෙර කිරිමට ඔබ වහන්සේ දරන්නවූ මෙ වෙසෙස මහන්සියට මාගේ නමස්කාරය වේවා
@np-vx9ck
@np-vx9ck Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේගේ පාරමිතාවන් සුවසේම පිරේවා! නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවා!
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සාදූ සාදූ සාදූ බොහො කුසල් වැඩේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
@hettihandipradeepkrishanth6480
@hettihandipradeepkrishanth6480 Жыл бұрын
මෑත කාලයේ ආගම වෙනුවෙන්, දේශය වෙනුවෙන් පහල වු ශ්‍රේෂ්ඨතම මහා පඩිරැවන ඔබවහන්සේයි.මෑත කාලයේ ප්‍රයොගික භාවනා කර්මස්ථානයන් සිදු කරමනින් ගම නියම්ගම් සිසාරා විවිද භාවනා වැඩස්ටහන් පවත්වමින් ඔබව්හන්සේ කරන මේ කැපකිරිම් වචන වලින් කියා නිමකර නොහැක අපේ ස්වාමීන්වහන්ස ,ඔබ වහන්සේට මතු ලොව්තුරැ බුදුභවම ලැබේවා 🙏🙏🙏
@anokadharmasiri1723
@anokadharmasiri1723 Жыл бұрын
🙏🙏🙏
@behindscenes1741
@behindscenes1741 Жыл бұрын
🙏🙏🙏
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 Жыл бұрын
ඇත්තටම 🥺🙏
@TanTin-vg4hw
@TanTin-vg4hw 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@bimsarajayalath7285
@bimsarajayalath7285 Жыл бұрын
අපව හැමදාමත් නිර්වානය වෙත ලගා කරන ඔබ වහන්සේට සම්‍යක් සම්බෝධියම ලඟාවේවා..
@taniyakarunarathna4602
@taniyakarunarathna4602 Жыл бұрын
අනේ ඇත්තමයි ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට බොහෝ පින්.🙏🙏🙏 සැපයි කියලා හිතාගෙන ඉන්න මේ හැමදේම අන්තිමට දෙන්නේ දුකක්ම තමයි. මේ උතුම් දහමින් විතරමයි ඒ දුක නැතිකරන්න පුළුවන්. උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🌼🌼🌼අපගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේටද මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🌼 උතුම් නිවනින්ම නිවේවා! 🙏🙏🙏🙏
@YourInspiration888
@YourInspiration888 Жыл бұрын
මේ ලෝකෙන් ලැබෙන සැප වේදනාවට මුලා වෙන්න එපා.... එක අනිත්‍යයි.... හොඳටම තේරෙනවා.... ස්වාමීන් වහන්සේගේ නිර්වාන අවබෝදයට මේ පින් හේතු වාසනා වේවා .....
@jayanthihettige9613
@jayanthihettige9613 Жыл бұрын
නිමේෂයක සතුට උදෙසා මුලා නොවි සත්‍ය අවබෝධ කරගැනීමට උතුම් සද්ධර්ම ය දේසනා කරන ඔබ වහන්සේට⁣ මාගේ ගෞරවනීය නමස්කාර ය⁣ වෙිවා !!! සාදුු සාදු සාදුු
@rasikayatawara8003
@rasikayatawara8003 Жыл бұрын
නමස්කාර වේවා අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏නිවනට මග නිවැරැදිව පෙන්වන ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා!!!අපිටත් ඒ මගම යන්න කුසල සිත් පහල වේවා!!!!
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 5 ай бұрын
සසරෙ භයානක ම පෙන්වාදෙමින නිවනට මග හසර පෙන්වාදෙන ඔබවහන්සේට උතුම් නිර්වානය සාක්ෂාත් වේවා
@actiontv8835
@actiontv8835 Жыл бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏
@chamidudilshan2410
@chamidudilshan2410 Жыл бұрын
මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ස්කන්ධ දාතු ආයතනයන්හි නිරෝධය නම් වූ ඒ උත්තරීතර නිර්වාන දාතුව සක්ශාත් කරගැනීමට ඔබ වහන්සේට මේ කුසල් හේතු පාරමී වේවා .
@chirakshikalpya
@chirakshikalpya Ай бұрын
සාදු සාදු ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේ මෙ බුදු සසුනේ පිනට පහල වූ සැබෑම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්.. ඔබ වහන්සේ තරම් නිවනට බණ කියන කිසිදු ස්වාමීන් වහන්සේ නමක් මම දැකලා නෑ.. ඔබ වහන්සේ විසින් දේශිත ධර්ම කාරණා තේරුම් අරගෙන ජීවිතේ යථාර්ථය මෙනෙහි කරමින් ජීවත් වන ජීවිතය කොයි තරම් නිදහස්ද කියන කාරණය සිතා ගත නොහැකි තරම් ස්වාමීන් වහන්ස.. කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ හට වහ වහා මේ ධර්මය අවබෝධ කර නිවනට යාමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..
@sujasujee4513
@sujasujee4513 Жыл бұрын
සාදු සාදු සාදු !!🙏🌻🙏🌻🙏🌻💐💐💐🌷🌷🌷 පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ ගෞරව පූර්වක නමස්කාරය වේවා !!🙏🌻🙏🌻🙏🌻💐💐💐🌷🌷🌷 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!🙏🌻🙏🌻🙏🌻💐💐💐🌷🌷🌷 දීර්ඝායු වේවා !!!🙏🌻🙏🌻🙏🌻💐💐💐🌷🌷🌷 ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධයම වේවා !!!🙏🌻🙏🌻🙏🌻💐💐💐🌷🌷🌷 දායකත්වය දැරූ පින්වතුන්ගේ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා !!!🙏🥀🙏🥀🙏🥀🎉️🎉️🎉️💐💐💐 ධර්ම දානමය කුසලය ඔවුන්ටද සංසාර ගමන කෙලවර කර ගැනීමට පාරමිතාවක්ම වේවා !!!🙏🥀🙏🥀🙏🥀🎉️🎉️🎉️💐💐💐
@dilusharavihari6957
@dilusharavihari6957 Жыл бұрын
අපට සැමදා නිවන් මග පසක් කර ගැනීම වෙනුවෙන් කැපවෙන පින්වත් කල්‍යාණ මිත්‍ර්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@maithrieranathunga2046
@maithrieranathunga2046 Жыл бұрын
NE NEgurudewayan wahansa ma newatha sasare yannemane malanga kisidu THURUSNAWAK ATHEMANE SEMADEMA ATHHERALA PARAMARTHAYA HONDIN HANDUNAGENA SAMMUTHIYE GEIWATH WENAWA
@suvineethawanasundara1111
@suvineethawanasundara1111 Жыл бұрын
@@maithrieranathunga2046 1
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa Ай бұрын
පින්වත් ස්වාම්න් වහන්ස මෙවන් දේශනා මගින් අපව දැනුවත් කරන ඔබවහන්සේ උතුම් නිවනින් න්වේවා
@dammikasenavirathna324
@dammikasenavirathna324 8 ай бұрын
Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...
@Priyanks-y2g
@Priyanks-y2g Ай бұрын
ඔබ වහන්සේට යහපතක්ම වේ වා 🙏🙏🙏🙏🙏🌹🙏🙏🌹
@sadunikariyawasam6892
@sadunikariyawasam6892 Жыл бұрын
සාදූ සාදූ සාදූ .. පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ...
@kleelawethililalila8431
@kleelawethililalila8431 Жыл бұрын
පින් වත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායු වේවා සාධු සාධු සාධු ///
@UdyaniWeerakoon-mb3qw
@UdyaniWeerakoon-mb3qw 2 ай бұрын
ඔබ වහන්සේට. මතු බුදු බවම ලැබේවා. …🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@sumudunihemanthi503
@sumudunihemanthi503 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දානමය පුණ්‍යකර්මයෙන් රැස් කරගත්තා වූ කුසලානිසංස ඒකාන්තයෙන් ම ඔබ වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගැනීම පිණිස හේතු වේවා ! වාසනා වේවා ! 🙏🙏☸️☸️
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
හොදට තේරුනා ස්වාමීන්වහන්ස ,මටත් පැත්තකට වෙලා කල්පනා කරන්ඩ හිතුන ,අපි මේ බදාගෙන ඉන්නෙ දුකක්,ඔබවහන්සෙ උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏
@priyaniranathunga2075
@priyaniranathunga2075 Жыл бұрын
you h Hasalaka
@priyaniranathunga2075
@priyaniranathunga2075 Жыл бұрын
O Hasalaka
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
@user-qu2tj3fb3r
@user-qu2tj3fb3r Жыл бұрын
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ...ඔබවහන්සේ පතන ආකාරයෙන් සසර දුක් නිමා කිරීමට හේතු වාසනා වේවා ..සාදු සාදු සාදු ...
@sugandisugandi1719
@sugandisugandi1719 11 ай бұрын
සාධුසාධු සාධු පිංවත් ස්වාමින් වහන්ස උතුමි නිවනම පූර්ණවේවා 🙏🙏🙏💐💐💐💐තෙරුවන් සරණයි
@koralagedammika1216
@koralagedammika1216 Жыл бұрын
ලෝ සත සසරින් එතෙර කිරීමට දරන්නාවු අපමන වෙහෙසට මාගේ නමස්කාරය වේවා පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏
@nuwanbandara3041
@nuwanbandara3041 2 ай бұрын
ඔබ වහන්සේට යහපතක්ම වේවා ස්වාමීන් වහන්ස ❤
@ranathungak.g9710
@ranathungak.g9710 Жыл бұрын
සාදු ,, ,,,, සාදු ,,, සාදු ......
@krishanthiliyanage7903
@krishanthiliyanage7903 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ...
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 Жыл бұрын
🙏 🙏 🙏 තුනුරුවන්ගෙ සරනයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස .
@sumuduthilanga8697
@sumuduthilanga8697 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Ed-kd7kz
@Ed-kd7kz Жыл бұрын
සාදු සාදු සාදු
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 Жыл бұрын
උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼 ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලය අපටද මුක්කු සැප ඇති ලෝකයෙන් මිදීමට වීර්ය වැඩීමට පාරමිතාවක්ම වේවා 🙏🙏
@chandrikakumari8632
@chandrikakumari8632 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏
@P.SamarasingheUSA
@P.SamarasingheUSA 10 ай бұрын
මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏
@HappyLake-ce9ib
@HappyLake-ce9ib 7 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!
@daskonnimal1695
@daskonnimal1695 Жыл бұрын
මමනම් දැන් අසයි ඔබවහන්සෙට අනුන්ගෙ දෙවල් නොසයා කරන මෙ දර්ම දෙසනා අනර්ගිය තෙරැවන්සරනයි
@vineethaweerasooriya552
@vineethaweerasooriya552 Жыл бұрын
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏
@v_i_h_a
@v_i_h_a Жыл бұрын
තෙරුවන් සරණයි කල්‍යාණමිත්‍රයන් වහන්ස 🙏🙏🙏🙏🙏
@gamingwithr2k189
@gamingwithr2k189 20 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...🙏🙏🌷🌷
@dhanushimadhuwanthi3380
@dhanushimadhuwanthi3380 Жыл бұрын
සාදු සාදු සාදු ..නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස ..🙏🙏🙏 ඔබ වහන්සේ ඇතුලු සියලුම කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාත් සියලුම සත්වයෝත් උතුම් නිර්වාණ සුවයෙන් නිවී සැනසේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lankapoornimakk642
@lankapoornimakk642 Жыл бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@jayanthasiyamudali2587
@jayanthasiyamudali2587 Жыл бұрын
Onba whanse ape pinata pahala una himi namak a mawa a piya niwan da.kiwa.....
@Rasika-rc9wl
@Rasika-rc9wl 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤the ​@@jayanthasiyamudali2587
@kumariambegoda
@kumariambegoda Жыл бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්
@nisaliperera9483
@nisaliperera9483 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට 🌼🙏🌼🙏🌼🙏............
@snlcanada
@snlcanada 7 ай бұрын
Sthuti swamin wahansa 🙏
@chathurasuranga1509
@chathurasuranga1509 Жыл бұрын
Sadu!sadu!sadu! Oba vahanse nivanin Nivea!
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 Жыл бұрын
ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@harshaniwickramathilake7447
@harshaniwickramathilake7447 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@banlad4040
@banlad4040 Жыл бұрын
සාදූ.සාදූ.සාදූ.බූදූරාජානාන්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.🙏🙏🙏🙏🙏
@lahirunirmal9426
@lahirunirmal9426 Жыл бұрын
SADU SADU SADU theruwan saranai
@ramaniliyanage2240
@ramaniliyanage2240 Жыл бұрын
සාදු සාදු සාදු .නථි.මෙි.සරණං.අඤ්ඤා .සංඝගො.මෙිසරණංවරං.වදිමිනමස්කාරකර.ස්වාමින්වහන්සේට.චිරංජයතු නමාමියි 🙏🙏🙏
@Harendra5063
@Harendra5063 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස. වටිනා ධර්ම දේශනාවක්. 🙏🙏🙏
@kusumdarshi626
@kusumdarshi626 Жыл бұрын
මගේ ස්වාමීන් වහන්සේ දේශනා කල පරිදි කාය වීර්‍ය යෙන් හා චිත්ත වීර්‍ය යෙන් යුතුව ම ඉදිරි භාවනා කටයුතු සිදු කරන්නෙමි.....🙇🙇🙇
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u Жыл бұрын
මේ දුක්ඛිත සසරෙන් මිදීමට අවශ්‍යයි ස්වාමීන් වහන්ස🙏 ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා..!
@t.p.gentertainment7065
@t.p.gentertainment7065 Жыл бұрын
Yes it's true 💯👍
@t.p.gentertainment7065
@t.p.gentertainment7065 Жыл бұрын
🙏🙏🙏
@asokarajapaksha833
@asokarajapaksha833 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
@padminitillekeratne2595
@padminitillekeratne2595 Жыл бұрын
Sadu sadu Sadu Obawahanseta theruwan saranai
@shenirathnayaka7444
@shenirathnayaka7444 Жыл бұрын
යථාර්ථය අපිටත් දැනගන්න ඒ සත්‍ය අපිටත් දකින්න භාග්‍යවතුන්වවහන්සේගේ උතුම් ශ්‍රිසද්ධර්මය කියලා දෙන බුද්ධ පුත්‍රයන්වහන්ස මගේ නමස්කාරය වේවා, නිදුක් නිරෝගිසුව ලැබේවා, තෙරුවන්සරණයි
@chandaneediipa9914
@chandaneediipa9914 Жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🌷
@nimeshaperera8819
@nimeshaperera8819 10 ай бұрын
Oba wahanseta bohoma pin. 🙏🙏🙏
@amsda1986
@amsda1986 Жыл бұрын
සාදු සාදු සාදු.,🙏🙏🙏
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 Жыл бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!
@dewnimavindhya8494
@dewnimavindhya8494 Жыл бұрын
🙏
@udayabandara
@udayabandara Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස...අනාත්ම වූ ධර්මතාවයන් අනාත්ම ප්‍රවාහයක යන බව තවතවත් පැහැදිලි කර දුන් ගුරුදේවයානණ් හට මාගේ නමස්කාරය වේවා !!!
@m.g.tmadhushani1134
@m.g.tmadhushani1134 Жыл бұрын
පින්වත් මාගේ ස්වාමින්වහන්සේට පාද නමස්කාර කරමි..සාදු සාදු සාදු 🙏🙏🙏
@pemalatha751
@pemalatha751 Жыл бұрын
තේරුවන් සරණයි පින්වත් අපෙ හාමුදුරුවන් ට
@SameeSadamali
@SameeSadamali 11 ай бұрын
බොහෝ පිංකුසල් ලොකු ස්වාමින් වහන්ස🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼
@swarnasarojini5786
@swarnasarojini5786 Жыл бұрын
අනාත්ම ඵලයට නොසෙල්වෙන ආකාරය මොනවට පැහැදිලි කරන සේක ...සාදු ...සාදු ...සාදු ...
@krishanthiperera4302
@krishanthiperera4302 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයී.පින්වත් ස්වාමින් වහන්සේට.මගේ නමස්කාරය වේවා.🙏🙏🙏
@pavithrashamali6494
@pavithrashamali6494 Жыл бұрын
බුදුන් වහන්සේ දේශනා කල ගාම්භීර දහම ප්‍රායෝගිකව ජීවිතයට ගලපා දෙමින් ස්කන්ධයන්ගේ අනියත බව දේශනා කල පින්වත් ස්වාමින් වහන්සේට උතුම් අමා මහ නිවන සාක්ශාත් වේවා !!!සාදු සාදු සාදු !
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීම පිනිස පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි
@janakasampath3518
@janakasampath3518 Жыл бұрын
🙏🙏🙏
@chandrakiriella3950
@chandrakiriella3950 7 ай бұрын
මට දැන් 67 .අපි පොඩි කාලෙ අධ්‍යාපන චාරිකා ලෙස මහ සෑය ළගට එනකොට ආසනවල මල් තිබුනේ නෑ. වටෙන් බලාගෙන දිව්වා. මොනව උනත් දැන් තියෙන ලස්සන පිංකම් පටන් ගත්තේ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඉතාම ගෞරවයක් ඇතිවන අයුරින්. දැන් ඒවත් විවිධ ලෙස නවීකරණය වෙලා. ඔබ වහන්සේ කියන දෙ නැවත වෙන්න පුළුවන්.cost of living වාඩි වෙනකොට ගසා කෑම් වැඩිවෙන කොට මල් පුදන අය සීමා වෙලා යාවි ශ්‍රද්ධාවත් පළුදු වෙනකොට.
@nilanchanuny2157
@nilanchanuny2157 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සට අපට කරුනාවෙන් ධර්ම දේශනාවන් දේශනා කරන ඔබවහන්සේට 🙏🙏🙏
@yamunakumari7004
@yamunakumari7004 Жыл бұрын
Sadu sadu sadu
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
🌼🌼🌼🙏🙏🙏 සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
@indranathsenanayake1663
@indranathsenanayake1663 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@user-uk2mu3eg1w
@user-uk2mu3eg1w 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@vindyachamali1359
@vindyachamali1359 Жыл бұрын
අන්ධකාරයේ අතපතගාමින් සිටි අපට සද්ධර්මය නැමැති ආලෝකය ළංකර දුන් මාගේ ගුරුදේවෝත්තමයණි ලෝකය නැමැති ප්‍රවාහයට හසුව ඉමක් කොනක් නැතිව අසරණව ගසාගෙන යමින් සිටි අපට ලෝකය උඩුකුරු කර පෙන්වූ ගුරුදේවෝත්තමයණි යෙහෙන් බොහෝකල් වැජඹෙත්වා .. උතුම් නිවනින් ම නිවීයත්වා...🙏🙏🙏
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
ඔබ වහන්සේත්, පින්වත් උඩුදුම්බර කාශ්‍යප හිමිපානන් ගේත්, දේශනා පුදුමයි. හිතට දැනෙනවා. මට මේ ආත්ම බවයේදීම උතුම් නිවනම අවබෝධ වේවා .
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 Жыл бұрын
උතුම් රත්නත්‍රයේ ආනුභාවයෙන් නිදුක් වේවා නිරොගී වේවා දීර්ඝායුෂ ලැබේවා !!උතුම් නිවනින් නිවේවා !!තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !!🙏🙏🙏
@swarnasarojini5786
@swarnasarojini5786 Жыл бұрын
බුද්ධ පුත්‍රයන් වහන්සේ අරහත් ධජය දරාගෙන ,සද්ධර්මය මුලු ලොවටම පැහැදිලිව දේශනා කරන සේක ...අපිදු පින් කර ඇත්තේ වෙමු...ස්වාමීන් වහන්සේගේ වෙහෙසට බුදු බව ලැබේවා ...!
@user-eh1uh3ji2h
@user-eh1uh3ji2h Жыл бұрын
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
@dilunichamali8094
@dilunichamali8094 Жыл бұрын
දැන් අපට ඔබවහන්සේලා හරි ධර්මය පහදා දෙනවා..හේතු ඵල දහම මනාව පෙන්වා දෙනවා..එහෙත් සසරට වැටුණොත් අපට පිහිටක් හමු නොවේවි භියක්ද ස්කන්ධයන් දෙන්නා වූ වේදාවන් පිලිබදව අප්පිරියාවක්ද පවතින නිසා නැවත යහපත් අරමුණකින් හෝ සසරෙහි ඉපදෙන්නට භියක් දැනෙනවා ස්වාමීන් වහන්ස.🙏
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 Жыл бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස..🙏🙏🙏
@jayanthihettige9613
@jayanthihettige9613 Жыл бұрын
සාදුු 🌺🌺🌺සාදු🌺🌺🌺🙏🙏🙏
@ramaniramani3026
@ramaniramani3026 Жыл бұрын
Teruwansaranai...
@kasundhilshan2000
@kasundhilshan2000 Жыл бұрын
යහපතක්ම වේවා
@senurisamaradiwakara9747
@senurisamaradiwakara9747 Жыл бұрын
සාදුු සාදු සාදු 🙏
@banlad4040
@banlad4040 Жыл бұрын
සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වහාන්ස.තතූරූවනෙසාරනායි.මගෙනාමාස්කාරයවෙවා.🙏🙏🙏🙏🙏
@NSlove-i6j
@NSlove-i6j Жыл бұрын
ආශ්චර්යමත් දහමක්🙏
@ComaryCalk
@ComaryCalk 3 ай бұрын
ඹබ වහන්සෙට පිං.
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 Жыл бұрын
ඔබ වහන්සේ ගෙ දෙශනා අසා දැනුවත් වෙමින් සිට්මි.තෙරුවන් සරනයි .
@tharushisandunika4537
@tharushisandunika4537 Жыл бұрын
සාදූ සාදු සාදූ 🙏🙏🙏
@sandamaliwediwardana6589
@sandamaliwediwardana6589 Жыл бұрын
සම්මා දිට්ඨියෙන් යුතු වු පින්වත් කළ්‍යාණ මිත්‍ර ආර්ය උත්තමයන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ඔබ වහන්සේව සිරසින් නමස්කාර කරමි.සාදු සාදු සාදු
@chandrajayawardena2208
@chandrajayawardena2208 2 ай бұрын
🌼🙏🌼🙏🌼🙏🌼
@chandrikadhamayanthi1042
@chandrikadhamayanthi1042 Жыл бұрын
Sadu sadu sadu mage pinwath loku suwaminwahansa oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu
@asankawiggin
@asankawiggin Жыл бұрын
තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 43 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 6 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 43 МЛН