මේ ප්‍රශ්න වලට පැණිරස විසදුම් නෑ - Dhananath Fernando

  Рет қаралды 11,737

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Пікірлер: 58
@risijayasrikantha998
@risijayasrikantha998 Жыл бұрын
NPP සම්ප්‍රදායික දේශපාලනය කරනව වෙනුවට මේ වගේ තමන්ගෙ විසඳුම් සවිස්තරව ඉදිපත් කරන්නෙ නැත්තෙ ඇයි කියල හිතෙනවා
@dantabujha9635
@dantabujha9635 Жыл бұрын
amazing program. මේවා ඔය දෙපාර්තමේනතුවල අය දකින්න ඕන
@ThadulaRajakaruna
@ThadulaRajakaruna Жыл бұрын
Great conversation 👍
@praneethsanjana1067
@praneethsanjana1067 Жыл бұрын
Manju,dana super ❤
@dimitrikaru
@dimitrikaru Жыл бұрын
ඕකෙ තව බලන්නම ඕන දෙයක් තමයි Last mile transport.. අපි හැමදාම west එකත්.එක්ක compare කරාට අපේ weather එක වෙනස්.. humidity එක නිසා පට්ට දාඩිය දානවා.. එහෙම දාඩිය දාල AC office එකට ගිහාම දවසම ගඳ ගගහ ඉන්නවා.. Railway station එක ලඟ තියෙනන් ඕනේ electric golf carts වගේ දෙයක් set circular route එකක් යන.. එතකොට කට්ටියට පුලුවන් ඒකේ ගිහින් office එකේ පාර ලඟින්ම බහින්න.. සල්ලි වෙනුවට top up කරන්න පුලුවන් card එකක් දෙන්න.. In a distant future dream - තව long distance trains ගැන හිතුවොත්.. කියන්න මම කෝච්චියේ යනවා නුවර, නැත්තම් trnico.. ගිහාම නුවර ඇතුලේ යන්න මට වාහනයක්.නෑ.. ඒක නිසා තමයි වාහන තියන අය එලවං යන්නේ.. taxi බැලුවොත් ඇතුලේ.සෑහෙන්න යනව නම් taxi වල ගාන එකතුකරහම කොළඹ ඉදන් එන්න යන petrol වලට වඩා ගණන්.. දවසක මට පුලුවන් නම් වාහනය කෝච්චියට දාල trino යන්න ගිහින් සිරි නරඹලා ආපහු වාහනේ කෝච්චියට දාල.කොළඹ ඒන්ණ. කොච්චර ආතල් ද.. ඒකට හොඳ ගානක් අයකරන්නත් පුලුවන්..
@dimuthuranawaka1256
@dimuthuranawaka1256 Жыл бұрын
ධනාගේ interview පැය 4 - 5 උනත් අහන් ඉන්න වටින දේවල් තියෙනවා
@emanside3519
@emanside3519 Жыл бұрын
sira patta
@kamalsomasiri377
@kamalsomasiri377 Жыл бұрын
මේ විදියේ රටක් අපි බලාපොරොත්තු උනේ එක්දාස් නමසිය අසූ ගණන් වල ඉඳලා. ඒක හීනයක් වගේ.
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Жыл бұрын
නියමයි ❤❤ මේ විදියට කරන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා.
@janithabeysekera529
@janithabeysekera529 Ай бұрын
Great discussion
@Dana9876-f8z
@Dana9876-f8z Жыл бұрын
ඉතා වැදගත් සාකච්ඡාවක්. හැමෝම කොළඹට එනවා වෙනුවට කොළඹ වටේට චන්ද්‍රිකා නගර සංකල්පයට (satellite cities concept එකට decentralize) විමධ්‍යගත කරන එකත් කතා කරන්නම් හොඳයි නේද?
@hasithanimesh9714
@hasithanimesh9714 Жыл бұрын
නියම පොඩ්කාස්ට් එකක්❤❤❤
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 Жыл бұрын
සුපිරි .. තැන්කියු .. බෲනෝ .. දනා .. ආයුබෝවන් ජයවේවා ..
@roshanRK15
@roshanRK15 Жыл бұрын
Good insights.👏
@the90boy18
@the90boy18 Жыл бұрын
මෙවගේ podcast mas media වලටත් දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා . එත් අවාසනාවකට මෙවගෙ දේවල් ඒ media වල විකශය වෙන්නැ. මොකද මීඩියා වල්ට සහ දේශපාලකයන්ට ඕනෙ දැනුවත් නොවන මොඩ ජනතවක් බිහිකරන්න.....😢
@sunilsunil-io2yb
@sunilsunil-io2yb Жыл бұрын
Good progamme .thanks
@dilshankarunarathna1510
@dilshankarunarathna1510 Жыл бұрын
රටේ තීන්දු තීරණ ගන්න පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මෙන්න මේ මිනිස්සු අවාසනාවකට හාල්පාරුවෝ යවලා අපි දුක් විදිනවා..........
@wasantha-vq3cc
@wasantha-vq3cc Жыл бұрын
correct explanation
@anomanilmini7948
@anomanilmini7948 Жыл бұрын
Thank you 👍
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
Wht a rich & educational discussion, pls continue to do so...
@jayasuriyafamily
@jayasuriyafamily Жыл бұрын
Great discussion. Thanks.
@kumaragunasinghe9454
@kumaragunasinghe9454 Жыл бұрын
Excellent analysis
@kavindutharusha
@kavindutharusha Жыл бұрын
ආසම චරිතයක්❤
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 Жыл бұрын
හොද වැඩසටහනක් හරක් පාර්ලිමේන්තු යවල මේවා වෙයිද
@stanleyarthur6828
@stanleyarthur6828 Жыл бұрын
Very good discussion
@shehankannangara
@shehankannangara Жыл бұрын
Best solution 🎉
@pumudithaneranja
@pumudithaneranja Жыл бұрын
Brilliance of you both❤
@janithwickramasinghe1780
@janithwickramasinghe1780 Жыл бұрын
නැරඹුම් මැදිරිය ඉස්සරහින් එන්ජිමක් දාගෙන යන රටනේ
@dimitrikaru
@dimitrikaru Жыл бұрын
Another thing that popped into my mind a couple of says after listening to this is our peoples mindsets.. You go to almost any country in Asia (most of them are economically ahead of us) India, Indonesia, Thailand, Vietnam, Malaysia, Combodia, Pakistan, Bangladesh there is a huge two wheeler demand.. as in the middle class dont just move to a car from public transport.. most of them first get a two wheeler and then get to a small car later.. as a person who owns both the two wheeler for day to day work and transport makes much more practial sense.. and saves so much more time..
@arunawinacademy8978
@arunawinacademy8978 Жыл бұрын
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්්‍ය වසන්ත අතුකෝරාල මැතිතුමා සමග ආර්ථීකය ගැන සාකච්ජාවක් පවත්වන්න
@prasannapahalagamage6433
@prasannapahalagamage6433 Жыл бұрын
බෲනෝට ස්තුතිවන්ත වෙනවා ධනා ගේ මේ ඉන්ටවීව් එකට. මන්ජුට වඩා ආර්ථිකය ගැන දන්න සහ පර් යේශනටය කරන කෙනෙක් . මන්ජුගේ ආර්ථික දැනුම ගොඩක් මදි කියලා පැහැදිලිවම පෙනුනා කියපු ගොඩක් දේවලින් .
@chamindiwijeratne8075
@chamindiwijeratne8075 Жыл бұрын
Could you please take time to discuss the mineral and mining industry in Sri Lanaka alongb with the environmental and socio- economic impacts?
@hansaraperera744
@hansaraperera744 Жыл бұрын
🔥🔥🔥
@a.h.r.samantha924
@a.h.r.samantha924 Жыл бұрын
නැවත වටයකින් තෙල් මිල බස් ගාස්තු සමග බඩු මිල වැඩි වේගෙන යනවා තව ටික කාලයකින් උද්දමනය නැවත වැඩි වෙන්න පටන් ගන්නවා
@sajithnadeera4576
@sajithnadeera4576 Жыл бұрын
👍👍👍
@chiranthajayasinghe6487
@chiranthajayasinghe6487 Жыл бұрын
Brono, pls pls pls, මේකේ shorts ටිකක් හදන්නකෝ titles එක්ක, share කරන්න ලේසියි
@lowewarnakulasooriya9434
@lowewarnakulasooriya9434 Жыл бұрын
Block එකේ අපි කරන්නේ ඔයාලව බලන එක ඒ කියන්නේ දැනුම ක් ගන්නවා
@dinisuru.dickwella9
@dinisuru.dickwella9 Жыл бұрын
ලංකාවේ මේවා කරන්න දෙන්නෙ නෑ.😂
@wasanthumagalika5607
@wasanthumagalika5607 Жыл бұрын
❤❤❤❤❤❤
@maheshjayasuriya955
@maheshjayasuriya955 Жыл бұрын
@jalpil
@jalpil Жыл бұрын
දනා මේකත් කිව්වා මම හිතන්නේ. දුම්‍ රිය නම් අපේ සිලෙක්ශන් එක., කොහොමද ගෙදර ඉඳන් කන්තෝරුවේ ඉඳන් ස්ටේශන් එකට දුර අවම කරන්නේ . දුම් රිය පොල, නිවාස සංකීර්නයක , කාර්‍යාල සංකීර්නයක කොටසක් වීම ?
@dennismorritt
@dennismorritt Жыл бұрын
Trains වල GPS trackers තියෙනව. එයාලගෙ internal issues නිසා පාවිච්චි වෙන්නේ නැහැ .
@dayarathnegamage113
@dayarathnegamage113 Жыл бұрын
What happen to ABISHEKA ?
@arunalokuge1595
@arunalokuge1595 Жыл бұрын
දනාගේ අදහස් කොහොමත් interesting සහ මැදිහත් මට අනුව. බෲනොට විස්වාසයක් නැති දුම්රිය මගීන් සංඛ්‍යාව සීයට තුනක් කියද්දි සුපුරුදු ජේවීපීයට කොනිත්තීමට අද අමතකවීම මංජුත් එක්කනම් නොවෙනා දෙයක් නේද ?
@punyasirigamage5937
@punyasirigamage5937 Жыл бұрын
❤❤❤
@GayanTechreviewprosinhala
@GayanTechreviewprosinhala Жыл бұрын
චව් චව් මතකද?
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
මේ රටේ පොදු ප්‍රවාහනය ගැන නම් කතා කරල වැඩක් නෑ... වෘත්තිය සමිති තමයි හොඳටම කරන්නෙ... 😅🤨🖕
@gameofgame4206
@gameofgame4206 Жыл бұрын
මෙච්චර දිග වීඩියෝ එකක් බලලත් උබල අවුල පෙනුනෙ ඔතනද. 😂😂😂
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
@@gameofgame4206 ඔව්
@gameofgame4206
@gameofgame4206 Жыл бұрын
@@dhanushkasudarshana3955 eka tama me ratata mehema wela tynne, ubala wage gonnu tama majority eka :-p
@koreanlife3770
@koreanlife3770 Жыл бұрын
ඔය කියන ක්‍රමය තමයි කොරියාවේ තියෙන්නේ
@tweety9003
@tweety9003 Жыл бұрын
EPF is universal Regardless who manages the fund subscribers are entitled for compensation to cover depreciation of their deposits Central bank cannot afford to pay the interest pledged In the 60’s contribution to EPF was obligatory When this was enacted estate workers contributed a lot to the fund The private sector lobbied successfully to run their own fund By then pension was abandoned Instruments constitute to provide the security net The farmers outside the EPF network has no security beyond what they do slave until dead EPF Need to restructured and made universal Facts are not facts when corrupt We need solutions infrastructure does not generate $$$ to sustain the system
@himakalhara
@himakalhara Жыл бұрын
තැන් 4 කදි බදු වදිනවා කියන එක පිලිගන්න බෑ, Payee වැදුන පඩි තියෙන අය පාන් ගෙඩියක් ගත්තත් දෙවරක් බදු වදිනවා. (1)Payee ගෙවපු කෙනෙක්ගෙ වැටුපකින් 10,000 බැංකුවක දැම්මත් බැංකුවෙ ආදායමට (2)බදු වදිනවා, නැවත බැංකුව අපිට දෙන (3) රිටර්න් එකට බදු වදිනවා. උද්ධමනය නිසා බැංකුවේ තියෙන ගානට වටිනාකම අඩු වෙනවා (4)
@rumenishawasanthi2710
@rumenishawasanthi2710 Жыл бұрын
👍👍
ලාමකලෝකේ තිරය පිටුපස රසකතා
1:04:45
මොනවද මේ Dopamine කියන්නේ?
57:43
SLVLOG POD TALKS
Рет қаралды 19 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
AI, බූවල්ලෝ සහ කූඹි
1:02:16
SLVLOG POD TALKS
Рет қаралды 37 М.
අමුතු දොස්තර ඇත්තටම අමුතු ද?
1:52:26