රටේ ධනය කෝ ! | Dhananath Fernando

  Рет қаралды 14,143

Advocata Plus

Advocata Plus

Күн бұрын

Пікірлер
@janakiabeysinghe5850
@janakiabeysinghe5850 11 ай бұрын
Thank you Dhananath ,the best speech on economics
@sunilperera1497
@sunilperera1497 11 ай бұрын
ධනය අමාරුවෙන් ඉතිරි කරපු ,ආයොජනය කරපු අය කෙරෙහි ඊර්ෂ්‍යා කරන මතයෙන් ඉවත්ව නැති අය එ අය අනුව යායුතුයි,දියුණුවිම සදහා
@Sand_At_youtube
@Sand_At_youtube Күн бұрын
@Rasikasspace
@Rasikasspace 11 ай бұрын
ලංකාව ගැන නියම නිර්වචනය! Thanks ධනා!
@chandralindell9991
@chandralindell9991 11 ай бұрын
Very good speech. People must listen to this kind of speeches & learn instead of stupid political speeches.
@sanathanuradha
@sanathanuradha 11 ай бұрын
අම්මො දනා 😂❤️
@amazingbeachview1003
@amazingbeachview1003 11 ай бұрын
Great Speech
@mahindapriyankara5659
@mahindapriyankara5659 11 ай бұрын
නියමයි...නියමයි ...නියමයි ..
@saumyaamarasiriwardane1335
@saumyaamarasiriwardane1335 11 ай бұрын
Well said Dhana🎉
@padmayatapana2350
@padmayatapana2350 11 ай бұрын
Excellent speach 👍👍👍🏆🏆
@chathurangaliyanage1289
@chathurangaliyanage1289 11 ай бұрын
Good explanation Mr dananath
@shadowlk5931
@shadowlk5931 11 ай бұрын
Great speech
@umilaperera5122
@umilaperera5122 11 ай бұрын
ඒක පුද්ගල ආදායම මගින් සත්‍ය වශයෙන් මිනිස්සු ධනවත් කියලා කියන්න පුළුවන්ද🤔🤔 උදාහරණයක් විදිහට ඇමරිකාව ගත්තොත් ජාතික ධනයෙන් 66.6% අයිති ජනගහනයෙන් 10% වගේ ඉතා කුඩා කොටසකට. ජනගහනයෙන් 50% කටම ජාතික ධනයෙන් 2.6% විතරයි අයිති.😊
@chathurajayasanka1467
@chathurajayasanka1467 11 ай бұрын
Inspiring 🔥 Get together to rebuild 🇱🇰
@rhp20001
@rhp20001 11 ай бұрын
Well said sir.
@judeethpererajudeethperera2769
@judeethpererajudeethperera2769 11 ай бұрын
Bro excellent thanks ❤
@nalinimallikagalappatthi4392
@nalinimallikagalappatthi4392 11 ай бұрын
Superb 🎉🎉
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 11 ай бұрын
Supr tawa tikak long vedio ekak damanam
@sajeewanifernando8823
@sajeewanifernando8823 7 күн бұрын
යාපනය න් ගත්ත රත්‍රං කිලෝ 30 ශිරන්ත කොල්ල නොකෑවනම් ටිකත් ධනවත් වෙන්න තිබ්බා. ග්‍රීසියේ බැදුම්කර එක්ස්ප්‍රස් ප්‍රල් නෞකාව මහාබැංකු කොලලය නොවටිනා සංවර්ධනය ව්‍යාපෘති සීනි බදු වංචාවන් නොතිබුනා නම් දුප්පත් නෑ නේ.
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 11 ай бұрын
කතාව නම් හොදයි. ස්මාර්ට් ෆෝන් එකක්වත් නැති ගැමියෙක්ගෙන් ඇහුවොත් "රටේ සල්ලි කෝ" කියල රාජපක්ෂල හොරකම් කරා කියල කියයි.(බොහොම සරලයි)
@chathuraekanyaka6037
@chathuraekanyaka6037 11 ай бұрын
ඇයි රාජපස්සගේ පුක සුදුද
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 11 ай бұрын
@@chathuraekanyaka6037 දුන්න අය තමයි දන්නෙ 🤣🤣
@karunadasahaputantri5674
@karunadasahaputantri5674 11 ай бұрын
Thanks. Very GOOD explanation Dananath. Hope that those in power and also those aspire to become such (especially the JVP) too would see this video. I am not sure that they will ever understand the true hidden rationale of this talk. Hence, I urge you to continue these educative programmes so that one fine day some one would pickup the idea.
@udithapitawala8286
@udithapitawala8286 10 ай бұрын
Talented people like you must come to our parliament, not uneducated fools.
@krishnagayashan1907
@krishnagayashan1907 10 ай бұрын
👌
@pali516
@pali516 10 ай бұрын
ධනා තරැණයන් හෝ පුද්ගලයන් මොකටද මුදල් උපයන්නේ එකම අරමුණ කරල තිබෙන්නේ කෑම සඳහා පමණද? මෝටසයිකලයක් කාර්එකක් මිලට ගන්න බැහැ ආනයනය නැවතිලා. ඉතින් මොකටද ව්‍යපාර අරඹන්නේ ආනයනයක් නැති රටක. ආයෝජකයන් එයිද? සියල්ලට කලියෙන් ගත් ණය ගසාකාපු උන්ගෙන් අය කර ගනිව්.
@lankaequity8944
@lankaequity8944 11 ай бұрын
උපයන එක වගේ ම ධනය ඉතිරි කරන එක ( Reserves) ගැනත් කතා කරමු නේද ? ටැප් එක කොච්චර ලොකු උනත් පිරෙන බාල්දියෙ අඩිය හිල් වෙලානං තේරුමක් නැහැ නේද ?
@thumpanekolla2661
@thumpanekolla2661 11 ай бұрын
ඉතිරි කිරීම කියන්නෙ මෝඩ වැඩක්.. කරන්න අව්ශ්‍ය ආයෝජනය කිරීම..
@usaloverhardcore
@usaloverhardcore 11 ай бұрын
ube salli goverment ekea inflation ekata ahukarala nathi karalama dai, ithuru karanna giyoth
@lankaequity8944
@lankaequity8944 11 ай бұрын
@@thumpanekolla2661 ආයෝජන කරන්න පුලුවන් හැකියාව වැඩි අතේ සල්ලි තිබ්බොත් ද සල්ලි නැතුවද ? කොච්චර නැති බැරි මනුස්සයෙක් උනත් ගෙදර හදිස්සියට කීයක්ම හරි තියාගන්නෙ නැද්ද ? උපයන්න ඕන...කොටසක් එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් වියදම් කරන්න ඕන..කොටසක් ඉතුරු කරන්න ඕන...කොටසක් අනාගතයට ආයෝජනය කරන්න ඕන..... 2022 අන්තිම වෙද්දි ලංකාවෙ රිසර්ව්ස් සීරෝ ආවනෙ....ඉතුරු කරන එක මෝඩකමක් නං නැති ම උනාම මාර නුවනක්කාර වැඩක් ද වෙලා තියෙන්නෙ ?
@nadeeratkp
@nadeeratkp 11 ай бұрын
COULD you please make English subs working
@සරිනා-ට3ය
@සරිනා-ට3ය 11 ай бұрын
අපේ ලන්කාවෙ උන් දුක් විදලා මොලේ පාවිච්චි කරලා සල්ලි හොයන් දැන් ලස්සනට ඉන්න උන්ට ඊර්ෂ්‍යා කරකර ඉන්නවා.....ඌ දියුණු වෙන්න උත්සහ කරන්නේ නෑ
@vindya333
@vindya333 11 ай бұрын
👍👍👍
@sadunperera4589
@sadunperera4589 10 ай бұрын
Keppa kelinne nethuwa innawada
@hansi97nadee
@hansi97nadee 11 ай бұрын
👍👍👍👍👍
@sampathkotuwegoda5301
@sampathkotuwegoda5301 11 ай бұрын
@vijerathnebanda8116
@vijerathnebanda8116 10 ай бұрын
I'd like to know why the government cry that it doesn't have much money. Government has been printing money for such a long time and that money cannot evaporate
@stevvic
@stevvic 11 ай бұрын
Hahaha 😅 Very interesting 😊
@SameshaPathirana
@SameshaPathirana 11 ай бұрын
❤🎉
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 11 ай бұрын
මහ නෝනරහසෙන් කිව්වෙ තෙල් හම්බ උනා කියල....
@malalachernobyl5594
@malalachernobyl5594 11 ай бұрын
බහුතරය වැඩ නොකර ණයට කන රටේ මොන ඛනයක්ද
@mallikamills
@mallikamills 11 ай бұрын
🎉🎉🎉🎉🎉
@jayanathjayanath5350
@jayanathjayanath5350 10 ай бұрын
Bohome Pin !
@janathperera8359
@janathperera8359 11 ай бұрын
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me Ай бұрын
Apey Ratata wela thiyennay cammali kama? Mahansiyan Wada karana aya Ihalata gihila thiyanawa, hariya kalay Kanawa may Ratawal No age limit for there’s age , Mada gahanawa? Big harassment ☺️ Apey ratey athie Thaya diha Baluwoth may thuma ta wathey 🙏👍
@dimuthpriyarathna
@dimuthpriyarathna 5 ай бұрын
Npp යට ජය වේවා හොර කසඩ නාකි රනිල් රාජපස්ස හොරු දන්නව අන්ඩුව වෙනස් උනොත් මුන්ට ආය ආන්ඩුව ගන්න බෑ කියල මඋන්ට හොරකම් කරන්න බදු ගහන්න බෑ කියල තිස්ස කුට්ටි පට්ටි ගොනා රෙවෙනකන් කෑගහල කීව නේද පෙට්ටි කඩයක්වත් කරන්න බෑ කියල ඔය කරල තියෙන්නෙ නාකි හම්පඩ රාජපස්ස හොරුද ආන්ඩුවෙන් රටට ගොඩදාන්න කරපු එක දෙයක් ඔය වගේ යු ටියුබ් එකේ දාපල්ලා ඔය පාර්ලිමේන්තුවේ ඉන්න රාජපස්සගේ වහල්ලු හොදයි හරක්‍ට තනකොල කපන්න හොරා කාලා රට විනාස කරල තවත් රෙවෙනකල් කෑ ගහනව හැමදාම මිනිසුන්ට පුකෙන් හිනා යන ගොන් කතා කිය කිය ගොන් කම පෙන්නනව රට කරන්න පුලුවන් එකෙකුට දෙන්න කැමති රට කාල හරි උන් ගොඩ ගියානම් ඇති අඩුම නෙලුම් පොකුනෙන් ලැබෙන ආදායමක් පෙන්නපල්ල සුනාමි ආදාර හොරකම් කොවීඩ් ගසාකෑම් ඔය ගසාකෑම් ඔක්කොම ඉවරයි රට ගොඩ ගියොත් මුන් ඒකට බයයි හොරකම් අල්ලනව අනික අනුර සහෝදරය කරපු එක හොරකමක් අඩු තරමේ තොපි බාගෙට වලලලා ගල් ගහන්න ඔනේ තොපි මැරෙන හැටි මිනිස්සු දකින්න ඔනා රටේ මිනිස්සු දුක් විදින්නෙ මේ කාලකන්නි හින්ද වෙන රටවල් වල නිනිස්සු කොච්චර සැප විදිනවද රජවරු වගේ හැම මිනිහම එහෙමයි ඒ රටවල ජනාදිපතිල හැම මිනිහටම වාහන රජ මාලිගා වගේ ගෙවල් කෑම බීම කිසි දෙයක් අඩුවක් නෑ
@PasinduAkmal
@PasinduAkmal 11 ай бұрын
😂 Ape dhanaya thiyenne ugandaawe now
@politicallyneutral2236
@politicallyneutral2236 10 ай бұрын
Hukhan bn modaya
@jayasiridamseth9932
@jayasiridamseth9932 10 ай бұрын
ගීතය.ජුප්පතා.ලග.ධනස්කන්දය.රටපාලනෙ.කරපු.හොරුලග
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН