අර්බුදය ආනයනද? Economy Crisis and Imports |Dhananath Fernando

  Рет қаралды 12,902

Advocata Plus

Advocata Plus

3 ай бұрын

ආර්ථික අර්බුදය ඇති උනේ අපි ආනයන කරපු නිසාද ? එතකොට තෙල් ගෑස් කිරි පිටි කියන්නේ ආනයන නෙමෙයිද?
👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න
Facebook - / advocatainstitute
Facebook A+ - / advocataplus
Instagram - / advocatalk
Twitter - / advocatalk​​​​
Twitter A+ - / advocataplus
Tiktok - / advocatalk​​​​
Tiktok A+ - / advocataplus
Podcast Channel -podcasters.spotify.com/pod/sh...
අපේ සිංහල videos සඳහා Advocata Plus KZbin channel එකට subscribe කරන්න
( / @advocataplus )
අපේ අළුත්ම Advoකතා videos නැරඹීමට Advoකතා KZbin channel එකට subscribe කරන්න
( / @advokatha )
අපේ ඉංග්‍රීසි videos සඳහා Advocata KZbin channel එකට subscribe කරන්න
( / @advocatainstitute )
අපිට සහාය ලබාදෙන්න support.advocata.org වෙත පිවිසෙන්න!

Пікірлер: 67
@udayakumara7836
@udayakumara7836 3 ай бұрын
Thanks . ඔබතුමාගෙ මේ පැහැදිලි කිරීම සාමාන්‍ය ජනතාවට තේරුම් වේවායි ප්‍රාර්ථනා කරනව
@surath70
@surath70 3 ай бұрын
අපේ බදු වලට මොකද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන් රේගුවේ එව්වෝ ගෙවන සුපිරි ජීවිත දිහා බැලුවාම...😢
@AntonPerera
@AntonPerera 3 ай бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමත්. දත්තත් එක්කම අපිව දැනුවත් කිරීම පිළිබඳව ස්තූතියි. ආහාර අපි නිශ්පාදනය කරද්දි එන මිලට වඩා අඩුවට ඉන්දියාව වැනි රටවලින් ගෙන ඒමට හැකි දේ එසේ ගෙනඒම වාසියි සහ දුප්පත් ජනයාට ඒක පහසුවක් බව ඔබ පැවසුවා. මට තිබෙන ගැටලුව එලෙස ඉන්දියාව වැනි රටවල් තරඟකාරී මිල ගනන් වලට ආහාර ද්‍රව්‍ය නිශ්පාදනය කරන්නේ කෙසේද යන්නයි. ඔවුන් කරන අපි නොකරන දේවල් මොනාද යන්න පිලිබ්ඳවත් යම් පැහැදිලි කිරීමක් කරන්න හැකි නම් කන්න තමයි ලොකුම වියදම කියන අයගේ ඇස් විවර වෙයි. හැකිනම් ඉදිරි වීඩියෝවක ඒ අපි ආනයනය කරන රටවල් තරඟකාරී මිල ගනන් වලට අපනයනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න පිලිබඳවත් දැනුවත් කරන්න කියලා යෝජනා කරනවා.
@deen2dam
@deen2dam 3 ай бұрын
හේතු 3 ක් මට කියන්න පුලුවන්; 1. Economies of Scale: මෙතනදී තාක්ෂණය භාවිත කරගෙන මහා පරිමාණයේ නිෂ්පාදන කරනවිට, ඒ උපදින භාණ්ඩ වල පිරිවැය ඉබේම අඩුවෙනව. 2. Government Subsidies: සමහර රජයවල් වල ප්‍රතිපත්ති තියෙනව, ඔවුන් යම් භාණ්ඩ හෝ සේවාවල මිල අඩු කිරීමට බදු මුදල් භාවිතා කර ඒ භාණ්ඩ හෝ සේවාවල පිරිවැයෙන් කොටසක් රජයට අවශෝෂණය කරගනව. මෙතනදී පාරිභෝගිකයන්ට ඒ භාණ්ඩයේ හෝ සේවාවේ මුලු වටිනාකම දැනෙන්නේ නැහැ. Eg. 2018 කලින් ලංකාවේ ඛනිජ තෙල් මිල, පොහොර සහනාධාරය 3. අමුද්‍රව්‍ය වල මිල: සමහර රටවල යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිශ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉතා අඩු මිලට ලැබෙන්න පුලුවන්. මීට හේතු වෙන්න පුලුවන්, Government Subsidies, එහෙමත් නැත්නම් ඒ අමුද්‍රව්‍ය ඒ රටේ සුලබව හමුවීම.
@chandasirihimihunupitiye1425
@chandasirihimihunupitiye1425 3 ай бұрын
ස්තූතියි . ඔබට
@praneethpeiris5782
@praneethpeiris5782 3 ай бұрын
Thanks and great explanation. Very clear.
@asokapeiris8610
@asokapeiris8610 3 ай бұрын
Very Good Explanation
@tharinduvitharana
@tharinduvitharana 3 ай бұрын
Great explanation.... Good quality video...
@rasikaperera5825
@rasikaperera5825 3 ай бұрын
Very informative Dhananath..!
@huzaifahadahan623
@huzaifahadahan623 3 ай бұрын
Very informative. Superb content ❤
@dilumsalindapinto5874
@dilumsalindapinto5874 3 ай бұрын
Nice explanation dhananath keep it on. Thank you
@1978dhldanzas
@1978dhldanzas 3 ай бұрын
Great explanation
@Upali-yw9me
@Upali-yw9me 3 ай бұрын
අානයන ගැටලුවක් තමා. අත්යාවශ්ය නොවන බඩු වලට විනිමය නිකුත් කිරිම හරිද. ලොකු ලුනු රැ. 800/= , නාරං රැ.250/= . අනික් කරැන අපනයන අාදායම රටතුලට නොඑ්ම. $ ටික පිටරටවල හංගල...
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 3 ай бұрын
Ape haraktha terenne ne deshapaluwange boru ahanawa vitharai ,ahapalla mewa , from Korea
@chehanchamika9474
@chehanchamika9474 3 ай бұрын
ඊලඟ වෙන්ඩ ඉන්න ජනාධිපතිගෙන් ඉල්ලන්නේ මෙම ආයතනයට රාජ්ය අනුග්රහය ලබා දෙන්න
@samrawijesinghe
@samrawijesinghe 3 ай бұрын
Super
@thilinasampath705
@thilinasampath705 3 ай бұрын
love u dhana
@ssenaratne
@ssenaratne 3 ай бұрын
Excellent presentation with facts. Actually if any smart politician listening to this should exempt nutritious food like Kadala, mung eta free of duty. This can make the politician more popular without making much of an adverse impact on foreign exchange expenditure
@ssenaratne
@ssenaratne 3 ай бұрын
In fact this could even help reduce the mis invoicing as well
@user-tz9gl9no1u
@user-tz9gl9no1u 2 ай бұрын
👍👍👍👍👍
@devindraweerasooriya7839
@devindraweerasooriya7839 3 ай бұрын
0:42 Sensational analysis Dhananath. My only suggestion is to avoid excessive repetition, however key the idea may be. This theme is the sort of rational material that People need to be aware as they willingly or unwillingly become associated with a deep economic turn-around.
@devindraweerasooriya7839
@devindraweerasooriya7839 3 ай бұрын
I would like to add that if a Government can persuade a local manufacturer to get close to the Imported product, in Cost and Quality, that would be a WinWinWin. 0:42
@nuwandammika4572
@nuwandammika4572 3 ай бұрын
Good❤❤
@user-rv2go2el7c
@user-rv2go2el7c 3 ай бұрын
පොදු ප්‍රවාහන යට කෙලියෙ ජෙප්පොනෙ 😂😂😂 බස් ගිනි තිව්වෙ අහවල් එකටද 😂😂😂
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 3 ай бұрын
Awrudu 40 kata kalin jeewath wena ape harak from Korea
@user-rv2go2el7c
@user-rv2go2el7c 3 ай бұрын
@@kelumjayasinghe1034 හොදම බස් ගිනි තිව්වෙ ජෙප්පො 😂😂
@123ban
@123ban 3 ай бұрын
👍
@chanakadodangodage5908
@chanakadodangodage5908 3 ай бұрын
Food security ගැනත් හිතන්නඕනෙ නේ
@chanakadodangodage5908
@chanakadodangodage5908 3 ай бұрын
Food qualiry, employment in agreculture sector, food security in the country, ඔය ඔක්කොම ගැන හිතන්න ඕනෙ නේ
@mgbatta3497
@mgbatta3497 3 ай бұрын
හොද පැහැදිලි කිරිමක් 🙏🙏🙏🙏
@advocataplus
@advocataplus 2 ай бұрын
මැතිවරණ සමයක ලංකාවේ වැඩියෙන් කතාවන මාතෘකාව තමා රට හදන්නේ කොහොමද කියන එක හැබැයි ඒකට හරියන ප්‍රතිපත්ති හා නීති රාමුවක් ගැන අපි කතා කරන්නෑ . මේ අනාගතයේ අපේ රට හදන System එක. 📅දිනය - මැයි 17 📌ස්ථානය - Taj samudra (Grand Crystal ballroom) ⌚වෙලාව - 8.15 AM - 6.00 PM 🔴Register Now - forms.gle/X9FzxkrMezTj53Jy8 *සහභාගිවීම සදහා ලියාපදිංචය අනිවාර්යයි
@sirilanka7190
@sirilanka7190 3 ай бұрын
munwa elawanna enna ona.kanawatath anthimata kiyawanawa paaharayo
@sirilanka7190
@sirilanka7190 3 ай бұрын
owwa ape rate minissu balanne ne.ape rate minissu gonnu karalama thiyagannayi palakayanta ona.e nisa oya dewal yatagahanna hitanwa viral karanawa.ethakota minissu ugen athal gannawa
@stevvic
@stevvic 3 ай бұрын
WHT The retired elderly have enormously contributed to this country coffers through their earnings paying heavy taxes during their employment. Why the fiscal policy makers turn a blind eye penalising the retired FD depositors to claim the WHT what they are charged above the 100K ceiling amount to recover the over charged filing papers walking up and down to the inland revenue department ???? The overcharged money is robbed if not declared. Can’t the the authorities concerned make life easy and simple??? Is there any parliamentarian to table a resolution enacting the fiscal policy??
@Mang62
@Mang62 3 ай бұрын
Ow import hethuwak dan a preashna natta minissunge purchasing power eka adui oya patalavanna epa
@sameeramm
@sameeramm 3 ай бұрын
අපි, කාර්‍යයාල දුම්‍රිය වල, වැඩට යන්නේ, සත්තු පටවලා වාගේ ..😢😢 ලන්කාවේ පොදු ප්‍ර්වාහනය දියුනු වෙය්, ලබ්බක් 😂😂
@amithachandima3318
@amithachandima3318 3 ай бұрын
පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගේයි රජයේ උඩ පුටුවල පුටු රත් කරන උන්ගෙයි අවයව ගලවලා වික්කා නම් ඔය ණය අර්බුද විසඳන්න තිබ්බා.😂😂😂
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 3 ай бұрын
මාර මොලයක්නේ. මුදල් ඇමතිට හොදයි.
@youwe5
@youwe5 3 ай бұрын
ලබ්බ
@DilshVideo
@DilshVideo 3 ай бұрын
මචන් උම්බ හැමවෙලේම වංචාව දූෂනය නිසා මෙහෙම රටකට උනා කියන එක හංගනවා.
@user-rv2go2el7c
@user-rv2go2el7c 3 ай бұрын
කෙඅබර කුමාරගෙ බොරරුවක්නෙ ඕක මේ වගේ කෙබරයට ඔක ඵැහැදිලි ජරන්න කිව්වොත් කරගන්න බැ 😂😂 වරායෙ ගල වගේ
@tashithalakshan2649
@tashithalakshan2649 3 ай бұрын
ගොං ජෙප්පා defected
@DilshVideo
@DilshVideo 3 ай бұрын
@@user-rv2go2el7c ආර්තික කරුනු හරි ඒ හා සමානව අනිත්කාරනා ගැනත්. දැනුමක් සහිත පලකයො පත් කරගැනීමෙන් ඔයිට වැඩිය හිතන්න පුලුවන් ආර්තික ලොජික් වලින් රට මීට වඩා තැනකට ගන්න පුලුවන්
@epicfail6987
@epicfail6987 3 ай бұрын
කොමිස් මුදල් වංචා ගනයට වැටෙන්නෙ නැති නිසා වෙන්න ඇති
@youwe5
@youwe5 3 ай бұрын
වංචාව දූශනේ නිසා නෙමෙයි උනෙ උබල වගේ උන්ට පිනට දීල රට වැටුනෙ
@lannyjr1042
@lannyjr1042 3 ай бұрын
Push for moving into USD and get rid of LKR. Sri Lanka is incapable of managing it's own currency and prone to corruption and manipulation. Dollarization will benefit Sri Lanka in the long term.
@Caldeira198
@Caldeira198 3 ай бұрын
😂😂😂
@katsullivan
@katsullivan 3 ай бұрын
😂😂😂
@Chan26220
@Chan26220 3 ай бұрын
ධනනාත් එක්කො subject එක දන්නෙ නෑ. නැත්නම් දැන දැනම එයාගෙ දායක සභාව අන්දනවා. ආනයන අපනයන අඩු වෙලා තියෙන්නේ ටික ටික සංවෘත වෙලා කියලා ඔයා කොහොමද උපකල්පනය කරන්නේ. මේකට හේතුව අපනයන වර්ධනය නොවීම කියල උපකල්පනය කරන්නත් පුලුවන්නේ? ආනයන වල වැඩිම තියෙන්නේ අතරමැදි භාණ්ඩ නම් ඒක වර්ධනය නොවුනේ ආර්ථිකය සංවෘත නිසාද? සාමාන්‍යයෙන් අතරමැදි භාණ්ඩ ගේන්නෙ duty free. ඒවට සම්බාධක නෑ. ඒක වැඩි නොවෙන්නෙත් සංවෘත නිසාද? ඔයා ඔයාගෙ agenda එක promote කරන්න data misinterpret කරන බව තමයි මට පේන්නෙ. ආනයන වර්ධනය නොවෙන්නේ අපනයන වර්ධනය වෙන්නෙ නැති නිසා සහ consumables ගේන්න විදේශ විනිමය නැති නිසා. සංවෘත නිසාම නෙවෙයි. විවෘතභාවය silver bullet එකක් නෙවෙයි. World bank එකේ economic openness index එක අනුව ඇමරිකාව,ඕස්ට්‍රේලියාව ජපානය සහ ඉන්දියාවටත් වඩා ලංකාව විවෘතයි ඒත් බංකොලොත්.සෝමාලියාව අපටත් වඩා විවෘතයි ඒත් පට්ට දුප්පත්. කෝකටත් තෛලෙ වගේ ඔයාගෙ තියරි විකුනණකොට ලෝකෙ වෙන්නෙ මොනවද කියලත් බලන්න. Economic freedom ind3x එක මෙතන. www.theglobaleconomy.com/rankings/trade_openness/
@sumithkariyawasam1998
@sumithkariyawasam1998 3 ай бұрын
ළිං මැඩි ආර්ථික පුතිපත්තිය ක් තියෙන කය්ය නායකගෙ වහල්ලු කවදා ළිංදෙන් ඒලියට ඒයිද 😂😂😂😂😂😂😂
@sidathbalachandra3089
@sidathbalachandra3089 3 ай бұрын
Mostly what he says not correct.
@rupanandawidanage947
@rupanandawidanage947 3 ай бұрын
This analysis is completely wrong from an economic point of view. Why did you select these controversial times (economic crisis? SL controlled import during this period). I am not sure Economists/economics accept these types of ad-hoc analyses to prove economic liberalization for even A/L students. Trade has not been an engine of economic growth during the last few decades, particularly in developing countries. There are many many empirical studies in econometric time series cross-sectional analyses and CGE modeling. This so-called old-fashioned theory of comparative advantage was proved to be a wrong theory by Wassily Leontief (A well-known trade economist) using the UAS data in the 1930's. This is called the Leontief paradox. This Gentleman's argument for import liberalization is inconsistent with welfare economic theory. This is controversial even with Neo-Classical economics. He says that increasing local food prices hurt consumers. Yes (partially correct). However, an increase in local food prices increases the surplus of domestic producers and increases their welfare and it generates a surplus in the agricultural sector and provides savings which is necessary for capital accumulation in domestic industrial sectors. The other important point is that an increase in consumer price depends on the domestic supply and demand conditions and also the elasticity of demand and supply. Thus, when the country reaches food self-sufficiency, the food prices go down and there would be transformation of agricultural sectors. I can write a book against these nonsensical economic arguments. The modern development concept is sustainable development which is based on nationalistic ideology. The Neo-liberal old-fashioned economic liberalization is even not followed by the USA or other European countries. They protect their agricultural sectors using heavy tariff barriers.
@donaldwanigasekara4147
@donaldwanigasekara4147 3 ай бұрын
Thank you sir for enlightening us on the falsehood of the facts presented by this half baked advocata presenter.
@hasi2694
@hasi2694 3 ай бұрын
ඔව්. රට ආයෙ යථාතත්වෙට ඇවිත් කීවට *වාහන ගෙන්වීම තමා නෑ *ණය ප්‍රතිවිහුහ ගත කරගෙන ගෙවාගෙන යන්න තාම බැරිවෙලා. *බිත්තර ටික ළුණු ටික හදාගන්න බැරිවෙලා. අතරමැදියා හුරන් කනවා, කොමිස් කාරයො ආයෙ වැඩි වෙමින් පවතී අපි පක්ෂ නැති අය චන්දෙ ඕනනම් මේවට විසදුම් දෙන පක්ෂෙට අපි චන්දෙ දෙනවා
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 3 ай бұрын
වාහන ගේන්න නොවෙයි ඔනේ වාහන හදන්න. පොදු ප්‍රවාහනය දියුනු කරන්න ඔනේ.
@sirilanka7190
@sirilanka7190 3 ай бұрын
wee gowiyata kelala munma pitaratin haal genawa..mewwa kaatada kiyanne...
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 3 ай бұрын
පාර්ලිමේන්තුවෙ ඉන්නෙ රට හරක් බව මෙයින් පේනව...
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 25 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 13 МЛН
Mother Cat Drinks Lots of Coffee to Get By #funny #catlover #cuteanimals #cartoon
0:21
Super Emotional Stories
Рет қаралды 19 МЛН
А ЧТО С ЗУБАМИ ТО?😂😂🦷
0:54
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 4,3 МЛН
Мыла наелся
0:21
Pavlov_family_
Рет қаралды 3,5 МЛН
Мыла наелся
0:21
Pavlov_family_
Рет қаралды 3,5 МЛН
GiGaMoN! 5 🗿 #gigachad #sigma
0:53
The Logan Chitwood
Рет қаралды 12 МЛН