DHANITH SRI - Ananthe Pura ( අනන්තේ පුරා ) Official Lyric Video | Album ALOKAWARSHA (ආලෝකවර්ෂ )

  Рет қаралды 401,864

Dhanith Sri

Dhanith Sri

Күн бұрын

Пікірлер: 1 700
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
සින්දුව ඉවර වෙලත් විනාඩි දෙක තුනක් එහෙම්ම බලාගෙන හිටියා. ඒක අමුතුම හැඟීමක්. ඒ ඇනිමේශන් වීඩියෝ එක හරිම ලස්සනයි. මේකේ පද වලට අවධානය යන්නේ හරිම අඩුවෙන්. ඒ මෙලඩි එක, ඒ මියුසික් ඒ කටහඬ අපිව වෙනමම ලෝකෙක හුදකලා කරනවා. මට හොඳටම විස්වාසයි මට වගේම මේ සින්දුව ඉස්සෙල්ලම අහන අනිත් අයටත් ඒ දේ ඒ විදියටම දැනෙන්න ඇති. විවිධාකාර ආදර සිතුවිලි ආදර කතා ගැන අපිට අරගෙන ආව ධනිත්, මේ සැරේ අපිට කියන්නේ වෙනස්ම ආදර කතාවක්. මේ ලෝකේ අපිට වැඩියෙන්ම ආදරේ කරන්නේ සහ අපි වැඩියෙන්ම ආදරේ කරන්න ඕනි දෙන්නා වෙනුවෙන් තමයි මේ ගීතය වෙන් වෙන්නේ. ඔව්. ඒ තමයි අපේ ආදරණීය අම්මා සහ තාත්තා. ලයේ.. සතපා මා බාලයේ.. හොවා.. සිතේ.. දුක් සාගරේ දරා.. මා නිසා.. කාලයක් ගෙවී.. දැඩි වූවත් මගේ.. සිතින් දරන්න බෑ.. නොමැති නම් ළඟ මගේ.. පවසන්නම් ඉතින්.. ඇසෙයිනම් හඬ මගේ.. අම්මයි තාත්තයි දෙන්නා අපි චූටි කාලේ ඉඳන් අපි නිසා කොච්චර දුක් විඳිනවද? මුලින්ම රෑට හරියට නින්දක් නැතුව අපිව නින්දට හුරු කරනවා. පපුවට තුරුලු කරගෙන කරගෙන අපිට උණුහුම දෙනවා. ලෙඩක් දුකක් වුණාම දුක් කන්දක් උහුලගෙන අපිව ඒ ලෙඩ දුක් වලින් ගලවගන්න පුළුවන් හැමදේම කරනවා. ඉතින් කාලේ ගෙවිලා අපි කොච්චර ලොකු වුණත්, අපේ හිත් දැඩි වුණත් අම්මයි තාත්තයි ගැන අපේ හිතේ තියෙන බැඳීම වෙනස් වෙන්නේ නෑ. කොච්චර අපේ හිත දැඩි වුණත් අම්මා තාත්තා ළඟ ඉන්නවා නම් අපිට ලොකු ආරක්ෂාවක් දැනෙනවා. එහෙම නැති වුණාම අපිට ලොකු අඩුවක් දැනෙනවා. දරා වේදනා මා කුසයේ දරාලා නුඹ සිටියා මගේ අම්මේ.. සදා මාලිගා මා හර්දේම හංගා නුඹ සිටියා මගේ තාත්තේ... හැම වේදනාවක්ම දරාගෙන මාස නවයක් කුසේ තියාගෙන ඉඳලා අම්මා අපිව මේ ලෝකෙට බිහි කළා. අපිව පෝෂණය කරන්න පුළුවන් හැමදේම කරලා අපේ ජීවිත වලට දෙන්න පුළුවන් හැම සැප සම්පතක්ම දෙන්න තාත්තා උපරිම උත්සාහ කරා. නුඹේ.. පැතුමන් මා නිසා.. පසෙක ලා.. මගේ.. මුලු ලෝකයේ පුරා.. හැඩකලා.. නොසෙල්වී මහා.. පොළවේ පය ගසා.. සිටින්නේ නුඹේ.. මහමෙරක් ගුණ නිසා.. වසන්තේ මගෙයි.. නුඹ මගේ ළඟ නිසා.. දරුවෙක් ඉපදුණාම අම්මටයි තාත්තටයි මුළු ලෝකෙම තමන්ගේ දරුවා කියලා කියනව නේ. ඇත්තටම අපි ඉපදුණාට පස්සේ අම්මගේ තාත්තගේ ජීවිත වල හැම හීනයක්ම ප්‍රාර්ථනාවක්ම අමතක කරලා අපේ මුළු ජීවිතේම හැඩ කරන්න ඒ දෙන්නගේ ජීවිතේ කැප කරනවා. අපිට මේ මහ පොළවේ පය ගහලා ඉන්න පුළුවන් මට්ටමට අපිව ඇතිදැඩි කරන්නේ අපේ අම්මයි තාත්තයි. ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කොහොමද, ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ කොහොමද, නොසැලී ජීවිතේ ජයගන්නේ කොහොමද කියලා අපිට මුල්ම ගුරුහරුකම් දුන්නේ අම්මයි තාත්තයි. ඒ දෙන්නගේ මහාමෙරක් තරම් ඒ ගුණවත් බව තමයි අපිත් ලෝකෙට දායාද කරන්නේ. ඉතින් ඒ දෙන්නා අපි ළඟ ඉන්නවා නම් ජීවිතයම වසන්තයක්. ලෝකේ දුටුවා මා.. මිනිසුන් හඳුනයි මා.. බැඳීමෙන් මගේ.. මිඳී යන්න දැන්.. අනන්තේ පුරා.. ඔව් අපි මේ ලෝකේ දැක්කා. දැන් මිනිස්සුන්ව අඳුරගන්න අපිට පුළුවන්. අපේ අම්මා තාත්තා අපිව ඒ තත්වයට අරගෙන ඇවිල්ලා තියෙනවා. අපි අම්මට තාත්තට කොච්චර ආදරේ වුණත් දවසක් එනවා අපිට එයාලගෙන් වෙන් වෙන්න වෙන. මේ ලෝකේ දරාගන්න ගොඩක්ම අමාරු දෙයක් තමයි අම්මයි තාත්තයි වයසට යන එක. ඒත් ඒ ලෝක ස්වභාවයට අපි හැමෝටම මුහුණ දෙන්න වෙනවා. ඉතින් අම්මේ තාත්තේ, මගේ මේ බැඳීමෙන් මිදිලා යන්න දැන් අනන්තේ පුරාවටම..... මොකක්ද මේ අනන්තය. අම්මට තාත්තට ගලවගන්න අමාරුම බැඳීම තමයි දරුවන් වෙනුවෙන් තියෙන බැඳීම. ඉතින් දරුවෙක්ට පුළුවන් නම් ඒ බැඳීමෙන් මිදිලා අම්මටයි තාත්තටයි නිරපේක්ෂ පරම සුඛය හොයාගෙන යන්න උදව් කරන්න, ඒක තමයි දරුවෙක් විදියට දෙමව්පියන්ට කරන්න පුළුවන් උතුම්ම දේ. ඔව්. මේ කියන්නේ බෞද්ධ දර්ශනයේ එන නිර්වාණය ගැන. බැඳීමෙන් මිදිලා අනන්තය හොයාගෙන යන්න කියලා මේ කියන්නේ නිවන හොයාගෙන යන්න කියන එක. (ඉතුරු ටික 👇)
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
දැන් කතා කරන්නම් වීඩියෝ එක ගැන. ධනිත් මේ ඉන්නේ මුහුද මැද ඔරුවක. ඒ ඔරුවට පාර පෙන්වන්නේ සරුංගල් දෙකක්. ඒ වගේම ඒ සරුංගල් දෙක සළකුණු කරපු පොතකුත් ඒ ඔරුවේ තියෙනවා. ඒ සරුංගල් දෙක තමයි අම්මයි තාත්තයි. ධනිත් කියවන්නේ ඒ සරුංගල් දෙක සළකුණු කරපු පොත. අම්මයි තාත්තයි පෙන්නපු මාර්ගය තමයි ඔහු අනුගමනය කරන්නේ. ඊට පස්සේ ඔහු ලියනවා ආලෝක වර්ෂ පොත. මේ මාර්ගයේ ධනිත්ට එන්න අනිවාර්‍ය්‍යෙන්ම අම්මයි තාත්තයි විශාල ශක්තියක් වෙන්න ඇති. "ඔය සින්දු කෙරුවාව හරියන්නෑ. උඹ ඉංජිනියර් කෙනෙක්නේ. ඒ රස්සාව කරපං." කියන්නේ නැතුව තමන්ගේ පුතාව විස්වාස කරලා තමන්ගේ මාර්ගය හොයාගෙන යන්න නිදහස දුන්න ඒ අම්මයි තාත්තයි නිසා තමයි අද අපිට මේ ආලෝක වර්ෂ ඇල්බම් එක තිළිණ කරපු අතිදක්ෂ ගායකයෙක් ඉන්නේ. ඒ වගේම මේ මුහුදේ රකුසෙක් ඉන්නවා පේනවා. ඒකෙනුත් ඔහු මුදවගෙන ඉදිරියටම අරගෙන යනවා මේ සරුංගල් දෙක. අපේ ජීවිතේට එන ප්‍රශ්න වලදි ඒවයින් බේරගෙන අපිව ඉදිරියටම මෙහෙයවන එක ගැනයි මේ කියන්නේ. ඊට පස්සේ ඔහු කෙළවරක් නොමැති අවකාශයකට වැටෙන මොහොතක් පෙන්වනවා. ඒ වෙලාවේ අර සරුංගල් දෙක ඇවිල්ලා ඔහුට නූලක් දෙනවා. ඒ නූල නිසා ඔහුට ලැබෙනවා අමුතු ශක්තියක්. අපේ ජීවිතේ අපි වැටෙන තැන් වලදි අම්මයි තාත්තයි අපිට පිහිට වෙන්නේ එහෙමයි. අවසානයේදී ඒ බැඳීම නැති වෙලා අර සරුංගල් දෙක කිසිවක් ඉතිරි නැති තත්වයකට පත් වෙනවා. ඒක තමයි මම කලින් කිව්ව නිවන.. ඇනිමේශන් වීඩියෝ එක වුණත් හරිම අර්ථවත් බවක් තියෙන විදියට ඉදිරිපත් කරලා තියෙන හරිම සෞම්‍ය නිර්මාණයක්. ~ රන්දුනු යසරංග ~
@mathswithNulaksha
@mathswithNulaksha 3 жыл бұрын
💗
@sandaruyatheesha1792
@sandaruyatheesha1792 3 жыл бұрын
❤️❤️🔥
@lecupids3487
@lecupids3487 3 жыл бұрын
🔥❤️🥺
@vidusarachamalka7499
@vidusarachamalka7499 3 жыл бұрын
Atta
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 3 жыл бұрын
ලෝකේ දුටුවා මා.... මිනිස්සුන් හඳුනයි මා.... බැඳීමෙන් මගේ මිදී යන්න දැන්... අනන්තේ පුරා ..... ✨ Speechless ✨
@din12349ghj
@din12349ghj Жыл бұрын
😍❤
@NadeemalPerera
@NadeemalPerera 3 жыл бұрын
මාර ලස්සනයි දනියා ♥️
@dhanithsri2187
@dhanithsri2187 3 жыл бұрын
Thanks machan ❤️
@hbvavshbabgsui8755
@hbvavshbabgsui8755 2 жыл бұрын
මට දැන් දනිත්ගේ සින්දුව අහද්දී නදීමාල් මතක් වුනා
@kavisamaraweera4002
@kavisamaraweera4002 2 жыл бұрын
❤❤
@sandarunayanajith3828
@sandarunayanajith3828 3 жыл бұрын
දනිත් ශී ගෙ සින්දු ඔක්කොම අහපු අය ලයික් කරන් යන්...😍
@nethindu8424
@nethindu8424 3 жыл бұрын
ආදරණීය අම්මේ තාත්තේ , මේ වගේ පුතෙක් හදලා රටේ සංගීත කලාවට නව ජීවයක් ලබා දීපු ඔබ දෙදනාට ගොඩක් පින්..........❤️💕💎
@lakshikananayakkara2028
@lakshikananayakkara2028 3 жыл бұрын
ධනිත් පුතා, මගේ දුව ඉන්නේ පිටරට ,අවුරුදු දෙකකින් එයාව දැක්කේ නැහැ.එයා මේ song එක මට එව්වා ..අම්මා ලස්සන song එකක් අහන්න කියලා. From the start i was soo immotional and i couldnt stop falling my tears.. Very beautiful and meaningful song putha. blessings for a bright future.
@FlickzTravel
@FlickzTravel 3 жыл бұрын
Words : "ලෝකේ කාටවත්ම ණය නැති පෝසත්ම තාත්තා සහ, ලෝකේ අහින්සකම නමුත් ශක්තිමත්ම අම්මා වෙනුවෙන්.." 😊😊
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 3 жыл бұрын
මේ ගීතයට ගැලපෙනම පෙර වදන👌👌
@christineudeni7915
@christineudeni7915 3 жыл бұрын
Lassanai mhe waccena 🌹🌹💗
@pabasarapathirage8033
@pabasarapathirage8033 3 жыл бұрын
💯❤️
@user-sm6ww3yz4p
@user-sm6ww3yz4p 3 жыл бұрын
❤️❤️
@RK-od5mf
@RK-od5mf 2 жыл бұрын
🙂💜️
@AyyoAyo
@AyyoAyo 3 жыл бұрын
මම රට ඇවිත් මාසයයි. මේ සිංදුව මාව ඇඩෙව්වා 😓සිංදුව ලස්සනයි බොක්කා ❤️❤️
@MR.Minimiltia
@MR.Minimiltia 3 жыл бұрын
සතුටින් හිටපන් මචන් ❤️
@AyyoAyo
@AyyoAyo 3 жыл бұрын
@@MR.Minimiltia ❤️
@guruge7937
@guruge7937 3 жыл бұрын
බොක්කි 🥺❤️
@walkerforever8633
@walkerforever8633 3 жыл бұрын
❤😍
@moneeshawickramarathna5682
@moneeshawickramarathna5682 3 жыл бұрын
Ayoo...! oya apiwa hinassanawa.. Dhanith aiya apiwa adawanwa... take care bokki 🥺♥️
@sarapes4497
@sarapes4497 3 жыл бұрын
දනිත් ශ්‍රී කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ඒ වගේ අය ඉන්නකම් ලංකාවෙ සංගීතය අමරණීයයි 💛💛👌
@shakyyy22
@shakyyy22 3 жыл бұрын
🔥🔥🔥💛
@100mcreations6
@100mcreations6 3 жыл бұрын
ඔව් bro... දනිත් , චරිත , රවී ජයවර්ධන , යුක්ති නවරත්න , සුපුන් පෙරේරා , රිද්ම , කාංචනා ආදී අය තමයි අඩන ජරාව විතරක් තිබ්බ සංගීතය හොඳ අතට ගත්තෙ 😇
@ruks1742
@ruks1742 3 жыл бұрын
උගූර රිදෙනකම්ම ඇස්වලට ආපු කදුඵ තද කරන් හිටියා. අතීතයට ගිහින් හිත නතර වුනා. මේ ගීතය හැම අම්මා, තාත්තා කෙනෙකුටම උපහාරයක්ම වේවා!! 🙇🏻‍♀️❤
@ayeshcsm
@ayeshcsm 3 жыл бұрын
ආලෝකවර්ෂ කියන්නේ අංගසම්පූර්ණ ඇල්බම් එකක් ❤️
@rango7277
@rango7277 3 жыл бұрын
sira
@tossjewellery-wearelaborat4394
@tossjewellery-wearelaborat4394 2 жыл бұрын
💯
@gappiya
@gappiya 3 жыл бұрын
Leaving a note for people who are coming from a broken family. You may not always have someone to guide or give you strength when you are lost or feeling down. But don't worry. It's Okay. I survived. You will too. 🧑‍🍼👩‍🍼
@uvindumanohara7569
@uvindumanohara7569 3 жыл бұрын
Bro!🖤🙌🏽
@pinkybabe
@pinkybabe 3 жыл бұрын
ade gappiya
@amalsharanawaka9839
@amalsharanawaka9839 3 жыл бұрын
🙃♥️
@udayanganie3774
@udayanganie3774 3 жыл бұрын
I too survived. But only to some extent. That missing part will never be completed.
@walkerforever8633
@walkerforever8633 3 жыл бұрын
ගප්පියා❤️💕
@YasasSriWickramasinghe
@YasasSriWickramasinghe 3 жыл бұрын
ආලෝකවර්ෂයක් පුරා දිගැසියේ, ආදරියේ සහ රෝජා එක්ක වේදිකාවේ පාවී පාවී ඇවිත් අන්තිමට අපි හැමෝම නිවාලන්න අනන්තේ පුරා කදිමට කරපු මේ නිර්මාණයට ජය ශ්‍රී, ධනිත් ශ්‍රී!
@isuram.979
@isuram.979 3 жыл бұрын
😞🧡 aww
@charithjayanath1292
@charithjayanath1292 3 жыл бұрын
❤🔥❤
@k.v.g.dharmasena333
@k.v.g.dharmasena333 3 жыл бұрын
oh sir........
@UpeLiyanage
@UpeLiyanage 10 ай бұрын
මේ 2024 මම තාමත් මේ සිංදු වලට අැබ්බැහි වෙලා ... මැරුනත් සැපයි මේවා අහන ගමන්...❤❤❤
@naradapriyantha4093
@naradapriyantha4093 3 жыл бұрын
අනේ ඇවිල්ලා 😍ඒක මාරම ලස්සනයි අයියෙ ❤️ඇහැට කදුලු එනවා අහද්දි 😢දෙමවුපියො නැති අයට මේක ගොඩක් දැනෙයි 😔.ඒ අඩුව කාටවත් මකන්න බෑ 😓
@SandeepJayalath
@SandeepJayalath 3 жыл бұрын
කියන්න වචන නෑ මචං..🔥 පපුව පලාගෙන යනවා ඒ තරම් ලස්සනයි ❤️
@darshanajeewananda
@darshanajeewananda 3 жыл бұрын
සියලුම මව්පියවරුන්ට මෙම ගීතය උපහාරයක්ම වේවා! දනිත් අයියේ අපි බලාගෙන ඉන්නවා ආලෝකවර්ශ Concert එකක් එනකන්..🖤 ආදරෙයි අයියේ.. Respect ❤️🥰🙏 දනිත් අයියව මේ ලෝකෙට බිහිකරපු ඒ උතුම් අම්මටයි තාත්තටයි මාගේ උත්තමාචාරය 🙏
@amithdulanjana2510
@amithdulanjana2510 3 жыл бұрын
උපන්දාපටන් ලැබෙන අමරණීය ප්‍රේමය... අම්මා❤️ තාත්තා❤️
@wasanthaaluthgamage6286
@wasanthaaluthgamage6286 3 жыл бұрын
ආලෝකවර්ෂ album එකේ මම කැමතිම සිංදුව.කවුරු ළඟ අපි කොහොම නැවතුණත් , කවුරු අපිව ප්‍රතික්ෂේප කලත් , කවමදාවත් අපිව තනි නොකරන්නේ අපේ අම්මා තාත්තා විතරයි.
@tikulipitigala8242
@tikulipitigala8242 Жыл бұрын
තාත්තා නැති වෙලා හරියටම දවස් දෙකකින් හෝ 3කින් මේ සින්දුව release වුනේ. එදා අහනකොට දැනුන විදිහ වචනවලින් කියන්න බැහැ. අදටත් හිතටම දැනෙන ආසම ගීතයක්, හැබැයි වේදනාවක් එක්ක අහන…. “සදා මාළි‍ගා මා හෘදේම හංගා - නුඹ සිටියා මගේ තාත්තේ” ❤ 1:57 Not every artist can speak to your heart - Keep up the good work Dhanith 🙌❤
@ishankanishkasahabandu4059
@ishankanishkasahabandu4059 Жыл бұрын
🥺❤️
@smnasirbd1971
@smnasirbd1971 3 жыл бұрын
I didn't understand any word but felt it deeply! Sometimes music has no language but melody.!!! Love from Bangladesh. 🥰
@sarangauduwella8479
@sarangauduwella8479 3 жыл бұрын
This song is about Dad.♥️🇱🇰
@nishiquin3039
@nishiquin3039 3 жыл бұрын
Song about PARENTS 🌹
@sashi97-46
@sashi97-46 3 жыл бұрын
There is english captions. You will be able to understand this song
@anudissanayaka1173
@anudissanayaka1173 3 жыл бұрын
Mage jeewithe ammala dennek hitiya..ekkenek mwa kuse thiyan wadapu amma..anith ekkena mawa adaren hadagaththa mage appachchige amma..eya mageth amma..e dennama ada mta na..eth me sinduwa ahaddi hamadema ekin eka mathak una..amma kenek nathuwa mge appachchith, mage achchi ammath mawa hadaganna widapu duka..ada mn me thana inna hethuwa eyala..adarei oyala thun denatama..♥️♥️thanks danith sri♥️♥️
@ushcaltravelblog5379
@ushcaltravelblog5379 2 жыл бұрын
My husband is British and he absolutely loves listening to your songs. He thinks you are awesome !!
@dazai4919
@dazai4919 3 жыл бұрын
හැම සිංදුවකටම බෑ මනුස්සෙක් අඬවන්න ඒත් ධනිත් ශ්‍රී ගෙ සින්දු වලට පුළුවන් මිනිස්සුව අඬවන්න වගේම හිනාවක් දෙන්න ❤️🎶
@bepositive1303
@bepositive1303 3 жыл бұрын
ආලෝක වර්ෂ ඇල්බම් එකේ ආසම සිංදුව....මේක නම් භාවනාවක්...වචන ටිකක් උනාට හැගීම් නම් 100%ක්ම මේ සිංදුව ඇතුලෙ තියෙනවා....නියමයි ධනිත් ශ්‍රී අයියේ....ඔයාගේ අම්මටයි තාත්තටයි දෙන්න පුලුවන් හොදම දෙයක් මේ ඔයාගේ හැකියාවෙන්....එයාලා හරිම වාසනාවන්තයි ඔයා වගේ පුතෙක් ලබන්න💖💖💖
@ktlssrilanka6575
@ktlssrilanka6575 3 жыл бұрын
Mage amma thaththa ethulu me loke ammala thaththala okkotama me githaya wuparahayak wewa....
@udithacreations
@udithacreations 3 жыл бұрын
Vocals : Dhanith Sri Lyrics : Dhanith Sri Melody : Dhanith Sri Music : Dhanith Sri Concept Story : Dhanith Sri Illustrations : Dhanith Sri 💯උබ නං මනුස්සයෙක් වෙන්න බෑ සහෝ.. 😍
@AyodhyaWanigasinghe
@AyodhyaWanigasinghe 9 ай бұрын
හිත නිවන ඇස් කඳුළින් තෙත් කරන හැඟීම්බර සින්දුවක්❤
@thathsaraniihalagama1341
@thathsaraniihalagama1341 3 жыл бұрын
මේක එනකල් බලාගෙන හිටියෙ. හරිම ලස්සනයි අයියෙ. අයියට හදවතින්ම සුභ පතනවා. 🥰🥰
@DinushaProductions
@DinushaProductions 3 жыл бұрын
පැය තුනකට කලින් බැළුවේ කොහොමද release කරලත් විනාඩි 10යිනේ 😁
@thathsaraniihalagama1341
@thathsaraniihalagama1341 3 жыл бұрын
@@DinushaProductions පැය 11කට කලින් බලපු කෙනෙකුත් ඉන්නව දැක්කෙ නැද්ද 😁
@ch_9255
@ch_9255 3 жыл бұрын
හදවතටම දැනුන ගීතයක් ජීවිතයේ අමතක නොවනම දවසක ලැබුනෙ. මම හදිසියේම රෝහල්ගත වෙලා නිරෝගී දරු පැටව් දෙන්නෙක් බිහිකරල ඇතිවුන සංකූලතා නිසා දවස් දෙකක් දැඩි සත්කාර ඒකකයට වෙලා අනන්තය පුරා සැරිසරල මෙච්චර ඉක්මනට අතහැරල යන්න බැරි බැඳීම් නිසා ආපහු ආවා... සතියකට පස්සෙ ඇත්තටම ඇස් දෙකින් දැකල මගේ මල් දෙක අත් දෙකින් ගන්නකොට ඒ දැනුන හැගීම් ඔබේ මේ වචන අස්සෙ තියෙනව. ස්තූතියි මේ වගේ හදවතට දැනෙන වටිනා ගීතයක් නිර්මාණය කලාට... ❤️
@danujsilva6854
@danujsilva6854 3 жыл бұрын
සමහර හඩවල් තියෙනවා ජිවත් වෙන්න අස හිතෙන,වසනවකට වගෙ ඔයත් අහෙම හඩක් තියෙන්වා ♥️✨
@mereezfrancis183
@mereezfrancis183 5 ай бұрын
මන් ඉන්නේ රට, මන් අම්මව තාත්තාව අවුරුදු 2 1/2 කින් දැකලා නැහැ. මන් office එකේ ඉඳගෙන මේක ඇහුවේ first time, කදුළු හිර කරගෙන හිටියා. දැන් මේ වෙලාවෙත් මන් මේක repeat, එකේ අහනවා. හරිම ලස්සනයි ❤️
@harindu_2726
@harindu_2726 3 жыл бұрын
දැන් කාලේ අපිට set වෙන සුපිරිම artist කෙනෙක්. Music කියන වචනෙට 100% සාදාරනය කරන කොල්ලෙක් 👌❤️
@nyc8897
@nyc8897 3 жыл бұрын
ලෝකේ දුටුවා මා.. මිනිසුන් හ්ඳුනයි මා.. බැඳීමෙන් මගේ.. මිඳී යන්න දැන්.. අනන්තේ පුරා.
@themiyadanikadasun2002
@themiyadanikadasun2002 3 жыл бұрын
වෙනස්ම ම ලස්සන් සිංදුවක් අයියා💕🥺I feel it අයියාගෙ voice එක හැමදම භාවනාවක්.අලොකවර්ශ කියන්නෙ අහන්න අහන්න හිත නිවෙන භාවනවාක් වගෙ album එකක් ජය වේවා අයියා!
@nuwanthawithmusic...4580
@nuwanthawithmusic...4580 2 жыл бұрын
මාරම ලස්සනයි ,මගේ අම්මා තමයි මගේ එකම හයිය....දනිත් අයියට ශක්තිය ,දෛර්‍ය ලැබේවා ඉස්සරහටත් මේ වගේ නිර්මාණ එලිදක්වන්න....
@nadeeshangamage4556
@nadeeshangamage4556 3 жыл бұрын
Album එක ලස්සනට,ආදරෙන් පටන් අරන් කවදාවත් අමතක කරන්න බැරි ආදරේකින් ඉවර කරා🥺 වරදින්නෑ කවදාවත්💪 ජය වේවා!!! අය්‍යා❤️
@punyamanathunga4184
@punyamanathunga4184 3 жыл бұрын
හරිම ලස්සන සින්දුවක් මාරම විදිහට හිතට වදිනවා අම්මයි තාත්තයි කියන්නේ හැමෝගෙම ලෝකය තමයි thnq අයියේ මෙහෙම සින්දුවක් කලාට..
@rusithbernard8335
@rusithbernard8335 3 жыл бұрын
ධනිත් අයියේ අද ඔයා මුළු ලෝකෙටම මේ ගීතයෙන් කියලා දුන්නා ආදර කථා වලදී අම්මා සහ තාත්තාගේ ආදරයේ උතුම් සහ අමරණීය බව….. ❤️❤️❤️ ආලෝක වර්ෂයේ හොදම නිර්මාණය මෙයයි… ඔයාට ඡය ශ්‍රී !!!!!
@indumadura3286
@indumadura3286 3 жыл бұрын
බින්දුවේ න් ඉපදිලා, ඒකෙන් පටන් අරගෙන,එකොලාහෙන් පොඩි බරක් දැනුනු,දහතුනෙන් ජිවත් වෙනවා කියලා හිතුන,කැම්ප් එකෙන් ඉහළටම යන්න ඔන කියලා කියලා දුන්න ,ජිවිතේ ශක්තියි උනු තාත්තා ..අනුකරණය නැත ආදරෙ යි තාත්තේ.🙏❤️‍🔥
@malshafernando3638
@malshafernando3638 3 жыл бұрын
දරා වේදනා මා කුසයේ දරාලා නුඹ සිටියා මගේ අම්මේ...🥺❤️ සදා මාලිගා මා හර්දේම හන්ගා නුඹ සිටියා මගේ තාත්තේ...🥺❤ I felt it ❤️🥺❤️
@sahannadeesha8783
@sahannadeesha8783 3 жыл бұрын
අයියෙ මේක දෙපාරක් ඇහුවා. පලවෙනි පාර ඇඩුනා හැබැයි අම්මටයි තාත්තටයි පේන්නෙ නැති වෙන්නෙ හන්ගගත්තා. දෙවනි සැරේ නම් හන්ගන්න බෑ කියල දැනුන නිසා එලියට ගිහිල්ල හොදටම ඇඩුවා. මං ආසම තැන වතුර යට ඉද්දි නූල අතේ වැදුන ගමන් ඇස් ඇරෙන තැන. අපිට කොච්චර ප්‍රශ්න ආවත් ඒවයේ ගිලිලා අසරණ උනත් අම්මගෙයි තාත්තගෙයි එක වචනයක් ඇති ඒ ඔක්කොම අමතක වෙලා යන්න. බොහොම පිං මේ සින්දුව කලාට. අයියගෙ අම්මටයි තාත්තටයි හුගක් පිං අයිය වගේ දරුවෙක් සමාජයට දුන්නට ❤️
@DanushkaKumarathunga
@DanushkaKumarathunga 3 жыл бұрын
අපුර්වයි !!! ධනිත් ලංකාවේ මිනිසුන්ගේ සංවේදීත්වය අවදි කරන නිර්මාණයක්.
@SakuNi_321
@SakuNi_321 3 жыл бұрын
සිංහල සාහිත්‍යය විශ්වීය භාෂාවක් වුණි නම් අද විසල් විශ්වයම දැන ගනු ඇත ඔබේ ඔය හඬ, සිතුවිලි කෙතරම් නම් ගැඹුරුයිද කියා...🥰 සහෘදයෙක්මි🖐️❤️
@luna_moon_girl
@luna_moon_girl 3 жыл бұрын
රිලීස් කරලා.. 💕🎤🎧 අයියගෙ ආලෝකවර්ෂ ඇල්බම් එක හැමවෙලේම අහන ගමන්මයි ඉන්නෙ.. හිතට දැනෙන අවංක හැඟීම්, සිතුවිලි වචනවලට පෙරළලා ලස්සනට තාලයකට ගායනා කරද්දි.. ඒක හදවතට ගොඩක්ම දැනෙනවා.. ඇත්තටම අයියගෙ සිංදු අහනකොට අනේ මංදා ඇස් වලින් කඳුළු වැටෙන්නෙ නොදැනිමයි.. මේ සිංදුව රිලිස් කරනකල් බලාන හිටියේ.. ඇත්තටම ගොඩක් ලස්සනයි.. හදවතට දැනෙන තවත් ලස්සන සිංදුවක් ❤️
@madusankajayalal3468
@madusankajayalal3468 3 жыл бұрын
වෙනම ලෝකෙකට අරන් ගියා... භාවනාවක් වගේ... ලිරික්ස් වීඩියෝ එක .පද,තනුව ,මාරම ලස්සනයි .
@nayaniekanayake9771
@nayaniekanayake9771 3 жыл бұрын
ධනිත් ශ්‍රී ගෙ සින්දු එකින් එකට වෙනස් එකමවගේ සින්දු නෑ. හරිම වෙනස් අමුතුම රසයන් තියන සින්දු තියෙන්නේ.හරිම ලස්සනයි.ඒ කටහඬත් ඒ වගේමයි. ♥️🤩🤗
@vishmidevindi7806
@vishmidevindi7806 3 жыл бұрын
Papuwatama waduna githayak wagema rupa rachanawak. Hitha niwana lassanama lassana melody 1k. U are great dhanith aiye. Thamath ammagei thaththagei asse hadena awrudu 20 k unath e dennata thamath awrudu 2ka 3ka chuti babek una mata e denna nathi thathparayak ganawath hithanna ba. Eth e warapatath athin atharena dawasak gana sinduwe anthimata tiynne. Heart touchingma thana ethana. Ammoh sinduwe anthima hariyedi une mokkda kiyanna terenne na. (I was wordless). Ammai thaththai tama itin jiwithema. E denna depaththen innawa nm itin lokema ekka happenna pluwan. Itin oyage album 1 lassanama lassana sinduwa mn asama sinduwa meka. Oyage voice 1 nm pissuwak kawadawath hoda wennathi. Hoda kra gnna one hithenneth nathi. Congratulations! Tawa lassana therumak athi sindu godaak krnna oyata shakthiya labenna one.
@kavisamaraweera4002
@kavisamaraweera4002 3 жыл бұрын
ඇත්තටම ඔයා මායාකාරයෙක්. අපිව ඔයාගෙ වචනවලට, කටහඩට ඇබ්බැහි කරව ගත්තා. හිතේ තියෙන ඕනෙම දුකක් නැති කරගන්න පුළුවන් පුදුමාකාර සින්දු list එකක් දුන්නා. Thank you very much....❤
@abhee3586
@abhee3586 3 жыл бұрын
අමුතුම හැඟීමක් දැනුණා..මේ තරම් හිතට වදින්නෙ ඇයිද මංදා දනිත් ශ්‍රී ගෙ කටහඬ...❤️
@kasundiranasinghe2784
@kasundiranasinghe2784 2 жыл бұрын
පෑන් තුඩෙන් මැවෙන වදන් වලට ජීවය දෙමින් නව ලොවකට අපව ගෙනයන නූතනයේ මායාකරු... ධනිත් ශ්‍රී..!!
@cricketworld2719
@cricketworld2719 2 жыл бұрын
addicted… රෑ ඇදට අවිත් ඇස් දෙක පියාන අහද්දි මාරම feeling එකක්. වෙනම ලොකෙකට යනවා...
@benerajayasankha6602
@benerajayasankha6602 3 жыл бұрын
හිතම පිනවූ ආලොකවර්ෂයට බොහොම ස්තූතී ♥️🥺🥰
@sahanekanayaka9977
@sahanekanayaka9977 3 жыл бұрын
me mulu albem ekema kiwe amuthu kathawak, me sinduwen mawa thawath lokeka atharaman kara wage danenewa.. kiyanne thiyenne ketiyenma, thank you aiye
@mokshasubasinghe4936
@mokshasubasinghe4936 3 жыл бұрын
ආලෝක වර්ශ කියන්නේ වෙනම ලෝකයක්. හිතට වදින නියම සින්දුවක්.♥️🔥
@lasithakaldera5147
@lasithakaldera5147 3 жыл бұрын
සුපිරිම වොය්ස් එකක්..කාටවත් ඔයතරම් බෑ..
@erandiharshani9343
@erandiharshani9343 3 жыл бұрын
පාළුව,තනිකම,විඩාව නිවන සතුට,සැනසුම,ආදරය ... ඕනෑම හැඟුමකට හිත විවර කරන ආදරණීය කටහඬ...🥺 ධනිත්~❤️✨️
@naliniwickramarathna3896
@naliniwickramarathna3896 3 жыл бұрын
මගේ රන් පුතුනේ...... මව්පිය ගුණ හදුනන ඔබ උතුම් පුතුනුවෙකි...බුදුසරණයි !!!
@kaveeshamethsarani1139
@kaveeshamethsarani1139 3 жыл бұрын
ජීවිතයේ හමුවෙන දශමයක්වත් නොවෙනස්වන ආදර⁣ය - හදවතටම දැනුන නිර්මාණයක්🌍♥
@yahansilva3817
@yahansilva3817 3 жыл бұрын
මගේ ආසම ගායකයා.... පට්ට. විදින්න පුලුවන් ගායනාවක් නම් ඒ දනිත් ශ්‍රී .....❤️❤️❤️❤️
@ayonresheen
@ayonresheen Жыл бұрын
කාටවත්ම ණය නැති ලෝකේ පෝසත්ම තාත්තා...😓❤ ලෝකේ අහිංසකම නමුත් ශක්තිමත්ම අම්මා...🥺❤
@MOHAMEDHABEEBlive
@MOHAMEDHABEEBlive 3 жыл бұрын
වෙනම ලෝකෙකට අරන් ගියා සහෝදරයා...
@imaniirshad8097
@imaniirshad8097 3 жыл бұрын
අවසන් එක ඉක්මනට release වෙන්න එපා කියලා හිතුවේ🥺❤ හැඟීම් අවුස්සන ඒ album එකත් ඉවර උනා😭❤ආයෙත් මේ වගේ පට්ට වැඩක් එනකන් බලන් ඉන්නවා ආදරෙන් ❤
@Saj1n1
@Saj1n1 2 жыл бұрын
අනේ ඔයාගේ සිංදු ටික ඔක්කෝම හරිම ලස්සනයි.
@d.s.y.amarasekara745
@d.s.y.amarasekara745 3 жыл бұрын
Song එක release වෙලා තියෙනවා හීනෙනුත් දැක්කා 😁ඇත්තටම මාරම විදිහට හදවතට දැනුනා 🙏🙏🙏මේ වගේ තවත් නිර්මාණ කරන්න සුභ පතනවා dhanith අයියා 🙏
@HeshaniFernandotv
@HeshaniFernandotv 3 жыл бұрын
දනිත් ශ්‍රී කියන්නේ වෙනම ලෝකෙකට අපිව ගෙනියන කෙනෙක්....❤️ හැම සින්දුවකම තියෙන්නේ වෙන වෙන රසවල්
@HansanaS.Gamage
@HansanaS.Gamage 3 жыл бұрын
මේ වගේ මිනිස්සු , මේ වගේ වචන ,මේ වගේ තනු ,මේ වගේ ශබ්ද ,මේ වගේ හැගීම් දැනෙන හැඟෙන නිර්මාණ කරනවට කියන්න දේවල් නැ . සුභ අනාගතයක් …💙💙🎧🎧
@MethiRanasinghe
@MethiRanasinghe 3 жыл бұрын
හදවතේ ඇතුළතින්ම දැනෙන වේදනාවක් එක්ක.. ඇස් වලට පිරෙන කඳුළු එක්ක.. මනසට කතා කරපු ලස්සනම ගී පද.. 💐🙏
@janithnethma5907
@janithnethma5907 3 жыл бұрын
අම්මෝ, විෂුවල් එකත් එක්ක ,මාරම ෆීලින් එකක් එන්නේ. ඇස් දෙක මේ විෂුවල් එකට ඇබ්බැහි උනා ,සිංදුවයි, වොයිස් එකයි නිසා එකට දහපාරක්ම බැලුවා.. සියලුම මව් පියන්ට මේ ගීය උපහාරයක්ම වේවා...🌷👨‍👩‍👧👨‍👩‍👧‍👦😍
@chamarakavinda7293
@chamarakavinda7293 2 жыл бұрын
අම්මා තාත්තා ට තියෙන බැදීම කියලා නිම කරන්න බැහැ.🥺❤
@cb-rl3zo
@cb-rl3zo 3 жыл бұрын
ලංකාවේ ඉන්න Talented ම singer. නියමයි අයියේ , දිගටම කරගෙන යන්න. Good luck.👍
@vinugi9779
@vinugi9779 3 жыл бұрын
මේ සි‍ංදුව අහනකොට එන ඒ අමුතු හැගීම, හරිම සුන්දරයි.....💖💖👌
@moneeshawickramarathna5682
@moneeshawickramarathna5682 3 жыл бұрын
අනේහ්... ඇල්බම් එකේ ආදරණීයම ගීතය. 🥺 හරිම අර්ථවත් වගේම ගොඩක් වටිනා තේරුමක්! හදවතින්ම ශුභ පැතුම් අයියේ... ♥️
@sri_2003.
@sri_2003. 3 жыл бұрын
හිතට වැදුනු ලස්සන නිර්මාණයක් .... ශ්‍රී ලංකාවේ ජනප්‍රිය විය යුත්තේ මේවයි...
@navodyadilshan2100
@navodyadilshan2100 2 жыл бұрын
මාත් වැඩ කරන්නෙ හමුදාවෙ අපිට දෙමව්පියෝ ලග හැම වෙලේම ඉන්න බෑ. මේක අහනකොට එයාල මතක් වෙල හොරෙන්ම ඇඩුව.❤️❤️❤️ එක නම් මරම සින්දුවක්.පට්ට......
@malindachamuditha4222
@malindachamuditha4222 3 жыл бұрын
Alokawarsha album eka nam බෙහෙතක් ❤️😃Dhanith Sri
@randhira8821
@randhira8821 3 жыл бұрын
දරා වේදනා මා කුසයේ දරාලා නුඹ සිටියා මගේ අම්මේ.. සදා මාලිගා මා හෘදයේ හංගා නුඹ සිටියා මගේ තාත්තේ.. ❤Super song❤
@achinipamoda3017
@achinipamoda3017 3 жыл бұрын
ane harima lassanai sinduwa.hariyta bawanawak vage.mn asama gayakayek oya.ane mn hari asai oya ekka song ekak krnna tibuna nm...
@umalidissanayake5186
@umalidissanayake5186 3 жыл бұрын
කටහඩ ඇහුවත් ඇති හිතාගන්නවත් බැරි තරම් හිත සැනසෙනවා... ලොකුම ප්‍රශ්නෙ තමා එක පාරක් අහල නවත්තන්න බැරි එක..🤭♥️ කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ... 😍♥️
@manojsameerapahalavithan-lw2ve
@manojsameerapahalavithan-lw2ve Жыл бұрын
ඉන්න තැන සද්ද නැත් නම් අහද්දි මේලෝකෙන් පිටට ස්පේස් ට්‍රිප් එකක් යන්න පුලුවන්..❤💔😊
@kavindu_maswelagedara2003
@kavindu_maswelagedara2003 3 жыл бұрын
ධනිත් ශ්‍රී කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්...❤
@yohanwickramasinghe5059
@yohanwickramasinghe5059 3 жыл бұрын
ඊයෙ notification එක ආවා. බලන්න වෙලාවක් තිබ්බෙ නෑ. අද දවසෙම මේක තමා ඉතිං. මටත් හැමදාම වසන්තය වෙන්නෙ අම්මා මගේ ලෝකෙම නිසා. මම ඉපදිලා තියෙන්නෙ ගෙදර, එහෙම ශක්තියකින්, කැපකිරීමක් කරපු අම්මා තමා මගේ වීරයා, මගේ ජීවිතේ. ඉතිං දැනෙනවා මේක පතුලටම. 😊😊❤❤❤
@navodrk
@navodrk 3 жыл бұрын
භාවනාවක් ♥️🥺 One of the best singer in Sri Lanka , #dhanithsri ♥️🍃
@Momsio1996
@Momsio1996 3 жыл бұрын
මමත් මේ සිංදුව අහන මොහොතේ මගේ දරුවාව කුස දරාගෙන ඉන්නේ. ඇත්තටම මගේ අම්මාට අප්පච්චීට මාව ලැබුනාම දැනුන දේ මට අද දැනෙනවා. මගේ අම්මා අප්පච්චී නිර්වාණය ම දකීවා. ❤❤❤🙏🙏
@thamaragiranage9321
@thamaragiranage9321 3 жыл бұрын
වසන්තය මගෙයි නුඹ මගේ ළඟ නිසා මේ සිංදුව මට ඇහෙන්නේ මගේ අම්මා තාත්තාගෙ වටිනාකම උපරිමේටම දැනෙන වෙලාවක.අම්මා කොරෝනා රෝගයෙන් පීඩා විඳිනව.තාත්තා ඒ හැමදේම දරාගන්න උත්සාහ කරනව 😢😢😢 හරිම ලස්සන සිංදුවක් කටහඬ සංගීතය හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කරා
@lahiruabans522
@lahiruabans522 3 жыл бұрын
Ikmanin suwa wenna kiyala prarthana karanawa 🙏🙏theruwan saranai ...
@praveenmahagamage2623
@praveenmahagamage2623 3 жыл бұрын
Ikmanata suwa wevaaa 🌸🌸🌸
@tae_dybear
@tae_dybear 3 жыл бұрын
ඒ කටහඬට පුලුවන් හිත් සුවපත් කරන්න
@hyper_dynamics
@hyper_dynamics 3 жыл бұрын
"දරා වේදනා මා කුසයේ දරලා නුඹ සිටියා මගේ අම්මේ - සදා මාලිගා මා හර්දේම හංගා නුඹ සිටියා මගේ තාත්තේ.."❤️❤️❤️
@jamepitch6094
@jamepitch6094 Жыл бұрын
You did a great job සහෝදරයා
@chamodilakshani8650
@chamodilakshani8650 3 жыл бұрын
දරා වේදනා මා කුසයේ දරාලා නුඹ සිටියා මගේ අම්මේ .. සදා මාළිගා මා හර්දේම හංගා නුඹ සිටියා මගේ තාත්තේ .. 🌍💕😭 කියන්න වචන නෑ .. මාරම ලස්සන හදවතට දැනෙන සින්දුවක් ධනිත් අයියේ.. ♥️🥺 ඒක වෙනමම රහක් 💆🏻‍♀️ ජය වේවා අයියා!❤️ මේ ගීතය සියලුම මවුපියවරුන්ට උපහාරයක්ම වේවා! 🙏🏻❤️💐
@shashikagamage
@shashikagamage 3 жыл бұрын
Shaaaa meka lassanai kiyala kiyanna mage wachana madhi mata.wowww e padha hadawathatama thattu karanawa.es walata kadulu genawa.amma ththatha gena liyapu sinduwakinma aaloka warshawa iwara wechcha eka nam maarama maarama amazing🙂 Dhanith sri hadinama me wage ekak eheddi ega hiri wetenawa.jaya sri aiye🙏🙏🙏🙏🙏🙏
@जीतऽ
@जीतऽ 3 жыл бұрын
I'm from india... I just ❤️ his all songs... I don't understand but I can feel it.
@AS-jo8qh
@AS-jo8qh 3 жыл бұрын
Hi fellow Indian fan
@nyc8897
@nyc8897 2 жыл бұрын
Bro, trust me. If you understand this you will definitely cry.. It's about our parents. The sacrifice they made for us.. They never let us down till end
@tossjewellery-wearelaborat4394
@tossjewellery-wearelaborat4394 2 жыл бұрын
Thanks ❤️
@chathunakumara4336
@chathunakumara4336 2 жыл бұрын
its about parents
@ravindunimesh8442
@ravindunimesh8442 Жыл бұрын
dhanith sri ගෙ සිංදු ඔක්කොම එක දිගට අහන් යන ගමන් ❤️
@udaniwijesekara4326
@udaniwijesekara4326 3 жыл бұрын
දනිත්ගෙ සිංදු හිතට වදින එක කවදාවත් නවත්තන්න බෑ...ඒ තරම්ම අමුතු හැගිමක් දැන්නෙන්නේ🥺❤️
@sandunchathuranga7862
@sandunchathuranga7862 3 жыл бұрын
ආ නංගී 🤣🤣🤣
@udaniwijesekara4326
@udaniwijesekara4326 3 жыл бұрын
@@sandunchathuranga7862 hoyagaththada comment eka 😒
@sandunchathuranga7862
@sandunchathuranga7862 3 жыл бұрын
@@udaniwijesekara4326 🤪🤣
@chamaraperera935
@chamaraperera935 3 жыл бұрын
මට මේ ගැන කියන්න තියෙනවා මගේ හිතට ආපු ලස්සන අදහස් ටිකක්. මේ සිංදුව අහන කොට අපිට මතක් වෙනවා අපිව කවා පොවා දුක්මහන්සියෙන් මේ තැනට අරන් ආපු රත්තරං දෙමාපියන් දෙදෙනා.මහමෙහෙරක් තරම් දුක් දරලා දසමසක් තියාගෙන එලියට ආපු අපිව අම්මා තාත්තා අපිව දැකලා කොච්චර සතුටු වෙන්න ඇත්තද.ඒ වේලාවේ අම්මාගේ ඇස්වල තියෙන කදුලු ඇත්තටම ඒ ගැන දන්නේ අම්මා කෙනෙක් විතරයි. ඒ වගේම ඒ දිහා බලලා සතුටු කදුලු ආපු තාත්තාගේ ඇස් එක.තමන්ගේ ලේයින් ඉපදුණු දරු පැටියා දැකලා ඒ වේලාවේ මේ ලෝකේ හම්බ වුනු වටිනාම වස්තුව කියලා. පොඩි කාලේ පරිස්සමෙන් කරලා අපි පලවෙනි පාර අම්මා තාත්තා කියලා වචන කියන වේලාවේ,පලවෙනි පාර අපි තනියම නැගිටින දිහා බලාගෙන ඉන්න අම්මා තාත්තා,තනියම නැගිටගෙන ඇවිදින එනකොට ඒ ඇස්වල තියෙන සතුට ඒ වේලාවේ ආපු සතුටු කදුලු ටික. මේ සිංදුවත් එක්ක පොඩි කාලේ ඉදන් අපිව බලාගත්තු විදිය,අපිට හොඳ නරක දේවල් කියලා දීපු දේවල්,අපිව වැටෙන කොට අපිට කියලා දීපු ඒ වචන ටික. ලොකු වෙලා ඉන්න අපිට තාමත් අම්මා තාත්තා සැර කරනකොට අපි බය වෙනවා.ඒ තරමට පොඩි කාලේ ඉදන් හදලා තියෙනවා. අපි දන්නේ නැති දේවල් කියලා දෙනවා.සමහර දේවල් වැරදියට කරනකොට බැන බැන හරි කියලා දෙනවා. අන්තිමට කියන්න තියෙන්නේ අපි කොච්චර සල්ලි හම්බ කලත් මොන දේ කලත් ඒ ණය ගෙවන්න මේ ආත්මේදි වත් බැහැ.ඒ තරට් සුන්දර වටින දේවල් දීලා තියෙනවා.අපිව මේ ලෝකේට බිහි කරපු අපේ පින්වන්ත ආදරණීය අම්මා තාත්තා හැමදාම ආදරෙයි.අපිව ආරක්ෂා කලා වගේ අපි අපේ අම්මාව තාත්තාව ආරක්ෂා කරමු.❤❤❤❤❤
@Dineth_nimnaka.
@Dineth_nimnaka. 3 жыл бұрын
ආලෝකවර්ශ කියන්නේ වෙනම රහක්. ඒ රහ අපිට දරන්න අමාරුයි 😪. ඒක පට්ට ❤
@senurianuththaraalgewathth4698
@senurianuththaraalgewathth4698 2 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා.දනිත් අයියේ ඔයාගේ සංකල්පයන් හැම වෙලාවෙම කොයි කාගෙත් හදවතට නෑකම් කියන්නේ කොහොමද කියල මට තේරෙන්නේ නෑ.
@harshasooriyabandara9554
@harshasooriyabandara9554 3 жыл бұрын
Trending 1 යන්න ඕනේ සිංදුවක් ❤️ ඒ ආදරේ ගැන වචන වලට පෙරලන්න බෑ ,ඒ සිංදුව ගැන දැනුන දේත් වචන වලට පෙරලන්න බෑ ♥️ ලස්සනයි 💕
@Lush_fm
@Lush_fm 3 жыл бұрын
උඩ පැන පැන පාට පාට ඇදුම් ඇදන් නටන තේරුමක් නැති සින්දු වගේද මේව...මාර meaning එකක් තියෙන්නෙ voice එකත් සුපිරි..
@dilinipushpakumari
@dilinipushpakumari 3 жыл бұрын
හැගීමක් දරා සිත නිහඩ විය.. ඇසූ මොහොතේ පටන් මේ ගායනා.. නෑ වදන් සිත හැඩෙව්වා.. ආදරේ තව වැඩි උනා.. ❤️
@Udara-UB_2004.
@Udara-UB_2004. Жыл бұрын
ලස්සන හැගීම් වල හිත අතරමං වෙන නිමේශයක් මෙ විනාඩි කීපය...මාරම ලස්සනයි අයියේ..❤❤❤❤❤
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 10 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 199 МЛН
Wall Rebound Challenge 🙈😱
00:34
Celine Dept
Рет қаралды 23 МЛН
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,3 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 10 МЛН