මන්දාරම් කතාවේ අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායක - DHANUSHKA RATHNAYAKA - HEART TO HEART WITH KALUM ! 🌷

  Рет қаралды 19,815

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 195
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
ආසාවෙන් බලපු හරිම ලස්සන ටෙලි නාට්‍යයක් වුන ජිවිතේ ලස්සනයි එකේ මනෝහර චරිතය හරහා දුටුව ඔහු දක්ෂ නළුවෙක්. වෙස් හේලි දාම් වගේ විශිෂ්ඨ නිර්මාණයන් අධ්‍යක්ෂකය කරන්න තරම් ඔහු විශිෂ්ඨයෙක්. වයසට වඩා අති සාර්ථක මිනිසෙක්. කලාවට ඉන්න දැවැන්යෙක් ඇත්තෙන්ම. කතාවෙනුත් තේරේනවා ඔහු බුද්ධිමතෙක්. සුභ පැතුම් 💐💐 තෙරුවන් සරණයි .!!.. නිදහසේ කතා කිරිමේ අවස්ථාව හිමි එකම වැඩසටහන කැළුම් අයියාගේ වැඩසටහනම තමයි ඉතින්. දීර්ඝායුෂ ලැබේවා අයියේ. තෙරුවන් සරණයි .!!.....
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගී මේ ඇගයීම මට හරියට වටිනවා තෙරුවන් සරණයි
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
@@kalumwijesooriya තෙරුවන් සරණයි අයියේ . ඔබේ නිහතමානීකම හරිම ආලෝකයක් බොහෝ අය ඔබට පෙරලා ඇගයීම් කිරීමට.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
@@nimchala3611 🙏💐💐💐💐💐
@sachinliyanage1996
@sachinliyanage1996 2 жыл бұрын
අළුතෙන් එන අයට අත දෙන මම දැක්ක සුපිරිම චරිතයක්...❤️❤️ ඕනේ දෙයක් කතා කරන්න පුලුවන් හොද අහුන්කන් දීමක් තියන director කෙනෙක්.... මගේ වාසනාව ඔහු යටතේ රංගනයේ යෙදෙන්න ලැබුනට...❤
@veenaveeproductions8444
@veenaveeproductions8444 2 жыл бұрын
ආදරණීය කැලුම් අයියේ, ඔබ වැනි නිහතමානී දැවැන්තයෙකු ඉදිරියේ සම්මුඛ වීමට ලැබීමම විශාල භාග්‍යයකි. 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ධනුෂ්ක මල්ලො🙏 ඔබ සැබැවින්ම දක්ෂයෙක් මේ ඇගයීමට ඔබ ඉතාමත් සුදුසුයි ඔබට තෙරුවන් සරණයි
@sachinliyanage1996
@sachinliyanage1996 2 жыл бұрын
ජය අයියේ❤
@dc-ct8en
@dc-ct8en Жыл бұрын
Hello Danushka Rathnayaka, we really enjoyed Akshi,please don't drag and destroy as other teledramas. We need good and different ending.
@renesmeemithara
@renesmeemithara 3 ай бұрын
Ane daam season 2 dennakooo
@johndineshactor
@johndineshactor 2 жыл бұрын
ධනුෂ්ක රත්නායක දක්ෂතා වලට ඉහළින් මනුෂ්‍යත්වය තබා සිටින ඉතා හොද මනුස්සයෙක්...👍❤
@sasikanamal5245
@sasikanamal5245 2 жыл бұрын
ලංකාවෙ සිනමාවට ඉතාම අත්‍යාවශ්‍ය සුපිරි නිර්මාණකරුවෙක් 👌🥰💪
@darshidarshi2524
@darshidarshi2524 Жыл бұрын
දනුෂ්ක රත්නයක නිහතමාණි කම ඉහලින් තියෙන හොද අධ්‍යක්ෂක වරයෙක් වගේම හොද රන්ගන ශිල්පියෙක් ,,එ වගේම කැලුම් අයියත් ,ස්තුතියි දෙන්නාටම♥♥🔥🔥
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐👌
@renukasamarasingha5651
@renukasamarasingha5651 2 жыл бұрын
ධනුශ්ක රත්නායක නිර්මාණ වෑයමක් "" සුබ පතනව ධනුශ්ක තව තවත් ලස්සන නිර්මාණ කරන්න ඔයාට පුලුවන් ..❤️
@kumudumali2973
@kumudumali2973 2 жыл бұрын
ආසම කෙනෙක් ගෙනත් අහම්බෙන් දැක්කෙ දනුශ්ක රත්නායක මහත්තයා රංගන ශිල්පියෙක් අද්‍යශ්ක වරයෙක් දක්වා ඉහල ගියපු සුන්දර ශක්තිවන්තකයෙක් තව දුර ගමනක් යන්න පුලුවන් ඔයාගෙ නිර්මාන අති විශිශ්ටයි. කැලුම් විජේසුරිය ඔබතුමාට සුබ පැතුම් ඔබගෙ ඉදිරි වැඩකටයුතු වලට.කවද්ද ඔබතුමා ශලනි තාරකාව ගෙන්නෙ ඔබතුමාගේ මේ ලස්සන වැඩසටහනෙ ශලනි ව බලන්න ආසයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි. 💐💐💐💐 ඇයට මම කීපවරක්ම කතාකළා එන්නම් කියලා ක්වුවා අපි බලමුකෝ
@diniduthiwanka8836
@diniduthiwanka8836 2 жыл бұрын
අපේ කාලේ සුපිරි වැඩ්ඩා...🔥 දනුෂ්ක රත්නායක❤️❤️❤️❤️❤️❤️❤️
@C424c424
@C424c424 2 жыл бұрын
අම්මේ කැලුම් අය්යෙ බොහොම ස්තුතියි දනුශ්ක රත්නායක ගෙන්නුවාට කැමතිම චරිතයක් ..මේ දවස්වල කැමතිම teledrama එක..තමයි කියාදෙන්න ආදරේ තරම් දනුශ්ක රත්නායකගෙ..ඒවගේම දාම් කියන්නෙත් හරිම ආසාවෙන් බලපු teledrama එකක්....👍👍👍💓💓
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
🙏🙏💐🙏👍👍👍👌
@sach1222
@sach1222 2 жыл бұрын
කියා දෙන්න ආදරේ තරම් තමයි ආසම කතාව ,චරිත තෝරා ගැනීම සුපිරි 👌
@kaveerathnayaka4499
@kaveerathnayaka4499 2 жыл бұрын
වචන වලින් විස්තර කරන්න බැරි පුදුමාකර නිහතමානී චරිතයක් බුදුසරණයි💝
@C424c424
@C424c424 2 жыл бұрын
මොනම දෙයක් උනත් යම් හෝ හැදැරීමක් කරල එනවනම් ඒක ගොඩක් වටිනව ඇත්තටම දනුශ්ක රත්නායක මහත්මයාගෙ වීනාවි ඇකඩමි එකෙන් ගොඩක් ලොකු සේවාවක් වෙනව අලුතෙන් කලාවට එකතුවෙන්න බලාපොරොත්තු වෙන අයට.වීනාවි එකේ වීඩියෝ අපි නිතරම බලනව ඒක ගොඩක්ම වටිනව ..දුන්නු පුන්චි ඉගිය දාම් දෙකදෝ කියල හිතෙනව...දනුශ්ක රත්නායක නිර්මාණ වෑයමක්..හදවතටම කාවැදුනු වදන් පෙලක් ..හරිම ලස්සනයි අදත් වැඩසටහන කැළුම් අය්යෙ ගොඩක් ආසාවෙන් නැරඹුවා...🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගී ඔයා අනිවාර්යයෙන්ම බලන බව මම දන්නවා 🙏💐💐💐💐
@ccdf1596
@ccdf1596 2 жыл бұрын
අමිමෝ ඉතින් දෙන්නටම ආදරේයි පැලේන්න ❤️❤️❤️❤️ දිර්ඝ ආයුෂ පතනවා දෙන්නටම වාසනාවන්ත හේට දවසක්.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි
@imalkajayasundara3858
@imalkajayasundara3858 2 жыл бұрын
හොදම තරුන Director ඔයා තමයි...දනුශ්ක අය්යේ...
@ratatv2921
@ratatv2921 2 жыл бұрын
දනුශ්ක රත්නායක හිටපු නිසාමයි අදනම් program එක බැලුවෙ ..පුන්චි තිරය ජයගත්තවගේම අනාගතයේ දවසක රිදී තිරෙත් දනුශ්ක රත්නායක කියන නාමය බැබලෙන දවසක් එයි කියල අපිට නම් විස්වාසයි
@sudarmabandara2449
@sudarmabandara2449 2 жыл бұрын
දාම් ආසාවෙන් බලපු ටෙලි නාට්‍යයක් . නාට්‍ය බලන එක අත් ඇරලා හිට්යෙ. දාම් තමා ආයෙ ටෙලි නාට්‍ය බලන ආසාව ඇති කලේ. ධනුෂ්ක රත්නායක ඔබගේ දාම් ටෙලි නාට්‍ය විශිෂ්ට නිර්මාණයක් .ඔබගේ ඉදිරි ගමන් මග සාර්ථක වෙන්න සුභ ප්‍රාර්ථනා කරනවා ❤️ කැලුම් ඔබටත් ස්තුතියි .
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
ඔබටත් බොහොම ස්තුතියි 💐
@harshikarathnayake2298
@harshikarathnayake2298 2 жыл бұрын
බොහෝම ආදරණීය..දක්ෂ තරුණයෙක්...ජයවේවා!
@namalprasanna7047
@namalprasanna7047 Жыл бұрын
මෙයාගේ අධ්‍යක්ෂනය යටතේ තිබ්බ කතා ටික දාන්න 😍😍😍
@niroshd5312
@niroshd5312 2 жыл бұрын
හොඳ කරන දෙයක් කරන තරුණයෙක් ...දක්ශතා පිරුණු චරිතයක් ..ඔබට ජයවේවා
@Mindflayer-m1
@Mindflayer-m1 2 жыл бұрын
වෙස්,හේලි,දාම්,බ්‍රෝ ආසාවෙන් බලපු සුපිරි කතා ටිකක් ❤️❤️❤️
@renukapethumkarunarthna2953
@renukapethumkarunarthna2953 2 жыл бұрын
ආදරණීයතම සහ දක්ශම නිහතමානි ලංකාවේ එක අධ්‍යක්ෂකවරයා... ඉදිරියට සුභ පතනවා ධනුෂ්ක අයියේ..♥️
@thilankabandara8506
@thilankabandara8506 2 жыл бұрын
මනුස්සකම පිරි හදවතට ජය වේවා ...
@janakanawalage3017
@janakanawalage3017 2 жыл бұрын
ස්තූතියී... ධනුෂ්ක මල්ලි... ඔයා හැමදාම මාව මතක් කරනවට.... මුල මතක තියෙන ඔයාට හැමදාම ජයෙන් ජයම වේවා.....
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
👏👏👏👏
@dilkiperera9589
@dilkiperera9589 2 жыл бұрын
ජීවිතය ලස්සනයි ටෙලිනාටයේ මනෝහර.අනේ අචලා අලස් ආයෙත් ගෙන්නන්නකෝ හරිම කැමති කෙනෙක්
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
🤔
@C424c424
@C424c424 2 жыл бұрын
ඇත්තටම ඇත්ත කැලුම් අය්යෙ ඔයා කියපු දාම් එකේ ඒ කොටස අපිත් බලනගමන් කථාවෙච්ච දෙයක් තමයි ත්‍රාසජනක ෆිල්ම් එකක් බලනව වගේ කියල දාම් පලවෙනි කොටස ඉවරවෙනකොට කිව්ව දෙවෙනි කොටසක් එනව කියල අපි මගබලන් ඉන්නෙ දාම දෙවෙනි කොටස බලන්න ..
@rashajaleel838
@rashajaleel838 2 жыл бұрын
දෙන්නටම ගොඩක් ආදරෙයි. කියා දෙන්න ආදරේ තරම් බලනවා, අනිත් ඒවත් බැලුවා. ජයවේවා.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐
@rohiniherath4510
@rohiniherath4510 2 жыл бұрын
කාර්‍යබහුලතාවය නිසා කමෙන්ට් කරන්න බැරි වුණා බොහෝ දවසකින් .ඒත් එකක් හෝදෙකක් හැර අනිත්වා බැලුවා .කැලුම් ඔබේ මෙහ්ව්‍ය වගේම මෙහ්ව්‍යවීම ඉතා අනර්ගයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි රෝහිනී
@janakeenugegoda1508
@janakeenugegoda1508 2 жыл бұрын
Danushka you are knowledgeable skilful and very pleasant person . Respect.
@harindubasnayaka7759
@harindubasnayaka7759 3 ай бұрын
Teledrama රැසකින් රංගන යෙන් අපෙ සිත් තුළට ඇවිත් පසුව teledrama රැසකට හොඳ අධ්‍යක්ෂ වරයෙක් නිහතමානී කලාකරුවකු ඔබට නිදුක් නිරොගිමත් වාසනාවන්ත ❤️💙💙සුබම සුබ උපන්දිනය ක් එවගෙම කැලුම් මල්ලි ඔබට ත් නිරොගිමත් වාසනාවන්ත ජිවිතය ක් මම කුමාරි
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
ඔබට බොහොම ස්තුතියි අක්කා 💐💐💐
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 2 жыл бұрын
මෙතරම ළාබාල වයසේම මෙවන් දස්කම් දක්වන කලාකරුවෙක් අපට සම්පතක්.මමහිතන්නෙ දැනටමිය ඇදෙමින් තියන අපරට සිනමාව ප්‍රකෟර්ති තත්වයට ඇදගන්නමෙවන් කලාකරුවන් අවශ්‍ය කාලයක්.ඔබ කලාලොවේ ඉහළටම යනබව පැහැදිලියි .
@piryankadamayanti7378
@piryankadamayanti7378 2 жыл бұрын
Damnm සුපිරි budu sarani
@Buddika-k-wasala
@Buddika-k-wasala 2 жыл бұрын
වැඩ්ඩෙක් තමයි....❤️❤️❤️❤️
@delonwanigesinghe796
@delonwanigesinghe796 2 жыл бұрын
One of the my favorite an number 01 directors...........🙏🙏🙏❤️❤️❤️
@thanujadilhani3327
@thanujadilhani3327 2 жыл бұрын
Dhanushka rathnayakage drama kiyanne super
@jijudissanayake7691
@jijudissanayake7691 2 жыл бұрын
My favourite director. Good luck to you.
@tharini4817
@tharini4817 2 жыл бұрын
man asama naluwek.vishishta directer kenek.godak adarei aiye.tnk u kelum aiye danushka idak dunnata.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
My pleasure THARINI 💐 If possible please share this video
@tharini4817
@tharini4817 2 жыл бұрын
@@kalumwijesooriya sure
@chamiladanansooriya5975
@chamiladanansooriya5975 2 жыл бұрын
Theruwan saranai dennatama.harima lassanai.kiyadenna adare tharama harima lassanai.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi chamila 💐 Theruwan Saranai
@yashweerasinghe
@yashweerasinghe 2 жыл бұрын
හිත හොද දක්ශ මනුස්සයා ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි යශ්💐
@rohiniherath4510
@rohiniherath4510 2 жыл бұрын
Yash ,ඔබ වගේ කෙනෙක් දැනගත්තේ වෙස් එකෙන් .ඊටත් පසුව ඔබ ජයකොඩි පරම්පරාවේ බව දැනගත්තම සතුටුයි.වෙස් එකේ මල්ලි නියමයි.
@shanjayarathna8847
@shanjayarathna8847 2 жыл бұрын
දක්ශතාවය + මනුස්සකම = ධනුෂ්ක රත්නායක
@MinoliNimeshikaThamel
@MinoliNimeshikaThamel 3 ай бұрын
එයාට මං අධ්‍යක්ෂක කෙනෙක්ට වඩා නළුවෙක් විදියට ගොඩක් කැමති ⁣පුද්ගලයෙක් හරිම සතුටුයි මේ වැඩසටහන බලන්න පුළුවන් වීම ගැන කැලුම් සර්ට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.❤💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
💐💐💐🥰🥰🥰
@bandara929
@bandara929 2 жыл бұрын
Talented guy all the best bro..
@jeewanthajayasuriya125
@jeewanthajayasuriya125 2 жыл бұрын
මම මෙතුමාගේ කිසිම teleයක් සම්පූර්ණයෙන් බලලා නෑ. ඒත් එවාගේ විශේෂයක් තියෙනවා කියලා මට හිතුනා. අද වැඩසටහනින් හොඳ අදහසක් ලැබුනා මේ Field එක ගැනත්. දක්ෂයෙක් බව පැහැදිලියි. සුබ පැතුම් 💐 . කැලුම්ට ගොඩාක් ස්තූතියි මෙවැනි තිරය පිටුපස චරිත ඉදිරියට ගෙන එනවට. 👍💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ජීවන්ත
@HashiGunarathna-o1q
@HashiGunarathna-o1q 6 ай бұрын
Ammo meyge drama patta ❤ pissu hadenwa ewatanm .ekkwath ahaka danna ba ❤daam ,wes,bio ammo ewanm pissuwak .meyge hama drama ekkma super
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👍💐👍💐
@zainammeedeen8659
@zainammeedeen8659 2 жыл бұрын
Godak asa adyakshaka warayek thanks gennuwata
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐💐
@rohanperera3350
@rohanperera3350 2 жыл бұрын
Dhanushka, You are doing incredibly wonderful job !!
@deepanidayanee280
@deepanidayanee280 2 жыл бұрын
danushka rathnayaka dakshatha walin sapirunu mansshathwaya ihalinma thaba athi nihathamani kalakaruwek aniwaryen ridi tiraya jaya gannawamai kalum putha obatath godak sthuthi mewani ugath buddimathun gena awata oba depalatama theruwan saranai
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi DEEPANI Obatath Theruwan Saranai
@kamalnightvision3299
@kamalnightvision3299 2 жыл бұрын
Wadek thama👍🏻👍🏻👍🏻
@renukaperera6695
@renukaperera6695 2 жыл бұрын
oba sabawatama dakshayek.obe anagatha balaporoththu siyallakma hondin ituwewa.obata jaya...
@zainammeedeen8659
@zainammeedeen8659 2 жыл бұрын
Godak asa adyakshawarayek godak sthuthi oba thumata ohuwa genawata .
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi 🙏
@maheshmadushaka9626
@maheshmadushaka9626 Жыл бұрын
Ane kalum aiya oya godak Hoda kanak mama hoyapuda hambuna oyata godak pin hamadama satutin inna budu saranai jayasri Maha Bo samiduga pihitai
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi 🙏💐
@sitharamudunkotuwage7275
@sitharamudunkotuwage7275 2 жыл бұрын
Aurudu dolahakata issara dakapu Danuska Malli ada inna tana gana harima satutui. Eda mage punchige duge wedding eke photos gatte meya neda kiyala hitenakota adambarai Malli oya gana 😊😊😚❤❤❤❤❤
@roshanariyadasa936
@roshanariyadasa936 2 жыл бұрын
Kelum ayye godak lassanai adath program eka e wagema oyath. theruwan saranai.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi Rohan
@mallikathisera7830
@mallikathisera7830 2 жыл бұрын
Mage jiwithe aluth parak pennapu addekiim godak jiwiteta dunna guruwarayek dhanushka sir .(rosairo)
@TravelalongNZ
@TravelalongNZ 2 жыл бұрын
I agree with Kelum. When I was watching that specific scene, I was quite impressed. Thanks Kelum for introducing Dhanushka.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
My pleasure. 🙏💐 Please share this video if possible
@rohanperera3350
@rohanperera3350 2 жыл бұрын
Kalum, How come you are so smart ? You know exactly who to interview at the right time. Reminds me a bit Larry King live.. Keep up the terrific job you are doing and I am very proud of you !!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much dear Rohan for this very kind words. Appreciate your kindness. Very much
@gunendradesilva5600
@gunendradesilva5600 2 жыл бұрын
Congratulations brother, Wishing you to all the success. Thank you Mr. Kalum.💚💚
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
My pleasure Thanks for watching
@nishajayawardhana4141
@nishajayawardhana4141 2 жыл бұрын
නිර්ලෝභීව දැනුම බෙදන නිසාම අපිත් එකතු උනා වීනාවී ඇකඩමිය සමග
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 жыл бұрын
Danushka aiya mn asa charithayak ❤
@aheshikumari4206
@aheshikumari4206 2 жыл бұрын
හරිම ලස්සන කතා බහක් ❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි කුමාරි දිගටම බලන්නකො...
@madhudharmaratna9076
@madhudharmaratna9076 2 жыл бұрын
I wish Dhanushka all the best! I hope to see him directing many more different kind of products. Thanks Kalum for another great program 💖💐🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much MADHU 💐
@kushanifernando6797
@kushanifernando6797 2 жыл бұрын
Very useful (meaningful) talk today. Represents Genuineness + Hardwork +Talent. Explaining experiences without hiding (without being stingy) Wish You all the very best! May God Bless You All!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much 🙏💐 If possible please share his video as much as possible
@chathudn
@chathudn 2 жыл бұрын
කියා දෙන්න ආදරේ තරම් මං මෙතෙක් දැකපු ආදරනීයම ටෙලි නිර්මාණය. ස්තුතියි ආදරනීය කතාබහට ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sadedharmapala164
@sadedharmapala164 2 жыл бұрын
Adaraniya Dhanuska sir. Oyata digu gamank yanna lebewa pathami. ( Ranju)
@idona905
@idona905 2 жыл бұрын
An inspiring story of a vibrant person. He is very good looking and I still like to see him acting. His "Kiya Denna Adare Tharam" is one of the five teledramas I watch. The Drama highlights various aspects of the society. රෙදිමෝල වත්ත is a different cultural environment which we have not experienced. I love the story. Kalum you are quite right, I also didn't want to watch it when I saw the name of the Drama. He has a good intention of helping others come to the industry. I wish him all success in his career. Today program is very interesting Kalum 🌹
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much for your kind words 🙏🙏🙏🙏💐 Appreciate it very much
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
ආසාවෙන් බලන ටෙලිඩ්‍රාමා කිහිපයෙන් දවසෙ ඉස්සරලම බලන්නෙ කියා දෙන්න ආදරේ තරම් අපි ටෙලිඩ්‍රාමා බලන්නෙ යූටූබ් එකෙන් නිසා අපි ගොඩක් ආදරය කරන නලු නිලියො ඉන්න නිසා ආසාවෙන් බලනව ඔබ දෙපලටම ජේසු පිහිටයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@samansenavirathna5814
@samansenavirathna5814 7 ай бұрын
Thanks ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
You're welcome 😊
@anjaleefernando7266
@anjaleefernando7266 2 жыл бұрын
අනේ මනෝහර. කැමතිම චරිතයක් . දක්ෂයෙක්. දැන් රගපාන්නේ නැද්ද.ඔබේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.තෙරුවන් සරණයි . 🙏🙏💐💐❤️❤️💕💕💟💟
@anojkaralliyadda1723
@anojkaralliyadda1723 2 жыл бұрын
සොඳුරු කතා බහක් ...❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි අනෝජ්💐💐💐🙏
@manelpremarathna3569
@manelpremarathna3569 2 жыл бұрын
පළමුවෙන්ම කියන්න ඕන.වැඩසටහන් අතුරින් පළමුවෙන්ම මා..මෙච්චර උදෙන්ම මගේ වැඩ අතර බලපු එක්කම වැඩසටහන මෙයයි..ඒකට හේතුව මල්ලි ඔහු රඟපාපු පළවෙනිම ටෙලි නාට්‍යයෙන් එක්කම චරිතයක් වුණත්..මගේ හිත මාරම තදින්ම ඇඳ බැඳගත් චරිතයක් වුණා ..මාගේ මතකයේ හැටියට ඔහු රඟපෑවේ කිහිලිකරුකින් යන චරිතයක්.. ඊට පසුඔහු දුටුවා අධ්‍යක්ෂවරයෙක් විදිහට ඉදිරියට එනවා..හැබැයි මං අදටත් ඔහුට ආදරෙයි රංගන ශිල්පියෙක් විදිහට..මොහුගේ අධ්‍යක්ෂක කාර්යයන් දුටුවිට..නිහතමානි දක්ෂ තරුණඅධ්‍යක්ෂක මහත්මයෙක් කියලා තේරෙන විට හිතට දැනෙන සතුට කියන්න බැරිතරම් ..කාලයක් මගේ සතුට ප්‍රකාශ කිරීමට මා..මෙතුමාගේ එෆ්බී එකෙන් මැසෙන්ජර් ..මගේ ගෞරවය සතුට මැසේජ් එකෙන් ප්‍රකාශ කර සිටියා...තරම්ම මා මොහුගේ රංගන කාරියට ආදරය කරා.. ඉතාම දක්ෂ අධ්‍යක්ෂකවරුන්..සමාජගත කිරීමට..වගකිව යුතු මාධ්‍ය ඇතිකොට..එය කරට අරගෙන කරන මේ කාර්යයට..මගේ ගෞරවය..ඒ විතරක් නොව දක්ෂ තරුණ අලුත් රංගන ශිල්පීන්.වෙනත් ක්ෂේත්‍රයන් තුළ දක්ශයින් කරළියට ගේන්නේ...ඔබයි කිව්වොත් කිව්වොත් මා නිවැරදියි..කැළුම් malli..කිසිම බාධාවකින් තොරව ඔහුගේ සියලුම..විස්තර ප්‍රකාශ කිරීමේ අයිතිය ඔබ ඔහු සතු කරා..මොකද මල්ලි ඔබට ගොඩක් ස්තුතියි..අධ්‍යක්ෂක වරයෙක් විදිහට..පුංචි වයසකදී..පෙරළියක් ඇති කිරීමේ ඔහුගේ රහස වන්නේ..තරුණයින්ට දක්ෂයන්ට කිසිම නිර්ලෝභී කමකින් තොරව අත දීමේ..මහඟු පින්කමයි.. සිනමා ක්ෂේත්‍රය තුළ ...ලොකු පෙරළියක් ඇති කරාවි...මා හිතනවා මගේ හිතේ තිබුණු හැම දෙයක්ම කිව්වා කියලා...ඒ වගේම ඔහු බලාපොරොත්තු වුණේ ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණය ඉතාමත් සාර්ථකව කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබෙන්නේ ඉතාමත් ආදරයෙන් හදවතින්ම ප්‍රාර්ථනා කරමි..කැලුම් මල්ලි ඔබට මගේ ගෞරවය..🌹🌹❤❤..තෙරුවන් සරණයි ඔබල දෙන්නාටම
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම පිං මානෙල් අක්කා 🙏💐🙏💐💐💐💐💐💐💐🙏💐
@kumaridissanayake4702
@kumaridissanayake4702 2 жыл бұрын
Kiya Denna Adare drama eka lassanai. 🌷
@sanujakalnathdesilva
@sanujakalnathdesilva 2 жыл бұрын
චයා එකේ නාමල් ❤️
@රුක්ෂානානිල්මිණි
@රුක්ෂානානිල්මිණි 2 жыл бұрын
මාරම ටැලන්ට් එකක් තියෙන අධ්‍යක්ෂක වරයෙක්.. ඇත්තටම කියන්න ඕනේ මේ වැඩසටහනට අලුත් අලුත් අයව කැළුම් අයියා ගෙන්නලා සාකච්ඡා කරනවා අලුත් පරපුරේ අය කිසිම රෙස්පෙක්ට් එකක් දෙන්නෙ නැතුව වැඩසටහන කරගෙන යනවා අඩුගානේ අයියේ කීයලා වත් අමතන්නේ නැහැ කැළුම් අයියාට.. ධනුෂ්ක රත්නායක ඒකට හරි යන්න මෙි වැඩ සටහනේ කැළුම් අයියාට පුදුම විදිය⁣ට ගෞරවය දැක්වූවේ.. ඔබෙි ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යෑමට ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැ⁣බෙිවා.. ලස්සන නිර්මාණ ඉදිරිපත් කරන්න ලැ⁣බෙිවා... තෙරැවන් සරණයි දෙන්නටම.... 💐💐💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි රුක්ශානා නංගී 🙏💐 ඔබටත් තෙරුවන් සරණයි
@roshiniherath8072
@roshiniherath8072 2 жыл бұрын
ලස්සනයි වැඩසටහන ❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nimaliefernando6463
@nimaliefernando6463 2 жыл бұрын
Harriman watina adahas tiyena api kamatima Kenek 😊Thank you obatumata 😊
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐🙏
@ureshapremala2981
@ureshapremala2981 2 жыл бұрын
වෙස් ❤
@johndineshactor
@johndineshactor 2 жыл бұрын
ආකර්ෂණීයයි...❤👍
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@imalkajayasundara3858
@imalkajayasundara3858 2 жыл бұрын
කැලුමා කියන්නේ හොද මනුස්සයෙක්..❤
@imalkajayasundara3858
@imalkajayasundara3858 2 жыл бұрын
ගිවන්ත ප්‍රසාර එක්කන් එන්නකෝ
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
🤔🤔
@imalkajayasundara3858
@imalkajayasundara3858 2 жыл бұрын
@@kalumwijesooriya රැල්ල වෙරලට ආදරෙයි..ඩිරෙක්ට
@withinK783
@withinK783 2 жыл бұрын
නාලන් මෙන්ඩිස් මහතා. බලාපොරොත්තුවෙන් ඉන්නවා 😍
@shiromaperera2203
@shiromaperera2203 2 жыл бұрын
He can play different roles in the tele drama industry aiya. I think he can become a well talented experience director in the film industry as well
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Yes nangi I also think in the same lines as yours
@diniduthiwanka8836
@diniduthiwanka8836 2 жыл бұрын
KDAT🔥❤️❤️❤️❤️❤️
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 2 жыл бұрын
මුලින්ම කැළුම් අයියේ ඔයාට ගොඩාක් ස්තුතියි අපේ ධනුෂ්ක මල්ලිව මේ වැඩසටහනට සම්බන්ධ කර ගත්තාට, පෞද්ගලිකව කතා කරලා තියෙනවා ධනුෂ්ක මල්ලි කියන්නෙ අතී දක්ෂයෙක් වගේම නිහතමානී මානුෂීය හදවතක් ඇති සොඳුරු මනුස්සයෙක් , තව තවත් සාර්ථක වෙන්න ඕනා කොල්ලෝ ආදරෙයි ❤️ ඒ වගේම කැළුම් අයියේ ඔබටත් ආදරෙයි ❤️ අපේ සිත් අහසේ එදා සිටම නොනිමි දැල්වෙන පහන් තරු ❤️❤️🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි අපේක්ෂා 🙏💐💐💐💐
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 2 жыл бұрын
@@kalumwijesooriya අනේ අයියේ පුළුවන්කමක් තියේ නම් දවසක චාමිකවත් මේ වැඩසටහනට සහභාගි කර ගන්නකො 🙏🙏
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 2 жыл бұрын
කවදත් හොද දෙයක් කරන ,,කැලුම්ට ගොඩක් thanks දනුක්ශ වැනි දක්ශ කෙනෙක් අද අපිට් හදුනා දුන්නට ආසාවෙන් අහන් හිටියේ කැලුම්ගේ ලස්සන කටහඩ බුදුසරණයි කැලුම් ඔයාට ජයවේවා
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐💐💐
@kumarisitha5161
@kumarisitha5161 2 жыл бұрын
Onna kelum puthe heta mage oparesan aka.mata aye mage puthage Katha balanna beri weyida Danne nehe.godak adareyi mage puthata .
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Theruwan Saranai Siyalu Devi pihiten ikman suwaya lebewa🙏
@Luffyisme
@Luffyisme Жыл бұрын
Bio is the best
@manelpremarathna3569
@manelpremarathna3569 2 жыл бұрын
good morning මල්ලි...අම්මෝ මෙයා අධ්‍යක්ෂක වරයෙක් වෙන්න කලින් නළුවෙක් විදිහට මම ගොඩක් ආදරේ කරපු රංගන ශිල්පියෙක්..අනේ දැන් වැඩට යන වෙලාව කොහොමහරි වැඩ අතරමං අතර මං මේක බලනවාතැන්කියු මල්ලියෝ😀
@virajbuddhika8547
@virajbuddhika8547 2 жыл бұрын
Good luck Mr ..
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බලන්නකො... අක්කා තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐
@SW-pp1qh
@SW-pp1qh Жыл бұрын
Bio teleyath methumage neda ekath niyamai
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
ඔව්
@palithasaneviratne8167
@palithasaneviratne8167 2 жыл бұрын
👍
@champikahasi
@champikahasi 2 жыл бұрын
👍🏻❤️🇬🇧
@shanisenadeera3526
@shanisenadeera3526 2 жыл бұрын
Roshan ravindra ekka aye interview ekak karannako. Plsss
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Will keep a note. When the correct time comes , will do for sure
@hashinitharaka7759
@hashinitharaka7759 2 жыл бұрын
❤️❤️❤️💗💗💗💐💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
🌺💐🌺💐🌺💐🌺💐
@punsaranimesh1602
@punsaranimesh1602 2 жыл бұрын
අනේ මටත් හරි ම ආසයි නිවේදිකාවක් වෙන්න. ඒ හැකියාවත් තීනවා. ඒත් අවස්ථාවක් නෑ. ගොඩක් දුකයි ඒ ගැන. අනිත් එක අපි ගම් වල නිසා අවස්ථා කොහොමත් අඩුයි....... මගේ එක ම අරමුණ කොහොම හරි රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න. ඒක ගොඩක් අමාරුයි. කරන්න තීන කෝසස් වලත් ගාන ගොඩක් වැඩියි. අනිත් එක චැනල් වලට ගන්නෙ ඉහළ පුටු වල ඉන්න අයගෙ හිතවත් අය විතරයි.ඒ අයට සමහර විට හරියට ප්‍රසන්ට් කරන්නත් බෑ..😔😔😔😔😔😔😔😔. පුලුවන් කෙනෙක් ඉන්නව නම් මටත් එකම එක අවස්ථාවක් දෙන්න.ශ්‍රී ලාංකීය කලාවට දෙයක් කරන්න හරි ම කැමතියි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@punsaranimesh1602
@punsaranimesh1602 2 жыл бұрын
Thank you....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rohanperera3350
@rohanperera3350 2 жыл бұрын
You can do it. Don't give up.
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 2 жыл бұрын
දනුක්ශ රත්නායකගේ හිත ආදරෙන් පිරුන තැනක් වෙන්න ඕනෑ ඒකනේ ආදරෙ පිරුන කතා ලියන්නේ
@فاطمةالمحمد-ك6ز
@فاطمةالمحمد-ك6ز 2 жыл бұрын
👍👍👍🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐💐💐
@Disna0608
@Disna0608 2 жыл бұрын
ඉන්නෙ ධනුශ්ක අයිය නිසා ඉක්මනට බලන්න තීරණය කරා.හෝමාගම සහෘදයෙක්.අපිට ආඩම්බරයක් .බලන්න කලින්ම කමෙන්ට් කරා.ස්තූතියි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
🙏💐
@thisaraimbulana8168
@thisaraimbulana8168 2 жыл бұрын
❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐
@malidelana8396
@malidelana8396 2 жыл бұрын
ඇත්තටම අති දක්ෂයෙක් වගේම ආදරණීය තරුණයෙක් තමයි දනුෂ්ක කියන්නෙ .. කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය බලද්දි ඒ තරුණ නලු නිලියො එක්ක දනුෂ්ක ඉන්න විදිය එයාලව ආශ්‍රය කරන විදිය හරිම පුදුමයි.. කිසිම ලොකුකමක් නැති ආඩම්බර දරුවෙක් තමයි මේ අද්‍යක්ශක වරය.. වෙලාවකට හිතා ගන්නත් බෑ අපේ කැළුම් මහත්තයගෙ හිතට මේ වගේ අයව කොහොම ඇදවැටෙනවද කියල.. ඇත්තමයි මමත් හුගක් වෙලාවට නොදැකපු චරිත හදුනා ගන්නෙ ඔබේ මේ නාලිකාවලින්. ඒ වගේම තරුණ කලාකරුවන්ට හොද තෝතැන්නක් ඔබේ යූ ටියුබ් නාලිකාව.. ඒ එන අයට කිසිම අපහසුවකින් තොරව කතා කරන්න ඉඩදීල ආදරණීයව ඒකට ඇහුම්කන් දෙන කෙනෙක් ඔබ කැළුම් මහත්තය.. ඇත්තටම ඔබ මහත්මයෙක්. ඉතින් ආදරණීය තරුණ කලාකරුවන් දෙදෙනාගෙම අනාගතේ ජය වෙන්න කියල ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි ඔබ දෙපලට!!!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම පිං ඔබතුමියට 🙏💐🙏💐🙏💐
@skylineboi1356
@skylineboi1356 2 жыл бұрын
💐💐💐💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
🌺🌺🌺🌺🌺
@nipunithathsarani9502
@nipunithathsarani9502 2 жыл бұрын
කැලුම් අයියා පුලුවන් නම් ක්‍රිකට් ටීම් එකේ අයව ගෙන්නකො.දසුන්,චාමික,භානුක
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
🤔🤔🤔
@nipunathennakoon-01
@nipunathennakoon-01 2 жыл бұрын
අපේ සර් ❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Please share this video
@nipunathennakoon-01
@nipunathennakoon-01 2 жыл бұрын
@@kalumwijesooriya ❤️
@rohanperera8237
@rohanperera8237 2 жыл бұрын
Kalum Ayiye... Absolute Truth programme 1 Ms Manik Ms wasanthi Mr Ravindra Kale naneda? Ekath ikkmanata karann... Hamadamath Oyata Adareiii Dalada Samidu Pihitaii...
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
ම්ම්ම් ඒ අයගේ කළේ නැහැ
@rohanperera8237
@rohanperera8237 2 жыл бұрын
Kawadda karanna?
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 16 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 53 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 15 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 19 МЛН
Siyatha News | 06.00 AM | 04 - 12 - 2024
8:48
Siyatha News
Рет қаралды 3 М.
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 16 МЛН