මළ මිනියක් උඩ මුළු රැයක් භාවනා කරපු තෙරණියට වුන දේ | බුදු බණ අහපු නාග කන්‍යාවියක් අද කිව්ව බණ ටික

  Рет қаралды 81,337

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

Пікірлер: 225
@picasochannel3419
@picasochannel3419 4 жыл бұрын
"පහනට අහුවෙච්ච පලගැට්ටෙක් හා සමානයි මනුස්සයා." මේ ධර්ම සාකච්ඡාව අසන සියලු මනුස්සයින්ට ධර්මය අවබෝද වේවා!සාදු. සාදූ සාආදූ
@BeatyOfLife
@BeatyOfLife 4 жыл бұрын
මෙහෙණින් වහන්සේගෙ ධර්මය අති සුන්දරයි,පැහැදිලි, පිවිතුරුයි. මෙහෙණින් වහන්සේට තෙරුවන් සරණයි! දීර්ඝායු වේවා!🌺🏵️🌼🌺🏵️
@ramanidemel7662
@ramanidemel7662 4 жыл бұрын
manieys
@ramanidemel7662
@ramanidemel7662 4 жыл бұрын
maneiyanre
@ramanidemel7662
@ramanidemel7662 4 жыл бұрын
obta thrusn
@inokaniranjali4131
@inokaniranjali4131 4 жыл бұрын
යාලුවනේ මේ මෑණියන් වහන්සේ දේශනා කරන්නේ හරිම දහමයි හරියටම අහන්න. මේ නිවන් දකින මාර්ගයයි. මම පවා මේ දහම අහලා ප්‍රතිඑල ගත්ත කෙනෙක් අනේ යාලුවනේ මේ දහම හරි ව්දිහට අහලා නිර්වාණය ලගා කර ගන්න.
@BeatyOfLife
@BeatyOfLife 4 жыл бұрын
🌺🌺🌺
@emedauwenya3678
@emedauwenya3678 4 жыл бұрын
Agreed
@renukajayawardena6426
@renukajayawardena6426 4 жыл бұрын
Theruwan saranai maniyantath danushtath.deviyan samaga kerena sakachchava balannata asawen innawa.🎆🎆🎆🎆🎆🎆🎆
@suttity1293
@suttity1293 4 жыл бұрын
Maneyane mata ahanna hamadama bana awanna obata pen
@geetikarandaniya9375
@geetikarandaniya9375 4 жыл бұрын
teruwan saranai
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 4 жыл бұрын
ගෝතමී මෑණියන්ට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
@singha6372
@singha6372 4 жыл бұрын
නිදුක් නීරෝගී වේවා .දීර්ඝායුෂ ලැබේවා මෙහෙණින් වහන්ස. 🙏🙏🙏
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 4 жыл бұрын
ධනුෂ්ක අයියා කල විඩියෝ වලින් කැමතිම විඩියෝ ටික හා අර්ථවත් විඩියෝ පෙල ❤❤🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺හැම දේටම වඩා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශක්තිමත්
@mweerasinhga
@mweerasinhga 4 жыл бұрын
මෑණියන්ට උතුම් නිර්වානයම අවබෝධ වේවා මගේ තථාගත සම්බුදු පියාණන් දේසනා කරාවූ මේ උතුම් සත් දර්මය ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@nissancivilian6006
@nissancivilian6006 4 жыл бұрын
ගොඩාක් .හොඳ .banak..මෑණියන්ගේ ..bana.අහන්න .ගොඩාක් .asae...me.ධර්මය ..harema..ගැඹුරින් ..දකින්නට ..ඔබ .වහන්සේ ..උපකාර ..una..මෑණියන් ...sadu.sadu.saaduu.🤲🤲🤲🤲🤲🤲
@lakmaljayasinghe9554
@lakmaljayasinghe9554 4 жыл бұрын
දිගටම කරන් යන්න මේ වැඩසටහන.... මන් මේ මෑනියන්ගේ සියලුම දේශනා අහනවා.....
@KingKing-gk7ty
@KingKing-gk7ty 4 жыл бұрын
Danuh mahathayo oba karana wadasatahan harima wadagath
@HUAWEIY-rr8xn
@HUAWEIY-rr8xn 4 жыл бұрын
මෑනියන්හට උතුමි නිර්වානය අවබෝද වෙිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dianaivon3410
@dianaivon3410 4 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@damayanthiliyanage3639
@damayanthiliyanage3639 4 жыл бұрын
Budu saranai
@yasirujayasundara7791
@yasirujayasundara7791 4 жыл бұрын
තෙරුවන් සරණයි මෑණියනි.බොහෝම පින් ඔබ වහන්සේ.
@mohammedalli3809
@mohammedalli3809 4 жыл бұрын
තෙරුවන් සරණයි මෑණියන්ට මාගේ නමස්කාරය වේවා සම්පූර්ණ වීඩියෝ එකම බැලුවා මගෙත් එක්කම විශ්වාසය බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි අප්‍රමාණයි බුදු ගුණ සත්‍ය යයි හරියි ආසාවෙන් අවබෝධයෙන් යුතු ව මෑණියන් වහන්සේගේ දේශනාවට සවන් දුන්නා ගොඩාක් පින් ගොඩාක් පින් මැණියනි ලෝකවාසී සියලු සත්ත්වයාට උතුම් වූ බුදු රජාණන් වහන්සේගේ ධර්මය නිසි අයුරින් අවබෝධ වේවා ..මම කතෝලික ආගමේ වුණත් මෑණියන් වහන්සේ පවසන පරිදි වෙනත් ආගමක කෙනකුට වුණත් උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසි අයුරින් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබුණි ...
@priyadarshaniranasinghe4393
@priyadarshaniranasinghe4393 4 жыл бұрын
ගෝතමී මෙහෙණින් වහන්සේගේ තවත් video කරන්න අපි බලාගෙන ඉන්නවා ඔබතුමාට බොහොම පින්
@pethmikarunaratne1273
@pethmikarunaratne1273 3 жыл бұрын
සාදු!!! සාදු!!! සාදු!!! මෑණියනි ගොඩාක් පීං....අපිට තව බණ කීයන්න....
@sadunihimansha9193
@sadunihimansha9193 4 жыл бұрын
🙏🙏🙏 සිත ගැලවෙනවා වගේ දැනුනා මෑණියණි 🙏🙏🙏🙏🙏🙏🙏
@නිර්වානමග
@නිර්වානමග 4 жыл бұрын
බුදු ගුන අනන්තයී....තෙරුවන් සරනයී සියලු සත්වයෝ සුවපත්වෙවා.....සාදූ....සාදූ...සාදූ...ඔබ තුමියන්ට නිදුක් නිරෝගි දීර්ග අයු ලබේවා...සාදූ...සාදු.....සාදු...🙏🙏🙏
@lakmalidilrukshi4533
@lakmalidilrukshi4533 4 жыл бұрын
ඩප
@maliefernando5589
@maliefernando5589 4 жыл бұрын
හරවත් ධාර්මීක සිත් ධර්මයෙන් පුරවගන්න දනුෂ් ඔබතුමා ගන්නා උත්සාහය ඉතාමත්ම අගේකොට සලකමි.ඔබතුමා ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@janeiuae5751
@janeiuae5751 4 жыл бұрын
සිත නිවන බුදුබණ අපේ මැණියන්ට සමිමා සමිබුදු සරණයි🙏🙏🙏🙏🙏🙏
@melaniaa7945
@melaniaa7945 4 жыл бұрын
මැනීයන් වාහන්සෙට ගොඩාක් පින් මම ආසාවෙන් අහනවා🙏🙏🙏
@kusumalathakusumalatha7993
@kusumalathakusumalatha7993 4 жыл бұрын
ඉතාමත් වටිනා දේශනා වක්.....
@yasirujayasundara7791
@yasirujayasundara7791 4 жыл бұрын
තෙරුවන් සරණයි මෑණියනි.ඔබ වහන්සේට බොහෝම පින්.
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 4 жыл бұрын
ආසයි අහගෙන ඉන්න බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏
@hemauggalla2025
@hemauggalla2025 4 жыл бұрын
මෑණියෝ බොහෝම වැදගත් කරුණු පැහැදිලි කරනවා.සතුටුයි දැඩිමුණ්ඩ දේවතාවුන් වහන්සේ දහමට ලැදිබව ඇසීම ..මෑණියන් දෙවියන් සමග පවත්වන දහම් සාකච්ඡාවක් අපිටත් අහන්න සලස්වනවා නම් බොහෝම පින් ..
@තරූමංසල
@තරූමංසල 4 жыл бұрын
මේ මැණියන්ගේ දර්ම දේසනා අහන්න අහන්න සිත සැනසිම ලගා වෙනවා දීර්ගායුෂ ලැබේවා මැණියණී තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@r.mranmanika5029
@r.mranmanika5029 4 жыл бұрын
තෙරුවන් සරණයි මැණීයනි. ඔබවහාන්සේට. පීං. දර්මය. ඉතා පැහැදිලි. මේහෙණීයන්.වහාන්.සේට චතුරාර්ර්‍ය සත්ත්‍ය අවබොදවෙවා
@سيلاسيلا-و1ز
@سيلاسيلا-و1ز 4 жыл бұрын
Sadu sadu sadu sa...........
@chamodshan4967
@chamodshan4967 4 жыл бұрын
වැදගත් චැනල් එකක්. වචනයක් ගාානෙ ගන්න දේවල් ඕනිතරම්.
@e.k.m.kumari7029
@e.k.m.kumari7029 4 жыл бұрын
සාදු....සාදු ...සාදු ..... මෙහෙනින් වහන්සේට බොහොම පින්...!!!
@dilkishiwa6889
@dilkishiwa6889 4 жыл бұрын
මෙහෙනින් වහන්සේ දෙසනා කරන බන අහන් ඉන්න ආසයි දීර්ඝායුස ලබෙවා බුදු සරණයි
@nne823
@nne823 4 жыл бұрын
Teruwan sarnai ape mehenin වහන්සේge 🙏🙏🙏💐💐💐💐💐🌹🙏🙏🙏🌺🌺🌼🌼🌼😄
@janeiuae5751
@janeiuae5751 4 жыл бұрын
මල්ලි ඔයාට තෙරුවන් සරණයි බෙහොම වටිනවා
@magicaltarrot7454
@magicaltarrot7454 4 жыл бұрын
ස්තුතියි ගොඩක් පින්..
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 4 жыл бұрын
Mheni whanseta dirgausa labewa budu saranai devi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@budhuguna1712
@budhuguna1712 4 жыл бұрын
ඔවි මෙිහෙණින් වහාන්ස මට පුදුම කරදර ගොඩකට මුන දිපු නිසා තමයි මම ධර්ම මාර්ගයට අාවෙි ශක්තයක් මෙිහෙණින් වහාන්ස බාෙහොම පිං...
@shammilanka2185
@shammilanka2185 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🌹 was waiting for this particular video of this great nun. Thank you Danush Vlogs, Nobel triple gem blessings. Namo Buddhaya
@siyaninilanta6526
@siyaninilanta6526 4 жыл бұрын
Ahnn inna asai gotami maniyani tauat mauann iada satahnn karanna oba dapalata godakk pinnsadusadu sadu 🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸💮💮💮🌺🌺🌺🌺🌷🌷🌷🌷🌹🌹🌹🌹💐💐💐💐
@geethmasenuri6077
@geethmasenuri6077 4 жыл бұрын
තෙරැවන් සරණයි .🙏🙏🙏
@sandrasili9464
@sandrasili9464 4 жыл бұрын
තෙරැවන් සරණයි මෙහෙණින් වහන්ස🙏🙏🙏🌷🌷🌷
@kanthiliyanage7679
@kanthiliyanage7679 4 жыл бұрын
තෙරැවන් සරණයි 🙏🌹🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
@kusala_tv
@kusala_tv 4 жыл бұрын
පිංවන්ත මෑණියන් නැවත දැකගැනීම සතුටකි. පරිත්‍යාගශීලී එඩිතර මෑණියන්වහන්සේ නමක්. කළ්‍යාණ මිත්‍ර පරපුරේ වැඩ ඉන්න තෙරණියක්.
@gothamimheniyan5236
@gothamimheniyan5236 4 жыл бұрын
තෙරුවන්සරණයි මාගේ නමස්කාරය වෙත්වා පිංවත් හාමුදුරුවන්වහන්ස, කොහෙද වැඩ ඉන්නේ ගොඩාක් පරිස්සම් වෙන්න මම ආශිරවාද කරනවා චිරාත් කාලයක් සුවසේ වැඩසිටිත්වා,ඔබ වහන්සේගේ වටිනාකම කියානිමකල නොහැක....බුදුසරණයි
@kusala_tv
@kusala_tv 4 жыл бұрын
@@gothamimheniyan5236 මම මේ දවස්වල ඇමරිකාවෙ මිචිගන් ඉන්නෙ මෑණියන් වහන්ස. ලංකාවට ආවම දකින්න එන්නම්. සුඛී දීඝායු පතමි.
@subhashiniperera6014
@subhashiniperera6014 4 жыл бұрын
මෙහෙණින් වහන්සේ විසින් දේශනා කරන ධර්මය මේ වෙනකොට මම කිසිම හාමුදුරුවෝ නමකින් අහලා නෑ. ඒ අය කාලීන බණ කියනවා කියලා මොනවා කියනවද මන්ද. භාගයක් බණ අහන කොට නිදි මතේ බෑ. ඒත් ඔබතුමියගේ බණ අහන කොට එක පාරටම ඉවර වුණාම දුකත් හිතෙනවා. අනේ ඉවරද තව ටිකක් අහන්න තිබ්බනම් හොදයි කියලා හිතෙනවා. අපිටත් ඔබතුමිය ගෙන් භාවනා ඉගෙන ගන්න ඇත්නම්. ඔබතුමියට මතු බුදු බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 4 жыл бұрын
මාරම වටිනවා බුදු සරණයි මැණියනේ
@devamanikwt7255
@devamanikwt7255 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ මෑණියනි
@malkanthiperera4717
@malkanthiperera4717 3 жыл бұрын
🙏🙏🙏තෙරැවන් සරණයි මෑනියනි
@priyanganiedais6695
@priyanganiedais6695 4 жыл бұрын
Obawahanseta niduk nirogi suwaya labewa...pinwath garu maniyan wahanseta...yahapathakma wewa...suwapath wewa...
@nickfernando183
@nickfernando183 4 жыл бұрын
බුදු සරණයි...
@shalinimadhusha6850
@shalinimadhusha6850 4 жыл бұрын
දිගටම මෙහෙනින් වහන්සේ සමග ධර්ම සාකච්ඡාව කරන්න.දෙවියන් සමග සාකච්ඡාව අනිවාර්යයෙන්ම කරගන්න.🌼💮🌼💮🌼💮🌸💮🌸💮🌸🌼🌸🌼🌸🌼
@mdomorislam6302
@mdomorislam6302 4 жыл бұрын
මිහින් වහසේව හම්බෙන්න බැරිද.....කොහෙද මේ පන්සල............අහගෙන ඉන්න ආසයි ....ගොඩක් පිං
@neellomar4445
@neellomar4445 4 жыл бұрын
භූතයො පෙරේතයො ඉන්නව හිටියට ඒ ගොල්ලන්ට කිසි දෙයක් කරන්න බැ ඒයලා අපිට වඩා දුර්වලයි අපි මනසින් ශක්තිමත්නම් ඒයාලට මුකුත් කරන්න බැ .අපි ඉන්න අවට වට පිටාවෙ ඔ්න තරම් ඒයාල ඉන්නව අපි දන්නෙවත් නැ. අපි සමාජය ඒක්ක ඉන්නකොට අපිට ඒව ගානේ හිතෙන්නෙ නැ අපි තනියම ඉන්නකොට තමයි අරහෙන් සද්දයක් අැහුන මෙහෙන් සද්දයක් අැහුන කියල හිතෙන්නෙ අපේ හිත ශක්තිමත්නම් ඒයාලට මුකුත් කරන්න බැ මෑනියන්ගෙ හිත ශක්තිමත් බුදු සරනයි
@siriwardanathilakarathna9802
@siriwardanathilakarathna9802 4 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
@kanishkadhananjaya3028
@kanishkadhananjaya3028 4 жыл бұрын
තෙරුවන් සරණයි. දෙවිපිහිටයි
@nisalakumari9537
@nisalakumari9537 4 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@pushpamapalagama3220
@pushpamapalagama3220 4 жыл бұрын
ඔබ තුමියට තෙරුවන් සරණයි !!!
@picasochannel3419
@picasochannel3419 4 жыл бұрын
ඔබ වහන්සේ.. කීව වගේම මට කලකිරීම් නිසාමයි මමත් ධර්මය සොයා ආවෙ... දහම් මගේ ආව නිසා මට ලැබුන.. දේ බොහෝයි.. සියලු සත්වයන් හට යම් පමණකින් හෝ ධර්මය අවබෝධ වේවා!
@suttity1293
@suttity1293 4 жыл бұрын
Eta watenawa mahaneyane
@suttity1293
@suttity1293 4 жыл бұрын
Taruwan saranae
@isuruperera2954
@isuruperera2954 4 жыл бұрын
තෙරුවන් සරණයි මෙහනින් වහන්ස
@monikajayawardahna195
@monikajayawardahna195 4 жыл бұрын
තෙරුවන් සරණයි මෑණියන්
@ranifrando4544
@ranifrando4544 4 жыл бұрын
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
@kumarimallika6371
@kumarimallika6371 4 жыл бұрын
තෙරුවන්සරණයි මැණියනි
@nilukanilukahemamala8726
@nilukanilukahemamala8726 4 жыл бұрын
Budu saranai maniyo pehediliwa devanagari karanawa digatama weda satahan karanna malli
@vijithamalani1783
@vijithamalani1783 4 жыл бұрын
ගොඩක් වටිනවා මල්ලි ඔයා කරපු හොද විඩියෝ එකක්
@mtbsrilanka788
@mtbsrilanka788 4 жыл бұрын
තෙරුවන් සරනයි දීර්ඝායූ වේවා
@amitsumana1214
@amitsumana1214 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@saryawati6313
@saryawati6313 4 жыл бұрын
.taruwan saranai digatam me wada satahana karagana yanna
@siryanioman5025
@siryanioman5025 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ මෑණියන්වහන්ස
@anushakaraliyadda1611
@anushakaraliyadda1611 4 жыл бұрын
Sadu. Sadu...sadu ....ape pin wath maniyanta mage namaskaraya wewa. Deergayu wewa niduk nirogi bawaya labewa budusarani.
@chithrajayanthi6309
@chithrajayanthi6309 4 жыл бұрын
Matath.givithayata.godak.karadara.ava.***a.nisa.mama.darmayta.lan.una***maniyanta.budusaranai!!!🙏🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🙏🌺🌺🙏🙏🙏🙏🌸🌸🌸🌸♥️♥️♥️
@sreemathilka9633
@sreemathilka9633 4 жыл бұрын
Sadu sadu sadu namo buddaya maeninwahansaeta niduk nirogi diergayusa labaewa budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bsenawirathna6908
@bsenawirathna6908 3 жыл бұрын
සාදු ! සාදු ! සාදු !
@tamaratamara2379
@tamaratamara2379 4 жыл бұрын
නමෝබුද්ධාය 🏵️🏵️🏵️
@sujathamary6364
@sujathamary6364 4 жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏
@renukajayawardena6426
@renukajayawardena6426 4 жыл бұрын
Deviya samage karana daham sakachchava balanna aasawen innawa.budu saranai.
@mangalapadmasiri4590
@mangalapadmasiri4590 4 жыл бұрын
සම්මා සම්බුදු සරණයි
@QweQwe-ox3nf
@QweQwe-ox3nf 4 жыл бұрын
Danush,bro obai neyama baudda newadakayek
@susilaadikari6635
@susilaadikari6635 4 жыл бұрын
🙏🙏🙏 තෙරවන් සරණයි
@heshanigamage3935
@heshanigamage3935 4 жыл бұрын
මේ දහම් සාකච්ඡාව එක දිගට දාන්නකෝ අයියේ . මෙහෙනින් වහන්සේට බොහොම පිං
@anomashani3664
@anomashani3664 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු
@Dotsac6978
@Dotsac6978 4 жыл бұрын
මෙහෙණින් වහන්සේගේ තවත් video දාන්න අයියේ 🙏🙏🙏
@nalakaprasanna3140
@nalakaprasanna3140 4 жыл бұрын
තුන් thara බෝධියෙන් pathana බෝධියකින් අමා මහා නිවන් සුව අත්පත් කර ගනිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@romastephen5296
@romastephen5296 4 жыл бұрын
Upathin Romanu katholika mama, ada Buddha Darmaya avabodha anugamanaya karana kenek. Utube eke darma deshakayan wahansela thami mage kalyanamithrayan. Buddha Darmaya tharam uthum dahamak me loke naha.
@chandanaherath5611
@chandanaherath5611 4 жыл бұрын
budu srani
@ChandraWijesinghe-lb5rg
@ChandraWijesinghe-lb5rg 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 11:31
@milantikanti3242
@milantikanti3242 4 жыл бұрын
මෑනින් වහන්සේට උතුම් වූ නිර්වාන මාර්ගය අවබෝධ වේවා තෙරුවන් සරණයි
@geetikarandaniya9375
@geetikarandaniya9375 4 жыл бұрын
teruwan saranai dirgayu wewa mehenin wahansha
@amalirathnayake8501
@amalirathnayake8501 4 жыл бұрын
ගෝතමී මෑණියන්ගේ වැඩසටහන් දිගටම කරන්න අයියේ.තෙරුවන් සරණයි
@inranirupalata927
@inranirupalata927 4 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺🙏🙏🙏
@sriyanikusum5465
@sriyanikusum5465 4 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
@seelaranie1528
@seelaranie1528 3 жыл бұрын
Sadu Sadu Sadu theruwan saranai
@t.mnipulikanilanthi3030
@t.mnipulikanilanthi3030 4 жыл бұрын
godak pin .gaburu watina deshanayak.degatama ahanna asai.
@predeepliyanagejanakaliyan9735
@predeepliyanagejanakaliyan9735 4 жыл бұрын
Hari pahadili wachana theruwan saranai
@malanigomes3930
@malanigomes3930 4 жыл бұрын
දනුෂ් පුතා gothami මෑණියෝ මුණගැසී කථා කරන්න පුළුවන් ද ?කාරුණිකව දන්වන මෙන් ඉල්ලා සිටිමි ....තෙරුවන් සරණයි .
@nuwaraeliyanuwaraeliya2023
@nuwaraeliyanuwaraeliya2023 4 жыл бұрын
සදු සදු සදු 🙏🙏🙏
@wasanahitiarachi9237
@wasanahitiarachi9237 4 жыл бұрын
මැනියන්ට සමිමා සමිබුදූ සරණයි
@rmsbalasuriyabalasuriya1589
@rmsbalasuriyabalasuriya1589 4 жыл бұрын
Godak pehedili mehening wahansa darma sakachchawa tawa tawat darmaya awanoda wewa sadu sadu sadu
@mageamma7410
@mageamma7410 4 жыл бұрын
Teruwan saranai sadu sadu sadu
@ravindraprabath4470
@ravindraprabath4470 4 жыл бұрын
Ana aiya mha vada satahana degatama karagana yanda ..budu saranai
@magicaltarrot7454
@magicaltarrot7454 4 жыл бұрын
උන්වහන්සේ ගෙන් භාවනා ඉගෙන ගන්න අපට බැරිද..🙏
@mudithabandara7038
@mudithabandara7038 4 жыл бұрын
ඊලග කොටස බලනතුරු නොඉවසිල්ලෙන් 🙏
@eishasandamali1524
@eishasandamali1524 4 жыл бұрын
නිර්වානය ම පමණක් දේශනා කර ඇති බුද්ධ දේශනාවේ සතර මහා භූතයෝ යනු අප විසින් හදාගත් තවත් දෙයක් පමණක්ම නොවේද ?
@emedauwenya3678
@emedauwenya3678 4 жыл бұрын
Budun desu Sri saddarmaya. Meyama we. Suwapathwewa,
@tharinduchandrasekara3150
@tharinduchandrasekara3150 4 жыл бұрын
Sanpurna athta budusaranai 💕💕💕
@kumudujayasinghe7771
@kumudujayasinghe7771 4 жыл бұрын
Budu saranai
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН