KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මළ මිනියක් උඩ මුළු රැයක් භාවනා කරපු තෙරණියට වුන දේ | බුදු බණ අහපු නාග කන්‍යාවියක් අද කිව්ව බණ ටික
18:13
මාර දිව්‍ය පුත්‍රයා ලෝකයටම දුන්නු භයානක පණිවිඩය මෙන්න | දන් දෙන්න කලින් මේ ටික දැනගෙන පින් කරන්න
17:15
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
The Best Band 😅 #toshleh #viralshort
00:11
මගේ මහත්තයා බීලා ඇඳේ නිදි, මං එළිවෙන කම් භාවනා කරා | රහත්වෙලා හිටියත් දුෂණය කරන සමාජයක් අද තියෙන්නේ
Рет қаралды 123,865
Facebook
Twitter
Жүктеу
1
Жазылу 915 М.
Dhanush Vlogs SL
Күн бұрын
Пікірлер: 222
@sunilsilva3669
4 жыл бұрын
පින්වත් මෑණියන් වහන්ස ,ඔබතුමිය පවසන දහම් කරුණු හරිම පිරිසිදුයි. ප්‍රායෝගිකයි. ඔබවැනි පින්වත් බුද්ධ දියනියන් ... මේ පින් දේශයට වාසනාවන්, මම වේයන්ගොඩින් ශිරාණි හේවගේ මිය
@sevwandidineshika6045
4 жыл бұрын
මෑණියන් මේ දහම් දෙසන්නෙ මට ම ද කියලා හිතෙනවා... සාදූ සාදු සාදූ !!! ඔය විදිහටම මටත් හිතෙනවා පිංවත් මෑණියනි..
@diliniasintha423
4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 කොරෝනා නිසා පෝය දවසෙවත් පන්සලකට ගිහින් බන පදයක් අහන්න විදියක් නැතුව හිතේ දුකින් හිටපු මට මේ බණ ටික දිව්‍ය ඖෂධයක් වගේ.හිතට හරිම සැනසිමක්.දනුෂ් අයියටත් අපේ මැනියන්ටත් මේ කුසල ධර්මය හේතුවෙන් පිං කුසල් අත්වේවා.අපේ මැනියන්ගේ සෙවනට මම දවසක එනවා.බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏
@sajinishehani642
4 жыл бұрын
අපේ මෑණියන් ට තෙරුවන් සරණයි. කවදාවත් අහල නැති හරිම ප්‍රායොගික කරුණු අශ්‍රයෙන් මේ කල පැහැදිලි කිරිමට ඔබ වහන්සේ ට බොහෝ ම පින්. හරිම වටිනව මෑණියනි අපි වගෙ තරුනියන්ට. ධර්මය කෙරෙහි වඩ වඩාත් පැහැදීමක් ඇති උනා මෙය නැරැඹීමෙන් පස්සෙ. ඒ වගේම ධනුශ් ටත් බෙහෙවින්ම ස්තුති වන්ත වෙනව මෙවැනි වැඩසටහනක් කිරිම ගැන.
@lalithakumari8024
4 жыл бұрын
පින්වත් උතුම් මෑණියන් වහන්ස oba තුමිය gen bana අහන්න mama බොහොම කැමතියි oba thumiyata dirgausha ලැබේවා sadu sadu sadu
@mallikasrimallika2141
4 жыл бұрын
හරිම ආසයි අහගෙන ඉන්ඩ මෙහෙනින්වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මතු දවසකත් මේ වගේ බණක් අසන්නට ලැබේවා සාදු සාදු සාදු
@geethmasenuri6077
4 жыл бұрын
තෙරැවන් සරණයි මෑණියන්ට .හිතට ලොකු සැනසීමක් දෙන කතිකාවතක් .🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏
@wishchannelsrilanka2494
4 жыл бұрын
අද මේ බන ටික ගොඩාක් මගේ හිතට දැනුනා. කාන්තාවන්ට ගැලපෙන බන ටික අදයි අැහුනේ. මෑනියන්ට බුදු සරනයි.
@kathandarananda9600
4 жыл бұрын
මන් කතෝලික නමුත් ගොඩක්ම ගොඩක්ම ආසාවෙන් අහාගෙන හිටියේ තෙරුවන් සරණයි පින්වන්ත මෙහේනියන් වහාන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ravindudilshan3247
2 жыл бұрын
ඔබ තුමියගෙ දර්මය ඉතාම හොදින් වැටහෙනවා තෙරුවන් සරනයි ❤️❤️❤️🙏🙏🙏
@geethaperera6059
4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ මෑණියන්ට .🙏🙏🙏.නිරෝගී සුවය ,දීර්ඝ ආයු වේවා .
@sujigm4875
4 жыл бұрын
හරිම මනරම් ධර්මය නම්......බොහෝම පිං පින්වත් මෙහෙණින් වහන්සේටත්.......ධනුෂ් මහත්මයාටත්.....සුඛී දීඝායු!
@imeshaperera9006
4 жыл бұрын
බොහෝ බොහෝ පින් පින්වත් මෙහෙණින් වහන්ස ! සත්‍යයි ඔබතුමිය පැවසුවේ. ප්‍රායෝගික ධර්මඥනයට මාගේ නමස්කාරය වේවා ! ප්‍රාර්ථනීය යම් බොධියක් වෙත්ද ඒ බෝධියට පත්ව අමා මහා නිවනින් සැනසීම ලබත්වා ! සාදු සාදු සාදු !
@ammaamara5321
4 жыл бұрын
සාදු සාදු මෙහෙනින් වහන්ස.මෙි ලබාගත් මිනිසත් බවය තුල ම ඔබ වහන්සේ උත්තම අරහත් මග ඵල ලබත්වා.නිවනේම නිවෙිවා
@nimalwijekoon3698
4 жыл бұрын
🙏🙏🙏
@امطلالالعرادة
4 жыл бұрын
මෑණියන්ට.බූදූ.සරනයි.හරිම.ලස්සනට.පැහැදිලිව.කියා.දුණානූබණ.කතාව.හරිම.ෂෝක්.මෑණියනි.බූදූ.සරනයි.මෑණියන්ට
@priyankaherath4578
4 жыл бұрын
මෙහෙණින් වහන්ස , ඔබ වහන්සේට දිර්ඝායුෂ ලබේවා......!!! තෙරුවන් සරණයි......!!!
@sirilee139
4 жыл бұрын
මෙහෙනින් වහන්සේට තෙරැවන් සරනින් යහපතම අධිෂ්ථාන කරමු. හොදින් කන්දුන්නොත් ගතයුතු දේවල් බොහෝයි. මෙම දේෂනාවේ අයුරින් සියලු වැඩ කලයුත්තේ මෙෙතිු සිතින්; (නපුරැ බවින් අෑත්වු සිතින්) සහ සැහැල්ලු මනසින්මයි. සියලු දෙනාටම මෙම දේෂනාවෙන් පුයෝජනයක් ගැනීමට හැකිවේවා. ඉදිරිපත් කිරීමට සම්බන්දවු ධනුෂ් මල්ලි අැතුලු සියලු දෙනාටම ස්තුතියි; තෙරැවන් සරනයි.
@renukamadumadu6490
4 жыл бұрын
මෙ හඩ සසර පුවුරාවට ඇසෙවා පින් වත් මැනියනි 👏👏
@සදතාරුකා
4 жыл бұрын
සාදු සාදු සාදු .. ඉතාම වටිනා දේශනාවක් .. පින්වත් මෑණියන් වහන්සේ ගේ ප්‍රාර්ථනා බෝධිය ඉෂ්ඨ වේවා .. තෙරුවන් සරණයි ... දනුශ්ටත් ගොඩක් පින්.. ජයම වේවා ..
@sirilee139
4 жыл бұрын
මෙහෙනින් වහන්සේගේ මෙම වටිනා දේෂනාවට අනුව මෙෙතිුය වැඩිය යුත්තේ තමන්ට නපුරැකම් කරන කෙනාටමයි. නපුරැකම් කරන කෙනා ලගම ඉන්නව නම් තවත් ලේසියෙන්ම අත්දැකීම් ලබාගන්නත් පුලුවන්බව අාරංචිවුනා. මට මේ නිස්කාරනේ දොස්කියන මේ මනුස්සයට යහපතක් වේවා; සෙතක් වේවා; මනසට සහනයක් ලැබීමට සත්ධර්මය අවබෝධ කරගැනීමට හැකිවේවා ; අාදී ලෙස මෙෙතිුය වඩා බලන්න. සියලු දෙනාටම තෙරැවන් සරනින් යහපතක්ම වේවා.
@madushaweerasingha9240
4 жыл бұрын
අහගෙන ඉන්න අසා හිතෙනවා මෑනියන් වහන්ස, ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@nandaudawaththa8248
3 жыл бұрын
හරිම සුන්දර දේශනා වක්.එය ජීවිතය හා මනාව ගැලපේ. දීර්ගායු වේවා ඔබ වහන්සේ ට.
@siryalatha8274
4 жыл бұрын
මෙහෙණින් වහන්සේ ට,මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි.
@jinaniwathsala2491
3 жыл бұрын
තෙරැවන් සරණයි මෑණියනි......,🙏🙏🙏.මෙවැනි උතුම් දේශනා තුලින් අපව යහ මගට යොමු කල ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාව ගිහි ජීවිතය ගත කරන අපිට බොහොම හරවත්.....🙏🙏🙏🙏තවත් උතුම් ධර්ම දේශනා ඇසීමට ලැබේවා !!
@simladevass8778
4 жыл бұрын
මමත් ගොඩාක් ප්‍රශ්න මැද භාවනාව කරනවා විශ්වය සමග කටයුතුකරනවා විවාහය ගැනත් තේරුම් යන්න කලක් යනවා නමුත් බුද්ධියෙන් සියල්ල අවබෝධ කරගත යුතුයි වටිනවා මේ දේශනාව ගොඩක් පින් ඔබතුමියට
@crazygamingnz2920
3 жыл бұрын
ගොඩාක් පින් මෑණියන් වහන්ස ධර්මය දේශනා කරන්න කෙතරම් පිරිස හිටියත් අපිට තේරුම් ගැනීමට පුළුවන් විදියට ධර්ම කැරුණු අවබෝධ කරදීමට ඔබ වහන්සේ ට පුළුවන් 🙏🙏🙏🙏 මමත් සොයමින් හිටියේ මෙවැනි තේරුම් ගත හැකි ගුරුවරයෙක් 🙏 සියලු video අසමින් සිටින්නේ 🙏🙏🙏🙏🙏🙏🙏
@tanishaprabodani8601
4 жыл бұрын
ගොඩාක් පින් මෙහෙනීන්වහන්සේටත් පින්වත් අයියාටත්.හරවත් නැති දේවල් ලෝකේට දෙන ලාමක් chanel අතර මේ chanel එක හරවත්
@anudilrukshi2952
4 жыл бұрын
මෙහෙනින් වහන්සේට නමස්කාර වේවා! ඔබ වහන්සේ දේශනා කරපු සියල්ල සත්තයි! බුදු සරණයි!
@sriyanikusum5465
4 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! උතුම් වූ නිර්වාණ අවබෝධයම වේවා ! 🙏🙏🙏
@madushaniwathsala9858
3 жыл бұрын
විවාහ වුණාට පස්සේ තමයි සසර කළකිරෙන්න ඒක නං ඇත්ත
@indramg3331
4 жыл бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ඉක්මන් බවයක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් නිවන් දොර විවර වේවා තෙරුවන් සරනයි
@sriyakanthi1339
4 жыл бұрын
අහන්න ආසයි මෑණියන්ගේ bana දෙසන දීර්ඝ අයු ලැබේවා
@sonitasonita6030
3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්සේ ඔබ වහන්සෙට දිර්ගායු වෙවා
@indikumari7403
4 жыл бұрын
තෙරුවන් සරණයි මෑණියන් වහන්ස ......!!!...ඔබ වහන්සේ දැක බලාගන්න හරිම කැමැත්තෙන් පසුවෙමි .
@nimeshakumari4141
4 жыл бұрын
හරිම ආසයි අහන් ඉන්න තෙරුවන් සරනයි අපේ මෑණියන්ට තෙරුවන් සරනයි දනූෂ්
@erandihevage144
4 жыл бұрын
ඉතාම වටිනා ධර්ම දේශනාවක්.මෙවැනි දේශනාවන් අහන්න අපිට පින් සිතුවිලි වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilkishiwa6889
4 жыл бұрын
දීර්ඝායුස ලබෙවා සියලුදෙනාටම බුදු සරණයි
@අජිත්ආදිත්ය
4 жыл бұрын
ඉතා වටිනා දේශනය ක් මනස සංවර කරගැනීමට බොහො සේ උපකාරී වේ
@mayumimathish6768
4 жыл бұрын
තෙරුවන් සරණයි!!!! මෙහෙනින් වහන්ස.සාදු සාදු සාදු !!!!
@suwarnaloku1365
4 жыл бұрын
මැනියනේ ඔබට තෙරුවන් සරනයි දිර්ඝ ආයුස ලැබේවා නිවන් අත් වේවා මම ඔස්ට්‍රේලියාවේ සිට
@gothamimheniyan5236
4 жыл бұрын
Budusarni 0772495037
@kanthiwedagedara417
4 жыл бұрын
හැමදාම මෙවැනි bana පදයක් අසන්නට ලැබේවා .budusaranai
@wasanakumari5738
3 жыл бұрын
🌸🙏🌸🙏🌸🙏සම්මා සම්බුදු සරනයි ...!!!,පින්වන්ත මෑණියන්ට මාගේ නමස්කාර වේවා ...!!!🌸🙏🌸🙏🌸🙏
@subadhradamayanthi1224
3 жыл бұрын
සත්‍ය වටහා ගැනීමට නම් අසන්න මේ කාරනා...තෙරුවන් සරණයි මෑණියනි..
@priyadarshaniranasinghe4393
4 жыл бұрын
නිවන් මග දොරටු විවර වේවා පින්වත් මෑණියන් වහන්ස
@nne823
4 жыл бұрын
Teruwan sarnai ape mehenin වහන්සේge නිදුක් නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා දනුෂ්ක මහතාට බොහොම pin අපිට mehenin වහන්සේge ධර්මදේශනා අසන්නට සැලැස්සුවා නිසා satutii obtat niwan දකින්නට hetu වසන වේවා
@Neemni66
4 жыл бұрын
දීර්ඝායු වේවා පිංවත් මෙහෙණින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@arunasanjeewa3212
4 жыл бұрын
තෙරුවන් සරණයි මෑණියනි!
@roshinidushyanthi7056
4 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏maniyan wahansege siyaluma parthanawan ituwewaa...🙏🙏🙏🙏🙏
@shenalarundhaka4829
4 жыл бұрын
තෙරුවන් සරණය් !
@nilusharanathunga1414
4 жыл бұрын
මෙහෙණින් වහන්සේ කිව දෙවල් සත්තයි....
@nirmlifrnndua6177
4 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන්සරනයි අපෙ මෙහෙනින් වහන්ස
@frilky1
4 жыл бұрын
අද රටේ ගොඩක් බණ අහෙනවා.ඒ ගොඩක් එවා පොතෙ තියෙන දෙවල්.practically එවා ක්‍රියත්මක කරන්න ගියාම ගැටලු මතු වෙනවා..මේවා තමයි බණ.බණ කියන්නෙම අමුතු දෙයක් නෙමෙයි සදාතනික සත්‍ය.ඒක එක එක්කෙනා තේරුම් ගන්නෙ විවිධාකාරයෙන්.මේවා අහන්න ඔනෙ දර්මය හොයන අය..තෙරුවන් සරණයි ඔබ වහන්සේට!නාලිකාවටත් ස්තූති 🙏
@pushpajayasuriya5196
4 жыл бұрын
නිර්මල බුදුදහම තව තව අැසේවා!!!
@sumithrakumari4594
3 жыл бұрын
සාදු සාදු සාදු මෑණියන් වහන්ස හිතට වදින ධර්මය
@kalyanirohini1738
4 жыл бұрын
බොහොම පින් පින්වත් මෙහෙණින් වහන්ස.
@renukamadumadu6490
4 жыл бұрын
පින්වත් මැනියනි පුදුමාකාර හිත නිවන සන්සාර බවයේ සසර පුවුරාවටම සැනසිමක් මට මමත් නිර්මාෂයි මැනියනි බාවනා කරනව බොහෝම පින් ලොකු සත්වයා ඇතුලු සියලුම දෙනාටම තෙරැවන් සරණයි
@busithakavinda7894
4 жыл бұрын
Mama ayye, oyage video walata godak asay .godak watinawa.budu saranay.
@한국미친
4 жыл бұрын
Idriyata yanna buddha damma sanga rathnaye ashirwadaya labevaaa...meka mahagu punya karmayak...
@saarakuruppu2590
4 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා අපෙ .මෙහෙනින් වාහන්ස උතුම් නිවනම් අවබෝධ වේවා
@renukaur4039
4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ මැණියන්ට දිර්ඝ ආයුෂ ලැබේවා 🌹🌹🌹🙏🙏🙏 සාදු සාදු සාදු
@donrajapakse7501
4 жыл бұрын
It's certainly correct that Mana and Sitha are two different aspects. Even most of the bhikshus interpret these two are the same, which is not. Teruwan Saranai for bringing this up. 🙏🙏🙏
@හදුන්නෙත්තිසුධර්මා
4 жыл бұрын
සාදු සාදු සාදු.🙏🙏🙏
@nandadissanayake4840
4 жыл бұрын
මෙහෙනින් වහන්සේ මටම කියපු බනක් ලෙසින් දර්ශනය වේ
@pushpamapalagama3220
4 жыл бұрын
ඔබ තුමියට තෙරුවන් සරණයි..!!!
@sanjaneeherath2543
4 жыл бұрын
ඇත්තමයි කදුළු ආව මෑණියනේ මේ බණ ටික අහද්දි .මෑණියන්ට බුදුසරණයි !!🙏
@kumarimallika6371
4 жыл бұрын
තෙරුවන්සරණයි ඇඩ්වට්ස්මන්ට් දාන්න එපා දෙයක් අහද්දී බාදාවක් එය
@priyankaperera7269
4 жыл бұрын
Sadu....sadu.....sadu ape meniyanta deergayu wewa
@chitrakanthi4424
4 жыл бұрын
Theruwan saranai pin wath mehenin wahansa oba wahanseta niduk nirogi deergausa Sampath labewa danushka obata th bohoma pin siyalu loka siyalu sath wayo suwapath wewa mata saddramaya waha wahama Awaboda niwanama sath sath wewa 🙏🙏🙏🙏🙏🙏💕💕💕💕😭😭harima hadawathata danuna deshanawa k theruwan saranai
@faithwithlight7784
4 жыл бұрын
ඉතාමත් වටිනා දේශනාවක්.🙏🙏🙏
@adecare1623
4 жыл бұрын
අපේ මැණියන්ට තෙරුවන් සරනයි
@gayanidesilva3534
4 жыл бұрын
මෑණියන් වහන්ස අපිටත් ඔබ වහන්සේ ගෙන් කමටහන් ලබා ගැනීමට ඔබ වහන්සේ වෙත පැමිණෙන්න පුපුලුවන්ද . ඔබ වහන්සේට දීර්ඝායුෂ .
@VasanthKumar-zy7md
4 жыл бұрын
තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
@samalidey1141
4 жыл бұрын
Maga maniyanata budusaranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathuranganijayasekera2995
3 жыл бұрын
Thank goodness I support you “ Maniyan Wahanse “.
@janeiuae5751
4 жыл бұрын
සාධූ සාධූ සාධූ🙏🙏🙏🙏🙏🙏🙏🙏 සමිමා සමිබුදු සරණයි පිංවත් අපේ මෙහෙණින් වහන්සේට හරිම කැමත්තෙන් සවන් දෙන්නෙ
@نيلونيلو-ط1ه
4 жыл бұрын
Pin wath maniyanta theruwan saranai.oyatath
@menikeweerasinghe5305
4 жыл бұрын
බුදු සරණයි මෑණියනි
@monikaamarakonamarakoon3216
4 жыл бұрын
හරිම ආසයි අහගෙන ඉන්න දීර්ඝායුෂ ලැබේවා
@sadunihimansha9193
4 жыл бұрын
මැනියෙනි ඔබ වහන්සේ සසරේ පුරාම ගෙනාපු පුර්ද්ද නිසා ඔබ වහන්සේ මේ තරම් bagyawanthayi
@chandrakanthi1277
4 жыл бұрын
උතුම් ධර්ම .සාකච්ඡා .වක්.බුදු .සරනයි.
@janeiuae5751
4 жыл бұрын
මල්ලි ඔයාටත් බොහොම පිං ලැබෙිවා සමිමා සමිබුදු සරණයි🙏🙏🙏🙏🙏🙏
@gamaawadumestrige1988
4 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි මෙහෙණින් වහන්ස
@nilinili1327
4 жыл бұрын
Sadu sadu sadu ape maniyane......🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kamanipriyadarshani681
4 жыл бұрын
මෙහෙන්නින් වහන්සෙට තෙරුවන් සරන යි ඩහම් ඩෙසිමට් ශක්තිය ලේබෙව
@priyankakamari7298
4 жыл бұрын
Dawase weda iwara wela me re ahapu bana pada tika nam godak watinawa theruwan saranai ape meniyani dirgayu lebewa.....
@mallikasrilanka5029
4 жыл бұрын
සාධු` සාධු` සාධු` මෙහෙණිණ්වහස පැහැදිලිවම ඔවු නමස්කාර වෙීවා
@udugalawahumpurageranjanka8377
4 жыл бұрын
🙏🙏🙏. Oyage videos serama balanwa, kawadada kandee Gama sarge video ek danne. Ikmantama oni
@සෞම්යනිල්මිණි
4 жыл бұрын
මෑනියනි ඔබට ගොඩාක් පිං🙏🙏🙏🙏
@ruwanherath6228
4 жыл бұрын
කෙට් කාලයකීන් නිවන් දකින්නට හේතු වාසනාව පෑදේවා
@indusharma1404
4 жыл бұрын
Theruwan saranai ape meniyanta.. 🙏🙏🙏...harima asai meni ge bana katha ahanna..
@ruawansiriwaduge3911
4 жыл бұрын
Nice program, budusaranai
@tecklaudyani9239
4 жыл бұрын
Karadara ennama one dharmaya watahenna harima sathya kathavak.mage namaskaraya weva!!!
@nilentir9599
4 жыл бұрын
Theruwan.saranai.meniyani.sadu.sadu.sadu
@Mindsnap24
4 жыл бұрын
theruwan සරණයි 🙏
@tecklaudyani9239
4 жыл бұрын
Bohoma wadagath gaburubawayak thiyana deshanawak
@maliaayman2327
4 жыл бұрын
Good maniyne.🙏🙏🙏
@kanthikanthi5860
4 жыл бұрын
Teruwan saranai pinwat mehenin wahansa
@ලංකා.ශ්‍රී
4 жыл бұрын
මෑනියණි..ත්‍රිහේතුක....පහදා දෙන්න...
@SLHEALTHYFOOD
4 жыл бұрын
Godak wadagath wadadatahanak
@shanthiwijesinghe1984
4 жыл бұрын
සාදු....සදු ....සාදු....දෙපා නමදිමි
@kusummudiyanse9558
4 жыл бұрын
Obawahansata budubawa labawa
18:13
මළ මිනියක් උඩ මුළු රැයක් භාවනා කරපු තෙරණියට වුන දේ | බුදු බණ අහපු නාග කන්‍යාවියක් අද කිව්ව බණ ටික
Dhanush Vlogs SL
Рет қаралды 81 М.
17:15
මාර දිව්‍ය පුත්‍රයා ලෝකයටම දුන්නු භයානක පණිවිඩය මෙන්න | දන් දෙන්න කලින් මේ ටික දැනගෙන පින් කරන්න
Dhanush Vlogs SL
Рет қаралды 75 М.
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
29:33
25ට කලින් මේ ලග්න 5 දිනනවා මල් 7යි! සිතු පතු සම්පත් ලැබෙනවා සත්තයි!භාවනායෝගී සමිතුමා රට ගැන දිවැසින්
Dhanush Vlogs SL
Рет қаралды 40 М.
23:15
සමස්ථ මනුෂ්‍ය සත්වයාටම දුන්නු විශේෂ පණිවිඩය | අපි ඉන්නේ ඉතාම දරුණු කාලෙක | මං රහත් වෙලා නෑ !
Dhanush Vlogs SL
Рет қаралды 50 М.
23:14
බුදුන් වඳින්න ආ නාගයා බුදුන් ලඟට වී බණ අහන හැටි | ඍද්ධි වෙන්න පවා ශක්තියක් ඇතිවෙනවා මේ දේ කලොත්
Dhanush Vlogs SL
Рет қаралды 116 М.
21:20
ගෝතමී තෙරණියන් දෙවියන්ට බණ කිව්ව හැටි | ස්කන්ධ කුමාර සහ දැඩිමුණ්ඩ අතර සාකච්ජාව
Dhanush Vlogs SL
Рет қаралды 95 М.
16:38
දුකක් කරදරයක් ඇතිවෙන හැම වෙලාවකම මෙය කියන්න | විශ්වයේ හඬ අහන්න ! මෙන්න ක්‍රමය|ප්‍රභල බුද්ධ මන්ත්‍රය
Dhanush Vlogs SL
Рет қаралды 516 М.
24:00
#Episode_97 | හවස 6ට 7ට බුදුන් වදින අයට ඇති වුණ ගැටලු සහ පිළිතුරු
NCN Creation
Рет қаралды 57 М.
19:31
ඉදිරියේ හැමෝම හැම දේකින්ම අසරණ වෙනවා !! ගැලවෙන්න තියන එකම විසදුම මෙන්න | ලෝකෙටම ලොකුම පණිවිඩය
Dhanush Vlogs SL
Рет қаралды 95 М.
29:21
බුදුන් කල පේෂකාර දියණිය මේ භවයේ විල්වත්තේ තෙරණීන් වහන්සේ - බුදුන් කල තම පෙර භවය හෙළි කළ හැටි
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 113 М.
49:55
“මං කොයිවෙලේ මැරෙයිද දන්නේ නෑ” තව දින ගණනකින් ඇති වෙන දරුණුම විනාශයක් ගැන භාවනාවෙන් දැක්ක දේ
Dhanush Vlogs SL
Рет қаралды 90 М.
12:50
මැරෙන්න විනාඩි 5කට කලින් දැනගන්න හැටි | ලෝකයේ සැබැ සත්‍යය දකින හැටි | භාවනා කරද්දි වෙන්නෙ මොකද්ද?
Dhanush Vlogs SL
Рет қаралды 45 М.
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН