රාවණයන්ගේ කෝමා තත්වයට පත්වුණු සිරුර හංගපු තැන | සීතා රැජිණ පත්තිනි මෑණියන් වූ හැටි | Episode 08

  Рет қаралды 617,421

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

පෙට්ටිගල කන්දේ අභිරහස් - Episode 08
දියසෙන් මුතුවඩණ ( මලිත් බන්ඩාර )
051 5717770
#Ravana #Seetha
Like 👍 comment 🖊️Share
DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Pettigala Kothmale Sri Lanka
Ravana`s palace at sri lanka
Sri Lankan Great king Ravana full Documentary
Ravana's Mummy Found in Sri Lanka
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
© For Copyright Matters
Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
#Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
King ravana`s palace at sri lanka
Sri Lankan great king ravana full documentary
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
Ravana underwater city
Learning about king ravana
kingdom of king ravana

Пікірлер: 2 000
@Rishkzboyy
@Rishkzboyy Жыл бұрын
අදටත් බලනව මේ හැම වචනයක් ගානෙ ඇගේ හිරිකටු පිපෙනව ආදරෙයි මේව ලෝකෙට පෙන්නනවට ලොකු හීනයක් රාවනයන්ගේ ඉතිහාසය එලියට ගන්න. එතුමන් මගේ වීරයා මගෙ අප්පච්චි ❤🥺
@CeylonLastMile
@CeylonLastMile Жыл бұрын
😁😁
@shamindashaminda
@shamindashaminda Жыл бұрын
❤❤❤
@shamindashaminda
@shamindashaminda Жыл бұрын
👍
@kasunmax8130
@kasunmax8130 Жыл бұрын
නැ නැ මමයි උබේ අප්පචිචි බුහ්ආහ් ආහ් 😂
@JeewnthaJayaruk
@JeewnthaJayaruk 4 ай бұрын
❤️👍🏾
@buddhikapalliyaguru6851
@buddhikapalliyaguru6851 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ සියලු දෙනාටම 🙏 රාවණා පිහිටයි
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
ප්‍රවේසමෙන් සීතාදේවිගේ වස්තුව ගන්න දේසපාලුවෝ න්ගේ නිදන් හොරු එයි.වටිනා ජීවිතය විනාස කරයි.ජය.🙏
@shamindashaminda
@shamindashaminda Жыл бұрын
මට නම් හදවතෙ රජු රාවණා අදටත් පහන තියෙන හැම වෙලාවෙම මම මගෙ රජුට පින් දෙනවා නැවත වඩින්න..මෙ හෙලයන්ගෙ රට..තෙරුවන් සරණයි ❤❤
@sisirasampath5803
@sisirasampath5803 4 жыл бұрын
මන් ඉතිහාසයට ගොඩක් ආසකරන කෙනෙක් මගෙ දැනුමට ඔබ තුමන්ගෙ වීඩියොව බලලා ගොඩක් දෙවල් එකතු කරගත්තා දෙවි පිහිටයි
@adhiproduction
@adhiproduction 3 жыл бұрын
ජය වේවා.. බුදු සරණයි දිගටම කරගෙන යන්න.
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
මේ කරන කැපකිරීමට ගොඩාක් ස්තූතියි . දිගටම කරගෙන යන්න.. දෙදෙනාටම තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏
@lk9282
@lk9282 4 жыл бұрын
අපි වෙනුවෙන් මේ කරන්නා වූ සේවාව කියා නිම කළ නොහැක ඔබතුමා මේ කරන්නා වූ මහත් වූ කර්තව්‍ය මහත් වූ උත්සාහයට මා මාගේ හද පතුලෙන්ම ූති කරනවා අපි නිරන්තරයෙන් ම ඔබතුමා සමග අපටත් ඔබට ජය
@srimalweerasinha4499
@srimalweerasinha4499 3 жыл бұрын
මගෙ රටට අපෙ රාවනාට ජය වෙවා ඔබ ඉක්මනින්ම යලි එන සෙක්වා
@musiceye1652
@musiceye1652 4 жыл бұрын
කවුරු කොච්චර කෑගැහුවත් මේකේ ඇත්තක් තියෙනවා 🙏 දිගටම කරන්න බුදුසරණයි ❤🙏
@elenieleni3859
@elenieleni3859 4 жыл бұрын
මුතුවඩන මහතා පවසන්නේ ඇත්ත මොහු බොහෝම වටිනා පුද්ගලයෙක් ප්‍රතමව මොහුව ආරක්ෂා කරගන්න.
@dinushaadikari8571
@dinushaadikari8571 3 жыл бұрын
Eka nm atha thamai..aththa tithai nee ape minisunta
@MixologySYDeSilva
@MixologySYDeSilva 3 жыл бұрын
Aniwaren danushka...
@jayanthinavaratnam3885
@jayanthinavaratnam3885 3 жыл бұрын
fdd
@iaskumari8052
@iaskumari8052 3 жыл бұрын
ani varen
@dushanthisamuddika4157
@dushanthisamuddika4157 3 жыл бұрын
@@MixologySYDeSilva ඒක ඇත්ත
@hashrandion5909
@hashrandion5909 4 жыл бұрын
"සත්‍ය" දිනක,දැන ගැනීමට අවශ්‍යතාව ඇති අයට සහ දැන ගැනීමට සුදුසු අයට පමණක් හෙලි වනු ඇත.
@jsarath7929
@jsarath7929 4 жыл бұрын
ඇත් තටම දනූෂ් ඔබ විසින් සිදු කරන මාතෘකාව හරියට වටිනවා.ඔබ.. කරන මෙම වැඩසටහන ඉදිරියට යාමට ශක්තිය ධ්‍යෙර්ය ලැබේ වා කියා ප්‍රාර්ථනා කරමි බුදු සරණයි ඹ්බට.. දියසෙන් මුතුවඩන මහතාට බුදු සරණයි.....
@waruniwasanthi5034
@waruniwasanthi5034 2 жыл бұрын
දියසෙන් මහතාගේ සියලු පැතුම් ඉටු වෙන්නම ඔනේ..❤️
@slsuperbike3196
@slsuperbike3196 3 жыл бұрын
කවුරු මොනදේ කිව්වත් රාවණ ඉතිහාසය කාටවත් හංගන්න බෑ දවසක ඒ අතීතය ගොඩ එනවා ඒකයි ඇත්ත.
@r.dnaturelovers806
@r.dnaturelovers806 3 жыл бұрын
දියසෙන් මුතුවඩණ තුමනි ඔබතුමානම් මේ හෙලයට පෙම්බදින ජීවමාන දෙවිකෙනෙක් මේ සත්‍ය ලෝකයට හෙලිකරන්න ශක්තිය වාසනාව ලබේවා ! බුදු සරණයි.!
@amithahettige3474
@amithahettige3474 2 жыл бұрын
Amitha Hettige
@amithahettige3474
@amithahettige3474 2 жыл бұрын
Obata Shaktiiya Labewa.---!!!
@shashikathilini5783
@shashikathilini5783 2 жыл бұрын
Rawana rajanani wadinu manawi
@CeylonLastMile
@CeylonLastMile Жыл бұрын
😂😂
@ayeshmaduranga3054
@ayeshmaduranga3054 3 жыл бұрын
සිංහලයන්ට වටින දේයක් කවුරු මොනවා කිවුවත්. දීගටම කරගෙන යන්න.
@meerahansi5635
@meerahansi5635 4 жыл бұрын
ගයාන් සර්ට අපෙ හිතෙ තියන ගරුත්වය මකන්න කාටවත් බෑ 🙄
@miniboy1162
@miniboy1162 7 күн бұрын
ඇත්තටම මේ අපේ උරුමය .කොච්චර බැලුවත් ඉවර කරන්න බැරි ඉතිහාසයක් .හාස්කම් පිරිච්ච තැන් කොච්චර තියන්ව ඇති ද.ඔබ තුමාය දීර්ගායුශ ලැබේවා.මෙවැනි දේවල් රකින්න ශක්තිය ලැබේවා.දවසක රාවනා අවදිවේවා ❤❤❤❤
@sriyarajapaksha9424
@sriyarajapaksha9424 Жыл бұрын
මේ දේවල් ආයෙ ඇහෙද්දී හෙලෙයෝ විදිහට මාර සතුටුයි.........❤❤❤️❤️ නැවත වඩින්න රාවයණි........😦❤❤❤
@bajiyabajiya1228
@bajiyabajiya1228 10 ай бұрын
මෙයා කො
@namaliweerakkody9640
@namaliweerakkody9640 4 жыл бұрын
විදේශ වල සිට ඉතාමත් කමෙතෙන් මෙ හැම දෙම අද්දයන කරමි බොහොම පින් මෙ දේවල් ගැන මොකද අපේ රටට ගොඩක් අදරෙයි
@gchathuranga7575
@gchathuranga7575 4 жыл бұрын
මේ කතාවෙ ඇත්තකුත් තීනව සින්හල අපිට මාර ආඩම්බරයක් ඇති වෙන්නෙ. ඔබතුමාට ජය.
@lakshmiwijesekara8951
@lakshmiwijesekara8951 4 жыл бұрын
ධනුෂ්ක මහත්තය තුනුරුවන් ගේ පිහිටයි ශක්තිමත් වෙලා ඉන්න බුදුසරණයී සියලුදෙවියන්ගේම ආශීර්වාද ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා අපේරටේ පුරවැසියෝ හැමෝම!!!!!!...
@sajithkulawadrna2423
@sajithkulawadrna2423 4 жыл бұрын
Suniyam deiyata tho apahasa karane uppathiya dananda angoda bpalayan
@සොභාදහම
@සොභාදහම 4 жыл бұрын
කවුරු මොනව කිවුවත් ඔබතුමා නියම හෙළ යක්කයක්. අපි නියම හෙළ යක්කු ඔබ තුමත් සමග අපි ඉන්නව. මගෙ ගම්බාර අප්පච්චි ඇත්තටම වඩිනව මගෙ පන සාක්ෂි කර මම කියනව .
@pradeepkumara7685
@pradeepkumara7685 3 жыл бұрын
තාම තණකොළද කන්නේ ඔයා?
@techwithghost3687
@techwithghost3687 3 жыл бұрын
නුබ නාඩන් පුතේ. අපට පිස්සු ඇතේ
@sasanjeewa9906
@sasanjeewa9906 3 жыл бұрын
බුදු සරණයි
@vishakamanuel2774
@vishakamanuel2774 3 жыл бұрын
කාලි මෑනියණ්ගෙ ධම්මික පැණිය බිව්ව අපේ ලංකාවෙ සමහරක්ට මේවා ප්‍රවෘත්ති
@vipulsampath8283
@vipulsampath8283 3 жыл бұрын
එ් වුන්නෙ තොපි නරපනුවො
@kasunmax8130
@kasunmax8130 Жыл бұрын
රටට මෙහෙම හෙන ගැහෙන එක සාදරනයි මචං මෙ වගේ එක එක පිස්සෝ කියන කතා අහලා උඩ පනින එවුන්ට
@sudarshanamanjula8826
@sudarshanamanjula8826 6 ай бұрын
​@@kasunmax8130😊
@tharindusandaruwan7799
@tharindusandaruwan7799 4 жыл бұрын
ධනුශ්ක අයියේ,,මාත් ඔයාගේ ගමේම තමයි,,,ඒකයි මාත් ඔයා කරන videos වලට ගොඩක් කැමති,,ඒත් අයියේ ඔයා මේ මනුස්සයත් එක්ක කරපු video ටික නම් හරිම අමුතුයි,, අද කාලේ පදුරකට පයින් ගැහුවත් රාවණා රජතුමා ගැන දන්න එවුන් එමටයි,,,ඒත් සැකයට හේතුව නම් මෙතරම් කාලයක් මෙවැනි මිනිසුන් හිටියේ කොහෙද යන්නයි,,,වරදවා හිතන්න එපා අයියේ,,මේ මනුස්සයා දේශපාලනයේ ප්‍රසිද්ධ චරිත දෙකකුත් මේකට ඈදාගෙන මේ කරන වැඩේ නම් හරිම අමුතුයි,,,වෙලාවකට හිතෙනවා මෙයා රටේ මිනිස්සුන්ව අන්දවනවාද කියලා,,,,මෙතුමා කියන විදිහට මහා රාවණා රජුගේ ශ්‍රී දේහය තියෙන්නේ මෙතුමාගේ භාරයේ නම්,,මහා කාල ඍෂි තුමා,,පුලස්ති ඍෂි තුමා,,යන මහා දැවැන්ත ආධ්‍යාත්මික ශක්තියක් තිබුන ඇත්තන්ට මොකද උනේ??,මං බය නැතුව කියනවා මෙතුමා කරන්නේ මේ උතුම් හෙළ දීපයේ මහා රාවණා රජතුමාගේ උතුම් චරිතය මොහු හෑල්ලුවට ලක් කරනවා,..මෙතුමා යම් කිසි ආධ්‍යාත්මික ශක්තියක් ප්‍රගුණ කරලා යම්කිසි ප්‍රාතිහාර්යයක් කරන්න පුලුවන් කෙනෙක් උනා නම් යම් කිසි විශ්වාසයක් මොහු ගැන ගොඩනගා ගන්න තිබුනා,,,අයියේ,,අපිත් මේ හෙළ දීපයට පණ වගේ ආදරෙයි,,අපිත් කැමතියි අපේ හෙළ ප්‍රෞඩත්වය මුළු ලෝකයටම කියන්න ඒත් අපේ නැති උන ඒ උරුමය මේ විදිහට විකුනන් කන එකට නම් කොහොමත්ම විරුද්ධයි,,,..ඒවට අපේ ඇගේ ලේත් කකියනවා..
@nuwanisuru8340
@nuwanisuru8340 4 жыл бұрын
Charithe podi aul athi ethumage. Api tikak balan imu. Mage Nam adahasa eka.
@jsudeera07
@jsudeera07 4 жыл бұрын
Manushyantha kenti giyata eya karapu hema deyakma hoda nehe kiyanna epa. Okai ape heleta kela une. Balan hitapan kata noda. Iwaseemen.
@munakariya7747
@munakariya7747 4 жыл бұрын
Indiyawe inna deviyan lankawe ayalu. Hela Dhiva ipadunu budun indiyawelu. Awrudu 30k hoyapu nisa janaprawadayen yamkisi sathya tikak hoyagena thibenawa.
@insidetruth
@insidetruth 4 жыл бұрын
මේ සේරම හිතලු කියන්නේ ගයාන් විතරයි 100% තහවුරු කර ගන්න පුලුවන් තොරතුරු ඉදිරිපත් කරන්නේ. රාවණා ගැන අධ්‍යනය කරනවානම් ගයාන් සදකැලුම පල කරන තොරතුරු පමණක් ගවේෂණය කරන්න. ධනුෂ් කියන්නේ පාරේ ඉන්න බල්ලෙක් මං රාවණාගේ බල්ලා කියලා කිව්වොත් ඌ දාලාත් වීව්ස් වෙනුවෙන් විඩියෝ කරන පොරක්. කිසිම සොයා බැලිල්ලක් කරන් නෑ අදාල පුද්ගලයන් ගැන. මේක ලොකු හානියක්. රාවණා පුරාවෘතය විහිලුවක් කරනවා මොහුන්.
@dilshanaoki7493
@dilshanaoki7493 4 жыл бұрын
ගයාන් සදකැලුම්ගෙ 100% තහවුරු උන තොරතුරු මොනාද??
@success5764
@success5764 4 жыл бұрын
දිගටම මේ වැඩසටහන කරන්න.. 🙏 අවසාන ප්‍රතිපලය වෙනකන් අපි බලනවා අනිවාරෙන්ම ... ජයෙන් ජයම වේවා 🙏🙏🙏
@HarishChandra-ss5jz
@HarishChandra-ss5jz 4 жыл бұрын
ඔව් දිගටම වැඩසටහන කරන්න.අන්තිමට ඉතිහාසය බෙරු කලාට මෙයාව පොලව පලාගෙන අපායට යන හැටි වීඩියෝවෙන් පෙන්වන්න.මොකද අපි මුහුද ගොඩගලපු විහාර මහා දේවි ආපූ කථාවත් විශ්වාස නොකරපු අයනේ...පොලව පලා ගෙන යනව කියලත් තවම විශ්වාස නැති නිසා හැබැහින්ම දැකින්න හැකි වේවි.හැබැයි දනූෂ් ටිකක් ඈතිං ඉදිංඋඔවත් ඒකට ඇදිල යයි වැඩේට සපෝට් කලාට.......
@sanjusudu6719
@sanjusudu6719 4 жыл бұрын
පුරා විද්‍යත්මකව මේ ඉතිහාසය ඔප්පු කරන්න දියසෙන් තුමා ඔබට දීර්ඝායුෂ වේවා දනුශ්අයියාටත්
@janakarathnayaka3035
@janakarathnayaka3035 3 жыл бұрын
ඔබ කරන සේවය අති විශිෂ්ටයි
@janakakaru6886
@janakakaru6886 4 жыл бұрын
හොඳ වැඩසටහන් නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තව තවත් මෙවැනි වැදගත් වැඩසටහනක් ඉදිරිපත් කරන්න. ඔබ දෙදෙනාටම ජය. තෙරුවන් සරණයි.
@rasidulakshan4754
@rasidulakshan4754 4 жыл бұрын
හරියට හරි රවණයන් නැගිටිට වන්න යලිත් රට වෙනුවෙන්...
@darvin5311
@darvin5311 4 жыл бұрын
අර බල්ලෙක් ගැන කිවිව කතාවනමි ඇත්ත වගේ තමා.
@giharakawshani6944
@giharakawshani6944 3 жыл бұрын
ජයවේවා අපේ සිව් හෙළය නැවත ඇතිකරන්න ඔබසැමට බුදුසරණයි!
@HasiPasi
@HasiPasi Ай бұрын
මෙතුමා පවසන්නෙ ඇත්තම ඇත්ත මට ඒක හොදටම තේරුනේ ,අපේ ඉඩම දේවපාද ඉඩමක් අපිට ටිකක් එහයින් තමයි දේවාලෙ තියෙන්නෙ අපි ගෙදර ගොඩක් බල්ලො හැදුවා ගෙදර ඇතුලෙ හැදුවම අවුරුද්දක් විතර ඉදලා මොකක් හරි වෙලා නැති වෙනවා හැබැයි එලියෙ හිටියම රෑට බුරනවා කූඩුවෙ තියල හදපු හැම බල්ලෙක්ම පස්ස පන ගිහින් නැති උනා පස්ස පන ඇද ඇද දවසක් විතර ඉබාගාතෙ ඇවිදිනවා පස්සෙ මැරෙනවා හැමෝම මැරුනෙ පස්ස පන ගිහින්
@sriyanisriyani7498
@sriyanisriyani7498 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ස්තුතියි විශ්වයටත් ස්තුතියි
@supunsupun2423
@supunsupun2423 3 жыл бұрын
මුන් වගේ පිස්සෝ ගෙනල්ල අපිට දෙන ආතල් වලට රාවණ පිහිටයි
@pasindudilshan4533
@pasindudilshan4533 4 жыл бұрын
ඒකනම් වටින වා අයියා. අපේ දේවල් එලිකරනවට. ඔයාටයි අපෙ ඔය මාමටයි. බුදු සරණයි .
@WhiteWorkstudio
@WhiteWorkstudio 4 жыл бұрын
මේ මනුශ්ශ්‍යා ඔච්ච විශ්වාසෙන් කියනවා කියන්නෙ යම් ඇත්තක් ඇති.නමුත් අවසානය තෙක් බලන්න වෙනවා.මොනා උනත් රාවණා නම කැත නොවෙන්න ඇත්ත එලියට ගමු.
@EvillDZAYGEOFFICIAL
@EvillDZAYGEOFFICIAL 4 жыл бұрын
😎
@dcrazy3465
@dcrazy3465 4 жыл бұрын
Matath hodatama sure rawana rajathumage piyano mata heenen katha kala. Ethuma kanthawo 75000 eka waruwen gebbara karala irdi balayen. Dhanush ge ammath ekkenek. Balanna dhanush ge DNA test karala rawanage adinine and rybose thiyanawa. Sira kiyanne
@kalidusinhalalanka.com.5776
@kalidusinhalalanka.com.5776 3 жыл бұрын
Mokedda ban me danus aiye
@kalidusinhalalanka.com.5776
@kalidusinhalalanka.com.5776 3 жыл бұрын
Meka goli kala
@KavithakiSuhansa
@KavithakiSuhansa 20 күн бұрын
​@@kalidusinhalalanka.com.5776අපේ අතිතය හොයන්නේ නැතුව ඇත්ත යට ගහලා තියනවා, විනාශ කරලා තියනවා, නැති කරලා තියනවා, මෙක ඇත්ත පැහැදිලි කරන්න තියෙනවා නම් හරි අපේ පැටලිල්ල හරිගැස්වීමට මෙහෙම කෙනෙක්ට ඛනින් නෙවෙයි ගරු කල යුතුයි.අපේ රටේ යටගියාව ඉන්දියාවට ඇඬෙන්න මෙවා ඇත්ත කල යුතුයි
@mnb5981
@mnb5981 3 жыл бұрын
ඔබතුමා ගොඩක් වටිනව ආසයි අහන්න බුදු සරනයි මගේ මව්බිමට
@maniake.maniake6832
@maniake.maniake6832 3 жыл бұрын
සතකින්ම.මම.හරිම.ආසයි.පැරණිදෙවල්.බලන්න.ගොඩක්.වටිනවා..එ.දවස්වෙල..රාමා.සිතවක..කියලා.නටිටිතිබුන..එවා.බැලුවා....මෙ.විඩියො .බලනකොට.අපි.අතිතයට.යනවා.ගොඩක්.වැදගත් .විඩියො .දෙපලටම.බුදුසරණයි දෙවිපිහිටයි මාසවුදිසිට
@anusharathnayaka7570
@anusharathnayaka7570 Жыл бұрын
මෙතුමා⁣ පවසන්නේ සත්‍ය මට මෙතුමාව විස්වාසයි..ඔබතුමාට ගොඩක් පිං මගේ රටෙි ඉතිහාසය ගැන අපිට පහදලා දෙනවට..දෙවි පිහිටයි
@sameeraeranda8043
@sameeraeranda8043 4 жыл бұрын
මිරැන්ඩෝ ඔබේසේකර,ගයාන් සඳකැළුම්,ජයරත්න පතිරආරච්ච්,දියසෙන් මුතුවඩන,අනෝජ් ද සිල්වා,තිලක් කන්දේගම යන මහත්වරුන් රාවණා රජතුමා ගැන දක්වන අදහස් පරස්පරයි..හැකිනම් මේ සියළු දෙනා එක්ව ගෙන මුහුණට මුහුණ වැඩසටහනක් කරන්න. රාවණා රජතුමාගේ දේහය සොයා ගැනීම නොවේ..ඒ කාලයේ තිබූ තාක්ෂණය සොයා යමු..
@umchannel9914
@umchannel9914 4 жыл бұрын
එකඟ වෙමි......👏👏👏
@sevwandidineshika6045
@sevwandidineshika6045 4 жыл бұрын
👌👌👌👌
@chamindulakshitha5928
@chamindulakshitha5928 4 жыл бұрын
ඔව් එකගයි.හෙළයන් එකතුවෙලා අපේ ඇත්ත ඉතිහාසය හොයාගමු.නැතිව එක එක්කෙනාව බැනලා හරියන් නෑ.ඔක්කොම එකතුවෙලා මේ ගමන යමු.
@patdee4576
@patdee4576 4 жыл бұрын
ඔබ හරි. මා හැම තැනම මේ බව සදහන් කරනවා. මෙහෙම කොහොමද සත්‍ය සොයන්නේ. සමහරුන් අද්‍යාත්මක සොයා ගැනීම් සමහරු දත්ත මගින්. අනේ මන්දා මුලු ඉතිහාසයම මේ වගේ වෙන්න ඇති.
@sugathgamage
@sugathgamage Жыл бұрын
මානසික rogiyek
@shamaleejayakodi409
@shamaleejayakodi409 4 жыл бұрын
I love this guy, (Muthuwadana) Amazing personality.
@kmalani1760
@kmalani1760 3 жыл бұрын
ගනික
@ranjiniaisha2449
@ranjiniaisha2449 2 жыл бұрын
මම දැකලතියෙනව ගමිබාර සුනියමි දෙවියෝ🙏🙏🙏🙏🙏🙏
@smeeragunathilaka
@smeeragunathilaka Жыл бұрын
කවුරු මොනවා කිව්වත් රාවණා ඉතිහාසය කාටවත් සඟවා තියන්න බැ..e ඉතිහාසය කවදාහරි දවසක ගොඩ එනවාමයි...ජය වේවා රාවණා ...මේවා රැක ගන්න උත්සාහ කරන obalatath..theruwan saranai.
@duplessis2136
@duplessis2136 4 жыл бұрын
ගොඩක් වටනවා⁣ මචන්..හොද දෙයක් ජය වේවා සහො😍😍එකම දෙ කියවෙනවා වැඩ් නෙද බන් එ ටික එඩිටි කරපන් මචන් එතකොට තවත් හොදයි ලොග් එක...එඩිටින් පැත්ත තව ටිකක් බලපන්..දිගටම කරගෙන යන් අප් බලන් ඉන්නවා ඉලග එක එනකමි😍😍 බුදුසරනයි 😍
@linarahhi448
@linarahhi448 3 жыл бұрын
🙏🌹💞💞💞💞💞🌹💞💞💞💞🙏🙏🙏බුදුසරණයි බුදුසරණයි obnumat 💞💞💞🌹🌹
@jaykaney2052
@jaykaney2052 4 жыл бұрын
ඔබ කියන කතාව මාත් විශ්වාස කරයි💓
@chanakarajapaksha1307
@chanakarajapaksha1307 4 жыл бұрын
මහා රාවණ රජු ශි‍ව තාණ්ඩවය නිර්මාණ‍ය කිරිම ගැන හා ශි‍ව දේ‍වියන් පිළිබ‍දව මේතුමාග‍ෙන් අහන්න අ‍ය්යේ.❤❤❤
@nandipeiris4762
@nandipeiris4762 4 жыл бұрын
mandodari deviya kali maniyan kiyala kiyanawa kali maniyan kiyanne shiwa deviyange birida ganadeviyan katharagama deviyan kali shiva arwathige daruwo denna me manussaya kiyanawa gana deviyan kumba karana kiyala
@tharinduanuradha655
@tharinduanuradha655 4 жыл бұрын
ශිව නෙමේ.. සිව තාණ්ඩවය.. ඒ 2 දෙකක්.. සිව කියන්නෙ ඉර.. ශිව කියන්නෙ දෙවි කෙනෙක්.. රාවණා රජතුමා නිර්මාණය කලේ සිව තාණ්ඩව.. ඉරට කරන ගෞරවයක් විදිහට
@kahadawakusumkusum1846
@kahadawakusumkusum1846 3 жыл бұрын
සූනියම් දෙවියන්ගේ කතාව මා විශ්වාස කරමි එයට හේතුව මගේ මහ ගෙදර අපි පොඩි කාලේ මගේ අම්ම දැකලා තියනවා සද්දෙ විතරයි ඇහෙන්නේ එළියක් පේනවා පේන සැණින් ම නැති වී යනවා අපේ ගෙදර බල්ලො හදන්න බැහැ පුරල පුරල හක්ක ඉදිමිලා මැරෙනවා එතකොට මම අහන්න කැමතියි මන්දෝදරී දේවිය බොහොම සාන්ත නිවිච්ච කාන්තාවක් එතකොට කාලි මෑණියෝ වුණේ කොහොමද dhanushka මල්ලි ගොඩාක් අගේ ඇති වැඩසටහන් මම මේ වැඩසටහන් බලන්නෙ ගොඩක් ආසාවෙන් මොකද රජ කතා අහනකොට මම හරි කැමති ඔබ දෙපලටම විශ්වයේ ශක්තිය ලැබේවා දළදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි තව තවත් මෙවැනි දේවල් සොයා ගැනීම සඳහා දහිරිය ශක්තිය ලැබේවා බුදු සරණයි ඔබ දෙපලටම මම කුරුණෑගල
@chanakaruwan2345
@chanakaruwan2345 2 жыл бұрын
ඇත්ත ඇත්ත .....ඔබතුමා කියන දේ මම අවන්කවයි ස්තුතී
@TheDanush
@TheDanush 4 жыл бұрын
Wow I never knew this. My uncle teach me how to chant Suneyam devyo And I seen him three 4 time when I was 7.
@janithapathmakumari1118
@janithapathmakumari1118 3 жыл бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමාට ඒවා අහද්දී ඇත්ටම ලේ කකියනවා
@nisalwickramasinghe6783
@nisalwickramasinghe6783 2 жыл бұрын
අපේ ඉතිහාසයේ වටිනාකම දැන්වත් මේ ඉන්න මිනිස්සුන්ට තේරෙනවනම් අපේ රට කොච්චර ලස්සන අනාගතයක් හදන්න පුළුවන්ද.. මේ වැඩසටහන කරන දනුෂ් අයියා වගේම මේ වැදගත් කරුණු හෙළි කළ දේව පුත්‍රයාට ගොඩක් පින්🙏🙏🙏🙏
@sugandi3444
@sugandi3444 Жыл бұрын
ඔබතුමාට බොහෝම පින් අපගේ වටිනා ඉතිහාසය ගැන අපේ මිනිස්සුන්ට දැනුවත් කරනවාට 🙏
@sajithnalaka8780
@sajithnalaka8780 Жыл бұрын
ඔබතුමලට ගොඩක් පින් ලොවක් හොයපු අපෙ රටෙ ඉතිහසය නැවත මතක් කරලා දෙනවට ඔබතුමලගෙ හැම වචනයකම අර්තයක් තියෙනවා අපි හැමදම ඔබතුමලගෙ විඩියො බලනවා ඉදිරියට යන්න ශක්තිය දයිරය ලැබෙවා 🙂😊
@sanjeewaroshan827
@sanjeewaroshan827 3 жыл бұрын
ඔබතුමාට පින් අපිට මෙවා කියලා දෙනවට ...
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 4 жыл бұрын
බොහෝම සතුටිය් ඔබ දෙපලට මමත් ඔබ ගෙ වැඩසටහන කාලයක් ඉඳලා බලනවා හරි සතුටින් .මම dubai
@tharinduudara1879
@tharinduudara1879 4 жыл бұрын
සුපිරි කතාව 💪💪
@abdullaabdulla547
@abdullaabdulla547 4 жыл бұрын
මං දැකලා නියනව මට පේනව ඔය මහතයට ගොඩාක් පිං බලා ගෙන ඉන්නව සියලු දෙවිපිහිටයි
@SunilSunil-dj9ju
@SunilSunil-dj9ju Ай бұрын
බුදුසරණයි 🙏🙏❤️ සතුටින් බලන්න පින් කරා මේවා දැක බලා ගැනීමට සැලසුවට ඔබ දේපල ට ම පින් සාදු 🙏සාදු සාදු 🙏🙏🌹🌹🌹
@hasianu8962
@hasianu8962 4 жыл бұрын
රාවන යන වචනෙ ඇහෙන වාරයක් ගානෙ කියාගන්ඩ බැරි තරමට ශක්තියක් බලපෑමක් වගේ දෙයක් ඇගට දැනෙනව.... කවදාකහරි ඇත්ත එලිවේවි... මෙතුමාටත් දනූෂ් මහත්මයටත් කිසිම උපද්‍රවයක් නෙවේවා... තෙරුවන් සරණයි...
@dineeshdiani5801
@dineeshdiani5801 4 жыл бұрын
Anemanda saho
@vishleshaka
@vishleshaka 4 жыл бұрын
Ubatath අමනුෂ්‍ය balapamak ei. Parissamin . Theruwan sihi karapan . Loke lokuma ශක්තිය labei. Adarn kiyanne machan
@tharinduanuradha655
@tharinduanuradha655 4 жыл бұрын
@@vishleshaka mkadda amunussa blpemak enawa kiwa kathw ?
@dilshanaoki7493
@dilshanaoki7493 4 жыл бұрын
ලෙඩක් උඹට එහෙනම් 😹
@masterenglish1943
@masterenglish1943 4 жыл бұрын
අනේ හුකhan
@OSHANVOLG
@OSHANVOLG 4 жыл бұрын
සිරා අයියේ තව තව විඩියෝ කරන්න අයියාට බුදු සරණයි රාවණා කියනකොට අපිට අමුතු බක්තියක් දැනෙනවා
@Piky_net
@Piky_net 3 жыл бұрын
kzbin.info/door/JoAOUs4OP7MbrqB7R2KtEw
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 2 жыл бұрын
මම කුවේට් වල වැඩ කරන්නෙ අපිට හොදටම තේරෙනවා ලන්කාවේ අගය ලන්කාවේ තියෙන සුන්දරත්වය කිසිම රටක නැ ඔබතුමන්ලා කරන මේ කැප කිරීම හරිම අගෙයි රාවණා රජුගේ තොරතුරු සොයා යන මේ ගමනට ව්ස්වයේ ආසිර්වාදය ලැබේවා සියලුම දෙව්වරු ආරක්ෂා කරත්වා නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා
@piyalc9268
@piyalc9268 3 жыл бұрын
Oba thranata phala una daviyaki Obta pudu saranai davipihetay
@lathaudagedara2749
@lathaudagedara2749 4 жыл бұрын
රාවනාගේ හැම video එකක්ම බලනවා ඒ අපේ ඉතිහාසය දැනගන්න තියෙන ආසාව නිසයි ඒත් මෙයා කයිවාරැ වැඩියි නේ
@malihchanaka552
@malihchanaka552 4 жыл бұрын
ISSARA ඉගනිම තිබ්බෙ නෑ යලු.දැනුයි ඉගෙනිම තියෙන්නෙ යාලු.මෙයගෙ ඉස්සර ගතිය ඔය තියෙන්නෙ.
@sajithkulawadrna2423
@sajithkulawadrna2423 4 жыл бұрын
Danuska mahathayo wahama me manasika rogiyagen oba thuma boru wena epa me suniyam deviyange upathawathme pol buruwa dan na oba thumath lajahai me bou walata
@sajithkulawadrna2423
@sajithkulawadrna2423 4 жыл бұрын
Ai oba thuma me modaya nisa catarwene
@insidetruth
@insidetruth 4 жыл бұрын
මේ සේරම හිතලු කියන්නේ ගයාන් විතරයි 100% තහවුරු කර ගන්න පුලුවන් තොරතුරු ඉදිරිපත් කරන්නේ. රාවණා ගැන අධ්‍යනය කරනවානම් ගයාන් සදකැලුම පල කරන තොරතුරු පමණක් ගවේෂණය කරන්න. ධනුෂ් කියන්නේ පාරේ ඉන්න බල්ලෙක් මං රාවණාගේ බල්ලා කියලා කිව්වොත් ඌ දාලාත් වීව්ස් වෙනුවෙන් විඩියෝ කරන පොරක්. කිසිම සොයා බැලිල්ලක් කරන් නෑ අදාල පුද්ගලයන් ගැන. මේක ලොකු හානියක්. රාවණා පුරාවෘතය විහිලුවක් කරනවා මොහුන්.
@pavithmadhuranga1447
@pavithmadhuranga1447 4 жыл бұрын
prabanda hoyanne nathuwa aththa history eka hoyapn
@heshanjayasekara9389
@heshanjayasekara9389 4 жыл бұрын
අවුරුදු 200ක් පරන අඹගහක් කොහොමද රාවනා රජුගෙ කාලෙ වදුරන්ගෙ ආහාර සැපෙව්වෙ...
@dasunanurdha2819
@dasunanurdha2819 3 жыл бұрын
Anna eeka niyama prsnYak
@ileenatwinkey1759
@ileenatwinkey1759 3 жыл бұрын
අනිවාර්යයෙන් 🇱🇰 💪💪💪💪 🔥
@francisshipton3764
@francisshipton3764 3 жыл бұрын
I thank you and the care taker for explaining the holy story about the great Ramana 🙏🙏🙏🙏🙏 🙏🙏
@methjayawardhana3923
@methjayawardhana3923 4 жыл бұрын
ද්‍යානයට සමවැදී සක්වල හා ගනුදෙනු කල මහා රාවනා අප්පච්චී අන් සතු බිරිදකට පෙම් කරාවිද.. 😓අනේ.. හොදටම ඇති...🙏🙏
@patdee4576
@patdee4576 4 жыл бұрын
මමත් ඔය ගැන මගෙන්ම අහනවා. එතරම් උතුම් රජ කෙනෙක්? මේ වාගේ අදර්මිශ්ට වැඩ වල යෙදෙයිද? විජය රජුගෙනුත් පැවතගෙන එන සින්ංහල ජාන? කොහෙද වැරදුනේ මන්දා.
@friendstofriends3029
@friendstofriends3029 4 жыл бұрын
දනුස්ක අයියා මෙයා අනිත් අයගෙ දැනුම හැල්ලු කරනවා.
@insidetruth
@insidetruth 4 жыл бұрын
මේ සේරම හිතලු කියන්නේ ගයාන් විතරයි 100% තහවුරු කර ගන්න පුලුවන් තොරතුරු ඉදිරිපත් කරන්නේ. රාවණා ගැන අධ්‍යනය කරනවානම් ගයාන් සදකැලුම පල කරන තොරතුරු පමණක් ගවේෂණය කරන්න. ධනුෂ් කියන්නේ පාරේ ඉන්න බල්ලෙක් මං රාවණාගේ බල්ලා කියලා කිව්වොත් ඌ දාලාත් වීව්ස් වෙනුවෙන් විඩියෝ කරන පොරක්. කිසිම සොයා බැලිල්ලක් කරන් නෑ අදාල පුද්ගලයන් ගැන. මේක ලොකු හානියක්. රාවණා පුරාවෘතය විහිලුවක් කරනවා මොහුන්.
@insidetruth
@insidetruth 4 жыл бұрын
මතක තියා ගන්න යම් කරුණක් සමාජගත කරන පුද්ගලයා ඒ කරුනෙන් පසු ඇතිවන ප්‍රතිවිපාක වලට වගකිව යුතුයි. ඉදිරිපත් කල යුත්තේ 100%තමන් තහවුරු කරගත් දෙයක්. මොකද රාවණා කියන්නේ දැන් 75%ට වඩා ලංකාවේ උන්ට විහිලුවක්. විශ්වාස නොකරන හිතලුවක්. මෙවැන්නන්ගේ ඔලු පාදන්න කරුණු ඉදිරිපත් කිරීමේදි බොහෝ සැලකිලිමත් විය යුතුයි. ලෝකේ තැටියක් නෙවේ බෝලයක් කියලා නිකන්ම කිව්ව වෙලාවේ ඒක නිකන්ම නිකන් හිතලුවක් විතරක් උනා. එ වෙලාවේ ඔහු සාක්ෂි සමග ඉදිරිපත් කරානම් එදා එය පිලිගන්න තිබුනා. මොහු කරන්නේ මහා විනාශයක්. සත්‍ය ගවේෂණයක් කරනවානම් තහවුරු කර ගත් තොරතුරු ඉදිරිපත් කල යුතුයි. නැතිනම් නිශ්ශබදව සිටිය යුතුයි. තොපිට පුලුවනනම් තේරුම් ගනිල්ලා කියලා හැම මගුලම දාපුවම සබුද්ධිකව තේරුම් ගන්න ජනතාවක් ලංකාවේ ඉන්නවනම් ගොබ්බ 225 අරක ඇතුලට යවන් නැ.
@insidetruth
@insidetruth 4 жыл бұрын
යම් මතවදෙයක් වෙනස් කරන්න කරුණු ඉදිරිපත් කිරීමේදී ඔහු බොහෝ පරිස්සම් විය යුතුයි. ගයාන් ඒ හැම දෙයක්ම ඔහු විසින් තහවුරු කරගත් තොරතුරු පමණක අදාල ස්ථාන වල සාක්ෂි සහිතව නිවැරදිව සමාජගත කරමින් සිටිනවා. මේ වැඩ වලින් එවැනි නිවැරදිව සමාජගත කරන්නන්ගේ වෑයමත් විහිලුවක් කරනවා මිනිස්සුන්ට
@insidetruth
@insidetruth 4 жыл бұрын
මට හමුවෙලා තියෙනවා සංසාරිකව යම් මතක කරුණු වලින් ගවේෂණය කරන පුද්ගලයන් කිහිප දෙනෙක්. විශ්වාස කරත් නැතත් එවැන්නන් සිටිනවා. බුද්ධාගමේ මෙන්ම කතෝලික ආගමෙත් පුනරුප්පතිය ගැන කියැවෙනවා. සමහර පිරිස් සමාජය ඉදිරියට එන්න කැමති නෑ. ඒ දේවල් දැන්ම එන් නැති තරමට හොදයි. අදාල කාල වලදී එලියට එයි. ධනුෂ් මීට වඩා වගකීම් සහගත විය යුතුයි. ඔහු කරන හානිය ඔහුවත් දන් නෑ.
@neranjanpushpakumara597
@neranjanpushpakumara597 4 жыл бұрын
Siravatama
@kasunbuddika4277
@kasunbuddika4277 4 жыл бұрын
මෙතුමා මහා රාවණ ඉතිහාසය . වෙනස් කරන එක ගැන කනගාටුයි..අපි වන්දනා කරන ගම්බාර දෙවියන් ගැන .ඉතිහාසයත් වෙනස් කරනවා ..ඔබට අපේ මහා රාවණ ඉතිහාසය හදුනා ගැනීමට නොහැකිවීම ගැන කනගාටුයි ..
@pathumsaranga9845
@pathumsaranga9845 4 жыл бұрын
සුපිරි අපි දන්නැති ගොඩක් දේවල් දැන ගත්තා අපේ ඉතිහාසය ගැන මරැ දිගටම කරගෙනයන්න
@isharamadubashani105
@isharamadubashani105 11 ай бұрын
අනෙ රාවන රජුනෙ ඔබගෙ ශක්තිය ඉක්මනින් මුන්ට පෙන්වන්න ඔබට පින් අනු මෝදන් වෙවා !!!
@athapaththudammika6295
@athapaththudammika6295 4 жыл бұрын
ඇත්තටම ගොඩාක් ස්තුති එතුමටත් ඔබටත් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි
@sudithmalsha3271
@sudithmalsha3271 4 жыл бұрын
Moda yakku bn ubala
@hmherath7753
@hmherath7753 4 жыл бұрын
අන්න හරි ඔබ තුමාට පුලුවන්නම් ජයරත්න පතිරණ ආරච්චි මහතා සමග සංවාදයක් තියන්න , කියා ඉල්ලා සිටිමි.
@Neemni66
@Neemni66 4 жыл бұрын
Me eya kiyalai mata hitenne
@thilinajayawardana6788
@thilinajayawardana6788 4 жыл бұрын
බුදාම්බෝ😂😂😂😂
@suresranathunga
@suresranathunga 4 жыл бұрын
boxing match balanna puluwan apita :D
@n-lyrics8798
@n-lyrics8798 4 жыл бұрын
එහෙම කර දෙන්නගෙන් කෑලිවත් ඉතුරු වෙන එකක් නෑ
@lahirurasanga5779
@lahirurasanga5779 4 жыл бұрын
Sura asura udde wage thiywi
@prashannabandara9809
@prashannabandara9809 4 жыл бұрын
ගම්බාර දෙවියන්ගේ උපත උන විදියයි, මහාරාවණයන්ගේ උපතයි උන විදිය පරස්පරයි. කතාවම ප්‍රශ්න පත්තරයක්.
@lahiruprasad5376
@lahiruprasad5376 2 жыл бұрын
Gambara deviyo kiyanna Lankave deviyan kenek suniyam deviyo indiyavae oka diha katavak tiyanava
@kudumagsmage2502
@kudumagsmage2502 2 жыл бұрын
තෙරැවන් සරනයි ඔබට...........
@manjulaprasanna-fl6pj
@manjulaprasanna-fl6pj 5 ай бұрын
ඇත්තටම තාමත් බලන කොට මේක කටාර් ඉන්නෙ ආදරේ මගෙ රටට
@DiniandMani
@DiniandMani 4 жыл бұрын
රාවණාට ගොඩක් ආදරෙයි. නමුත් මොහු කියන කතා පරස්පරයි. ගයාන් සඳකැලුම් අයියා ගේ වීඩියෝ ඔක්කොම බැලුවා ඔහු කලින් උත්තර දෙන නිසා. මොහු අහන දේට කෙලින්ම උත්තර දුන්නා නම් මේ තරම් ගැටලුවක් වන්නේ නෑ. කාටවත් බනින එක දැන් කරලා පලක් නෑ. සත්‍ය ඉතිහාසය දන්නවා නම් එය නිසි ලෙස ඔප්පු කර පෙන්විය යුතුය.
@amilaudaya605
@amilaudaya605 4 жыл бұрын
Mu pissek
@rajithmaduranga7251
@rajithmaduranga7251 4 жыл бұрын
Yes
@nuwanisuru8340
@nuwanisuru8340 4 жыл бұрын
Eka Hari
@insidetruth
@insidetruth 4 жыл бұрын
මේ සේරම හිතලු කියන්නේ ගයාන් විතරයි 100% තහවුරු කර ගන්න පුලුවන් තොරතුරු ඉදිරිපත් කරන්නේ. රාවණා ගැන අධ්‍යනය කරනවානම් ගයාන් සදකැලුම පල කරන තොරතුරු පමණක් ගවේෂණය කරන්න. ධනුෂ් කියන්නේ පාරේ ඉන්න බල්ලෙක් මං රාවණාගේ බල්ලා කියලා කිව්වොත් ඌ දාලාත් වීව්ස් වෙනුවෙන් විඩියෝ කරන පොරක්. කිසිම සොයා බැලිල්ලක් කරන් නෑ අදාල පුද්ගලයන් ගැන. මේක ලොකු හානියක්. රාවණා පුරාවෘතය විහිලුවක් කරනවා මොහුන්.
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
එකගයි 👍👍👍
@maduwabromusic4990
@maduwabromusic4990 2 жыл бұрын
හැම දේකින්ම මේ රට ආරක්ෂා කරන මහා බලවේගය එලිපිට දකින කාළය වැඩි ඈතක නොවන බව හැම දෙනාම දැනගත යුතුය වැලලී ගිය ඉතිහාසය ඔප්නැංවීම ආසන්නයි අපි රාවනාගේ අය කියන එක අමතක නොකරන්න
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 Жыл бұрын
අනිවර්යෙන්ම
@nimalfernando2267
@nimalfernando2267 4 жыл бұрын
ස්තුතියි 🙏 තව විස්තර කියන්න මං ගොඩක් කැමතියි මේ ගැන දැනගන්න 🙏🙏
@අනෝමාවිජේරත්න
@අනෝමාවිජේරත්න 4 жыл бұрын
එහෙම එළියක් නම් මම දැකලා තියෙනවා පසළොස්වක පෝය දවසක... ඒ එළිය ගියේ පන්සල පැත්තට... ඇත්තටම සතුටුයි..... අපේ ඉතිහාසය ගැන දැනගන්න ලැබුනට..ගොඩක් පින් ඔබ දෙදෙනාට.. තෙරුවන් සරණයි.
@Piky_net
@Piky_net 3 жыл бұрын
kzbin.info/door/JoAOUs4OP7MbrqB7R2KtEw
@crishanthikd7542
@crishanthikd7542 4 жыл бұрын
මොන තරම් වටින වීඩියෝ එකක් ද රාවණ රජතුමාගේ ගොඩක් ස්තුතියි බුදු සරණයි
@nishanthikularathne8986
@nishanthikularathne8986 4 жыл бұрын
ඔබතුමා ට තෙරුවන් සරණයි ඇත්ත කතාවක් ගොඩක් වටිනවා ..මේ දෙවොල බලන්න වඳින්න අපි ටත් පුළුවන් ද කොහෙද ඉතින් මේ පූජා භූමි ය තියෙන්නේ
@oggygaming12333
@oggygaming12333 4 жыл бұрын
දනුශ් ගුටි කනවා කොයි වෙලේ හරි කතාවට මැදින් පනින්න ගිහින්..
@samanthasisiruwan509
@samanthasisiruwan509 4 жыл бұрын
රාවණා ගැන කියනවට වඩා තමන්ගෙ පම්පෝරිය කියවන්නෙ. හෙලයන් කියන්නෙ දෙවියන්ගෙ පස්සෙ වැටි වැටී යන ජාතියක් නෙවෙයි .
@salindasampath1575
@salindasampath1575 4 жыл бұрын
Aniwa.
@samanthasisiruwan509
@samanthasisiruwan509 4 жыл бұрын
@@salindasampath1575 එකෙන්ම...
@ramarm1721
@ramarm1721 2 жыл бұрын
අපගේ prarthanaya ඉටු වේවා ...ඔබට දෙවියන් රැක deva ...🙏🙏🌷🌷
@ashokabandara7745
@ashokabandara7745 3 жыл бұрын
ගම්බාර සිද්ධසූනීයම් දෙවියො වඩිනවා මාත් දැකලා තියනවා අම්මා අතින් කීවාම අම්මා කීවා ඔය ගම්බාර සිද්ද සුනියම් අප්පච්චි වැඩියේ කියලා මේ මහත්මයගෙ කතාව සත්‍යාක්..දීර්ඝායුෂ වේවා ඔබට තෙරුවන් සරනයි නමෝ බුද්ධාය...🙏🙏🙏
@rukshanbandara4041
@rukshanbandara4041 4 жыл бұрын
අයියා අන්න විඩියෝ මරැ දැම්.... එලම.. ජය වේවා..
@gayashanrockey
@gayashanrockey 4 жыл бұрын
good work guys. wish you two and the crew all the best. keep up the good work.
@maheshiperera849
@maheshiperera849 3 жыл бұрын
රාවණාට අාදරෙයි..මේ හැමදේම හරි විදිහට දැනගන්න ලැබීම ගැන හරිම සතුටුයි..👍👍😇😇
@kavindumadhusha
@kavindumadhusha 2 жыл бұрын
ගයාන් සදකැලුම් මහතා කවදාවත් කාටවත් අපහස වන විදියට කතා ක්‍රේ නෑ.ඔහු නිහතමානී නියම හෙලයෙක්.
@malshaamandi2031
@malshaamandi2031 2 жыл бұрын
Aniwarenma.ethumata kawru mona de kiwath ethuma apahasa wena widiyata katha karala na. Great kenek👍
@udugampolage6696
@udugampolage6696 2 жыл бұрын
I don’t know how u kept a straight face with this guy.
@dilumanamperi3306
@dilumanamperi3306 4 жыл бұрын
ගයාන් අයියා කියන කතාවයි. මෙතුමා කියන කතා එක්ක පරස්පරයක් තියනවා. මට හිතා ගන්න බෑ.. හැබැයි මෙතුමා රටට ආදරේයි .මට දැනුනේ එක.
@DTTSL1993
@DTTSL1993 2 жыл бұрын
ඒක ඇත්ත ,
@chatumadu7833
@chatumadu7833 4 жыл бұрын
අනේ මන්දා මටනම් පිස්සු වගේ ඒක අහල හැමදේම කනපිටද මන්ද හිතන්නත් අමාරුයි පිස්සුද මන්ද 🙄🙄🙄🤨🤨🤨🤔🤔🤔😕
@pradeepkumara7685
@pradeepkumara7685 3 жыл бұрын
අන්න නගෝ ඔයා එල!! සතුටුයි මොලේ තියෙන කෙනෙක් හමුවීම ගැන. 👍👍👍
@sujithpriyadarshana2235
@sujithpriyadarshana2235 4 жыл бұрын
රාවණාගෙ කතාව අතර AIA ඉන්සුරන්ස්ස් ඇඩ් එක ගියා🤣🤣🤣
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 Жыл бұрын
ඉතිං ඔබට මොකද ඒකෙන්. අදාල දේ මනසට ගනිම් එච්චරයි වෙන්න ඕනි
@chalanamayura389
@chalanamayura389 Жыл бұрын
awasha de පමණක් gann
@agudaya385
@agudaya385 Жыл бұрын
මාරම ආසාවක් අහන් ඉන්න..ඒ ගැම්ම❤❤❤
@samanjayasiri3473
@samanjayasiri3473 3 жыл бұрын
Mevanan attha thamai Good lake . Degatama karagena uamu Mama asai ithiasaya danaganna. Thaks 😃😃😃😃😃😃😃
@ravindusenevirathna1710
@ravindusenevirathna1710 4 жыл бұрын
ඔච්චර දන්නව නම් දේහය පෙන්නල හිටපන්කො. බොරු කිය කිය මිනිස්සු රවට්ටන්නෙ නැතුව​. Comments බැලුවම තේරෙනව අපේ මිනිස්සු කොච්චර පවුද කියල​.
@amitdeewana4230
@amitdeewana4230 4 жыл бұрын
Pukara wachana kiyanna epa ithihasaya igena ganna
@ajithjayakody8547
@ajithjayakody8547 4 жыл бұрын
Aniwa aniwa godak aya balan inne. Ko itin den me yaka athte Na. Pennapan yako muthuwadana. Godak adaren hitiye. Ubata. Ape Rawana Rajuge dehaya pennapan yako. Uba ape adare vishwase neti Kara.
@dineshmadusanka1254
@dineshmadusanka1254 4 жыл бұрын
මුන් කරාන්නේ බොරු පොන්න හැත්ත.කද්ද මුන් දෙයාක් පෙන්නුවේ.බොරුමයි කියාන්නේ.මේ රෙවුලා තනිකරම බොරු කියන පොන්නයෙක්.තනි බොරුව.අපේ ඉතිහාසය විකුනන් කනවා.
@sanathrupasinha9015
@sanathrupasinha9015 4 жыл бұрын
මෙකා බොරු කරයෙක් මු අපේ ගම ගැන මෙ කියන්නේ එත් වාවාගෙන කැමක් මු කරන්නේ මු ජොබ් එකක් නොකර ජිවත් වෙන්න වැයමක් පමනයි
@madurangamaduranga2754
@madurangamaduranga2754 4 жыл бұрын
@@dineshmadusanka1254 එල බන් ය්බ නම්
@ishanthajayathissa4787
@ishanthajayathissa4787 4 жыл бұрын
මේ කියන් විදියට සූනියම් දේවත්වයට පත් උනේ රාවණා රජුනම්, එතුමා කුහුඹුවෙකුටවත් හිංසාවක් නොකල කෙනෙක්. එහෙම කෙනෙක් ගමන් කරන මාර්ගයේ ඉන්න සත්තුන්ට හිරිහැර කරයිද.
@chamariperera9312
@chamariperera9312 4 жыл бұрын
අනේද කියන්නෙ.කාට කියන්නනද මේ දුක...
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 58 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15