පුදුම අනුහස් ඇති මහා රාවණ දෙවොල සහා විශ්ව බලයෙන් වතුර පිරෙන බෙහෙත් ඔරුව දියසෙන් මුතුවඩණ - Episode 07

  Рет қаралды 149,583

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

Пікірлер: 538
@praneethbandara5113
@praneethbandara5113 5 жыл бұрын
තේරෙනවා අයියෙ දැන් නම් ඔයත් අහුවෙලා අපිවත් රවට්‍ටනවා..ඒත් රාවනා ඉතිහාසය සත්‍යයක් ..ඕම් ස්‍රී රාවන නමෝ නමාහ🙏🙏
@vinodaniweerasekara3766
@vinodaniweerasekara3766 6 ай бұрын
මෙය මගේ රටට යහපතක් වෙනකල් අතහරින්න එපා...විෂ්වයට ජය.ඔබලා සියලු දෙනාටත් ජය❤❤❤
@jayanlivesisara3223
@jayanlivesisara3223 3 жыл бұрын
මේ දේවල් බලනකොට ඇගේ ලේ කකියනව.ඔබ දෙදෙනාටම යක්ක බලය,යක්ක ශක්තිය ලැබේවා
@WagishaWagisha
@WagishaWagisha 3 ай бұрын
රාවණ රජුගේ මුත්තනුවන් සුමාලි රජුරුවන් භාරතයේ පූජකවරුන් සුරයන් එක්ක එකතු වී දේව ගෝත්‍රික කුවේර සිව් හෙළය පාවාදී කුමන්ත්‍රණය කර සුමාලි රජ්ජුරුවන්ගේ සිහසුන දුරාගෙන කුවේර රජු සිව්හෙළයේ රජුන් වෙනවා බාරතයේ පූජකයන් හා සුරයන් හා එක්ව රූකඩයක් සේ පාලනය ගෙන යනවා භාරතයේ පූජකයන්ගේ හා සුරයන්ගේ අභිමතයට පරිදි අදූෂි දර්ශපාලනයක් ගෙනයමින් සිව්හෙළයේ මිනිසුන් විනාශ කරමින් තමන්ගෙ මතයට අවනත නොවූ තම දේව ගෝත්‍රික යන්ද ඝාතනය කර සුමාලි රජ්ජුරුවන්ගේ යක්කගෝත්‍රය එක්ක යුද යුධ වදිමින් නොමනා පාලනයක් ගෙන යමින් හෙළය විනාශ කරන බව පොලස්ටි රිශී කාලේලිමීන්ට දැනුම් දෙනවා කාලනේමින් සුමාලි රජුවගෙ පුත් කුමරුවන් මෙම පාලනයන් යක්ඛයන්ට කිසි දු ගැලවීමක් නැති බවටත් යක්කයන්ගේ අවසානයත් මෙයයි කියලා ප්‍රකාශ කර සිටිනවා මෙයින් ගැලවීමට නම් දෙයක් සිදු කරන්න තියෙන බව පුලස්ති රිෂි කාල නේමීන් හට කියා සිටිනවා එය කුමක්ද කියා කාලනීමෙන් සහ සිටිනවා පුලස්ටි රිෂී කියා සිටිනවා විශ්ව මුනි හා සුමාලි රජ්ජුරුවන්ගේ දූ කුමාරිකාවක් සරණ බන්ධනය කොට බලාපොරොත්තුවේ කුමරුවන් රාවණ ලෙසින් බිහිවිය යුතු බව විශ්ව මුනිට දාව සුමාලි රජ්ජුරුවන්ගේ පුස් පොත් කතාගේ කුසින් බිහිවෙන කුමරුයි රාවණ බලාපොරොත්තුවේ කුමරුවන් බිහිවෙනවා හිරු කිරණ සේ විසි වසරක් පුරා විසි වසරක් පුරා විට කුවේර රජ්ජුරුවන්ගේ හා භාරතයේ පූජකයන් හා අසුරයන්ගේ තැන තැන බිලි පූජා දෙමින් සත්තු මරා පුළුස්සා තමන්ගේම ජනයා පීඩාවට පත් කරන කුවේර රජුගෙ අදූශි දර්ශනය පාලනය නිමා කොට ඔහු බලයෙන් නෙරපා දමාතම මුත්තණුවන්ගේ සිහසුන තමා සතු කරගනවා අපේ රාවණ රජු හෙළයේ සක්විති රජුන් වෙනවා අපේ සිව් හෙළය ස්වයංපෝෂිත රාජ්‍යයක් බවට පත්කර සිටිනවා කරගන්නවා ඔය දැන් කරන බිලිපූජාවට අපේ රාවණා රජ්ජුරුවෝ කිසිසේත්ම කැමති නැති බව මතක තබාගත යුතුයි භාවනා රජ්ජුරුවන්ගේ දේවලවල් ලඟනේ ඔය බිලි පූජාවල් තියන්නේ අනේ එහෙම කරන්න එපා. උන්වහන්සේ කැමති නෑ ඒකයි මේ රටට මේ තරම් දෙයක් වෙලා තියෙන්නේ නැවත එනුමෙන රාවණා රජුනි❤❤❤❤❤❤❤❤
@success5764
@success5764 5 жыл бұрын
මේ යන ගමනේදී අවසාන ප්‍රතිපලයේදී සෑහීමකට පත් වන්නේ නැත්තන් අන්න එදාට මෙතුමට බැනපල්ලා.. එතකන් ඉවසන් බලන් ඉදපල්ලා.. ජය
@ジィーマンタプシピタ
@ジィーマンタプシピタ 5 жыл бұрын
Success ow ow eknm aththa.
@aanshehera4460
@aanshehera4460 5 жыл бұрын
එක අැත්ත..
@kusalsanoj5404
@kusalsanoj5404 4 жыл бұрын
අපි හැමදෙම බලාගෙන ඉන්නෙ. ලෝකෙටම හොදක් වෙන්න යනව කියලා හිතෙනවා. හැම තැනම අපෙ උරුමය එත් මෙ හැමදෙම ලෝකෙටම පෙන්නලා. වරදක් උනොත් එවට ඔයා ලැස්ති වෙලා ඉන්න. මෙ වෙලාව ඉතිහාසය පමනයි වැදගත්. හොදට තෙරුමි ගන්න. වැරැද්දක් උනොත් ඔයාට වර්තමානයත් අනාගතයත් අතිතයත්. අපි ලියනවා ඔයාට දනුෂ්. රඡයෙන් අනුමැතියත් අරන්නෙ තියෙන්නෙ ඔයාවගකියන්න ඔනි හරිද. බුදු සරනයි!
@damayanthiperera9389
@damayanthiperera9389 5 жыл бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට ...🙏🙏🙏
@sprashanthi2530
@sprashanthi2530 5 жыл бұрын
මටත් අස හිතුනා බලන්න ,👍 තෙරුවන් සරණයි අයියා
@nuwanisugandika6867
@nuwanisugandika6867 Ай бұрын
Vedio okoma baluwa mn godk dewal DNA gtha..thanks 👍👍👍🙏
@prasannasampath4023
@prasannasampath4023 4 жыл бұрын
කවුරු කොහොම මොනවා කිවත් ඔබට ජය...
@sugandagayan9416
@sugandagayan9416 2 жыл бұрын
Okkoma hodai aiya Ela ...hebei game aya raa bothale deiyanta dila bona ekane aula...😊😊😊😊
@bhakthipabasara4398
@bhakthipabasara4398 4 жыл бұрын
🙏🙏🙏🙏Niyamai hoda wadak digatama karagena yanna
@Adeesha70
@Adeesha70 5 жыл бұрын
අරක තියෙනවලු මේක තියෙනවලු කිසිම දෙයක් පෙන්නන්නේ නෑ .අනේ මන්ද මේ යන විදිහට රාවන ඉතිහාසය පිලි ගන්න මිනිස්සු නොපිළිගන්නා තැනට පත්වෙයි වගේ🤨
@LALLOOREACTS
@LALLOOREACTS 5 жыл бұрын
ow bn
@LALLOOREACTS
@LALLOOREACTS 5 жыл бұрын
rawana rawana kiya kiya video danwa unta ganak hambenawa api baladdi anith paththen rawana vihiluwak wenawa
@shirantharangatharanga5772
@shirantharangatharanga5772 5 жыл бұрын
Epa vanava munge boru
@challengerstissamaharamaha9889
@challengerstissamaharamaha9889 5 жыл бұрын
රාවනා ගැන කතා කරන හැමෝම කරන්නෙ ඒක තමා තව ටික දවසකින් මාත් රාවනා ගැන හෙලිදරව්වක් කරනව මොනවහරි ටිකක් කටපාඩම් කරල
@Nipuna_Tee
@Nipuna_Tee 5 жыл бұрын
RC Rider ai ubata hadissida?? Balanna bari nam nobala hitapan pakokk
@sudharma4313
@sudharma4313 2 жыл бұрын
මෙහෙළබිම කියලා දෙන ඔබ සුවපත් වේවා කායික නිරෝගිබාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@roshanranasingha4076
@roshanranasingha4076 5 жыл бұрын
ලොව කැලබෙනවා වැස්ස දවසට ඔක පිරෙද්දි
@kalegana
@kalegana 5 жыл бұрын
pukenuth hinahayi yakooo
@ianashlon1154
@ianashlon1154 5 жыл бұрын
Kalugal butter karana thakshanayen cementi walin hadapu beheth oruwa 😅
@chamoddilranga3325
@chamoddilranga3325 5 жыл бұрын
හම්මෝ💣💣💣💣😂😂😂
@hemalifernando2068
@hemalifernando2068 5 жыл бұрын
අනේ මහ පිස්සුවක් අප්පා මෙික.. දනුෂ්, මෙතන ඉතිහාසයක් තියෙන බව ඇත්තක් බව පේනවා. ඊට වඩා මෙික බලන් ඉන්න බැරි විකාරයක් වගේ පේන්නේ මට විතරද? රාවණ ඉතිහාසය කියන්නේ ඉතාම උතුමි , වටිනා දෙයක් මෙික විහිලුවක් කරලා මෙි මනුස්සයා.(දියසෙන්.)
@supunhewagama3559
@supunhewagama3559 5 жыл бұрын
truely
@hasindudsilva9179
@hasindudsilva9179 5 жыл бұрын
Yes🙏
@ianashlon1154
@ianashlon1154 5 жыл бұрын
Kalugal butter karala cementi walin hadapu beheth oruwa 😂
@samithgamage1237
@samithgamage1237 5 жыл бұрын
ඇත්ත.......
@bhakthipabasara4398
@bhakthipabasara4398 4 жыл бұрын
Mewa aththa ubala kalakanni bn owata garu karapan
@pawanirajapaksha1250
@pawanirajapaksha1250 5 жыл бұрын
මිනිස්සුන්ට රාවණාව විහිලුවක් කරන්න එපා සල්ලි නිසා ☺️🙏
@t2dff806
@t2dff806 5 жыл бұрын
මේ සීන් එක එන්න එන්න විකාරයෙන් වෙනව කියලා හිතෙන්නේ මට විතරද 🤔🤔🤔
@rashmidilshara4954
@rashmidilshara4954 5 жыл бұрын
Matat ehemai hithenne dannm
@t2dff806
@t2dff806 5 жыл бұрын
@@rashmidilshara4954 රාවණා දැන්ම එලියට එන්නෑ මේව බල බල ආතල් එකේ ඇති 😂😂😂
@sasjsalinda4552
@sasjsalinda4552 5 жыл бұрын
@@t2dff806awasane okkoma Rawana gena kiyaway onna
@kavindusandeepa2026
@kavindusandeepa2026 4 жыл бұрын
ඇත්ත කතාව
@pubudusandaruwans9051
@pubudusandaruwans9051 3 жыл бұрын
වටහා ganima oba sathui වටහා dima bara karu sathui
@francisshipton3764
@francisshipton3764 4 жыл бұрын
Thank you the care taker and the crew for giving us the most beautiful story about the great Ravana. 🙏🙏🙏🙏🙏
@sashaliyanarachchi6287
@sashaliyanarachchi6287 5 жыл бұрын
Sathyawadee lesa mema paryeshanayan sidu Kara thama wisin athdekapu adyathmayata danunu karunu uparimayen helayanta dayada karana diyasen mahathmayaneni kawru Mona de kiwuwath oba thuma para kapa Gena yanne rawana Raju jeewamana karannai..awabodayak nethi ahinsaka minisunta anukampa Kota adyathmayata ihala damaganna men karunawen illa sitimi.seetha Devi rawana Raju mandodaree Devi oba thuma wetha kotharam adarayak karunawak pawida😘😘💐💐🙏🙏🙏
@nilanperera5356
@nilanperera5356 4 жыл бұрын
මමත් ඔය දේවල් බලන්න ආසයි.
@udayangaunawatuna
@udayangaunawatuna 5 жыл бұрын
දිගටම කරගෙන යන්න..ගොඩාක් වටිනවා.. තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏
@deepikanorbet6213
@deepikanorbet6213 5 жыл бұрын
❤️❤️❤️
@arunalubulathsinhala4985
@arunalubulathsinhala4985 5 жыл бұрын
දනුෂ් අයිය මේ මනුස්සයව ගෙන්නගෙන පිස්සු කෙලින්ඩ එපා.ගයාන් අයියගෙං අහන්න රාවණ රජුගෙ සිරුර හොයන්න ගිහිං පිස්සු හැදුනෙ කාටද කියල
@nidulanuwansith377
@nidulanuwansith377 4 жыл бұрын
ගයාන් සර් කියන සිරුර හොයන්න ගිහින් පිස්සු හැදිච්ච මිනිස්සුන්ගෙන් එක්කෙනෙක්ද මේ මනුස්සයා?
@disnakamadanayaka4502
@disnakamadanayaka4502 2 жыл бұрын
Dennam aiye hodatama athi live ekak avith mulu loketama kiyana oya hema dema aiye...😊 mama nam pili ganawa mokada suddo apita mas kanna ugannala un එළවලු jathi thambala sha amuwen aharayat gannawa..
@kamalnawarathna4119
@kamalnawarathna4119 5 жыл бұрын
Dhanush ඔයා ගන්න උත්සහය ගොඩක් අගය කරනවා.. බලන්න දේවල් තියෙනවා. ගොඩක් ඉවසීමෙන් කරන මේ උත්සහය කරගෙන යන්න. ගන්න තියෙන දේ අරගන ඉස්සරහට යමු...😉
@nadeeshasandamalisandamali4876
@nadeeshasandamalisandamali4876 4 жыл бұрын
Aiye uge katanan tanikara boru galak atule tiyanadewal kohomada danne
@disnakamadanayaka4502
@disnakamadanayaka4502 2 жыл бұрын
🙏🙏🙏Amuthuma hegimak දැනෙනවා 🙏🙏🙏🙏🙏
@සුමුදුලක්මාලි
@සුමුදුලක්මාලි 5 жыл бұрын
මෙයා කොහොමද මෙිිවා දන්නේ.. බලන් හිටියා වගේනේ කියන්නේ... ඔචිිචර දේවල් ඔය ගල් අැතුලේ තියෙනවනමිි රඡයෙන් අවසර අරන් අැරපල්ලකෝ... අපිත් අාසයි 5000 අතීතේ බලන්න
@timeslanka2285
@timeslanka2285 4 жыл бұрын
ඒ පූජාව දෙනවා ඇත්තෙ යක්කුන්ට හරි , පෙරේත ආත්ම වලට හරි සුරුට්ටු , රා පිලි ගන්නෙ නෑ දෙවිවරු
@anuravlogs9191
@anuravlogs9191 5 жыл бұрын
යකෝ පුලුවන්නම් ඕවා ගලවලා ඇතුල පෙන්නපල්ලා.මූ තියනවා තියනවා කියලා කිවුවට එකම වීඩියෝවකවත් පිලිගන්න පලුවන් දෙයක් පෙන්නපල්ලා...මුන් රාවනාවත් විකුනගෙන කනවා..........
@g.w.gyamma4499
@g.w.gyamma4499 5 жыл бұрын
Uba hari bn . Mun hemadama gall ekin eka tiyala tiyenne gaga kiyawana eka vitharai karanne
@madushanekanayake889
@madushanekanayake889 5 жыл бұрын
kzbin.info/www/bejne/enecaIhuaLWjgq8 Me dial ekanm deyak pennawa bn...kiywnawata wada
@ඇත්සරනිර්මාණ-ළ9හ
@ඇත්සරනිර්මාණ-ළ9හ 5 жыл бұрын
නොපෙනෙන රාවණා විකුණන් කන්නන්ගේ... සංගමය.
@fffkad7375
@fffkad7375 4 жыл бұрын
ඇත්ත තියනව තියනව කියනව පෙන්නුවනමි හරිනෙ
@bkdautonations9720
@bkdautonations9720 5 жыл бұрын
සමහර කොමෙන්ට් දැක්කහම හරි කණගාටුවක් ඇතිවෙනවා වදපු අම්මාවයි හදපු තාත්තවයි අමතක කරන එදිනෙදා බත් පතෙන් කුසපුරවා අවසානයේ මේ උතුම් මනුෂ්‍ය ආත්මයෙන් මිදිලා තිරිසන් ලොවක හෝ නරකාදියක උප්පත්තිය ලබනවා හේතුපලයක්‌ හැටියට. මෙවැනි ගවේෂණය කිරීම කොන්දක් තියෙන හෙළයෙක් වන්න ඕනා හැමෝටම කරන්න බෑ. රාවණා මහ රජුන් ගැන කවර කතාද සුනාමි විශ්වාස නොකර විනාශ වූ ජාතියකට...කණගාටුයි. ඔබ දෙපලට යෝධ ශක්තිය යෝධ බල ලැබේවා තෙරුවන් සරණයි... !
@indaranibandara7714
@indaranibandara7714 5 жыл бұрын
Oba thumanam යකෙක් ඔබට තෙරුවන් සරණයි සියලු දෙවියන් ge පිහිට ලැබේවා
@athapaththudammika6295
@athapaththudammika6295 5 жыл бұрын
ඇත්තටම මටත් එන්න ඔනි තෙරුවන් සරණයි ඔයාලට ආඩම්බරයි අපේ රට ගැන
@jayawardananishanthi8639
@jayawardananishanthi8639 3 жыл бұрын
අයියෙ .මත්.අසයි.රාවණා .ඉතිහාසය .ගැන විස්තර.සොයන්න..ඔයා වැඩ ටික .දිගටම .කරන්.යන්.ඔයාට .පින්
@ruwanbuddhika3878
@ruwanbuddhika3878 5 жыл бұрын
තෙරුවන් සරණයි.....! රාවණ අප්පච්චි පිහිටයි.....! කාලාත්‍රයේ තීව්‍රත්‍ර යාත්‍රකයානනි,
@rinukam7797
@rinukam7797 4 жыл бұрын
So very good 💖💖💖💖💖💖
@nocopyrightsongsx7332
@nocopyrightsongsx7332 4 жыл бұрын
Machn 5minite 35s video eka stop karala balahan e katha karana ekkenage pitipassen ass dekak thiyena galak balan innwa wage ekak thiyei please Danush eka mokkda help me
@indikanuwan6553
@indikanuwan6553 5 жыл бұрын
ජය වේවා බුදු සරණයි රවණා ආරක්ෂා කරන්න 🙏
@rohanarohana4063
@rohanarohana4063 2 жыл бұрын
ඇත්තටම අපෙ උරැමය විශිශ්ටයි
@surangamanoj8454
@surangamanoj8454 5 жыл бұрын
Godak sathutui mehi ayithikarutath danush vlogs obatath apage shakthiya lokayata bedaharimata ganna uthsahayata apage namaskaraya. Theruvan saranai.
@raveendraranathunga6871
@raveendraranathunga6871 4 жыл бұрын
Apitath wosh akak da gnna puluwanda
@riyonfernando4641
@riyonfernando4641 5 жыл бұрын
Suba pathanawa jayen jaya...
@achalarajapaksha6028
@achalarajapaksha6028 2 жыл бұрын
Jala thatakaya purawana video eka nedda
@sugathdharmasiri35
@sugathdharmasiri35 5 жыл бұрын
අපේ ගමෙත් මේ වාගෙ පිරමීඩ ගල් තියෙනවා...ඇත්තටම රාවනා ගැන ගොඩක් ගෞරවයක් තියෙනවා...මේ මිනිස්සු ඒ ගෞරවය නැති කරනවා මෙ වගේ මෝන්ගල් වැඩ නිසා
@udithayapabandara6015
@udithayapabandara6015 5 жыл бұрын
දියසේන😂😂පිස්සෙක් තනිකරම,කයියයි,පඩ ගඳයි විතරයි.විශ්ව ශක්තියට වඩ ජිනසේන වතුර පොම්පෙ හොඳයි.පිස්සු හුත්තෙක් වගකීමෙන් කියන්නෙ😂😂
@kavinduudayanga4236
@kavinduudayanga4236 5 жыл бұрын
බලාගෙන ඉඳපල්ලා පෙන්නයි අන්තිමට රාවණා නෙවෙයි මුතුවඩනගෙ වම් ඇටේ 😂😂
@kalegana
@kalegana 5 жыл бұрын
මුං ගොං හරක් බං. වැඳගෙන ඉන්නේ ඇත්ත කියල හිතං. අවුරුදු 1000 ගියත් ලංකාව ගොඩ ගන්න බැ
@රේණුකකරුණාරත්න
@රේණුකකරුණාරත්න 5 жыл бұрын
😂😂
@lathaudagedara2749
@lathaudagedara2749 5 жыл бұрын
මෙි දෙමල මිනිස්ස් අදහන යක්ෂ ආත්මයක් මෙයා කියනදේවල් නුවනින් හිතපල්ලා
@charuka4478
@charuka4478 4 жыл бұрын
අම්මෝ ඒක
@සිංහලේ-ඹ7ෆ
@සිංහලේ-ඹ7ෆ 5 жыл бұрын
මේ හැම වීඩියෝ එකක්ම බලන්න ඒත් මේ තමයි අපේ ඉතිහාසය කියලා ඔලුවට දාගන්න එපා ආතල් එකට බලනවනම් බලන්න. මුං ඔක්කොම පිස්සු යක්කු රාවන රාවන කියලා එක එක බොරු මවාපානවා මිනිස්සු නොමග යවන්න. දනුෂ් ඔයාට වැරැද්දක් කියන්නේ නෑ මොකද ඔයාට ඕන නිවැරැදි ඉතිහාසය එලියට ගන්න ඒත් ඒ ඉතිහාසය මේ වගේ මෝඩ මිනිස්සු දාගෙන වීඩියෝ කරන්න යන්න එපා මොකද මිනිස්සුන්ට චැනල් එක ගැන තියන විස්වාසය නැති වෙන එක විතරයි වෙන්නේ. දනුෂ් මිනිස්සු ඔයාගේ චැනල් එකේ වීඩියෝ බලන්නේ ලොකු විස්වාසයක්, බලාපොරොත්තුවක් තියාගෙන ඒක නැති කරන්න එපා. ජය වේවා.. 🙏☸️🇱🇰🤝
@නිල්දියදහරඉපැරණිඋරුමයන්සොයා
@නිල්දියදහරඉපැරණිඋරුමයන්සොයා 5 жыл бұрын
Danush aiye ara pokune kisiyam muhunak mata penwa hari meda biththiye balanna oyath
@chanakamadusanka3344
@chanakamadusanka3344 5 жыл бұрын
dhanush aiye mata enna berida oyalath ekka set wela balanna yanna
@plethora2175
@plethora2175 5 жыл бұрын
I don't know whether the story of king Rawana is true or not, but love the nature which can be seen in these videos. Love Sri Lanka, my mother Land.
@kalumranawaka4178
@kalumranawaka4178 2 жыл бұрын
Tena koheda tiyenne
@madhushankajayawardene550
@madhushankajayawardene550 4 жыл бұрын
Vijaya rajuge 700k pamana wu pirisak kesada deshaya pura wihidunu siwhelayan samuha gathanaya karanne?
@malithapeiris7762
@malithapeiris7762 5 жыл бұрын
Me video wala pennana dewal attada danne na habai okkoma balanawa. රාවණා kiyala rajek inna ati kiyalath wishwasak tiyenawa. Mokada rawana akka badichcha namakne wibishana itin budu hamuduruwo piriniwan panna kalin wibishana dewiyanta lankawa bara kara kiyala katawak tiyena nisa me hama dema atta wenna athi .hari atta ikmanata helidaraw wenna labewa kiya prarthana karanawa.
@timeslanka2285
@timeslanka2285 4 жыл бұрын
සපු ගස් හරි දුර්ලභයි
@gayanchandana6603
@gayanchandana6603 5 жыл бұрын
oyata godak pin danus mama rawana rajugana hoyana kenek iteyase gana
@nimashadilmi7611
@nimashadilmi7611 4 жыл бұрын
දනුශ් අයියෙ රාවන බොරුකියනඅයට ඔයා පෙන්නන්න💪💪💪
@inranirupalata927
@inranirupalata927 5 жыл бұрын
Wow lassanai mewa ahandath api pinkaranda one attatama mewa pitata denda one rate janatawa dana ganda one me ape veswa rata mewa යටපත් veladenaka an jaten atata path wenda kalin api dana ganadama one
@success5764
@success5764 5 жыл бұрын
විශ්ව ශක්තියෙන් ඒ බෙහෙත් ඔරුව පුරවන එක අනිවාරෙන්ම පෙන්වන්න.. ජය වේවා
@samithgamage1237
@samithgamage1237 5 жыл бұрын
Danush v logs....dewinuwara thiyanawalu rawana rajathumage thawath ek විශ්ව ශක්ති කේන්ද්‍රස්තානයක් සහ උමං මාර්ගයක්...oba a gana danne nadda.a sthanayata yanna balaporoththuwak nadda.....hoyala balanna......a gana.
@ishankodithuwakku2733
@ishankodithuwakku2733 4 жыл бұрын
Aiye me thena koheda aiye
@sarathjanaka4598
@sarathjanaka4598 5 жыл бұрын
Dan nam hodatama athi meka pissuwak rawanata karana apahasayak
@disnakamadanayaka4502
@disnakamadanayaka4502 2 жыл бұрын
Matath nanna one hebai mma nam dup path hebai aiye🙏🙏🙏🙏❤💘
@nuwanjayawardana1272
@nuwanjayawardana1272 5 жыл бұрын
ධනූශ් අයියේ ඊලඟ episode එක එනකම් හිටියේ... 👌 👌 👌 👍
@slapeeka3388
@slapeeka3388 2 жыл бұрын
Danush aiye aluth video nadda.
@subamadubashini5114
@subamadubashini5114 4 жыл бұрын
තේරුවන් සරණායි ඔබ දෙපලට
@chanda874
@chanda874 5 жыл бұрын
දනුශ් සහෝ මට හිතෙන්නෙ දැන් මේ ගලක් වටේ කැරකි කැරකි මේකේ අලවපු ගල් පතුරු ගැන පෙන්නුව ඇති.පෙන්නන්න ඕන ඔය කියන දේවල්වල සාදජ සහිතව .උදාහරණයක් වශයෙන් කිවුවොත් ඔය ගල් දොරක් ඇරල පෙන්නන්න කියන්න.ඒවගේම ඔයකියන ව්ශ්ව ශක්තිය උපයෝගී කරගෙන පුදුම හිතෙන දෙයක් කරල පෙන්නන්න කියන්න.නැත්තන් මේ කැලයක ගමන් කිරීමක් පමනක් වෙලා ඔයාගෙ චැනල් එකෙන් මිනිස්සුත් අයින් වෙයි සල්ලි හොයන්න විව්වුස් ගන්න බොරු පෙන්නුව කියල.මන්නම් පෞද්ගලික ව ඒකට කැමති නැහැ එහෙම වෙනවට.ඒ නිසා මෙ ප්‍රෞර්ති වාර්තා කරණය නවත්තල සාදක සහිතව මේ ගල් දොරවල් ඇරල,රාවණා රජු හෝ සෙන්පතියන් පාවිච්චි කර්ස්පු උපකරන,ඒ මමි,දේහ කොටස්,රාජ භාන්ඩ,විශ්ව ශක්තිය මේව පෙන්නන කියන්න එතුමාට.දැන් ඇති මේ ගලක් වටේ කැරකුනා.
@malishaiduwara5720
@malishaiduwara5720 Жыл бұрын
Oww aniwaren
@hashanpriyadarshana3711
@hashanpriyadarshana3711 4 жыл бұрын
Oka dan ema pudgalayata purawanna barida
@sadunmaduranga8136
@sadunmaduranga8136 5 жыл бұрын
Budu sarnii oba depalthai
@tirsttimetv719
@tirsttimetv719 5 жыл бұрын
😂😂😂😂 බිස්නස් එකක් කරලා දිපල්ලා ඔක්කොම රාවණා විකුණාගෙන කනවා..
@u.snadeeshan5346
@u.snadeeshan5346 5 жыл бұрын
සත්‍ය ඉතිහාසයම මතුවේවා. ජය ශ්‍රී 🙏
@rajithaprasad2649
@rajithaprasad2649 3 жыл бұрын
Rawanawa vikunagena kana eppa thopita henagahai bn
@uthpaladinushi3524
@uthpaladinushi3524 5 жыл бұрын
Puluwannam meyata kiyannna thatakaya vishwa balayan wathura purawanna kiyala itapasse meyawa vishwasa karanna puluwan
@renurathnayaka3126
@renurathnayaka3126 5 жыл бұрын
සූර්ය දෙව් රාවණ් අප්පච්චි ඉක්මනින්ම සෑම දෙයම හමාර කල මැනව..🙏
@renurathnayaka3126
@renurathnayaka3126 5 жыл бұрын
@ගිලීමලේ දියවඩන හා... 😂
@pasindusuranga191
@pasindusuranga191 3 жыл бұрын
🙏👍👍
@srilankan3336
@srilankan3336 5 жыл бұрын
ගල් වල ඉරි පෙන්න පෙන්න ඉන්න හැමදාම
@sandaruwanchandra1255
@sandaruwanchandra1255 4 жыл бұрын
නියම දෙයියෝ oma දෙයියෝ nm oni tharam hoya ganna beriyei
@pasiduthushan2765
@pasiduthushan2765 4 жыл бұрын
Diyaden muthuwadana onathumage kathawa harima tharkanu kulai obathuma ape are sampathak
@lillylilly4763
@lillylilly4763 4 жыл бұрын
ඔබට ජය මගෙ බලාපොරොත්තු වෙනවා ඔබේ ප්‍රකාශය සත්‍යක් කියා
@dineshpriyalal2712
@dineshpriyalal2712 Жыл бұрын
අපිටත් බලන්න යන්න බැරිද මෙතනට
@ravipriya4884
@ravipriya4884 3 жыл бұрын
I recently saw a very heartwarming vedio of your family . But you shouldn't mix your family kitchen with your other vedios . You're an important person who brings life to sinhalese people . Talking about family kitchen made your image a bit smaller . Your family is very important . But you belong to this sihala deshaya.
@rickyfernando8918
@rickyfernando8918 5 жыл бұрын
Danush bro eya kohomada occhara deyak danne
@upekafernando492
@upekafernando492 5 жыл бұрын
Habai puthoo wassa dawasaka beth oruwa wishwa shakthiyen purawanda ba harida...
@Btom415
@Btom415 2 жыл бұрын
Kawadda wathura purawana eka danne
@donenew3438
@donenew3438 5 жыл бұрын
danush vlog hoda wadak karanne , wadagath video tika api hamada balanawa . boruwak nemei . lanka ithihasaye wadagath nirmana owa ,,,balu balmata penawa aka ,, bs , parissamin .wade karagena yanna ...
@melanbhagya3284
@melanbhagya3284 5 жыл бұрын
Gayan sadakelumui dhiyasen muthuwadana sirui dennama ekata tiyala vlog ekak karanna bro.. api balagena innawa welalunu niwaredi sathya dena ganna denwath.
@arunaliyanage1833
@arunaliyanage1833 5 жыл бұрын
Uncle kattiyawa nawala kiyak hari hamba kara ganna yanne....
@dhanukamadubashana1084
@dhanukamadubashana1084 5 жыл бұрын
මම මේ ඔය බනින රිලවුන්ටයි කියන්නෙ.... උබලර රටේ ඉතිහාසය ගැන කැක්කුමක් නැති වුනාට..දනුශ් අයියටයි,දියසෙන් මහතාටයි රට ගැන කැක්කුමක් තියන්වා.තොපිලා බනිනවනම් මේ වීඩියෝ බලන්නෙ මගුලටද...👆...මේක දැන ගනිල්ලා රාවනා රජු මේ රටේ හිටියෙ නැත්තන් තොපිත් නෑ තොපිලගෙ දෙමව්පියොත් නෑ....දැනගෙන කියවපල්ලා...දනුශ් අයියා,දියසෙන් මහතා බුදුසරනයි...🙏 ..ඔය කොහෙද යන හිපාටුවො බැන්නට උන් වගේ සිය ගුනයක් ඔබලත් එක්ක ඉන්නවා.👆..දිගටම කරගෙන යන්න🙏👆
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
බොහෝ අදහස් අස්සෙ හරිම අදහස ඔබගෙන් ආවා. තෙරුවන් සරණයි ඔබට
@kalanimendis1406
@kalanimendis1406 2 ай бұрын
මේ මහත්මයා කියන්නේ ඇත්ත.
@Upul-du6nx
@Upul-du6nx 3 жыл бұрын
Ape lankawata mechchara kealawelath thiyadde.Rawana Raja kenek nam.kohomahare ekmanata genellako.apea rate menessu tekai me ratai beraganta ekman karantako.apetath ona karanne.mea rata sarusarawath ratak wenawa balanta.teruwan saranai
@kosalasandun3041
@kosalasandun3041 5 жыл бұрын
අනේ බන් මිනිස්සුන්ට විශ්වාස කරන්න පුලුවන් ඔය කියන විද්‍යාත්මක එක දෙයක් පෙන්නන්න මේක මල විකාරයක් වේගෙන එනවා එකයි...🧐
@asiriilangarathna9313
@asiriilangarathna9313 5 жыл бұрын
Kosala Sandun 😂😂danush vlog kiynne salli hoyanda boruwa wikunana chnnel ekk bn
@rashmidilshara4954
@rashmidilshara4954 5 жыл бұрын
Eka aththa😡
@SaliyaPyshpakumara-un6vg
@SaliyaPyshpakumara-un6vg Жыл бұрын
Vishva shaththiya kiyanne waruvawada nannath manushva saththiyenda
@kavishan8930
@kavishan8930 5 жыл бұрын
Mage denuma hetiyata Gambara dewiyanta thamai madhuraiweeran dewiyo kiyala puja karanne
@BigBoss123-q4c
@BigBoss123-q4c 5 жыл бұрын
Pilikaa roogiin wa suwa krla denna. Puluwam nm. Wen deewl wedk ne...
@NCNCreation
@NCNCreation 5 жыл бұрын
👍👍👍
@shanejayathilake4293
@shanejayathilake4293 5 жыл бұрын
Light ekai gopro cam ekak palle hata yawanna
@roshanranasingha4076
@roshanranasingha4076 5 жыл бұрын
මචෝ මුලින්ම හොද නිදන් හොරෙක්ගෙන් කලුගල් ගැන දැන ගනින්
@asiriilangarathna9313
@asiriilangarathna9313 5 жыл бұрын
roshan ranasingha 😂😂😂😂
@sasidukrish7750
@sasidukrish7750 5 жыл бұрын
අනිවා මගෙන් ඇහුවොත් කියන්නම්කෝ...ගලේ විස්තර ඔක්කෝම,,මන් හොද ට ඕවා අද්‍යනය කරපු කෙනෙක්...
@southkorea274
@southkorea274 5 жыл бұрын
Macho me video ekama karanawa pramuka tv kiyana kiyala Youteub ekaka balannakoo eki kiyanne wenama deyak.sura yakshayage dewale kiyala kiyanne eth me video eke eka kiyanne nee.
@danushkaranathunga93
@danushkaranathunga93 5 жыл бұрын
2020 අවුරුද්ද ටිකක් අමුතුයි....කැලබීම්...කෝලහාල වැඩියි...විශ්ම ජනක දේ වැඩි....මොකද වෙන්නේ කියලා අපි බලමු.....අපි අයින් වෙලා පයින් යමු පුතේ..👉👉👉👉👉
@dhanushumesha304
@dhanushumesha304 5 жыл бұрын
Beheth oruwa pirena video ek ikmnt genna
@slapeeka3388
@slapeeka3388 2 жыл бұрын
මේ ගැන තවම නැද්ද අයියේ....
@yonalb9249
@yonalb9249 4 жыл бұрын
Apita hariyata hithata wadinna puluwan deyak thayi oona
@sevwandidineshika6045
@sevwandidineshika6045 5 жыл бұрын
Awasan episode 1 wenakam bohoma iwasimen balan innwa... ❤️🙏
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН