මහා රාවණයන්ගේ අංගම්පොර රහස් | මාලිගාවේ අධිආරක්ෂිත කලාපයේ අංගම්පොර පිටියේ සිට | Episode 09

  Рет қаралды 118,212

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

Пікірлер: 803
@thusharapradeep4696
@thusharapradeep4696 4 жыл бұрын
සවදානයෙන් අසා ඉවසිමෙන් බලාසිටිය යුතුමයි...මෙතුමා මෙච්චර කෑගහ ගහ කියන්නේ මෙතුමා මෙ සම්බන්ධ ව විශ්වාස කල හැකි යමක් අපට අනිවා පෙන්වයි කියලා මට හිතෙනවා ...අපේ කම අපේ ජාතිය වෙනුවෙන් අපේ අතිත උරුමය ,ඉතිහාසය ලොව කළබයි...මෙතුමා මේ කියන දෙවල් අනිවා ඔප්පු කරනවා කියලා මට විශ්වාස යි...ජය වේවා ,තෙරුවන් සරනයි ..
@carlonick8878
@carlonick8878 4 жыл бұрын
amu pissek
@kaveenmethsara5109
@kaveenmethsara5109 4 жыл бұрын
අනිවාර්යයෙන් අපි බලා ඉමු
@methujasasvidu2764
@methujasasvidu2764 4 жыл бұрын
මහා රාවනයන්ගේ පරම්පරාවෙන් මේ හෙල පින් බිමේ ඉපදීම ජීවත් වීමට ලැබීම මා සිතන්නේ භාග්‍යයක් ලෙසයි.වැඩි දුර නොගොස් තව කෙටි කලක් තුල මුළු ලොවටම ඔප්පු කල හැකි වේවි අපි තමයි 🌎 ලොව සිටින අති ශ්‍රෙෂ්ඨතම ජාතිය අපි බව.යක්කලේ ඇති සියල්ලන්ම සුදානම්ව සිටිනු තම ජාතිය වෙනුවෙන් අපටද යම්කිසි යුතුකමක් ඉෂ්ට කිරීමට සිදු උනොත් එය ඉටු කිරීම සදහා ධනුෂ්ක මහත්මයෝ ඔබටත් ගොඩක් පිං......!
@sandunsalinga7998
@sandunsalinga7998 4 жыл бұрын
මම ගොඩක් අාසාවෙන් බලනවා මෙ විඩියො මාරම හැගිමක් දැනෙනවා අාසයි හැමොම අපිව යටෙ යැවුවා ..රවනා වෙලද බාන්ඩයක් කරලා එත් කෙලින් වැඩකරන මෙ මහත්තයා නියම හෙලයෙක් එක දැනෙනවා ...මට මිලමුදල්නැ ඔයාලගෙ මෙ කරතවියට මම වගෙ කෙනෙග්ගෙන් අඩුම ගානෙ වලදක් හොදගන්න හරි වුදවුවක් ඔන්නම කියන්න එනවාා මගෙ සන්සාරික හදවතෙ දෙවියො රාවනා වෙනුවෙන්.. එකත් සැපයක් මට මොකද මෙකෙ යින්නෙ කරපුදෙ විවෙචනය කරන උන් මිසක් දෙයක් කරන්න පුලුවන් උන් නෙමෙ සුද්දට රට පාවලා දුන්න අවලමි හැත්ත ....රාවනා. ගමිබාර මගෙ අප්පචිචි පිහිටයි..
@success5764
@success5764 4 жыл бұрын
අන්තිමට කියන්නේ " මේක දැම්මේ නැත්තන් ඔයත් ආයේ මෙහෙ එන්ඩ එපා" අම්මෝ ගැම්ම 👌💪 ධනුශ් අයියේ දිගටම කරන්න මේ වීඩියෝ සෙට් එක.. අපේ යටගියාව ගොඩ ගන්න.. කොහොම හරි අපේ හෙළ ඉතිහාසයට පන පොවන්න පුලුවන් නම් අපි ලෝකේ ශ්‍රේෂ්ඨම ජාතිය බවට පත්වෙනවා නිසැකයි ලොවක් ඉදිරියේ ..
@carlonick8878
@carlonick8878 4 жыл бұрын
a yaka mona gammak da. nitharama anunta baninawa. vijaya kiyanne horek thamai. kuweniwa anatha karala lankawe rajakama alla gaththalu. me ape ithihasata wikurthi karanawa
@success5764
@success5764 4 жыл бұрын
@@carlonick8878 විකුර්ති කරලා හරි දෙයක් කරයිනේ කියලයි බැලුවේ..
@chandiwasala8503
@chandiwasala8503 4 жыл бұрын
මෙයාලා එක එකාට ඇනගන්නවාට වඩා හොදයි එකිනෙකා තේරුම් අරගෙන අපේ ඉතිහාසය ගොඩ ගන්න උත්සහ කාලානම් මොකද
@baikpissuwa
@baikpissuwa Жыл бұрын
Ou ban ❤
@slmax565
@slmax565 4 жыл бұрын
යකැසුනාර සිව් හෙළයට වඩිනු මැනවි මහරජ නුඹ රාවණා..... ජය ....💪👌👌👌
@rohiniseetharatnayakadanno9158
@rohiniseetharatnayakadanno9158 4 жыл бұрын
ඇත්ත වශයෙන්ම මේ කතාව අදියරෙන් අදියර යන එක හුගක් හොදයි!හරිම ලස්සනයි කාලයක් වැසී ගිය අතීතය.
@carlonick8878
@carlonick8878 4 жыл бұрын
meka minissu kase yawiimak. ubalata ahenne nadda chun paan karayo yana sadde. oya kiyana tharam kale athule nam oya sadde ahenna ba
@sharmila7822
@sharmila7822 4 жыл бұрын
Pissuda katda kade yanne
@malakakavinda4722
@malakakavinda4722 4 жыл бұрын
එතුමා අවුරුදු තිහක් කාපු කට්ට වෙනුවෙන් ඉවසන් බලමු. එතුමාගි අවුරුදු තිහේ කතාවත් ටිකක් කිව්වනම්🙏
@prasadweerakoon3577
@prasadweerakoon3577 4 жыл бұрын
දනුශ්, ගයාන්ට බනින එකට නම් මම විරුද්ධයි. මොකද දනුශ් ඔයා අද ඔතන ඉන්නෙත් ඔය වැඩසටහන කරන්නෙත් මේ රටේ රාවනයන් ගැන මේ තරම් කතා වෙන්නෙත් ගයාන්ගේ මහන්සිය නිසා. මං දන්න කාලේ ඉදන් ගයාන් කියන්නේ හුදකලා සටනක් කරපු කෙනෙක් රාවනයන් වෙනුවෙන්. ඔහොම ගයාන් ට බැන්නොත් මේක මීට වඩා ඉස්සරහට යන එකක් නෑ.
@sujitjhchandrasekara49
@sujitjhchandrasekara49 4 жыл бұрын
Gayan danna bambuwak na lokka.u raganne jayarathna pathiarachchige dewalui.
@supundayarathna4175
@supundayarathna4175 4 жыл бұрын
ගයාන් දන්න බම්බුවක් නෑ කියන්නේ සුජිත් චන්ද්‍රසේකර ඔයා එහෙම කියන්නෙ ඔයා ඊට වඩා ලොකු බම්බුවක් දන්නව ඇති නෙද..🤣?. පුරාවිද්‍යාව කියන්නෙ උරුමයක් මිස කාගෙවත් හෝ ජයරත්න මහතාගෙ බූදලයක් නෙවෙයි. සියුහෙලය ගැන නොදන්න මිනිස්සු එක්ක මොන කතාද.?
@sujitjhchandrasekara49
@sujitjhchandrasekara49 4 жыл бұрын
@@supundayarathna4175 oya jayarathna pathiarachchi with sadakan kiyala you tube gahala balanna.gayanta katautthara na..
@yashodhapiyasekara3662
@yashodhapiyasekara3662 4 жыл бұрын
ගයාන් සදකැලුම් ඉගන ගත්තු මිනිහෙක්.
@prasadweerakoon3577
@prasadweerakoon3577 4 жыл бұрын
@@sujitjhchandrasekara49 මේක බලපං එතකොට හරි. kzbin.info/www/bejne/oX-8l55nj9iqqrM ගයාන් කියන්නේ කවුද දන්නැත්ත්ං කටපියං හිටපං.
@shanthadissanayaka266
@shanthadissanayaka266 4 жыл бұрын
බොහොම අපුරුයි භාරකාර තුමනි ඔබ තුමාට බොහොම ස්තුති අපේ හෙල ඉතිහාසය සාක්ෂි සහිතව අවබොද කර දිම ගැන තෙරුවන් රාවනා අප්පචිචි පිහිටයි
@srilankanfoods7073
@srilankanfoods7073 4 жыл бұрын
Kathuwak kalayakata maya pannapu dayak nana
@punarjeewarashmitha5752
@punarjeewarashmitha5752 4 жыл бұрын
ඉවසීම ප්‍රගුන කරන්න හොදම ක්‍රමය වීඩියෝවක් එනතුරු ආසාවෙන් බලාසිටීම
@dammi3586
@dammi3586 2 жыл бұрын
අපිටත් විශ්ව කර්ම මහා ප්‍රෞඩ ඉතිහාසයක් තිබුනා කියන හැඟීම ඇත්ත පෙන්වන එක අනාගත පරපුරට කරන ලොකු සේවයක් ඇත්තෙන්නම් රාවණ රජු කියන්නේ අපේ රටේ අපි අසා ඇති බුදුන්ට දෙවැනි වූ එකම රජුයි මෙය ලෝකයට දන්වන්න පෙන්වන්න අපේ ඉතිහාසය කෙතරම් ප්‍රෞඩ ද යත් ඔබට ඉදිරි කටයුතු කිරිමට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ! ඔබට ජය ශ්‍රී !
@sampathdesilva3755
@sampathdesilva3755 4 жыл бұрын
මේ වැඩ සටහන බොහොම ගෞරවයෙන් බලන කෙනෙක් විදිහට කිව යුතුම දෙයක් ඇත. ඔබ තුමාගේ අවුරුදු 30ක කාලයට මම ගරු කරමි. නමුත් වැඩසටහනට අදාල දේ පමනක් කතා කිරීම ඉතාමත් හොඳ ලෙස මට හිතේ.. එහෙම නැතුව , කාල තුවක්කුව කෝ කියලා ඇහුවාම , බොක්සිං ගහපු විදිහයි.. සීතා දේවිය ගැන ඇහුවාම, ගයාන් සඳකැලුම් ගැනයි.. මී මැස්සෝ ගැන ඇහුවාම.. පතිර ආරච්චි ගැනයි කියනවා.. එහෙම එපා මහත්තයෝ🙏.. ඔබ තුමාට බුදු සරනයී❤️❤️
@sameeraeranda8043
@sameeraeranda8043 4 жыл бұрын
ඔබ තුමාගේ ගවේෂණය වෙනත් දිශාවකට යොමු වන බවක් හැඟනවා.. ඔබ තුමත් අසරණයි වගේ දැනෙනවා.
@gihandesilva4636
@gihandesilva4636 4 жыл бұрын
අම්බෝ අයියෙ අද නම් පට්ට ඇ,අනේ දවසට වීඩියො දෙකක් වත් දාන්නකො
@sachindudilhara6170
@sachindudilhara6170 4 жыл бұрын
අම්බො අයියෙ අද නම් පට්ට
@carlonick8878
@carlonick8878 4 жыл бұрын
uba podi kale cartoon balala nadda. mokadda patta. ara yaka anunta banina ekada. ekath rawanage kotasak da
@amarabandurupasingha6143
@amarabandurupasingha6143 3 жыл бұрын
හිනා වෙන්ඩ වෙන්ඩ ඇති...😁🤣
@amarabandurupasingha6143
@amarabandurupasingha6143 3 жыл бұрын
මේ පිස්ස දැන් කොහ්ද දන් නෑ... හිටියොත් මටත් කියපල්ලා...🤣😁 මේ වැනල් එකේ නයි නටවපු එකා විතරද කොහෙදෝ නැත්‍තේ....🤣😁 මිත්‍යාව පතුරවපු එකෙක් ලග දී මැරුණා.... ඌ කොහෙ ඉපදෙන්ඩ ඇත්ද.....😁🤣
@rashankalpad632
@rashankalpad632 4 жыл бұрын
විඩියෝ ටික බලනකොට අපිත් ගම්මක් අනව. අපෙම වසනාවකට මෙවා මෙ විඩිහට හරි ඩකින්න ලබෙන එක. ජයව්වා දෙන්නටම ❤️❤️❤️❤️
@hmherath7753
@hmherath7753 4 жыл бұрын
අනුන්ට බැන බැන ඉන්න එපා මහත්තයෝ තමන්ගේ වැඩේ හරියට කරලා පෙන්නන්නකො ,
@sudharshanawijesuriya7229
@sudharshanawijesuriya7229 4 жыл бұрын
Episode එක දානකල් දවස,පුරා බලන් ඉන්නේ අසාවෙන් බලන්න.. හැබැයි අවසන් වෙනකල්ම පෙන්වන්න.. දියසෙන් අන්කල් කියන කතාවේ කවුරුත් නොදන්න ඇත්තක් තියෙනවා. ඒ මනුස්සයාට මෙච්චර කල් කවුරුත් ඇහුම්කන් දීලා නැති සීන් එකක් තියෙන්නේ
@rukmalfernando4013
@rukmalfernando4013 4 жыл бұрын
This guy has apperently been funded by Indian intelligent servic RAW...for your reference-The India’s intelligence agency R&AW was formed in 1968 under the title Foreign Intelligence and is responsible for creation of Bangladesh, op smiling Buddha and Indo-Pak war of 71,99. R&AW is considered one of the best intelligence agency among the world’s agency. Behind the formation of the intelligence agency, the intelligence failure of Indo-sino war and Indo-Pak war was responsible.
@sudharshanawijesuriya7229
@sudharshanawijesuriya7229 4 жыл бұрын
@@rukmalfernando4013 🤣🤣😂
@thilinagamage2569
@thilinagamage2569 4 жыл бұрын
@@rukmalfernando4013 lol wikipedia?? :D
@sanjayasamarakoon7301
@sanjayasamarakoon7301 4 жыл бұрын
අපි මෙය ඉවසිලිවන්තව බලා සිටිමු!! 👍
@travellife8881
@travellife8881 4 жыл бұрын
අයුබොවන්! මම ජපානයේ ඉන්දලා මෙම විඩියෝ පටි කාලායක් තිස්සෙ බලනවා.දියසෙන් මහතා කියන කතාව ඇත්තක්ද බොරුවක්ද කියලා මම දන්නෙ නැහැ හරියට නමුත් එතුමා ඔප්පු කරන්න යන්නේ අපේ රටේ අභිමානයයි පෞඩත්වයි.මම බලාපොරොත්තු වෙනවා දියසෙන් මහතා එය නිසියාකාරව පිලිවෙලට සමාජගත කරයි කියලා.මම කැමතියි මගේ රටේ අභිමානේ මගේ රටේ ශක්තිය මගෙ රටේ ප්‍රෞඩත්වය මේ රටවල් වල ජීවත් වෙන විදේශිකයන්ට කියලා දෙන්න ඉතාමත් ආඩම්බරයෙන්.දිගටම කරගෙන යන්න බුදු සරණයි.🇱🇰
@lewiferado9393
@lewiferado9393 4 жыл бұрын
ඒක වෙන්න ඇති ලංකාවෙ අගයක් නැතුව ජපානෙට ගිහින් පුක දෙන්නෙ. මේ විදෙශ ගත වෙච්චි එවුන් ලංකාවට පයින් ගහල පිටරට පුක දෙන්න ගිහින් ඉට පස්සෙ බොරු ජාතිමාමකත්වය කියා⁣ගෙන එනව. 😁😁
@travellife8881
@travellife8881 4 жыл бұрын
@@lewiferado9393 මම ඔබ ට මෙහෙම උදාහරණයක් දෙන්නම්,ලංකාවේ ඇතුලෙම කොච්චර රටවල් වල විදේශිකයන් ජීවත් වනවාද කියා ඔබ දන්නවා ඇති උදාහරණයක් වශයෙන් ඇමෙරිකානු ජාතිකයන් චීන ජාතිකයන් ජර්මන් ජාතිකයන් වැනි බොහෝ පිරිස් ජීවත්වන ඇත එවිට ඔහු නුත් යම් කිසි හේතුවක් මත ලංකාවට ඇවිත් ජීවත් වෙනවා. එවිට ශ්‍රී ලාංකිකයෙක් විදේශීය රටකට ගිය හොත් එය ශ්‍රී ලංකාවට පයින් ගසා ගිය හා සමාන දෙයක්ද කියන එක මම ඔබගෙන් අසන්නට කැමතියි. යම්කිසි කෙනෙක් ව විවේචනය කරන්න කලින් තමන්ගේ බුද්ධියෙන් සිතා වැඩ කරනු ඇතැයි මම ඔබගෙන් බලාපොරොත්තු වෙමි බොහොම ස්තූතියි!
@yohansamaranayaka1376
@yohansamaranayaka1376 4 жыл бұрын
මල්ලි ඔයා වැඩිය හිතන්න එපා මුන් ජොලියට හුකනකොට කරුමෙට හිටපු උන්!!!!!
@ishanmalshika9399
@ishanmalshika9399 4 жыл бұрын
@@lewiferado9393 නිකන් ගොන් කතා කියන්නෙ නැතුව ඉදපන් මචන්.ඕවගෙන් උබම තමා විහිලුවක් වෙන්නෙ..රට ගිහිල්ල පුක දෙන උන්නම් මම දැකල නෑ.නොයෙකුත් ප්‍රශ්න නිසා අනේක දුක් විදින ගෑනු පිරිමි ඕනි තරම් පිටරටවල ඉන්නව.දැනගනින්.එහෙනම් ඔය ගෑනු කී දෙනෙක් ඇගේ ඇන ගහගෙන ලන්කාවට ආවද.පුක දෙන්න යනවනම්.අනික උන් රට හොයන සල්ලිවලින් ලන්කාවෙ ආර්තිකේටත් පුලුවන් විදිහට ලොකු දායකත්වයක් වෙනව.නිකන් කමෙන්ට් වීරයො වෙන්නෙ නැතිව කුහකකම් කරන්නෙ නැතිව ඉදපන්
@lewiferado9393
@lewiferado9393 4 жыл бұрын
@@yohansamaranayaka1376ඇයි උඹ හුක්නෙ ජොලියට නෙමිද? උඹ හුකන්නෙ එහා ගෙදර , මෙහා ගෙදර ඉස්සරහ ගෙදර එකා , ලෝකෙ අනිත් එවුන් හුකන නිසා සමාජෙන් කොන්වෙයි කියල බයට ද උඹ හුකන්නෙ? නැත්තම් උඹෙ පරම්පරාවෙ ආඬියා, පාඬියා, අත්තා, නත්තා, පනත්ත, මුත්ත හත්මුතු පරම්පරාවෙම එවුන් හුකල තියෙනව මං විතරක් නොකර හිටියොත් සම්ප්‍රදායට හොඳ නැති වෙල මං පොන්නයෙක් කියල දැනග්ත්තොත් පරම්පරාවට අවනම්බුවක් වෙයි කියන ගතානුගතික සිතුවිල්ලක් හේතුවෙන් ද උඹ හුකන්නෙ? ඕනම පුරුෂයෙක්ට ගෑනියෙක් ගැන ආසාවක් ඇතිවෙනව, එ එක සොභාවිකව ඇතිවෙන කාම ජොලියක් . ඕනම පිරමියෙක් හුකන්නෙ එ ජොලිය නිසා තමයි හුත්තො. උඹට එහෙම එකක් නැත්තම් මං කියපු එකේ විලෝමය අදාල කරගනින් අහක ඉඳන් පුක ලෙවකන ටින්කිරි පකයා.
@ishanhasantha9070
@ishanhasantha9070 4 жыл бұрын
මේ කරන සේවාවට බොහොම පිං ඔඹතුමන්ලට දේශප්‍රේමී ජනතාව මේක නරඹලා අදාල දේ ගනී මෝඩ මිනිස්සු උඩු බුරයි නොසැලී ඉදිරියට යන්න බුදුසරණයි....!
@sanjayakapuge2226
@sanjayakapuge2226 4 жыл бұрын
Siravatama ban...muge kaivaruva vadii..ravanava vikunan kanava dan hama ekama..damanayata path velalu katha karanne a unata anith minissunta baninava..thaman deyak dannavanam eka vadagath vidiyata pahadala dena deyai vadagath...jayantha pathirathnatath une meee demaii..
@rameahkw1462
@rameahkw1462 2 жыл бұрын
ඔබදෙපලට..සම්මා..සම්බුදු සරනයි..
@pasindupriyamantha4377
@pasindupriyamantha4377 4 жыл бұрын
සුපිරි දිගටම කරගෙන යන්න ❤ අපි ආසාවෙන් බලන් ඉන්නවා 👍
@toysplayingworld1171
@toysplayingworld1171 4 жыл бұрын
මේ මොහොතේ සිට .. තවත් අවුරුදු හතක්, දින එකසිය තිස් තුනක්, විනාඩි තිස් එකක්.. මෙය මගේ අනාවැකියක්.. ❤️ සිව් හෙළයාගේ අවදිවීම.. 🙏
@kavinduLakshan11
@kavinduLakshan11 4 жыл бұрын
උබ මොකද්ද කියන්න උත්සහ කරන්නෙ
@toysplayingworld1171
@toysplayingworld1171 4 жыл бұрын
අපි කවුරුත් හිතපු නැති විදියට මේ සිව්හෙල දේශය හැදේවි.. අවුරුදපන්දහසක් පමණ ආපස්සට ගමන් කරා වගේ දැනේවි... දැන් ලෝකේ පවතින දූෂිත පීඩාකාරී තාක්ෂණය අභිබවා යන රාවණ යුගයේ පැවැති තාක්ෂණය ටිකෙන් ටික එලියට ඒවි... යළිත් සිව් හෙලය යටතට මේ දේශයේ පාලනය පැමිණෙන්නේවී... එයයි අපි සියලු දෙනා කතා කරන රාවණ රජු ගේ යළි උපත.. නැතහොත් සිව්හෙළේ පිබිදීම... අපි නොදැනුවත්වම මීට වසර අටකට පමණ පෙර ආරම්භ වී අවසානය.. රාවණා ගේ උපත සිදු වෙනකම් බලන්න ඉඳල වැඩක් නෑ.. අප කළ යුත්තේ නැවත රාවණාට පණ දීමයි.. ඔහුගේ තාක්ෂණය නැවතත් ඔසවා තැබීමයී.. නැතුව රාවණාට ආයෙත් පණ ඇවිත් අපි ඉස්සරහට එනකම් බලන් ඉන්න එක නෙමෙයි ... දැනටත් රාවණාගේ යක්ක පුතුන් ලෙස සැලකෙන සිංහලයන් වැඩ ආරම්භ කර ඇත.. ඔහුගේ තාක්ෂණය දැන් යළිත් සිවු හෙළයේ ආරක්ෂාව වෙනුවෙන් විවර වෙමින් පවතී .. හොඳින් විමසිලිමත්ව සොයා බලන්න.. ඔබට එවිට සත්‍ය වශයෙන් ජීවමාන රාවනා සහ ඔහුගේ බලයන් ඔබට මුණ ගැසේවි...
@kavinduLakshan11
@kavinduLakshan11 4 жыл бұрын
එල ...එහෙම වුනොත් පට්ට..
@Airdropseeker2.0
@Airdropseeker2.0 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@Airdropseeker2.0
@Airdropseeker2.0 Жыл бұрын
Winadi 31th innam onida. Ane nikn pala yako yanna 😂😂😂😂 mokek hari baila tiak gahuwahama eka gamma agata aran rishi waru nowi hitapan 😂😂😂😂😂😂😂😂😂😂
@naveenmalshanmaishan6360
@naveenmalshanmaishan6360 2 жыл бұрын
ගැම්මක් තමයි
@shaansl3196
@shaansl3196 4 жыл бұрын
අපි මේ රාවණා යුගය ගැන හොයන්නෙ කහනවට නෙවෙයි. යට ගැසී ගිය අපේම ඉතිහාසය හොයාගන අපිට තියෙන අභිමානය රටට , දැයට , ලෝකයට පෙන්වන්න. මේ සමහර මෝඩ මිනිස්සු කියන එක එක කතා අහල ධනුෂ් අය්ය මේවැඩසටහන නවත්තන්න එපා. කාලය අරගෙන හරි හරි දේ හරි වෙලාවට රටට ලෝකයට දෙන්න. බුදු සරනයි. රාවණා රජු පිහිටයි .💖💖
@kooramadeniyakedharmasena5834
@kooramadeniyakedharmasena5834 4 жыл бұрын
දියසෙන් මහත්තයා.ඔබතුමා කාටාඅත් බනින්න යන්න එපා.අවශ්‍ය දේ විතරක් කියන්න.වැරදි කරපු අයට දඩුවම් ලැබෙයිනේ.අන්තිම ටික කියද්දි ඇගට අමුතු ගැම්මක් ආව.දිගටම කරගෙන යමු.
@ceylon2641
@ceylon2641 4 жыл бұрын
Yup
@ericajitj5714
@ericajitj5714 2 жыл бұрын
ජයවේවා රාවණා ඔබව රකිත්වා!!
@pramoktechvlog8330
@pramoktechvlog8330 4 жыл бұрын
ඔබ දෙදෙනටම ජය වේවා,👍👍🙏
@rukshankavinda4942
@rukshankavinda4942 4 жыл бұрын
Tnx aiye apita oya ape ඉතිහාසය gana hoyala denawata
@dammikagunathilaka416
@dammikagunathilaka416 10 ай бұрын
🙏🙏ස්තුතියි අතීතය අපට ගෙනහැර දක්වනවට 🙏🙏
@sameerasandanuwan2588
@sameerasandanuwan2588 2 жыл бұрын
හරියටම හරි අපේ හෙල ඉතිහාසය නියම වැඩක්
@Desh0000
@Desh0000 4 жыл бұрын
ඔබතුමාට පින්
@blackshadowu1h7
@blackshadowu1h7 4 жыл бұрын
රට රකින්නට ඔබතුමාට ආයුශ බොහො වේවා
@sooriyakumara2083
@sooriyakumara2083 4 жыл бұрын
අවුරුදු ගානක් කට්ට කාපු එකට මේ වගේ කතා කරන එක සාධාරණයි. දිගටම කරන්න ☮️ ජය🔯
@AdeeshaChethana-c3b
@AdeeshaChethana-c3b 3 ай бұрын
දෙයක් ඉගන ගන්න සුපිරිම කතාවක්. දිගටම කරගෙන යන්න අයියේ🙏
@samanthilakhmini3072
@samanthilakhmini3072 2 жыл бұрын
දිර්ඝායු ඔබ දෙපලට තෙරුවන් සරණයි 💪🇱🇰❤️❤️
@umashanisansala456
@umashanisansala456 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියෙ මේ වගේ අපෙ ප්‍රව්ඩත්වය අපිට සෑම අස්සක් මුල්ලක් නෑර හෙලිදරව් කරනවට♥️🔥
@baikpissuwa
@baikpissuwa Жыл бұрын
අපි රැල්ලක් අති කරමු. රවන ❤
@SusanthaHettiarachige
@SusanthaHettiarachige 2 ай бұрын
සූපිරි කනටික මෙවිදියට නමඉ කනකරන්න ඔනි අපෙඑඋන්ට අදරෙඉ මෙඋන්නමයට ❤
@sudharma4313
@sudharma4313 2 жыл бұрын
මෙහෙළබිම රකින ඔබතුමාටහා සියලු දෙනා සුවපත් වේවා කායික නිරෝගිබාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@nadhasrilanka7438
@nadhasrilanka7438 3 жыл бұрын
ඔබට ජය
@indaranibandara7714
@indaranibandara7714 4 жыл бұрын
Wooow😮😮😮😮 diyasen මහත්තයා oyage e වචන e gamma adambarai godak godak ආදරෙයි තෙරුවන් සරණයි සියලු දෙවියන් ge පිහිට ලැබේවා !!
@pathumdeshappriya201
@pathumdeshappriya201 4 жыл бұрын
Mamath rawanage තොරතුරු හොයනවා ලස්සනයි.
@hasalarathnayaka5212
@hasalarathnayaka5212 3 жыл бұрын
හැමදාම වගේ බැනුමක් ඇහ්‍ර්නවා.මේකෙන්...😁👍
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 4 жыл бұрын
ධනුෂ් මහතා සහා ඔබ තුමා සමඟ ගෙනියන .මෙ වැඩ සටහන මමත් ගොඩක් උවමනාවෙන් බලනවා .ඔබ දේපලට බුදු සරණයි .dubai සිට
@pradeepchandrakantha2983
@pradeepchandrakantha2983 4 жыл бұрын
මාත් 9 යම බැලුවා .. පිස්සෙක්ද කියලා හිතනවා ... අනුන්ගේ වෙරදී කියනවා වැඩියි
@srilankanfoods7073
@srilankanfoods7073 4 жыл бұрын
Matath akanam hithanawa
@carlonick8878
@carlonick8878 4 жыл бұрын
hariyata hari. obata watahuna. vijaya gen api pawatha enawa kiyanna tharam buruwek abhimanayen rawana gana hoyanawa. mona wihiluwak da
@sandunchathuranga-pf5mb
@sandunchathuranga-pf5mb 4 жыл бұрын
මොනෝත්තක්ද මේ කයිය පමනයිනෙ
@supundayarathna4175
@supundayarathna4175 4 жыл бұрын
ගයාන් මහතා හෝ ජයන්ත පතිරාජ මහතා ගැන අපහාස හෝ ඇනුම්පද කීමෙන් කිසිඳු ඵලක් නොමැත ,එයින් ඔබේ තත්වය මනාව පිලිඹිබු වෙයි. එනමුත් ඔබ දන්නා කරුණක් වේනම් එය එලිපිට පෙන්වා දෙන්න. ජනතාව අවදියෙන් ....👍
@harindurasika2543
@harindurasika2543 4 жыл бұрын
ගොඩාක් වටිනවා. අයියෙ.
@dinuranga11
@dinuranga11 4 жыл бұрын
දනුශ් තව ඉවසන්න ..ඔබ මොනවගේ දැයි දෙවියන් විසින් පරීක්ශා කරමින් සිටී....ජය..✌ ..
@Airdropseeker2.0
@Airdropseeker2.0 Жыл бұрын
Kamak nadda 😂😂😂😂
@sprashanthi2530
@sprashanthi2530 4 жыл бұрын
ධනුෂ්ක අයියාගේ ඉවසිම 👍👊 ජයවේවා අයියා බුදුසරණයි
@premakumara9085
@premakumara9085 3 жыл бұрын
බුදු සරණයි ඔබ තුමාට
@samansan9726
@samansan9726 4 жыл бұрын
ජයරත්න පතිරාජයටයි.. ගයාන් සඳකෑළුම්ටයි බැන බැන ඉන්නේ නැතිව මේ වැඩ සටහනට අදලා දෙවල් විතරක් කිවුවානම් හොදයිනේ
@sumasuma418
@sumasuma418 3 жыл бұрын
ජය වේවා
@tharinduchandana95
@tharinduchandana95 4 жыл бұрын
ඔබතුමාන්ලාට තුණුරුවන්ගේම සරණයි...!!!! ❤😊
@sallyraveena9470
@sallyraveena9470 4 жыл бұрын
ඉවසීම ගැන හොදම පාඩමක් ඉගෙනගත්ත ...
@silvashehanpasidu8868
@silvashehanpasidu8868 4 жыл бұрын
මෙ වගේ දෙවල් කරන්න තවදුරටත් ෂක්තිය ලැබේවා
@දිලාන්හේමන්ත
@දිලාන්හේමන්ත 4 жыл бұрын
හැමදාම වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නේ දනුෂ් අයියේ .හොදටම කරනව හොදට තේරෙනවා.දියසෙන් මහත්මයාණෙනි දීර්ඝායුෂ පතනවා ඔබ තුමාට
@thusharamendis3301
@thusharamendis3301 4 жыл бұрын
Danush ඔබලා පවසන දේවල් අපි විශ්වාස කරනවා, අපගේ විශ්වාසය ඔබලා රකින බවට අපි විශ්වාස කරනවා,
@විශ්වයතාර්ථසංහිද
@විශ්වයතාර්ථසංහිද 2 жыл бұрын
විජයගෙන් පැවත එනව කිව්වට පස්සේ තවත් බලන්න දෙයක් නෑ මහා සම්මත මනු රජුගෙන් පැවත එන අපි හෙළයින් පර ගැත්තෝ නෙමෙයි රාවණ අප්පච්චි පිහිටයි! තෙරුවන් සරණයි!🙏🙏🙏🙏
@rangasuboda1537
@rangasuboda1537 4 жыл бұрын
කියන්න වචන නැහැ අයියේ. පට්ටම වැඩක්. රාවනයන් ගැන මමත් විස්වාස කරනවා. ඔයා මෙ කරන කරන මෙහෙවරට හදවතින්ම සුභ පතනවා. 🙏
@kawikumarasiriwardhana2010
@kawikumarasiriwardhana2010 3 жыл бұрын
නිරහන්කාර නිර්බීත හෙලයට අපෙකම ලොකෙටම ගෙනහැර පෙන්වා ජයගැනිමට සියලු සක්තින් දයිරිය නිසිලෙස ලැබෙවා තෙරැවන් සරනයි .
@secretofficer1575
@secretofficer1575 4 жыл бұрын
සුභ පතනව ඔබට මේ දේවල් ගැන හෙලි කිරීම සම්බන්දව.. යම් දිනයක අපි මුන ගැසේවි මරිචි. තෙරුවන් සරණයි ඔබට.
@surajimalsha238
@surajimalsha238 Жыл бұрын
Woow..❤
@sachindusankalpa7610
@sachindusankalpa7610 4 жыл бұрын
රාවනා බලකාය❤️
@behindyou3025
@behindyou3025 4 жыл бұрын
විනාඩි 33:22ක් තියන වීඩියෝ එකක 3/2ක් ම කියන්නෙ අන්වශ්ය කතානේ දනුශ්ක අයියේ...අනික මහා රාවනයන් පිලිබන්ද ඉතිහාසය කියකිය කියනවා අපි පෑවතෙන්නේ විජයගෙන්ලු...එතකොට කවුද මහාසම්මත මනු කියන්නේ???අපි බලමු අවසානය මොකද වෙන්නේ කියලා..
@prasadhewageofficial3488
@prasadhewageofficial3488 4 жыл бұрын
වැඩේ හොදයි, අපි සුබපතනවා! නමුත් මිනිස්සුන්ට බයින එකයි, මාතෘකාවට ආදල නොවන දෙවලුයි තමා වැඩිපුර කාලයක් තියෙන්නේ..
@dasam2893
@dasam2893 4 жыл бұрын
ඇත්ත කියන්නේ. කෑ ගහන්නේ වෙදණවට අපේ උරැමය අපේ කම. හිස නමලා වැදපිය එ මනුෂ්‍යට.
@niroshamd1901
@niroshamd1901 4 жыл бұрын
මම ඉන්නේ කුවේට් එකේ ....මම හැම විඩියෝ එකක්ම බලනව...ගොඩාක් හොදයි මල්ලි...
@Hharendra-f2k
@Hharendra-f2k 4 жыл бұрын
නියම පිස්සෝ දෙන්නෙක්
@success5764
@success5764 4 жыл бұрын
නියමයි. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. නොඉවසිල්ලෙන් ඉන්නවා ඔබතුමා සත්‍ය හෙළිදරව් කරනකන් .. ජය වේවා🙏🙏🙏
@thusithaeranga7185
@thusithaeranga7185 7 ай бұрын
Oyath ekka hamadatama innawa. Ape duwanne sinha le. Me sirta unath kiyanne atheethaya pennanna hari ayata. Kuhaka kam ekka sinhala le pawa dena un inna ratak.... ❤❤❤❤Jaya wewa mage lanka mathawata....... 🙏🙏🙏🙏
@nishanwijaya8217
@nishanwijaya8217 4 жыл бұрын
අතීතයට පනපොවන ඔබ දෙපල ඇතුලු කන්ඩායමට ජය වේවා!!ඔහොම යන් ...ඔහොම යන්..
@chamindaperera6937
@chamindaperera6937 4 жыл бұрын
ජය වේවා ,තෙරුවන් සරනයි .
@ruvinilakmali2593
@ruvinilakmali2593 4 жыл бұрын
අපිත් ආසයි රාවණා රජතුමාගේ විස්තර සේරම දැනගන්න. අපි යාළුවෝ මෙච්චර කාලයක් පිටරට එකට ඉදගෙන දනුෂ් වීඩියෝ බැලුවෙ. ඒත් අද අපි සේරම කථා කලේ ඔයා හදන්නේ ඔයාගෙ චැනල් එක පුුමෝටි කරගන්න විතරයි. අර මනුස්සය කියන්නෙත් එකම බයිලේ විතරයි. දෙයක් ඇහුවම රටෙී නැති බයිලයක් ගහලා ඒකෙන් මාරුවෙන්න හොදට දන්නවා. වීඩියෝව පුරාවටම අවශ්‍ය දේ විනාඩි 5ක් කථා කෙරෙන්න නෑ. ඒ නිසා අපි ගොඩක් අය අද ඉදන් ඔයාගෙ වීඩියෝ බලන එක නවත්තලා දානවා
@Nipunshyaminda13
@Nipunshyaminda13 4 жыл бұрын
Api Yakku Bolawu ❤ Digatama karagena yanna Maha rawana Rajathumage ashirwade api hamoma samaga thiyenawa... Yakkainta Jaya❤
@skstar3855
@skstar3855 4 жыл бұрын
ඔබ දෙපලට දීර්ඝ ආයු ලැබේවා ...මම නිතරම බලනව මේ වීඩියෝ ...
@qsmithi5818
@qsmithi5818 4 жыл бұрын
පට්ට... 😍😍😍
@folktaste3895
@folktaste3895 4 жыл бұрын
Meya pennana oba saha Mehi barakara thumata godak pin. apith methek kalayak hariyata danagena hitiye na . dan therenawa samahar eun ape ithihasaya wikunagena kala bawa . obata saha barakara thumanta jaya....api iwasimen balagena sitinawa.....
@yasanthi1073
@yasanthi1073 4 жыл бұрын
දනුශ් ඔයාට ඉව්සීම ප්‍රගුන කරන්න හොදම අවස්ථාව ,,, ඔයා ඉව්සීමෙන් සියල්ල අසාගෙන ඉන්නවා,, බුදුන් මේ මහතගේ ලෙ නැයෙක් නම් ,, මේ මහතා හෙලයෙක් නේද? මන් දැනගත් විදියට ,, සිදුහත් ගෝතමයන් ඉපදුනෙ මෙ හෙල දිපයේ ,, ඔයත් එ ගැන හොද වැඩස්ටහන් කරලා තියෙනවා,, නෙද එතකොට මෙතුමා ,, හෙලයන්ගෙන් පැවත ගෙන එන කෙනෙක් නෙමෙද මට මෙ ගැන ,, තරහක් එනවා,, එත් ඉව්සීමෙන් බලාගෙන ඉන්නවා,, ඔබට ජය,, දනුශ් ඔයාට මොනවා හරි කරන්නම වෙනවා,, නැත්තම් මෙක බලන සියල්ලගෙ ලේ කෝප වෙනවා,,
@mkshantha801
@mkshantha801 3 жыл бұрын
ඇත්තටම විඩියෝ ඒක බැලුවේ රාවණා ගැන කියයි කීයලා බලනකොට කයීවාරුව විතරයි අපේ දේමාපියොත් අපි පොඩි කාලේ රාමායණය ගැන කියලා දිලා තියනවා මේයා නීකන් කයිවාරු ගානවා සිතා කොහොමද ලංකාවට ආවේ රාවණා කොහොමද ධුද්දයේ පැරදුනේ ටිකක් දන්නවා බොරු බයියලා ගහන්න ඒපා ඕයි දන්න රෙද්දක් කියන්න 😀😀😀😀
@samanthasisiruwan509
@samanthasisiruwan509 4 жыл бұрын
ඊන්දියාවට කඩේ යනවටත් වඩා රාමාට වදින්න දේවාලත් හදන්න යන නියම පරගැතියෙක් ..
@dailymale2934
@dailymale2934 4 жыл бұрын
ඇයි ඔබ ඉස්සර වෙන්නේ? ඉවසිල්ලෙන් බලා ඉදින්න. සත්‍ය හිතේ අමාරුවෙන් හරි පිලි ගන්න වෙනවා. සත්‍ය තිත්තයි සමහරුන්ට.
@samanthasisiruwan509
@samanthasisiruwan509 4 жыл бұрын
@@dailymale2934 රාමයණය කියන්නෙ ඉන්දියාවෙ ලොකුකම පෙන්වන්න ඉන්දියාවෙ කෙනෙක් ලියපු කථාවක්. ලංකාවෙ ඉන්න මෝඩ මිනිස්සු ලංකාව පාවලා දුන්නා කියන විභීශනට වඳිනවා, ලංකාව ගිණිතිව්වා කියන හණුමට වඳිනවා.. අපේ මහාරාවණයන් ව මැරුවා කියකිය දඟලන රාමා ට දේවාලත් හදන්න යන්නෙ තියෙන පරගැති විතරක් නෙවෙයි, ඒකට සිංහලෙන් කියන්නෙ පාහර වැඩක් කියලා . තමන්ගෙ ජාතිය පාවලා දෙනවට.
@samanthasisiruwan509
@samanthasisiruwan509 4 жыл бұрын
ඔය මනුස්සයා ඉන්දියාවට කඩේ යනවා අපේ රටේ වැදගත් තොරතුරු ඉන්දියාවට දීලා. කෝ......... කිව්ව එක දෙයක් පෙන්නුවද ..? අර මෙතන මේක මෙතන කියකිය ගල්වටේ ගියා මිසක්. විශ්ව ශක්තියෙන් පොකුනකට වතුර ගන්නවා කිව්වා මේ දැන් කරන්න වගේ. විශ්ව ශක්තිය ගැන බයිලා ගහනවා. අනිත් අයට අපහාස කරනවා. කවුරුහරි මවලා කතා කිව්වට හිතලා බලන්න. කෝ දැන් ඔය මනුස්සයා.?
@maharawanasingheshakthi6692
@maharawanasingheshakthi6692 4 жыл бұрын
Danush me mahathmayage kathava thula athi avanka bhavaya pilibandava vagakima oba sathuii..... obage vedio thulin sathyabhavaya itha ona kamin savadanava api bala sitinnemu saha MAHA RAWANAYAN pilibndava lokayata eli dakvimedi sima maim vatahagena idiri katayuthu karagena yana lesa karunikava illa sitimi.RAWANA PIHITAI!!!!!! BUDU SARANAI!!!!!
@hasinthadesilva3188
@hasinthadesilva3188 4 жыл бұрын
ඔබ දෙපලට ජය..❤️
@slcartoonin9747
@slcartoonin9747 3 жыл бұрын
සුපිරි♥️
@DigitalAvenueLinux
@DigitalAvenueLinux 4 жыл бұрын
හොද ජොයින්ට් එකක් ගහල පොර. 🤣
@tharindumanohara9172
@tharindumanohara9172 4 жыл бұрын
ජය වේවා👍👍
@sajithkumara8380
@sajithkumara8380 4 жыл бұрын
Thawa thawath shakthiya labewa......
@sarathdissanayaka2018
@sarathdissanayaka2018 4 жыл бұрын
මිනිස්සුන්ට අපහස කරන එක නවත්වලා රාවනා ගැන විස්තර කියන්න
@carlonick8878
@carlonick8878 4 жыл бұрын
me nikan banina eka wiyharai. vijaya rajugen pawatha ena porak ne
@rayanortan3460
@rayanortan3460 4 жыл бұрын
රත්තරං මිනිහෙක් ❤️❤️❤️❤️
@srilankanfoods7073
@srilankanfoods7073 4 жыл бұрын
Ow malli mdayantanam
@nipunnipun7973
@nipunnipun7973 4 жыл бұрын
මම අසයි ඔය චරිතයට..සුපිරි පොරක් 😘 හාද
@ShehaniShehani-ee4fw
@ShehaniShehani-ee4fw 18 күн бұрын
ජය ධරනි
@charithsiriwardana7974
@charithsiriwardana7974 3 жыл бұрын
මාර පුද්ගලයෙක් ජීවිතේටම දැක්කු හොද පෞශත්වයක් තිබෙන නියම හෙලයෙක් හැබැයි මෙ රටෙි ඉන්න ගොං සමහර ගොං පාලකයොන්ට දේශප්‍රේමී කියාගනිමින් රට කන හොර නායකයොන්ට එහෙම කඩෙි යන්න එපා කියල ඉල්ලා සිටිනවා මෙ වගේ මිනිසු තමා රටෙි නායකයො වෙන්න ඕන නැතිව දේශප්‍රේමී කියාන ලේබලය ගහගෙන ඉන්න නායකයො නෙමෙ.තෙරැවන් සරනයි
@youngbuwa
@youngbuwa 4 жыл бұрын
ධනුෂ් අයියේ ඔයාව මෙයා මෙයාගෙ පෞද්ගලික කාරණාවක් සඳහා පාවිච්චි කරනවා
@dineshpriyadarshana7612
@dineshpriyadarshana7612 4 жыл бұрын
මහරාවන ගැන කතාකරන හැම කෙනෙක්ම/සොයන අය තමන් ප්‍රසිද්ධව විමට හෝ එක එක කෙනාගේ මතයන් හරි කියාගෙන දගලන්නැතිව එකට එකතු වෙලා මේ රාවනා ඉතිහාසය සෙවිමට කාලය පැමින ඇත
@dumindasaumya2576
@dumindasaumya2576 4 жыл бұрын
ධනුෂ්ක ඔබට ජය
@r.m.manelrathnayekar.m.man9890
@r.m.manelrathnayekar.m.man9890 4 жыл бұрын
Ela ela ela........super aaaaaa
@ruwanbuddhika3878
@ruwanbuddhika3878 4 жыл бұрын
තෙරුවන් සරණයි.....! රාවණ අප්පච්චි පිහිටයි.....! කාලාත්‍රයේ තීව්‍රත්‍ර යාත්‍රකයානනි,
@duduboy2305
@duduboy2305 4 жыл бұрын
බලාගෙන ඉදහල්ලකො ඔය සුපිරි පට්ට සෝයි ගාන උන්...කයිවාරු බලමු අපි...මහ රාවණ අප්පච්චිට අපිත් ආදරෙයි..
@iroshanpushpakumara5771
@iroshanpushpakumara5771 4 жыл бұрын
ආදරේයි ආදරේයි.....♥️♥️👍👍
@තුෂාන්හර්ෂණ
@තුෂාන්හර්ෂණ 4 жыл бұрын
සත්‍යම් සිවම් සුන්දරම් හැම වීඩියෝ එකක්ම මාත් බලනවා. සත්‍ය කවදා හරි එළි වෙනවා. අසත්‍ය විනාශ වෙනවා. ඔබ තුමා රට වෙනුවෙන් කරන සේවයට අපේ ජාතියේ උත්තමාචාරය
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН