සීගිරිය රාවණ කල බවට අදටත් ඇති සාක්ෂි සහ ඉහලට වතුර ගෙනිච්ච රහස | පිදුරංගල කවුරුත් නොදන්නා රහස #07

  Рет қаралды 108,561

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

Пікірлер: 250
@zandysvlogs4798
@zandysvlogs4798 4 жыл бұрын
ඔබත් නියම හෙළයෙක් බව ඒ කටහඩ නියමෙට කියාපානවා.ඔබ මහන්සි වෙලා ගොඩගන්න හදන අපේම අතීතය වෙනුවෙන් අපිත් ගොඩාක් ආසාවෙන් ඔබත් එක්කම ඉන්නවා.තවත් ඉදිරියට යන්නට ඔබට ජය,තුන් හෙළයටම ජය❤️
@යුක්ති
@යුක්ති 4 жыл бұрын
🤔
@erangaeranga5350
@erangaeranga5350 2 жыл бұрын
ආඩම්බරයක් OYA
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
ලේ කකියනව මේ දේවල් අහද්දි පුදුම ගෞරවයකින් ආසාවකින් හෙළ ඉතිහාසය ගැන ඔබ මේ ගෙනෙන වටිනා වීඩියෝ බලන්නෙ කවදාකහෝ රාවනා ශක්තිය යලිත් මේ පිං බිම ස්තාපිත වේවා යක්කයන්ට ජය නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏
@sanjulasenevirathne4032
@sanjulasenevirathne4032 4 жыл бұрын
කියවන්නට වටිනා පොත් තුනක්...අපගේ නිදාගත වූ හෙළ ඉතිහාසය අවදි කළ යුතුය. අප ඔබ සමඟයි. ඔබට ජය!!!
@nuwanbuddhika1873
@nuwanbuddhika1873 4 жыл бұрын
ඔබට ගොඩාක් පිං. රාවණා රජ්ජුරුවන් වහන්සේගේ ඔබ කරපු විස්තරයට මගේ ඇගේ මයිල් කෙලින් කෙලින් වෙලා මුළු ශරීරයටම දැනුනා. හෙළයට ජය. හෙලයන්ට ජය
@malanigunasekara9638
@malanigunasekara9638 3 жыл бұрын
දනුෂ්ක මල්ලි ඔයාට කියන්න වචන නැ ගොඩක් ස්තුතියි ජිවිතේට අහපු නැති ගොඩක් දේ දැනගන්නට ලැබුනා මෙවගෙ තවත් ඉදිරියට ගෙනෙන්න දිරිය ලැබෙිවා ජයවෙිවා මල්ලි
@preethigunathilake6146
@preethigunathilake6146 4 жыл бұрын
ඔබගේ කතා ශෛලිය ඉතා දියුණු යි.
@janithasumanjali1384
@janithasumanjali1384 4 жыл бұрын
ආස හිතෙනවා අහන් ඉන්න.ඔබ තුමට පින් මේ තොරතුරු ලබා දෙනවට.
@bhashithapasindu5721
@bhashithapasindu5721 4 жыл бұрын
රාවණා රජුගේ පිහිට ලැබේවා
@revm.mudithathero3373
@revm.mudithathero3373 10 ай бұрын
it is very important historical evidence that we should reveal clearly.. thank you very much
@ashapeeris8606
@ashapeeris8606 3 жыл бұрын
ඔයාට තෙරුවන් සරනයි අතිත කරුණු ඉදිරිපත් කරන දනුෂ්ක අයියට දීර්ඝායුෂ ලැබෙවා
@piyumiperera1556
@piyumiperera1556 3 жыл бұрын
ගොඩක් වටිනවා...Dhanush vlogs මේ වෙනකම් දාපු සියල්ලම බලලා ඉවරයි. තවත් වටින බොහෝ දේ වෙනුවෙන් බලන් ඉන්නවා.. ඒවගේම තවත් වටින දේ ගෙන එන්න තෙරැවන් සරණ ලැබේවා 🙏
@virajcreations1
@virajcreations1 4 жыл бұрын
අනිත් කොටස් අහන්න අසාවෙන් බලාගෙන ඉන්නවා... ස්තුතියි..👍🙏
@roshansanjeewa7096
@roshansanjeewa7096 4 жыл бұрын
ගොඩක් pin machan අපිත් ආදරෙයි ape ජාතියට nubath නියම yakkayek
@lakmanrangana6511
@lakmanrangana6511 4 жыл бұрын
හොඳම විදියට හැම දේම ගලපලා තියෙනවා.ස්තූතීයී.තෙරුවන් සරණයි...සතරවරම් දෙවිරැකවරණයි.
@tharukapraboth5645
@tharukapraboth5645 4 жыл бұрын
Aththatama lassanai aiyaaa ithuru tikath ikmanatama danna.balagena innawa.budusaranai oyata.
@wasanthapriyadarshana7989
@wasanthapriyadarshana7989 3 жыл бұрын
ඔබට නිරතුරුවම ශක්තිය දෛර්ය ලැබේවා හෙළ ඉතිහාසය ලෙවට කීමට.
@dailymale2934
@dailymale2934 4 жыл бұрын
මේ කතා ඔබ අහගෙන ඉන්න පුලුවන් විදියට ඉතා ලස්සනට පැහැදිලිව කියනවා. හරිම ලස්සන හඩ. කටවහක් වැදෙන්න එපා.🙏 අහගෙන ඉ
@arunailangasingha5864
@arunailangasingha5864 2 жыл бұрын
මෙිවා අහද්දි ලේ කකියනවා මහත්තයා ❤️❤️❤️🙏🙏🙏 ඔබට ජය වේවා ..
@sammuchandrika1821
@sammuchandrika1821 2 жыл бұрын
ඔබගෙ කතා ශෛලීයත්වයට සුභපතනවා
@shanthadissanayaka266
@shanthadissanayaka266 4 жыл бұрын
තෙරුවන් සරණයි ධනුෂ්ක මහත්තයෝ
@laylakaram5007
@laylakaram5007 4 жыл бұрын
අහන් ඉන්න හරිම ආසා හිතෙනව
@chamaradias6030
@chamaradias6030 2 жыл бұрын
මෙ පොත බලන්න ආසයි
@knowledgewithpj2106
@knowledgewithpj2106 2 жыл бұрын
ඔබ අප වෙනුවෙන් මහන්සි වෙන එක ගැන මහත් ආඩම්බරයක්. 🙏
@kgskaushalya4898
@kgskaushalya4898 4 жыл бұрын
ලෝ දහම... සියලු දෙනා සුවපත් වෙත්වා.
@mudithaboralesgamuwa822
@mudithaboralesgamuwa822 Жыл бұрын
දනුෂ්ක මහත්මයා අහමිිබෙන් දැකපු මෙිි විඩියො ඵක බලලා මම ගොඩක් සතුුටු වුනා. හේතුුව ඔය පොතේ පිට කවරය චිත්‍රය ඇන්දේ මාගේ ආදරනිය පියා වන නිමල් යු බොරලැස්ගමුව මහතා. මම පොඩි කාලේ මාකස් මහතා අපේ ගෙදරට ඇවිත් කොග්ගල නිලමෙිි ගැන විස්තර කලා. පළමුවෙන්ම මෙිි කතාව පලවුනේ සිතුුමිණ පත්තරේ. මාකස් මහතා ගොඩක් උස කෙනෙක්. කතාව ගොඩක් ගාමිිබිරයි. මගේ වයස දැන් අවුරුදු 60ක් වෙනවා. මාකස් මහතා ඔය කතාව ⁣මගේ පියා සමග කියන විට මට අවුරුදු 10 ක් පමණ ඇති. ඔහුගේ ගෙදර තිබුනේ නුවර. ඔහු සේවය කලේ මාතලේ රොහලේ අධ්‍යක්ෂක හැටියට. ස්තුුතියි දනුෂ්ක මහතා ඔබ තුුමා මෙිි කරණ විස්තරයට. තෙරුවන් සරණයි.
@herathhmc7690
@herathhmc7690 3 жыл бұрын
මල්ලී මම මගේ අප්පච්චි අම්මා එක්ක අපි යනවා සීගිරි වගේම ගල්ලි ද. ගමේ කාලි මෑණියන් ගෙ දේවාලේ මංගල්‍යය වෙනුවෙන් අවුරුදු පතාම මේ වගේ කොග්ගල නිලමෙගෙ පොත. කියද්දි මට හිතෙනවා මම එ කාලේ හිටියා වගේ හරිම ආඩම්බරයි ඔබගේ මේ පුරාණ ලංකාවේ බිහිසුණු වීර ක්‍රියා වලිය මෙසේ හෝ කියා නියම හෙළයන්ගේ ඈගේ හිරි ගඩු මතු කර රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දිරිමත් කිරීම සඳහා ඔබට තෙරුවන් සරණයි
@shiranasshah871
@shiranasshah871 3 жыл бұрын
Dana video eka hariyata dandapaye ahanda vitharai puluwan balanda bahane
@williamabeysinghe9302
@williamabeysinghe9302 3 жыл бұрын
ජය ශ්‍රි රාවණා නිරිදුනේ
@Bensh_Hideout
@Bensh_Hideout 4 жыл бұрын
Okkoma baluwa. Pahadili. Habai meke aththa wenne puluwan keyala hethenne mata wetharada?
@mangalapadmasiri4590
@mangalapadmasiri4590 2 жыл бұрын
ස්තුතියි මගේ උරුමය පහදා දුන්නට
@asokakumari5692
@asokakumari5692 4 жыл бұрын
අැඟ හිරි වැටෙනවා මේවා අහද්දි...කොහොම ස්තුති කරන්නද ඔබට.....ඉක්මනින් ඊලග එකත් අරන් එන්න....තෙරුවන් සරණයි....රාවණ අප්පච්චි පිහිටයි
@nimeshlakshan724
@nimeshlakshan724 4 жыл бұрын
Thank you aiye visthara danawata
@techwitheleesh1111
@techwitheleesh1111 Жыл бұрын
සුපර්
@jsmax1164
@jsmax1164 3 жыл бұрын
Danush aiye pehediliwama oba me kiyapanna hadana ape godak wagakiwayuthu minisun wisin gilwadamannata hadana apage sebe urumayan ha... e hela wiruwan sathu thakshana denuma pilibada gaweshanathmaka weda satahan pela supiriyak... e wenuwen onama welawaka onama thenakadi hadak negimata me pilibada kekkumak ethi tharuna pirisak oba wata ekrok wi hamarai.. good luck..😍😍❤
@modlingcar4063
@modlingcar4063 4 жыл бұрын
Mesema mema aththa katha puwath helikaranna...obata jaya..
@dineshmgld6891
@dineshmgld6891 4 жыл бұрын
ගොඩක් වටිනව.. දිගටම කරගෙන යන්න..
@aroshaperera2587
@aroshaperera2587 4 жыл бұрын
Very interesting story. Thanks
@darshanisiyabala6145
@darshanisiyabala6145 2 жыл бұрын
සීගිරියට වතුර ඉහලට ගෙන ගිය තාක්ෂණය දැනෙනවා.. 🙏🙏🙏
@mbchannel8812
@mbchannel8812 2 жыл бұрын
අපේ මහා සක්විති රාවණා රජතුමා සදා ජීවමානයි.
@dameprasa4614
@dameprasa4614 2 жыл бұрын
මෙයත් ඇවිල්ලා අර ගයාන් සඳකැලුම් කියන සෘෂිවරයා වගේම පච කිරිඇල්ල වගේම බයිලා ගහන්නේ ඔච්චර ඔප්පු කරන්න පුළුවන් පොත්පත් තියෙනවා නම් ඇයි ඇයි මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග විවාදයක් පවත්වලා ඔයා කියන්නේ බොරු කියල ඔප්පු කරන්න බැරි මෙයා කවදාවත් රාජ් සෝමදේවයන් සමඟ යූටියුබ් කරන්න යන්න නැහැ මොකද එහෙම වුනොත් මෙයාගේ මේ මිථ්‍යා බිස්නස් එක දිගටම කරගෙන යන්න බැරි වෙන හින්දා
@madurangawi
@madurangawi 4 жыл бұрын
නියමයි...දිගටම කරගනයමු broo...අපි හැම විටම ඔබසමග
@hashanjeewa
@hashanjeewa 4 жыл бұрын
විඩියො එකක් එක්ක දැම්ම නම් පට්ට. මොකද සමහරුන්ට කම්මැලී අහන් ඉන්න
@harithlak5581
@harithlak5581 4 жыл бұрын
Theruwan saranay, danushka mama oyage hama video 1mama balanawa godak hoday. Me wadeth godak hoday, habay mata kiyanna thiyenne pothak kiyawana ekatath akamathi sakkili awajathaka haththak meke innawa, dapu like unlike baluwama hodata penawa, me thirisan haththa kawada ape me hela bumiyen nathiweyda...
@shashikasrimalfernando8644
@shashikasrimalfernando8644 4 жыл бұрын
සුබ පැතුම් මල්ලි. වටිනා කතිකාවක්.
@vimukthideshantha2348
@vimukthideshantha2348 4 жыл бұрын
දනුශ් අයියේ ඔයා කිව්වා වගේ කොහෙන් ගියත් උඩමලුවටනේ උඩමලුවට ගිහින් කවුරුත් එකතු වෙලා අපේ හෙල ඉතිහාසය නිරවුල් කර ගමු...ඔබට ජය
@somawathiegamachchige5341
@somawathiegamachchige5341 4 жыл бұрын
Supirima video ekak👍👍👍👍
@lasanthabandara1073
@lasanthabandara1073 4 жыл бұрын
බුදු සරණයි !!!
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 3 жыл бұрын
Me potaliu.mahatatada e Agatha apu.nilematada nadiya siyalu senpatwaruntada malli obatada meta sahabagiu.siyalu gala wega waltz pin sudda wewa
@iRONsIDE_xlx
@iRONsIDE_xlx 4 жыл бұрын
godak hoday ayye...budu saranay...
@rohiniliyanage5527
@rohiniliyanage5527 4 жыл бұрын
Me thamai niyama sathya .obata rawana devi pihitai .danush .
@milindavijayanga9727
@milindavijayanga9727 4 жыл бұрын
Thanks danush. You doing realy god. Budusarani
@supunjayakodi5859
@supunjayakodi5859 4 жыл бұрын
Superiii.....budusaranaeee....
@nalakaroshan8126
@nalakaroshan8126 4 жыл бұрын
Thank you
@kailash--5808
@kailash--5808 4 жыл бұрын
විකුම් කියන්නේ මය කුමාරයටම තමයි.ඔහු ධානවයෙක් උනාට පස්සේ නම වෙනස් කරනවා මය කියන්නේ සුර නමක්
@raminikhasturi7460
@raminikhasturi7460 3 жыл бұрын
Danus godak pin ape helaya soyanawata
@tharangatharu3155
@tharangatharu3155 4 жыл бұрын
නියමයිනේ oka thama atha math kiyeuwa oya photh
@srimatisrimati2496
@srimatisrimati2496 4 жыл бұрын
Maya අපව දැනුවත් කලට pin බුදු සරණයි හැමදාම satutin inna
@ashiboyfilms
@ashiboyfilms 4 жыл бұрын
ඊලඟ එකත් ඉක්මනට දාන්න මෙකට views එනකන් ඉන්න එපා අෆ්ෆා 🥺 එක්කො පොත තියන තැනක් කියන්න 🥺♥️ දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නේ අෆ්ෆා 😤😤😤😤
@samanprasannadesilva7889
@samanprasannadesilva7889 4 жыл бұрын
Grantha, kbooks. Lk ardiyen gatha heka (samanthi prakashakayan )
@ashiboyfilms
@ashiboyfilms 4 жыл бұрын
thanks bro
@malithapeiris7762
@malithapeiris7762 4 жыл бұрын
2wani kotasa nadda me kotas palaweni ake nane
@samanprasannadesilva7889
@samanprasannadesilva7889 4 жыл бұрын
@@malithapeiris7762 pothe 2 kotasa thiyanawa. 3 kotasa sadaha samanthi prakashakayan vimasanna
@ashiboyfilms
@ashiboyfilms 4 жыл бұрын
Malitha Peiris eke search karanna 2kotasa enawa
@chamendrapremnath9149
@chamendrapremnath9149 4 жыл бұрын
එ කතාව තුලටම ඇදිලා ගියා..දන්නෙම නැතුව ඉවර වුනා...
@krishansanjula2102
@krishansanjula2102 3 жыл бұрын
අනිවා ඔබ හේලයන් අවදි කරනවා... අපි ආෂාවේන් බලං ඉන්නවා
@amaniwimalasena7895
@amaniwimalasena7895 3 жыл бұрын
මේ කතාව අහද්දි මට යම් යම් තැන් දැනෙනව ... සඳකුමාරි හා හිරු කුමරු ගැන කියද්දී ..
@Antiqueserendip
@Antiqueserendip 4 жыл бұрын
පුරාවිද්‍යාවේ ලොක්කෝ අදත් ඉන්නවා බාධ කරන
@nipunaking6782
@nipunaking6782 4 жыл бұрын
Good luck
@dilanhansa2889
@dilanhansa2889 4 жыл бұрын
Budu saranai obata
@koreandreamparadise.2124
@koreandreamparadise.2124 Жыл бұрын
මේ තමයි මගේ අධ්‍යයනය අනුව නියම මහා රාවණා සත්‍ය ඉතිහාසය
@lahirusankalpa
@lahirusankalpa 4 жыл бұрын
එදත් හිටියා අදත් ඉන්නවා
@asanka3540
@asanka3540 2 жыл бұрын
I love lion rock history
@samanprasannadesilva7889
@samanprasannadesilva7889 4 жыл бұрын
Obata bohoma pin mema potha janagatha karanawata! Pothe 3 kotasa mudranaya kireemata udaw karanna!sthuthi newathath (Saman /Dilanthi )
@TilankaDil
@TilankaDil 4 жыл бұрын
Thun vana kota gann puluvanda
@samanprasannadesilva7889
@samanprasannadesilva7889 4 жыл бұрын
@mathsonboard හේ.මාක්ස් ප්‍රනාන්දු මහත්මයා තමයි කතෘ ..එතුමා දැන් ජීවතුන් අතර නෑ..1950 ගනන් වල සිදු වූ මෙම සිදුවීම් 1970 ගනන් වලදී එතුමා සිතුමිණ පුවත් පතේ පළ කරනවා...1990 ගනන් වල තමයි පොත නිකුත් වුනේ
@saduniimalka7932
@saduniimalka7932 2 жыл бұрын
Good
@kumuduchandradasa2433
@kumuduchandradasa2433 2 жыл бұрын
yathuru yanu akal thenu wind turbine ekak ho wind assisted jala pompayak viya haki neda..ema yathura pompayenma jalaya, vayuva, rasadiya peedanayata luk kota .hydrolique system eken sopanaya kriya kalaa viya haki noveda!
@madushamadu7629
@madushamadu7629 8 ай бұрын
පාසල් කාලෙ ඉදලම බොරුමයි උගන්වලා තියෙන්නේ. 😢 මේ තරම් හොද රජතුමෙකු ඉද්දි අපිට ඔහුව පෙන්නුවේ හතුරෙක් විදියට😢 ❤❤ මටනම් හොදම රජ රාවණා ❤❤
@inkaproduction9280
@inkaproduction9280 4 жыл бұрын
Love history 🇱🇰🙏
@SandeepaSisil-oe1rx
@SandeepaSisil-oe1rx Жыл бұрын
Mata poth 3 n 3 wenipotha hoyaganna udau karanna puluwanda kiyawapu kenek
@nisharapathum3038
@nisharapathum3038 4 жыл бұрын
මට ප්‍රශ්නයක් තියනව.
@saraththarendra1850
@saraththarendra1850 4 жыл бұрын
Mewa ahenakota aga kilipola yanawa aiye ai apita mehema une kiyala api kohomahari ekatu wela ateeta helaya godagamu deergayu wewa aiyata
@shamikatharanga7972
@shamikatharanga7972 4 жыл бұрын
Meka aththa ...ahenam budunge kale me dewal kiyala thiyenava da ..rawana gena budun kiwe monada..athakota rawana I ramai ge udde gena budun kiwada...
@upekshadayananda5019
@upekshadayananda5019 4 жыл бұрын
ඉතාමත් රසවත් දිගටම යං මම×× කෝසල උපේක්ෂා දයානන්ද.
@sumanawathisumanawathi2535
@sumanawathisumanawathi2535 4 жыл бұрын
Puluvannam mte help ekak dennam mn ravana gana hoyaneva ane mte visthara danaganna oneee ape ravana raju gana
@janakapushpakumara9056
@janakapushpakumara9056 2 жыл бұрын
Yakkayannta jaya!
@sgldineshchathuranga8196
@sgldineshchathuranga8196 4 жыл бұрын
Kokgala nilame poth okoma mehema kiyawanna.obata jaya
@vidurangawickramasinghvidu2597
@vidurangawickramasinghvidu2597 2 жыл бұрын
අපගේ හෙල ඉතිහාසය මකා දැමූ හා දැනටත් එය විනාශ කිරීමට තැත් කරන විදේශිකයන් හට රට පාවා දී කෑදර කමින් කටයුතු කරන එදත් අදත් පර දේශක් කාර පාලකයෝ තොපිට සාප වේවා ..විනාස වේවා ❤❤❤🙏🇱🇰
@haroonbabanoor9099
@haroonbabanoor9099 4 жыл бұрын
Apata iskole pothey kiyala deela thiyenne amoolika borune. Obata theruwansaranai.
@pranidhisirimanna3375
@pranidhisirimanna3375 3 жыл бұрын
❤️tawa tawath kotas awashyai
@dinithm726
@dinithm726 4 жыл бұрын
me Video set eka supiri
@lalithweerasekara296
@lalithweerasekara296 3 жыл бұрын
මහත්තයා කතරගම හා විෂ්නු දෙවිවරුන්ව නැවත සිංහලයට අයිති කරගන්න අවශ්‍ය නිවරදි පුදපුජා වත් පිලිවෙත් එකලඅපි කරපු විදියත් හරියටම අහගන්න බුත යාගෙන්,අපි ඒව කරමු ,රට ගොඩ දාමු,
@thesartohomemadecocktails8574
@thesartohomemadecocktails8574 4 жыл бұрын
MAMA HITANNE MEYA ATHAKIYA API ME GENA KANIM KARA SEVIYA YUTHUI APE ETHIHASAYA MOKADA APE ETIHASYA ATHTHA WALALA THIYANA NISA.
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
කොග්ගල නිලමේ පොත් තූන කොහෙන්ද මිලට ගත හැකි ?
@TilankaDil
@TilankaDil 4 жыл бұрын
මේ කාලෙත් ජන්තුව මකරව ගෙන්න ගෙන මේවගෙ තව විස්තර දැනගන්න පුලුවන්නන් කොච්චර දෙයක්ද...🙄🙄🙄
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
මකර හා ජන්තු ළඟදිත් අපේ රට වෙනුවෙන් යුද්ධ කළ බව දන්නවා ද? අපේ රුවන්වැලිසෑයේ පරණ චූඩා මාණික්‍ය නාසා එකට අරන් ගියා. ඉතින් අපේ සීගිරියේ බඹරු ප්‍රභාරයක් දියත් කළා වොෂිංටන් ඩී සී වලට. මැයි මාසයේ 2020. Newyork Times වල එය පලවී තිබුණා. එහි වාර්තා කර තිබුණේ yak killers කියා.
@rukshanamaduranga6208
@rukshanamaduranga6208 4 жыл бұрын
Meyala hema dema sakachcha kale yakka basawenda???
@shamaliroshan1396
@shamaliroshan1396 4 жыл бұрын
වසර බිලියන 3.5කට පෙර සිටි ක්ෂුද්‍ර ජිවින් පිලිබඳව අද ලොකය සොයාගෙන ඇත් නම් මෙච්ච හොඳ අතිතයක් ඇයි අපිට හරියට සොයන්න බැරි?
@kailash--5808
@kailash--5808 4 жыл бұрын
රාවනා ගැන ඕන දෙයක් මගෙන් අහන්න. ගවරා එහෙම නැතිනම් කෛලාශ්
@hungaw_blog
@hungaw_blog 4 жыл бұрын
kiyapan balanna loku gal issuwe kohomada kiyala?
@Something.for_Life
@Something.for_Life 4 жыл бұрын
👌👌
@samanthi8963
@samanthi8963 4 жыл бұрын
මෙි සිගිරිය කලේ කාශ්‍යප රජු කියල ඉයෙ එක රැපවාහිනි මාද්‍යක ශිෂත්ව පන්තියක උගන්වනව මන් අහගෙන.එ පොඩි ළමයි ටික දන්නෙ සිගිරිය කාශ්‍යප රජු⁣ කරා කියල විතරයි.එතනින් එහා ඉතිහාසයක් දන්නෙම නැ. කියල දෙන්නෙත් නැ. ඉතින් මොනා කරන්නද හරිම දුකයි.
@TilankaDil
@TilankaDil 4 жыл бұрын
Eka eththa😔
@ishakashawani9901
@ishakashawani9901 4 жыл бұрын
Anee ow,
@devikapelpola6987
@devikapelpola6987 4 жыл бұрын
Hugak dewal dana gattha anith pothath kiyawanawa neda?
@kasunseram5822
@kasunseram5822 4 жыл бұрын
අනිවාර්යයෙන් දැන ගත යුතු දෙය තමා. රවන රජතුමා කෝ දැන් , අන්තිම සටනට මොකද උනේ. සීතා දේවිය කියන්නෙ කවුද ? ***විකුම් කියන්නේ මයදානටම තමා..**
@යුක්ති
@යුක්ති 4 жыл бұрын
ඔය හැම ප්‍රශ්නයකටම උත්තර ඔයාට යක් production එකෙන් බලාගන්න පුළුවන්. මේ වගේ සාක්ෂි රහිත කරුණු නැහැ එහි
@ayeshaerandi9698
@ayeshaerandi9698 4 жыл бұрын
Ane aththatama me potha ganna thiyanawade
@benaimamai5511
@benaimamai5511 4 жыл бұрын
හුගාක් වටිනවා...මේ පොත ගන්න තියේද දැන් ?
@samanprasannadesilva7889
@samanprasannadesilva7889 4 жыл бұрын
Thibe,samanthi prakashanayak
@tharakaathukorala3579
@tharakaathukorala3579 4 жыл бұрын
pdf download krgn blnn.mat bluve ehmai."koggala nilame" search krl blnn.parts 2i tynne hbai.2vni pothe anthimata 3 balaporottu vnn kyl tynv.a unta khevay hygnn vdhk na
@TilankaDil
@TilankaDil 4 жыл бұрын
drive.google.com/file/d/17cdO7dryCEtdTmUbCz7cLr4Vp57NTt_x/view
@piyumipiyumi1521
@piyumipiyumi1521 4 жыл бұрын
harima dukai api gana punchi kale edan api egan gana edala thiyanne boru ethihasayak ape ethihase apen mangala
@sammurphy4122
@sammurphy4122 4 жыл бұрын
ඔබතුමා තිස්ස සර් පෙන්වාදුන් ලංකාවෙන් ඉංග්‍රීසීන් එංගලන්තයේ කෞතුකාගාරයට ගෙනගිය දහස් ගනන් අපේ. අයිතිහාසික පුස්කොල පොත්වලත් අපේ අතිපුරාන ඉතිහාසයට අදාල කරුනු ඇත්දැයි විමසා බලන්න. ලංකාවේ අපි යටත්විජිත වැසියන් හැටියට බ්‍රිතාන්‍යයන් ලියූ වැරදි ඉතිහාසය පරගැති මනසින් ඉහමුදුනින් මෙතෙක් පිලිගැනීම නිසා ලංකාවේ පුරාන වැසියන්ලෙස දැන් ද්‍රවිඩයින් සහ වෙන ජාතීන් අයිතිවාසිකම් කියනවා විතරක් නොවෙයි ඒ බොරු බටහිර රටවල් හැම එකක්ම පිලි අරන් සිංහල අය හෙලා දකිනවා.
@raminikhasturi7460
@raminikhasturi7460 3 жыл бұрын
Godak watina ithihasagatha ratak8
@vishakaetipola2770
@vishakaetipola2770 4 жыл бұрын
Mema poth laba ganna hakida. Soft copies wath denna puluwan da. Oba thuma oya poth parissam karanna. Oya wirudda aya winasa karanna balai. Theruwan Saranai
@samanprasannadesilva7889
@samanprasannadesilva7889 4 жыл бұрын
Meya ganna thiyanawa Samanthi prakashanayak Koggala nilame1-2 Grantha.lk,kbooks. lk wage ganna puluwan
@chandana7998
@chandana7998 4 жыл бұрын
Koggala Nilame Book 1 & Book 2 Link drive.google.com/file/d/17cdO7dryCEtdTmUbCz7cLr4Vp57NTt_x/view?usp=sharing
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 127 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 62 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 146 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 127 МЛН