යාළුවො වගේ ඉඳලා බලු වැඩ කරන්න එපා | Dharani

  Рет қаралды 1,206,055

TV Derana

TV Derana

Күн бұрын

යාළුවො වගේ ඉඳලා බලු වැඩ කරන්න එපා | Dharani

Пікірлер: 658
@user-cr8th7xc6r
@user-cr8th7xc6r 7 ай бұрын
මමත් මාර ආසවක් තියෙන්නෙ කාට හරි ඔහොම ගහන්න😅😅
@sarindusiriwardana6838
@sarindusiriwardana6838 2 жыл бұрын
ගහල ඉවර වෙලා යන ගැම්ම බලහල්ලකෝ😂💔
@taranghetaranghe738
@taranghetaranghe738 3 жыл бұрын
ඕම ලංකාවේ හැම කෙල්ලෙක්ම උනා නම් කොල්ලොන්ගෙ සෙල්ලම් ඉවරයි.. maru a..
@deesanjupere
@deesanjupere 3 жыл бұрын
ඔහෝම වැරදි කරන පිරිමි දැනටම බය වේලා වගේත් ගූටි කන්න වේයි කියලා සමහර කොල්ලන්ගේ comments බැලුවම හිතේන්නේ උන්ට අම්මල ඉදලා නැ වගේ
@arthub9304
@arthub9304 2 жыл бұрын
අනේ පලයන් බං යන්න 😂😂😂 කඩේක දොරක් ඇරගන්න බැරි උන් හැම පිරිමියම එක වගේ නෑ කියල මතක තියාගනින් උඹත් රැකිල ඉන්නෙ පිරිමියෙක්ගෙන් නේද
@lasiniimesha2437
@lasiniimesha2437 2 жыл бұрын
@@deesanjupere eka nam aththa mamath me darani wage kellek mama lamayi denna ekka thani wela. meta balana hama warayak gane mama shththimath wenawa❤
@krishanthapathirana6500
@krishanthapathirana6500 Жыл бұрын
@@arthub9304 මේ රටේනම් කෙල්ලෝ නෑ පිරිමින්ගෙන් විතරක් රැකිලා ඉන්න. උබගෙ පවුලෙ එහෙම වෙන්නැති. පවුල ඇතුලෙ ඔය වගේ නීති දමාගෙන ඉන්න උන් හිතන් ඉන්නේ ඔක්කොම එකයි කියලා. ඔය comment දැම්මට සමාජයේ ඕක කරලා බලනවකෝ. මේ 21 වෙනි ශතවර්ශය ඈ. සමහර කොල්ලන්ට නම් fight එකක් දෙන්නවත් පුළුවන්. උබ නම් කෙලින්ම පිම්පියෙක්. ආයෙ දෙකක් නෑ. ඒත් කවුද දන්නේ, දැනටම ගෑනිට ගහලා උබ ඉන්නේ හිරේ වෙන්න බැරිත් නෑ.
@nithuuswaraa3393
@nithuuswaraa3393 2 жыл бұрын
කාලෙකට පස්සේ මේ කොටස බැලුවේ. මේකේ comment කරලා තියෙන පිරිමි උන්දැලාට හොදටම රිදිලානේ. කතාවක් මේක කියන එකත් අමතක වෙලා. අනික මේ ලෝකෙ හොදටම fight කරන්න පුලුවන් කාන්තාවෝ පිරිමි දෙගොල්ලම ඉන්නවා. පිරිමි විතරක් නෙවෙයි .
@arthub9304
@arthub9304 2 жыл бұрын
මේ වලිය ඇක්ට් එකක් නොවී ඇත්තටම උනානම් වෙන දේ මොන වගේ වෙයිද කියාගෙන යන්න බලන්න 😂😂😂😂😂😂😂
@manojchathuranga8133
@manojchathuranga8133 2 жыл бұрын
😂😂😂😂😂😂😂😂
@LeviAthan107
@LeviAthan107 2 ай бұрын
එහෙනම් දෙන්නම මැරිලා ඇලක පා වෙනවා
@lankaphotography6682
@lankaphotography6682 2 жыл бұрын
ලංකාවේ කෙල්ලන්ට ගැලපෙන සුපිරි කතාව
@ThusaraThusara-ok4lk
@ThusaraThusara-ok4lk Жыл бұрын
❤❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉😢😢😢😢❤❤❤😂😂😂😂😂❤❤❤❤😂😂
@thilakarathnajayaweera8720
@thilakarathnajayaweera8720 6 ай бұрын
@cithramalka468
@cithramalka468 5 ай бұрын
ඒක ඇත්ත 😂😂
@user-zw6on3nt9u
@user-zw6on3nt9u 4 ай бұрын
මටත් අසායි මගේ අක්කා එක්ක කොල්ලේක්ට ගහන්න 👌🤜මගෙත් හිනයක් ✊මටත් ඉන්නේ තරුමිණි වගේ අක්කා කෙනෙක් 👌තරහා ගියොත් අයි මොකද කියල හොයන්නේ නැ නෙලලම තමයි එන්නේ ✊👊 මටත් දවසක් ඉස්කොලේ ඉවර වෙලා බස් එකට එද්දි මගේ බැග් එකේන් ඇද්දා මන් එවලේම ගැහුවා ✌️👍ඉට පස්සේ හොදටම බැන්නා😡😡 එදයින් පස්සේ මන් ඉන්න තැනටවත් අවේ නැ 😇😇පිරිමි කියන උන්ට බය වේන්න හොද නැ 😡😤😤පිරිමින්ට බය වේලා අද කලේ කෙල්ලන්ට පාරෙ යන්න විදියක් නැ හැමතැනම ගන්ජා කරයො කුඩු කාරයො බෙබද්දො හැමතැනම 😖😖🙁 කෙල්ලෙක්ට පාරේ නිදහසේ යන්න විදියක් නැ😱😕 මන් කියන්නෙ කෙල්ලොන්ට තමාන්ගේ අරක්ශාවට කාරාටි වාගේ දෙයක් පුහුණු කරානම් හොදායි කියලා😊👌👍 අද කලේ හැටියට 🤝🤝😊 තාමන්ගේ ආරක්ෂාවටත් හොදයි ✊🤝
@hashinikavindaya2053
@hashinikavindaya2053 2 жыл бұрын
හේෂානි අක්කි ඔයා අද හරිම ලස්සනයි ඔයාගෙ හෙයාස්ටයිල් එක ඔයාට හරිම ලස්සනයි දෙන්නට ගොඩක් ආදරෙයි 🥰🥰💕💕💝💝❤️❤️
@himashamaduranga3802
@himashamaduranga3802 3 жыл бұрын
මේක බලලා රෙස්ලින් බලන එක නවත්තපු උන් මේ කොනට😂
@poojaniejayawardhana6949
@poojaniejayawardhana6949 2 жыл бұрын
අක්කත් එක්ක මෙහෙම කොල්ලෙක්ට ගහන එක මගෙත් හීනයක් 😹💔
@arthub9304
@arthub9304 2 жыл бұрын
ගුටි කාපං 😂😂😂 තාත්ත ගැන මතක් කරගනින් ඒ වෙලාවට උඹව ආරක්ශා කරන
@poojaniejayawardhana6949
@poojaniejayawardhana6949 2 жыл бұрын
@@arthub9304 ඇත්ත හැබැයි 🙂
@OG-ss4pu
@OG-ss4pu 2 жыл бұрын
Mata gahuwoth nm thopi kello kiyala balan na hukonawa
@himashamaduranga5045
@himashamaduranga5045 2 жыл бұрын
@@OG-ss4pu ammo 🤣🤣🤣🤣
@Mr.unpronounceable
@Mr.unpronounceable 2 жыл бұрын
දත් ටික කඩාගන්න වැඩක් 😆😂😂
@nelsonmadusanka1489
@nelsonmadusanka1489 2 жыл бұрын
මටත් අක්කා කෙනෙක් ඉන්නවා.මාත් මගේ අක්කාත් එක්ක එකතු වෙලා..ගහලා තියෙනවාඅ.....සහොදර බැදිම තියෙන්න ඔනි ඒකටත්..💖❤️
@user-bp5gs9cc1x
@user-bp5gs9cc1x 10 ай бұрын
අනේ ❤මට ත් පුරැදුකරන්නකො මමත් අසායි❤ අක්කි
@TA6.7
@TA6.7 2 жыл бұрын
ධරනිගෙ දහඩිය🥰
@kapkumara3442
@kapkumara3442 Ай бұрын
🎉😮😮😮😮😮😭😭😭😭🤣🤣🤣
@priyangihewage4418
@priyangihewage4418 3 жыл бұрын
ඔහොම බලු වැඩ කරන උන්ට ඔය ටික මදි.නියමයි👍
@VinalGamage
@VinalGamage 3 жыл бұрын
Ow appa
@dilshangamage5171
@dilshangamage5171 3 жыл бұрын
😂😂😂😂
@nilubayanbayan3978
@nilubayanbayan3978 3 жыл бұрын
@@VinalGamage ljj
@kspmahinda3324
@kspmahinda3324 3 жыл бұрын
Ane pala yanna
@arthub9304
@arthub9304 2 жыл бұрын
හැමෝම එහෙම නැතෝ
@user-cr8th7xc6r
@user-cr8th7xc6r 7 ай бұрын
මටත් හිටියනම් මේවගේ අක්කා කෙනෙක්
@amithchathuranga0028
@amithchathuranga0028 3 жыл бұрын
දිවි හිමියෙන් තාමාන්ගෙ ජිවිත පරදුවට තාබා දිවා රැ දෙක අපේ රට ආරක්ස කරන අතරතුරදි කතාව බලන සෙවක සෙවිකවන් සියලුම සෙවක සෙවිකවන්ටත් ඔවුන්ගේ පවුල් වල සමජිකයන්ටත් බුදු සරනයි දේවි පිහිටයි ❤💘❤ ජෙසු පිහිටයි ❤💘❤ අල්ලා දෙවි පිහිටයි
@thakshilakumari1154
@thakshilakumari1154 3 жыл бұрын
Budu saranai parissamina inna
@erangichandraleka4883
@erangichandraleka4883 2 жыл бұрын
සුපිරි කෙල්ලෝ
@suneethadesilva8300
@suneethadesilva8300 3 жыл бұрын
ඇත්තට මේ වගේ හරි ඇටි ශක්තියක් තියෙන්න ඕනේ මේ වගේ බලු පිරිමින්ට පාඩමක් උගන්න වන්න...
@anuththarakavindi627
@anuththarakavindi627 3 жыл бұрын
හොද වැඩේ.. කෙල්ලන්ට නිවට වැඩ කරන පිරිමින්ට දේන්න ඕනේ ඔය වාගේ දඩුවම් තමඊ.. කොහොමද සටන් කලාවේ ඉගෙන ගැනීමේ සක්තිය.. ඔහොම ලංකාවේ හැම කාන්තා පක්සයටම ඉගෙන ගත්තනම්.. කවදාවත් බයවෙන්න ඕනේ. නැහැ. දුසන නැහැ. අපේ රටේ. නිතිය කැලේ.. හබඊ හැම පිරිමිත් නෙමේ.. නිවට පිරිමි අතරට දේවතාවුන් වාගේ පිරිමිත් ඉන්නවා.. ඒඑඑ වගේම නරක විදියට ජිවත් වෙන ගැහැනුත් ඉන්නවා.. මේ කතාවෙන් දෙන ලොකුම ආදර්ශයත් එකම තමඊ.. මටනම් හිතෙනේ.. කෝ බලන්න එහෙම හිතෙන අය..
@ashukakusmalata4090
@ashukakusmalata4090 3 жыл бұрын
Lassanai katawa adata akkagi nirogigi shodara kama hrima වැදගත් hmadanatama budu saranai
@anuththarakavindi627
@anuththarakavindi627 3 жыл бұрын
@@ashukakusmalata4090 එකනේ. හරිම ආදර්ශයක්. තියෙන්නේ. සහෝදර බැදීම්.. පතිඋර්තිය දරු සෙනහස.. හැමදේම ගැන තේරුම් කරන කතවක්.
@gamlathelectrical2731
@gamlathelectrical2731 3 жыл бұрын
Gon kathawak kiwwa on ithin
@arthub9304
@arthub9304 2 жыл бұрын
ඔයා විතරයි හරි කතාවක් කිවුවෙ 👍😏 අනිත් ගෑනුන්ගෙ කියවිල්ල බලන්නෙපැයි
@qr6995
@qr6995 2 жыл бұрын
අනේ ඉති‍ං ,,,, ,,,, ,හේශානි සුරන්ගනාවිට නම් මම බොක්කෙන්ම ආදරෙයි දුවේ
@MDinu
@MDinu Жыл бұрын
Menna kello mare maru neh 😮😊
@chanu2176
@chanu2176 2 жыл бұрын
අම්මෝ නියමයි ආ ඇත්තමයි හැම කෙල්ලෙක්ම මෙහෙම වෙන්න ඕනා
@OG-ss4pu
@OG-ss4pu 2 жыл бұрын
Owa katha walata hodai mata wage ganu gahan awanam nahas polla kadanawa
@kotuwegodadammindathero-bk6lg
@kotuwegodadammindathero-bk6lg Жыл бұрын
​@@OG-ss4pu ප්🎉🎉ල්,දක්වා ද්බ් ❤
@slbinna4286
@slbinna4286 3 жыл бұрын
Dharani maru para aruta hodha wade oyata adharei
@nilupadilrukshi382
@nilupadilrukshi382 3 жыл бұрын
අම්මෝ අක්කගේයි නංගිගෙයි ඒ ෂෝට් ටික ඕකුන්ට ඔහොම ghala මදි අනේ ආක්කාගෙයි නංගීයි ❤️❤️🔥🔥🔥
@malakwtt3675
@malakwtt3675 3 жыл бұрын
BALUWADA KARANUNTA OHOMA GAHLA MDAE ATADA TALANNA ONE
@Sparta33332
@Sparta33332 3 жыл бұрын
Karima gon neda mewa
@dilshangamage5171
@dilshangamage5171 3 жыл бұрын
😂😂😂😂
@dilshangamage5171
@dilshangamage5171 3 жыл бұрын
@@Sparta33332 ow oii
@user-pc6xi1kq6g
@user-pc6xi1kq6g 3 жыл бұрын
😂😂
@darshikapriyangani7349
@darshikapriyangani7349 3 жыл бұрын
ඔහොම තමා ඉන්න ඕනි ගැහැනියක් උනාම එඩිතරව කොන්දක් නැති පිරිමි සමාජයෙන් අතුගාලා දාන්න ❤️
@suthsaraparera7655
@suthsaraparera7655 Жыл бұрын
Mamat karati igana ganna gaman
@shainiumasha8085
@shainiumasha8085 2 жыл бұрын
Nangi. Lagepoto gnna lajanadaoi denawa. Kana palena💃
@hasithsandeepa1027
@hasithsandeepa1027 3 жыл бұрын
Okunta ohoma gahala Madi😬😬😬😬😬😬😬😬😳😳😳😳😳😳😳😳
@sisiliyadasilva1711
@sisiliyadasilva1711 Жыл бұрын
මරු නංගී
@ranifrando4544
@ranifrando4544 3 жыл бұрын
අම්බෝ නියමයි 👌 👌 ❤️
@knproudection9223
@knproudection9223 3 жыл бұрын
අක්කලා දෙන්නා ලස්සනයි කියන අය කො
@darshanamilinda7921
@darshanamilinda7921 3 жыл бұрын
මේක ඇත්ත වලියක් උනා නම් මේ ගෑනු දෙන්නා අරූගෙන් ගුටි කාලා මැරෙන්නෙ 😹
@arthub9304
@arthub9304 2 жыл бұрын
අම්මෝ 😂😂😂
@samithwijerathna1798
@samithwijerathna1798 Жыл бұрын
. . මම අම්මා
@satolucky362
@satolucky362 3 жыл бұрын
කාන්තා අයිතිවාසිකමි වලින් කොටසක් අසාධාරණය ට එරෙහිව සටන් වැදිම නියමයි නංගියේ මම ලගක හිටියානම් අත් පොඩි පාරකින් සායෝග දෙනවා ?!
@deesanjupere
@deesanjupere 3 жыл бұрын
මාත්. ඒත් වැරදි කරන පිරිමි නම් දැනටම බය වේලා ගැනු අය මේහේම වේලා උන්ට ගූටි කන්න වේවි කියලා. Comments බැලුවම තේරෙන්නේ 🤣
@arthub9304
@arthub9304 2 жыл бұрын
උඹ රැකෙන්නෙ තනියමද කියපං ඉස්සෙල්ල පිරිමියෙක්ගෙන් නෙවෙයිද බොගේ හැමදේම කරේ වියදම් කරේ බොගේ තාත්තා නේද උඹව නරක පිරිමින්ගෙන් රකින්නෙ කවුද නිකන් බලු කතා කියන්නෙපා
@arunidinushika5762
@arunidinushika5762 2 жыл бұрын
Super drama😘😘
@dammikaa4561
@dammikaa4561 3 жыл бұрын
අක්කා නංගිනමි මාර මාර පටිටයි අනේ බලන්න බලන්න අාසයි අනේ
@yohananurada2743
@yohananurada2743 3 жыл бұрын
Tharukk
@gayanpradeep7206
@gayanpradeep7206 3 жыл бұрын
අන් එකායී පට්ට වැරදී ගොඩක් තියේන කතාවක් බං එක මේලො රාහාක් නෑ
@bevantharoosha7971
@bevantharoosha7971 3 жыл бұрын
පාතලේ කියලා බිහිවෙන්නේත් තොපිවගේ අසමජ්ජාති වුන්ම තමා. සමහර ගැහැනුත් යින්නවා ඒවාටම සෙට් වෙන. අන්න වුන් තමා යුද්ධ හමුදාවෙන් මැරැම් කන්නේ... දන්නෝ දනිති.
@user-cb9yo3tp9h
@user-cb9yo3tp9h 4 ай бұрын
😢😢😢😢😢
@dilhaniekanayaka6919
@dilhaniekanayaka6919 3 жыл бұрын
ගැහුවා මදි අලෝ... ගහලා විතරක් නෙවෙයි උන් දෙන්නා silent mood දාලා ආවනං හරිනෙ. .. මම නං ආසම fighting වලට මේ දෙන්නගෙ.
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 3 жыл бұрын
Yako vinadi 5 kathawakda me
@dilhaniekanayaka6919
@dilhaniekanayaka6919 3 жыл бұрын
Ekani
@dillu6672
@dillu6672 3 жыл бұрын
දෙන්නටම සිහි නැති වෙන්න කික් දෙකක් ගැහුව නම් මරු
@arthub9304
@arthub9304 2 жыл бұрын
@@dillu6672 අනේ උඹ හිතල බලපං මේක ඇත්ත වලියක් උනානම් කික් එක ගාගන්න වෙන්නෙ පු# තමා 😂😂😂😂😂අමො අමො මේවනෙ ගොක්ස්
@madushanka_0192
@madushanka_0192 3 жыл бұрын
මේ මොකක්ද මේ 😂😂😂මෙව්වා බලන උන් ඉද්දි ලංකාව මෙහෙම තියන එක ගැන සතුටු යි 😂😂
@deesanjupere
@deesanjupere 3 жыл бұрын
ඔව් මේච්චර කල් සේයාලා වගේ අය මැරැනේ මේවා බලලා තමයි
@tharushagunaweera791
@tharushagunaweera791 Жыл бұрын
@@deesanjupereඉතින් බූරැවො රටේ වැරැද්දට දඩුවම් නොදෙන එකට film එකක් පලිද?
@thathsaraudari3273
@thathsaraudari3273 3 жыл бұрын
යකො මෙ මොන ලබ්බක්ද ගැනුන්ගෙන් ගුටිකන පිරිමි 🤣🤣
@thiwankamadushan6168
@thiwankamadushan6168 3 жыл бұрын
අම්මෝ හේන ආතල් නේ ඕයි මේවා .......ගු හැත්තෑවයි.🤣🤣🤣
@malathiwickramarathne7429
@malathiwickramarathne7429 3 жыл бұрын
SUPER. ...
@nilakshinethalika7069
@nilakshinethalika7069 3 жыл бұрын
ane e sahodara kamata loba hithuna ,adarei akkatai nangitai❤️❤️
@hirudinimadushani6346
@hirudinimadushani6346 9 ай бұрын
මාත් අපෙ අක්කාට ඔහොම කිව්වොත් නිකන් ඉන්නෙ නෑ 😘❤
@mmweerasingha6654
@mmweerasingha6654 3 жыл бұрын
Apoi අක්කා නංගී maru නියමයි නියමයි ahama කරලා madi unta mari නියමයි අයියා lata maru වැඩ
@anythingwithamayasrilanka566
@anythingwithamayasrilanka566 2 жыл бұрын
මරු පයිට් එක
@roshiniranathunga3551
@roshiniranathunga3551 3 жыл бұрын
යාලුවො wage ඉඳල බලු weda karanna epa මිනිහෝ 😍😍😍 අක්කයි නංගී mare maru
@chethaniperera9724
@chethaniperera9724 3 жыл бұрын
Aththa jiwithe th me wage kollonta wenna one mekamai
@dushan3823
@dushan3823 Жыл бұрын
මුන් දෙන්නට සෙට් වෙන වලි මාකදුරේ මදුස්ට වත් සෙට් වෙලා නැතුව ඇති 😂
@gamlathelectrical2731
@gamlathelectrical2731 3 жыл бұрын
Puhu sudu charitha hadanna epa .oya kauruwath sudu na ..wadiyen thiyenne kalu .enisa me dekai panahe drama balala moda chun ganna epa honde...
@nirasasewmini9739
@nirasasewmini9739 3 жыл бұрын
akkai nangi ekatama idala meeshatath hoda padamak thibba aye kata wahennama 😂😂😂
@MY_PONY409
@MY_PONY409 3 жыл бұрын
Me tarumini akki minuli akki matat asai carati igene ganne 💕
@arthub9304
@arthub9304 2 жыл бұрын
මචං කරාටි වලින් කතා වල රැගුවට ඇත්ත ජීවිතේ කරාටි කියන්නෙ නිකං වැලි කැටයක් විතරයි 😂😂😂
@d_girl5588
@d_girl5588 3 жыл бұрын
මරු අක්කයි නන්ගි මන් ඒ දෙන්න්ට හරි ආසයි
@n.h.m.9759
@n.h.m.9759 2 жыл бұрын
👍👍👍🤗🤗🤗😎😎😎😎😎😎😎😎😍😍😍😍😍🌹🌹🌹🌹🌹
@kauminidilrukshi7872
@kauminidilrukshi7872 Жыл бұрын
Very nice
@youcenon
@youcenon 3 жыл бұрын
මොන උත්තක්ද අයිසේ මේ 😂 සිරාවටම හිනා යනව බන් 😂 suggest වෙලා මොනව එනවද මන්දා 😂
@tomokhadr3543
@tomokhadr3543 3 жыл бұрын
Ai lajjaida massene
@arthub9304
@arthub9304 2 жыл бұрын
@@tomokhadr3543 මොකෙක්ද බං උඹ චාටර් නොවී පලයං යන්න 😂😂😂😂
@tomokhadr3543
@tomokhadr3543 2 жыл бұрын
@@arthub9304 Ai tbamuseta amu kavilada ane palayan yako yanna monada mama ubata ewwe nikan walge pagagena inna epa oooooiii
@OG-ss4pu
@OG-ss4pu 2 жыл бұрын
Dan ganuntath piriminta wage salakanna kaale hari bn.
@wasananadi6715
@wasananadi6715 3 жыл бұрын
Mahama maha gon kathawak Time pass walata hondai me wage teledrama Pirimi gutikanawa 😂😂
@sayurisansala1118
@sayurisansala1118 3 жыл бұрын
Ekth aththa thmai 😂😂😂😂😂
@hewamaddumage877
@hewamaddumage877 3 жыл бұрын
Very good Dilushi to heshani
@dsanjuka
@dsanjuka 2 жыл бұрын
dilushi akki oyanam marama lassanai💝💝💝
@dinushadarshani237
@dinushadarshani237 2 жыл бұрын
Husma gannat amataka wanawa wali dekkama
@saheinchaoudry8071
@saheinchaoudry8071 2 жыл бұрын
iya derana chater shik witharak...yako gahaganna magen igenaganin mewwa iya bn
@sisirakumara2056
@sisirakumara2056 3 жыл бұрын
Best Nashik high McHugh fixings b McKenzie church gnocchi behind gnocchi bicycling trick hiccup children Daryl highbrow
@MoonBlackbell
@MoonBlackbell 2 ай бұрын
Hariyatama Mai akki wagemai
@ashantennawawattage4372
@ashantennawawattage4372 3 жыл бұрын
යකෝ පිරිමින්ට ගිය කලක්. කොහොමද කලිසමක් දාගෙන පාරේ යන්නේ? 😂😂😂😂😂
@chamalisarangi5696
@chamalisarangi5696 2 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@dewminidiviyanjlii2425
@dewminidiviyanjlii2425 2 жыл бұрын
Mek kthwk oi 😂
@nandaathapattu4330
@nandaathapattu4330 3 жыл бұрын
pathini song eka mara lassanai hadawathatama wadinawa
@Maneth61
@Maneth61 3 жыл бұрын
ගෑනියෙක් ගෑනියෙක් විදියට හැසිරෙන්න ඕනා... පිරිමියෙක් ගෑනියෙක්ට ලේසියෙන් ගහන්නැති නිසා හොදයි.... අතේ පත්තුවෙන්න ඕනි එව්වා බඩේ පත්තු උනාම මෙහෙම ගෑනු බිහි වෙනවා 😂💔
@Lion_Heart_1996
@Lion_Heart_1996 3 жыл бұрын
ඇත්ත කතාව bro
@hashiwathsala1975
@hashiwathsala1975 3 жыл бұрын
පුදුමයි මේ comment දැක්කම පිරිමි හැමෝම මේ වගේද කලකිරෙනව
@Lion_Heart_1996
@Lion_Heart_1996 3 жыл бұрын
@@hashiwathsala1975 බයවෙන්න එපා හැමෝම එහෙම නෑ. ගෑනුන්ගෙන් ගුටිකන්න ආසා එවුන් ඉන්නවා
@hashiwathsala1975
@hashiwathsala1975 3 жыл бұрын
@@Lion_Heart_1996 මේ අහන්න පිරිමියෙට අතක් උස්සන්න අම්ම කියල දීල නෑ.ඒත් අසාධාරණයක් උනාම අත ඉස්සුවොත් ඒක වරදක්ද
@Lion_Heart_1996
@Lion_Heart_1996 3 жыл бұрын
@@hashiwathsala1975 කොහෙත්ම නෑ. හැබැයි මේ කතා බැලුවාම සමහරු හිතනවා ඇත්ත ලෝකෙත් මේ දේවල් මෙහෙමම කරන්න පුළුවන් කියලා. එ්කයි අවුල
@NayanaKwt098-wy3ue
@NayanaKwt098-wy3ue 2 ай бұрын
❤❤❤❤
@mihisurumihisuru9911
@mihisurumihisuru9911 3 жыл бұрын
නාට්‍යක් සහ සැබෑ ජීවිතය අතර ලොකු වෙනසක් තියෙන්වා
@CP-ny2wm
@CP-ny2wm 3 жыл бұрын
Wisheshayen derane yn teledrama
@indisheha91
@indisheha91 3 жыл бұрын
Niyami okunta ohoma gaha madi
@nimeshasandamini8526
@nimeshasandamini8526 3 жыл бұрын
Koo balanna meka deparakma balapu aya
@vihansthathsara4665
@vihansthathsara4665 3 жыл бұрын
Derana ithin hamadama karanne me wage gobba ganunwa aran form karana eka thama😅😅😅
@anjanakavishka6749
@anjanakavishka6749 3 жыл бұрын
Ammtsiri.ohom dannm ghnn tibbe misat
@r.t2226
@r.t2226 3 жыл бұрын
AmBo
@nilupadilrukshi382
@nilupadilrukshi382 3 жыл бұрын
අද නම් නියමයි ඒක විතරමයි ගියේ 🔥🔥🔥
@user-lj7ln4el5y
@user-lj7ln4el5y 8 ай бұрын
🎉🎉
@athulajayasundara6534
@athulajayasundara6534 2 жыл бұрын
Rr .
@senalhenadeera5759
@senalhenadeera5759 3 жыл бұрын
කව්ද බන් මේ ගොබ්බ මගුල් හදන්නෙ 😂😂බලන උනුත් ඊට වඩා ගොබ්බයිනෙ..මේ වගේ එව්ව බලන්න තරම් ටේස්ට් එකක් තියෙන උන් ඉන්න මේ රට මෙහෙම යන එක ගැන ගොඩක් සතුටුයි.. 😂😂you tube එකේ search කරලම ආවෙ meme ටිකක් හදන්න මොකක්ද මේ කියල බලන්න 😂😂 ඊයා ගූ හැත්තෑවයි 😂😂
@tharindumalshan6267
@tharindumalshan6267 3 жыл бұрын
කාට කියන්නද ඕයි මේවා 😹 මේකට පණ දෙන කමෙන්ට් බලපන් 😹
@adanula6608
@adanula6608 Жыл бұрын
Make hodta hamoma mthaka thya gnne pirimi wge mokkhari asadrnyk wuna thna ewlta withrk ka ghuwta ganu e wge asadrna dewl maga harinnthuwa hoda padmk ugannanwa kwdwthme amthka nowenna💪🤟
@Mr.unpronounceable
@Mr.unpronounceable 2 жыл бұрын
•පුතේ• දැකල නැත්තං බලාගනින් "ගොං ආතල්"
@slmastermind4955
@slmastermind4955 3 жыл бұрын
Bellata gahuwama nalala allanna epa parayo :D
@aoaeshalink4854
@aoaeshalink4854 3 жыл бұрын
අද කතාව ගහා ගන්නම ඉවරයි
@gaminggajabaforce1502
@gaminggajabaforce1502 3 жыл бұрын
Meee kathawa neway me eka kellak
@nipunshow2152
@nipunshow2152 3 жыл бұрын
ගෑනුන්ට ඔච්චර දෙයක් කරන්න පුලුවන්නම් බැරියැ😅
@mfgaming5014
@mfgaming5014 2 жыл бұрын
අමො අමො මේවනේ ගෝක්
@Escape_Reel
@Escape_Reel Жыл бұрын
This boy needs Andrew Tate...😅😅😅
@prashijaya7488
@prashijaya7488 3 жыл бұрын
Good
@earpullconnect4356
@earpullconnect4356 3 жыл бұрын
Fun while fighting look at their exposure of hunk mens atleast it should be implemented real in stunts.
@chamindajayalath8093
@chamindajayalath8093 Жыл бұрын
Kolleta gahana eka mageth hinayak
@nadeekachandani3675
@nadeekachandani3675 2 жыл бұрын
Oy wage wad krn unt ohom wela madi bokk wage innwa hin nule gem gahanne hod wade owunt mari oya wage ashan karyint ohom wela madii👍👍💪💪👌❤️❤️😜
@Dilmuthu323
@Dilmuthu323 3 жыл бұрын
Chamara madhusanka kiyala youtube eke taip karala nilpata tisat ekak edala podi babekge 4to ekak ethi e chennel eka subscribe karanna yaluwane
@hashiwathsala1975
@hashiwathsala1975 3 жыл бұрын
මෙතන සෑහෙන්න comment තියෙනව මේක සීනිබෝල fight එකක් කියල.ඇත්ත හැබැයි ඇත්ත ජීවිතය ඇතුලෙ කෙල්ලෙක්ට බැරිද තමන්ට අසාධාරණයක් කල කෙනෙක්ට අතක් උස්සන්න. මේක fight එකේ තියෙන අවුලට වඩා පිරිමියෙක් ගුටිකනකොට පිරිමියෙක්ට යාන්තමට රිදෙනව එතකොට ඒක fight එකේ අවුලක් කියල සැනසෙනව.කුහක වෙන්න එපා ගෑනියෙක්ට හයියක් වෙන්න එතකොට ඔය පිරිමිකමේ ගරුත්වය වැඩිවෙයි.කුහක නොවී.
@nuwanmaduzz9227
@nuwanmaduzz9227 3 жыл бұрын
හා හා මොනාදා අෆ්ෆ මේ....😂😂
@theekshanansilva9555
@theekshanansilva9555 3 жыл бұрын
Iiya bn
@kauminidilrukshi7872
@kauminidilrukshi7872 Жыл бұрын
Akkath ekak kollekata gahana eka mageth hinayak
@ASHENI---2121
@ASHENI---2121 3 жыл бұрын
ෆයිට් එක මරු මට තින පුරශ්නය අපි ගහා ගද්දි ඔහොම ගහා ගන්න එන්නෙ නෑනේ කොල්ලො නෙවේ මොකෙක්වත් අපි ගහා ගන්නෙ බිම පේරලගේන ඔහොම ඩිශුම් කියලා සද්දෙ එන්නෙත් නෑ
@Lak-qx8kd
@Lak-qx8kd 3 жыл бұрын
අපේ මේ පටන් ගත්ත ගමන් විනඩි 5ඉවරයි.
@malakwtt3675
@malakwtt3675 3 жыл бұрын
AD AAKANE.
@pasindumadushan3848
@pasindumadushan3848 3 жыл бұрын
niyamai tharumini
@nimalinimali1992
@nimalinimali1992 3 жыл бұрын
නියමයි දරනි ආසයි මටත් ඉගෙන ගන්න .පට්ට ආ
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 3 жыл бұрын
Eka nam aththa
@pasiyapasiya1107
@pasiyapasiya1107 3 жыл бұрын
Waran man puka arinna ubata huttige putha purudu karalama gannam ubata
@arthub9304
@arthub9304 2 жыл бұрын
අනේ පලයං වාහෙ යන්න පිරිමි වැඩ කරන්න හදල ගෑනුකම නැති කරන් දෙකයි පනහට වැටෙන්නෙපා
@RuviRuvee00
@RuviRuvee00 3 жыл бұрын
Niym sahodrkmk❤️❤️❤️
@musiclk6055
@musiclk6055 2 жыл бұрын
අක්කි ඔය මෙ කමෙන්ට් ස් බලනවා nee
@nadungalaxy9276
@nadungalaxy9276 3 жыл бұрын
අයිසෙ දෙරණ.ඇයි ඕයි මෙහෙම😅
@razeekahqa7285
@razeekahqa7285 3 жыл бұрын
DERANA APE KOLLANTA KENTI GIHILLA ENNE KOHEDA 😄😄
@anjanakavishka6749
@anjanakavishka6749 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@lasiniimesha2437
@lasiniimesha2437 2 жыл бұрын
@@razeekahqa7285 ubala piripida aa . ubala witharda jiwath wenna one
Dharani | Episode 31 26th October 2020
20:00
TV Derana
Рет қаралды 208 М.
අපි පස්සේ බලාගමු | Dharani
3:48
TV Derana
Рет қаралды 394 М.
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 47 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 202 МЛН
Visharadh Chithreena Medis - kandyan dance performance
1:32
THEODORA THELMA THEATER FOUNDATION SRI LANKA
Рет қаралды 51 М.
Umariya Sinhawansha Talent
6:40
Hiru Gossip
Рет қаралды 942 М.
Challenges now vs Challenges then #edit #trollface #troll
0:27
WINARES EDITS
Рет қаралды 58 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
0:16
ASquare Crew
Рет қаралды 48 МЛН
La noche más normal #humor #meme #babyyoda #noche
0:10
Yodabeibi
Рет қаралды 7 МЛН
Keep trying💪
0:34
ISSEI / いっせい
Рет қаралды 2,6 МЛН