Dharma deshana, රුවනවැලි මහා සෑයේ ඉතිහාස කතාව. Story of Ruwanweliseya

  Рет қаралды 326,224

Dam Sisila

Dam Sisila

3 жыл бұрын

The Ruwanwelisaya is a stupa and a hemispherical structure containing relics, in Sri Lanka, considered sacred to many Buddhists all over the world. Two quarts or one Drona of the Gothama Buddha's relics are enshrined which is the largest collection of his relics anywhere.
රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ශ්‍රී ලංකාවේ පිහිටා අති ශාරීරික චෛත්‍යයකි. මෙය අතීත මහා විහාරයට අයත්වූ ප්‍රධානතම දාගැබ විය. එසේම මෙය වර්තමානයේද මහා විහාරයේ ප්‍රධාන දාගැබ වේ. මෙම ස්ථූපය සොළොස්මස්ථාන(පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන (අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටකි.)අතරින් එකකි.
උසින් අඩි 338ක් (මීටර් 103) සහ අඩි 942ක (මීටර් 287.1) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ.(ගර්භයේ මුල වටප්‍රමාණය අඩි 807 කි.)වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර අති පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයකි.
____________________________________________
බෝධි පූජා Bodhi puja 👉 • Bodhi Puja (බෝධි පූජා)
____________________________________________
ධර්ම දේශනා Dharma Deshana 👉 • ධර්ම දේශනා Dharma deshana
____________________________________________

Пікірлер: 295
@sunilasurappulige3152
@sunilasurappulige3152 Жыл бұрын
සාදු..... සාදු...... සාදු...... ස්වාර්ණමාලි දාගැබි වහන්සේ අපේ ජිවමානව. වැඩ. සිටින. බුදු රජාණන් වහන්සේ මයි සාදු... සාදු.... සාදු..... පින්වත් අපේ ස්වාමින්වහන්ස. ඔබ. වහන්සේටත් අප. සැමටත් මෙම. උතැමි පින. කැසලය. නිවන් අවබෝධය. පිනිසම. හේතු වාසනා වේවා...🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@user-yj8rc6pq2k
@user-yj8rc6pq2k Жыл бұрын
Sadu sadu sadu
@user-me4it8wm6v
@user-me4it8wm6v 11 ай бұрын
ඇස්වලට කඳුළු පිරෙනවා සමහර තැන්වලදි.බුදුන් වහන්සේටත් රන්මැලි සෑ රඳුන්ටත් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanisriyani6675
@sriyanisriyani6675 Жыл бұрын
පින් වත් ස්වාමීන් වහන්සේ ටත් නන් අයුරින් උදව් උපකාර කළ සැමටත් මුලු.විශ්වයටම ත් ස්තූතියි ස්තූතියි ස්වාමීන් වහන්සේ මේ තත්වය ට ගෙන ඒමට වෙර වීරියෙන් දැරූ මව් පිය ගුරු වර ගුරු වරියන් සැමත් මීට පෙර ආත්ම වලහ හමු වු ගුරුවර ගුරු වරියන් සැමටත් මුලු.විශ්වයටම ත් ස්තූතියි ස්තූතියි සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා මෙතෙක් සසරෙහි හමු වු හිතවත් අහිතවත් සැම දුගතියෙහි නම් සුගත ගාමි.වේවා සුගතිගාමී නම් අජරාමර නිවන් සුව ලැබේවා තුන් ලෝකයේ සිටින සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා කායික මානසිකව සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා
@ruwanpradeep7929
@ruwanpradeep7929 Жыл бұрын
Pin eththooo
@ruwanpradeep7929
@ruwanpradeep7929 Жыл бұрын
Pin
@nilanthadilruk818
@nilanthadilruk818 3 күн бұрын
⁣මෛතිු බුදුන් දැක අපේ හාමුදුරුවෝ නිවන් දකිවා.
@abekoonsirimanna9038
@abekoonsirimanna9038 Жыл бұрын
සාදූ සාදූ සාදූ!!! අපේ ස්වාමීන් වහන්සේට පින් නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂය ලැබෙවා
@ranibandara212
@ranibandara212 Жыл бұрын
තෙරුවන් සරනයි ! ඔබ වහන්සේට ..නිදුක් නීරෝගී වේවා ..!දීර්ඝායු වේවා .! චතුරාර්‍ය සත්‍ය අවභෝධ වේවා ..!
@nayanadamayanthi3775
@nayanadamayanthi3775 Жыл бұрын
🙏.සාදු . සාදු . සාදු අපේ හාමුදුරුවෝ ස්වර්නමාලි මහා... සෑය ගැන හොදට වැදෑරුව අපේ හාමුදුරුවන්ට බොහෝමයක් පින්. 🙏🙏🙏🙏
@sanjeewaruwan2199
@sanjeewaruwan2199 Жыл бұрын
සාදු ..සාදු ..මහා සෑය කොහොම හරි මාසේකට සැරයක් වදිනවා .සෑය වදින්න ගියහම හිතට දැනෙන සැනසිම මොන වගේද කියලා කියන්න කියන්න වචන නැ.සාදු ..සාදු ...සාදු ..
@kaushithasandaru6400
@kaushithasandaru6400 Жыл бұрын
@@sanjeewaruwan2199 yyyuuu
@pabasaraupamali391
@pabasaraupamali391 3 ай бұрын
O ."y.nh88e43v ​@@sanjeewaruwan2199
@shenu22
@shenu22 Жыл бұрын
ඒ උතුම් වූ රැවන්වැලි මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා... සාධූ...සාධූ...සාධූ...!
@padminidahanayaka7919
@padminidahanayaka7919 Жыл бұрын
Sadusadu sadu
@nilukasandamali9194
@nilukasandamali9194 9 ай бұрын
Ascharyamath
@pathmaillangamge6966
@pathmaillangamge6966 Жыл бұрын
සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... සාදු සාදු සාදු....
@lakmalprasad1101
@lakmalprasad1101 9 ай бұрын
සාදු.සාදු...පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් සුවය ලැබේ වා
@user-wb7yq7sf7u
@user-wb7yq7sf7u Жыл бұрын
මේ පින් බලයෙන් අප සැම ට උතුම් නිර්වාණය ම ලැබේවා. සාදු 🙏🙏මගේ දෙමුපියන් නිරෝගී වේවා. සාදු 🙏🙏🙏
@sudathsilva6275
@sudathsilva6275 8 ай бұрын
ලඑඑඛ
@kanthiherath3620
@kanthiherath3620 Жыл бұрын
අති උතුම් ස්වර්නමාලි මහා වෛත්‍යානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏.ඒ වගේම මේ උත්තරීත බණ දේශනාකරන්නාවු පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක්නීරෝගී භාවය ලැබේවා . සාදු සාදු සාදු .🙏🙏🙏
@lalithagamage9827
@lalithagamage9827 11 ай бұрын
Sadu sadu sadu!! Obawhanseta deergausalabeea!
@nilminisandyarathnayake973
@nilminisandyarathnayake973 Жыл бұрын
සෑදූ!!!!!!සාදු !!!!!!!!!!සාදු පින්වත් අපෙ ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්‍ර්‍ය සත්තිය දර්මය අවබෝධ වේවා !!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@mk5362
@mk5362 2 жыл бұрын
රුවන්වැලි මහා රාජයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanjeewanimanjula3588
@sanjeewanimanjula3588 11 ай бұрын
@sanjeewanimanjula3588
@sanjeewanimanjula3588 11 ай бұрын
Sadu sadu🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🙏🙏
@kosalamadhushani4601
@kosalamadhushani4601 2 жыл бұрын
පුදුම භක්තියක් ඇති වෙන්නෙ..උතුම් සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ටත් උතුම් නිර්වානාවබෝදයටම ලැබේවා ...
@pardeeppardeep2618
@pardeeppardeep2618 8 ай бұрын
Kosala Kohomada oyata Yalu wa eten 🌹🌹🌹🌹🌹🌹🌹
@lrajapaksha7567
@lrajapaksha7567 8 ай бұрын
1è1çxżx
@pramadasakuwait6635
@pramadasakuwait6635 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@elisasupan4713
@elisasupan4713 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තේරැවන් සරණයි අපෙ.හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShehanBandara-ul2ci
@ShehanBandara-ul2ci 5 ай бұрын
සාදු සාදු 🙏🙏❤❤❤🙏🙏
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@danasekara-nw1hy
@danasekara-nw1hy 2 ай бұрын
Pinwath swaminwahansa oba wahanseta Dirgau wewa, Theruwan sarani 🙏🙏🙏🙏
@chandrakumarage4519
@chandrakumarage4519 2 жыл бұрын
Pinwath oba whansheta mage namaskaraya wewa. Nedek neroge ceira jeewanaya lebewa theruwan saranai oba whansheta
@indranipodimanike1434
@indranipodimanike1434 2 жыл бұрын
සාධු` සාධු` සාධු` රුවන්වැල මහා සෑරජානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷💐💐💐💐🙏🙏🙏🙏🙏 පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුස ලැබේවා
@mallikaherath7022
@mallikaherath7022 2 жыл бұрын
Wandaneeya Pujaneeya pinwath Ape Swameen wahanseta Niduk neeroogi chira jeewanaya labewa..! Swarnamaai maha saa Rajun wahanseta Maage hada piri bathin p
@j.asiriwardana6037
@j.asiriwardana6037 Жыл бұрын
U
@user-qq2gn7xz8b
@user-qq2gn7xz8b 2 ай бұрын
සාදු සාදු! සාදු❤
@asdppp6257
@asdppp6257 Жыл бұрын
සාදු!සාදු!!සාදු!!!තථාගත මගේ බුදු පියානන් වහන්සේට මගේ නමස්කාරය වේවා! ජීවිතය පුජා වේවා!ගරු දේසකයන් වහන්සේටත් සැම සියලු දෙනාටත් නිවන්සැප ලැබේවා🙏🙏🙏
@user-js6qr2fz3n
@user-js6qr2fz3n Жыл бұрын
මට හිතට දැනෙනෙ සතුට කියන්න බැඒ තරම් ලස්සනයි පිං සිදු වේවා මේවිදියට හිතට දැනෙන බන කියනවට අපේ හාමුදුරුවන්ට
@sriyanisriyani6675
@sriyanisriyani6675 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වීඩියෝ ව සදහ නන් අයුරින් උදව් උපකාර කළ සැමටත් මුලු.විශ්වයටම ත් ස්තූතියි ස්තූතියි සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්සේ ටත් නන් අයුරින් උදව් උපකාර කළ සැමටත් මුලු.විශ්වයටම ත් ස්තූතියි ස්තූතියි සම්මා සම්බුදු සරණයි සාදු පින් වත් ස්වාමීන් වහන්සේ මේ තත්වය ට ගෙන ඒමට වෙර වීරියෙන් දැරූ සසරෙහි හමු වු හිතවත් අහිතවත් සැමටත් මාපියන් ගුරු වර ගුරු වරියන් සැමත් දුගතියෙහි නම් සුගත ගාමිවේව සුගත ගාමි නම් වහවහන නිවන් සුව ලැබේවා මෙතෙක් පහළ වූ සියලුම බුදුරජාණන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් සියලුම සත්වයින්ගේ සියලුම ගැටළු නිරාකරණය වේවා සාදු සාදු සාදු
@kalubowilagedon3511
@kalubowilagedon3511 2 ай бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🌷🌷🌷🏵️🏵️🏵️🌸🌸🌸!!!!
@kumarejayantha9640
@kumarejayantha9640 Ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maduwanthimaduwanthi9882
@maduwanthimaduwanthi9882 Жыл бұрын
තෙරැවන්‍ ස⁣රණයි අපේ හාමුදුරැවනේ
@sudarshaniwijewickrama7452
@sudarshaniwijewickrama7452 Жыл бұрын
Oba wahanse Niduk, nirogiwa suwapath wewa!!!!! palamu kotama. mewan athi uthum dharmaya deshana kireemen bauddayan wu apa ema nirmala dharmaya eseemen asanna wu apa menma siyalu sathwayange niwan awabodaya pinisama hethu wasana wewa!!!!
@punyaathurupana2753
@punyaathurupana2753 Жыл бұрын
සාධූ ! සාධූ !! සාධූ !!! රුවන්වැලි මහ සෑ රදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! , මහා සෑ රදුන්ගේ නිධාන කතාව අපහට පැහැදිලි කර දෙන ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණේ ආශිර්වාදයෙන් , තව තවත් ශාසන සේවාව උදෙසා දීර්ඝායුවේවා !!! සාදූ සාදූ සාදූ !!!🙏🙏🙏🙏🙏🙏
@geethikakumari5835
@geethikakumari5835 9 ай бұрын
🙏🙏🙏...නොදන්නා කරුණු බොහොමයක් දැන ගන්නට අපවෙත අවස්තාවට ලබා දුන් ඔබ වහන්සේට බොහොමයක් පිං ලැබේවා...සාදු ..සාදු..සාදු..එමෙන්ම මේ උතුම් දේශානාව අසන්නට සැමටම අවස්තාවක් ලබා දුන් ඔබටත් පිං ලැබේවා 🙏🙏
@heshanmaduranga986
@heshanmaduranga986 Жыл бұрын
ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන බෝධියෙන් උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා 🙏🙏🙏
@ayeshaharshani843
@ayeshaharshani843 8 ай бұрын
Ruwanweli Maha se rajanan wahanseta mage namas Karaya wewa...
@truwantha
@truwantha Жыл бұрын
සාදු සාදු සාදු ! පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා
@RuvishanRUVISHAN-cm1pp
@RuvishanRUVISHAN-cm1pp 7 ай бұрын
සාදු සාදු සාදු මහ සෑ රජානණ් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 8 ай бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! සාදු! සාදු! සාදු! සාදු!
@LalithWasantha-cr5iw
@LalithWasantha-cr5iw 11 ай бұрын
මෙවන් වටිනා දහම් කතා නව පරපුරේ අයට කියා දෙන ඔබ වහන්සේලා රටට දායාද කළ දෙමාපිය ගුරුවරුන්ට ඇතුළු දෙනාට සහ බලන අපිටත් ඉක්මනින් පරිපූර්ණ දහම් අවබෝධය ලැබේවා !!! සියලු දෙනාට නිවන පසක් වේවා !!!!!!!
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 2 жыл бұрын
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
@suranginiluka8510
@suranginiluka8510 2 жыл бұрын
ද්
@mallikaherath7022
@mallikaherath7022 2 жыл бұрын
Wandaneeya Pujaneeya pinwath Ape Swameen wahanseta Niduk neeroogi chira jeewanaya labewa..!! Swarnamaai saa Rajun wahanseta Maage bathibara Namaskaraya wewa..!! Saadu! Saadu.! Saadu.! Ape pinwath Swameen wahanseta *Sri Dalada Samidu Sarani..! Apekshitha marga palaya labewa..!!!
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
ආශ්චර්‍යයමත් දේශනාවක් .බොහෝම පින් අපෙ ගෞරවනීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@AiraDon
@AiraDon 3 ай бұрын
Up 55:48
@mmhemamali2273
@mmhemamali2273 9 ай бұрын
ඔබවන්සේගේ දේසනා හරිම පැදිලියි.එමදේසනා සවන්දෙන විට දෙනතට කදුළු උනනවා.ඔබවහන්සේට; මෙවැනිදේසනා කිරීමට තවතවත් සක්තිය ලැබේවා.
@k.l.anomapriyadarshanie6335
@k.l.anomapriyadarshanie6335 Жыл бұрын
Sadu sadu sadu saaaaaduuuuu Mata me att bawayedima ama maha niwan suwayama labewa. Ape garu swameen wahanseta deergausa labawa
@Nadewejasuriya-tm6ei
@Nadewejasuriya-tm6ei Жыл бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏 maga busy ra jnnm. Whansag doornuk datu whnsala was signs ruwan wali mha saya gna toora tutu ban dasna kra daskun whansata budbaw bawa labawa sadu 🙏🙏
@maladamayanthi7038
@maladamayanthi7038 Жыл бұрын
ඔබ වහන්සේ මේ සිදුකළ උතුම් ශ්‍රේෂ්ඨ ධර්ම දේශනා ව නිසා අප සියලු දෙනාට ම අතිව්ශාල දහම් කරැණු රැසක් අවබෝධ වී මේ පිනෙන් ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවපත්භාවයද දීර්ඝ ආයුෂ ලැබී ඉක්මනින් ම උතුම් ධර්මය අවබෝධ වී මෙම ආත්ම භවයේදීම නිවන් මගෙහි දොරටුව විවර කරගැනීමට හැකියාව ලැබේවා සාදු සාදු සාදු මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niroofashion9133
@niroofashion9133 25 күн бұрын
ස්තුතියි හාමුදුරැවනේ
@user-lx1dm3bt7y
@user-lx1dm3bt7y 9 ай бұрын
Sadu sadu sadu sadu sadu theruwan sarnai
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 5 ай бұрын
Sadu sadu sadu ruwanwali Maha sarajuntamaga namaskaraya wawa. Obwahansetadirgau labawa
@dilshanpriyankara5221
@dilshanpriyankara5221 2 жыл бұрын
සාදු සාදු සාදු
@user-cy6hs9bc5v
@user-cy6hs9bc5v 3 ай бұрын
සාදු.....සාදු...සාදු....
@jeewaneedamayanthi2606
@jeewaneedamayanthi2606 Жыл бұрын
ඔබ වහන්සේ රුවන්වැලි මහා සෑය ගැන මතකයෙන් අති දක්ෂ ලෙස කල දේශනාව නැවත නැවතත් අසා දැනුවත් වී අන් අයද දැනුවත් කිරමට සිතුවෙමි. මේ පින් බලයෙන් ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා! 🙏🙏🙏
@bhagyaweerasinghe1496
@bhagyaweerasinghe1496 Жыл бұрын
K gt
@m.lakshikakrishanthiperera2176
@m.lakshikakrishanthiperera2176 Жыл бұрын
Athi
@gangaabewardhana638
@gangaabewardhana638 Жыл бұрын
​@@bhagyaweerasinghe1496 111¹
@gangaabewardhana638
@gangaabewardhana638 Жыл бұрын
​@@m.lakshikakrishanthiperera2176 ❤❤
@BaSirisena-fk8lt
@BaSirisena-fk8lt Жыл бұрын
Y
@chandrakumarage4519
@chandrakumarage4519 2 жыл бұрын
Sadu sadu sadu ruwan weale mha sheayata mage namaskaraya wewa
@pathminiashoka5198
@pathminiashoka5198 5 ай бұрын
සාදු සාදු සාදු මම නමස්කාර කරමි
@nayanadamayanthi3775
@nayanadamayanthi3775 Жыл бұрын
සාදු ! සාදු! සාදු!
@nandenande8253
@nandenande8253 Жыл бұрын
sadu.sadu.sadu.sahinsu.yasmi.sagattassa..dahattu.nimay💓💓💓💓💓💓💓💕💕💕💕💕💕💕💕ape.hamuduruwane..desanay.attiwisitai
@joyjoseph3856
@joyjoseph3856 7 ай бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේගේ දෙපතුල් නමද මම නමස්කාර කරමි ! සාදු සාදු! සාධු
@w.s6532
@w.s6532 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස meda පෙරදිග gewal ඇතුළේ සිර ගෙදර wage weda karana මට oba වහන්සේ ge me darma desana ahaddi mehe විඳින නොයෙකුත් දුක kamkatalu hemadeyakma නැති wela යනවා ස්වාමීන් wahansa oba වහන්සේ හිතට denena hodama විදියට darma desana කරනවා niduk නිරෝගී සුවය ලැබේවා thunuruwange පිහිට ලැබේවා dirgayu ලැබේවා sadu..sadu..sadu 🙏🙏🙏🙏
@biharaudani
@biharaudani Жыл бұрын
Mewani watina darma deshanawak apita deshana kala oba wahanseta niduk nirogi chira jeewanaya labewaa🙏🙏 mathu budu bawa labenna me pina hethu wasanawakma wewaa🙏🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 8 ай бұрын
Udani Kohomada oyata Yalu wa eten 🌹🌹🌹
@lalithaanjana2473
@lalithaanjana2473 Жыл бұрын
😢😢😢😢🙏🙏🙏🙏🙏 අනේ රුවන් වැලි මාහා සෑ රදුන් අපිට වෙල තියෙන ප්‍රශ්නයට උදවු කරන්න😢😢😢 මගෙ මැනිකට කරදරයක් වෙන්න දෙන්න එපා හාද😢😢😢🙏🙏🙏🙏 හොද ගෙයක් ලබා දෙන්න අපේ අනාගතෙ ඔබ වහන්සේට බාරයි🙏🙏
@ramyalatha8753
@ramyalatha8753 5 ай бұрын
සාදු සාදු සාදු ංඔබ වහන්සේට නිදුක් නිරෝගී බාවය නිරතුරුවම ලැබේවා ....
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
පින්වත්.ස්වාමින්.වහන්.ෙස්ට.නිර්වානය.ලැ.ෙබිවා.මාහා.අතිතයක්.ති.ෙබන.ෙමි.පින්වත්.රැවන්වැලි.මාහා.සැය.අබියස.සියලු.සත්වයන්ට.නිවන.ලගාකරගන්න.ලැ.ෙබිවා
@isharaprasadi1
@isharaprasadi1 Жыл бұрын
🙏🙏🙏
@PathmaKanthi-hw8ut
@PathmaKanthi-hw8ut Жыл бұрын
Budusaranie 1:36:34
@adjidaa2940
@adjidaa2940 Жыл бұрын
Sadu sadu sadu maga namas karaya wawa sawnammali.maha sa දාගැබ් wahansatath apa pinwath samin වහන්සේ ටත් maga namas karaya wawa siyalu සත්වයා නිදුක් වේවා නිරොගි වේවා
@madukachathuranganee3181
@madukachathuranganee3181 Жыл бұрын
සාදු සාදු .ඔබ වහන්සෙට නිවනම වෙත්වා.මාගේ ජිවිතය මහසැ රජාණන් වහන්සෙට පුජා වෙවා.අවසන් හුස්ම පොද මහ සැ බුමියෙම කෙලවර වෙවා.සාදු සාදු සාදු
@sitharacosta2
@sitharacosta2 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏
@seriyaani1870
@seriyaani1870 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්ෙස්ට නිදුක් නි ෙරා්ගිව දිර්ඝ අයුෂ ලැ ෙබිවා ෙමවන් ධර්ම ෙද්ශන නිතර අහලා සසර ගමන අවසන් කරගන්න ලැ ෙබිවා
@user-lp8ee2cc4y
@user-lp8ee2cc4y 10 ай бұрын
සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි බාවයම ලැබෙිවා
@BacilBacil-bz3gf
@BacilBacil-bz3gf 10 ай бұрын
Oba vahanseta theruvan saranai sadu sadu 🙏🙏🙏oba vahansege bana thulin ruvanvali maha saya gana hoda damumak labenava
@dancinggroup187
@dancinggroup187 6 ай бұрын
සාදු සාදු සාදු..🙏🥺
@BacilBacil-bz3gf
@BacilBacil-bz3gf 10 ай бұрын
Oba vahanseta theruvan saranai sadu🙏 sadu 🙏sadu 🙏🙏🙏
@hashinimaheshika814
@hashinimaheshika814 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 5 ай бұрын
තෙරුවන් සරණයි!!!🙏🙏🙏🙏
@siriyawathie4977
@siriyawathie4977 2 жыл бұрын
Sadu sadu sadu
@user-js6qr2fz3n
@user-js6qr2fz3n Жыл бұрын
මගේ මියගිය දෙමව්පියනටත් මේ පිං ලැබේවා
@dilrukshisenadheera3987
@dilrukshisenadheera3987 6 ай бұрын
Ruwan weli Maha seyata Mage Namadkaraya Weva..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niluthennakon8651
@niluthennakon8651 Жыл бұрын
Me Gautama budu sasunema niwan awabodhaya lebewa ape pinwath hamuduruwane ! Sadu! sadu! sadu......!
@punsarasangeeth8825
@punsarasangeeth8825 5 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏
@santhakumara9527
@santhakumara9527 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
@indikajayasekara6543
@indikajayasekara6543 Жыл бұрын
Darmadesana karanna oba wahaseta නිදුක් නිරෝගී shaktiya..lebrwa
@vinodyaudayangani2450
@vinodyaudayangani2450 11 ай бұрын
පිං සිඳු වේවා 🙏🙏🙏
@anomajayalath246
@anomajayalath246 2 жыл бұрын
🙏🙏🙏❤🌷🌷🌷🙏🙏🙏🌺🌺🌺❤🙏🙏🙏❤🌷🌷🌷 නමෝ බුද්ධාය සාදු සාදු සාදු
@indikasampath4611
@indikasampath4611 2 жыл бұрын
Ung
@elisasupan4713
@elisasupan4713 Жыл бұрын
නා්මෝ.බුද්ධ ාය.සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gurugedaragurugedara
@gurugedaragurugedara Жыл бұрын
Sadu sadu saaaa
@AaAa-dk7qs
@AaAa-dk7qs Жыл бұрын
Sadu Sadu sadu pinwat oba whnsata teruwan srnai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@KwJo-ex8ul
@KwJo-ex8ul 4 ай бұрын
Budu saranai badu saranai budu saranai
@akvimalarathna5079
@akvimalarathna5079 8 ай бұрын
🙏🌺🙏 සයිංසු යස්මිං සුගතස්ස ධාතු නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං සුවණ්ණ මාලීති පතීත නාමං වන්දාමහං ථූපවරං මහග්ඝං ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ෂඩ්වර්ණ රශ්මි විහිදුවන නිර්මිත බුදු රුවක් තුළ යම් දා ගැබක සැතපෙන සේක් ද, ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේ ට දොහොත් මුදුනෙහි තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි! මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු!! සාදු!!!...
@sriyalathakalupahana
@sriyalathakalupahana 4 ай бұрын
බුදු සරණයි🙏🙏
@nishavidu8399
@nishavidu8399 9 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@dilinigunathilake1346
@dilinigunathilake1346 3 ай бұрын
සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@AnushaDilrukshi-vg4fz
@AnushaDilrukshi-vg4fz 3 ай бұрын
Ruvanvalimahasaye pihiten mage gedara jivathvena siyalu sathun karadarayak nathuva jivath veva
@SadunDuve
@SadunDuve 9 ай бұрын
අනේ ඇග හිරි වැටෙනවා මේ දේශනාව අහන කොට අපි මොනවද මේ ගෙවන ජීවිතේ අපි මොනවද දන්නේ පවු අපි පොඩි හරි පිනක් කරපු හින්ද තමයි මෙහෙම හරි මේ දේශනාව අහන්නේ
@NayaniChandima-tb7hh
@NayaniChandima-tb7hh 5 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@sarojinidesilva118
@sarojinidesilva118 10 ай бұрын
🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@shalikasakunthala7582
@shalikasakunthala7582 Жыл бұрын
🙏🙏🙏සාදූ සාදු සාදූ🙏🙏🙏
@sriyanianoma9934
@sriyanianoma9934 Жыл бұрын
Ruvanveli maha seya dakinkota mage desata sathutu kadulu enava❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hchcgxv4354
@hchcgxv4354 Жыл бұрын
Pinwath loku hamuduruwane obawahanseta dirgayusa wewaa sadu sadu sadu 🙏 ♥
@priyanthapeiris9156
@priyanthapeiris9156 Жыл бұрын
Sadu sadu sadu namo buddaya
@KaveeshaNew
@KaveeshaNew Жыл бұрын
🙏 sadu 🙏sadu 🙏 sadu
@sarathkrupasingherupasingh9825
@sarathkrupasingherupasingh9825 Жыл бұрын
ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා
@sudishnagamage9544
@sudishnagamage9544 2 жыл бұрын
නමෝ බුද්ධාය..
@pardeeppardeep2618
@pardeeppardeep2618 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 kohomada oyata Yalu wa eten 🌹🌹🌹🌹
@Kumudujwkumudu
@Kumudujwkumudu Жыл бұрын
🌺🌸💐🙏🙏🙏 💐🌸🌺 රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා…! 🌺🌸💐🙏🙏🙏 💐🌸🌺 🌺🌸💐සයිංසු යස්මිං සුගතස්ස ධාතූ 💐🌸🌺 🌺🌸💐නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං 💐🌸🌺 🌺🌸💐ස්වර්ණමාලිතී පතීත නාමං 💐🌸🌺 🌺🌸💐වන්දාමහං ථූපවරං මහග්ඝං 💐🌸🌺 🌺🌸💐🙏🙏🙏 💐🌸🌺 ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ෂඩ්වර්ණ රශ්මි විහිදුවන නිර්මිත බුදු රුවක් තුළ යම් දා ගැබක සැතපෙන සේක් ද, ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේ ට දොහොත් මුදුනෙහි තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි…! 🌺🌸💐🙏🙏🙏 💐🌸🌺 මාගේ නමස්කාරය වේවා…! 💐🌼🌺 සාදු.! සාදු..!! සාදු…!!! 🌺🌸💐🙏🙏🙏 💐🌸🌺 තෙරැවන් සරණයි…! 🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
@sudishnagamage9544
@sudishnagamage9544 2 жыл бұрын
දෙනෙතට කදුළු රූරා වැටෙනවා අපේ හාමුදුරුවනේ මේ දේශනාව ස්‍රවණය කරනකොට
@pardeeppardeep2618
@pardeeppardeep2618 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 14 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 53 МЛН