ගෙවල් වල හූනියම් තියේනම් අයින් කරන විදිය Ketawala Hemaloka Thero Dharma Deshana 2019

  Рет қаралды 314,908

Dharma Mandapaya

Dharma Mandapaya

Күн бұрын

ගෙවල් වල හූනියම් තියේනම් අයින් කරන විදිය
Ketawala Hemaloka Thero Dharma Deshana kodivina huniyam
Ketawala Hemaloka Himi Sinhala bana
කැටවල හේමාලෝක හිමි ,කැටවල හේමාලෝක හාමුදුරුවො,
Ketawala Hemaloka Hamuduruwo
කාලීන බණ,
ධර්ම දේශනා,ධර්ම සාකච්චා,
ලස්සන බණ කතාවක්, ජීවිතයට නව අරුතක්

Пікірлер: 210
@MrSanTaOfficiall
@MrSanTaOfficiall 5 жыл бұрын
හුනියම් වලට වඩා අපෙ හාමුදුරුවෝ වටිනා අදහස් තියෙන ධර්මදේශනා වක් කරා. 🙏🙏🙏
@sesedilshan6594
@sesedilshan6594 5 жыл бұрын
ඔබ වහන්සේගේ බණ අසන්නට මම බොහෝ ප්‍රිය කරමි.අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුස ලැබේවා .තෙරැවන් සරණයි .
@chandranimalavige1282
@chandranimalavige1282 4 жыл бұрын
Saaduu
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 5 жыл бұрын
ඔබ වහන්සේගෙ ධර්ම දේශනා හැමදාමත් අහන්නෙ හරිම ආසාවෙන් තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන් වහන්සේට
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 5 жыл бұрын
අම්මා වට්ටියට බත්ටික බෙදලා පිගන් මැටිකෝප්ප වටෙ තියාගෙන බෙදන විදිහ අදටත් ඒ අතීතය මතක් වෙන කොට සතුටුයි අපෙ හාමුදුරුවනේ ..ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@rohithapathmasiri4421
@rohithapathmasiri4421 4 жыл бұрын
l
@chandrasiliweerasinghe1970
@chandrasiliweerasinghe1970 3 жыл бұрын
@@rohithapathmasiri4421 h
@AsAs-oi7uv
@AsAs-oi7uv 3 жыл бұрын
Matat Awanima Atetayak tebuna,polAtu,peduru saveli kala mati gawalwala jewat una matak wanakotat satudue, A Atetayata yanna Atnm kiyala hetanawa.taruwan sarane.G.
@kmb5807
@kmb5807 3 жыл бұрын
හම්
@dammidana6398
@dammidana6398 5 жыл бұрын
මම අශම අහන්න බන සුවමින්වහාන්ස තෙරැවණසරණයි
@ramaniperera9110
@ramaniperera9110 Ай бұрын
හරිම ලස්සනට ධර්ම කරුණු පහදනවා හාමුදුරුවනේ ඔබ වහන්සේට පින්
@azooz839
@azooz839 5 жыл бұрын
මම ක්‍රිස්තියන් එත් ඔබ වහන්සෙගේ බන අහන්න හරිම ආසයි තෙරුවන් සරණයි
@englishclass7949
@englishclass7949 3 жыл бұрын
Digatama ahanna.obata yahapathakma wewa...
@madusharathnayaka1288
@madusharathnayaka1288 3 жыл бұрын
සමිමා සමිබුදු පියාණන් වහන්සේ විසින් දේශණා කරන ලද ධර්ම දේශණා අපේ කාලයේ ස්වාමීන් වහන්සේ දේශණා කරන කල සවන් දෙන ඔබ වැනි අයට ජීවිතයේ ඔබ කරන, කියනා සෑම කටයුත්තක්ම සාර්ථක වී යහපතක්ම උදාවෙනවා නො අනුමානයි , දිගටම බුදු බණ වලට සවන් දෙන්න, ජීවිතයේ වෙනසක් අනිවාර්යයෙන්ම ඇතිවෙිවි .
@premasenalunugama2051
@premasenalunugama2051 3 жыл бұрын
අපේ ගරු ස්වාමීන් වහන්සේලා ගේ කාලීන ධර්ම දේශනා ඉතාම අගය කරමි. ඔබ වහන්සේලාගේ දෙපා නැමද නිදුක් නිරෝගී සුවය !! !දීර්ඝායු. පතමි.
@wijesinhalakshika4808
@wijesinhalakshika4808 2 жыл бұрын
Sadhu!sadhu!!sadhu!!!ape hamuduruwanta bohoma pin
@shanthihewamuni677
@shanthihewamuni677 5 жыл бұрын
රට ජාතිය ආගම වෙනුවෙන් කාලීනව සරළව ධර්මය දෙශනා කරන ඔබ වහන්සේට අනන්ත්වු බුදු ගුන බෙලෙන් යහපතක්ම වෙවා තෙරුවන් සරනයි 🙏🙏🙏
@nihaldharmasiri1305
@nihaldharmasiri1305 5 жыл бұрын
Dhrmasiri
@انولاامول
@انولاامول 5 жыл бұрын
Nihal Dharmasiri ඔබ වහන්සෙට දිර්ඝ යුස ලබා නිදුක් නිරොගි සුවය ලබා
@imashgayashangayashan5397
@imashgayashangayashan5397 3 жыл бұрын
😄😅😎😍😘🙂🤗☺😋😍😘😘😗😇😇😇🤗😇🤔😇🤗😇😣😇😇🤗🙄😣😇😇😇😇😇😇🤔🤔😇😗🤗☺🤗🤔😏😣and and to make the popping root to make the best to and tapestry to be 796959djck of his own party in a 796959djck of 99👱👦👦👧👧👨👮👧👨👨👨👳👷💆👷👮👮👩👷👴👴👷👷👷👸👷👷👷👸👵💆👷👴👆🖕👪👪👪👪👪💪💑🖕💪👪🖕🙏🙏🙏🗣👥and you up to be 796959djck of the u want of his eyes of the with of the u want of his eyes and to make the 7th and root now and including those 😑😚☺😎😎😎😍😍😍😍😍😍😘😘😘😘😘😘😍😍😍😍😍😅😅😘😘😘😘😅🤗🤗😇😣😗😇😣🤗👉👆👪💏👭💏💑👪👪👪👪👪👪💃💑👪👪👪💃👪👪👪💃💃💃💃💃👪💃👪👪💃💃👪💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃👥👥💃👥💃💃💃💃💃💃💃💃🙋🙋💃💃🙋🙋🙋💃💃💃💃💃💃💃
@imashgayashangayashan5397
@imashgayashangayashan5397 3 жыл бұрын
😃😍😎😍😎😘😇😇🙄😇😇😇🤗😇🤗😇🤗🤗🤗😇🤗🤗🤗😇😏😏🤗🤗😇😇😏😇😇and 899999999🤖💩😸👻👽👻👽👽👽👽👻👻👻👽👻👽👽👻👻👻👽💀👻👽👽👻👻👽👽👻👻👽👽👽👽👽👽👽👽👽👽👻😹👿👿👿👿👿👿👽💀💀😸😸👽☻👽👽👽👽👾👽👽👽
@imashgayashangayashan5397
@imashgayashangayashan5397 3 жыл бұрын
👽😻👻👾👽👽👾👽👻👽👽👾👻👽😸😻👽👽👽👽👽👽😹👽👽👽👽👽👽👽👽👽👽👽👾👽👽👽👽👽👽👻😻👽👽👾👽👽👾👾👾👾👽👽👾👾👾and 890
@praneeththushan4597
@praneeththushan4597 4 жыл бұрын
නමෝ බුද්ධාය!!මම ඔබ වහන්සේගේ බන අහන්න පුරුදු උනේ මගේ අච්චිගෙන්,දැන් ආච්චි නෑ,ඒත් මම බන අහනවා,බොහොම පින්,ඔබ වහන්සේටෙ තෙරුවන් සරනය්,බුදු සසුන බැබලේවා!!!!
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 4 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු බණ අහන්න අහන්න සතුටුයි හිනා වෙලා
@sraatnike170
@sraatnike170 4 жыл бұрын
සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@pushpapushpa2438
@pushpapushpa2438 4 жыл бұрын
ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ..සාදු සාදු සාදු .
@madusharathnayaka1288
@madusharathnayaka1288 3 жыл бұрын
ඉතාම වටිනා කාලීන ධර්ම දේශණාවක් සිදු කල අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙිවා ,තෙරැවන් සරණයි !!! ඔබ වහන්සේ ගේ දේශණා බෙෘද්ධයින් වන අපට ඉතාමත් වටිනා ආදර්ශ ලැබෙනවා,තව ,තවත් මෙවන් ආදර්ශමත් ධර්ම දේශණාවල් තුලින් බෙෘද්ධ ජනතාව යහමගට ගැනීමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙිවා ,සාඨු ,සාඨු ,සාඨු !!!
@inranirupalata927
@inranirupalata927 4 жыл бұрын
apA hamuduruwane oba වහන්සේට derga ayu vewa nidik නිරෝගී cerak kalaya k ayu wade wewa sadu sadu sadu katawanam rattran වටිනවා bana desanawa 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏
@kanishkawewala9153
@kanishkawewala9153 3 жыл бұрын
නිදුක් නීරෝගී සුවපත්බාවය ප්‍රාර්ථනා කරනව ඔබ වහන්සේට 🙏
@gayathrihansi7615
@gayathrihansi7615 5 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා ...!!!
@hf5828
@hf5828 5 жыл бұрын
අපේ හාමුරැවන්ට දිර්ග ආයුෂ ලැබේවා අපට දහම් අසන්නට
@shanimobile4
@shanimobile4 5 жыл бұрын
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ගොඩාක් හිනා උනා ඇත්තෙම්ම ආසයි සහබාගී ඌ සියලුම දෙනාට දලදා සමිදු පිහිටයි සවුදි අරාබියේ සිට
@mahagodellagerajasiri3519
@mahagodellagerajasiri3519 5 жыл бұрын
shani mobile kzbin.info/www/bejne/j6q1hWSDrd2NZrs
@sandiwithana9945
@sandiwithana9945 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා ...
@damakikw3102
@damakikw3102 5 жыл бұрын
අවසර ගරුතර ස්වාමින් වහන්ස සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් නගා සිටුවන්න ඔබ වහන්සේ ගන්නාවු අපමණ වෙනසට නමස්කාර පූර්වකව ස්තුතියි කරමි ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු නෙත් f.m නාලිකාව අපේ ජාතියේ නාලිකාවට ස්තුතියි
@yamunamalani3023
@yamunamalani3023 5 жыл бұрын
තුනුරුවනේ අනන්ත ගුණ බෙලෙන් ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා
@mahagodellagerajasiri3519
@mahagodellagerajasiri3519 5 жыл бұрын
Yamuna Malani kzbin.info/www/bejne/j6q1hWSDrd2NZrs
@r.mitstimetohike
@r.mitstimetohike 4 жыл бұрын
සාදු සාදු සාදු සා මටත් උදවුවක් කරාන්න ඉල් ලිමක් ඔයාගෙ න් බුදුසරණයි දෙවිපිහිටායි
@manke7562
@manke7562 5 жыл бұрын
අපේ හාමුදුරුවනේ මුලු සංඝය සමාජයම එකතුවෙලා එකම අරමුණ ක ට ඇවිත් බුදුසසුන සිංහල ජාතිය බේරා ගමු.ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි .
@nilminijayasekara9881
@nilminijayasekara9881 3 жыл бұрын
ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා 🙏🙏🙏
@nadeekalankesh9736
@nadeekalankesh9736 3 жыл бұрын
තව තවත් මෙවැනිම ධර්මාවබෝධයන් ලොවටම දායාද කිරීමට, අපෙ හාමුදුරුවනේ ! ඔබ වහන්සේට නිරොගී සුව ලැබේවා!!දීර්ඝායු ලැබේවා!!!.
@sumanarathnayake1740
@sumanarathnayake1740 4 жыл бұрын
සාදු සාධු සාධු ඔබවභන්සේට නීදුක්නීරෝ දීර්ඝායුස ලැබෙනවා. ...නිදාගෙන ඉන්නඵකනමි..සහතික. ඇත්ත!!!!
@oman4569
@oman4569 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ගායු වේවා
@maranywaruna4620
@maranywaruna4620 5 жыл бұрын
බුදු බණ ලස්සනයි සිංහල අපිට හරියට කිය දෙන්න කවුරුත් නැහැ අද කලේ පන්සල් විතරයි හදන්නෙ ගමේ පශ්ණා පවුල් පශ්ණා විසදන්න නැත්තාන් කිුස්තියනි අගමේන් ලස්සනට විසදයි
@asankaasanka1647
@asankaasanka1647 3 жыл бұрын
රටට අවශ්‍ය කරන්නේ මෙවැනි ස්වාමීන්වහන්සේලා තමයි..මහණකමේ සහ ජීව්තයේ අරුත වටහාගත් මෙවැනි ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා
@karunakaruna6954
@karunakaruna6954 4 жыл бұрын
Sathutin desanawata ahum Kam dunna ape hamuduruwan. Bohoma pin Wisthra Kara Bana kiwat a. Tharuwan saranai oba wahanseeta.
@suduareyaoman161
@suduareyaoman161 5 жыл бұрын
sudusong to song ධර්මය දේශනා කළ ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා
@hawramajid4818
@hawramajid4818 5 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ..
@inokarajapaksha6019
@inokarajapaksha6019 5 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 apage pinwath swaminwahanseta niduk nirogi suwa dirgayu sampaththiyama labewaa theruwan saranai
@Rani4933-b8u
@Rani4933-b8u 5 жыл бұрын
ඔබවහසේ පපුවේ ඇතුලට රිංගලා බණ දේසනා කරන්නේ.ඒ විදියට පපුවට හදවතට වදින්නේ නෑ.අත් උස්සන්න,නැගිටින්නට,ඉදිරියට එන්න, ඔන්න බණ.හුගාක් හාමුදුරුවන්ගේ බණ අහලා එපා වෙලා ඉන්න කාලේක මුන්වාහන්සේගෙ බණ් අහන්න ලැබුණේ ඔබවහසේට දීර්ඝායුෂ ලැබී අපිට බණ දේශනා කොට නිවන් දකිත්වා🙏🙏🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ දිනපතා ධර්ම දේශනා ප්‍රචාරය වෙනවා. අසා බලන්න. www.lankadeepa.lk/latest_news/%E0%B6%BB%E0%B7%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B6%A7-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%85%E0%B6%82%E0%B6%9A/1-74053 රේඩියෝවට අලුත් අංක - Lankadeepa Online
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
m.facebook.com/fmtvsrilanka/photos/a.1617528911849204/1808065229462237/?type=3 ශ්‍රී ලංකා ගුවන්විදුලිය රටම ...
@chandra2838
@chandra2838 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻anantha budu guna balayean oba whansheta neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🏻🙏🏻🙏🏻
@priyanganijasooriya9589
@priyanganijasooriya9589 4 жыл бұрын
බුදු සරණයි ස්වාමීන් වහන්සේ මම කුවේට් eke inne harima asawen bana ahanawa mama mage jewethe gidak adupadu hadagaththa ස්වාමීන් වහන්සේ obata බොහොම pin
@thatakathisaltharakathisal4160
@thatakathisaltharakathisal4160 4 жыл бұрын
Col.me.0769194584
@suthusuthu32
@suthusuthu32 4 жыл бұрын
Sadu sadu saadu 🙏🙏🙏🙏 ape හාමුදුරුවනේ තෙරුවන් සරණයි
@sandayasandya159
@sandayasandya159 4 жыл бұрын
ඔබ වහන්සෙගේ උතුම් ධර්ම දේශනාවට💐🙏මාගෙනමස්කාරයවෙවාඔබවහන්සෙටනිදුක්නීරොගීදීර්ගායුෂලැබෙවා
@sssddd4854
@sssddd4854 4 жыл бұрын
Sadu 🙏🌹 Sadu 🙏🌹 Sadu 🙏🌹🙏 gaurawaniya ape pinwath katawala hemaloka suwaminwahanseta parthaniya bodiyakin uthum nirwanaya sakth sath wewa🙏🙏🙏
@dissanayakemudiyanselagepa1363
@dissanayakemudiyanselagepa1363 3 жыл бұрын
පින්වන්ත ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 3 жыл бұрын
Bohomathma watina desanawak ape Swaminwahansa. kaalina bana desanawalath athishainma wedagath me mohothe ape ratata.oba wahanse prarthana karana paridima chathurarrya sathya awabodhawii Niwane Doratu Wiwarawewaaaa...🙏🙏🙏 italy sita.
@shanthianysckara5943
@shanthianysckara5943 4 жыл бұрын
Sadu sadu sadu maga namaskaraya wawa 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@dayanadandayanadan1626
@dayanadandayanadan1626 4 жыл бұрын
ඔබ වහන්සේ ට බුදු සරනය
@damayanthihatharasinghe6039
@damayanthihatharasinghe6039 5 жыл бұрын
Mama hari asai oba wahansege bana ahanna hamuduruwane. Thruwan saranai oba wahanseta🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiranilal6406
@shiranilal6406 4 жыл бұрын
Theruwa saranai Dalada hamuduruwan ge pihita araksha we labewa labewa labewa 🙏🙏🙏 ape hamuduruwan ta 🙏🙏🙏
@malanidingiriya7197
@malanidingiriya7197 4 жыл бұрын
pinwath swamin wahansela niduk wewa nirogi wewa suwapath wewa dirgausa labewa saduu saduuu saduuu theruwan saranai namooo buddhaya
@susanthadarmappriya9989
@susanthadarmappriya9989 5 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ට.මමත් ගොඩක් ආසාවෙන් ඉන්නේ අපේ හාමුදුරුවෝ වඩම්මවල බණක් කියවන්න.
@nadeekakumari9799
@nadeekakumari9799 4 жыл бұрын
අපෙ හමුදුරුවනෙ ඔබ වහන්සෙට තුරුනුවන් සරනයි..
@padmawathidesilva6356
@padmawathidesilva6356 4 жыл бұрын
Theruwan saranai ape hamuduruwane deergau lebewa
@ranirani1765
@ranirani1765 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ කොහොමද ඔබවහන්සේට දුරකථන අංක ලාබාගන්නේ බනකට අරාදනා කරගන්න තෙරුවන් සරනයි අපේ පිංවත් හමුදුරුවන් වහන්සේට මම කුවෙට් ඉන්නේ අපේ හාමුදුරුවන් වහන්සා 🙏🙏🙏🙏
@gihankarunarathna47
@gihankarunarathna47 4 жыл бұрын
වටිනම දර්ම දේශනයක් මම හදවතින්ම ගරු කරන හාමුදුරුවෝ නමක්
@kumarakumara4679
@kumarakumara4679 4 жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
@dayanadandayanadan1626
@dayanadandayanadan1626 4 жыл бұрын
ඔබට බුදු සරනය් සමටම 🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😂😁
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
ඒක හොඳයි. සමට පෝෂණය සහ සත්කාර කිරීමට අමතරව බුදු සරණ ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
@kanthipanditha4914
@kanthipanditha4914 4 жыл бұрын
Theruwan Saranai ! Ape Hamuduruwanta nirogi suwaya labewa.
@rro82
@rro82 4 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ssspradeep4910
@ssspradeep4910 3 жыл бұрын
Oba wahnsata tharuwan sarnai🇱🇰
@nadeekakumari9799
@nadeekakumari9799 4 жыл бұрын
ඔබ වහන්සෙගෙ දර්ම දෙශනා වලට ම.න් හරි කැමති.ඔබ වහන්සෙට දිර්ගායුශ ..අපෙ හාමුදුරුවනෙ .
@gkkandy2014
@gkkandy2014 5 жыл бұрын
Ithama hoda wadagath watina daham deshanawak .obawahanseta pin . Theruwansaranayi 🙏🙏🙏
@jamalnishanthanishantha7204
@jamalnishanthanishantha7204 3 жыл бұрын
Budusaranai ape hamuduruwane
@lasanthadisanayaka6999
@lasanthadisanayaka6999 4 жыл бұрын
🙏🙏🙏බුදුසරණයි🙏🙏🙏
@අනෝමාවිරසිංහඅනෝමා
@අනෝමාවිරසිංහඅනෝමා 5 жыл бұрын
අපේ හමුදුරුවන් පින් සාදු.....සාදු....සාදු
@agsudeshiagsudeshi3467
@agsudeshiagsudeshi3467 5 жыл бұрын
සාදු සාදු සාදු!!!!!!
@mallikamallika2923
@mallikamallika2923 5 жыл бұрын
Taruvan saranai apaa hamudruwana
@dayanadandayanadan1626
@dayanadandayanadan1626 4 жыл бұрын
බුදු සරනය් සමටම 🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😂😁
@lakshmiwasala5166
@lakshmiwasala5166 4 жыл бұрын
සාදු ...සාදු ...සාදු ....
@manjulaliyanage3777
@manjulaliyanage3777 5 жыл бұрын
Theruwan saranai! yahapathak wewa! ape hamuduruwane obata deergau wewa! 🙏🙏🙏
@lakshmipeiris2879
@lakshmipeiris2879 5 жыл бұрын
මේ ධර්ම දේශනවේ සම්පුර්ණ video එක upload කරන්න බැරිද? ඔබ වහන්සේට තෙරුවන් සරනයි!!!!
@vitanagivitanagi6510
@vitanagivitanagi6510 5 жыл бұрын
Pinwath kalyana miththrayan wahanseta niduk nirogi Suwa dirgausa lebewa theruwan saranai
@vitanagivitanagi6510
@vitanagivitanagi6510 5 жыл бұрын
Sampurna dharma desanawa apahata asimata laba denna pinwath obata theruwan saranai
@asankasadaruwan3872
@asankasadaruwan3872 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@nilmininilmini2165
@nilmininilmini2165 4 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවන්ට
@asankasir781
@asankasir781 4 жыл бұрын
Mewage dewal digatama danna.hemontana watinawa.good luck .
@ranikumari2211
@ranikumari2211 5 жыл бұрын
Theruwan saranai ape jauduruwanta niduk nirogi sakthiya lebewa
@syrinih1081
@syrinih1081 4 жыл бұрын
Theruwan saranai sadu sadu sadu
@karunakaruna6508
@karunakaruna6508 5 жыл бұрын
Teruwan saranai sadu sadu sadu 🌹🌹🌹🌹🌻🌻🌻🌻🌹🌹🌹🌹
@shantigamage353
@shantigamage353 5 жыл бұрын
සම්මා සම්බුද්ධ සරණයි
@lagalatta6639
@lagalatta6639 5 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏
@dharshanaperera608
@dharshanaperera608 5 жыл бұрын
Budusaranai Hamuduruwo lassana Bana Tika
@winithasamaraweera6217
@winithasamaraweera6217 3 жыл бұрын
Harima vatinava bana ahanna අasai b s 🙏🙏🙏
@prabodanipiyushani412
@prabodanipiyushani412 5 жыл бұрын
Budu saranai....Ada samajaye hamotama therena basin dharmaya desana karanawa oba wahanse.....oba wahanse deerghayu wewa!!!
@mnarasinha9014
@mnarasinha9014 3 жыл бұрын
ඇත්ත....අපේ.හාමුදුරුවනේ..
@අනෝමාශායාමලිශායාමලි
@අනෝමාශායාමලිශායාමලි 5 жыл бұрын
තෙරුවන් සරණයි
@paytmansaeed410
@paytmansaeed410 3 жыл бұрын
Saadhu saadhu saadhu pinwath oba wahansata jayasirimaha bosamiduga anu bawayan ruwan wali maha sa rajanaga anubawayan dalada samiduga anubawayan oba wahansata niduk nirogi cherajiwana labawa saadhu saadhu saadhu 2021 .3.16 k .A pathmawathe 🙏🌻🙏🌻🙏🌻🤲
@pathimipathimi4167
@pathimipathimi4167 5 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ
@sapnakasun738
@sapnakasun738 5 жыл бұрын
Maru katharata diya podak isinnata..... Sitha niwana budu Bana......... Sadu sadu sadu 🙏
@sryacahh8010
@sryacahh8010 5 жыл бұрын
Teruwan sarani ape hamuduruwane.
@tghfyy5126
@tghfyy5126 5 жыл бұрын
Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼
@ravikoralagamage307
@ravikoralagamage307 3 жыл бұрын
🙏🙏
@sunethrawan6764
@sunethrawan6764 5 жыл бұрын
oba wahanseata DERGAUWEWA . ape hamuduruwana
@maddumagehemamali2863
@maddumagehemamali2863 5 жыл бұрын
Sadu sadu sadu taruwan saranaei deeirga au wawa apa samieduni
@puja1714
@puja1714 5 жыл бұрын
Ahanna asai ape hamuduruwane oba wahansege bana
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 3 жыл бұрын
Budsrni apa hamuduruwana🙏🙏🙏
@sameeraudaya8465
@sameeraudaya8465 4 жыл бұрын
akanam etta ape hamuduruwaneeeeee...
@nishashanthirenuka1716
@nishashanthirenuka1716 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි
@rammyabandara7666
@rammyabandara7666 4 жыл бұрын
MAHA , ATHIGARU, ATHIUTHUM, MAHAA SANGARATHNAYATA NAMSKARAWEWA, THERUWAN SARANAI APE SWAMINWAHANSA, SADU SADU SADU, ITHAMA IKAMAN BAWAYAKADEEAMA NIRWANA SUWAYEN SENASEWA,
@nalikahapuarachi8831
@nalikahapuarachi8831 5 жыл бұрын
🙏🙏🙏oba wahansyta thiruwansaranai
@inokadissanayake7710
@inokadissanayake7710 2 жыл бұрын
Oba wahanse niwan dakeewa
@nilminigedara6828
@nilminigedara6828 5 жыл бұрын
theruwan saranayi
@නමාමිශ්රීදළදාබුදුගුණඅනන්තයි
@නමාමිශ්රීදළදාබුදුගුණඅනන්තයි 5 жыл бұрын
අවසර.නායක.හාමුදුරුවනේ.මං.දැනට.ප්‍රස්න.ගොඩකට.මුහුන.දුන්න.ගෑනියක්.අපේ.හාමුදුරුවනේ.මං කිසිම.විටෙක.දැනුවත්.වරදක්.කරලා.නෑ.හාමුදුරුවනේ.දැනට.පිටරටක.බැල.මෙහෙවර.කරමි.දරුවන්.ජීවත්.කරන්න.ඕන.නිසා.හාමුදුරුවනේ.ඉඩක්.ලැබුන.හැම.වෙලවකම.බණ.ටිකක්.අහලා.හිත.හදා.ගන්න.උත්සා.කලත්.නැවතත්.අතීතේ.මතක්.වෙලා.හිත කඩා.වැටෙනවා.අපේ.හාමුදුරුවනේ.මට.පිහිටක් වෙන්න.අපේ.හාමුදුරුවනේ.
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 33 МЛН
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 173 М.
2019.09.29 Ven. Ketawala Hemaloka Thero (Meth Neth Pamula)@ Weekly Bana
1:02:11
Katawala Hemaloka Thero
Рет қаралды 134 М.
Katawala Hemaloka Himi -Meth Neth Pamula  2023 10 22
58:01
Neth FM Bana
Рет қаралды 64 М.
Ven Ketawala Hemaloka Thero -  Karmaya
56:26
The Buddhist TV | සැම හිත සුව පිනිස
Рет қаралды 327 М.
ketewela Hemaloka himi darma deshenawa
1:40:10
Namo Budhaya
Рет қаралды 932 М.
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 33 МЛН