KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පාප විපාකයෙන් බේරෙන්නේ කොහොම ද?
1:51:18
නැවත කිසිදා කම්පා නොවන්න 0% Risk - 100% Results
4:30:08
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
00:24
One day.. 🙌
00:33
How to Fight a Gross Man 😡
00:19
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
පීඩාකාරී තනිකමට විසඳුම
Рет қаралды 8,829
Facebook
Twitter
Жүктеу
1
Жазылу 90 М.
Jethavanarama Viharaya | Dharmayai obai
Күн бұрын
Пікірлер: 240
@theekshanadesilva
2 күн бұрын
උතුම් වූ නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා...! ගුරු ස්වාමීන් වහන්සේ, නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරයම වේවා...!!!
@jethavanarama
5 сағат бұрын
සාදු සාදු යහපතක්ම වේවා..
@NilukaPriyanthi-e1r
3 күн бұрын
🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
9 сағат бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@d.m.wmenike7301
3 күн бұрын
මටද හැමදෙනාටද නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු ❤❤❤
@jethavanarama
9 сағат бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@KumaraWatupitiya-jn3hs
3 күн бұрын
උදාවන හැම හිත් පරම්පරාවකටම නිවන් සැප ලැබේවා!
@jethavanarama
9 сағат бұрын
සාදූ සාදූ සාදූ !!!
@nilamanidamayanthi
3 күн бұрын
දේශනා අසන සියලුම විශ්ව සත්වයෝ සසර ගමන කෙටිකර ගනිත්වා 🎉🎉🎉පිංවත් සැමට නිවනම නාථයි🎉🎉🎉🎉🎉🎉
@jethavanarama
5 сағат бұрын
සාදූ සාදූ සාදූ !!!
@damayanthiperera9643
3 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු .උතුම් වු කල්යාන මිත්‍රයා නෙනි.නිවනම නාතයි නිවනම වෙත්වා
@jethavanarama
9 сағат бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@NiroshaniDanasekara
3 күн бұрын
සාදු සාදූ සාදු . සැමට නිවන් අවබෝධ වේවා
@jethavanarama
9 сағат бұрын
සාදු සාදු! එසේම වේවා..
@priyanganilanthi2462
3 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 බුද්ධ ධම්ම සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@jethavanarama
5 сағат бұрын
නමස්කාරය පූජා වේවා !!
@lakshithabandarawaththa
2 күн бұрын
ඇසෙන්, කයෙන්, නාසයෙන්, දිවෙන්, කනෙන්, මනෙන් ලෝකය කාපු සිතට ඒ හැම වමාරා නිවී සැනසී අමාමෑනියන් වහන්සේ ගේ වන්තලෝකමිසස්ස ගුණයෙන් පිරීයාමට කල්‍යාණ මිත්‍ර ඇසුර ගුරු රැකවරණය ලැබීමට හේතු ප්‍රත්‍ය සැකසේවා. 💐🙏💐🙏💐🙏💐 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා. 💐🙏💐🙏💐🙏💐
@jethavanarama
5 сағат бұрын
සාදූ සාදූ සාදූ !!! සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා .... සුවපත් වෙත්වා
@nadeekasubasinghe7195
3 күн бұрын
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා... සාදූ...සාදූ...සාදූ.....
@jethavanarama
9 сағат бұрын
නිවී සැනසෙත්වා
@DodangodaKanthi
3 күн бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸
@jethavanarama
9 сағат бұрын
නිවනටම හේතු වේවා...!
@sachintha_sathsara_26
3 күн бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
@padminiwickramaarachchi6241
2 күн бұрын
තෙරුවන් සරණයි ,නිවනම වෙත්වා !!!!සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
4 сағат бұрын
තෙරුවන් සරණයි.
@hettigeperera813
3 күн бұрын
උතුම් ආර්ය මහා සංඝරත්නය නමස්කාර වේවා.
@jethavanarama
9 сағат бұрын
සම්මා සම්බුදු සරණයි
@annperera6352
Күн бұрын
මට සංඝරත්නයට එකතු වෙන්න ඉඩ නොදීම ගැන අම්මත් එක්ක තරහ ගියා. නමුත් මම මෙම දේශනාවලින් උපදෙස් ලබා ගෙන ඇති අතර, ගුණ කරමින්, මගේ දෙමව්පියන්ට, ගුරුවරුන්ට, සේවකයින්ට, ලොව්තුරා බුදුරජාණන් වහන්සේට, ධර්මයට සහ සංඝයාට හැකි සෑම විටම කෘතඥතාව පුහුණු කරමි.දැන් මම ධනාත්මක ආකාරයකින් සංඝයා කෙරෙහි මගේ මව තුළ සුළු වෙනසක් දකිමි, මෙම තොරතුරු මා මෙන් අරගල කරන මෙම ගමනේ ඕනෑම කෙනෙකුට උපකාර වේවා. නිර්වාණය සිදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@jethavanarama
4 сағат бұрын
සාදූ සාදූ සාදූ !!! නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා.
@padmasuriyarachchi4983
Күн бұрын
අපේ සිතේ පීඩා දුරු වී නිවන් මගට ඇති බාදක දුරු වේවා!!
@jethavanarama
4 сағат бұрын
සාදු සාදු! එසේම වේවා..
@LalithKumara-om3yg
2 күн бұрын
නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏 නිවනම නාතයි නිවනම වෙත්වා 🙏
@jethavanarama
5 сағат бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@wasanadilrukshi5497
3 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නිවනම නාතයි නිවනම වෙත්වා 🙏
@jethavanarama
9 сағат бұрын
තෙරුවන් සරණයි.
@siyanykula2689
3 күн бұрын
මමද සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
9 сағат бұрын
නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.
@maurisenanayake1837
3 күн бұрын
* තෙරුවන් සරණයි*!!! 🙏🌼🙏🌼🙏🌼
@jethavanarama
9 сағат бұрын
තෙරුවන් සරණයි.
@NilukaPriyanthi-e1r
3 күн бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
9 сағат бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@niroshanmadhusanka5609
2 күн бұрын
සාදු සාදු සාදු...🙏🙏🙏
@jethavanarama
4 сағат бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@SureshKumara-zz4jp
3 күн бұрын
🙏🙏🙏 නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
@jethavanarama
9 сағат бұрын
නිවී සැනසෙත්වා
@damidusenarathna7536
2 күн бұрын
ලක්ෂ ගනනින් රහතුන් වහන්සේලා මේ පුන්‍ය භූමියේ පහල වේවා........!🙏🙏
@jethavanarama
4 сағат бұрын
සාදූ සාදූ සාදූ !!!
@ChinthaRanasingha
3 күн бұрын
නිවනම නාතයි නිවනම වෙත්වා🙏🏻🙏🏻🙏🏻
@jethavanarama
9 сағат бұрын
බුදු සරණයි.
@lankadancingacademy3328
Күн бұрын
🙏🙏🙏 නිවනම වෙත්වා
@samadhiWickramasinghe
3 күн бұрын
සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏💐🌹💐🌹💐🌹
@සැනසීම
3 күн бұрын
මේ භවයේම උතුම් නිවනින් සියලු සිත් සැනසේවා 🙏 , ත්‍රිවිධ රත්නයේ සරණ මිස අන් සරණක් නැත්තේමය 🙏
@jethavanarama
9 сағат бұрын
සාදූ සාදූ සාදූ !!!
@kumariranawana6788
2 күн бұрын
දහම් සිසිලස ලබා ගැනිමේ කුසලය දියුනු වේවා!!! අප ආරාමයට ඉඩම පුජාකල අප අතරින් වියෝවු චන්න කබ්රාල් උතුම් දුර්ලභ ගුණවත් මහතාට නිවන් පිනිසම හේතු ප්‍රත්‍ය වෙත්වා!!!🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷
@jethavanarama
4 сағат бұрын
සාදු සාදු යහපතක්ම වේවා..
@SriyaniMallawaThanthirige
Күн бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්ත තර වෙත්වා...🙏🙏🙏
@jethavanarama
4 сағат бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@YakupitiyageNihal
2 күн бұрын
නිබ්බන..සුවයෙන් ..සුකිත..තර..වෙත්වා ..ඔබවහන්සේ ... සාදු..සාදු..සාදු
@jethavanarama
4 сағат бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@deepagunaratne9337
3 күн бұрын
Nibbana parama sukhayen sukhita tara wethwa 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
@jethavanarama
9 сағат бұрын
තෙරුවන් සරණයි.
@nishaniPerera-b9f
2 күн бұрын
උතුම් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏
@jethavanarama
5 сағат бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@geearutha7502
3 күн бұрын
අමාමෑණී බුදු රජාණන් වහන්සේ අමා දහම් දෙසූ දා පටන් උතුම් අරිහතුන් වහන්සේලා ඒ උතුම් දුර්ලභ අමා දහම් දෙසූ සේක. උන්වහන්සේලාගෙන් දහම් දායාදය ලබා සසර ඕගය ජයගත් අය බොහෝමයි.මටද ඒ වාසනාව උදා කරදෙන ආර්යය උත්තම මගේ ගුරුදේවෝත්තමයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ....
@jethavanarama
9 сағат бұрын
සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@nilminiyaddehige9376
Күн бұрын
උත්තරීතර තෙරැවන් ගුණයට නමස්කාර වේවා🙏🙏🙏තෙරැවන් සරණයි🙏🙏🙏
@niroshanaindrarathna3526
2 күн бұрын
🙏🙏🙏 නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.
@jethavanarama
4 сағат бұрын
තෙරුවන් සරණයි.
@thasunipasanga
2 күн бұрын
🌸නිබ්බාන🌼පරම🌺සුකයෙන්🌷සුකිත💐තර🌹වෙත්වා!🌻
@jethavanarama
5 сағат бұрын
නිවනම වේවා...
@ramulithagayashan447
2 күн бұрын
මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .අප්රමාදී වෙත්වා .🙏🙏🙏🥀🌷🌻
@jethavanarama
5 сағат бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@shehanwanshanatha1921
2 күн бұрын
,සාදු සාදු සාදු සාදු සාදු නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏
@jethavanarama
5 сағат бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@GovindiSachithra
3 күн бұрын
🙏🌷 therwan saranai 🙏🌼
@jethavanarama
9 сағат бұрын
තෙරුවන් සරණයි.
@rasikadeepthisenarathna7054
3 күн бұрын
මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏
@jethavanarama
9 сағат бұрын
නිවනටම හේතු වේවා...!
@sarathdiddeniya5293
Күн бұрын
🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
@jethavanarama
4 сағат бұрын
නිවනම වේවා...
@sarathdiddeniya5293
3 сағат бұрын
🙏🙏🙏
@nandanipallewela2791
3 күн бұрын
"භගවතෝතස්ස සාවකෝ හමස්මී" සාධු සාධු සාධු !!!
@jethavanarama
9 сағат бұрын
සාදූ සාදූ සාදූ !!!
@englandtoparadise1472
3 күн бұрын
🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏
@jethavanarama
9 сағат бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@shorthubSl
3 күн бұрын
නිබිබාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා...
@jethavanarama
9 сағат бұрын
නිවනම වේවා...
@priankakuwait62
Күн бұрын
තෙරැවන් සරණයි.මමද.සියලුම ලෝක සත්වයෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු.සාදු.සාදු.....
@nimsaranirmal802
Күн бұрын
සාදු සාදු සාදු !!! නිවනම නාතයි නිවනම වෙත්වා
@jethavanarama
4 сағат бұрын
නිවනටම හේතු වේවා...!
@bhadranibhadrani9847
2 күн бұрын
සාදු සාදු සාදු...!!!
@jethavanarama
5 сағат бұрын
නිවනටම හේතු වේවා...!
@maheshkarunathilaka9213
Күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මමද සියළු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !🙏🙏🙏
@madhuaththanayaka-qg6pz
3 күн бұрын
Oba wahanseeta magee namaskaaraya wewa 🙏🙏🙏🙏
@jethavanarama
9 сағат бұрын
නමස්කාරය පූජා වේවා !!
@buddhiniakmeemana2101
Сағат бұрын
ඔබ වහන්සේට අනේක වාරයක් පිං අපෙ හාමුදුරුවනේ 🙏 ඔබවහන්සේගේ නිවනට මේ සියළු පිං කුසල් හේතු වේවා 🙏🙏🙏
@AnuwaAnu-u3q
3 күн бұрын
..🏵️ . මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ උතුම් වූ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!.. .🙏🏵️. . සාදු සාදු සාදු !!!🏵️. .
@jethavanarama
9 сағат бұрын
නිවනම වේවා...
@malindamahesh156
3 күн бұрын
🙏🙏🙏 🌼🌼🌼 🌺🌺🌺
@jethavanarama
9 сағат бұрын
තෙරුවන් සරණයි.
@wimalarajaguru3643
3 күн бұрын
Niwanama wethwa .sadu sadu sadu
@jethavanarama
9 сағат бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@ThanujaUduwela
3 күн бұрын
සීල වන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දි තුං වරං සාරිපුත්තාදි ථේරානං - ආගතං පටි පාටියා සද්ධා ශීල දයා වාසං - බුද්ධ පුත්තං නමා මහං!!! සිල්වත් වූ ගුණවත් වූ, උත්තම පුඤඤ ක්ෂේත්රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ්රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි...!!!! සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
5 сағат бұрын
සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි
@dulipdikkubura7533
3 күн бұрын
🙏🙏🙏🌼🌼🌼
@jethavanarama
9 сағат бұрын
තෙරුවන් සරණයි.
@niroshanidhamayanthi9170
Күн бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා🙏🙏🙏
@jethavanarama
4 сағат бұрын
උතුම් ජය අත් වේවා..
@wardquwin5273
2 күн бұрын
Oba wahanseta mage namaskaray wewa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
4 сағат бұрын
නමස්කාරය පූජා වේවා !!
@violetblue4676
Күн бұрын
ස්වාමීන් වහන්ස. ඔබ වහන්සෙ දේශනා කල පරිදි වැලක් නොවී කාන්තාවක් ගහක් වගේ වෙන්න ඕන විදිය ගැනත් ධර්මයත් දේශනාවක් දේශනා කරන්න. පිලිගැනීම අවශ්‍ය නොවන හිතක් හදා ගන්න විදියත් දේශනා කරන්න ස්වාමීන් වහන්ස!
@jethavanarama
4 сағат бұрын
තෙරුවන් සරණයි. කරුණාවෙන් ඉදිරි දේශනාවන් වලදී පහදා දීමට ගරු ස්වාමින්වහන්සේට අවස්තාව ලබාදෙන්න. යහපතක්ම වේවා..
@PathmaVithanage
3 күн бұрын
නිවනමනාතයි නිවනම වෙත්වා!
@jethavanarama
9 сағат бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@upulfernando6976
Күн бұрын
Namo Buddhaya.Mae Supreme Triple Gems Bless U All
@umalitennekoon3002
2 күн бұрын
Arya maha sangarathnayata mage namaskaraya wewa....! Niwanama nathai niwanama wethwa......!! Sadu....sadu...sadu....!!! 🌹🌹🌹🙏🙏🙏
@SeethaMalani-m6k
Күн бұрын
මේ අත් භවයේ දීම උතුම්වූ නිර්වාණ අවබෝධය ශාක්සාත් කර ගැනීමට ඔබ වහන්සේ ඇතුලු සියලු ස්වාමින් වහන්සේලාටත්,ඔබ වහන්සේගේ මග අනුගමනය කරන අප සියලු දෙනාටද,අවස්ථාව උදා වේවා🙏🙏🙏🙏
@jethavanarama
4 сағат бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@ChampikaRoshan-z9p
3 күн бұрын
🙏🙏🙏
@jethavanarama
9 сағат бұрын
තෙරුවන් සරණයි.
@shobaratnayake2153
3 күн бұрын
Saadhu Saadhu Saadhu Saadhu!!!!
@jethavanarama
9 сағат бұрын
නිවනම වේවා...
@thushiwickramasinghe8030
3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
9 сағат бұрын
තෙරුවන් සරණයි.
@rashmipabodya6621
3 күн бұрын
🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
@jethavanarama
9 сағат бұрын
තෙරුවන් සරණයි.
@thakshilabandara8949
3 күн бұрын
🙏🏾🙏🏾🙏🏾🙇🏻♀️
@jethavanarama
5 сағат бұрын
තෙරුවන් සරණයි.
@chitto688
3 күн бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@jethavanarama
9 сағат бұрын
තෙරුවන් සරණයි.
@chandimavithana8500
2 күн бұрын
Siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa!!!!!
@jethavanarama
4 сағат бұрын
යහපතක්ම වේවා..
@asankaranadheera1602
2 күн бұрын
Mamada Siyalu Loka Siyalu Sathwayoma Nibbana Parama Sukayen Sukitha Thara Weth Wa!!!🙏🙏🙏
@jethavanarama
4 сағат бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@hasalamarakkalage
3 күн бұрын
🙏🏾🙏🏾🙏🏾
@jethavanarama
5 сағат бұрын
තෙරුවන් සරණයි.
@wardquwin5273
2 күн бұрын
Mamda siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
4 сағат бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@SriyaniViolet
3 күн бұрын
🎉🎉🎉
@jethavanarama
9 сағат бұрын
තෙරුවන් සරණයි.
@janakwijayaratne5066
13 сағат бұрын
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..! 🙏🙏🙏
@electronicwadda
Күн бұрын
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !
@dhammikaliyanage7787
3 күн бұрын
Nibbana parama suvayen sukithathara vethva.
@jethavanarama
9 сағат бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@padmasuriyarachchi4983
Күн бұрын
තරුණ දූව ලා රැක ගන්න. හොදම දේශනාවක් , පුදුම සමාජයක් දරුව න් ගැන හරි දුකයි. ඔබ වහන්සේ ඇතුළු සියලු ලෝක සත්වයෝ නිවනින් සැනසෙත්වා!!!
@janidusenanayake6221
Күн бұрын
සාදුසාදු සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදූ
@sudusanduni7326
2 күн бұрын
Saadu Saadu Saadu Saadu 🙏🙏🙏
@jethavanarama
4 сағат бұрын
නිවනම වෙත්වා
@sudassieekanayake3127
2 күн бұрын
Uthum nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏
@jethavanarama
5 сағат бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@anushafernando8782
Күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@jethavanarama
4 сағат бұрын
තෙරුවන් සරණයි.
@senanigamage5664
Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
4 сағат бұрын
තෙරුවන් සරණයි.
@nandanipallewela2791
2 күн бұрын
ආදරය ගෞරවය අන් අයට ලබාදීමට.... ...එහෙත්.... ආදරය ගෞරවය ලෝකයෙන් බලාපොරොත්තු නොවී සිටීමට... " මම" ඉන්න බව හැඟීම පීඩාවක් බව හඳුනා ගැනීමට... ඉන්නා මම සැමවිටම අන් අය පිළිගනීවී යන බලාපොරොත්තුවෙන් මිදීමට.... මෙම දහම් දේශනය පිළිසරණ කර ගනිමි. නිවන් මගේ කටු පඳුරු අස්කර දෙමින්, ගුන දහමින් මඟ පිළිසකර කර දෙන , ආර්ය මහා සංඝ රත්නයට අප්‍රමාණ පින් සිදු වේවා!!
@jethavanarama
5 сағат бұрын
සාදූ සාදූ සාදූ !!! කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා.....
@shianapremaratne4729
Күн бұрын
Avyajathwaya, gunadharma saha swadeenathwaya diyunu karagath wita anivaaryayen nivan maga sakshaath wenawa.❤
@dayanandajayaweera3738
20 сағат бұрын
🙏🙏🙏නිවනම වෙත්වා!!!
@AkalankaLiyanaarachchi
3 күн бұрын
🙏🙏🙏 NIFDF
@jethavanarama
9 сағат бұрын
තෙරුවන් සරණයි.
@SureshaPalihawadana-l5x
3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
9 сағат бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@Lila-i2m
Күн бұрын
Saadu. Saadu. Saadu 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@jethavanarama
4 сағат бұрын
නිවන් අවබෝධ වේවා
@Wowvideo2U-j7y
Күн бұрын
Niwanama nathai niwanama wethwa..!!!🙏🙏🙏(2024/12/02...BCS)
@jethavanarama
4 сағат бұрын
නිවනම වෙත්වා
@kanjanasrthanksmiss3716
3 күн бұрын
Mama dakka me suwamina වහන්සේලාගේ bana waradi වචන කඩල දේශනා කරනවා kiyala me suwamini වහන්සේගේ kisthiya ධර්ම udarharanyak pennala දුන්නේ නමුත් eka උපාසක mahathmayeka loku suwamina වහන්සේට saha දේශනා karan ධර්මයට chodana කරනවා mama හැමදාම අහන්නේ me ධර්මය
@jethavanarama
9 сағат бұрын
සාදු සාදු !!! නිවන් අවබෝධ වේවා
@SadamalNawarathna
14 минут бұрын
Sadu sadu sadu 🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎
@AkalankaLiyanaarachchi
Күн бұрын
🙏🙏🙏 SADU SADU SADU !!! 🙏🙏🙏 🙏🙏🙏 nibbana nibbanan paraman sukan !!! 🙏🙏🙏
@swarnaperera4696
2 күн бұрын
සාඩු සාඩු සාඩු
@jethavanarama
4 сағат бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@nuwanchandana735
3 күн бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏
@jethavanarama
5 сағат бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@rehanfernando-h2w
2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏♥️🙏🙏🙏🙏 නිවනින් නිවී සැනසේවා🙏🙏🙏🙏
@jethavanarama
5 сағат бұрын
තෙරුවන් සරණයි.
@maheshatt
2 күн бұрын
🙏🙏🙏නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා .
@jethavanarama
4 сағат бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@rupapathirana6377
3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
9 сағат бұрын
තෙරුවන් සරණයි.
@dmbuvinath
Күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@jethavanarama
4 сағат бұрын
තෙරුවන් සරණයි.
@KalyanawathiHerath
2 күн бұрын
අපටනමිභයක්නැතබුධුගුණනිතරසිහිකරමිඅපටඇතිබයණිවනිඅවභෝධයගැනකියාදෙනකලනමිතුරන්නැතිඑකයිඅපෙහාමුධුරැවනෙභයගැනනොවෙ
@jethavanarama
5 сағат бұрын
බුදු සරණයි.
@AvSwarnalatha
3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@jethavanarama
9 сағат бұрын
තෙරුවන් සරණයි.
1:51:18
පාප විපාකයෙන් බේරෙන්නේ කොහොම ද?
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 3,4 М.
4:30:08
නැවත කිසිදා කම්පා නොවන්න 0% Risk - 100% Results
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 28 М.
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 43 МЛН
00:33
One day.. 🙌
Celine Dept
Рет қаралды 66 МЛН
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 21 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 21 МЛН
4:27:19
ජීවිතය කා දමන අදහස්
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 17 М.
5:05:40
සත්‍ය ඔබව නිදහස් කරයි
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 23 М.
9:37
විපක්ෂයෙන් විජේවීර ගැන ඇදලා ගද්දි සංවේදී වෙලා බිමල් කිව්ව කතාව | බිමල්ගේ කතාවට අගමැතිනිය සංවේදී වෙයි
SLVibes.
Рет қаралды 4,6 М.
2:10:20
False Values
Jethavanarama Buddhist Monastery
Рет қаралды 2,3 М.
11:56
සහල් පොල් හිඟය ඉවරටම ඉවරයි. අලුත්ම විසඳුම වසන්ත සභාවට කියයි. මන්ත්‍රීවරු මේසවලට ගහමින් සතුට සමරයි
Aluth Thorathuru
Рет қаралды 32 М.
2:34:51
සම්පූර්ණයෙන්ම නැතිවී ගිය මගේ මතකය මට ආයෙත් ලැබුණා | Pansil Maluwa | #pansilmaluwa #bana
Pansil Maluwa - පන්සිල් මළුව
Рет қаралды 45 М.
18:38
ඔව් අපි ආණ්ඩුකරණයට අලුත් තමයි.. ඇයි මොකද ?
VFM RADIO 107
Рет қаралды 127 М.
2:11:16
මෙලොව රහ ගැන දන්නවා ද?
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 9 М.
4:50:41
නිවන කියන්නේ මගේ දේවල් අතහැරීම ද?
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 21 М.
1:08:23
අත්හැරල නිදහස් වෙන්න | | Niwathapa Thero | Niwana Soya #bana #buddha #gautambuddha
Niwana Soya | නිවන සොයා
Рет қаралды 16 М.
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 43 МЛН